
පොලිටික්ස් ගැන ලියවෙන සිංහල බ්ලොග් රාවය පත්තරේ පලවෙයි.
මම රාවය සඟරා කාලයේ සිට ටැබ්ලොයිඩ් කාලය දක්වාම බලා ඇත්තෙමි. දැං රාවය බ්‍රෝඩ් ෂීට් පත්තරයකි. මගේ කතන්දර බ්ලොග් එක වැනි සරල විෂයයන් ගැන ලියවෙන බ්ලොග් වලට රාවයේ ඉඩ ලැබේ යැයි සිතිය නොහැක.
ඒකට අපේ සන්නස කාරයා!!!
සන්නස කාරයා හොඳ පොරකි. http://www.sannasa.net/
අපි ඉතින් කාට හරි හොඳයි කියන්නේ අපිට වාසියක් උනාම නොවැ!
සන්නස කාරයා මගේ කතන්දර බ්ලොගය දිගටම තම පත්තරයේ පල කරයි. මෙවර සන්නසේ 37 වෙනි පිටුවේ පල කර ඇත්තේ මගේ සුනේත්‍රා නොහොත් අක්කිගෙ ණුවන පෝස්ට් එකය.
පලමුවෙනි වරට සන්නස කාරයා එසේ කළේ කතන්දර කාරයා කවුද යැයි නොදැනය. ඉන් පසු දවසක මම සන්නස කාරයාට කෝල් එකක් දුන්නෙමි. මා කවුදැයි හඳුන්වා දුන්නෙමි. සන්නස කාරයා මගේ කතන්දර තම පත්තරයේ දිගටම පල කරයි.
සන්නස කාරයා හොඳ පොරකි.
සන්නස කාරයා ට ජයවේවා!
මීට
කතන්දර කාරයා.
මගේ කතන්දර සේරම කියවන්නඃ http://kathandara.blogspot.com/
(I am now in Facebook)
සන්නස කාරයා ට ජයවේවා!
ReplyDeletekathandhara kaarayaatath jaya wewaa . . .!
ෂික් විතරක් සතුටු වෙන හැටි?
ReplyDeleteවිහිලුවක් කරේ... සතුටුයි සතුටුයි කාට හරි කෙලවෙනවා දැක්කම සතුටුයි...
මොකද දැං කතන්දරකාරයට දිගටම ලියන්න වෙනවා...එතකොට පවුලේ වැඩ කටයුතු සොයන්න බලන්න වෙලාවක් නැති වෙනවා. එතකොට පවුල ඇරෙනවා...
නියමයි වැඩේ!
මාර සතුටුයි!!
ෂික් විතරක් සතුටු වෙන හැටි?
ReplyDeleteවිහිලුවක් කරේ...
සතුටුයි සතුටුයි කාට හරි කෙලවෙනවා දැක්කම සතුටුයි...
මොකද දැං කතන්දරකාරයට දිගටම ලියන්න වෙනවා...එතකොට පවුලේ වැඩ කටයුතු සොයන්න බලන්න වෙලාවක් නැති වෙනවා. එතකොට පවුල ඇරෙනවා...
නියමයි වැඩේ!
මාර සතුටුයි!!
අද අහුවුණා හොරේ.......
ReplyDelete