Thursday 9 August 2012

සිංහල බුද්ධාගම, සිංහල සුනාමි සහ සිංහල හයිකු - Short but tall...!!!


මං මේ සිංහල හයිකු කියලා කිව්වේ අර "සිංහල බුද්ධාගම", "සිංහල සුනාමි" වගේ අර්ථයෙන්, හරිය?

ඒ කියන්නේ ආරම්භය නොරටක වුනත්, ඒ රටෙන් මෙරටට නම ඇවිත් මෙරටේ පදිංචි වෙච්ච නිසා.

හයිකු කියන්නේ කෙටි කවි වර්ගයක්. ආරම්භය ජපානය.

මෙහෙම කවි ජාතියක් මේ ලෝකේ තියෙනවාය කියලා දැනගන්න කලිනුත් මං කෙටි කවි ලිව්වා. ඒවායේ ආකෘතිය වුනේ පද දෙකක්, එකිනෙක හා අර්ථයෙන් සමානව හෝ අසමානව ගැලපීම සහ පද බිඳීමෙන් ගැලපීමයි.

මෙන්න බලන්න මං ඒ ආකෘතියෙන් ලියපු පොඩි පහේ බූට් කවියක්.
http://kathandara.blogspot.com.au/2011/10/my-cure-little-slender-loris.html

ඔතන පොඩියි කියලා කිව්වේ කවිය හොඳේ? බූට් එක නොවෙයි!

මං මේ ලඟඳී පලකරපු පැරණි රසාංග සහ නව රිද්ම කවියත් ඔය උඩ ලින්ක් කරලා තියෙන බූට් කවියේම ඊට වඩා ලොකු එකක්.

එතන ලොකුයි කියලා කිව්වේ කවිය හොඳේ? මෙතන බූට් එක පොඩි එකක්!

හයිකු කවි ගැන මං මුලින්න කියෝලා-කරලා දැන ගත්තේ පසුගිය සහස්‍රකයේදී යි. අනූවේ දශකයේ අග භාගයේ විතර.

ඒත් ඉතිං අපිට ඇහැකියැ ඔරිජිනල් ජැපනීස් කියවන්න. මං බැලුවේ ජපං හයිකු කයිවල ඉංගිරිසි පරිවර්තන තියෙන පොතක්.

මට අද මතක විදියට ඔරිජිනල් ජපන් හයිකුවල ප්‍රධාන ලක්‍ෂණ තුනක් තියෙනවා.

  • මේ කවි සියල්ලම මූලිකව පරිසරය ගැන ලියවුණු ඒවා වීම
  • කවියක මාත්‍රා ගණන 17 ක් වීම සහ බොහෝ විට මාත්‍රා 5, 7 සහ 5 විදියට කොටස් තුනකින් සමන්විත වීම
  • කවියක අදහස් දෙකක් අඩංගුයි. ඒ එක්කම මේ අදහස් දෙකේ ලොකු සම්බන්ධයක් තියෙනවා.

මාලතී කල්පනා පරිවර්තනය කරපු ජපන් හයිකු බලන්න පුළුවනි බුන්දියේ.

මීට අවුරුදු හත අටකට කලින් මාත් ලිව්වා සිංහල හයිකු කීපයක්.

දැන් කියවන්න ඒවා.

1.    හිමිදිරියේ තනපත් අග
දා බිඳු?
පිනි බිඳු!

2.    සිසිල් වැසි මාරුතය
නගන බියකරු
හූ හඬ!

3.    හිරු නිදිය රැය මැද
අඳුරුය
මා හද ගැබ

4.    වියලි දර ඉපල්
අවුලති සැනෙන්
ගින්දර

5.    දිදුලන තරු කැට ද
සඳුද
බලවත්?

6.    මහ වැසි මැද
පාවේ
විසිතුරු නෙක කුඩ

7.    ගිනියම් වැලිකතර
සීතල ඇයිද
මහ රෑ?

මේවා සිංහල හයිකු වෙන්නේ මං සිංහලෙන් ලියපු හින්දාම නොවෙයි.

ඔරිජිනල් හයිකු ලියන ජපන් නීති රීති වැඩිය තකන්නේ නැතුව ඔහේ ලියපු හින්දායි.

-කතන්දරකාරයා

ප/ලි:
නැ

නො

(image: http://www.theflyper.com/users_luiz27_gigs_write-you-a-Haiku-Freeform-Style-Poem-from-a-photo)

89 comments:

  1. නැ

    නො
    ???????????????

    ReplyDelete
  2. කතන්දර ඔබේ..

    කයි කතන්දර
    තබයි ගින්දර

    ReplyDelete
  3. ආමි
    කියෙව්වෙමි
    යමි...

    ලස්සන කවි ටික කතන්දර..

    ReplyDelete
    Replies
    1. ආයේ එමි
      කවක් දුටු දාක්
      එතෙක් ඉමි
      බලාගෙන හැමදේම.. :D

      Delete
    2. මම
      ආමි
      මොටාර් දෙකකුත්
      ගැසීමි

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
  4. කතන්දර
    අද හැන්දෑ ජාමෙ
    කසියා බීලා?

    ReplyDelete
  5. JJJJJJAAAAAAPPPPPAAAAANNNNNN. LOVE IIIIIIIINNNNNNNN TOKYOOOOOOOOOOO, HAH HAH HAHAAAAAAAAAAAAAAAAAAAA NGR

    ReplyDelete
  6. වැඩිය නොතේරුණත්
    …හුඟක් තේරුණ බව
    …පෙන්වා ඉමි නිහඬව :D

    ReplyDelete
  7. I WILL NEVER HIT AND WAIT. I WILL HIT AND RUN, MR BLOGGER. N G R

    ReplyDelete
  8. මේ විදියෙ කවි නම් මමත් කලින් දැකල තිබුණ. සමහරක්ව සරලයි, අදහස සංකීර්ණයි. හොඳ ෆෝමැට් එකක්.

    ReplyDelete
  9. WHAT HAPPENED 2 MY EARLIER COMMENT.? N G R

    ReplyDelete
  10. PAIKU IS BETTER THAN HAIKU - KARATE KATA PAIKU, - PAIKU KATA RYUEI VYA, - KATA DA PAIKU - N G R SOME MORE LATER.

    ReplyDelete
  11. KTHANDARA NEVER DRINKS KASIYA. HE DRINKS WHISKY OR VODKA. N G R .

    ReplyDelete
  12. නියම ය
    කවි ටික
    අප සිත්
    පුබුදන..

    ReplyDelete
  13. හි හි... ඒකත් මරු... කයියක් ලියාගන්න බැරිනම් ලියන්න සිංහල හයිකු.. නේද කකා....
    just kidding
    මට කයි තේරෙන් නෑ වගේ..

    ReplyDelete
  14. DRAR MR KATHANDARA - THERE ARE 16 VERSUS UNDER PAIKU, - WHY DONT U TRANSLATE THEM INTO SINHALA & PUT HERE. N G R

    ReplyDelete
  15. MR ATAMPAHURA - WHY NO COMMENT. NOTHING TO SAY ? YOU HAVE SEEN STARS ?N G R

    ReplyDelete
    Replies
    1. DONT WORRY..
      THATS HIS STYLE TO SAY ....
      NOW HIS ASS IS CLOSED LIKE *
      WHEN ITS OPEN O
      WHEN HE IS DOING THAT Q
      MOST IMPORTANTLY ...
      AFTER A GANG BANG IT WILL BE LIKE @

      Delete
  16. පැරණි විල
    මැඩියා පනියි
    දිය පෑරෙයි

    මේ එක් ජපන් හයිකු කවියක සින්හල පරිවර්තනය .ඇත්තටම හයිකු ,,හයිකු වෙන්නේ බොහෝදුරට ජපන් බසින් පවතින විට විතරයි කියලයි මට හිතෙන්නේ .මොකද හයිකු කියන්නේ ජපන් අද්‍යාත්මයත් එක්ක ගොඩනැගිලා තිබෙන සාහිත්‍ය සම්ප්‍රදායක් නිසා . බොහෝවිට වෙනත් බසකින් හයිකු කියලා හිතාගෙන ලියන කවි අයත් වෙන්නේ අසන්ගත කවි(knonsense poetry) කියලා හදුන්වන සම්ප්‍රදායට ..මුල්ම අසන්ගත කවිය ලියවිලා තිබෙන්නේ වර්ශ 1300 දී .විතර.මේ කවි විසේශය ඉන්ග්‍රීසි සම්භාව්ය සාහිත්‍ය ලෝකයට හදුන්වා දුන් තැනැත්තා වන්නේ එඩ්වඩ් ලියර් නම් කවියෙක්.

    අසන්ගත කවි වල දක්නට ලැබෙන මූලිකම ලක්ශණයක් වෙන්නේ අරුත් සුන් ,වීම්යි,එමෙන්ම කවිය පුරාවටම විහිදුනු අප්‍රමාන සැහැල්ලුවයි. ඇත්තම කීවොත් අසන්ග්ත කවිය සම්මත පද යෝජනයෙන් සීමා වුනු සාම්ප්‍රදායික කවියට එරෙහිව එසවුනු අසිපතක් වගෙයි ..අරුතට මුල් තැන දෙන කවියෙන් මිනිසාගේත් සමස්ත මානව සන්හතියේමත් හැගීම් ප්‍රකාසනයට ඉඩක් නොලැබෙන්නේ යැයි මේ අස්න්ගත කවි බිහිවීමෙන් පෙනීයනවා.
    අත්තම කීවොත් මේ අසන්ගත කවි ලෝකයේ සෑම සන්ස්කෘතියකම දකින්නට පුලුවන් වන බව මගේ විස්වාශයයි. අපේ සමහර ජන කවි වලත් මේ ලක්ෂණය තියෙනවා.බලන්න මේ කවිය .
    .ජල්ලි ජකුටු ජල්ලියා
    ජල්ලි ජිනා ගෙන්නලා
    තෝර කොලේ දවටලා
    ටොකු කැටියක් අන්නලා
    යන්ඩ යමන් බන්ඩිලා
    තෝර කොලේ හන්ගලා

    මම අසන්ගත කවි ගැන කියන්න හේතු වුනේ සමහරවිට අපි අසන්ගත කවි හයිකු කවි විදිහට වරදවා වටහාගෙන ඉන්න නිසයි ..කතන්දර මස්සිනා මගේ දීර්ඝ මැදිහත් වීමට සමාව භාජනයකට දාලා දෙයි කියලා හිතනවා...

    ReplyDelete
    Replies
    1. ඔබ කියන එක හරියි කියලයි මටත් හිතෙන්නෙ.. හයිකු කවියක් වෙනත් බාසාවකට පරිවර්තනය වුනු වහාම ඒ කවියේ තිබුනු විරිත, රිද්මය හා අරුත නැති‍වෙලා යනවා කියලයි මගෙත් අදහස..

      කකා 'සිංහල හයිකු' කියලා කියන්නෙ ඔය ඔබ කියන 'අසංගත කවි' වලට වෙන්ටැති.. :)

      Delete
    2. @බුරා , රජරට

      ස්තූතියි විස්තරයට. මං හිතුවෙ හයිකු වල එකම රීතිය, රීතියක් නැති කම කියලයි. "විරිත, රිද්මය හා අරුත නැති‍වෙලා යනවා " ?????

      Delete
    3. අධිවේගී මාර්ගය
      හැටට හැටේ යති දන
      හිමිදිරි උදෑසන
      තිත් මුවෙක් දිවි නසාගෙන

      Delete
  17. "ප/ලි:
    නැ

    නො"

    ඇත්තටම ඒ මොකක්ද??

    ReplyDelete
  18. සීත සෘතුව,
    හදවත ගල්වීලාය
    දුරය වසන්තය තවත්

    මේක නිකං හයිකු වගේද? :D

    ReplyDelete
    Replies
    1. ශීත ඍතුවේ
      හදවතද ගල් වී
      වසන්තය තව දුරද?

      Delete
    2. හුහ්
      බුහ්, බුහ්, බුහ්, බුහ්
      බවු.........ඌ

      Delete
    3. චීත්තයක් කොතනද
      බක බක ගාන
      ගෙම්බො රන්චුව

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
  19. අලුයම පිනි
    හිරු ආ විට
    නැසිනි

    එළිසමය තියලා ලියන සිව් පද /තුන් පද කවි වගේ හයිකු වැඩිය හිතට වදින්නෑ. කියවන්න හිතෙන කොට ප්‍රශ්ණයක් රදවලම කවිය ඉවරයි.

    අනික...ජපන් අකුරුම කවියක් වගේ නේ.

    සයොනාරා........

    ReplyDelete
  20. මෙන්න බ්ලොග් අවකාශයේ කිහිපදෙකෙන් ලිවිය හැකි හයිකු කවි කිහිපයක්.

    ඉන්දික උපශාන්ත:

    අර තක්කඩි හොරා
    තාම දුන්නේ නැහැ
    මගේ සල්ලි!

    අභීත එදිරිසිංහ

    තණ්හාය ජායතී සෝකෝ
    සල්ලි අමතකකරලා
    මන්නාරම් යමු බං!

    ඊ-මේල් කවිකාරි:

    මගේ ඇදුරු තුමාගෙ
    කිරි කිරි කාර් එකට
    නයෙක් රිංගලා!

    අටම්පහුර:

    **************
    **************
    *********!

    රංග

    ඉංග්‍රීසි ජෝක්ස්
    සිංහලෙන් ලියලා දැම්මම
    මාත් පොරක්!

    කතන්දර:

    මිලියන් එකට
    කිට්ටුයි දැන්නම්
    ඔහොම යං!

    ReplyDelete
    Replies
    1. පස්ට හයිකු ටික!

      Delete
    2. රමිසා:

      මල
      පච්චය
      කුනුහරුප
      මගේ රැඩිකල් ජීවිතය

      අඩවි ජාරා:

      තිස්දෙකේ තනපටක්
      දැක මේක ගිය දුරක්

      Delete
    3. ඊ-මේල් කවිකාරි9 August 2012 at 13:41

      AnonymousAugust 9, 2012 8:04 ඇM

      ඔබට නයි
      අපිට නෝමල්
      ඔව්වා පෙර පිං

      Delete
    4. අටම්පහුර9 August 2012 at 13:44

      AnonymousAugust 9, 2012 8:04 ඇM

      හැංගිලා ඉඳන්
      මගෙ තරු මට පෙන්වන
      පොන්නයා කවුද?

      Delete
    5. තමන්ගේ ආරස්සාව
      තමන්ම සලසා ගතයුතු කල
      පාදයක් පසු පසට ගෙන
      පටන් ගති තරු සමය :)

      Delete
    6. තරුවට හයිකු ගැහුවාම
      ඔය ඇරෙන්නේ කට

      Delete
    7. අටම්පහුරAugust 9, 2012 1:44 PM

      AnonymousAugust 9, 2012 8:04 ඇM

      හැංගිලා ඉඳන්
      මගෙ තරු මට පෙන්වන
      පොන්නයා කවුද?

      @අටම්පහුර, අටම්පහුර කියන්නේ තෝ ජාතක කරපු නමද?

      Delete
    8. ඇනෝගෙ නයා වගේද
      මගේ ඇදුරුතුමාගෙ නයා..
      මෙන්න දිග...................................................................
      ඔව්වා පෙර පින්..

      Delete
  21. කතන්දර
    සාධාරනද
    කවි ලීම ?

    ReplyDelete
    Replies
    1. උඹලගෙ තාත්තගෙ
      පත්තර ඒජන්සිය
      දැන් නැද්ද?

      Delete
    2. පත්තරේ බික
      බැලුවේද ඔබ?

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
  22. ජපන් හයිකු කවියක්
    ග්‍රීක් බාසාවෙන්
    ඇසුවා වාගේ....

    ReplyDelete
  23. කට අරිනතුරු ඔනම මෝඩයෙක් නුවනක්කාරයෙක්ලු ----- @ කට වහගෙන

    ReplyDelete
    Replies
    1. දැන් ඒක වෙනස්වෙලා,
      "තරු (*) දානකන් ඕනෑම මොඩ බ්ලොගයෙක් පණ්ඩ්තයෙක්ලු"

      Delete
  24. හයිකු යයි කියන්නේ
    හරි ම කුඩා
    කවි නේද?

    ReplyDelete
  25. කතන්දරකාරයා
    නොදන්න යමක්
    මේ මිහිපිට වෙත් ද ?

    ReplyDelete
  26. විසිඑක් වන සියවසේ
    කෝපි කඩේ
    සිංහල බ්ලොග්
    අවකාසය


    කැලෑ පත්තරද ඇති
    ඇනෝ විලසින් පැමිණ
    කුණු හරුප වපුරවති
    ෆලෝවර්ලාද ඇති

    අනුන්ගේ කුණු අදිති
    බහුස්සැතියෝ පැමිණ
    තලු මර මර බුදිති
    පස්ට,එල, +++ කියති

    මුවහත් කල කඩුව
    දෙපැත්තට කැපෙන විට
    එව්වා හෙමිහිට මැකෙති
    මාරයා සිල් ගනිති

    වැදි බණ ලියති
    කුහකකම ගැන කියති
    චෑන්ස් එක ලැබුනාම
    උඩ දාගෙන කෙලිති

    ReplyDelete
  27. "arunishapiro said, on අගෝස්තු 9, 2012 at 9:08 පෙ.ව.
    kathandarakaraya,

    මුග්ධ ප්‍රතිචාර වලට මේ අඩවියේ තව දුරටත් ඉඩකඩ ලබා දෙන්නේ නැතිබව කරුණාවෙන් සලකන්න -අරුණි ශපීරෝ"

    කතන්දර...
    බොට හොද වැඩේ...
    අරුනිට ගොන් පාට් දාන්න
    ගිහින්
    අහගත්තා නේද?

    ReplyDelete
    Replies
    1. සිංහල බ්ලොග් ලියන හැම දෙනාම කරන්නෙ සේවයක්. මම ඒක අගේ කරනවා, ඒත් කතන්දරත් , අරුණීගෙත් දේශපාලන ලිපිවලත්, ඔවුන්ගේ ප්‍රතිචාර දැක්වීමෙත්, පැහැදිලි වෙනසක් තියනවා. යමෙක් අසභය ලියූ දෙයකට හැර , ඔවැනි උත්තරයකින් ගම්‍ය වන්නේ කුමක්ද?

      උත්තරය, අරුණීගේ අරණීගේ සහ කතන්දරගේ ලිපි වලට වැටෙන කමෙන්ට් ප්‍රමාණයේ සැඟවී ඇත :)

      ඇනෝට රිදෙන්න හයිකු පාරක් වැදිල වගේ :)

      Delete
    2. අරුණී ශපීරෝ, ගනු කඩුව, එනු සටනට! - To Aruni Shapiro with love!
      http://kathandara.blogspot.com.au/2012/08/to-aruni-shapiro-with-love.html


      !

      Delete
  28. පරිප්පුව බුකියේ ..
    කේන්දරේ බඩේ ...

    ReplyDelete
  29. බ්ලොග් අවකාශේ මම දැකපු පුංචිම හයිකුව
    මං 1.

    ReplyDelete
  30. මේ කමෙන්ට් වල තියෙන හයිකු දැක්කම ජපනගේ හයිකුත් හයිකුද කියල හිතෙනවා. අර සර්ප විමානය කරන ඊ මේල් නැන්දගේ හයිකුව නම් පට්ටයි.

    ReplyDelete
  31. kathandarakaraya,

    මුග්ධ ප්‍රතිචාර වලට මේ අඩවියේ තව දුරටත් ඉඩකඩ ලබා දෙන්නේ නැතිබව කරුණාවෙන් සලකන්න -අරුණි ශපීරෝ

    LOL

    ReplyDelete
    Replies
    1. මමත් දැක්ක ඕක මුග්ද ප්‍රතිචාරේ මකල දාල හින්ද අවබෝදයක් ගන්න අමාරුයි.කකා වැරදි ලින්ක් එකක් වත් දාලද කමෙන්ට් එකට....?

      Delete
    2. නාකිවී මිය ගිය ප්‍රතිචාරය
      අහෝ! තරුණ ලින්කුව

      Delete
    3. その女性

      キック



      語り手の

      Delete
  32. පීර පීරා බ්ලොගාවකාශය

    සරද්දී හමුවිය ශපීරෝ!

    අහෝ මුග්ධ ප්‍රතිචාරය.

    -සූස්ති ගුණේ.

    ReplyDelete
  33. baar baar deko - bazar bar deko - ke dehake ki - chiz hai - hamaro dilruba- taliho - tali ho taliho - dara dara pako -. eliyes iya

    ReplyDelete
  34. ඇනෝමි
    බ්ලොගට ආමි
    ගතයුක්තක් නොවුයෙන් යාමි

    ReplyDelete
  35. when i address ATAMPAHURA AS MR. he addresses me as PONNAYA. i call himn WAL BOORUWA.

    ReplyDelete
  36. MENNA LATEST HAIKU - PAHURA ATA ATA PAHURA, - GON BUURUWA HARIMA GONA - THUTTU DEKE BOGA - UGE -MMATA -- KA. - NIYAMA BOGA KAKA - ATA HARIMA PIMPIYA - PIMPINGE RAJA ATA-WALATHTHA GAL MOOSALAYA -THAWA DENNAM HAIKU - ISSARAHATA THAWA RASAWATH HAIKU -

    ReplyDelete
  37. DEAR MR KATHANDARA, ISSARAHATA KATHANDARA NODAMA HAIKU MA DAMANNA, ETHAKOTA APATATH HAIKU LIYANNA PULUWAN. SHOAK HAIKU DENNAM.

    ReplyDelete
  38. Kathandare gena mokada hiththenne - hithena dewal dan godak liyala thiyenne. thawa liyanna puluwan. eath mr kaka, dan aluth ekak liwwanam hondai, api dennam luwa athi comment. ape hobby eka comment ma thama. adata baaaaaii.

    ReplyDelete
  39. මේ ලියන්නේ
    අහිතකින් නෙවෙයි
    කතන්දර!

    මිලියනය
    පැමිණුනායින්
    පසු

    නතර කරමු
    එක්කෝ
    ඇනෝ කමෙන්ට්

    නතර කරමු
    නැත්නම්
    බ්ලොග් එක

    දැන්නම් මේක
    පීලි පනිනවා
    වැඩිය!

    ReplyDelete
    Replies
    1. මොකද කිචිද
      අළුත් තාලෙ
      හයිකු ලිව්වම?
      මිස් වෙනවද
      නයි නටවිල්ල?

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  40. ano comment/ blog eka/ nawath wanna kiyala ano kenek kiyanne nehe.me kiyanne thuttu deke bogek. meka anola ekka tharahai. anola nawathwapuwama comment aduwenawa, bogala unun piawal kasagannawa. anola owa balanne nehe. anolata paduwa kuth nehe.anolage kale ithuru wenawa.

    ReplyDelete
  41. anowaruni ekwaw, thuttu deke bogawal warjanaya karaw.

    ReplyDelete
  42. ane MR Kako - oya (ape) anolage comment walata mokuthma kiyanne nehene. Oya ada niwaduda. monawa hari kiyannako patiyo. ape gawa thawa hiku thiyanawa. thawa dennada. ikmanata kiyannako.

    ReplyDelete
  43. මොලේ තියන ඇනෝ කෙනෙක් ඇනොලව අයින් කරන්න කියන්නේ නැහැ. ඒ වගේම කකා ඇනොලව අයින් කලොත් ඊළඟ හිට්ස් මිලියනය ගන්න තව අවුරුදු මිලියනයක් බලා ඉන්න වේවි. මේක නැගල යන්නේ ඇනොල හින්ද මිසක් දියාරු කොමෙන්ට්ස් දාන නොඇනොලා නිසා නොවේ. හැබැයි ඇනොලත් සමහරුන්ව බුලි කරන්නේ නැතුව වැඩේ කලොත් නේද හොඳ? (අනාත)

    ReplyDelete
  44. අපි ඇනෝල තමා, ඒත් අපි කුනුහබ්බ කිව්වෙ නෑ. අපි ලිව්වෙ හයිකු :)

    ඔය ඇනෝලව එපා කියපු එකත්, එක කියන්න ආවෙ ඇනෝ විදිහට :)
    දැං බලමු, කාටද මෙහෙම අවශයතාවයක් එන්නෙ කියලා? කවුරු හරි අබ කාපු කෙනෙකුට තමා. මෙන්න මගේ තුට්‍ටු දෙක:
    තල වැපුරුවොත් තල, මුං වැපුරුවොත් මුං

    ReplyDelete
  45. මේකේ comments විදිහට වැටුණු සිංහල හයිකු ටික එකතු කරලා පොතක් ගහන්න වටිනවා :D

    ReplyDelete
  46. ANOLATA JAYA WEWA.

    ReplyDelete
  47. 早朝起床時
    冷たいミスト
    勃起したペニス

    please use this to translate
    http://translate.google.com/

    ReplyDelete
    Replies
    1. පට්ට හයිකු !!!

      Delete
  48. Ithin kaka mokatada mekige eke eka eka ewa aninna giye. Oonna kiwwa.

    ReplyDelete
  49. @ All

    මේ පෝස්ටුවේ සහ මීලඟ ඒවායේ නෝටි ඇනෝ කමෙන්ට් දැමූ නෝටි ඇනෝලාට මං ලියූ කතන්දරය මෙන්න.

    http://kathandara.blogspot.com.au/2012/08/removing-ear-wax-yesteryear-and-today.html

    .

    ReplyDelete
  50. @ All

    සියළුම ගුඩ් ඇනෝලා වෙනුවෙන් මෙන්න මේ කතන්දරය ලියූවෙමි.

    http://kathandara.blogspot.com.au/2012/08/most-beautiful-dream-i-have-ever-seen.html

    .

    ReplyDelete
  51. දැනගෙන හිටියේ නැති දේවල් ගොඩාක් තිබබා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.