Thursday 6 March 2014

බල්ලා බත් කයි, එතකොට කොල්ලා? - My first lesson in creative writing


මගේ "වෙන්ඩ කතන්දර 100" ලයිස්තුවේ අඩංගු මේ කතන්දරය හදිසියෙන්ම වාගේ මට අද නැවත මතක් වුනේ මා කලින් දවසක විශේෂ හඳුන්වා දීමේ සටහනක් තැබූ ඔටුකතා බ්ලොගයේ මෑත දී පලවුණු ලිපියක් කියවමින් සිටිය දී ය.

ඔටුකතා වේ ලියවී තිබුණේ බල්ලෝ හෙවත් බල්ලා ගේ බහු වචනය ගැන කේස් එකකි. නමුත් මා මේ කියන්න යන්නේ ඒක වචන බල්ලෙක් ගැන මිස බල්ලෝ ගැන නොවේ!

බැල්ලියෝ ගැන නම් මේ දෙපොලේම කිසිම සඳහනක් ඇත්තේම නැත. කොහොමටත් බැල්ලී යන්න බල්ලා යන්නට වඩා නරක වචනයකි!

"බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන්න" කියා සමහර නිවෙස්වල ගේට්ටුවේ බෝඩ් ගසා තියෙනවා දැකලා ඇති නේද? ඒ සමහර තැන්වල බල්ලන් ඇත්තේම නැත. ඉන්නා තැන්වලද බොහෝ විට ඉන්නේ එකෝම එක බල්ලෙකි.

එනමුත් බල්ලන්ගෙන් කියා මිස "බල්ලාගෙන් ප්‍රවේශම් වෙන්න!" කියා ඒක වචනයෙන් අනතුරු හඟවා තියෙනවා මා දැක ඇත්තේ එකම එක වරක් පමණි. එහි "බිවෙයාර් ඔෆ් ද ඩෝග්ස්" කියා නොව එහි "බිවෙයාර් ඔෆ් ද ඩෝග්" කියා ලියා තිබුණි.

එලෙස බෝඩ් ලෑලි නැති නිවෙසක් අසලට පැමිණ බල්ලා බැඳලා ද? කියා ඇසීම සාමාන්‍ය සිරිතකි. බල්ලා දුටුවහොත් සහ ඌ බුරාගෙන පැන්නොත් බල්ලා කයි ද? කියා ඉබේම වගේ ඇසේ. මේ වගේ ප්‍රශ්නවලට "අපොයි ඌට තාම බඳින වයසක් නෑ!" කියා හෝ "දුන්නොත් නං ඌ කයි ඕනෑම දෙයක්!" යනාදී වශයෙන් පිළිතුරු දීම උචිත නොවේ. බල්ලන් තමන් ගැන එවැනි කච කැඩිච්චි කතා කියණු ඇසීමට අකමැතිය.

මා ප්‍රාථමික පාසලේ පළමුවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කාලයේ මගේ ප්‍රියතම කාර්යය වූයේ සිංහල අකුරු, වචන ලිවීමයි. (අකමැතිම දේ වූයේ චිත්‍ර ඇඳීම බව කලින් දිනයක කිව්වානේ!)

ටික කලෙකින්ම මම පොඩි පහේ වාක්‍ය ද ගලපා ලියන්නට පටන් ගත්තෙමි. මා දිනපතා ම වාගේ කළ එක් කාර්යයක් වූයේ ගෙදරදී වාක්‍යයක් හෝ දෙකක් ගල්ලෑල්ලේ ලියාගෙන ගොස් පන්තිය බාර චීචර් ට පෙන්නීමයි.

ටීචර් එය බලා ගල්ලෑල්ල පුරා හරියක් දැමූ විට ඇතිවෙන සතුට මෙන් වෙනත් සතුටක් ඒ දිනවල නොතිබුණි!

බොහෝ දිනවල පාසල නිමවී නිවසට ගිය පසු මා කරන්නේ පසුදාට අවශ්‍ය වාක්‍යය ගල්ලෑල්ලේ ලිවීමයි. නමුත් සමහර දිනවල මට මෙය සිහියට එන්නේ උදෑසන පාසල් යාමට ලැහැස්ති වී පාසල් බෑගය පරීක්‍ෂා කරන මොහොතේය.

මෙවැනි වේලාවක ලිවිය යුත්තේ කුමක් දැයි සිත සිතා සිටීමට වේලාවක් නැත. මා කරන්නේ අම්මා ගේ පිහිට පැතීමයි.
මම හොඳ ළමයෙක් වෙමි.
මා මගේ අම්මාට ආදරෙයි.
මගේ මල්ලී හරි දඟයි.
වැනි වාක්‍යයක් එවිට අම්මා මට කියා දෙයි.

මා කරන්නේ හැකි ඉක්මණින් එය ගල්ලෑල්ලේ ලියා ගැනීමයි.

මෙලෙස එක් දිනක හදිසියේ මා ගල්ලෑල්ලේ ලිවීමට වාක්‍යයක් සොයන මොහොතක අම්මා මට එකින් එක කියූ වාක්‍යය කිහිපයම කලින් වතාවල භාවිතා කළ ඒවා බව මට මතක් විය.

"එහෙනම් ගිහින් ලොකු නැන්දාගෙන් අහගන්න!" අම්මා බැරිම තැන කීවාය.

ලොකු නැන්දා මගේ ඉල්ලීම සැනකින් ඉටු කළාය. ඒ එක් වාක්‍යයක් නොව වාක්‍ය දෙකක්ම පවසමිනි.
බල්ලා බත් කයි.
කොල්ලා හූ කියයි.
මා වෙනදා ලියන වාක්‍යවල මෙන් නොව මේ වාක්‍ය දෙකේ මොකක්දෝ අමුතු වෙනසක් තිබන බව මට වැටහිණි. නමුත් කාල වේලාවේ ප්‍රශ්ණය නිසා ඒ ගැන නොසිතා වහාම ඒ වාක්‍ය දෙක ගල්ලෑල්ලේ ලියාගෙන මම එදා පාසලට ගියෙමි. ටීචර්ගෙන් ගල්ලෑල්ල පුරා විහිදුණු හරියක් ද ලදිමි.

කතන්දර බ්ලොගය අරඹා ඉදිරි සැලසුම් කරන අතරතුර වෙන්ඩ කතන්දරයක් සඳහා මේ සිද්ධිය සිහි ගන්වාගත් දින සිටම අද දක්වා කල්පනා කළ ද මේ වාක්‍ය දෙක පිළිබඳව මට හරිහැටි නොතේරුණු කරුණු රාශියක් වෙයි.
එදා ලොකු නැන්දා මේ වාක්‍ය දෙක මේ ආකාරයට ගොතා මා හා පැවසූයේ ඇයි?
මේ බල්ලා සහ කොල්ලා අතර සම්බන්ධය කුමක්ද?
කොල්ලා හූ කියන්නේ බල්ලාටද? බල්ලා බත් කෑම ගැන සරදමටද?
"කොල්ලා බත් කයි. බල්ලා හූ කියයි" හෝ "කොල්ලා බත් කයි. බල්ලා නිදා ගනියි" යැයි පැවසීම වඩාත් තාත්වික නොවේද?
ප්‍රශ්ණ රාශියකි.

ඒවාට පිළිතුරු කෙසේ වෙතත් එදා මා පළමුවෙනි ශ්‍රේණියේ උගන්නා පස්වසරක ළමයෙකු ලෙස ඇසූ මේ වාක්‍ය දෙක නිර්මාණාත්මක ලේඛනය ගැන මා ලද මුල්ම පාඩම දෝ හෝ යි මට අද සිතෙයි.

-කතන්දරකාරයා

ප/ලි:
සුගතපාල ද සිල්වා නම් නිර්මාණකරුවා "බල්ලෝ බත් කති" කියා නවකතාවක් මීට පසු කලෙක ලිව්වේය.

ඔටුකතා ලියන සෙරන්ඩිබ් ඔටුවා අකමැති වුවද, "බල්ලොත් එක්ක බෑ!" යනු වැඩි අවුලකින් තොරව නරඹා විනෝදවිය හැකි වේදිකා නාට්‍යයකි.

(image: http://www.sienaheights.edu/Academics/NewMajorsProgramDetail/tabid/73/MajorID/CRE/CampusID/1/Default.aspx)

83 comments:

  1. මොකද දන්නෙ නැහැ අද බල්ලො මතක් වුනෙ කියල බැලුව.

    ReplyDelete
    Replies
    1. අද නැවත මතක් වුනේ මා කලින් දවසක විශේෂ හඳුන්වා දීමේ සටහනක් තැබූ ඔටුකතා බ්ලොගයේ මෑත දී පලවුණු ලිපියක් කියවමින් සිටිය දී ය.

      Delete
    2. BALLA BATH KANAKOTA KOLLA PADA,JEE,CHUU,KAKKA DANAVA. KOLLAGE EKA PULIYE.

      Delete
    3. දැන් ගෑනු කරන්නැති #ක් නැත. ඒත් පිරිමි කොටුවේ හිරවී තමන්ගේ ජාතියටම පො#නයා, කැ#යා ලෙස අපහාස කරමින් ගෑනු නැටවීමේ යෙදෙයි. පිරිමියා ජීවිතය , සුන්දරත්වය, නිදහස විඳින්නේ නැත. කරන්නේ පරිප්පු කෑම, ගෑනු නැටවීම පමනි. ඒ බව ඔවුන් දන්නේද නැත.. ගැහැනියක් කරන කිසිම දෙයක් ඔවුන් කරන්නේ නැත.. නැට්ට පුකේ ගසාගෙන ගැහැනුන් පිරිමින් මෙන් හැසිරෙන අයුරු හුරේ තබමින් බලා සිටී...

      Delete
    4. හා මචන්

      Delete
  2. වඩාත්ම තාත්වික වෙන්ට නං මෙහෙම කියමු:

    මැක්කන් සමඟ නිදාගත්විට බල්ලන් සමඟ නැගිටීමට සිදුවේ
    කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙලුවෙන්

    ReplyDelete
    Replies
    1. හෙළුව කිව්වම මතක් උනේ.

      දවසක් මම ලොලිපොප් එකක් ගන්න කඩේට ගියා. ඒ ත්කොර වෙලාව දවල් ත විතර ඇති. ඒ වෙලේ කඩේ හිටියේ තට්ටේ මුදලාලි විතරයි. මුදලාලි ඇහැව්වා මගෙන් ඕනි මොනාද කියලා. මම කිව්වා ලොලිපොප් එකක් කියලා.
      ඊට පස්සේ මම ලොලිපොප් එක අරං ඒක සුප්පු කරන දිහා මුදලාලි තට්ටේ අතගගා බලං හිටියා.
      පස්සේ මම සල්ලි දෙන්න හැදුවම සල්ලි එපා,හෙටත් එන්න කිව්වා ලොලිපොප් කන්න.
      මම හෙටත් ලොලිපොප් කන්න යන්න ඉන්නේ.

      Delete
    2. අනිද්දා උදේ කක්කා කරනකොට ටිකක් රිදෙයි,ගණන් ගන්න එපා.

      Delete
    3. මේ කතාවත් අර වාක්‍ය දෙක වගේම නේද?
      දවසක් දා ලොලිපොප් කෑවම මුදලාලි "හෙට" එන්න කිව්වා. ඒ කියන්නේ "දවසක්දා"ට පහුවදා.
      ඉතින් හෙට කියන්නේ මාර්තු 7වැනිදානෙ. (කොමෙන්ට් එකේ ඩේට් ස්ටෑම්ප් එක March 6, 2014 at 7:08 AM)
      නිර්මාණාත්මක වැඩ කරන්න බෑ ඔහොමනම් හොඳද ඇනෝ?

      Delete
    4. @ Anonymous March 6, 2014 at 11:57 AM

      මෙහෙමයි වෙන්න ඇත්තේ... මූ ලොලිපොප් කන්න පහුවදා යන්න බය උනා.... (මොනවා වෙයිද දන්නෙ නෑනෙ ).... දැන් හෙට ආයෙත් යන්න හිතන් ඉන්නේ....

      කකාත් තට්ටයෙක් නිසා... මෙතන කොමෙන්ට් එකක් දාලා අහන්නේ කකාගෙ අදහස....

      හෙට ගියොත් මොකක් වෙයිද කකා....

      Delete
    5. මටත් ඔය වගේ වැඩක් උනා.

      මම දවසක් පාරේ ඇවිදන් යනකොට පාරේ තට්ටයෙක් හිටියා.ඌ මගේ දිහා බල බලා තට්ටේ අතගෑවා. ඊට පස්සේ එක අතකින් තට්ටේ අතගාන ගමන් අනික් අතින් මට කතා කළා.

      Delete
    6. මටත් ඔහොම වැඩක් උනා..... අපේ ඔෆිස් එකේ තට්ට බොස් කෙනෙක් හිටියා.... පොර මට දවසක් අළුත් ඩිසයින් එකක් කියලා දෙන්න කාමරේට කතා කරා.... ඒක කියලා දීලා ඉවර වෙලා මගේ දිහා බලලා තේරුනාද කියලා අහලා තට්ටෙ අත ගෑවා....

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
  3. සමහර විට ලොකු අම්මගේ නිරීක්ෂණයක් වෙන්න ඇති.... ඒක මේ විදිහට මතක තියන එකෙන් නම් පේන්නේ අනිවාර්යයෙන් රචනය පිළිබඳ හොඳ පාඩමක් ලැබුණා කියලා තමයි.

    'බල්ලොත් එක්ක බෑ' මම බලලා නෑ. නමුත් බිරින්දෑ බලලා කිව්වේ 'හිනාවෙන්න හොඳයි ඒත් හිතේ මතකයක් ඉතුරු කරන ජාතියේ එකක් නෙවෙයි' කියලා....

    ReplyDelete
    Replies
    1. /* හිතේ මතකයක් ඉතුරු කරන ජාතියේ එකක් නෙවෙයි*/

      මාත් බොහොමයක් කතන්දර ලියන්නේ අන්න ඒ අරමුණෙන්!

      Delete
    2. ඔටුව එරෙහි වෙන්නෙ “හිනාවෙන්න හොඳ ඒත් හිතේ මතකයක් ඉතුරු කරන ජාතියේ නොවන ඒව“ නාට්‍ය නමින් පෙන්නන එකටයි.කකාල ඔටුවල ලියන මේ හෑලි සාහිත්‍ය නිර්මාණ නොවන්නා සේම ඕවට “නාට්‍ය“ නොකිය “වේදිකා ගොංපාට්“ වගේ නමකින් හැඳින්වුව නං ඔටුව ප්‍රශ්න කරන්නෙ නෑ ඕං.

      Delete
    3. ඒක නම් ඔටු කතාවක්මයි කියල මට හිතෙන්නේ... :D

      Delete
  4. "Properly trained, a man can be dog's best friend." ලු. :)

    ReplyDelete
  5. බලන්න.. අම්මලා උගන්වන්නෙ නැති කොච්චරක් දේවල් නෑදෑයෝ උගන්වනවද? :)

    ReplyDelete
    Replies
    1. එහෙමත් ඉගෙන ගත්තෙ නැති එවුන් ඉන්නවා...

      Delete
    2. මෑතකදී බ්ලොග් සමාජයෙන් පාඩමක් ඉගෙන ගත්ත නේද ?

      Delete
    3. ලකෆ්‍රෑන්ස්ගෙන් කාපු කෑම් ටික නම සදා අමතක වෙන්නෙ නෑ...... කොහොමද ඒ දවස් වල කස්ටිය දුන්න ආතල්....

      Delete
    4. @ sAm (සෑම්)
      අපි දෙමව්පියන්ගෙන් / නිවසෙන් ඉගෙන ගන්නේ ටිකයි. කුණුහරුප වචන ඉගෙන ගත්තේම සමාජයෙන් නේ!

      Delete
  6. තට්ටයෙක් ආවා.
    මම තට්ටේ අතගෑවා.
    තට්ටයා පුර්ර් පුර්ර් ගෑවා.
    මම තට්ටේට මන්නෙන් දුන්නා.

    ReplyDelete
  7. බල්ලො බල්ලොමයි ...

    ReplyDelete
    Replies
    1. කොල්ලො කොල්ලන්ට හිතෙන හිතෙන එකා වෙනවා හිතෙන හිතෙන වෙලාවට !

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  8. "අපොයි ඌට තාම බඳින වයසක් නෑ!" කියන එක කකා කට කැඩිච්ච කතාවක් කිව්වට අපේ පොලිසියේ බල්ලවයි බැල්ලිවයි පෝරුවේ නග්ගලම බැන්දුවේ ,අන්තිමට අපේ සංස්කෘතික ඇමතිට මල පැනලා ඕක ජාතික ප්‍රශ්නයක් මට්ටමට ගියා ...

    ReplyDelete
    Replies
    1. මත මතකයි! උණ් සේරම පොලිස් බල්ලෝ නේද?

      Delete
  9. කොල්ලයි බල්ලයි දෙන්නම එකයි කි්යන්නෙ ආවට ගියාට නෙමේ.ඒක මං හිතන්නෙ සෑහෙන කාලයක් පුරාවට එන දෙයක්, කොල්ල බල්ලනෙ කියල කියන්නෙ.ගොඩක් කොල්ලො බලු වැඩනෙ කරන්නෙ ඒ හංදා කොල්ලත් නිකං බල්ල වගේ කියල මිනිස්සු කියන්න පටන්ගත්තා. ඇයි ඒ විතරක්ද බල්ලට මුත්‍රා කරන්න තැනක් වේලාවක් නෑ. ඒවගේම තමා කොල්ලටත් ඌත් චූ බර හැදෙන්නෙ කොහෙද එතැනම අල්ලනවා.කොල්ල කිව්වයම මේ පුංචි එවුන්ට විතරක් නෙමේ මේ මේ අං ගිලපු උන්ටත් එක්කම තමා මෙතැනදි කොල්ලො කියල කියන්නෙ.ඇයි අනිත් වැඩේ අර අර ලිංගික කාර්ය ඒකත් අර වගේම තමා. ඒ ඒ සිද්ධි නිසා කොල්ලා බල්ලා වුනේලු.

    ReplyDelete
    Replies
    1. මෙතනදී නැන්දා එලිසමයත් එක්ක කවි දෙපදයක් තමයි කියලා දීලා තියෙන්නේ!

      Delete
  10. මට හිතුනේ ලොකු අම්මා බල්ලගේයි කුමාර කොල්ලගෙයි වෙනස හරියට දැනගෙන කිව්ව එකක් වගේ.. ඔය වගේ සුළු දෙයක් තමා සමහර විට කෝෂ්ඨාගාරය උළුප්පවන උත්තේජනය..

    ReplyDelete
    Replies
    1. අෆොටි නිකං පොල් බෑයෙන් පොල් කෑල්ලක් උලුප්පනවා වගේ ඉලුප්පුණා!

      Delete
  11. කොල්ලගෙ කොලුකමයි බල්ලගෙ බලු කමයි එක වගේ කියන්නෙ කට කහනවයැ ආයිබංඩ.....

    ReplyDelete
    Replies
    1. කොල්ලන්ගේ බලු කම් ඊට අමතරවයි?

      Delete
  12. කකා... අර " කතන්දර බැළුවොත් සල්ලිම තමයි" වැඩ සටහන පටන් ගමුද.... නැත්නම් කකාට මිලියන දෙකට මේ අවුරුද්දෙත් යන්න බැරිවෙයි....

    ReplyDelete
    Replies
    1. කරදර වෙන්න එපා, ඔන්නං තව මාස හතරක් පහක් යාවි

      Delete
  13. කකා ...... මෙතරම් වටිනා උපදෙස් නොමිලේම නොදන්න අයට ලබාදෙන එක මොන තරම් උතුම් දෙයක්ද,ඔබේ මේ බ්ලොගය මිල කල නොහැකි තරම් වටිනවා. ජයෙන් ජයම වේවා ඔබට !!

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++
      ඒ වගේම අලුත් පැති ඔස්සේ හිතන්න පුරුදු කරවනවා.කකා කියන්නෙ ලොකු බුද්ධිමතෙක්.මම නම් මේ බ්ලොග් එකට එන්නෙ පෝස්ට් කියවන එක බුද්ධි පරීක්ෂනයක් වගෙ නිසයි.

      Delete
    2. යකාව දැක්කාමත් නිකන් නිර්මල තේජවන්ත බව අපේ ඇඟට දැනෙනවා........ වැඩිපුර දැනෙන්නේ අපේ බඩ හරියට...... එතකොට අපි දන්නවා වැසිකිළි යන්න කාලය හරි කියලා....... ඔයා මෙහෙම හරි කකාගෙ බ්ලොග් එකට ඇවිල්ලා..... අපිට වැසිකිළි යන්න කාලය මතක් කරලා දෙන එකට......යකාට ගොඩාක් පින්.........

      Delete
    3. යකා කියන්නෙ නම් එපාම කරපු එකෙක් තමයි. මටත් ඕකව පේන්න බෑ මොන හේතුවක් හින්දද මන්ද

      Delete
    4. /*
      1. මෙතරම් වටිනා උපදෙස් නොමිලේම නොදන්න අයට ලබාදෙන
      2. පෝස්ට් කියවන එක බුද්ධි පරීක්ෂනයක් වගෙ
      */

      මට හිතෙන්නේ කතන්දර බ්ලොග් එක කියන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ විභාග දෙපාර්තමෙන්තුව එකට එකතු කළා වගේ තැනක්!

      Delete
    5. හපෝ..යි මම හිතන්නෙ ලංකාවෙ වැඩියෙම්ම කිබුහුම් යන්නෙ ඔය දෙපාර්තමේන්තු දෙකේ අයගෙ අමම්ලට වෙන්නැති

      Delete
  14. බල්ලා බත් කයි කියන එක තමා උක්තාඛ්‍යාත සම්බන්ධය ගැන උගන්වද්දි කියල දෙන ජනප්‍රියම වාක්‍ය. ඒත් ඊට වඩා හුරුපුරුදු වාක්‍ය දැන් තිබෙනව නේද? ඇමති හොරා කයි,ඇමතිවරු හොරා කති වගෙ ඒව.

    ReplyDelete
    Replies
    1. ඇයි "මිනිසා බත් උලා කයි"..!

      Delete
  15. කකා

    අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර අනුමත නොකෙරෙනු ඇත.

    යකා

    විශේෂ සටහන : මෙම ලිපිය තවත් කරුණු අඩංගු කර යළි විශේෂයෙන් සකස් කරන ලදී. කිසිදු අදහසක් වාරණය නොකෙරේ.මට බනින ඒවා ,කුණුහරප හෝ තෙවන පාර්ශ්වකයට අපහාස කරන ඒවාටද ඉඩ දෙමි.

    බලන්න දෙන්නගෙ වෙනස.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියපන් උඹ සයිලන්ට් සහන් කියන එකාගෙ අවතාරෙ නේද.... උගේ කොමෙන්ට් වල ගඳ තමා උඹේ ඒවායිනුත් එන්නේ......

      Delete
    2. මට ඇනෝලගෙන් හිරිහැර ආව . මම කොහොමද ඒවට මුහුණ දෙන්නෙ වාරණයෙන් නොවෙයි.අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උපරිමයටම ලබා දීමෙන්.කොමෙන්ට් වල නීතිමය ගැටළු ගැන සළකා බැලීමක් කෙරෙනව.ඒ හැර තෙවන පාර්ශ්ව වලට බනින්නත් අයිතිය ඇනෝලට ඕන කියල මම හිතන්නෙ.

      Delete
    3. YAKEK UNATH HARIMA HONDAI

      Delete
    4. @යකා
      කොහෙමටත් මං යකෙක් නොවෙයි!

      Delete
  16. ලොකු නැන්දා වාක්‍ය දෙක ගැලපුවේ ඒවායේ තේරුම ගැන නොහිතා අකුරු ලියන්න ඉගෙන ගන්න ළමයෙකුගෙ අවශ්‍යතාව ගැන හිතලා වෙන්න ඕනැ. අපේ පරණ හෝඩි පොත්, කුමාරෝදය වාගෙ පොත් වල තිබුන වාක්‍ය දිහා බලන්නකො.
    මේ ඊරී - බිම සීරී, කුමුදුමතී හිස පීරී කියල එඩ්වඩ් ජයකොඩි කියන්නෙ නිකම්ද?

    ReplyDelete
    Replies
    1. එහෙම දෝසි වීසි
      කරන්නේ නෑ සී සී
      ඕනෑ නම් දෝසී
      දෙන්න ඕනැ කාසී

      Delete
  17. KOLLA JOKA GALAWU WITA BALLA PUKA LOWAI

    ReplyDelete
  18. පොස්ටුවට අදාළ නැති උනත් කියන්න තියෙන්නේ දැන් ඉන්න ගොඩක් කොල්ලෝ කරන්නේ බල්ලොවත් කරන්නේ නැති බලු වැඩ තමයි

    ReplyDelete
    Replies
    1. ඇයි මැලේ රටේ කොල්ලෝ උයියා කරාද ඔයාට? කක්කි දානකොට රිදෙනවද?

      Delete
    2. මැලේසියාවේ වීසා හොරුන්ගේ විස්තර අපි දැන ගත්තානේ මැලේරාළ ගේ බ්ලොගයෙන්!

      Delete
  19. මං අහපු කතාවක තිබ්බා බල්ලාගේ නම "කයි " ඉතින් ගෙදරට කවුරුහරි ගේට්ටුව ලගට ඇවිත් බල්ලව දැකලා බල්ලා කයිද ?,,අහපුවාම අයිතිකාරයා කියනව "කයි" "කයි " කියලා ,, ඉතින් අර එන මනුස්සයෝ කියනව කයි නම් අල්ලග්න්නවකෝ මනුස්සයෝ කියලා ,,

    ඒක නෙමේ කතන්දරෙන් අදහස් කරපු අදහස හොදයි

    ReplyDelete
    Replies
    1. හෙක්‌ .... හොද වෙලාවට කකා කියල නොතිබ්බෙ අනේ.....

      Delete
  20. බල්ලොත් එක්ක බෑ..

    ReplyDelete
  21. මැක්කො දෙන්නෙක් ගමනක් යන්න පාරට බැහැලා එකෙක් ඇහුවලු හෙමින් හෙමින් ඉස්සරහට යනවද ? නැත්නම් බල්ලෙක් එනකම් ඉන්නවද කියල?

    ReplyDelete
  22. ලොකු නැන්දත් ගුරුවරියක්ද ??

    ReplyDelete
  23. අපේ ගෙවල් කිට්ටුව හිටියා බල්ලෙක්. උගෙ නම 'කොල්ලා'

    ReplyDelete
  24. කොහොමත් නැන්දල, බල්ලොයි කොල්ලොයි එක්ක මොකක් හරි හුටපටයක් තියෙනවා.ඒක තමයි බල්ල එක්ක කොල්ලත්,කොල්ල එක්ක බල්ලත් එයාලට මතක් වෙන්නේ?
    චොප්ස්ටික් වලින් බත් කන බල්ලෝ දැකල තියෙනවද?.එන්නකො පෙන්නන්න

    ReplyDelete
  25. බල්ලොත් එක්ක බෑ කියලා තමා කියන්න වෙන්නේ..

    ඇත්තටම දැන් ඔය වෙන්ඩ කතන්දර 100 තව කීයක් විතර ඉතුරු තියෙනවද?

    ReplyDelete
  26. /*මා වෙනදා ලියන වාක්‍යවල මෙන් නොව මේ වාක්‍ය දෙකේ මොකක්දෝ අමුතු වෙනසක් තිබන බව මට වැටහිණි. */

    "බත්" හා "හූ" මාරු වූ විට අමුත්ත පෙනේවි......

    ReplyDelete
    Replies
    1. විකුම් කියන නමෙත් "වි" "හු" මාරු උනොත් ටිකක් අවුල් වගේ නේද?

      Delete
    2. ඔව්..... ඇයි අවුල් ද...... ?

      Delete
  27. කතන්දර අනේ කතෝ මාව උඹේ බ්ලොග් රෝලෙ එල්ල ගනින්.අනුකම්පාවක් භූමිකම්පාවක් හිතේ ඇති කරගෙන වුනත් කාරි නෑ. මොකද එහෙම ඇති කරගත්ත කියල යකා ඒකට චාජ් කරන එකක්යැ.

    යකාගෙ අඩවිය .http://yakaageadaviya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අඩෝ උඹ හිතුවද ඩෝ මේක දෙකයි පනහෙ තේ කඩයක් කියලා..... එල්ලගනින් ඔව්වා මාතලන්ගෙ වැසිකිලියෙ...... කකාගෙ බ්ලොග් රෝලෙ එල්ලෙනවා කියන එකත් බ්ලොග් ලෝකෙ ඇචීව්මන්ට් එකක් තමයි.....

      උඹ වගේ මෙලෝකෙ රහක් නැති ගඳයෙක් කකා එල්ලගන්නෙ නෑ...

      Delete
    2. කකා උබ මොනවගෙ එකෙක්ද කියල උබ දාපු මේ ඇනෝ කොමෙන්ට් එකෙන් ඕන කෙනෙකුට තේරෙනව.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. nedakin hingana yaka..thota lajja nadda ponnayo..me wage hinga kanna..peeta wada hondai pule angilla gahagena nida ganin..nodomakin ponna blog yaka..

      Delete
    5. Facebook equivalent of : add me
      :D

      Delete
    6. @ යකා

      ඔබේ ඉල්ලීම පිලිබඳව මගේ පිළිතුර මෙන්න.

      මගේ බ්ලොග් රෝලේ තියෙන්නේ මං නිරතුරු කියවන බ්ලොග් පමණි. මෙය පොදු සින්ඩිකේටරයක් නොවේ.

      ඔබේ බ්ලොගයේ ලිපි කිහිපයක් මා කියවා තියෙනවා. ඒ අනුව ඔබේ බ්ලොගය මා කියවන ලයිස්තුවට ඇතුළත් කරගන්නවා නම් එසේ කළ යුත්තේ "මා කියවන පොලිටිකල් බ්ලොග්" ලයිස්තුවටය.

      "මා කියවන පොලිටිකල් බ්ලොග්" ලයිස්තුවේ තියෙන්නේ මගේ පොලිටිකල් අදහස්වලට තරමක් හෝ සමපාත වෙන ලිපි ඇතුලත් වෙන බ්ලොග් පමණි.

      ඔබේ පොලිටිකල් අදහස් සමග මගේ අදහස්වල කිසිදු සමපාතවීමක් මා මේ දක්වා දැක නැත.

      එසේ සමපාතවීමක් සිදුවුණු දිනක සමහරවිට ඔබේ ඉල්ලීම ඉටුවෙන්නට ඉඩ ඇත.

      ඔබ ලියන්නේ පොලිටිකල් බ්ලොගයක් නොව කතන්දර බ්ලොගයක් නම්, එවැනි බ්ලොග් මා කියවන ගොඩට එකතු කර ගන්නේ එක්තරා ක්‍රයිටීරියාවකට අනුකූලවය. එය පොදු කාරණයක් නිසා ඒ ගැන වෙනමම ලියමි.

      Delete
    7. මට ඔබේ පිළිතුර තේරුම් ගියා.ඒ වගේම ඒ අදහස සාධාරණයි. පිළිතුරට ස්තුතියි

      Delete
  28. සමහර වේලාවල්වලට බල්ලෝ මිනිස්සුන්ට වඩා හොඳයි කියලත් කියන්න පුළුවන් :)

    [“The more I know about people, the better I like my dog.” – Mark Twain]

    ReplyDelete
  29. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  30. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  31. ලොකු නැන්දාට කොල්ලෝ නරි වෙන බව කලින්ම තේරිලා තිබෙනවා.

    ReplyDelete
  32. අසැබි කමෙන්ටු කිහිපයක් ඉවත් කරන්නට සිදුවුණු බව සලකන්න.

    ReplyDelete
  33. බල්ලා හොදයි..... බලු මැක්කො තමයි අවුල්

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.