Friday 7 December 2012

මසාජ් සහ ඉරෙක්ෂන් - Message and election


දැන් කාලෙකට කලින් මට කියවන්න ලැබුණා කන්සල්ටින් රිපෝර්ට් එකක්. මේක ලියලා තිබුණේ ජැපනීස්ලා කණ්ඩායමක්. මාතෘකාව රජයේ සංස්ථාවක ප්‍රතිව්‍යුහකරණය හෙවත් පුද්ගලික අංශයට විකිණීම.

ලියපු අයගේ මිස්ටේක් එකක්ද, ටයිපෝ එකක්ද මන්දා මේ වාර්තාවේ මුල් පිටුවේම ලඟදී පැවැත්වුණු ජනාධිපතිවරණයෙන් (presidential election) පසුව රට හොඳ අතට හැරෙමින් පවතී කියන එක ඉංගිරිසියෙන් ලියද්දී ටයිප් වෙලා තිබුණේ ප්‍රෙසිඩෙන්ෂල් ඉරෙක්ෂන් (presidential erection) කියලයි.

ප්‍රෙසිඩෙන්ෂල් ඉරෙක්ෂන් එකෙන් පසුව නිසා රට හොඳ අතට යනවා නේන්නම්, ඕක අහගන්න ජප්පෝ ඕනෑද? ජෙප්පන්ගෙන් අහගන්න පුළුවන් කම තියෙද්දී?

මේ වාර්තාවේම තව තැනක මැසේජ් (message) කියන වචනය ටයිප්කරලා තිබුණේ මසාජ් (massage) කියලයි.

මසාජ් එකෙන් පස්සෙද මේ කියන ප්‍රෙසිඩෙන්ෂල් ඉරෙක්ෂන් එක ආවේ කියලා නං පැහැදිලි කරළා තිබුණේ නෑ...!!!

ඔය කතාව කිව්වේ පොඩි ගැජට් එකක් ගැන සටහනකට පිවිසුමක් ලෙසයි.

මේක අර ඇපල් කටර් එක ගැන ලියපු පෝස්ට් එක වගේ ප්‍රහේලිකාවක් නොකර අදම විසදුම කියන්නම්.

මේ මොකක්ද?



මෙන්න පිළිතුර.



මේක තට්ටේ මසාජ් කරන එකක්.

මං තට්ටේ ගාන්න වෙලා දැන් ටික කාලයයි වෙන්නේ. ඉස්සර මධුමාධව අරවින්දලා තට්ටේ ගාපු කාලේ ඒකේ තියෙන වැදගත්කම නොතේරුණත් පස්සෙන් පහු තමයි මොලේ පෑදුණේ.

සහෘද බ්ලොග්කාරයෝ සෑහෙන පිරිසක් මගේ මේ තට්ට මෝස්තරය දැකලා තියෙනවා.

තට්ටේ නිසා පනා අනවශ්‍යයයි නේ. ඒ වෙනුවට මේ උපකරණය භාවිතා කරන්න පුළුවනි. මේකෙන් තට්ටේ මසාජ් වෙනකොට හරි සනීපයක් දැනෙන්නේ.

කොටින්ම මේ උපකරණයේ නම ඕගැස්මික් හෙඩ් මසාජර් (Orgasmic Head Massager)...!



-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න වෙබ් සයිට් එකට පාර.
http://www.kogan.com/au/search/?keywords=head&keywords=massager

68 comments:

  1. ඔය තට්ට මසාජ් එකක් මට එවන්න බැයිද ?

    ReplyDelete
  2. ඔය තට්ට මසාජ් එක හෙඩ් මසාජ් එකක් හැටියට පාවිච්චි කරන්න බැරිද...? මං කිව්වේ.........................

    ReplyDelete
  3. There is no L in Japanese alphabet. They use R instead of L

    ReplyDelete
  4. いれくさん

    ReplyDelete
    Replies
    1. It should be イレクシャン。Japanese won't use hiragana to write English words.

      Delete
  5. හැක හැක
    ඕකක් අපේ ගෙදරත් තියේ.
    ඕකෙං මසාජ් කරගන්ඩ තට්ටෙ ගාන්ඩ ඕනියැ. අම්බෝ මතක් වෙද්දිත් නිකං කුචි කුචි වගේ :D

    ඇනෝ හරි. ජපානෙ පොඩි උං ඉන්ග්ලිශ් වචන සද්ද කරඩ්දි හරියට ටැපලෙනව. එල් එකක් නැති හන්ද බ්ලැක් වගේ ඒව කියන්ඩ බෑ. බ්ලැක් වෙනුවට කියන්නෙ බැරැක්කු කියල :D
    (පොතක තිබුනෙ)

    ReplyDelete
  6. maath asai thattayek wenna. Eth ekata nidahasak nehenowe.

    ReplyDelete
  7. ඕක දැන් මෙහෙ පේමන්ට් වලත් තියෙනවා..රු 150 ට...ඔව් ඔව් ඕකෙන් මසාජ් කරන කොට මුළු ඇඟම හිරි වැටිලා යනවා පටන් ගන්නකොටම..හරියට අර අර... වෙලාවෙ වගේ.. හැබැයි ඕකට කියන නම දැන ගත්තේ නම් අදම තමයි..

    ReplyDelete
  8. ලිව්වේ ඊයේ රෑ. දාන්න එනකොට කකා තව පෝස්ට් එකක් දාලා. වැඩි සම්බන්ධයක් නැතත් හුදී ජන පහන් සංවේගය පතා මෙහි පළ කරමි.

    ඇනෝවරුනි කකාට දුක් දෙන්න එපා
    බින්දියෙ ගොඩ වෙදනට රැවටෙන්න එපා
    දැනුම සොයා නම් තව මෙහි එන්න එපා
    හතුරෙකුටවත් බ්ලොග් කියවනු කියනු එපා

    මහැදුරු බිරිඳ නයි පිට නයි පටවනවා
    හරකෙක් වුණත් මාරයියත් බත් කනවා
    ලූලා නැති වළේ කණයෝ රජ වෙනවා
    තිබහට වතුර වෙනුවට අපි චූ බොනවා

    දුකා, ජනූ, බුද්ධි බ්ලොග් ලියූ අතීතය
    සමඟින් හැර ගොසිනි සඳරුද කිරීටය
    වෙනුවට සිටියි දත් දොස්තර අභීතය
    මේ මඟ ගියොත් බ්ලොග් ලෝකෙත් කුජීතය

    ReplyDelete
    Replies
    1. Ela Ela machan...............

      Delete
    2. පොඩි සෑමෝ උඹෙ කාර් එක අරන් වරෙන්
      ඇදුරු බිරිඳ නයි අරිනව බලාවරෙන්
      ජොකා ඉරෙයි අඩිය හෙමින් තියල වරෙන්
      කකා බ්ලොගේ හුජ්ජ ටිකක් දමා වරෙන්

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. "හරකා වුණත් මාරයියා බත් කනවා" කිව්ව නම් වඩා ගැළපෙනවා.

      ඒ වගේම "නොමැරී සිටියි දත් දොස්තර අභීතය" කියමු.

      Delete
    6. සිංහල බ්ලොග් සාහිත්‍යය ඉහළට ඔසවාගැනීම අරභයා ඇනෝලා කරන්නේ අති විශාල කාර්යභාරයක් බව පේනවා නේද?

      බිත්තරයක හොඳ නරක කියන්න කිකිළියෙකු වීමේ අවශ්‍යතාවක් නැති නිසා, බ්ලොග් එකක් විවේචනය කිරීමටත් ඇනෝවෙකුට පරම අයිතියක් ඇත.

      ඒ වුනත් කවුද හොඳ බිත්තරයක් දාන්නෙ එතකොට?

      Delete
    7. පට්ටයි ඕයි!

      Delete
  9. බිත්තර ගහන්නත් හොඳයි වගේ...

    ReplyDelete
  10. මාරයිනේ..3 ඉන් වන් කියලා තමයි කියන්න තියෙන්නේ..කකාගේන් 2 යි ඇනෝ ගෙන් 1 යි

    ReplyDelete
  11. මාතෘකාව දැක්ක ගමන් මම හිතුවේ කකාව ඇනෝලා වට කරගෙන ඇති කියලා.... ඇනෝලට කකාව එපා වෙලාද මන්දා මේ දවස්වල..... හි හි...
    උඩ අනෝගේ කයි ටික නම් මරු... ( මඩ ටික පැත්තකින් තිබ්බම...) කකා සාහිත්‍ය මාසේ කයිම දාපු එකෙන් වැඩක් වෙලා වගේ...

    ReplyDelete
    Replies
    1. ඇනෝලට කකා එපා උනාට ඔයා ඉන්නවනේ. ඒ මදැයි.

      Delete
  12. මෙහේ සැලුන් වලත් ඕක තියෙනව කොණ්ඩෙ කැපුවට පස්සෙ මසාජ් කරන්න.
    ඕකෙ අඬු ඔලුවෙ පිටිපස්සෙ පහළ හරියෙ වදිනකොට මුළු ඇඟම හිරි වැටෙනව.

    ReplyDelete
  13. ඕකත්
    ගෑනිගෙන් මිනිහවත් මිනිහගෙන් ගෑනිවත් අයින් කරන්න,
    බාබර් සාප්පුවෙ බාබර්ගෙ මසාජ් එකට,
    මසාජ් ක්ලිනික් වලට ත් විරුද්ධව කරපු බටහිර/චීන කුමන්තරනයක්

    ReplyDelete
  14. පීපර්ස් ලිපබ්රික් ඔෆ් චයිනා වල කට්ටියටත් ඔය රයන්නයි (L) ලයන්නයි (R) මාලු වෙනවනේ

    ReplyDelete
  15. ඒකත් අර විමල් වීරවංශ ගේ කොන්ඩම් එක වගේ.

    ReplyDelete
  16. Replies
    1. Machan Ano.. Uba eye samahara blog kiyawana eka bad decision ekak kiyala kiyapu eka eththa.

      Mama parana post ekak kiyewwa "varigapurnikawe"

      රාවණාගේ දඬුමොණරය කලාවැව අසළදි මතුවී අධිවේගයේ ගොස් වාහනයක් හප්පයි

      2. සාමාන්‍යයෙන් මොණරුන් සිටින්නේ කතරගම ප්‍රදේශය පැත්තේය. බද්දේගම ප්‍රදේශයේ කොයින්ද මොණරු?

      3. මොණරුන් ඉගිලෙන්නේ ඉහලිනි, නැතහොත් උන් සිටින්නේ උන්ට ආහාර තිබෙන ප්‍රදේශ වලයි. අධිවේගී මාර්ගයක මොණරෙක් අධි වේගයෙන් යන්නේ කුමටද

      Balapan...

      Me ballo kisima denumak nethuwa boru liyan heti..

      Me okkoma borune...

      Delete
    2. 05. මහදුරු බිරිඳ

      නිතරගෙන් පත්කරමු....

      අපගේ එකමුතුව ඔබගේ ශක්තියයි මැතිනියනි....

      Federation of University Teachers' Association (FUTA)
      අ.වි.වි.ශි.බ.ම.
      සමාජවාදී ශිෂ්‍ය සන්ගමය...
      කේ. ඩී. යූ. කැඩෙට් ඔෆිසර්වරුන්ගේ බලමුලුව.....
      ලෝක තානාපති වරුන්ගේ එකමුතුව....
      ලෝක මහ කොමසාරිස් වරුන්ගේ එකමුතුව....
      ප්‍රන්ශ බුද්ධිමතුන්ගේ සමුහ සම්මේලනය....
      ප්‍රන්ශ ගොවි එකමුතුව.....
      ඉරාන රජ පවුල...
      මහ රැජින ඇතුලු දූ දරු පිරිස.....
      කිලි නැති, බොක්ක ගැලවූ ලෝක කාන්තා එකමුතුව.....
      මණි අක්ඛිත නා රජු ඇතුලු සකල නාග ලෝක වාසීන්....
      ලන්කා මානසික චිකිත්සකවරුන්ගේ එකමුතුව.....
      විනිසුරු සන්ගමය....


      ( මෙම දැන්වීම මුදල් ගෙවා ප්‍රන්ශ බසින් පල කල අතර ගූගල් ට්‍රාන්ස්ලේශන් මගින් පරිවර්ථනය කර මෙහි පල කරන ලදී )

      Delete
    3. යකුනේ, අන්න තොපි මාරයා අයියට සපෝට් නොකර මහැදුරු බිරිඳට සපෝට් කළාය කියලා ඌට මළ පැනලා සරම උස්සාගෙන ගස් බල්ලො කිය කියා බැණ බැණ යනවලු. ඕකනෙ මම මුලින්ම කිව්වෙ මාරයා අයියා උස්සලා තියමු කියලා. කොහෙද තොපිට මහැදුරු බිරිඳ ලොකු උනානෙ.

      Delete
    4. මමත් කියුවා... පැය ගානාක් වදවෙලා මම මේ කොමෙන්ට් එක ටයිප් කරේ.....

      //ම්හු.. තාම තේරුනේ නෑ... ඒ කියන්නෙ අපේ මාර අයියා කරන්නෙ මෝඩ වැඩ කියලද?
      එහෙම කියන්න එපා... මාරයා කියන්නෙ සමාජ අසාධාරනයට ලක් වෙලා ඉගෙනීම කඩාකප්පල් වෙච්ච සමාජයේ වැරදි නිසා ජීවින ගමන පවා අඩාල වෙච්ච පොරක්.
      මම මේ ලගදි දැක්කා කොමෙන්ට් එකක් ඒකෙ ලියලා තිබුනා මාරයට සමාජය ගැන හසල, පිරිපුන්, මහා දැනුම සම්භාරයක් තියෙනවා කියලා....

      ඇත්තෙන්ම මාරයා කියන පොර ගිහි ගෙයි හිටියනම් සක්විති රජ වෙනවා, පැවිදි උනා නම් අති උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා... (සාදු සාදු සාදු )

      නමුත් පින් වතුනි සමාජ අසාධාරණයන් හමුවේ මොහුට කිසිම තැනක නිසියාකාරව තමාගේ කටයුතු කිරීමට නොහැකි වූ නිසා අද වෘත්තිය ආරක්ෂකයෙකු, අනාගත වාක්‍ය පවසන්නෙකු, බ්ලොග් ලියන්නෙකු (එනම්; සමාජ විශ්ලේෂකයෙකු, ආර්ථික විශ්ලේෂකයෙකු, පුද්ගලික උපදේශකයෙකු, අනුශාසකයෙකු, මහාචාර්යවරයෙකු, කාන්තා රෝග විශේෂඥයෙකු, වීරයෙකු, නිදහස් මාධයවේදියෙකු, සර්ව බලධාරී දෙවියෙකු ) ලෙස කටයුතු කරනවා...//

      Delete
  17. අනේ ඕකට තට්ටේ තියෙන්නම ඕන නෑ. මෙච්චර දිග කොණ්ඩයක් තියන මාත් ඕක කරනවා..:) ඕක වෙන කවුරුහරි කරනවානම් තමයි වැඩිය ගති :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. තනියම කරගන්නවට වඩා වෙන කෙනෙක් කරද්දි මාර ගති.

      Delete
  18. මේක ලංකාවෙත් ගන්න තියෙනවා...

    ReplyDelete
  19. අද බලනකොට ඩිස්කවුන්ට් එකකුට් දාල. කකා කිව්ව හින්දම මාත් එකක් ඕඩර් කළා.

    ReplyDelete
  20. මේ භාණ්ඩය ලංකාවෙනම් පේමන්ට් වල තියනවා. ඒත් මං හිතන්නෙ කවුරුවත් ඒක ගන්නෙ නෑ, ගත්තත් පාවිච්චි කරන්න දන්නෙ නෑ.
    තට්ටය නැති වුනත් කොන්ඩය කොටට කපල තියනවනම් පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම සනීපයි.

    ReplyDelete
  21. අපේ ඔෆිස් එකට ආපු සේල්ස් රෙෆ් කෙනෙක්ගෙන් කට්ටිය ඕක ගත්තා 350 ක් දීලා. පස්සේ බලනකොට ඔෆිස් එක ගාවම චීන බදු කඩේක ඕවා තියනවා එකක් 100 ට..මාරු භාණ්ඩේ මොනා උනත්

    ReplyDelete
  22. එදා කන හාරපු හැටි කියලා දුන්නා. අද තට්ටේ මසාජ් කරන හැටි කියලා දුන්නා.
    කකාට කොහොම ස්තුති කරන්නද මන්දා.

    ReplyDelete
    Replies
    1. පුක කසන්න හෙම ඔහොම ගැජට් එකක් නැද්ද?

      Delete
    2. තියෙනවා මචං ඒක තමන්ටම පාවිච්චි කරගන්න බෑ. තව පිරිමි කෙනෙකුගේ සහය අවශ්‍ය වෙනවා.

      Delete
    3. @AnonymousDecember 7, 2012 2:28 ඵ්M

      පොඩ්ඩක් ඉන්නකො.... කතන්දර ලඟදිම ඒ ගැජට් එකත් දායි.

      Delete
  23. දැන් කතන්දරට ඕනෙ වුණේ අපට ඔය ගැජට් එක පෙන්නන්න්ද ?
    නැඅත්නම් බ්ලොග් overview එක පෙන්නන්නද ?

    ReplyDelete
    Replies
    1. නෑ... ඒ දෙකම නෙමේ.
      කමෙන්ට් කරන අපිට පුක පෙන්වන්න.

      පුක කියන්නේ කුණුහරුපයක් නෙමෙයි.

      @කතන්දර
      පුලුවන් නම් ඒ ලිංක් එක මෙතන දාපං මචං

      Delete
    2. @රතු රජරට
      කෝ වෙනදා වගේ හැම කමෙන්ට් එකටම රිප්ලයි දාලා කකාගේ දෙපරංශය ලෙවකන්නේ නැද්ද ?

      Delete
    3. @AnonymousDecember 7, 2012 3:53 PM
      දෙපරංශය නොවෙයි මිත්‍රයා දෙපරන්ද .

      Delete
    4. @AnonymousDecember 7, 2012 3:53 PM
      කොයින්ද වෙලාවක් ?
      වැඩ, වැඩ, වැඩ!

      Delete
  24. Kathandara Karaya7 December 2012 at 14:23

    @ All

    සියළු දෙනාටම ස්තුතියි.

    වැඩ, වැඩ, වැඩ!

    ReplyDelete
    Replies
    1. Kathandara Karaya7 December 2012 at 14:46

      පව්.

      මේ කමෙන්ටුව දැමීමෙන් ඔබ ලබන්නේ අහිංසක සතුටක් බව පෙනේ. නෝටි ඇනෝ ගොඩට නොදමමි.

      Delete
  25. මාත් මාසෙකට විතර සැරයක් තට්ටේ ගාන් හන්දා කකා ගේ ගැජට්ටුවක් ගන්නංකෝ.

    ReplyDelete
    Replies
    1. ඇයි රාජපස්සට කඩේ යන්න මල්ලක් එපාද? කෝ වටේ යන්න කියලා ලින්ක් එක දාලා නෑනෙ.

      Delete
    2. රාජපස්සටම දීලා දැන් පස්සත් ලොකුයි කියන්නෙ...

      Delete
  26. ඔය ගැජට් එක මේකේ රුපියල් 50යි.

    කකා මුලින්ම දාපු පොටෝ එකේ Background එක කව්රුත් දැකලා නැහැ වගේ.හික්ස් කකාත් නිකන් කව්ද වගේ හෙමීන් අපිට කලර්ස් පෙන්වනවා නෙහ්? :D

    ReplyDelete
    Replies
    1. උඹටත් පුදුමාකාර පෙනීමේ හැකියාවක් තියෙනවා නෙව. මුලින්ම කොමෙන්ට් ටිකත් කියෝලා හිටහන්....

      Delete
    2. ඒක නේන්නම්...:)

      Delete
    3. දෙකෙන්ම එකම වැඩේනේ කෙරෙන්නේ.ඇයි වෙනසක්?

      Delete
    4. මං මුලින්ම දැක්කේ ඒක. :)

      Delete
  27. ඇනෝගෙ කවි ටික නම් නොම්බර එකයි.හරිම ඉහල ගණයේ නිර්මාණයක්

    ReplyDelete
  28. මේකෙන් මසාජ් කලාම ඉරෙක්සන් වෙනවද හැබෑට?

    ReplyDelete
  29. කතන්ද්‍ර කෂ්ටියව තනිකරම කඩේ යවලා වගේ....! ඕකෙන් මේකෙන් තව බ්ලොගර්ලා කී දෙනෙක් තට්ටෙ ගාගනියිද දන්නෙ නෑ...!

    ඔය ගැජට් එක මෙහේදි නම් මාකට් කලේ හොඳ ලස්සන කොණ්ඩේ දිගට තියෙන ගෑණු ළමයි පාවිච්චි කරලයි. කොණ්ඩේ වැටෙනවට තමයි ඔය මසාජ් එක වඩාත් සුදුසු කියලයි....!

    ReplyDelete
  30. කකා පලවෙනි පින්තූරේ කකාගෙ ස්වයං වින්දන දෙකක්ම පෙන්නල තියෙන්නෙ

    ප.ලි.
    ඔය මසාජරේ මරු භාංඩෙ ඈ

    ReplyDelete
  31. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete
  32. කතන්දරගේ තට්ටේ හරි “sexy" මෙයා.....

    ReplyDelete
    Replies
    1. Kathandara Karaya9 December 2012 at 13:24

      ඔයා මගේ හාමිනේ නේ ද ?

      Delete
  33. moko apita kathandarakraya balana kattiya pennanda photo aka ganna kota desktop aka penna gatte..hari hari api godak aya balanawa thama.wade hodae ne akae.

    ReplyDelete
  34. මමත් දැක්කා ඕක පිටකොටුවෙ තියනවා..මට තව කල් තියෙනවා ඕක ගන්න..තාම ඉස්සරහ හරියෙ කොන්ඩෙ යන්න ගත්තා විතරයි..තට්ටය පෑදුනාම එපායැ තට්ට මසාජ් එක ගන්න.
    පිරිකරට හාමුදරුවන්ට දෙන්න සෝක් බාන්ඩෙ..තට්ට මසාජ් පිරිකර.. ප

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.