ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Tuesday 25 December 2012
කතන්දරකාරයා නිවාඩුව අතරතුර ගත් ඡායාරූප කිහිපයක් - Can this storyteller become a photographer?
මේ ලඟදී දවසක මට ෆේස් බුකියේ පණිවිඩයක් එවූ එක් කතන්දර බ්ලොගයේ පාඨකයෙක් මට සුබ පතා ඔහුත් ඡායාරූප බ්ලොගයක් කරන බව දන්වා තිබුණා.
එහි තිබූ අනගි කලාත්මක ඡායාරූප දුටු මටත් මේ දිනවල නිවාඩු කාලයේ විවේක සුවයෙන් ගත කරන අතර ඡායාරූපකරණයට පිවිසෙන්න හිතුණා.
මෙන්න එයින් කීපයක්.
1. තණ මත පා
2. දැව මත පා
3. වැලි මත පා
4. වැලි මිස පා?
5. වැලි පිරි පා
6. මගේ සිරි-පා
මෙන්න තරිඳු අමුණුගම ගේ බ්ලොගයට පාර.
http://u4j10.wordpress.com/
තරිඳු ගේ ඡායාරූපවලින් මා කැමතිම ඡායාරූපය නම් - මහ වැස්සක පෙර නිමිති ගීතය සිහිවෙන "මමත් ඔහොම ගිය හැටි මතකයි මට හොඳ හැටි මතකයි" ඡායාරූපයයි. ඔබත් එයට කැමතිද කියා ගොසින් බලන්න.
-කතන්දරකාරයා
ප/ලි:
සැමට ප්‍රීතිමත් නිවාඩු සමයක් පතමි!
Subscribe to:
Post Comments (Atom)
හි හි.. ඒ ෆොටෝ එක ඒ ළමයි දෙන්නගේ අම්මලා තාත්තලා එහෙම බැරි වෙලා හරි දැක්කොත් ( එහෙම වෙන්න තියෙන ඉඩ අඩුයි තමයි) ෂුවර් එකට ඒ සින්දුව තමයි කියන්න වෙන්නේ.. හි හි
ReplyDeleteලොකු ලූණූ ග්‍රෑම් 500 කුයි, පරිප්පු 250කුයි, සීනි තේකොල ටිකකුයි හාල් සේරුවකුයි බැග්වලට අරං යන ඒ දෙන්නා පෙම් යුවලක් නොවෙයි අලුත බැඳපු ජෝඩුවක් කියායි මට නම් පේන්නේ!
Deleteiyoo kaka gihin poddak rest karannako,,boru liyala ape welawath nasti nokara :)
DeleteMama hitanneth me bendapu joduwak kiyala :-)
Deleteසිරිපා නම් මරු ඇ
ReplyDeleteසිරි දෙපා!
DeleteMONAWADA ME WIKARA DANNAM MOOTA PISSU.
ReplyDeleteDEAR UNCLE
Deleteහිතවත් අංකල්,
පසුගිය සහ මසක පමණ කාලයක් තිස්සේ නිරතුරු මේ කතන්දර බ්ලොගයට ගොඩ වැදී කැපිටක් අකුරෙන් මගේ දුක සැප සොය බැලූ ඔබට එළැඹෙන 2013 වසරේදීද එසේ කරන්නට අවශ්‍ය ශාරිරීක සහ මානසික ශක්තිය ලැබේවා යැයි පතමි.
THANK YOU.
KATHANDARAKARAYA
නත්තල් ප්‍රශ්න පත්තරය:
ReplyDelete1. සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රකටම පාද ඇත්තේ කාටද?
2. සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රකටම උඩු රැවුළ ඇත්තේ කාටද?
3. සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රකටම තට්ටය ඇත්තේ කාටද?
4. සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රකටම නාසය ඇත්තේ කාටද?
5. සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රකටම පුක ඇත්තේ කාටද?
පිළිතුරු සැපැයීමේදී හේතු දක්වන්න.
පිළිතුරු කලින් ලීක් වී ඇතැයි සොයා ගත්තොත් සියල්ලන්ටම ලකුණු දෙනු ලැබේ.
ඔය සියල්ලම ඇත්තේ ඇනෝවරුන්ට ම ය!
DeleteInnocent freak..!!! Good one lad..keep it up..
ReplyDeleteතෑන්ක්ස් මේට්!
Deleteකකාගේ පාද නැමැදීමේ ගාථාව
ReplyDeleteතෙවර්ෂකං බ්ලොග් මංගලං කරත්වා
වනසංච අපේ වටිනා කාලං
ඇනෝ පාසුකං කෙමෙන්ට්ඨුත්ථකං
කකා ශ්‍රී පාදං සිරසා නමාමි
අර්ථය: තුන් වර්ෂයක් තිස්සේ, අපේ වටිනා කාලය කා දමමින් බ්ලොග් එක නැමැති මඟුලක් කරන්නාවූද, ඇනෝ කමෙන්ට් දැමීමට පහසුකම් සලසා ඇත්තා වූද කකාගේ ශ්‍රී පාදය හිස නමා වඳිමි.
මරු!
Deleteඑහෙනං දිවා ගුහාවට වඳින ගාථාවත් ලැහැත්ති කරලා තියාගන්න.
නෝනා ගහයි බං, ඒකෙ පින්තූර දාන්නෙ එපා මෙතන
Deleteඅම්මපා.....
ReplyDeleteඅපොයි සී....
ReplyDeleteමොකද තිත්?
Deleteසුදු කකුල්...
ReplyDeleteඅතක් වගේද කකුලක් නේ..දෑ
What do you mean?
Deleteකතන්දර නිවාඩුවට වැල්ලේ ඇවිදලා වගේ. තව ලස්සන ෆොටෝ ටිකක් දාන්ට. :-)
ReplyDeleteWill try my best!
Deleteවැල්ලේ රීලා ගත්ත ෆොටෝ එකත් දාපන්. එච්චරයි අඩු .
ReplyDeleteYou are seriously jealous about my skills, aren't you?
Deleteකකා මහත්තයාගේ චායාරුප වල ලොකු කතාවක් තියනවා වගෙයි මට නම් පේන්නේ!
ReplyDeleteමේ මොනා කීනවද?
Deleteෆොටෝ නං හරිම මෙව්වයි කකා....
ReplyDeleteමෙව්වයි නේන්නං, මෙව්වා හැත්තෑවයි!
DeleteThank you for nice thoughts and sharing my blog Kathandara :-)
ReplyDeleteNo worries mate.
Deleteකොමෙන්ට් ටික නම් මරු
ReplyDeleteඔබේ එකත් එක්කද?
DeleteThanks for sharing a nice blog..
ReplyDeletePleasure is all mine.
DeleteMmmmm. Hondai:)
ReplyDeleteThanks.
Delete@ All
ReplyDeleteසිඋ්‍ර දෙනාටම ස්තුතියි!
දිගටම ෆොටෝ ඇල්ලීමට සහ පල කිරීමට සිතා ගත්තෙමි!
This comment has been removed by a blog administrator.
ReplyDelete