Sunday 12 May 2013

කොයි කෙල්ලට ද වැඩියෙන් හිත යන්නේ? - A question of taste!


මං හිතාගෙන හිටියේ දැන් සති තුනක විතර කාලයක් තිස්සේ ලියපු විදියට අදත් මගේ ඒරොප්පේ අත්දැකීමක් ලියලා දාන්නයි.

ඒත් පාන්දරින් නැගිටලා සේරටම කලින් මං පෙරේදා දාපු ඒරොප්පේ කෝච්චි කතන්දරේට ඊයේ රෑ ඇවිත් තිබුණු කමෙන්ටු ටික අනුමත කරලා ඊට පස්සේ බ්ලොග් රීඩරයට ගියාම තමයි ඔය උඩින් දාලා තියෙන ස්ක්‍රීන් ඩම්ප් එක ඇස ගැටුනේ.

ගෑල්ළමයි දෙන්නෙක් ලියන බ්ලොග් දෙකක් එක ලඟින් පළවෙලා තිබුණා.

මගේ හිත ගියේ ඒ දෙන්නා තමන් ගේ පෝස්ට්වලට තෝරාගෙන තිබුණු පින්තූර දෙකේ තිබුණු සමානත්වයට සහ ඒ එක්කම ඒවායේ තිබුණු වෙනස්කම්වලටයි.

මෙන්න "මගේ නවකතා" බ්ලොග් එකේ "අඳුන් සිහින" කියලා නවකතාවක් කොටස් වශයෙන් ලියන කතුවරී ලියනගේ ගෑල්ළමයා තමන්ගේ අළුත්ම පෝස්ටුවට දාලා තියෙන ෆොටෝ එක.


මෙන්න "සොඳුරු සිත" ලියන වත්සලා aka සොසි තමන්ගේ අළුත්ම නිර්මාණය - "සිහිනයෙන් ඔබ්බට" කෙටිකතාවට තෝරාගෙන තියෙන රේඛා විත්‍රය එක.


දැන් මෙන්න මේ ෆොටෝ කෑලි එක ලඟින් දැක්කාම මට ඇතිවුණු ප්‍රශ්ණය ඔහෙලාටත්.

මේ දෙකෙන් මොකටද වැඩිය කැමති?

මෙන්න ඒ රූප දෙක නැවතත් එක පේලියට.


-කතන්දරකාරයා

ප/ලි:
ඒරොප්පේ කතා නැවතත් අනිද්දා සිට ඇරඹෙනු ඇත.

68 comments:

  1. දෙකම එක සයිස් වගේ.. අවුලක් නෑ කෝකත් හොඳයි...

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම් ඔබ අද එක ...!

      Delete
  2. කෝ වෙනසක් නෑනේ. ඇඳුම විතරයි වෙනස්. මටනම් දෙන්නම හොඳයි!

    ReplyDelete
    Replies
    1. නෝනා මහත්තයෙකුත් ඉන්න අය කියන කතාද මේ ...?

      Delete
    2. නෝනා මහත්තයෙක් උන්නනම් මේ නිවාඩු දවසේ බ්ලොග් වල ලස්සන ගෑණු පින්තූරේ තෝර තෝරා ඉන්නවැයැ? :D

      Delete
    3. හෙහේ .. පූසා කෝ කට ඇරපන් උබලකඩ කෑල්ලක් දාන්න ;-)

      Delete
  3. කාලයට, අවස්ථාවට සහ අවශ්‍යතාවයට සාපේක්ෂව මම මේ දෙකටම කැමතී...නිදසුනක්ම කියන්නම්කො.. ආරාධිත මඟුල් ගෙයකට එක්කන් යන්නෙ මම සොසී ඇන්ද කෙනාව. සති අන්තෙ නයිට් ක්ලබ් එකකට තතුවරී ඇන්ද කෙනාව තෝරා ගන්නවා..

    ReplyDelete
    Replies
    1. වෙනි අංකල් එක්ක එන්න ඔච්චර ලස්සන ගෑනු ලමයි කැමති වෙයිද? හි හි....

      Delete
    2. හොඳ ගෙඩි කන්නෙම පණුවො කියල අහල නැද්ද?

      Delete
    3. පිස්සුද බන් ඇනෝ...? මුන් දෙන්නගෙන් එකෙකුට වත් හොඳටෝම ඇස් නොපෙනෙන ලෙඩේ හරි ලොකු ඔළුවෙ අප්සට් එකක් හරි ඇතියි කියලා මමවත් හිතන්නෙ නෑ..අපේ කශූ ගෙ ප්‍රශ්නෙට උත්තරයක් ලීවා විතරයි..
      හ්ම්ම්ම් ඉන්දිකයා කියන කතාවෙ නම් ඇත්තක් තියේ ! :-D

      Delete
  4. ගොනෙකුගේ පොටෝ කටුවක් සහ ගොනෙකුගේ රූපයක්. ගොනා කියන්නේ මෙකද කියලා දන්නවානේ...................
    - දේශකයා

    ReplyDelete
  5. වමේ සිට පළවැනි එක දැනටම ඇති තතු පෙන්නා ඇත.නමුත් වැසී ඇති දෙවන රුපයේ තත්වය ටිකක් හොද බව පෙනේ.එම නිසා දෙවැනි එක තොර පසුව විවුර්ත කර ගත හැක.. .

    ReplyDelete
  6. වැඩක් නැහැ කකා. ලංකාවේ ඉන්නේ ඔක්කොම යක්ෂණියෝ වගේ කැත අජුව ගෑනු. අපායට කැලැන්ඩර්. මෙහෙම කිව්වම ඔක්කොම රෙද්ද උස්සගෙන එනවා එහෙම නොවෙයි කියාගෙන. එත් උන්දලා තමන්ගේ බ්ලොග් පොස්ට් වලට දාන්නෙත් පිට රට ලස්සන ගෑනුන්ගේ රුප. කඩ වල බෝඩ් ලෑලි වල ඉන්නෙම පිටරට ලස්සන ගෑනු.

    දාපල්ලකෝ ඉටිකිරිස් ලංකාවේ බඩුවකගේ ෆොටෝ කෑල්ලක් (එහෙම එකක් ඉන්නවනම් )...

    ReplyDelete
    Replies
    1. මහසෝනව උනත් කෙන්ජියගෙන් බේරගන්න එපැයි
      ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

      Delete
  7. ඕන එහෙකුට ඇහැ යන්නෙ පලවෙනි එකට.

    ReplyDelete
  8. දෙවැනි එකේ වගේ ළමයිව නම් බයියො වෙච්ච අපි ගමේ ගොඩේ ඕන තරම් දැකල තියෙනවානෙ.

    ReplyDelete
  9. මමනම දෙකටම කැමතියි ඕං

    ReplyDelete
  10. ඒරොප්පේ කතා නැවතත් ඇර‍ඹෙනකොට මොබයිල් ෆෝන් එකෙන් නොලියා ලැප්ටොප් හෝ ඩෙස්ක්ටොප් කම්පියුටරයකින් ලියනු ඇතැයි සිතමි. (වඩා සවිස්තරාත්මක වනු ඇතැයි සිතමි.)

    පින්තූර වල පෙනෙන ගෑල් ලමයි දෙන්නාගේ සමානතාවක් නැත. එක්කෙනෙක් විනිවිද පෙනෙන සුළු උඩුකය වැස්මක් ඇඳ සිටී. අනෙක් එක්කෙනා අපේ ගමේ ගෑනු ළමයෙක් මෙනි.

    ReplyDelete
  11. කතන්දර මහත්තෙයා කැමති ගමේ කෙල්ලට වෙන්නෑ.

    මම නං කැමතිම Ashlynn brooke ට. ඊට පස්සේ Tere patrick, Tera patrick, Riley Reid, Sammi Starr, Kimberly Kane, Sativa Rose.

    ඇයි අප්පේ Sunney Leon. කකා මහත්තෙයා Sunney Leon ට කැමති නැතෙයි?

    ReplyDelete
  12. "සිංහල-බෞද්ධ" සම්ප්‍රදාය රැක ගැනීම උදෙසාත්, සංකර බටහිර විලාසිතාවන් හෙලාදැකීම සඳහාත් , ඉන්දියානු සහ බ්‍රිතාන්‍ය නිශ්පාදන ප්‍රතික්ශේප කිරීමේ ආරම්භක පියවරක් වශයෙනුත් දෙවන රූපයට මනාපය පල කර සිටිමි !

    ReplyDelete
    Replies
    1. තෙරුවන් සරණයි...!!!

      Delete
    2. @ මාතලන් +++++++ :D

      Delete
    3. කකා අද වගේ දවසක මේ පොස්ට් එක නොදා ඉන්න තිබුනෙ. අද අම්මාවරුන්ගේ දිනේ. ඒ නිසා ගෑණූන්ගේ රෙදි ගලවන්නේ නැතිව ඉමු. සමහර එවුන්ට චීත්ත කෑල්ලක් කියුවාම ඉවසන්න බෑ. අම්මාවරුන්ගේ, සහෝදරියන්ගේ, මිතුරියන්ගේ, දියණියන්ගේ නම්බුවට අගෞරව නොවෙන විදිහට කොමන්ට් කරපල්ලා.
      - දේශකයා.

      Delete
    4. මම ඊයෙ සයිට් එකේ ඉන්නකොට ඔෆිස් එකේ කම්කරුවෙක්ට කතාකරලා කිව්වා හරක් මස් කිලෝ දෙකක් අරන් ෆිජ් එකේ දාලා තියපන් හවසට ආවාම ගන්න කියලා.....

      ඌ හා සර් මම හොද හරක් මස් අරන් තියන්නම් කියලා "බුදු සරණයි" කියලා තමයි ෆෝන් එක තිබ්බේ...

      Delete
  13. පලවෙනි පින්තූරේ තව චුට්ටක් පාත් උනා නම් මගේ අත මැශින් එක වගේ වැඩ කරයි කියලා හිතෙනවා.

    ReplyDelete
  14. රේඛා චිත්‍රයේ එක්කෙනා හොදයි.

    ReplyDelete
  15. දැන් නම් කතුවරී ගැන මොනවද මොනවද හිතෙන්නත් පටන් ගත්තා වගේ.
    මේ කතුවරීමද කියලත් සාධාරණ සැකයක් ඉස්මතු වේ.
    මම අද 1 ද ?

    ReplyDelete
  16. මල් කතාවලට, මල් පත්තරවලට, කුණුහරුප කතාවල, කුණුහරප පත්තරවලට, සූපින් බඩු විකුණාගන්න ඉතා ගැලපෙන රූප කටු දෙකක්.
    - දේශකයා

    ReplyDelete
    Replies
    1. පළවෙනි එකේ කෙනා කීදෙනෙක් අතට ගිහින් ඇත්ද නේද මචං. ඒ විතරක්යෑ දැන් ඕක බලලා කී දෙනෙක් අත සූදානම් කොරනවද?

      Delete
    2. අනිවා, වේලි වේලි ඉන්න අපිට පිට ලෑල්ලක් උනත් මේ වේලාවේ හොඳා.

      Delete
    3. උඹ හිතන් ඉන්නෙ අනිත් එක තාම සීල් පිට කියලද?
      දැන් කාලෙ සීල් තිබුනත් ශුවර් නෑ. ඒවත් ඉස්පිරිතාල වල හදනව නොවැ..
      කවරෙ කොහොම උනත් ඔය ඕනැ එකක ඇතුලෙ තියෙන්නෙ එකම දේ.. ඉතින් මට නම් කොයිකත් එකයි..

      Delete
  17. මදේ එකමයි කවරේ වෙනස් ඒක ඉතින් එක එක්කෙනා market වෙන විදිහනේ....ඒ ඒ market එකට හරියන්න ඒ ඒ product එක

    ReplyDelete
  18. හැට්ටේ ඇඳලා කොන්ඩේ තෙල් ගාලා හිටියට ඔය පළවෙනි ගෑණි කුඩුකේඩු ගෑණි.
    අපේ කතුවරි නම් හරිම විවෘත ගෑණු දරුවා.ඇයගේ අභ්‍යන්තර සහ පිටත විවෘත
    භාවයටත් මම එක සේ කැමතියි කකා.


    (ඔය කව්රු කොහොම උන්නත් හැම ගෑණිම එකයි.බොරු ගැමි කම මවා පෙන්නන්න
    හදන අයට වඩා නම් සාමාන්‍ය විදිහට ඉන්න ගෑණු ළමයි හොඳයි.)

    ReplyDelete
    Replies
    1. shan...///බොරු ගැමි කම මවා පෙන්නන්න
      හදන අයට වඩා නම් සාමාන්‍ය විදිහට ඉන්න ගෑණු ළමයි හොඳයි\\\ ++++++++++++++++++++++

      Delete
    2. කොයි ගෑනිත් එකයි අමරේ කළුවරට ( කවිය යූ ටියුබ් එකේ හොයාගතෑකි )

      Delete
    3. @ මොරබ්බා
      ස්තූතියි මචන්..

      @ ඉන්දික


      මේක නේද මචන් භාණ්ඩේ ...?
      [ http://mamaiarui.blogspot.com/2011/09/blog-post_5411.html ]


      මුලාසනය:

      පෙරහැර එක දිගට යනකොට නැත එළියක්
      මට ඒ වග හිතුණි තනියම දහ වලියක්
      එහෙනම් ඉතිං අරඹන්නද ගිනි කෙළියක්
      අප්පුඩියක් ගහමු ඇතිවෙන්නට ජොලියක්

      පසු බැස නොමැත මාකඳුරේ අමරේලා
      සටනට පා තබති කොහොමත් සිරියාලා
      ඔහුවයි ඇයයි මෙහි ඩිංගක් පටලාලා
      දැන් මම බලන්නම් හැමටම රස දීලා


      ඔන්න දැන් තමයි වාදෙ..



      කවියා:

      දිගු කාලෙකට පසුවයි අද දැක ගත්තේ
      මට නම් මැරෙන්ටත් පුළුවනි ඔබ මත්තේ
      හොඳ උපමාවක්ය නංගිට දිය යුත්තේ
      රතු කැටයක් වගෙයි හරියට කහවත්ත

      කිවිඳිය:

      උපමා කියයි දම දම බොරු හිනාව
      මට තේරුණා අමරෙගෙ උවමනාව
      වයසට ගියත් ඉස්තිරි වර්ණනාව
      හොඳ නෑ වගෙයි තමුසෙගෙ කල්පනාව

      කවියා:

      අඩ සඳ නලල නා දළු තොල් හරිම යසයි
      කටහඬ ඇසෙන විට මී පැණි පරිදි රසයි
      දිස් වුනෙ ළමැද මෙතැනදි රණ තිසරු ලෙසයි
      මම කවියෙකු වුනෙත් ඇය වැනි ගැහැණු නිසයි

      කිවිඳිය:

      රණ හංසයින් පෙන්නා ළැම මත පීනූ
      අමරේ කවි ලියයි උපමා අඩු නූනූ
      වරලස සිකි පිළලු හඳ වාගෙලු මූණූ
      කොයි ලෝකයෙද ඉන්නේ ඔය වගෙ ගෑණූ



      කවියා:

      කන් පෙති සිනිඳු අරලිය මල් පෙතිය ඇගේ
      පස්සා පැත්ත හරියට පුන් කළස වගේ
      සුව දෙන මෙට්ටෙකට දෙවෙනිද සිරුර ඇගේ
      දුටුවා එවැනි එකියක මගෙ තරුණ යුගේ

      කිවිඳිය:

      කැත එකියකට බොරු උපමා හරි ගස්සා
      ඔල්මාදයෙන් දොඩවයි මේ කවි පිස්සා
      පුන් කළසකට සමවේ නම් පිටි පස්සා
      පාරේ ගියේ කොහොමද ඇය අඩි උස්සා

      කවියා:

      කුඹුකේ ළිඳෙන් දිය නා ගෙන අසල වෙලේ
      තාලෙට කළය රඳවාගෙන උකුලු තලේ
      සුවඳට ඇගේ මල් පිපුණා අසල කැලේ
      අප වැනියන්ට පමණකි එය දකින මොලේ

      කිවිඳිය:

      අමරේ ගැහැණු ගැන මෙහි බොරු සිහින දකී
      කවි යයි කියා පවසන්නෙම බොළඳ වැකී
      සතියක් යන්න පෙර මංගල නැකත මැකී
      වෙන මිනිහෙකුට බහ දුන්නලු ගෙදර එකී

      කවියා:

      කවි පද වලට කොතැනකවත් නෑ මෙල්ල
      ඔබ හින්දයි ගියේ වෙනතක ඒ කෙල්ල
      මට පෙම් පිපාසය - හරියට පෑවිල්ල
      නංගියෙ, චූට්ටක් දෙනවද නා දල්ල?

      කිවිඳිය:

      අප වැනි ගැහැණු දුටු දුටු තැන කෙළ ගිල්ල
      වැටහෙයි නාකි අමරෙගෙ බොරු දැඟලිල්ල
      දැන්නම් මගෙත් නැතිවෙනවා ඉවසිල්ල
      නා දළු නොවෙයි අරගන්නෙමි දොර පොල්ල

      කවියා:

      කවියට කොතැන මුත් ඇත්තේ බාදකය
      බැලුවම ගැහැණු වන මල් මෙන් ළාමකය
      දැමුවට පසු ඇයට උපමා රූපකය
      ඔලුවට එන හැඩයි දොර පොලු මාරකය

      කිවිඳිය:

      උපමා උපමේය දම දම පුරාණේ
      එන්නෙම ළඟට මුල'සුනටත් හොරානේ
      ඉන්නෙත් තවම අකලට දිරවලානේ
      මට මොනවටද මේ වයසක පරානේ

      කවියා:

      සුන්දර ගැහැණු ගැන ඔබ දන්නවද මොකක්
      නෙත යොමු කරනු පරිසරයට අවට ටිකක්
      සිහිනිඟ මිටින් අරගත හැක නැතුව සැකක්
      කහවත්තෙදිත් දැකගත්තෙමි එහෙම එකක්

      කිවිඳිය:

      හිර කොට කලිසමක් ඇඳගෙන පටි දාලා
      සක්කරවට්ටමක් යනකොට නළවාලා
      ඉඟ සුඟ මිටින් ගත හැකියයි රැවටීලා
      අමරේ ඉන්ඩ ඇති නහුතෙට බඩුනාලා

      මුලාසනය:

      හැඩවැඩ අගය කොට වනිතා පරපුරට
      කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට
      ළතැවෙනු කුමට උපමා කිය කිය බරට
      කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !!!

      Delete
    4. සහන්ට පොටක් පැදුවොත් කියවන අපට සතුට ගෙනත් දිලමනේ පස්ස බලන්නෙ.
      සහන්ට & ඉන්දිකට ස්තුතියි!

      Delete
    5. කෙනජි සහන්, ඉන්දික කියන්නේ පතෝල නෙවේ. වැටකොළු. ඔයාට හරියන්නේ නෑ.

      Delete
  19. Replies
    1. මනුස්සයෙක්ට පාඩුවේ ඉන්න දීපන් බන්. වයිරය වපුරන්නේ නැතුව.
      උඹ හිතන්නේ මේ ලෝකේ ඉන්න ඕනේ සිරා මීටර් විතරයි කියලද ?
      මනුස්සයෙක්ට වැරදුනහම , පොඩ්ඩක් මෝඩ කතාවක් කිව්වහම
      ඒක උපේක්ෂාවෙන් විඳගන්න පුරුදු වෙයන්. ඒකයි මනුස්ස කම.
      (යකෙක්ට , මිනිස්සුන්ට මනුස්ස කම උගන්නන්න වෙච්චි එක තරම් අභාග්‍යයක් තවත් තිබේද ?)
      උඹලට දෙමව්පියෝ හොඳ නරක ගැන අබ ඇටයක දෙයක් වත් කියල දුන්නේ නැද්ද ?


      උඹ දන්නවද නට්සි ජර්මනියේ ජිවත් වෙච්ච අබ්බගාත , මානසික දුර්වලතා ඇති හොඳ සෞක්‍ය තත්වයක නොහිටපු සියලු දරුවන් සහ වැඩිහිටියන් විශිෂ්ට ජාතියක් ඇති කිරීමේ පරමාර්ථයෙන් ක්‍රමානුකුලව මරා දමපු බව. උඹත් ඒ වගේ එකෙක් ද ?

      Delete
    2. අන්න මහසෙන් කියන සුලි කුණාටුව බෙන්ගාල බොක්කේ ඉඳල මේ පැත්තට ගච්චනවලු. පිල්ලිය උනත් කමන්නෑ ගැණූ බල බල ඉන්නේ නැතුව ටිකක් පරිස්සම් වෙයල්ලා. උබලටත් චීත්ත කෑල්ලක් පෙන්නන් බෑනෙ. හැබැයි කතාව කියන්නේ නම් අපේ කාලගුණ ඩෙපාර්මන්ට් එක නොවැ.
      - දේශකයා

      Delete
  20. කොහොමත් සහන් මල්ලි බොරු ගැමි කම පෙන්වන ළමයි ගේ කොන්ඩ/මවිල් කැරලි අස්සෙ ඇගිලි දෙහෙකින් පිරි මැද්දම මතුවන උකුනන්ගෙන් තේරුම් ගන්න පුළුවන් ඇය කවුද කියා සොයුරේ :).

    ReplyDelete
    Replies

    1. ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
      ඉන්න බාදකය යොදන්න
      හරි සහන් දැන් ඉදිරියට පැමිණ පිළිතුරු සපයන්න....

      Delete
    2. සහන් කෙනජි අංකල්ට බය වුනා.
      පුක්.

      Delete
    3. @ දෙවන ඇනෝ

      පළමු ඇනෝ මගේ ආරක්ෂාව සලසා තියෙද්දිත් බිය වීමට කිසිම හේතුවක් නැහැ මට.

      @ පළමු ඇනෝ

      ඔබට ස්තූතියි මිත්‍රයා ..

      @ කෙන්ජි

      ගොඩක්ම කපටි වාහෙලා දෙන්නෙම නැහැනේ උකුණෝ බලන්න

      @ නැවතත් පළමු ඇනෝ

      වහාම බාදකය අටවන්න ..

      Delete
    4. අනිවා මචං මම දෙවන ඇනෝ මෙන්න මගෙනුත් භාදකය්‍ අපේ කොල්ලෝ අපි රකිමු.
      ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

      Delete
  21. හිතවත් කකා,

    ඔබ මීට මාස කීපයක සිට කමෙන්ටු පල කිරීම අධීක්ෂණය කරයි.එහෙත් පසු ගිය කාලය පුරවටම මහත් වියසන කැඳවන කමෙන්ටු නොවැටීම හේතුවෙන් එම වාරණය ඉවත් කරන මෙන් ඉල්ලමු. වැදගත් සංවාදයකට මුල පිරීම සඳහා මොදරේෂන් ඉවත් කොට, අවස්ථාව සලසන මෙන් ඉලමි.විශේෂයෙන් සන්දේ ඉස්පෙසල් තුල හෝ.

    මෙයට සභාපති ,
    කකා සුරකීමේ ජාතික සංවිධානය .

    වෙනුවට

    උප භාණ්ඩාගාරික
    කකා සුරකීමේ ජාතික සංසදය .


    ( කකා සුරකීමේ ජාතික සංසදය හා කකා සුරකීමේ ජාතික සංවිධානය යනු එකම පරිපාලන ව්‍යුහයක් තුළින් ක්‍රියාත්මක ආයතන දෙකකි )

    ReplyDelete
    Replies
    1. /* ඔබ මීට මාස කීපයක සිට කමෙන්ටු පල කිරීම අධීක්ෂණය කරයි. එහෙත් පසු ගිය කාලය පුරවටම මහත් වියසන කැඳවන කමෙන්ටු නොවැටීම හේතුවෙන් */

      ඒකට හේතුව පැහැදිලියි නේද?

      Delete
    2. Koheda meka thiyenne/

      Delete
  22. දැන්නං ඔය ගැමි රූප ඉස්සරහට දාගෙන ඉන්න අය උනත් කොන්ඩේ ස්ට්‍රේට් කරලා එහෙම බලනවා හිමිහිට පොෂ් වෙන්න පුළුවන්ද කියලත්. එහෙම උනාට දාන්නේ ගැමි රූපෙම තමා ඉස්සරහට. එයිට වඩා මටනං අර පලවෙනි කෙල්ල සුපිරි. බොරු සදාචාරේ කන්නද?

    ReplyDelete
  23. දෙදෙනාගේම තන් පෙනෙති.බුරිය සහ cleavage  එකද පෙනෙති.දෙදෙනාම ඉන්නේ සරාගීඉරියව්වකින් . දෙදෙනාගේම වැඩි වෙනසක් නැත. නමුත් katrina  kaif  දැක ඇතිනිසා සහ සජීවී රුපයක් නිසා හිත පළමුවෙනි ජයරුපයට ඇදේ .

    ReplyDelete
  24. අර බෝරිච්චි හැට්ටෙ ඇන්ද උනාට ගැමි නගාගෙත් බඩ, බුරිය වගේම කාණුවත් පේනව. ඉතින් ඇත්තට එහෙම කෙනෙක් සෙක්සියි අර ෆොරීන් කෙනා ඉන්න විදියට වඩා. ඒ උනත් කකා අහන්නෙ කැමති කෝකටද කියලනෙ. ඒකට උත්තරේ නං, ෆොරීන් කෙනා, මොකද එයාල අපේ අයට වඩා සෙල්ලංකාරියො හින්ද.

    ReplyDelete
    Replies
    1. උඹේ සල්ලි ලැබුනද?

      Delete
  25. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 52
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 2
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 20
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 1
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 29

    ReplyDelete
  26. කකා.. ඩොස් ගේම් එක ලැබුනද?

    ReplyDelete
  27. ඉතාම කණගාටු දායක තත්වයක්.... ඇනෝ කොමෙන්ට් ගාන ප්‍රොෆයිල් කමෙන්ට් ගානට වඩා වැඩි වෙලා....

    මිතුරනි වහා පෙල ගැසෙව්... ඇනෝ අයිතීන් උදෙසා දිවි දී කටයුතු කරන අපගේ කකා වෙනුවෙන් ඔබගේ නොමසුරු සහයෝගය ලබා දියව්.....

    ඔබ සැමගේ එකමුතුව අපගේ ශක්තියයි...

    කෝ මේ කකා සුරකීමේ ජාතික සංසද .... ඔය ගොල්ලොවත් මොනවා හරි කොරන්න මේකට...

    ReplyDelete
    Replies
    1. පඩ ෆොටෝ කෑල්ලකට නිතරම පැන පැන කොමන්ට් දාන්න තරම් නියම ඇනෝවරු උන්මත්තක නෑ. වෙනදා ඇනෝ විදිහට එන ප්‍රෝෆයිල් කාරයෝ ෆොටෝ කෑලි දැක්කාම එළිපිට එනවා. නොදකින් විතරක්. ඔය පොටෝ කටුව වගේම නවකතා කෑලිත් පඩ වෙන්න ඇති. දැන් බලනකොට කකා විතරක් නොවේ ජී කතා, කක්ක කතා, පඩ කතා, ජංගි කතා, චූ කතා, ....... ලියන්නේ.

      Delete
    2. oba hariyata hari

      Delete
  28. පලවෙනි ගෑනු රූපේ ටිකක් ලොකු කරල දැම්මනම් වටිනව නේද?අර ඇදුමෙ කොටු අස්සෙන් පේන්නෙ මොනවද කියල කියපල්ලකෝ...

    ReplyDelete
  29. ඔක්කොම කමෙන්ට් කියවන්න ගියොත් මම කියන්න ආපු ටික අමතක වෙනවා

    පලවෙනි රූපේ ජීවමාන් ඉන්දීය නිළියකගේ. දෙවන එක චිත්‍ර ශිලිපියෙකුගේ හිතේ මැවුණු රුපයක්. අපි කුඩා කාලේ බොහෝ පත්තර(චිත්‍ර කතාවල) ඔය දෙවෙනි රූපේ ඉන්න කෙනා වගේ චීත්ත අඳින ගැමි ලඳුන් තමයි දැක්කේ. දැන් දකින බොහෝ පත්තර, පොත් පත්, සඟරා වලට (අනවසරයෙන්) යොදා ගන්නේ ඔය ඉන්දීය නිළියන්ගේ ෆොටෝ. එයාලා මුදල් ලබා ගැනීමේ අරමුණින් මුහුණ දීපුවා කියලා මතක් කරනවා. එතකොට මේ පලවෙනි එක දැක්කම නිරෝගී පිරිමියෙකුට ඇති වෙන්නේ රාගික හැඟුමක්. දෙවෙනි එක දැක්කම සෞන්දර්යය මුසු රාගයක්. මම අහල තියෙනවා තමුන්ගේ පියාත් සහෝදරයනුත් අර ඕනෑම පිරිමියෙක් ලඳක් දකින්නේ සෙක්ස් මොඩල් එකක් හැටියට කියලා. ඒ කතාව ඇත්ත වෙනවා මේ රූපත් එක්ක. කකාගේ ප්‍රශ්නෙට පිළිතුරක් විදියට එක හෝ දෙක අවශ්‍ය නිසා, දෙන්න වෙන උත්තරය එක. අපි කවුරු වුනත් සොබාදහමට කිට්ටුම පින්තුර වලට කැමතියි නේ.

    මේ පොස්ට් එකට හොඳ කියමනක් අපේ ඔෆිස් එකට එන දෙමළ මැසෙන්ජර් තරුණයා කිව්වා

    කුතුංග එජමා කුතුංග
    ඉන්දා පොන්නන්ගලෙයි
    එප්පුඩි තාන්

    ReplyDelete
  30. දෙකම එකයි ඒත් පෙනුමට ඇහැ යන්නේ සැබෑ රූපයට!

    ReplyDelete
  31. අංක එක පිංතෟරෙ උඩ ඇදුම නැති වුනානම ්ලක්ෂණයි සීගිරි ලලනාව වගේ පේන්න තිබුනා..

    ReplyDelete
  32. මම නම් රේඛා චිත්‍රයට කැමතියි.

    ReplyDelete
  33. HELLO, MAHA KAI KAKKA BUWANENI, HOW IS LIFE? WHAT IS YOUR NEXT KAIYA.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.