Sunday 11 November 2012

කවුද මේ? සන්ඩේ ස්පෙෂල් ඇක්ස්ට්‍රා තේරවිල්ලක්! - Flash from the past

අද වැඩි විස්තර නෑ. සන්ඩේ ස්පෙෂල් ඇක්ස්ට්‍රා තේරවිල්ලක් විතරයි.

මේක පරණ පත්තර කෑල්ලකින් හොයා ගත් ඡායාරූපයක්.



කවුද මේ?

-කතන්දරකාරයා

ප/ලි:
මීට වඩා අමාරු එකක් හෙට.
http://kathandara.blogspot.com.au/2012/11/yesterdays-one-was-easy-but-who-do-you.html

ප/ප/ලි:
මේවන විට බහුතරයක් පිරිස නිවරදි පිළිතුර ලබා දී ඇති බව සතුටින් දැනුම් දෙමි!

ප/ප/ප/ලි:

ඔව්!

අද බහුතරයක් දෙනා ටක්කෙටම කියා ඇති පරිදි මේ ඉන්නේ ඒ කියන නළුවා තමයි.

මෙයා ගේ නම ඒ.ඒ. කමල් හෙවත් කමල් අද්දර ආරච්චි. මුලින්ම චිත්‍රපටියක රඟපාලා තියෙන්නේ සාගරයක් මැද කියන පොලිටිකල් මූවි එකේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ගේ චරිතය.

මං පොරව දැකලා තියෙනවා හොඳ වේදිකා නළුවෙක් විදිහටත්. ඇයි දඬුබස්නාමානය, වෙදහාමිනේ වගේ ටෙලිනාට්‍ය?
පොර දමයන්ති ජයසූරිය එක්ක කියන උන්මාද වූ ප්‍රේමාදරේ කියන සින්දුව නිසා ගායකයෙකු විදියටත් ජනප්‍රිය වුණා.
පහුගිය කාලේ ටීවී එකේ රියලිටි ෂෝ එකක් ඉදිරිපත් කළාද කොහෙද කියාත් මතකයක් තියෙනවා.

දැන් අවුරුදු කීපෙකට කලින් මං සඟරාවක ආටිකල් එකක් සඳහා පොරව ඉන්ටර්වීව් කළා.

එදා මං පොරගෙන් ඇහැව්වා මෙහෙම.

"මං කමල්ව හදුන්වන්න ඕනෑ වේදිකා නළුවෙක් ලෙසද, සිනමා නළුවෙක් ලෙසද, ටෙලි නාට්‍ය නළුවෙක් ලෙසද නැත්නම් ගායකයෙක් ලෙසද?"

පොර කිව්වේ මෙහෙමයි.

"මං ඔය මොකෙක්වත් නොවෙයි. මං වේදිකා නාට්‍යයක, චිත්‍රපටියක, ටෙලි නාට්‍යයක රඟපාපු, ගීතයක් ගායනා කරපු කාලයක් මතක නෑ!"


50 comments:

  1. සාගරයක් මැදින් පටන් ගත්ත එක්කෙනා.

    ReplyDelete
  2. කමල් අයියනෙ.........

    ReplyDelete
  3. කමල් අද්දරආරච්චි

    ReplyDelete
  4. කමල් අද්දරආරච්චි

    ReplyDelete
  5. Roshan mahanama

    ReplyDelete
  6. කමල් අද්දර ආරච්චිනෙ

    ReplyDelete
  7. මම එක කියලා නෙවෙයි කිව්වේ මේ පින්තූරේ ඉන්නේ මම කියලා. නෑය කියලා ඔප්පු කරමු බලන්ඩ.

    ReplyDelete
  8. Kamal Addaraarachchi

    ReplyDelete
  9. me ara gobbayane mr katandara..mewath katandarada appa mokak welada manda kakata

    ReplyDelete
  10. කමල් අයියා නේද?

    ReplyDelete
  11. මේක නං තේරවිල්ලකට වඩා සාමාන්‍ය ප්‍රශ්නයක්. හෙට එකවත් බලමු.

    ReplyDelete
  12. අයියෝ මේ අර අද්දර ආරච්චි කොලුවා නේ :)

    ReplyDelete
  13. ටිකක් හිතාගන්න අමාරුයි කකා. ඒත් මේ ළගන්නාසුළු කපටි මන්දස්මිතය නම් හොදට හුරුයි වගේ.නිශ්චිත වශයෙන්ම කිව නොහැකි වුණත් මම හිතන්නේ මේ රාජපක්ෂවරයෙක්. මා හින්දද ?

    ReplyDelete
  14. අද කොමෙන්ට්ස් නෑ වගේ

    ReplyDelete
  15. කමල් අද්දරආරච්චි

    ReplyDelete
  16. කමල් අද්දර ආරච්චි !

    ReplyDelete
  17. වෙනින් කව්රුත් නෙමේ;සැම්සන් බතික් අධිපතිගේ [දැන් නැහැ]පුත්,ඒ කාලයේ මට නිතරම සවසට ගල්කිස්සේදී සුදු පාට,දම්පාට ලෝකයේ කිමිදෙන්න [භානිරේමන්ඩ්ලගේ දුවල ඇතුළු තව අය සමග]නිතරම ආරාධනා කල [එහෙත් කිසිදා එයට සහභාගි වුයේ නැත]ඒ කාලයේ මගේ අතිජාත මිත්‍රයකු වූ K A මිසක් වෙන කවුද?සබදතා නැති උවද රගපෑම සහ ගයන ගීත වලට ප්‍රිය කරමි.

    ReplyDelete
  18. Kamal Addaraarachchi

    ReplyDelete
  19. Kamal Assara achchi

    ReplyDelete
  20. කමල් අද්දරආරච්චි ද?

    ReplyDelete
  21. ප්‍රේමකීර්ති අල්විස්

    ReplyDelete
    Replies
    1. උත්තරය උපකල්පනයක් වශයෙන් සාර්ථකයි මං හිතන්නෙ. ප්‍රේමකීර්තිගෙ තරුණ කාලෙ පින්තූර මේ ආසන්නයෙන් යනවා.

      Delete
  22. හරි. කාකා මුලින් මට වැරදුණා. මෙන්න මෙයා මම අදුනා ගත්තා.සප්ත කන්‍යා චිත්‍රපටයේ ප්‍රධාන නළුවා කමල් අද්දරාඅරච්චි නේද මේ ?

    ReplyDelete
  23. ලස්සන කොල්ලෙක්...
    හරිද උත්තරේ

    ReplyDelete
  24. කමල්?
    හොයන්න බෑ..

    ReplyDelete
  25. Kamal Addararachchi

    ReplyDelete
  26. මේවන විට බහුතරයක් පිරිස නිවරදි පිළිතුර ලබා දී ඇති බව සතුටින් දැනුම් දෙමි!

    ReplyDelete
  27. මම හිතන්නේ කතන්දර...
    අර කවි ලියන කාලේ...:)

    ReplyDelete
  28. මගේ කමෙන්ට් එක පේන්නේ නෑ.:(

    ReplyDelete
  29. උන්මාදවූ පේ‍්‍රමාදරේ සමනල වසන්ත යෞවනයේ
    සංසාරයේ සුභ ප‍්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ

    දළ පෙල කැළඹේ හසඟන විලසේ
    ලවනත සුදු මුදු පහස ලැබේදෝ?
    ඔබෙ හදවත මා හඳුනා ගත් සේ
    මා හදවත ඔබ හැඳින ගනීදෝ?

    සංසාරයේ සුභ ප‍්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ
    උන්මාදවූ පේ‍්‍රමාදරේ සමනල වසන්ත යෞවනයේ

    කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකා වී
    සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ?
    චණ්ඩ මාරුතේ ඉන්ද්‍ර ඛීලයක් වගේ
    නොසැලී ඉන්නට වරම් ලැබේදෝ?

    සංසාරයේ සුභ ප‍්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සඳහා වේ
    උන්මාදවූ පේ‍්‍රමාදරේ සමනල වසන්ත යෞවනයේ

    ගී පද: කැමිලස් පෙරේරා
    සංගීතය: රෝහණ වීරසිංහ
    යුග ගායනය: දමයන්ති ජයසූරිය

    ReplyDelete
  30. Replies
    1. ස්තුතියි.
      මෙය අවසාන කොටසේ දී පමණක් වූ ටයිපෝවකි. මුල හරියේ සහ මැද හරියේ නිවදරව ටයිප් කර ඇත.

      Delete
    2. No prob mate..

      මට හිතෙන්නෙ කොපි පේස්ට් වලට වඩා කකාගෙ ටයිපින් ෆාස්ට් වගේ.

      කෙල්ලන් දෙස කොල්ලන් සහ කොල්ලන් දෙස කෙල්ලන් බලන වෙනස ගැන වෙන මොන උද හරනද?

      දළ පෙල කැළඹේ හසඟන විලසේ
      ලවනත සුදු මුදු පහස ලැබේදෝ?
      ඔබෙ හදවත මා හඳුනා ගත් සේ
      මා හදවත ඔබ හැඳින ගනීදෝ?

      Delete
  31. අය්යෝ මන් නම් සුටුස් ගාල අඳුන ගත්ත .

    ReplyDelete
  32. දැන් ඉතින් අදුරගන්න දෙයක් නෑනේ..

    ජය..

    ReplyDelete
  33. Me ara Gampahadi kella marapu minee maruwane. Me langadi brothal ekak karalath mattu une. Thawa thiyanawa onnam.

    ReplyDelete
  34. කමල් මුල් කාලයේ (1984දී විතර) "රන් කහවණු" නමැති ටෙලි නාට්‍යයේ කරපු චරිතය මට හිතෙන්නෙ ගොඩක්ම සාර්ථකයි. කොහොමත් මෑන් අසාර්ථක චරිත "රඟපාල"නම් නැහැ.

    ReplyDelete
  35. කමල් ඇත්තටම දක්ෂ නළුවෙක්. විජයට උනත් දක්ෂ නළුවෙක් කියන්න බැහැනේ. තව ඔය නළුවොයි කියාගන්න රන්ජන්, ජීවන් වගේ අය එක්ක බැලුවාම කමල් ඉන්නේ ගොඩක් ඉදිරියෙන්. මම කැමතිම කලාකරුවෙක්. මේ ඔහු ගැන මා ලියූ ලිපියක්.
    http://www.thapasgekoloma.blogspot.com/2012/07/blog-post.html

    ReplyDelete
  36. Moo thama Gampaha Ramani Bartholamusz maruwai kiyanne. Eeta passe kellek dooshanaya kalai chodana thibuna. Langadi brothal house ekak karala mattu una. Kakka moota mal thiyala wandinna oone.

    ReplyDelete
    Replies
    1. You are right mate our people forget the past.

      They look @ only their flash fast life only. Who care he is a good actor

      but he live as a killer and womaniser.

      Samuk

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.