Wednesday 14 November 2012

තවත් නළු බට්ටෙක් - Yet another actor (posing for some racy photos)


මේ සතියේම මගේ වැඩේ නළුවන් ගේ ෆොටෝ දාන එකයි. පහුගිය ඉරිදා සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට ෆොටෝ එක දාපු නළුවා කවුද කියලා දැකපු හුඟ දෙනෙක් ටක් ගාලා අඳුණා ගත්තා.

හැබැයි සඳුදා දාපු ෆොටෝ එක කාගෙද කියලා නං මගේ හෝඩුවාවල් නැත්තං කාටවත් අඳුණා ගන්න වෙන්නේ නෑ.

ඒ කවුද කියලා අඟහරුවාදා කිව්වා නේ.

මෙන්න අදත් නළුවෙකු ගේ ෆොටෝ කීපයක්.

මේ නළුවා විවිධාකාරයේ රංගන අවස්ථා ඉදිරිපත් කරමින් ඉන්න මොහොතකයි මේ ෆොටෝ ටික අල්ලලා තියෙන්නේ.

මේ එක එක ෆොටෝවලින් නිරූපනය වෙන්නේ මොනවා වගේ අවස්ථාද කියලා බලමු.

1.


2.


3.


4.


5.


6.


7.


ඔය අන්තිම (හත් වෙනි) ෆොටෝ එක නං ඇනෝ කෙනෙක් එක්ක සුහද කතා බහක යෙදෙන අවස්ථාවක් නිරූපනය කෙරෙන එකක් මට පේන විදියට.

-කතන්දරකාරයා

ප/ලි:

62 comments:

  1. Replies
    1. හුටා මගේ පලවෙනි ෆස්ට් 1 නේද?

      Delete
    2. මු නේද අර මේ ළගදි හොරොව්පතාන බස් එකකක ජැක් ගහලා මාට්‌ටු වෙලා ගුටි කෑවේ ?

      Delete
    3. පව්, අකලංක ඒ පැත්තේද?

      Delete
    4. හපොයි දවස පුරා මහන්සිවෙලා ආපු ගමන් මදැයි බ්ලෝග් බලන්න ආවා. කවුද මේ නිර්නාමික හිපාටුවා මට මඩ ගහන ?

      Delete
    5. දෙවියෝ මුට හැමදේම දීලත් මොලයක් දීල නෑ නේ :P

      Delete
  2. මේ ජිල් බුවා කොහේදී හරි දැකලා තියෙනවා වගේ මතකයි... හැබැයි මං දන්න බුවාටනං පරම්පරාවෙන් හම්බ උන දොංත පතං සුරයක් වගේම මුද්දක් තියෙන්න ඕන... මුද්ද නැහැ කියන්නේ පරම්පරාවෙන් ලැබුන කුට්ටමෙන් එකක් අඩුයි කියන එකයි.. ඒ කියන්නේ මේ මං හිතන ජිල්බුවා නෙවෙයි වගේ...

    වෙන කවුරු හරි වෙන්ට ඇති...

    :D:D:D

    ReplyDelete
    Replies
    1. හැබෑම තමයි. මේකා කසාද බැඳලාත් නෑ වගේ. මඟුල් මුද්දකුත් පේන්න නෑ.

      ඔන්න මේ බ්ලොගේ බලන ගැටිස්සියන්ගේ චාන්ස් එක. ටිකක් ට්‍රයි කරලා බලමු. නාකි පාටක් පෙනුණට කොල්ලා නරකම නෑ වගේ. අනෙක පර දේසෙකට යන්න සල්ලි තියේ නම් ඔය පොඩි පොඩි අඩුපාඩුකම් තිබුණට මක්කය වෙන්නෙ? ඒවට නම් ඉතින් ඔය ෆාමසි වල හෙම බේහෙත් නැතිවයැ.

      Delete
  3. 1. ඔයා කෝ?
    2. තාම නෑ.
    3. මා එක්ක තරහා වෙලාද?
    4. තරහාවෙලා වගේ තමයි.
    5. මොකක්ද මම කරපු වැරැද්ද?
    6. ඔයා නාවොත් මම බෙල්ලේ වැල දාගන්නවා.
    7. ඔන්න මම කීවොත් කීවා.

    කකාට නියමෙට රඟපාන්ට පුලුවන්. සම්මානයක් දෙන්ට වටිනවා.:D:D:D

    ReplyDelete
    Replies
    1. හි හි...

      නියමයි පොඩ්ඩි....

      Delete
    2. @ පොඩ්ඩි..GOOD COMMENT

      Delete
    3. හික්ස්.... නියම කමෙන්ටුව..... :)

      Delete
    4. බුදු අම්මෝ ගෑල්ළමයි ඉන්න තරමක්!

      Delete
    5. මොකද්ද අප්පා ඔය ගෑල්ළමයි කතව... හරියට ගල්ලෑලි කියනවා වගේ.. ඕක ගෑණු ළමයි කියලා හරියට කියන්න බැරැවද...

      Delete
    6. @හිරු
      "ගල්" ලෑලියි, ගෑල්ලමයිගෙනුයි වැඩි වෙනසක් නෑ හිරු.

      Delete
  4. මෙයා මම ඇත්තට දැකලා නෑ. ඒත් මේ ළඟදි පොත් ප්‍රදර්ශණයක් බලන්න ගිහින් ගියා කියලා පෙන්නන්න සිලි සිලි බෑග් එකක එක්සයිස් පොතකුත් දාගෙන බී ඇම් අයි සී ඇච් එක ඉස්සරහ ගත්ත පොටෝ එකක් පත්තරේ දාලා තිබුනා...

    ReplyDelete
    Replies
    1. ඔය පින්ටින් කට් එකට අපි නම් කියන්නෙ, වල් කට් එක කියලා. ඕක වවන අය................. එක්කෝ ඕන නෑ....

      Delete
    2. ඕක වවන අය සිරා පොරවල්!

      Delete
  5. අර පසුබිමේ ඉන්න එවුන්ගෙ ඔළු වලට මක් වෙලාද?

    ReplyDelete
  6. 1. වෙලාව කියන්නෙ නෝනත් තරහවුනානේ.
    2. හෙලුවෙන් රන්ඩුවෙන්න කතාකරනවද.......
    3. නෑ! පෝස්ට් එකක් දානව.
    4. චූ කතාවක් තමයි ලියන්න තියෙන්නෙ!
    5. ඒක හරියන එකක් නෑ වගේ! මොකද්ද ලියන්නේ.......
    6. හරි! මේ තියෙන්නෙ, ලියනව සුරේ ගැන.
    7. ඔන්න ඇනෝ ඇවිල්ල බනිනව එහෙම නෙවේ!

    ReplyDelete
    Replies
    1. කකාටවත් මෙච්චර හිතෙන්නෙ නැතිව ඇති... :D

      Delete
    2. තැන්කියු වේවා.
      මට හිතුනේ අංක හත විතරයි!

      Delete
  7. මොකෝ සුරයක් දාගෙන , කොයි ග්‍රහයගෙන් බේරෙන්නද ?

    ReplyDelete
  8. දැන්නෙ සුරේ දැක්කෙ. මෙන්න රටට හේතුවාදය කියල දෙන සිරා පොරවල්ම මිථ්‍යාවෙ ගිලෙන හැටි. අනිච්චේ දුක්ඛේ. අර සනත් ජයසූරිය වගේ පිරිත් නූල් වළල්ලකුත් ගැට ගහ ගත්ත නම් නරකද?

    ReplyDelete
    Replies
    1. අඩෝ, කවුද ඩෝ, ශ්‍රී රාවාණාධිරාජායාගේ අග සෙනෙවි කතන්ද්‍රකාර් තුමාගේ සුරේට අගරු කරන්නේ?

      http://kathandara.blogspot.com/2012/07/return-of-ravana-great-date-revealed.html

      Delete
    2. අඩෝ ලින්ක් එකක් දැම්මේ නැත්නම් මම කකා නෙමෙයි !

      Delete
  9. මේ නළුවා සම්මාන පිට සම්මාන දිනූ දැවැන්ත නළුවෙක් ලෙස ප්‍රචලිත වී ඇතත්, රංගනය ගැන උනන්දුව දැන් හීන වී ඇතැයි කතාබහක් පවතී. පැරණි චරිත නැවත රඟපෑම, ඉංග්‍රීසි චරිත වලට සිංහල දෙබස් කැවීම වැනි, රසිකයන්ගේ දෝෂදර්ශනයට ලක්වන රඟපෑම් අතරේ, මතකයේ හිටින රඟපෑම්ද ඉඳහිට ඉදිරිපත් කරයි. මෑතකදී රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ අප වැනි නළුවන්ට, මොහුගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇතත්, පැරණි චිත්‍රපට සහ නාට්‍ය බැලීමේදී කාලය පිළිබඳ ගැටළුවක් මතුවන බැවින් සහ එය එතරම් ප්‍රායෝගික නොවන බැවින් ඉදිරියටත්, විශිෂ්ට රංගනයන් බලාපොරොත්තු වෙන බව කිවයුතුවේ.

    1. වීර රසය
    2. ශෝක රසය
    3. විභත්ස (ජුගුප්සා) රසය
    4. ශෘංගාර රසය
    5. අද්භූත රසය
    6. භයානක රසය
    7. රෞද්‍ර රසය

    ReplyDelete
    Replies
    1. සමහර විට මේ විවේක කාලය වෙන්න ඇති. කමු රටකජු!

      Delete
  10. අනෙ අම්මො කොමෙන්ට් ටික දැකලා නිකන් පිස්සු වගෙ...

    ReplyDelete
  11. අපි නොදන්නා කකා ...

    ReplyDelete
  12. මේ රසිකයෝ ගොඩාක් ඉන්න නළුවෙක්ද...? නැත්නම් "රසික"යාමද නළුවා...?

    ReplyDelete
    Replies
    1. අනේ මූ මොන නළුවෙක්ද බං විජේවීරයා නෙවැ නළුවා. දැක්කද අර පෝස්ටර් වල ගහලා තියෙන පින්තූර හෙම?

      Delete
    2. නළු බට්ටෙක් නේද?

      Delete
  13. නළුවාට වඩා එළ කමෙන්ට් ටික.

    ReplyDelete
  14. මේ වගේම හොරෙක්, අපේ ගෙදර තිබුන මඩපුවක් හැලිය උස්සන් ගියා

    ReplyDelete
    Replies
    1. ඇත්ත....ට...? හි හි....එහෙනම් රෝයල් ගිය උනුත් මඩ පුවක් දානවා...ංඈ...?

      Delete
    2. ඔය කියන්නේ ටැබූ ගැනද?
      බ්ලොග් ගඩොල් ගැනද?
      හසිත ගුරුසිංහ ගැනද?

      Delete
    3. @ Kathandara Karaya

      හසිත ගුරුසිංහ හසිත ගුණසිංහ ලෙස නිවැරදි විය යුතුයි :P

      Delete
    4. @ Hasitha

      පුවක් හොරා ගඳෙන් දැනේ?

      Delete
  15. මේ රසික සූරියාආරච්චි නම් වූ අසහ(න)ය නළුවා ය.

    ReplyDelete
  16. Mekath mineemaruwek, horek, sthree dushakayek, kudu karayek, ganika madam owner kenek wenna athi aniwarya yenma. Dan nalu niliyo kiyanne owunta thama. Mokatada me eka eka hal paruwange photo dala apen therawili ahanne.Liyanta deyak nathnam noliya inna eka hondai.

    ReplyDelete
    Replies
    1. මේක තමයි දවසේ කමෙන්ටුව.

      මේ ඇනෝ ඇත්තටම රැවටිලා මේ ඉන්නේ සැබෑ නළුවෙක්ය කියා!

      ප්‍රීතියි, ඇමතිය, ප්‍රීතියි!

      Delete
  17. රසික සූරියආරච්චි යනු යකෙක් රකුසෙක් නොව හිස් පඹයෙකි.

    ReplyDelete
    Replies
    1. වෙල් සෙයිඩ් !

      Delete
  18. If he is not a real actor why do you say he is " yet another actor " Above are the qualifications of present day actors.

    ReplyDelete
  19. රැව්ලට පාට දාපු නළුවෙක්නේ හප්පා !

    ReplyDelete
  20. රැවුල ටිකක් කළු කරලා ගත්තා නම් හොඳ සම්බාව්‍ය චිත්‍රපටියකට කකාව ගන්න තිබ්බා :D

    ReplyDelete
  21. මේක නම් කකා වැඩක්ම නැතුව ඉද්දි ෆෝන් එකෙන් පින්තුර ටිකක් අරන් පොස්ට් එකක් කල හැටි වගේ .

    අර පොත් කවරේ හිටියට වඩා පෙනුමයිනේ

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ එහෙමයි බින්දි. පොත් කවරෙට වඩා මේ පින්තූර හැඩයි නේද? :D

      Delete
  22. මම මේ බැලුවේ චන්ද පෝස්ටරයකට කෝකද හොඳ කියලා

    ReplyDelete
  23. හයියෝ අර අන්තිම පොටෝ එක නම් සවුත්තුයි.. ඇඟිල්ල දික්කරාට මූණෙ ඒ ඇක්ශන් එක නෑ..

    ReplyDelete
  24. තට්ටේ නිසා මෙ සිරිලක මෙන්ම උතුරු කුරු දිවයිනේද "පකට පුඟුලෙක්" වූ අයෙක් :D

    ReplyDelete
  25. @ All

    මුලින්ම ඉරිදා ෆොටෝ එකේ හිටියේ දක්‍ෂ ප්‍රසිද්ධ නළුවෙක් - කමල් අද්දරආරච්චි

    සඳුදා ෆොටෝ එකේ හිටියේ දක්‍ෂ, නිතිපතා රඟපාන නමුත් ප්‍රසිද්ධ නැති නළුවෙක් - උපතිස්ස බාලසූරිය

    මේ ෆොටෝ සැට් එකේ ඉන්නේ දක්‍ෂ නමුත් තාමත් සිනමාවට ආපු නැති වෙන්ඩ නළුවෙක්.

    Thanks all.

    ReplyDelete
  26. මේකා මේ කැල්ලක් ටෝල්ක් කරනවද කොහෙද :D

    ReplyDelete
  27. දැන් ඉතින් ලියන්ඩත්‍ දෙයක් නැති එකේ නරකද ඊලගට එක එක විදිහට අල්ලපු පුකේ පින්තූර ටිකකුත් දැම්මොත්

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.