Monday 20 May 2013

හිතේ හැටියට බියර් බොන්න ඕනෑ නම්, සසර වසන තුරු නිවන් දකින් තුරු ජර්මනියේ ඉපදෙමු! - Amber, amber everywhere!


බොන එක නරක වැඩක්. කතා දෙකක් නෑ.

ඕනැම බේබද්දෙක් එකඟවෙයි ඒකට.

පස් පව් කියන ඒවා පහම මනින්නේ එකම ස්කේල් එකෙන් නම්, සුරාමේරය පස් පවෙන් සීයෙට විස්සක්. හැබැයි මේක පස් පව් ලයිස්තුවේ අන්තිම එක. පානාතිපාතා, අදින්නාදානා ස්කේල් එකෙන් මනින්න නිකං බෑ, බෑ වගේ කියලාත් හිතෙනවා.

මං නං දන්නේ නෑ, හැබැයි සමහර විට අභිධර්මේ තියෙනවා ඇති පස්පව් මනින්න වේටඩ් ස්කේල් එකක් තියෙනවාද නැද්ද කියලා.

කොහොම වුණත්, සුරාමේරේ ගැන කියනවා නං මං හිතන්නේ කසිප්පු බීවාම තමයි වැඩිම පව් සිද්ධ වෙන්නේ. කටුස්සෝ, හිකනල්ලු වැටුණු ඒවා බිව්වොත් බෝනස් පව් ලැබෙනවාත් ඇති. අරක්කු, රා වලට පව මදක් අඩු වෙන්නත් ඉඩ තියෙනවා.

කාලෙකට කලින්, මට මතක විදියට ජීඇල් පප්පා මුදල් ඇමති කාලේ ද කොහෙද, අරක්කු මිල ඉහල දාලා, බියර් මිල අඩු කෙරුවා. මට ඒ දවස්වල හිතුනේ එහෙම කෙරුවේ බියර් බිව්වාම පව් සිද්ධවෙන්නේ අඩුවෙන් හින්දා වෙන්න ඇති කියලයි.

ඒ එක්කම කෂිප්පු, අරක්කු, රා, බියර්, ඔය මොන එක වුණත් පෝය දවසට බිව්වොත් පව් වැඩි වෙනවා.

බියර් ගැන කියනවා නං මට මතකයි අසේල බූවා විවිධ බියර් ජාති ගැන පෝස්ට් එකක් දාලා තිබුණා සිතුවම් සහිතව.

කාලෙකට ඉස්සර බින්දු බින්දු දාහතර කියන කතන්දරේ ලියපු විදියට මං බියර්වලට එච්චර කැමැත්තකින් නොවෙයි හිටියේ. තාමත් වැඩි වෙනසක් වුනේ නෑ.

හැබැයි පහුගිය දවසක ජර්මනියේ දවස් තුන හතරක් රස්තියාදු වෙන අතරේ මට තේරුනේ බියර් බොන්න කැමති අයට උපදින්න හොඳම රට ජර්මනිය කියලයි.

බියර් කියන්නේ ජර්මනියේ ජාතික බීම ද කොහෙද, හරියට ලංකාවේ තැඹිලි වගේ.

ඔක්තෝබර් ෆෙස්ට් කියලා බියර් ගැන මහා උත්සවයක් ජර්මනියේ තියෙනවා කියලා මං අහලා තියෙනවා. මං එහේ ගියේ අප්‍රියෙල්වල වුණත් හැබැයි බියර්වලින් අඩුවක් නං තිබුණේ නෑ. යන යන තැන බියර්. නිකං පාරවල් අයිනේ පොඩි පොඩි අයිල කඩවලිනුත් ගන්න පුළුවනි. එහේ දේශපාලුවෝ එකෙකුට පර්මිට් බර ගාණක් දෙනවා ඇති මහජන හිත සුව පිණිස බෙදලා දෙන්න.

ජර්මනියේ බියර් ගැන කියන්න තියෙන හොඳම දේ තමයි මිල.

සංචාරක හෝටලයක බාර් එකකින් මේ වගේ බියර් එකක් යුරෝ තුනකට ගන්න පුළුවනි. ඉතාලියේ නං යුරෝ පහක්වත් වෙනවා.



සුපර් මාකට්වල තියෙන්නේ එක්කෝ ලීටර් බාගේ, එහෙම නැත්තං ලීටරයේ බියර් කෑන්. ලීටර් බාගෙක කෑන් එකක් ශත 99 යි. ලීටරයේ එකක් යුරෝ එකයි ශත හැට නමයයි.


යූරෝ එකක් ලංකාවේ රුපියල්වලින් එකසිය හැටක් වුණාට යුරෝපාකරයේ අනෙකුත් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල එක්ක සසඳලා බැලුවාම මේවා ඉතාමත් ලාබයි.

ඒ මිළ ගණං දැක්ක වෙලාවේ තමයි මට හිතුනේ ජර්මනියේ ඉපදුණොත් "සසර වසන තුරු - නිවන් දකින තුරු" හිතේ හැටියට බියර් බිබී ඉන්න පුළුවන් නේද කියලා!

-කතන්දරකාරයා

ප/ලි:
මගේ ගණිතමය විශ්ලේෂණය සමහරුන්ට තේරී නැතුවා දෝ හෝ සිතෙන නිසා මෙන්න එය වෙනත් වචනවලින්.

ඔබ දිනකට පස් පව් පහේම නිරත වුණා යැයි සිතන්න. (මෙන්න එයට තරමක් හෝ ආසන්න උදාහරණ අවස්ථාවක්. http://kathandara.blogspot.com/2010/06/blog-post_05.html)

පස් පව් පහම එක හා සමාන නම් මෙදින ඔබේ පස් පව් එකතුවේ සාමාන්‍ය අගය (P) මෙලෙස වේ.

      Ppp + Pad + Pks + Pmv + Psm
P = -------------------------------
                   5

මෙහි
Ppp = පානාතිපාතා පව
Pad = අදිනානදානා පව
Pks = කාමේසුමිච්ඡාචාරා පව
Pmv = මුසාවාදා පව
Psm = සුරාමේරය පව.


එසේ නොමැතිව පස් පවේ එක එක පවෙන් පව් සිදුවීම එකිනෙකට වෙනස් නම් මෙදින ඔබේ පස් පව් එකතුවේ සාමාන්‍ය අගය (P) මෙලෙස වේ.

      wpp * Ppp + wad * Pad + wks * Pks + wmv * Pmv + wsm * Psm
P = ----------------------------------------------------------------
                wpp + wad + wks + wmv + wsm

මෙහි
wpp = පානාතිපාතා පවේ බර
wad = අදිනානදානා පවේ බර
wks = කාමේසුමිච්ඡාචාරා පවේ බර
wmv = මුසාවාදා පවේ බර
wsm = සුරාමේරය පවේ බර

සහ

wpp > wad > wks > wmv > wsm

වේ.

136 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අද ඔබ එක..... පළමු වැනි කොමෙන්ට් කරුවාට හිමි බියර් පැහැති චූ වීදුරුව ඔබට ත්‍යාග ලෙස ලැබෙනු ඇත......

      Delete
    2. ජරම්න් කාරයො බියර් බඩ දාන් ඔහෙ ඉන්නෙ නෑ. කතාවටත් කියන්නෙ දිව්‍යලෝකෙ කාර්මිකයොයි, අපායෙ පොළිසියයි ජර්මන් කාරන්ගෙන් කියලනෙ.

      Delete
    3. ඇනෝ මචන් විහිලු තහළු කරාට කමක් නැහැ මනුස්සයෙක් වගේ ඒ සීමාව තියාගෙන . බල්ලෙක් වෙන්න එපා .

      Delete
    4. පොඩිට ජෝක් දාන කොට තද වෙන ඇනෝ කවුද?.... වලව්වේ මෙහෙකරුවෙක්ද?

      Delete
    5. කුමාරිහාමිගෙ බත් බැලයෙක්, ඒකයි මෙච්චර තද වෙලා තියෙන්නේ.

      Delete
    6. බත් බැලයෙක් නේන්නම්... පොඩි කුමාරිහාමිගෙ පඩෙත් සුවදයි කියන අයියලානෙ බ්ලොග් අවකාශෙ ඉන්නෙ.....හයියෝ සල්ලි....

      Delete
    7. තමන්ට කැමති දෙයක් මගේ කතන්දරය ගැන කියන්න. අනුන් ගේ කමෙන්ට් ගැන මොනවටද මෙච්චර කරදර වෙන්නේ.

      ඔච්චර ඉඩෝරෙද මේ ගෑල්ළමයා ගේ කමෙන්ටුව වටේ කැරකේනේ. කරුණාකර මෙය නවතන්න.

      Delete

    8. මම බත් බැලයෙක් කියමුකෝ.ඒත් අර මුල් කොමෙන්ටුව දාපු ඇනෝ මහත්තයා නම් සක්කිලි ගති තියෙන කෙනෙක්. ලැජ්ජයි තමුන් වගේ අය ගැන හොඳටම...

      Delete
  2. වයින් වලටත් ඔය වගේම තැනක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

      @Black Puma,

      වැඩක් නැහැ, මතට තිත උනාට කෙන්ජි ලඟ ඉන්නකන් පුකට තිත තියා කොමාවක්වත් නැහැ, ඔන්න මම මැද්දට පැන්නා.

      ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

      Delete
    2. රා කසිප්පු බොන තොපිට මොන වයින්ද
      උඹ වයින් බෝතලයක් චිත්‍රෙකින්වත් දැකල තියේද

      Delete
    3. මොකෝ බං කෙන්ජි මේ හැටි භයානක පොරක්ද? දකින දකින් තැන වැටවල් එක්ක?

      Delete
    4. රතු රජරට :
      ලඟට ගිහින් බලන්නකෝ...

      Delete
    5. හෙහ්.. හෙහ්..ආශ්‍රය කලානම් ඔහොම හිතන්නෙ නැහැ බං.

      Delete
    6. මම රා,අපේම රා වලින් පෙරාපු කසිප්පු,සහල් තම්බා පල් කර හදන සකේ,යුරෝපයෙ රටවල තමන්ගෙ ගෙවල් වල කුඩා කාමරයක හදා ගත් ටැංකිවල කකුල් වලින් පාගා පොඩි කර ගත් මිදි මාස කීපයක් පල් කර වයින් බවට පත් වූ පසු වයින් බීපු බුවෙක් මම.
      වයින් ටේස්ට් කරන විදිය පුලුවන්නම් "වයින් බෝතල් දැක ඇති අනොෆ්ලික්ස්"පවසන්න.

      Delete
    7. ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

      වයින් ටෙස්ට් කරන විදිය පෙන්නන්න තිබ්බා , ඒත් බයයිනේ කෙන්ජි ගාවට එන්න.

      ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

      Delete
    8. පිස්සුද කොල්ලො ඔයා හෙළුවෙන් නෙමේනෙ වයින් ටේස්ට් කරන්න එන්නෙ.
      වයින් උගුරක් අරන් කට පියාගෙන විදුරුමස් වල ගෑවෙන ලෙසට හක්ක දෙපැත්තට දෙසැරයක් යවල ගිල්ලම නියම වයින් රසය තේරුම් යනව.
      එහෙම නියම රසේ දැනෙන අයට ඉබේ කලිසම් ගැලවෙනව.
      ඒකට මම මක්කැයි කොරන්නෙ.

      Delete
    9. කලිසම් ගැලවෙනවා කියුව ගමන් අපිට මතක් වෙන්නෙ කැපිටල් අන්කල්...... අහෝ කැපිටල් අන්කල් ඔබ කොහිද?

      Delete
    10. @ Kenji @ Japan
      වයිනුත් ලාබයි. විවිධ වර්ග තිබුණා. නමුත් මං ඒ ගැන වැඩි විස්තර හෙවුවේ නෑ.

      Delete
    11. ස්තුතියි ලොක්ක.!!!!

      Delete
  3. වැඩක් නෑ අපි මතට තිත

    ReplyDelete
  4. දිවිය ළෝකයක් ගැන දෙවිවරු ගැන කියලා තියෙනවා නේද. ඒ ඔය රටවල් ගැන තමයි....

    ReplyDelete
    Replies
    1. ජර්මනිය සහ වෙනත් බොහෝ යුරෝපීය රටවල් දිවිය ලෝක කියන්නට අපි පෙළඹෙන්නේ ඒ ඒ රටවල් වල දක්නට ලැබෙන අධි භෞතික පහසුකම් දිහා බලලා වෙන්න ඇති. සමහර විට ඒ රටවල් වල මිනිස්සු අපිට වඩා සමාජ දේශපාලනික සහ මානව නිදහසක් සහ ස්වාධීනත්වයක් බුක්ති විදිනවා වෙන්නත් පුළුවන්. නමුත් ලංකාවේ ඊටම ආවෙණික සංස්කෘතික සම්ප්‍රධායන්ට හුරුවුණු සහ ඒවා බුක්ති විදින මිනිහෙක් විදිහට මට නම් මගේ රට දිව්‍ය ලෝකයක්.

      Delete
    2. ඕක තමයි සහතික ඇත්ත.

      Delete
    3. @ රතු රට
      උඹ වගේ කුලවාදියෙකුට ලන්කාව හොද උනාට... ඒ රටවල්වල කුල වාදෙ නෑ.... උඹලට එහෙ පැවැත්මක් නැත්තෙ ඒකයි....

      Delete
    4. මගේ රට දිව්‍ය ලෝකයක් //

      ඔන්න ඔහොම හිතන්න කියලයි අපේ ආඩම්භර කාර අප්පොච්චිත් නිතරම කියන්නේ

      Delete
    5. @AnonymousMay 20, 2013 at 2:08 PM
      ගොන් ඇනෝ,
      මට මගේ රට දිව්‍ය ලෝකයක් වෙන්නේ එහි කුල වාදය තිබෙන නිසා නෙමෙයි. ප්‍රාථමික වැඩවසම් සමාජවල නෂ්ටාවශේෂයක් වෙච්ච කුලය කියන බෙදීම මම තරයේම ප්‍රතික්ෂේප කරනවා. නමුත් උඹ වගේ අධ්‍යාපනයක් නැති, සමාජ අවබෝධයකුත් නැතු උන් දන්නේ නෑ, කුලය කියන සාධකය ලංකාවේ සමාජ දේශපාලනික තත්වයන් තවමත් පාලනය කරනවයි කියලා.
      ඒ වගේම බොහෝ යුරෝපීය රටවල්වල කුලය කියන සාධකය වෙනුවට වෙනත් ඕනෑ තරම් සමාජ බෙදීම් ඉතිරිවෙලා තියෙනවා සහ තවදුටරත් ඒවා පවත්වාගෙන යායුතුයි කියන අදහස තියෙන උන් ඉන්නවා. මට මගේ රට හොදයි තමයි.

      Delete
    6. බුදු හාමුදුරුවොත් දේශණා කලේ, දිවිය ළෝකේ යන්න පින් කරන්න කියලා. අමරදේව මහත්තයා ප්‍රාර්ථනා කරාට, මම නම් කිසිම දිනක ප්‍රාර්ථනා කරන්නේ නෑ මේ දෙරණේ ආයෙත් උපදින්න කියලා. මොකෝ මම පන පිටින් දිවිය ළෝකේ ගිහින ආපු නිසා. අපායත් දිවිය ළෝකේ වගේ පේන්නේ, තාම ඉන්ටවල් එකේ ඉන්න නිසා. ඔළුවෙන් හිටවපු දවසට තේරේවි මක්කයි උනේ කියලා...

      Delete
    7. @ රතු රට,

      උඹට විදේශ රටකට යන්න බැරි නිසා ඔහොම කියපන්, උඹ මහ කුහකයෙක් බං, ඕකෙන් මිදිලා ඇත්ත කියපන්, අඩු තරමින් බොරු නොකියා ඉඳපන්.

      (දැන් කියපන් මම අහවල් රටට ගිහින් තියනවාය කියලා)

      Delete
    8. මාතලන්
      තිහේ දශකයේ ්‍රුරෝපයට ගිය සිංහල පිරිසක් උමං දුම්රිය මාර්ග දැක හිතලා තියෙන්නේ ඒ මහෝෂධ ගේ උමං කියලායි!

      Delete
  5. අවුරුදු 25ට ඉස්සර ගිය බුවෙක් කිව්ව එහෙ ලාබෙට ගන්න පුළුවන් වයින්&චොකලට් කියල.දැන් ඒවා ගණන්ද?

    ReplyDelete
    Replies
    1. ඒවා ත් ලාබයි. අපි ගෙදර ගේන්න චොකලට් ගත්තේ ජර්මනියෙන්.

      Delete
  6. Replies
    1. පව් තමයි, සිංහල ටයිප් කරන්න දන්නේ නැති එක. මෙන්න මෙතන බලන්න.

      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

      Delete
  7. මහන්සිවෙලා වැඩකරපු දවසක හවසට හොදට කූල් කරපු බියර් කෑන් එකක් බොනකොට මහන්සිය කොහෙන් ගියාද නෑ. බියර් කෑන් එකේ තියෙන පෙණ වගේ හිතත් සැහැල්ලු වෙලා යනවා.

    මගේ පෞද්ගලික අදහස නම් බොන්නේ නැත්තේ කුහකයෝ. පිටට පේන සාන්ත දාන්ත බව නෙමේ ඇතුලෙන් තියෙන්නේ ඔවුන්ගේ. දරුණු කුහකයෝ.

    ReplyDelete
    Replies
    1. සමහර අය ඉන්නවා ලෙඩ හැදෙනවා බීවාම. හරක් මස් කෑවාම.

      Delete
  8. WESAK EKATA HITHE HATIYATA BEER BEEPALLA, IKMANIN NIVAN YANNA OONENAM.

    ReplyDelete
    Replies
    1. නිවන් යන්න බොන්න ඕනෑ වයින්.

      Delete
  9. ඈ ඒ කියන්නේ එහෙ බියර් ලාබයි එහෙනම්.එහෙ ඒවා විතරද ගණන් අඩු? ඇත්තමයි අපේ රටේ දවසින් දවස වැඩිවෙන බඩුමිල දැක්කම වහ ටිකක් කාලා කැලේ රිංගන්ඩ හිතෙනව.මොනා කරන්ඩද?අපි ඉතිං ඓශ්චර්යමත් දේසෙක (අ)වාසනාවන්ත දූ දරුවෝ නෙව. :(

    ReplyDelete
    Replies
    1. රටක් දියුණු වෙන විටද ජීවන තත්වය උස් වීම සහ පරිභෝජනය වැඩි වීම නිසා බඩු මිළ වැඩිවේ. නමුත් එය දරාගත හැකි වෙනු ඇත.

      Delete
  10. ඈ ඒ කියන්නේ එහෙ බියර් ලාබයි එහෙනම්.එහෙ ඒවා විතරද ගණන් අඩු? ඇත්තමයි අපේ රටේ දවසින් දවස වැඩිවෙන බඩුමිල දැක්කම වහ ටිකක් කාලා කැලේ රිංගන්ඩ හිතෙනව.මොනා කරන්ඩද?අපි ඉතිං ඓශ්චර්යමත් දේසෙක (අ)වාසනාවන්ත දූ දරුවෝ නෙව. :(

    ReplyDelete
    Replies
    1. රටක් දියුණු වෙන විටද ජීවන තත්වය උස් වීම සහ පරිභෝජනය වැඩි වීම නිසා බඩු මිළ වැඩිවේ. නමුත් එය දරාගත හැකි වෙනු ඇත.

      Delete
  11. "සදී" මත්තල මග බලාගෙන ඉන්නවලු කකා එනකන්.ඇත්තද?

    ReplyDelete
  12. සුරාව මත් වීමටත් ප්‍රමාදයටත් හේතු වේ යන සිල් පදය සමාදන් වෙමි. ගැටළුසහගත තමයි.

    ReplyDelete
    Replies
    1. //ගැටළුසහගත තමයි//
      DOS Bugs.................?
      Pls. DeBuging

      Delete
    2. එතකොට බොරු කීම....

      Delete
    3. බුදු දහමේ ගැටළු තිබිය නොහැක. විසඳා ගනිමු.

      Delete
  13. ඇත්තටම කකා ඔබ බෞද්ධාගම ගැන සියුම් ද්වේශ සහගත ආකල්පයක් දරණවාද ...?පිළිතුර ඔව් නම් එය ,

    01. සද්භාවයෙන් යුතු විවේචන්යක්ද ..?
    02. හුදෙක් ද්වේශය පමණද ...?

    මොකද හැම පෝස්ට් එකම යන්නේ අපි අපේ වැරදි හදාගත යුතුයි කියන තැනට නෙවේ . බුද්ධාගම ජෝක් එකක් කියන තැනට.

    ReplyDelete
    Replies
    1. //කකා බෞද්ධාගම ගැන සියුම් ද්වේශ සහගත ආකල්පයක් දරණවාද//
      100% ක් ම.

      Delete
    2. කකාට පන්සල් යන්න සරම අන්දන්න හදපු දවසේ ඉදන් තමා මේ තරහා.

      Delete
    3. පිච්චු කෙලිංඤ එපා බං.
      කකා අපිට වඩා 100% පිරිසිදු විසේකාර බුද්ධාගම් කාරය.

      Delete
    4. මේ මම කියන එකක් නොවේ කකාම එයාගේ පොතේ කියල තියන දෙයක් කෙන්ජි.

      Delete
    5. @ SilentSahan
      අපි මොනවා කියෙව්වත්, ඇහුවත් වටහා ගන්නේ අපට ඕනෑ දෙයයි.

      ඔබ වටහා ගත් දෙය ගැන මගේ වගකීමක් නැත. මෙය විශ්ව විද්‍යාල දේශනයක් නොවේ.

      ඔබේ ප්‍රශ්නයට පිළිතුර - නැත - යන්නයි.

      Delete
  14. කොහොම බිව්වත් එකම වෙරි නේ!!! ඉතිං වැරදියි!

    ReplyDelete
  15. කකා බියර් බොන්නැත්තෙ අනිත් ඒව වගේ එක ටින්එකක් කාලාන්තරයක් බොන්න බැරි නිසා වෙන්නැති.
    මෙහෙත් කඩයක් කඩයක් ගානෙ බියර් විකුනනවනම් එලම තමයි.

    ReplyDelete
    Replies
    1. බියර් වගේද කොළ කැද....

      Delete
    2. මං බොන්න කැමති බෝතල් කරපු බියර්.

      Delete
  16. කොහොම වුණත්, සුරාමේරේ ගැන කියනවා නං මං හිතන්නේ කසිප්පු බීවාම තමයි වැඩිම පව් සිද්ධ වෙන්නේ. //

    කර්මයට ලැබෙන ප්‍රථිපලය හිතීමෙන් මේ කතාව හරි කියල අපෝහනය කරන්න පුළුවන්. (පොලිසියෙන් උනත් වැඩිය අල්ලන්නෙ,ඇල්ලුවම ගුටි අනින්නෙ කසිප්පුකාරයට:)

    ReplyDelete
    Replies
    1. අනේ මොඩයෝ, බාර් වලට ලයිසන් දීලා නීතිගත කරලා. කසිප්පු නීතියේ අවසරයක් නැතුව විකුනන්නේ. ඒකයි පොලීසියෙන් කසිප්පු අල්ලන්නේ, කවදාවත් ඔය අහලා තියෙනවද ලයිසන් තියෙන බාර් එකකට පොලීසියෙන් පැනපු බවක්?

      Delete
    2. පව් සිදුවීමයි නීතිමය දඩුවම් ලැබීමයි එකට ඈදලා ගැනීම ඉතින් මෝඩ කම මිසක් වෙන මොකක්ද?

      Delete
    3. රාජ්

      ඔව්, සීල් අරක්කු හොරෙන් විකුණන අයට ගුටි අඪයි.

      මීතයිල් ස්පිරිත්තු ගෙනල්ලා බෝතල් පුරවන අයට කිසි දඬුවමක් නෑ.

      Delete
    4. AnonymousMay 21, 2013 at 2:38 PM
      බූරු පුතේ ඒක තමයි මම කියන්නෙ. "අරක්කු" බිව්වට වැඩිය පව් "කසිය" බිව්වම සිදුවෙනව කියල.

      ‍‍//කවදාවත් ඔය අහලා තියෙනවද ලයිසන් තියෙන බාර් එකකට පොලීසියෙන් පැනපු බවක්?//
      ඔහේ ලංකාවෙ ඉන්න කෙනෙක් වෙන්න බෑ. නැත්තං ඔයවගේ ගොං කතා කියන්නෙ නෑ.

      -රාජ්

      Delete
  17. හොඳ රස්නේ දවසක බියර් පානය කිරීම ආතල්ම වැඩකි... හැබැයි ජර්මනියේ ඔක්තෝබර් ෆෙස්ට් එක තියන්නෙ සමර් කාලෙ නෙමෙයි නේද? සීතල කාලෙ බියර් බොන්න නම් වැඩි කැමැත්තක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔක්තෝම්බරය එහේ ඕටම් නේද? ඔබට අප්‍රියෙල් මාසය වගේ ඇති.

      Delete
  18. ඔක්තෝබර් ෆෙස්ට් උත්සවේ ලංකාවෙත් පවත්වනවා හිල්ටන් හොටෙල් එකේ හැම අවුරුද්දෙම. ඒක පවත්වන්නේත් ජර්මන් ජාතික චෙප්ලා කිහිප දෙනෙක් .. වැඩි හරියක්ම ඒකට සහබාගි වෙන්නෙත් ජර්මන් ජාතිකයෝ .

    ReplyDelete
  19. "පස් පව් කියන ඒවා පහම මනින්නේ එකම ස්කේල් එකෙන් නම්, සුරාමේරය පස් පවෙන් සීයෙට විස්සක්. හැබැයි මේක පස් පව් ලයිස්තුවේ අන්තිම එක. පානාතිපාතා, අදින්නාදානා ස්කේල් එකෙන් මනින්න නිකං බෑ, බෑ වගේ කියලාත් හිතෙනවා."

    මෙවෑනි අදහස්, උගතුන් මිස සෑබෑ මිනිසුන් බිහි නොකරන අපේ අධ්‍යාපනයේ ප්‍රථිපලද කියල හිතෙනව..!

    ReplyDelete
    Replies
    1. නිමේශා ඔයාට ඕක ඉගැන්නුවෙ ධර්මාශෝකෙදිද... නැත්තන් UCSC එකේදිද?

      Delete
    2. ඔව් නිමේශා....
      උපතින්ම සින්හල බුද්ධාගමේ වෙච්ච අපිට දෙන්න ඕනි පිරිවෙන් අධ්‍යාපනය... පන්සලේ දාලා උගන්නන්න ඕනි... එතකොට ඔය කකා කියන වේටඩ් ස්කේල් එක ගැන අවබෝධයක් එනවා....

      ඒකනෙ ඔය පිරිවෙන් වල ඉගෙන ගත්ත තට්ට බයියලා කුදාර් වෙන්න ගහන්නෙ....

      තවත් ඕක එක්ස්පෑන්ඩ් කරොත් තුන්වෙනි සිල් පදේටත් තියෙන්නෙ අඩු වේට් එකක් තමයි...

      ඒකනෙ අපේ සාදුලා බය නැතුවම වල්කම් කරන්නෙ.....

      Delete
    3. පංච සීලය වැදගත් වනුයේ පින් රැස් කර ගැනීමකට නොව. එය මිනිසුන්ගේ පිරිහීම යම්තාක් දුරට හෝ වළක්වා ගැනීමට වැදගත් යැයි සලකනු ලැබ, ඒ සදහා ඔවුන් ස්වයංව පාලනය කර ගැනීම සඳහා දෙන ලද උපදේශන මාලාවකි. බුදු දහම පැවතීමට පෙර සිටම මේ ආකාරයෙන් ගොඩ නගාගත් නිති-රීති තිබිණ.

      සෑම ආගමකින්ම මිනිසුන් හිංසාවට පත්කරන අවස්ථා නැතුවා නොවේ. නමුත් ආගම් රාජ්‍ය සේවය පිණිස කෙතෙක් දුරට කැපවී ඇති ද කියතොත්, උපසංපදා කළ භික්ෂවකු ශ්‍රී ලංකාවෙන් සොයාගත නොහැකි සමයක් ද විය. අනෙකුත් ආගම්වල තත්ත්වයද විවිධාකාරය. අද ද විකෘත්තීන් හට ගනී.

      කකා නිරන්තරයෙන් සුත්‍ර පෙන්වා දෙමින් මතු කිරීමට අදහස් කරනුයේ බියර් නොව, පංච සීලය පිළිබඳවය. මා පින් සහ පවු යන ස්ථානවල ඇලි නැත. නමුත්, ඉහත උපදේශය මිනිසුන්ට නොගැළපේයැයි කීමට හෝ උපහාසයට ලක්කරන්න තරම් මෝඩ නොවෙමි.

      මතට ඇබ්බැහි වූ පැල්පත්වාසී පියෙකු උපයන මුදල බීමතට වියදම් කරයි. නමුත්, එහි පව ගෙවනුයේ ඔහුගේ දරුවන් හෝ වෙනත් යැපෙන්නෙකි. එය මුදල් යහමින් ඇති අයට අදාළ නොවිය හැකිය. කැසිනෝකාරයින් සකිවිතිව පරාජය කරද්දී, එහි පළ භුක්ති විඳිනු ලැබුවේ ඔහු පමණක් නොව. රජවරු හොරකම් කිරීමේදී එහි පව විඳිනුයේ ජනතාවය. මේ මා දකිනා යථාර්ථයයි.

      පංච සීලය කැඩීම ආගමට අනුව පාපයක් (නාමිකව) උවද, සමාජයට අනුව පිරීහිමකි....
      මෙය සාධු නාදයක් පවත්වා විඥානවාදයේ ගිල්වීමට කළ සටහනක් නොව.

      Delete
    4. ප/ලි:

      මගේ ගණිතමය විශ්ලේෂණය සමහරුන්ට තේරී නැතුවා දෝ හෝ සිතෙන නිසා මෙන්න එය වෙනත් වචනවලින්.

      ඔබ දිනකට පස් පව් පහේම නිරත වුණා යැයි සිතන්න. (මෙන්න එයට තරමක් හෝ ආසන්න උදාහරණ අවස්ථාවක්.
      http://kathandara.blogspot.com/2010/06/blog-post_05.html)

      පස් පව් පහම එක හා සමාන නම් මෙදින ඔබේ පස් පව් එකතුවේ සාමාන්‍ය අගය (P) මෙලෙස වේ.

            Ppp + Pad + Pks + Pmv + Psm
      P = -------------------------------
                         5

      මෙහි
      Ppp = පානාතිපාතා පව
      Pad = අදිනානදානා පව
      Pks = කාමේසුමිච්ඡාචාරා පව
      Pmv = මුසාවාදා පව
      Psm = සුරාමේරය පව.


      එසේ නොමැතිව පස් පවේ එක එක පවෙන් පව් සිදුවීම එකිනෙකට වෙනස් නම් මෙදින ඔබේ පස් පව් එකතුවේ සාමාන්‍ය අගය (P) මෙලෙස වේ.

            Wpp * Pp + Wad * Pad + Wks * Pks + Wmv * Pmv + Wsm * Psm
      P = ----------------------------------------------------------------
                     &nbspWpp + Wad + Wks + Wmv + Wsm

      මෙහි
      Wpp = පානාතිපාතා පවේ බර
      Wad = අදිනානදානා පවේ බර
      Wks = කාමේසුමිච්ඡාචාරා පවේ බර
      wmv = මුසාවාදා පවේ බර
      Wsm = සුරාමේරය පවේ බර

      සහ

      Wpp > Wad > Wks > Wmv > Wsm

      වේ.

      Delete
    5. කක්ක බුවාට හොඳ ටොක්කක් ඇනලා වගෙයි නිමේශා

      Delete
    6. නමුත් නිමේශා, ඇය සදහන් කරන, ඇය ලබා ඇති මිනිසුන් බිහි කරන අධ්‍යාපනය ලබා ඇත්තේ කොහෙන්දැයි පවසා නෑ....

      ආසන්නතම උපකල්පනය වූ පිරිවෙන් අධ්‍යාපනය ලැබූ 99% ගණයින් ගිහියන්ටත් වඩා පස් පවේ ගිලි සිටින කලක නිමේශාගේ තර්කය පුස්සක් වෙනවා....

      Delete
    7. නිමේශා

      ඔබ මා දුන් ගණිතමය පිළිතුර දැක්කාද තේරුම් ගත්තාද නොදනිමි.

      ඔබ කියන්නේ පස් පව් සියල්ල එක සමානයි කියාද? හරකෙක් මැරීමත්, අරක්කු බෝතලයක් බීමත් එක සමාන පව්ද? නැති නම් හරකා මැරීමෙන් පව වැඩිද?

      ඔය ප්‍රශ්ණයට ඔබේ ආදර්ශමත් "සැබෑ මිණිසා" ගේ පිලිතුර කුමක්ද?

      Delete
    8. කකාට බෞද්ධ සංස්කෘතියයි, බුද්ධාගමයි, ගණිතයයි පැටලිලා.
      කකාගේ මෝඩ පොස්ටුව. උම්මා..........
      හුරතල් ඇනී.

      Delete
    9. කකා, මගේ අදහසේ හෑටියට නම් අප විසින් කලයුත්තේ පව වෑඩි කුමන සිල් පදය කෑඩීමෙන්ද කියා සෙවීම නොව හෑකි පමණින් සිල් පද කෑඩීමෙන් වෑලකීමට උත්සාහ කිරීමයි. අනික, පස් පවෙහි බර මෑනීමට යාම මට නම් හිතෙන්නෙ විහිලුවක් වගේම තේරුමක් නෑති දෙයක් ලෙසයි... දෑන් ඔබ කියන්න උත්සාහ කරන්නෙ වේටෙඩ් ස්කේල් එකට අනුව බර අඩු පව් තෝරා බේරාගෙන පව් කරොත් සිදු වෙන පව අවම වෙන බවද?

      ඔබේ ප්‍රශ්නයට පිලිතුරක් දෙන්න මම දන්නෙ නෑ... නමුත් හරකෙක් මෑරීමෙත්, අරක්කු බෝතලයක් බීමෙත් ප්‍රතිවිපාක නම් සමාන නොවිය හෑකි බව අසා තියෙන ධර්ම කරුනු අනුව තේරෙනවා...
      බුදුන්ගෙ කාලෙ හිටිය නිඝන්ඨයො කිව්වලු ක්ෂුද්‍රයෙක් මෑරීම ගෙම්බෙක් මෑරීම වගෙ කුඩා පවක් කියල.. ඒත් බුදුහාමුදුරුවො දේශනා කරපු දහමට අනුව අපිට හිතන්න වෙන්නෙ ප්‍රාණඝාතයක් නම් ඌ ගෙම්බෙක්ද, අලියෙක්ද කියන එක අදාල නොවෙන බවයි...

      ඒ වගේම මෙතෑනදිත්, පස් පවෙන් පව් වෑඩි එක මොකක්ද කියා ගණිත කර්ම යොදනවාට වඩා, හෑකි පමණින් වෑළකී සිටීමයි වඩාත් ඵලදායී වෙන්නෙ... එහෙම නේද? :)

      Delete
    10. ඔබ හරි, නමුත් මට මේ ගැන ප්‍රශ්ණ කිරීමට ඇති අයිතිය ඉන් නැති වෙන්නේ නෑ.

      කොහොමටත් ඉස්සර කාලේ වගේ මධ්‍යධරණී ප්‍රදේශවල වුනා වගේ ආගමේ ඉගැන්වීම් වලට පටහැනි දේ කියන අය මරා දැමීම බුදු දහම නොවේ!

      Delete
  20. //මග දී විශේෂයෙන් දැක බලාගන්න අවශ්‍ය තැන් කිහිපයක් ලකුණු කරගත්ත. මේ බ්ලොග් එකට සටහන් ලියන්න නෙමෙයි මේ ගමන යන්නෙ. මේ ගමන යන නිසා බ්ලොග් එකට තොරතුරු එකතු කරනවා පමණයි.//

    ඔන්න අරුණි ආන්ටි නම් කකාට හින්ට් එකකුත් ගහලා ට්‍රිපක් යන්න සෙට් වෙනවා....

    අයියෝ කකා.... අයියෝ සල්ලි.....

    ReplyDelete
    Replies
    1. අරුණි ඇන්ටි කකාට හින්ට් ගැහුවට කකා කරනව දැකල තමයි එයාටත් හිතුනෙ නැඟලා යන වැඩේ කියලා.

      Delete
    2. ඒ වුනාට හිට්ස් බලාගෙන පෝස්ට් දාන්න ට්‍රිප් යන එකනම් පට්ට චා බන්....... ඉන්ටර්නෙට් එකේ ඕනෙ තැනක ෆොටෝස් තියනවනෙ....

      Delete
    3. මේ මොන විහිළු කතාද මේ.

      ඉවත් නොකර තියෙන්නට හැරිය පමණින් මා මේ අනවශ්‍ය කතා අනුමත කරනවා යැයි හිතන්න එපා!

      Delete
  21. //පස් පව් කියන ඒවා පහම මනින්නේ එකම ස්කේල් එකෙන් නම්, සුරාමේරය පස් පවෙන් සීයෙට විස්සක්. හැබැයි මේක පස් පව් ලයිස්තුවේ අන්තිම එක. පානාතිපාතා, අදින්නාදානා ස්කේල් එකෙන් මනින්න නිකං බෑ, බෑ වගේ කියලාත් හිතෙනවා//

    අන්තිමට දැම්මාය කියල වේටෙජ් එක වෙනස් වෙන්නේ නෑ කකා ,මොකෝ ආය එක සැරේ 5ම කියවන්න යෑ .හැබැයි ඉතින් ඔය පස් වෙනි එකේ සිමාව පැන්නාම ඉතුරු 4ම කැඩෙනවා .

    ReplyDelete
    Replies
    1. නමුත් අඩියක් ගැහැව්වාම වෙන පව හරකෙක් මැරුවාම වෙන පව තරම්ම නරක් වෙන්න බෑනේ?

      Delete
  22. //පස් පව් කියන ඒවා පහම මනින්නේ එකම ස්කේල් එකෙන් නම්, සුරාමේරය පස් පවෙන් සීයෙට විස්සක්. හැබැයි මේක පස් පව් ලයිස්තුවේ අන්තිම එක. පානාතිපාතා, අදින්නාදානා ස්කේල් එකෙන් මනින්න නිකං බෑ, බෑ වගේ කියලාත් හිතෙනවා//

    අන්තිමට දැම්මාය කියල වේටෙජ් එක වෙනස් වෙන්නේ නෑ කකා ,මොකෝ ආය එක සැරේ 5ම කියවන්න යෑ .හැබැයි ඉතින් ඔය පස් වෙනි එකේ සිමාව පැන්නාම ඉතුරු 4ම කැඩෙනවා .

    ReplyDelete
    Replies
    1. නමුත් අඩියක් ගැහැව්වාම වෙන පව හරකෙක් මැරුවාම වෙන පව තරම්ම නරක් වෙන්න බෑනේ?

      Delete
  23. බියර් ලාභයි කියන එකනම් හොදයි.. ඒත් කරුමේ කියන්නේ බියර් බොන්න බෑනේ.. පහුවදාට සෙම ඇවිස්සෙනවා..ඉතිං ඇදිල යන්නේ අනිත් මොනවට හරිම තමා..
    තායිලන්තේ ගෝ ගෝ බාර් එකක බියර් එකක් බාත් 100යි.. මේසේ උඩ ඉටි රූපයක් අනග රැගුමක. එක බෝනස් එකක්.

    ReplyDelete
    Replies
    1. බියර් බීමෙන් පසු සෙම පිටකරන්න... සහනය ලැබේ... අසහනය දුරුවේ... අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි....

      අවවාදයයි..
      //ඔබ කෑමෙන් බීමෙන් පසු ලෑම සොයන්නෙක් නම් අනිවාර්යයෙන්ම පක්ෂියා රජ කරන වෙලාවේ එලියට බසින්න.... නැතිනම් පොලීසියට අසුවී නන්නත්තාර වීම හෝ ඉන්ගිරිස් අකුරු හතරේ සුව කල නොහැකි රෝගය සෑදිය හැකිය...(සුර රාජයාට විල්ලක්/ ආවරණයක් දැමීම සුභයි )//

      Delete
    2. සමර් එකේ ප්‍රීස් කරපු මග් එකේ කූල් බියර් ml 500 එක හුස්මට බොන එකට මම හරි ආසයි.

      Delete
    3. කෙන්ජි.... ඔයත් බියර් බීලා සෙම අරිනවද?

      Delete
    4. කටින් නම් මගෙ සෙම පිට වෙන්නෙම නැහැ.

      Delete
    5. නලීන්ට සෙම් අමාරුව නම් කෙන්ජි හමුවෙන්න....
      සෙම පිට කිරීමේ විශේෂඥ කෙන්ජි@ජැපෑන්

      Delete
    6. ඇනෝ ගේ උපදෙස වටිනවා ඒ වගේම රකිනවා.

      Delete
    7. සෙම පිසදා ගැනීමට දිණමින පත්‍රයක් පාවිච්චි කරන්න... එම පත්‍රය වඩාත් ගැලපෙන්නේ එයටය....

      Delete
    8. නලින් ට සෙම් සබඳතා තියෙනවා වගේ!

      Delete
  24. Der Oktoberfest In MuenSchen :)
    ඔක්ටෝබර්ෆෙස්ට් එක තියෙන්නෙ ජුනි, ජුලි, අගෝස්තු, සැප්තැම්බර් වගේ මාසෙකද කියලා එකෙක් ඇහුවලු

    ReplyDelete
    Replies
    1. එහෙම අහපු එකේ වරදක් නෑ.

      ඔක්තෝබර් විප්ලවය වුනේ නොවැම්බර් හත්වෙනිදා නේද?

      Delete
  25. බීලා අනුන්ට වද නොදී ඉන්නවනං කොහොමද පව් සිද්ද වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. අවුල තියෙන්නෙ 99% එවුන් බීල නිකන් ඉන්නෙ නැති එකනෙ....
      මගුල් ගෙදරක ගිහින් බලපන්කො මල කාලකණ්නි බීලා පව් දෙන හැටි.... ඒ මදිවට ගෙදර ගිහින් ගෑනිට මල වදේ දෙනවා.... ලමයින්ට මල වදේ දෙනවා....

      Delete
    2. @දිනුක,
      යහපත් සිහිය නැති වෙනවා බිව්වම, ඒකයි පව.

      Delete
    3. දිනුක
      නාලා බීටන එක තමයි වරද!

      Delete
  26. @ All
    ප/ලි
    මගේ ගණිතමය විශ්ලේෂණය සමහරුන්ට තේරී නැතුවා දෝ හෝ සිතෙන නිසා මෙන්න එය වෙනත් වචනවලින්.

    ඔබ දිනකට පස් පව් පහේම නිරත වුණා යැයි සිතන්න. (මෙන්න එයට තරමක් හෝ ආසන්න උදාහරණ අවස්ථාවක්.)

    පස් පව් පහම එක හා සමාන නම් මෙදින ඔබේ පස් පව් එකතුවේ සාමාන්‍ය අගය (P) මෙලෙස වේ.

    Ppp + Pad + Pks + Pmv + Psm
    P = -------------------------------
    5

    මෙහි
    Ppp = පානාතිපාතා පව
    Pad = අදිනානදානා පව
    Pks = කාමේසුමිච්ඡාචාරා පව
    Pmv = මුසාවාදා පව
    Psm = සුරාමේරය පව.


    එසේ නොමැතිව පස් පවේ එක එක පවෙන් පව් සිදුවීම එකිනෙකට වෙනස් නම් මෙදින ඔබේ පස් පව් එකතුව මෙලෙස වේ.

    Wpp * Pp + Wad * Pad + Wks * Pks + Wmv * Pmv + Wsm * Psm
    P = ----------------------------------------------------------------
    Wpp + Wad + Wks + Wmv + Wsm

    මෙහි
    Wpp = පානාතිපාතා පවේ බර
    Wad = අදිනානදානා පවේ බර
    Wks = කාමේසුමිච්ඡාචාරා පවේ බර
    wmv = මුසාවාදා පවේ බර
    Wsm = සුරාමේරය පවේ බර

    සහ

    Wpp > Wad > Wks > Wmv > Wsm

    වේ.

    ReplyDelete
    Replies
    1. කසුගේ දෙවෙනි සමීකරණයට අනුව නම් පව් කමා කල හැකි ක්‍රමයක්ද මට පෙනේ.ශූන්‍යත්වයට නොපැමිණියද ශූන්‍යට ආසන්න විය හැකිය.ගණිත සමීකරණය කමෙන්ටුවකින් දැක්වීම අපසයුය ...

      එහෙත් පහත පරිදි වේ...

      10Wpp.Pp + 1Wad.Pad + 3Wks.Pks + 20Wmv.Pmv + XWsm.Psm
      P = -------------------------------------------------------------
      Wpp + Wad + Wks + Wmv + Wsm


      මේ අනුව ජාති බේබද්දන්ගේ X හි අගය වැඩි වන විට ඉතිරි සිල් පද සතරේ බර හෑල්ලු වී යනු ඇත.මෙමගින් ගත හැකි නිගමනය නම් පවක් සිදු වුණි යැයි තමන්ට හැඟුණු විටකදී නොබියව බෝතලයක් ගසා පව ආමෙන් කරගන්න.

      (ඔන්න මමත් පවට කරගැහුව )

      -? lol

      Delete
    2. ඔබ දිනකට පස් පව් පහේම නිරත වුණා යැයි සිතන්න.
      (මෙන්න එයට තරමක් හෝ ආසන්න උදාහරණ අවස්ථාවක්.
      http://kathandara.blogspot.com/2010/06/blog-post_05.html)

      Delete
    3. Corrected full version of my P/S:

      ප/ලි:

      මගේ ගණිතමය විශ්ලේෂණය සමහරුන්ට තේරී නැතුවා දෝ හෝ සිතෙන නිසා මෙන්න එය වෙනත් වචනවලින්.

      ඔබ දිනකට පස් පව් පහේම නිරත වුණා යැයි සිතන්න. (මෙන්න එයට තරමක් හෝ ආසන්න උදාහරණ අවස්ථාවක්.
      http://kathandara.blogspot.com/2010/06/blog-post_05.html)

      පස් පව් පහම එක හා සමාන නම් මෙදින ඔබේ පස් පව් එකතුවේ සාමාන්‍ය අගය (P) මෙලෙස වේ.

            Ppp + Pad + Pks + Pmv + Psm
      P = -------------------------------
                         5

      මෙහි
      Ppp = පානාතිපාතා පව
      Pad = අදිනානදානා පව
      Pks = කාමේසුමිච්ඡාචාරා පව
      Pmv = මුසාවාදා පව
      Psm = සුරාමේරය පව.


      එසේ නොමැතිව පස් පවේ එක එක පවෙන් පව් සිදුවීම එකිනෙකට වෙනස් නම් මෙදින ඔබේ පස් පව් එකතුවේ සාමාන්‍ය අගය (P) මෙලෙස වේ.

            Wpp * Pp + Wad * Pad + Wks * Pks + Wmv * Pmv + Wsm * Psm
      P = ----------------------------------------------------------------
                     &nbspWpp + Wad + Wks + Wmv + Wsm

      මෙහි
      Wpp = පානාතිපාතා පවේ බර
      Wad = අදිනානදානා පවේ බර
      Wks = කාමේසුමිච්ඡාචාරා පවේ බර
      wmv = මුසාවාදා පවේ බර
      Wsm = සුරාමේරය පවේ බර

      සහ

      Wpp > Wad > Wks > Wmv > Wsm

      වේ.

      Delete
    4. කකා...

      Wpp > Wad > Wks > Wmv > Wsm
      මෙය ඔප්පු කර දක්වන්න.... මෙය ඔබේ හිතලුවක් පමනයි නේද.....

      Delete
    5. @ Anonymous May 20, 2013 at 11:29 PM
      සිංහල තර්කානුකූල ගොඩනැගුමක් හෝ එහි සිංහලෙන් ලියූ ගණිතමය නිරූපනය නොතේරෙන බව පෙනේ.

      මෙන්න නැවතත්.

      පස් පව්වලට ඇතුලත් පව් පහේ එක් එක් පවෙන් වෙන පව් ප්‍රමාණය

      එක්කෝ

      (1) සමාන විය යුතුය

      නැතිනම්

      (2) අසමානව එකකින් වෙන පව අනිකට වෙනස්ව පැවතිය යුතුය.

      (ඒ හැර වෙනත් විකල්ප තිබේ නම් කියන්න).

      මෙහි (1) සත්‍ය නම්

      එක පවක් පස් පවෙන් සියයට විස්සකි. (සාමාන්‍ය ගණිතය)

      එසේ ණැතුව මෙහි (2) සත්‍ය නම්

      පස් පව් අනුපිළිවෙලට පව් අඩුවේ යැයි උපකල්පනය කළ හොත්
      (මෙය අනිත් බවිකල්ඵ උපකල්පනයට වඩා තාර්කිකකය. උදා හරකා මැරීම සහ අරක්කු පානය)

      එක් එක් පවෙන් වෙන පව් ප්‍රමාණය සැසඳීමට අනුක්‍රමණ භාර ක්‍රමයක් උපයෝගී කර ගත යුතුය.

      මා ගණිත සමීකරණවලින් කියා ඇත්තේ එයයි.

      මෙහි ඇත්තේ විකල්ප පිළිබඳව උපකල්පන මත ගොඩ නැගූ තර්කයකි.

      Delete
  27. ලබන ආත්මේ ජරමනියේ උපදින්න කරන්න ඕනේ විශේෂ පිංකම් එහෙම නැද්ද දන්නේ නැහැ

    ඒත් ඉතින් තියෙන වාසනාවේ හැටියට ජර්මනියේ බොන්නේ නැති එකෙක් වෙලා ඉපදුනොත් එහෙම :-D

    ReplyDelete
    Replies
    1. වැඩි වැඩියෙන් බියර් පුජා කරන්න. නානසාර වගේ පුජ්‍ය පක්ෂයට

      Delete
    2. පින් නම් මම දන්නේ කණ පැලෙන්න මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු තමයි ජර්මන් අය. ඉතින් ලංකාවේ ඔය ගහන අයිස් පාර නම් මොන පින් කලත් ලැබෙන එකක් නෑ.
      අනික ඔය බියර් අනම් මනම් වැඩි වුනාම වෙන අවුල තමයි ගෙදර එනකොට පාන් කියා ගන්න බෑ මහන්සි. එතකොට බොන්න හිතෙන්නේ නෑ. කොටින්ම මට නම් වෙන්නේ ඒක.

      Delete
    3. කකාගේ බියර් කතාවට මේක නම් කනෙක්ට් වෙන එකක් නෑ.
      ඔය බීමේ ආශාව වැඩියෙන්ම තියෙන්නේ ලංකාවේ අයටයි කියලායි මා නම් හිතාගෙන ඉන්නේ. හැදියාවයි සංස්කෘතියයි අරවයි මේවයි ගැන හැම කෙනාම කෑගැහුවට ලංකාවේ මිනිස්සු බොන්න තියෙන පෙරේතකම දැක්කම බොන්නත් එපා වෙනවා. මේ රටවල මිනිස්සු බොන ප්‍රමාණයට වඩා හිතන්නේ බීමේ කොලිටි එක කියලයි මා හිතන්නේ.(මැජොරිටි එක.) ඒත් ලංකාවෙ එහෙම නෑ නේද? ඔය ගොඩාක් අඩු ගානට දෙන බියර් හෝ වයින් බීලා පහුවදාට ඔළුවේ කැක්කුමේ ඉන්නවට වඩා කීයක් හරි වැඩි පුර වියදම් කරල හොඳ එකක් බොන එකයි අපි වගේ බොහෝ අය කරන්නේ.
      මෙහෙත් සත ගණන් වලට බියර් තියෙනවා. ඩිස්කවුන්ට් වල. ඒවා බොන්නේ බේබද්දෝ වෙන්නම ඕනේ කියලයි මට හිතන්නේ. අහම්බෙන් බීල තියෙන හින්දා මම ඒක හිතනවා. නැතිව ඔය අපි වගේ ආට් එකට බොන එවුන් වියදම ගැන හිතන්නේ නෑ. මොකද අපිට එක බියර් එකකින් දෙකකින් සේප් වෙන්න හැකි නිසා. ජර්මනියෙයි ඉතාලියේයි ඒ තරම් ප්‍රයිස් ඩවුන් වෙන්නේ නෑ කොලිටි එකත් එක්ක බැලුවම. හැබැයි ඔයා වතිකන් එක හෝ ටුවරිස්ට් පොයින්ට් එහෙම නැත්නම් ලක්සරි රෙසිඩන්සීස් ඒරියා ඉන්නවා නම් අහන්න දෙයක් නෑ. සත හැට ට working class zone වල තියෙන කෝපි එක අපේ පැතිවල ශත 90 ක් වෙනවා (අනූවේ ඉඳන් ඉහලට.) ඒත් එකම කෝපි එක. වෙනස පොඩ්ඩක් පිරිසිදුකමයි ස්ටැන්ඩර්ඩ් සර්විස් එකයි විතරයි. ඔය ස්පැනිස් ස්ටෙප්ස් අයිනේ හෙම රෙස්ටුරන්ට් එකක ඒකම 10€ වෙනවා. බියර් එකත් ඔය විදිහමයි. ඊටත් වඩා ලංකාවේ වගේ ඔය බීම වලට විතරක්ම බදු ගහන්නේ නෑ මෙහේ.



      Delete
    4. මරණේ
      ඔබ ගම්පහම ඉපදේවා!

      Delete
    5. රංගි
      ඔබේ කතාව හරි. බීම සහ බීම අතර වෙනස් තියෙනවා.
      මා සෙන්ටි මීටරයක් පමණ දාගෙන තොල ගානු දැක සමහරු පුදුම වෙනවා.

      Delete
  28. ලංකාවෙත් beer ලාබයි, dutch hospital එකේ 3 ලීටර් beer tower එකක් 1250යි.

    ReplyDelete
  29. [im]http://cardiologydoc.files.wordpress.com/2012/02/diet-caveman.jpg[/im]

    ReplyDelete
  30. කකා.... මොකක්ද බන් මේ "මංගල යෝජනා" මගුල?

    බලන්න පුළුවන් විදියකට දාපන්කෝ දාන මගුලක්.....

    ReplyDelete
    Replies
    1. ඉවත් කළා!
      ඒක FB එකේ ගිය එකක්.

      Delete
  31. Wpp > Wad > Wks > Wmv > Wsm: මේකට reference එක කොහෙද?

    ReplyDelete
    Replies
    1. කකා කියන්න ඔබ ඉහත සොයාගැනීම කරේ කවර මූලාශ්‍රයකින්ද?
      උපකල්පන මත පදනම්ව ආගමික න්‍යායයන් සිද්ධාන්තයන් ලෙස විකෘති කර දැක්වීම ආගමික අපහාසයකි....
      කරුණාකර ඔබ එය උපකල්පනය කර ඇත්නම් එය සදහන් කරන්න...

      ඔබ පෝස්ටුවේ එහෙම දෙයක් ගැන දන්නෙ නෑ කියා ලියා තිබුනත්, මහ ලොකුවට කොමෙන්ට් තීරුවේ ඔහේ අතහැර දමා ඇත.... ආගම විකෘති කිරීම වැරදියි නේද?

      Delete
    2. දැන් ඔය කකා ගෙන රෙෆරන්ස් ඉල්ලන කස්ටිය පස් පව් කළාම විපාක ලැබෙනවා කියන එක තහවුරු කර ගන්නත් රෙෆරන්ස් ඉල්ලනවද?

      Delete
    3. බුද්ධාගමේ පස් පව් වලට ලැබෙන විපාක මැනවින් දක්වලා තියනවා... එය බුද්ධ භාෂිතය.... නමුත් මේ මුග්ධයා වේටඩ් ස්කේල් එකක් දාල තියෙන්නෙ මොන පදනමින්ද කියලයි ඇහුවේ....

      පස් පව් සමග එය එකට සදහන් කිරීමෙන් මූ පෙන්වන්න උත්සාහ කර ඇත්තේ වේටඩ් ස්කේල් එකත් බුද්ධ භාෂිතය ලෙසයි... මෙය ආගම් විකෘතියක් නොවේද?

      Delete
    4. පිලිතුරු අපේක්ෂා කරමි... නැත්නම් ඔබගේ විකෘතිය වෙනස් කර දක්වන මෙන් ඉල්ලා සිටිමි....

      Delete
    5. සිංහල තර්කානුකූල ගොඩනැගුමක් හෝ එහි සිංහලෙන් ලියූ ගණිතමය නිරූපනය නොතේරෙන බව පෙනේ.

      මෙන්න නැවතත්.

      පස් පව්වලට ඇතුලත් පව් පහේ එක් එක් පවෙන් වෙන පව් ප්‍රමාණය

      එක්කෝ

      (1) සමාන විය යුතුය

      නැතිනම්

      (2) අසමානව එකකින් වෙන පව අනිකට වෙනස්ව පැවතිය යුතුය.

      (ඒ හැර වෙනත් විකල්ප තිබේ නම් කියන්න).

      මෙහි (1) සත්‍ය නම්

      එක පවක් පස් පවෙන් සියයට විස්සකි. (සාමාන්‍ය ගණිතය)

      එසේ ණැතුව මෙහි (2) සත්‍ය නම්

      පස් පව් අනුපිළිවෙලට පව් අඩුවේ යැයි උපකල්පනය කළ හොත්
      (මෙය අනිත් බවිකල්ඵ උපකල්පනයට වඩා තාර්කිකකය. උදා හරකා මැරීම සහ අරක්කු පානය)

      එක් එක් පවෙන් වෙන පව් ප්‍රමාණය සැසඳීමට අනුක්‍රමණ භාර ක්‍රමයක් උපයෝගී කර ගත යුතුය.

      මා ගණිත සමීකරණවලින් කියා ඇත්තේ එයයි.

      මෙහි ඇත්තේ විකල්ප පිළිබඳව උපකල්පන මත ගොඩ නැගූ තර්කයකි.

      Delete
  32. කකා බුද්ධාගමටත් නිගා දෙන වසලයෙක් නොවැ. මෙය කාට කාටත් නොපේනේ ද ?

    ReplyDelete
    Replies
    1. මෙහි ඇති නිගාවක් නැති නිසා ඇස් ඇති අයට එවැන්නක් පෙනීමට ඉඩ නැත.

      භින්නෝග්මාදය ඇති අය ගැන නොදනිමි.

      Delete
  33. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 79
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 2
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 34
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 4
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 39

    ReplyDelete
    Replies
    1. දැන් සියල්ල වෙනස්. කණගාටුයි!.

      Delete
    2. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි....

      Delete
  34. පස් පස් සීන් එක මුලදී තේරුණා..ඒක ගැන මටත් හිතිලා තියනවා. හාමුදුරුවන්ගෙන් අහලත් තියනවා. ඒත් පස් පව් කියන්නේ බුද්ධාගමේ මෙව්ව එක නෙමේනේ. ඒ නිසා ගාණක් නෑ.

    දැනං උන්නු ඩිංගත් අර අන්තිමට දාපු සමීකරණ දැක්කහම දන්නේ නෑ වගේ හිතුණා.

    ReplyDelete
    Replies
    1. මුලින් සිංහලෙන් ලියා දෙවනුව ගණිතයෙන් කියා ඇති දේ නොතේරේ නම් මා දී ඇති තුන්වැනි පැහැදිලි කිරීම බලන්න.

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.