Tuesday 14 May 2013

ඉතාලියේ රෝම නගරයේ අරුම පුදුම දසුනක් - A Roman Circus Act


ඉතාලියේ දී දැක්ක කෝච්චි ගැනයි, පුංචි පුංචි කාර් ගැනයි ලියපු එකේ මේ අද කියන්න යන කතන්දර දෙක නොකිව්වොත් හොඳ නෑ කියලා හිතුණා.

පුංචි කාලේ හයේ පන්තියේදී ද කොහෙද සමාජ අධ්‍යයනය විෂයට පුරාණ ශිෂ්ඨාචාර ගැන කතා කරද්දී අපි ඉගෙන ගත්තා මතකයි රෝමය ගැන.

රෝමය ගොඩ නැගුවේ රොමියුලස් සහ රීමස් කියන සහෝදරයෝ දෙන්නාලු. ඒ දෙන්නගෙන් රොමියුලස් ගේ නම තමයි රෝමෙට දාලා තියෙන්නේ. ජනප්‍රවාදයේ හැටියට රොමියුලස් සහ රීමස් දෙන්නව පොඩි කාලේ ඉඳලා කිරි දීලා හදා ගෙන තියෙන්නේ වෘක දේනුවක්.

මට ඒ සමාජ අධ්‍යයනය පාඩම මතක් වුනේ රෝම නගරයේ ඇවිදින කොට දැක්ක මෙන්න මේ රූපේ දැක්කාමයි.

ඒක තමයි දැං රෝම නගර සභාවේ නිල ලාංඡනය.

තවත් මං පොඩි කාලේ අහල තිබුණු නමක් තමයි ජුලියස් සීසර්.


පොර රෝමයේ හිටපු අධිරාජයෙක්. පොරට පිහියෙන් ඇනලා මරලා දැම්මට පස්සේ රෝමයේ අධිරාජයා වෙලා තියෙන්නේ ඔගස්ටස්. ඔගස්ටස් කියන්නේ සීසර් ගේ බෑණා ලු.

රොමයේ තියෙන නටඹුන් ඔඩිටෝරියම් එකක් වෙන කොලෝසියම් එකේ ඉඳලා වතිකානුව පැත්තට තියෙන පාරේ යන කොට ඔය සීසර් සහ ඔගස්ටස් දෙන්නා ගේම ප්‍රතිමා හදලා තියෙනවා.

සීසර් ගේ ප්‍රතිමාව ලඟ පොටෝ අරගෙන ඉස්සරහට යන කොටම අපි දැක්කේ මේ ශතවර්ෂ විසි හතක් පරණ රෝම නගරයේ දී දකින්න ලැබෙයි කියලා අපි හීනෙන්වත් නොහිතන දර්ශනයක්.

මෙන්න ඒක.


මේක මැජික් එකක් නොවෙයි. එක්තරා ආකාරයක සර්කස් එකක්.

යට ඉන්න පොර අතෙන් අල්ලන් ඉන්න පොල්ල උඩයි අනිත් පොර වාඩි වෙලා ඉන්නේ. මට පෙනුණු විදියට පොල්ලේ උඩ පොඩි ලැලි කෑල්ලක් වගේ එකක් හයි කරලා සීට් එකක් හදලා තියෙනවා. ඒක කහ රෙද්දෙන් වැහිලා තියෙන්නේ. අර පැත්තකින් තියෙන්නේ උඩින් තිබුණු ජූලියස් සීසර් ගේ ප්‍රතිමාව. බිම තියෙන්නේ මේ සර්කස් ජෝඩුව බඩු ගෙනාපු බැක් පැක් එක වෙන්න ඕනෑ.

මං මේ ඩබල දිහා විනාඩි පහකටත් වැඩිය බලං හිටියා. අතේ තිබුණු නවගුණවැල ගැන්නා ඇරෙන්න දෙන්නාගෙන් එක්කෙනෙක්වත් හෙල්ලුනේ නෑ.

යුරෝ කාසියක් පාත්තරේට දාලා මං එතනින් පිටත් වුනේ මේ අරුම පුදුම දර්ශනය අමතක නොවෙන්න ෆොටෝ දෙක තුනකුත් අල්ලලා ඉවරවෙලායි.

-කතන්දරකාරයා

ප/ලි:
මාතලන් කියා ඇති ආකාරයට මෙය සර්කස් එකක් නොව මැජික් එකක් නොහොත් විජ්ජාවක් බව පෙනේ. (නමුත් ඔය පොල්ල උඩ සවිකර ඇති පොඩි සීට් එකේ ඉඳහෙන ඉන්නා පුද්ගලයා පොඩ්ඩක් හෝ හෙලවුනෝතින් ඔහු සමතුලිතතාවය බිඳී පහලට වැටෙන්නට ඉඩ ඇති බව පෙනේ. එනිසා මෙය යම් තරමක සර්කස් එකක් බවද කියව හැක.

මේ මැජික් එක නිරාවරණය කරන්නට බීට්ල් බේලි පහත සටහන එවා ඇත. ස්තුතියි බීටල්.


55 comments:

  1. ඔය රූපේ පොල්ලත් බිමටම ගැටිලා ඇති. එකත් රෙද්දෙන් වැහිලා ඇති. යටටත් ලෑලි කෑල්ලක් ගහල ඇති.

    ReplyDelete
    Replies
    1. පහළ රූපය බලන්න, DOS ගේම් වලින් තව වැඩ දාන්න පුළුවන් නේද සුදීක

      Delete
    2. DOS නයා වගේද මේ ගේම. පට්ටයි ඈ.

      Delete
    3. ඔහොම වාඩි උනාම කොහොමත් රෙද්දෙන් වැහිච්ච පොල්ල බිම ගෑවෙනවා....

      Delete
  2. පිස්සු හැදෙන සද කිව්වලු.මේ ඉන්දියන් දෙන්නෙක්ද?

    ReplyDelete
    Replies
    1. සුදීකට පහළින් කෙනජි. සුදීක කෙනජිම කාපිය. හොඳ වැඩේ............

      Delete
    2. //කෙන්ජිම කාපිය// උඩ පැන පැන හිනා ඕයි....

      Delete
  3. මහා ප්‍රඥාවකින් හෙබි ඉහලම නැණවතෙක් විදියටයි මම රසික සූරියආරච්චිව නොහොත් කකාව දකින්නෙ. තමන් පළකරන පෝස්ටුවලින් කමෙන්ටුවලින් කකා තම කුශාග්‍ර බුද්ධි මහිමය පෙන්නුම් කරනවාය කිව්වොත් මම හිතන්නෙ මම නිවැරදියි. කකා ලියන දේවල් දිහා බලන ඕනෙම කෙනෙකුට කකා බොහෝ විශයයන් ගැන හසල දැනුමක් තිබෙන බව අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා. කතන්දරකාරයාගේ ලේඛන කලාව නිසා බොහෝ දෙනක් ජීවිතය ගැන, ලෝකය ගැන විතරක් නෙමෙයි මුළු මහත් විශ්වය ගැනම අළුතින් හිතන්න පටන් ගත්තා. ලිවීම වෙනුවෙන් කකා කැප කරන තම ඉතාම වටිනා කාලය, ධනය සහ ශ්‍රමය නිසා බොහෝ දෙනෙකුගේ ජීවිත පරිඥානය පුළුල් වුනා, ලෝකාවබෝධයේ නිම් වලළු තව තවත් ඈතට ගියා, කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙමෙයි.

    අද බොහෝ දෙනෙක් කතන්දරකාරයාගේ බ්ලොග් එක කියවීමෙන් කතන්දර ඔවුන්ගේ ජීවිතවලට කොයිතරම් නම් බලපාල තියෙනවද කියන එක නිසැකවම ඔප්පු වෙනවා. කකා මැරෙනකන් මේකේ ලියනකොට කකාගේ ලිවීම ලෝකයට කොතරම් බලපානවද කියන එක අපි හැමෝටම බලාගන්න පුළුවන්. කතන්දරකාරයා ලිබරල්වාදය විශ්වාශ කරනවද සමාජවාදී ජීවිතයක් ගැන විශ්වාස කරනවද කියන්න මම දන්නේ නෑ. ඒත් කකා පතන අයුරින්ම ඔහුගේ අදහස් ඉටු වේවායි පතන්න මම කැමතියි.

    ReplyDelete
    Replies
    1. jokku, puka, pada choo, jee aadi dewal gena ape danuma wedi una

      Delete
  4. අර කඩං වැටිච්ච ප්‍රේක්ශකාගාරය දකින කොට මතක් වෙන්නේ ග්ලැඩියෙටර් ‍ෆිලිම් එක.....

    ReplyDelete
  5. අයියෝ කතා මාට්ටු වෙලා.. මැසිවිරුවෙක් නේද. යට ඉන්න එකා අල්ලගෙන ඉන්න අත දිහා හොඳට බලන්න. එතකොට බඩු මාට්ටු. මම දැකලා තියෙනවා හැරමිටිය අල්ලගෙන උඩ භාවනා කරනවා වගේ ඉන්න උන් ඉන්දියාවෙදි. ඒක මාට්ටු උනා.. ඒක දැන් කවුරුත් දන්නවනේ.. මුන් දෙන්නා කරලා තියෙන්නේ කෙලින් හැරමිටියක් නැතුව බඩු එහෙන් මෙහෙන් නමලා ගේම දෙන එක...

    ReplyDelete
    Replies
    1. miniha rewatila apata katha liyanawa

      Delete
    2. මැසිවිරුවෙක් කියන්නේ මැස්සො මරලා වීරයෙක් වෙච්ච එකාටද? නැත්තං මැස්සෝ අතරේ වීරයාටද?

      Delete
    3. මේවා බොරු කේන්දර තමා ඇත්ත! සිනා වෙයි පුක දසන් නැතුවා!

      Delete
    4. ජූලි මාසයේ සීසර් සැත්කමකින් ඉපදුන බැවින් ඔහු නමින් ජූලියස් සීසර් නම් විය.
      - දේශකයා.

      Delete
  6. here the secret behind levitation

    http://www.youtube.com/watch?v=etSivpBHUmE

    ReplyDelete
  7. අර කියන්නේ.. ලංකාවෙ ඕනම ටවුමක, මාතර බත් කඩේකුයි, ගම්පහ බෙහෙත් ශාලාවකුයි තියනවා කියලා.. ඒ වගේ තමයි, ඉන්දියන් කෑම කඩ ලෝකෙ හැම තැනම තියනවා... ඒ වගේම ඉන්දියානුවොත් ලෝකෙ හැම අස්සක මුල්ලකම ඇති...

    ඒක එහෙම උනත් මේක නම් දුලබ දර්ශනයක් තමයි. පහල ඉන්න කෙනාගේ අතට කොහෙන් වත් සපෝට් එකක් තියන බව පේන්නත් නෑ. පොල්ල අල්ලං ඉන්නෙත් යටින් අත තියලා නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. මහනුවර නගරයේ නම් ඔය දෙකින් එකක්වත් නෑ හොඳේ.. හැබැයි ගාල්ලේ ඉලෙක්ට්‍රිකල් බදු කඩයක් නම් තියනවා :-D

      Delete
  8. සීසර් ගැන කියන විට මතකයට නැගෙන්නේ සීසර්, ක්ලියෝ පැට්ට්‍රා, මාක් ඇන්තනි, ඔගස්ටීන් වැනි චරිත ඇතුළත් ක්ලියෝ පැට්ට්‍රා චිත්‍රපටිය. අවශ්‍ය කෙනෙකුට Cleopatra 1963 ටොරන්ට් මාර්ගයෙන් download කර ගන්න පුළුවන්. මා අසා ඇත්තේ සීසර් මරා දැමූ නමුත්, ඔහුව ඉන් පසු දෙවියෙකු කර දේවත්වයෙන් සැලකූ බවයි. මෙය සම්ප්‍රදායක් ලෙස රාජවංශවල පැවති දෙයකි. මේ ආකාරයෙන්ම ලංකාවේද දෙවිවරු රැසක් බිහිව තිබේ. නමුත්, මෑත කාලීනව හොරවඩුන්න දෙවියන් නිර්මාණය කිරීමටත්, දියසෙන් කුමාරයා ආදේශ කිරීමටත් වෙර දැරුවද එය අසාර්ථක වීමෙන් පෙනීයන්නේ එකී නායකයන් ජනතාවට කෙතරම් දුරස්ද යන බවයි.

    ඔබ ඉහත දක්වා ඇති ලෝක පුදුම අතරින් එකක්වෙන ප්‍රේක්ෂකාගාරයක් වන කොලෝසියම, Encarta Encyclopedic උපකාරයෙන් මා නරඹා තිබෙනවා. එහි අපි ඇවිදින අයුරුන්ම නැරඹීමේ හැකියාව තිබෙනවා. අද අපි කොලෝසියම පුදුමයක් කරමින් නැරඹුවද මෙම ස්ථානය රදළ සහ වංශක්කාර පංතියේ සතුට පිණිස මිනිසුන් දස-දහස් ගණනක් මරු කැඳවූ තරඟ බිමක් විය. නැතිනම්, වධකාගාරයකි/සොහොන් බිමකි.

    ReplyDelete
    Replies
    1. Ceasar kiyana kota oya nam mathak wenawa wage thami apata kaka kiwwama jokku, puka, jee, pada, mathak wenne.

      Delete
    2. මටනම් සීසර් කියනවිටම මතක් වෙන්නේ, සූර පප්ප කාටූන් එක.

      "සීසර් උනාට වැඩිය හොඳයි වෙන ර් ර් ර්... කෙනෙක් උනානම්"

      Delete
    3. සූරපප්පා කාටූනයේ පප්පලා ගෝල් දේශය බෙරාගත්තද, සීසර් ගෝල් දේශය යටත් කරගනු ලැබුවා. තව දෙයක් කියන්න බැරිවූවා, ලෝකෙ වැඩිම පිරිසක් රඟපාන/පෙනී සිටින ලද චිත්‍රපටිය වනුයේ ද Cleopatra.

      Delete
    4. බලන්න අප්පා අර සීසර්ගේ රූපෙ. එක කකා (කාක්කො) බෙටි වලින් නාවලා.

      Delete
    5. @ Nirmala Madushani

      //...මා අසා ඇත්තේ සීසර් මරා දැමූ නමුත්, ඔහුව ඉන් පසු දෙවියෙකු කර දේවත්වයෙන් සැලකූ බවයි...//

      කොහොමත් රෝම අධිරාජ්‍යය ඇතුළේ අධිරාජයන්ව දේවත්වයෙන් වන්දනා කිරීමක් සිදුවෙලා තියෙනවා. මේ කරුණ නිසාම තමා මුල් කාලීනව රෝම පාලකයන් සහ කතෝලිකයන් අතර ගැටුම් ඇතිවෙන්නේ.

      //..මෑත කාලීනව හොරවඩුන්න දෙවියන් නිර්මාණය කිරීමටත්, දියසෙන් කුමාරයා ආදේශ කිරීමටත් වෙර දැරුවද එය අසාර්ථක වීමෙන් පෙනීයන්නේ එකී නායකයන් ජනතාවට කෙතරම් දුරස්ද යන බවයි...//

      හොරවඩුන්න දෙයියෝ කියලා කිව්වේ කවුද ? බණ්ඩාරනායක මහත්තයාවත් හොරගොල්ලෝ දේවතා බණ්ඩාර කියලා දේවත්වයට පත් කරන්න ගියා කියලා නම් අහලා තියෙනවා. ඩී.එස්, ඩඩ්ලි, බණ්ඩාරනායක වගේම දැන් මහින්දවත් දියසේන කුමාරයාට දාලා තියෙනවානේ :)

      Delete
  9. අදනම් මම එක.........

    ReplyDelete
    Replies
    1. ඔවූඌඌඌඋමයි අද ඔය එක වෙලා ......

      Delete
  10. //ජනප්‍රවාදයේ හැටියට රොමියුලස් සහ රීමස් දෙන්නව පොඩි කාලේ ඉඳලා කිරි දීලා හදා ගෙන තියෙන්නේ වෘක දේනුවක්.//

    මට මේ කතාව දැක්කම හිතුනේ ලංකාවේ කොඩියේ කුවේණි කපු කටිනවා පැත්තක තිබුණානම් හොඳයි කියලා.:D

    ReplyDelete
    Replies
    1. EEta wada hondai jokek saha pukak dammanam

      Delete
    2. එතකොට කෙනජි එතන්ට පනිනවා.

      Delete
  11. කකා රෝමේ ඉදන් වීනා වයනවා. අන්න අහවල්එකවටේ යන අහවලා කකා ගේ රෙදි ගලෝල දාලා.

    ReplyDelete
    Replies
    1. e kawda ane apatath kiyannako

      Delete
    2. WHAT HAS HAPPENED TO MY COMMENT. WHY DONT YOY PUBLISH THAT. THAT IS ALL ABOUT YOUR STORIES. NOTHING FILTHY IN THAT.

      Delete
    3. හැක් කකා හෙළුවෙන්. කෙනජි එහෙම දැක්කොත් පණ කඩාගෙන රෝමෙට හරි යයි. පොඩ්ඩක් බලපල්ලා.

      Delete
  12. මට නම් ෆොටෝ එක දැකපු ගමන් මතක් උනේ පොඩි කාලේ අපි සෑහෙන්න රස විඳපු කාටූන් එකක් වෙච්ච "සූර පප්පා" එකේ විදියට නම් ඔය තියන කොලොසියම් ක්‍රීඩාංගනයේ පැත්තක් කඩන වැටෙන්නේ ජිම් පප්පා හැප්පිලානේ :-D
    රෝමය කියන නම ඇහෙද්දීත් මට මතක් වෙන්නේ අර සෙන්පති නිදිකුම්බා තුමයි එයාගේ රෝමන් කාරයෝ ටිකයි කන කෑම තමා ඉතින්..
    ඉන්දියාවේ උන් කොහොමත් ඔය යටිකූට්ටු වැඩ වලට උපන් හපන් එවුන්නේ.. ඒ ගැන මම මුකුත් නොකියා ඉන්නම්..

    ReplyDelete
  13. kawda ban oya ahawal eka wate yana ahawal eka, wal ekekda?

    ReplyDelete
    Replies
    1. මාමට කඩේයන බුවෙක්.. ඒක දැන් කකාට කඩේ යනවා..
      http://samakayawate.blogspot.com/2013/05/blog-post_14.html

      Delete
    2. කකා කපටියා, අහවලා ටොපියක් දුන්නත් ඕනම කෙනෙකුට කඩේ යන බව දන්න නිසා පොතක් එවලා නොමිලේ හෑල්ලක් පලකරගන්නවා.

      Delete
  14. අන්තිම පින්තූරෙන් තියෙන වැඩේ නම් පට්ටයි කකා..
    ඒක නම් හාස්කමක් වගේ..

    ReplyDelete
  15. දවසක ඒ පැත්තේ යන්න හිතුනා :)

    ReplyDelete
  16. අපොයි කමෙන්ට් එක අතුරුදහන් වුනා වත්ද මන්දා?
    මං කිව්වෙ, එතකොට සමාජ අධ්‍යයනය පොතේ ඇත්ත කතා තිබිල තියනව නේද?
    ඔගස්ටස් සීසර් නමින් අගෝස්තු මාසය නම් කළා කියලත් ජුලියස් සීසර් නමින් ජූලි මාසය නම් කළා කියලත් මං කියවල තියනව.
    ඊ ළඟට ඔය උදලු මිට වගේ එක උඩ ඉන්න මෑන් ගැන කියනවනම්, මාතලන් කියනව වගේ පොල්ල කහ රෙද්ද යටින් බිමට තියල තිබුන වුනත් මෑන් දක්ෂයෙක්. "සියල්ල දත්" ඇනෝල මොනව කිව්වත් පින්තූරය ගත්ත එක වටිනවා. (මේක ෆොටෝෂොප් නෙවෙයි නේද?)

    (මේක දෙවෙනි පාර ආපු කමෙන්ට් එක නම් ඩිලීට් කරන්න.)

    ReplyDelete
  17. ප/ලි:
    මාතලන් කියා ඇති ආකාරයට මෙය සර්කස් එකක් නොව මැජික් එකක් නොහොත් විජ්ජාවක් බව පෙනේ. (නමුත් ඔය පොල්ල උඩ සවිකර ඇති පොඩි සීට් එකේ ඉඳහෙන ඉන්නා පුද්ගලයා පොඩ්ඩක් හෝ හෙලවුනෝතින් ඔහු සමතුලිතතාවය බිඳී පහලට වැටෙන්නට ඉඩ ඇති බව පෙනේ. එනිසා මෙය යම් තරමක සර්කස් එකක් බවද කියව හැක.

    මේ මැජික් එක නිරාවරණය කරන්නට බීට්ල් බේලි පහත සටහනඑවා ඇත. ස්තුතියි බීටල්.

    ReplyDelete
  18. කකා, ඔයිට වඩා පොරක් මෙන්න මෙයා. මිනිහ ඉන්නෙ අහසෙ පලක් බැඳන් ( සිදුහත් කුමාරයටත් කමතෙදි මෙහෙම අයිඩියා එකක්වත් ආවද ) !

    http://www.moillusions.com/wp-content/uploads/2011/04/levitating-performer.jpg

    ReplyDelete
  19. lavitating street performer කියල ගූගල් ඉමේජ් සර්ච් එකක් කරාම එන්නෙ මේ වගේ තනි පොල්ලෙන් වැඩ දාන අංකල්ලම තමා.

    ReplyDelete
    Replies
    1. තනි ෆෝන් කෝල් එකෙන් වැඩ දාපු පොරක් හිටියා..... කෝ දැන් ඒ පොර....

      Delete
  20. ඕක ඇස් බැඳුමක් වුනත් නියමෙට කරනවා දෙන්නා!

    ReplyDelete
  21. සර්කස් එක උනත් මරුවටම කරනවා! මොනවා උනත් රස්සාවනේ!

    ReplyDelete
  22. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 43
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 1
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 23
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 1
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 18

    ReplyDelete
  23. Kaka mage comment eka koo.. mama investi ano.

    ReplyDelete
    Replies
    1. කැපිටල් ඇනෝ
      සංගණන ඇනෝ
      ඇනලයිස් ඇනෝ

      දැන් අළුත් එකෙක්..... ඉන්වෙස්ටි ඇනෝ !

      Delete
    2. KAKKA BUWA DAN CAPITAL ANO WA KAPPADUKARALA.

      Delete
    3. ඇයි බන් කෝ මම
      හුරතල් ඇනි

      Delete
  24. kaka hora mage comment eka kooooooo. mama maraya gana kiwwe atthane, madak neme. dan ithin "laka"ge pihita thama. - Mama investi ano.

    ReplyDelete
  25. දෙවෙනි පින්තුරේ නිල පාට "T shirt" එකක් ඇදගෙන ඉන්න, තට්ටේ තියෙන ජුලියස් සීසර් නම් හරිම ලස්සනය්, ගාම්බිරය්, තෙජන්විතය්! එත් කව්ද අර පිටිපස්සෙන් කපුටු ගූ නාගෙන තාප්පයක් උඩ හිටගෙන ඉන්න එකා.....

    කකා වත්ද ඈ ???

    ReplyDelete
  26. harima lassani, ghambhirai, thejanwithi, puka thama.

    ReplyDelete
    Replies
    1. උබේ පුකද ඇනෝ කොල්ලෝ?

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.