
මේ සුමානේ මගේ කතන්දර බලන්න අමුත්තන් ගොඩක් ඒමට ඉඩ ඇති නිසා මට හිතුනා මගේ පරණ කතන්දර වලට අළුත් ලින්ක්ස් දාන්න.
පරණ පුරුදු customers ලාටත් මේ ලින්ක්ස් පාවිච්චි කරන්න තහනමක් නෑ.
මෙන්න ජූලි මාසෙ post කරපු කතන්දර ලයිස්තුව.
1. කාලෝ ෆොන්සේකා ට සීට් එක දුන්න දා
2. සුද්දට පාර කියපු හැටි
3. සීලවතී සිල් අරගෙන
4. සුසන්ත සිස්සස්සෙට යනවද?
5. සුදා ල ගෙ කඩේ ප්‍රේමේ - මූදෙන් ගෙම්බෙක්
6. පන්සල් යන්න සරොං අඳින්න ඕනෑද?
අගෝස්තු මාසෙ ලයිස්තුව හෙට දාන්නං.
කියවන කතන්දර වලට කැමති නම් comment එකක් දාන්න. කැමතිනම් eMail එකක් එවන්න. [kathandara@gmail.com]
කතන්දර කාරයා.
මං Facebook එකේ ඉන්නවා. Add Me!
"මං Facebook එකේ ඉන්නවා. Add Me! "
ReplyDeleteකියනවට වඩා හොඳ නැද්ද profile එකට ලින්ක් එකක් දැම්මනං? එතකොට ඇඩ් කරගන්න ඕනෙ අයටත් ලේසියිනේ. නේද?
ඔන්න එක කොල්ලෙක් එක විෂය මාලාවක් පාඩම් කළා ලු. එව්වා කෙටි සටහන් ගැහැව්වාලු. කෙටි සටහන් කෙටි කරලා කෙටි කරලා කෙටි කරලා කෙටි කරලා කෙටි කරලා කෙටි කරලා. 'ක' යන්නට සාරාංශ කළාලු. විභාගෙට ගියාලු ඇට්ටි හැලෙන්න දෙන්නම කියලා. එතනදි 'ක'යන්න අමතක වුනාලු. අනේ පව්!
ReplyDeleteIndranama: Thanks.
ReplyDeleteහසිතඃ
මරු කතන්දරේ.