Saturday 4 August 2012

ලයික් සහ ලොල්-කතන්දර කීපයක් ඉතා කෙටියෙන් - From LIKE to LoL


අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාව විදියට පරණ කතන්දර කීපයක්ම ඉතාමත් සංක්‍ෂිප්තව කෙටියෙන් දාන්නයි යන්නේ. වැඩි විස්තර නෑ.

මෙන්න බඩුව.



ඉස්සර නං ඕකට මං පස්ට ලයික්. ජීවිතේ එක පාරක් නොවෙයි දෙතුන් පාරක්ම.

දැන් නං ඉතිං ඇහෙනකොටත් ලොලේ ලොල්.

ඒ මොනවා වුනත් මෙන්න ගී පද.

ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැඟුම් නෑ එදා මෙන් නැගෙන්නේ
සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ නිල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ
ඔබේ පෙම් වදන් නෑ

මෙමා මුණ ගැහීමත් විඩාවක් වගේ දෝ
මෙමා හා දෙඩීමත් විඩාවක් වුනේ දෝ
දිනක් නුදුටුවොත් මා එදා ඔබ හැඬූයේ
අදයි ඔබව කලකින් පසු මා දුටූවේ
දිනක් නුදුටුවොත් මා එදා ඔබ හැඬූවේ
අදයි ඔබව කලකින් පසු මා දුටූයේ
ඔබේ පෙම් වදන් නෑ

හිතේ නැද්ද ඔබ ගේ මෙමා ගැන කතාවක්
ඔබේ මුළු හදින් පෙම් කළා මට වතාවක්
දිනක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්
දිනක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්

ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැඟුම් නෑ එදා මෙන් නැගෙන්නේ
සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ නිල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ
ඔබේ පෙම් වදන් නෑ

දැන් ඒ සින්දුව ඇහෙනකොටත් ලොලේ ලොල් මොකද දන්නවාද?

ඒ සින්දුව කියපු ජෝතිපාලමනේ මෙන්න මේ සින්දුවත් කියන්නේ.



මෙන්න ඒකේ සම්පූර්ණ පදමාලාව

බඹර වගේ ඇත තවම විසේ
බඹර වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්කි නැතේ
සල්ලි නැතේ මට විස්කි නැතේ
බඹර වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්කි නැතේ
සල්ලි නැතේ මට විස්කි නැතේ

යහළු වෙලා හිටි අය නැතේ
වැටී ගියත් අප එකා වගේ
යහළු වෙලා හිටි අය නැතේ
වැටී ගියත් අප එකා වගේ
ගල් මුල් ආවත් බය නෑ බය නෑ
ගල් මුල් ආවත් බය නෑ බය නෑ
අපට හිතට දුක නෑ

බඹර වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්කි නැතේ
සල්ලි නැතේ මට විස්කි නැතේ

පැතුම් සැබෑවන ජීවිතේ
අළුත් දසුන් නව ලොවෙන් මැවේ
පැතුම් සැබෑවන ජීවිතේ
අළුත් දසුන් නව ලොවෙන් මැවේ
මා යන ගමනේ බැමි නෑ බැඳුනේ
මා යන ගමනේ බැමි නෑ බැඳුනේ
ගිමන් පවස නොදැනේ

බඹර වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්කි නැතේ
සල්ලි නැතේ මට විස්කි නැතේ

-කතන්දරකාරයා

ප/ලි:
ආහ්, අමතක වුනා, ලයික්, ලොල් විතරක් නෙමෙයි ඇයි බිපෙසි?

මේ ලයික්, ලොල්, බිපෙසි කතා අර සාමා ළමයා නං දන්නේම නෑ.

151 comments:

  1. Replies
    1. සිනාවෙන් හෝ....

      සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා
      හිතේ ඇතිදේ..
      හිතේ ඇතිදේ කවුද දන්නෙ කියන්නට විමසා..

      හෝ..

      Delete
  2. අර උඩම ඉන්න තට්ටයා කවුද?

    ReplyDelete
    Replies
    1. ඒ අර බඹරා වගේ ගීතයේ නව රිද්ම වර්ෂන් එක කියන ගායකයා.
      තට්ටෙ ගාලා ඉන්නේ මධුමාධව අරවින්ද වගේ

      Delete
    2. තට්ටයා වුණාට ඌ හැන්ඩියා. කවුද මන්දා. ආධුනික ගායකයෙක්ද කොහේද!

      Delete
    3. @ Anonymous August 4, 2012 7:14 AM

      ආධුනික (amateur) කියන්නේ වෘත්තිමය (professional) නොවේය කියන අදහසින් නං ඒක හරි.

      සල්ලි ගන්නේ නෑ සින්දු කියන්න. නොමිලේම සින්දු කවි කරලාත් දෙනවා.

      Delete
    4. "ආධුනික (amateur) කියන්නේ වෘත්තිමය (professional) නොවේය කියන අදහසින් නං ඒක හරි. " ආධුනික කියන්න පුලුවන් අනිත් අදහස මොකක්ද?

      Delete
    5. @ හරී
      සාමාන්‍යයෙන් ආධුනිකයෙක් කියනවානේ වැඩ පුරුදු වෙන කෙනෙකුට. මේ තට්ට ගායකයා වැඩ දන්න පොරක්. ඒත් සල්ලි ගන්නේ නෑ සින්දු කියන්න. ඒකයි වෘත්තීමය නොවෙන්නේ.

      Delete
    6. ඔය තට්ටයා රසික කියන හාදයා වෙන්ටෑ... හික්ස් :)

      Delete
    7. මටත් හිතෙන්නෙ එහෙම තමා.. ඒකනේ කකා එයාව ඔයහැටි වර්ණනා කරන්නේ.

      Delete
    8. @ කතන්දර Kathandara,

      සල්ලි ගන්නෙ නැද්ද? බැරිද පොඩ්ඩක් කන්ටැක් කරලා දෙන්න. මිනිහට කුඹුරක සකලයන් හබන්න අල්ල දෙන්න පුලුවන්... :)

      Delete
    9. කොච්චර හැන්ඩියෙක්ද කියනව නම් කාටවත් අර බැක්ග්‍රවුන්ඩ් එකේ ඉන්න ගෑනු ළමයි දෙන්නව පෙනිල නෑ වගේ. කවුද ඒ හැබෑටම? :-)

      Delete
    10. ගෑනු ළමයි දෙන්න !

      යකෝ එතන ගෑල්ලමයි එකයි ඉන්නෙ. ආයිත් සැරයක් හොඳට බලපං.

      Delete
    11. හැක්.. හැක්.. එකයි නේන්නම්.. ඇනෝට අර කොණ්ඩෙ වවපු එකාවත් කෙල්ලෙක් විදිහට පෙනිලා තියෙන්නෙ..

      Delete
    12. මෙ තට්ටෙ ගාපු මනුස්සයා කතන්දර මහත්තයද?

      Delete
    13. කොණ්ඩේ වවා ඉන්නේ ඇත්තටම සංගීත් විශාරද් කෙනෙක්! කොණ්ඩේ බූ ගාලා ඉන්නේ සාමාන්‍ය ඔස්තාද් කෙනෙක්.

      Delete
    14. තට්ටයා මම ලස්සන තට්ටයා
      කාගෙත් හොඳ මිත්‍රයා කවුරුත් දන්නා

      කෙස් වවා නෑ ලස්සනේ බෑ
      මම කෙස් එන්නට තෙල් දමා නෑ
      වෙස්වලා නෑ ලස්සනේ බෑ
      මට තට්ටය මිස කෙස් අගේ නෑ

      Delete
  3. මාත් මේ කල්පනා කොරන්නෙ අර උඩම පිංතූරෙ කකා දාන ඩාන්ස් එක මොකක්ද කියලයි.. :D

    ReplyDelete
    Replies
    1. ඒ ඩාන්ස් එක තමයි දෙවෙනි සින්දුවේ නව රිද්ම වර්ෂන් එකට දාන ඩාන්ස් එක.

      "බඹරා වගේ ඇත තවම විසේ
      විස්කි ඇතේ මට බ්‍රැන්ඩි ඇතේ..."

      Delete
  4. Replies
    1. ඇයි ලොල් නැද්ද?

      Delete
    2. බලන්ඩ කකා ලංකාවෙ තරුණ පරපුරේ හැටි. සුද්දා :D ගැහුවෙ ඇස් දෙක colon එක වගේ පෙනිලා කැපිටල් D අකුර හිනා කට වගේ පේන්න. එතකොට :ඩී කිව්වම තේරුම මොකක්ද?

      Delete
    3. කිසිම වග විබාගයක් නැතුව සුද්ද කියල දුන්න එක සිංහලෙන් කරන සිංහලත් බැරි ඉංගිරිසිත් බැරි එකෙක් කියල පෙන්නන්න ....

      Delete
    4. ඒකනේ කියන්නේ, ඕවා ලොල්, බිපෙසි වගේ හෙළුවෙන් හදාගන්න එපායෑ!

      Delete
  5. ඉතාමත් ලොල් සහගතයි .......... :ඩී:ඩී:ඩී:ඩී:ඩී:ඩී:ඩී

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි, ඔබටත් එලෙසමද?

      Delete
  6. jothipala ge sindu wala padamala wa dala kathandarayak kiwwama api monawa kiyannada?

    ReplyDelete
    Replies
    1. ඒත් මොනවා හරි සිගිරිසියෙන් කොටලා දාන්නේ නැතුවත් බෑ, නේද අංකල්? ස්තුතියි.

      Delete
  7. තට්ටයා කකාද? සෝයි හඳ වගේ....

    ReplyDelete
    Replies
    1. මේක දන්නවාද?

      ඉස්සරහ තට්ටයෝ කට්ටයෝ.
      පස්සේ තට්ටයෝ මොට්ටයෝ.
      දෙපැත්තේම තට්ටයෝ සෙක්සියෝ.

      http://kathandara.blogspot.com/2010/07/blog-post.html

      !!!

      Delete
    2. එතකොට මුළු ඔලුවෙම තට්ටයෝ... ??

      Delete
  8. උදේම දෙකක් දාගෙනද මංද! මටාටාටිටා.

    ReplyDelete
    Replies
    1. උදේ නෙමේ, ඊයේ රෑ තමයි මේක සෙට් කලේ. ෆොටෝ එක නං දැන් සති දෙකක් පරණයි.

      Delete
  9. අඩේ මේ ක.කා ද? එල හැන්ඩියෙක්නෙ.
    මම එක පාරටම හිතුවෙ අමල් පෙරේරා තට්ටෙ ගාලා කියලා.

    ReplyDelete
    Replies
    1. ඇයි දන්නේ නැද්ද උන්මාද චිත්‍රසේනව?

      මෙතන බලන්න: http://kathandara.blogspot.com.au/2010/11/blog-post_26.html

      !

      Delete
    2. අද අර නාසිසිසම් ගැන මට බණින කැනේඩියානු පීඑච්ඩී ඇනෝ මේ පැත්තේ ආවොත් මං ඉඳලා හමාරයි.

      Delete
    3. අර කවුද කියල තිබුණ නේද PhD තියෙන ඇදුරුතුමන්ලාට බ්ලොග් ලියන්න, කියවන්න වෙලාවක් නෑය කියල. ඒක වෙන්න ඇති උන්දැ නැත්තෙ. :-)

      Delete
    4. මගේ අප්පේ.... උන්මාද චිත්‍රසේනව මම දැක්කෙ ගි‍ය අවුරුද්දෙ...
      ඒත් මම හිතුව දැන් වයසට ගිහින් නිසා ටිකක් Out of shape වෙලා ඇති කියලා.

      අපිත් ඒ දවස් වල හොඳ "V" ෂේප් කොල්ලො දැන් නම් ඉතින් "W" වගේ තම‍යි. :-(

      Delete
    5. කතන්දර නම් 'O' වගේ

      Delete
    6. "O" තව හොඳයි නේ, මොකද ගෑනු අය පෙයාර්ස් ගෙඩිවල හැඩේය කියලනේ කියන්නේ.

      Delete
    7. නෑ, නෑ. "O" කිව්වෙ ශරීරය නෙවෙයි, ඔළුව විතරක්.

      Delete
    8. ඔළුවෙ නිකං හඳ වගේ!

      Delete
    9. කකා ගෙ ඔලුව "O" වුනාට , ඇඟ නම් තාම " V " පේන්නෙ නැද්ද?
      ඔය කන ඒවා කොහෙට යනවද මන්දා ? :-)

      Delete
  10. තට්ටයෙක් කියලා කිව්වම මට බ්ලොග් අවකාශයේම එකෙක්ව මතක් වෙනවා. ඉයු.... ඉයු.... :)

    ReplyDelete
  11. හරිම ලොල් සහගතය :ඕ

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවාද?
      ලොලේ ලොල්!

      Delete
  12. බුහ්හහ්හා....... කේෂ කල්‍යාණිය කටවටෙනුත් අයින් කරලානේ.......!

    ReplyDelete
    Replies
    1. මං එකපාරටම දැක්කේ කවකට්ටෙන් අයින් කරලා කියලයි!

      Delete
    2. දැන් ඉස්සෙල්ලා හිටියට වඩා තරුණ පාටයිනෙ..

      Delete
    3. එන්න එන්න තරුණ වෙනවා!

      Delete
  13. බලාගෙන යනකොට කැනඩාවේ ඉන්න තරම් ඉන්නේ කකාගේ හතුරෝ නේ .... LOL

    ReplyDelete
  14. හිකිස්... ලොල් විසිවෙනවා දුම දාගෙන :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ගින්නකුත් ඇති දුම තියේ නම්!

      Delete
  15. ලොල් ලොල් ගාන්නෙ දත් හැලුනම නේද ? ;)

    ReplyDelete
    Replies
    1. අර කමෙන්ට්කාරයෙක් හිටියා නේද නාකි ගමරාල කියලා ඔය කතාව ලියන.

      Delete
  16. පිරිමි අය වයස් පහුකරන් මැදි වයසත් පහුකරාන යන කොට ඔහොම සතුටින් ඉන්නවා දැකල තියේ.

    තරුණ අවදියේ පණ දීගෙන හෝ පණ නහගන්න වගේ කරපු කියපු දේවල් දිහා වයසට යද්දි විනෝදයෙන් විහිළුවෙන් ඒ සිද්ධිය දිහා බලන්නේ සමහර විට ඒ දේවල් නොලැබුන දුක නැති කර ගන්න නැති නම් ඇත්තටම ඒවා කිසි තේරුමක් නැති දේ කියල දැනෙන නිසා..........


    සැබැවින්ම ලොල් සහගතයි...............


    ජෝතිපාල ඔය වගේ ජීවිතය විඳින ගීත ගොඩාක් ගායනා කරල තියේ නේද

    * පිස්සු විකාරේ දාගෙන පොල්කටු මාලේ
    සින්දු කිව්වෙ අපි තමුසෙලා කිරිබොන කාලේ
    බැටලු පැටව් මොක මන්දා සිංහ වේස ගන්නේ
    කකුලුව දිය රත්වෙනකම් හැලියෙ උඩ පනින්නේ
    මුලදි පාර පෙන්නු අයගේ
    බෙල්ල කපා දාලා දැන්
    හඳට පැනල යන්නේ
    බය ද පොළවට පිටුපාලා

    **
    අපි සංතෝශෙන් ඉන්නෙ දුක සෝකය නෑ දන්නේ
    අයියා මල්ලි වාගේ අයියා මල්ලි


    ***
    අලි නැව් එන කොළඹ නගරෙ
    කොඩි ගහයට ඉපදුනේ
    ඉංග්‍රිසියෙනුයි කථාව ටැක්සියෙනුයි ගමන බිමන
    යල මහ දෙක ජයට හැදෙන
    ගමක උපන් කොල්ලෙකි මම
    උදේ හීල් බතුයි කන්නේ - දවල් හෙරල් අල බතලයි
    අත්දෙක උඩ ඔළුව තියන්
    නිදන්නෙ මැස්සට නැගලයි


    ****
    ලස්සන ලෝකෙක ඉපදීලා
    නූපන් හෙට ගැන නොතැවීලා
    හද සැණකෙලියේ වල්මත් වීලා
    රසෝගයේ බැදි එනූ
    රහයි ජීවිතේ


    *****
    පාන්දර ජාමේ කුකුලො හඩන්නා
    ඉංගි බිංගි ගෑණු ලමෝ බැල්ම හෙලන්නා


    *****
    පෘතුගිසිකරායා රටවල් අල්ලන්න සූරයා
    පැතිරේ විනෝදමිහිරේ පැතිරේ විනෝද මිහිරේ
    විනෝද මිහිරේ


    ******
    වාසනාව දොර ඇරලා බලනවා
    සිහින ලොවින් සිත පිබිදෙනවා
    හිනා හීනෙන් දැකලා
    ජීවිතේ රහ වැටිලා
    අපේ හිතේ හිනා ඇදේ
    ශෝක නිවිලා


    *******
    කවුද ගියේ අපට උඩින් ඉගිලිලා
    තාම දිව්වෙ නෑ කාටත් බය වෙලා
    යනදාකම අපි ඔක්කම වෙන් වෙලා
    අරන් යමුද මධු පානේ පුරවලා

    ReplyDelete
    Replies
    1. ඇත්ත, නමුත් ඒ සේරටමත් වැඩිය හොඳ එක තමයි:

      බඹර වගේ ඇත තවම විසේ,
      විස්කි ඇතේ මට බ්‍රැන්ඩි ඇතේ.

      Delete
    2. ජෝතිපාල වැල්ලෙ රීලා කහපාටට ගුලි ගුලී///

      Delete
  17. අපිනං ඉස්කෝලෙ යද්දී කොල්ලෝ නොවන ඒත් සෘජුවම කෙල්ලොත් නොවන උන්ට කිව්වේ ලොල්ලෝ කියලා.

    ReplyDelete
    Replies
    1. දැන් අපි කියන්නේ එහෙම එවුන්ට ගේ කුරුල්ලෝ කියලයි. :)

      Delete
    2. අපි කිව්වේ නංගිලා කියලයි!

      Delete
    3. Google Buzz Talks එකේ ඔයාගෙ කටහඩ එක අහපු අපිටත් හිතුනෙ ඔයා නංගිකෙනෙක් වගෙ කියල.

      එහෙම voice එකක් තියගෙන ඔයා ජොතිගෙ සින්දු කියනකොට හරි ආතල් ඇතිනේද අහන් ඉන්න අයට?

      Sunflower'sලගෙ හිටපු මංජුල වර්ණකුලසුරියගෙන් අහගන්න ගැඹුරු හඩින් ගීතගයන හැටි.

      Delete
    4. @ Anonymous August 5, 2012 4:39 PM

      පොඩ්ඩක් ඉන්න, දැන් වෙන කවුද මෙතන සින්දු කියන්නේ?

      මේ සින්දු දෙකම කියන්නේ ජෝතිපාල නේ!

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. හරි හරි, එහෙනම් ඔයාගෙ මනරම් හඩින් කියන version එක දාන්නකො මෙයා... ඔයා දානවනේද?......ඔන්න දාන්නම ඔනේ!.....

      කො දාන්නකො.....

      Delete
  18. හෙහ් හෙහ් .... හිතන් හිටියට වඩා හැන්ඩියෙක් නේ කකා.

    ReplyDelete
    Replies
    1. අද යමක් ඉගෙන ගත්තා එහෙනං!

      Delete
  19. වම් අතින් පෙන්නන සංඥාව මොකක්ද??? ඩාන්ස් රුටින් එකේ පාට් එකක්ද :-)

    ReplyDelete
    Replies
    1. ඔයා ඩාන්සින් පාර්ට්නර්ට අඬගහනවනෙ.. හික් හික්

      Delete
    2. මේක බඹර ඩාන්ස් එකක් නේ!

      Delete
    3. ඒ කියන්නෙ, අර ඇඟිලි වලින් පෙන්නන්නෙ දැන් බඹරා අනින්න යන්නෙ කියලා :-)
      ඔය මුලු ඩාන්ස් එකම Youtube දාන්න බැරිද? අර " කොලෙවරි" එක කැලේ යය් එතකොට.

      Delete
  20. සින්දු කෙසේ වෙතත් චායාරූපය නම් අගෙයි කකා!

    ReplyDelete
    Replies
    1. සින්දු ගැන කුමන කතාද?

      Delete
    2. ඔබ දැන් ප්‍රතිචාර බලන පාටයි. ඊයේ සෙනසුරාද නිසා හා ඔබ මේ ප්‍රතිචාර නොබලනවා කියා හිතපු නිසා මට හිතුන මේ ටික නොලියා ඇරියා. ඔබගේ කතා මා බලන්නේ ගොඩක් වෙලාවට අනික් බොහෝ දෙනා වගේ අද විස්කි බිව්වත්, එදා බිව් කසිප්පු මතකය ඔබට තියන නිසා. ගොඩක් අයට එම පරණ අතීතය "අමතකයිනෙ". හැබැයි කකා අර ලියලා තියන ඇති විශාල කතන්දර වලින් දෙක තුනක් පමණක් ජෝක්කු ගැන ලියවිලා තියෙන්නේ කියන ඔබේ ෆිලොසොෆි එකට මා එකඟ වෙන්නේ නැහැ. මොකද දෙක තුනක් නොවේ එකක් ලියුවත් ඒවා ලොල් හෝ ලයික් ඝනයට දාන්න බැහැ. පරණ වෙන්නම ඕනේ නැහැ, දාපු ගමන්ම මට නම් අයි ඩෝන්ට් ලයික්!

      Delete
    3. මං කවදත් ප්‍රතිචාර "බලනවා". ඒවාට ප්‍රති-ප්‍රතිචාර ලියන්න තමයි වෙලාව හිඟ වෙන්නේ.

      මං අරක්කු බී ඇතත් අවංකවම කසිප්පු නම් බීලා නෑ. මොකද කිසිදාක අවස්ථාවක් නොලැබුණු නිසා.

      ජොක්කු කතන්දර ගැන කියනවා නම් -ඒ වචනය මදකට අමතක කළොත් අන්තර්ගතයේ තිබුණේ යට ඇඳුම් ගැන කතා නොවෙයි බොහෝ විට,

      ලියන්නා කෙසේ ලිව්වත් කියවන්නා සිහි බුද්ධියෙන් කියවිය යුතුයි. මා අකමැති දේ මාත් කියවන්නේ නෑ.

      Delete
    4. "ලියන්නා කෙසේ ලිව්වත් කියවන්නා සිහි බුද්ධියෙන් කියවිය යුතුයි. මා අකමැති දේ මාත් කියවන්නේ නෑ".
      ඕක තමයි කකා මගෙත් දර්ශනය. මා "කසිප්පු" යයි අදහස් කලේ අපේ දේශීය බීම, "ජෝක්කු කතා" යයි අදහස් කලේ එම වචනය ඇතුලත් කතාම නොවේ.

      Delete
  21. කාලෙකින්.. ලොල් කතාවක් ඇහුවේ..

    ReplyDelete
    Replies
    1. අපි නං හැම හෙනහුරාදාම ලොල්!

      Delete
  22. meke koheda like and lol kathandarayak - jothipalage sindu ne -

    ReplyDelete
    Replies
    1. එන්න අංකල්් ඔයාට මං කියලා දෙන්න. ජෝතිපාල ගේ මුල් සින්දුව බූට් සින්දුචක්. ඒකේ තියෙන්නේ සාමාන්‍යයෙන් පිරිමින්ට මූණ දෙන්න වෙන අත්දැකීමක්.

      ඒ කාලෙන් කාලෙට ඔය සින්දුවට අපි කැමති වෙනවා. ඒ කියන්නේ ලයික්.

      දැන් ඒ ගැන හිතෙන කොට ලොල්.

      අංකල් ගේ වයසේ හැටියට මේක තේරෙන්නේ නැතිවෙන්න ඉඩ තියෙනවා. එහෙම නං ගිහිං කිරි එකක් බීලා නිදාගන්න.

      Delete
  23. බඹරා වගේ සිංදුවට කතන්දර නටන ෆොටො එකක් වෙන්න ඕන අර උඩින්ම තියෙන්නේ.. :)

    ReplyDelete
  24. මං හිතූවේ මීට වඩා වයසක මනුස්සයෙක් කියලා

    ReplyDelete
    Replies
    1. අපි නාකි වෙනකම්ම ඉගෙන ගන්නවා කියනවානේ!
      එහෙනං ඔන්න අද එකක් ඉගෙන ගත්තා.

      Delete
    2. apo moota igenaganna kiyanna epa m00 okkoma dannawa. owa kiwwama moota thadawenawa.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. යාළුවා මොකද පස්සෙන් එළවන්නේ,අකූරැ ලියලා තියන විදිහේ වරදක් තියනවා නේද,නැත්තං හිතලම වරද්දලා ලියුවද

      Delete
  25. කතන්දරකාරය හරි ලස්සනයි නොවැ......

    ReplyDelete
    Replies
    1. ලස්සනයි (beautiful) කියන්නේ ගෑණු අය ගැන කතාකරන කොටයි. පිරිමන්ට කියන්නේ කඩවසම් (handsome) කියලයි.

      මං හාමිනේගෙන් අහලා බලන්න ඕනෑ, අදම ඇගේ ඇගයීම (assessment) කොහොමද කියලා.

      Delete
  26. කතන්දරටත් දැන් හද පායලා නොවැ

    ReplyDelete
    Replies
    1. බූ ගා දමා වැවු කොණ්ඩය තට්ටෙටම
      පසුගිය දිනක ඔෆිසිය වෙත ගියෙමි මම
      සුකොමල තරුණ ලලනාවෝ පිරුණු ලැම
      පෝලිම් ගැසී ආවෝ මා දැකුමටම

      http://kathandara.blogspot.com.au/2010/06/thattaya-gena-sathyaya-ugh-ek-ihh.html

      !!!

      Delete
    2. ලැ‍ම පිරීමයි කතන්දරයි අතර සම්බන්දයක් තිබේද ?

      Delete
  27. කතන්දරත් ජෝති වගේ

    (ලොකු කතාවක් ඉතාම කෙටියෙන් කිව්වේ...)

    ReplyDelete
    Replies
    1. මාතලන්ට තේරුණා මේ කතාවේ පොයින්ට් එක!

      Delete
  28. like wunath lol wunath eva jothigei geetha rachakayagei neve. obage kathawak wath gayanayak wath rachanayak wath methana nehe. mama uncle da iyekada, malliyeka da nangiyekda akkekda kiyala oba kohomada kiyanne.

    ReplyDelete
    Replies
    1. "1. like wunath lol wunath eva jothigei geetha rachakayagei.

      2. obage kathawak wath gayanayak wath rachanayak wath methana nehe. "

      ෂහ් අංකල්ට මාර මොලයක් නේ තියෙන්නේ, කොහොම ඔය දේවල් හොයාගත්තාද මන්දා?

      මාරයි ඈ!

      Delete
    2. 3. mama uncle da iyekada, malliyeka da nangiyekda akkekda kiyala oba kohomada kiyanne.

      එහෙනං මං ඇන්ටි කියලා කියන්නද අද ඉඳන්?

      Delete
  29. like wunath lol wunath eva obage nove. wenath ayage. kaka ano lata kamathi nehe. anola novena kattiya kaka ekka maruwen maruwata pitawal kasa gannawa.

    ReplyDelete
  30. harawath rasawath thamangema nirmanayak karanna daksha kamak nathnam karanna thiyana hondama de "ahas gawwa " wage tika dinakata ho business close karana ekai.dan balanna no 1 comment ekama. samge comment eka. comment 81 n hungak eva wachana 5 tath adui. boruwata wanala thiyanawa. pita kasala withari. post siya gananak dammatawath comment siya gananak awtawath wedak nehe . boru show withari.

    ReplyDelete
    Replies
    1. ඔබේ විශ්ෂේෂණය සමග මට එකඟ නොවී බෑ.

      හැබැයි මේවා බොරු ෂෝවලටත් වැඩිය පඩ ෂෝ කියලා කියන්නත් පුළුවනි. මෙන්න ඒ වගේ තවත් පඩ ෂෝ එකක් ගැන කතන්දරයක්.

      http://kathandara.blogspot.com/2011/02/blog-post_05.html

      .

      Delete
  31. jothipalage ho wenath gayakayekuge geethayak lol da bol da like da kiyala therum ganna kiyawana ayata mole thiyanawa. eka kiyanna kapuwek oone nehe.

    ReplyDelete
    Replies
    1. අනේ අංකල් මට ඇඬෙන්න ලඟයි මේ ප්‍රතිචාරය දැකලා, සිරාවටම.

      ඇත්තටම මට දුක හිතුනා ඔබ ගැන.

      Delete
  32. aug 5/ 6.34 a.m. comment - delete word NEVE -1st line. onna thawa comment ekak . godata ekathu kara ganna.

    ReplyDelete
    Replies
    1. අනේ අංකල් ඔබ නැති දා මගේ කටේ පස්, නේද?

      Delete
  33. Replies
    1. hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuttttttttttttttttttttttttttttthhhhhhhhhhhhhhhhhhhhhhhhhhttttttttttttttttttttttttttthhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhoooooooooooooooooooooottttttttttttttthhhhhhhhhhhhhhhhhhhhhhhhooooooooooooooooooooookkkkkkkkkkkkkkkkkkkkkaaaaaaaaaaaaaaaaaakkkkkkkkkkkkkkkkkkkkkaaaaaaaaaaaaaaaaaagggggggggggggggggggggggeeeeeeeeeeeeeeennnnnnnnnnnnnnnnnnggggggggggggggggggggggggggeeeeeeeeeeeeeeeeeeeeeeeeeemmmmmmmmmmmmmmmmmmmmmmmmaaaaaaaaaaaaaaaaaaaaddddddddddddddddddaaaaaaaaaaaaaaaaaaaaaaiiiiiiiiiiiiiiiiillllllllllllllllllllllllllllllllllllllllllllllaaaaaaaaaaaaaaaaaaaaaannnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnneeeeeeeeeeeeeeeeeeeee

      Delete
  34. ==========++++++++++

    ReplyDelete
  35. ?????????????

    ReplyDelete
  36. onna naki gamarala gen comment godaiiiiiiiiiiiiii

    ReplyDelete
  37. naki gamarala ge comments wala nothing to moderate and no inappropriate contents to delete.

    ReplyDelete
    Replies
    1. නාකි ගමරාලගේ කමෙන්ටු රාශිය දැඛ මට සිහියට ආවා පරණ සින්දුවක්.

      පිස්සන් පණ්ඩිතයින් කලාකාරයින්
      වෙරලේ ඇවිදිනවා මාළුකාරයින්
      වයසක ජෝඩු වී තනිපාඩු ඔරවයි මේව බලා බලා!

      අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක නිසා මගේ බ්ලොග් එකත් ගල්කිස්සේ මුහුදු වෙරල වගේ වෙලා.

      Delete
    2. Galkisse hotale langa arthur aiya hotale langa
      sir irin car i know all the bar
      all ceylon tour going i give my car //

      I know kandy road I know seegiriya road
      I know madakalapu road I know galooya boad
      Take you to gem merchant that is kahawatta road
      Elehera bakamuune
      my friend menik load //

      Galkisse Hotale ..... /

      I saw you wild elephant we must go yala kele
      I give you nil and honey passing mathara nagare
      I tell you put story about panamure
      you can see big temple
      going to anuradhapure //

      Galkisse Hotale ..... /


      Your wife madam mrs calling & come for kiss
      I give her kewum kokis lines & good for kiddies
      I know better english like it in lunumiris
      my friend singer MS
      all ceylon baila twist //

      Galkisse Hotale ..... /

      Delete
  38. පට්ට :)
    ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද?

    ReplyDelete
  39. BARKS - patta gahanawa.

    ReplyDelete
  40. dgftwert ghytrjtnmbgtyw45uetyuhstryutrjkyuri, uj56iyudjh

    ReplyDelete
  41. ;;;;;;;;;;;;;;;;;;;;;;;;;;

    ReplyDelete
  42. ....................................

    ReplyDelete
  43. කකා කොමෙන්ට් වලට කෑදරයි නේ ... ඔන්න මගෙනුත් ටිකක් ... මේවා අර කලින් කිව්වා වගේ මොඩරේට් කරන්න දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. මේ මොනවා කියනවාද? කමෙන්ට්ස්වලට හිට්ස්වලට පුදුම කෑදරකමක් තියෙන්නේ. අද නං බඩ පිරෙන්න කමෙන්ට්ස් ලැබුණා.

      ඔබෙන් ලද සහයෝගය ඉතා අගය කරමි. තෑක්කියු මෙයා. බයි බායි!

      Delete
  44. බ්ලොග් අවකාශයේ ඇනෝලාට අකැමැති පිරිසක් සිටිති. උදාහරණ කිහිපයක් මෙසේය.

    1. ජ්‍යෝතිෂය කියන මිථ්‍යාව විකුණමින් මඩිය පුරවා ගන්නා උන් - මොවුන් ඇනෝලාට බය ඇනෝලා මගඩිය එළිකළ විට බිස්නස් වැටෙන නිසාය

    2. ණය ගෙන පැහැර හැරිය පිරිස් - මොවුන්ගේ ඇනෝලා දකින කොටත් දණහිස් ගැහෙන්නේ මන්ද විස්තර කළ යුතු නොවේ

    3. "පොර" වෙන්නට කැමැති පුද්ගලයින් (විශේෂයෙන්ම හතළිස් ගණන් වල ඉන්නා) මොවුන් ඇනෝලාට බය ඇනෝලා මොවුන්ව නිරුවත් කර කබ්බා ලෙවල් එකට ඇද දමන නිසාය

    4. හරයක් ඇති දෙයක් ලියා ගන්නට බැරි එවුන් - මොවුන් ඇනෝලාට බය ඇනෝල උන්ගේ ගොන් කම එළි කරන නිසාය

    5. නයි අරින ඇන්ටිලා අංකල්ලා - මොවුන් ඇනෝලාට බට ඇනෝලා ඔවුන්ට සමච්චල් කරන නිසාය

    ඉහත කී පිරිස් හරුණු විට කිසිවකුත් ඇනෝලාට බිය විය යුතු නොවේ. මේ බ්ලොග් අවකාශයේ මෙතෙක් නම් කර ඇති සියළු ජඩකම්, තක්කඩිකම් කර ඇත්තේ ප්‍රොෆයිල් එකෙන් ඇවිත් මිස ඇනෝ ලෙස ඇවිත් නොවේ. කුණුහරුප කියා ඇත්තේද ඇනෝලා නොවේ.

    මේ සියල්ලට කියන්නට සිදුවන්නේ ඉහත තේරුමකට නැති ගාබේජ් කමෙන්ට් දකින විටය. කතන්දර ඇනෝලාට ඉඩ දෙන බ්ලොග්කරුවෙකි. මේ උත්සාහය කතන්දර ඇනෝලා කෙරෙහි බිඳවීම විය හැකිය. මේවා දාන්නේ සම්ප්‍රදායිකව ඇනෝලා නොව ප්‍රොෆයිල්කරුවන්ම විය හැකිය. කතන්දර එය වටහා ගනු ඇතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. මතකද මීට ඉස්සෙල්ලා පෝස්ට් එකක්දි මල්ලි කෙනෙක් කිව්වා ඇනෝ වැහුවෙ නැත්නම් එයා ආයෙ මේ බොගේ කමෙන්ට් නොකරන බව. එතන තමයි ඇනෝලා ගැන නියම වැටහීමක් එන්නෙ. හැබැයි කකා ඒක නොදැක්කා වගේ මගහැරිය එක නම් කැත වැඩේ. එච්චර කමෙන්ට් ගොඩේ කකාගෙ කමෙන්ට් එකයි තිබ්බෙ. ලින්ක් එකකින් සහය දක්වන ගමන්ම මේකට කකාගේ අදහසත් කියන්ඩ යැයි ඉල්ලා හිටිනවා.

      http://kathandara.blogspot.com/2012/07/has-world-really-changed-for-good.html?showComment=1343182072367#c6408423276808827028

      Delete
    2. @ Anonymous August 5, 2012 5:56 PM

      වචන වලින් හරඹයක් වුනාට පුද්ගලික අපහාසයක් ඔය කියන කතා-බහේදී වුනේ නෑ. එහෙම වුනා යැයි හිතුණු වෙනත් තැනකදී මං කමෙන්ට් දෙක තුනක් කපලා දාලා තියෙනවා.

      ඔය කියන කමෙන්ට්කරුවාට මං ඊ-මේලයක් දැම්මා. ඔහු එයට පිලිතුරු එව්වා.

      මගේ ඊ-මේලයඃ
      From: Kathandara Kaarayaa
      Date: 2012/7/29
      Subject: Re: [කතන්දර] New comment on ලෝකේ වෙනස් වෙලා ද? - Has the world really changed....

      I am sorry.

      My policy is not to disable Ano comments or delete comments unless they are really bad.

      I noted Ano comments about you. I did not find them derogatory.

      ඔහු ගේ පිළිතුර මෙන්න.

      Date: 2012/7/30
      Subject: Re: [කතන්දර] New comment on ලෝකේ වෙනස් වෙලා ද? - Has the world really changed....
      To: Kathandara Kaarayaa

      It doesn't matter !
      the same things/issues raised around my blog also, then I disabled anno comments,
      Dont mind I am in a decision not to comment in such kind of blogs, but I dnt miss ur posts :)

      tc,

      ===================

      පුද්ගලික ඊ-මේල් මෙතන දාන්න මට අවශ්‍ය නෑ, නමුත් නොදැක්කා වගේ මගහැරියාය කියන චෝදනාව වැරදියි කියන්නයි ඔය විදියට පල කෙරුවේ.

      Delete
    3. @ Anonymous August 5, 2012 5:40 PM

      ස්තුතියි මිත්‍රයා.

      ඇත්තටම අද පසලොස්වක පෝය දෝ කියා හිතෙන තරමට ඇනෝ කමෙන්ට් ඇවිත් තියෙනවා.

      Delete
    4. එහෙනම් මේක

      http://kathandara.blogspot.com/2012/08/from-like-to-lol.html?showComment=1344045245484#c7497463608188844302

      Delete
    5. ඇනොලට කොහොමද හලෝ ඊමේල් කරේ?මටත් කියලා දෙන්නකෝ

      Delete
    6. @ Anonymous August 5, 2012 11:10 PM

      නැවත [Anonymous August 5, 2012 5:56 PM] කමෙන්ටුව කියවා බලන්න.

      එතනදී කියන්නේ වෙනත් කෙනෙක් එවපු කමෙන්ටුවක් ගැනයි. ඇනෝවෙක් ගේ එකක් ගැන නොවෙයි. එතන තියෙන ලින්ක් එක වැඩ කරන්නේ නෑ. මෙතනින් ගොස් ඔය කියන වාදය බලන්න.

      http://kathandara.blogspot.com/2012/07/has-world-really-changed-for-good.html?showComment=1343182072367#c6408423276808827028

      .

      Delete
  45. shah ...ara thattayath samaga thiyena action eka maru...etthatama narakada music video ekak kalanam....

    ReplyDelete
    Replies
    1. හොඳ අදහස!
      කැමරාවක් අරන් එන්න එන ගමන්.

      Delete
  46. ffffffffffffffuuuuuuuuuuuuuuuuuuuuuuccccccccccccccccccccccckkkkkkkkkkkkkkkkkkkkkyyyyyyyyyyyyyyyoooooooooooooooooouuuuuuuuuuuuuuuuuuuukkkkkkkkkkkkkkkkkkkkkkaaaaaaaaaaaaaaaaaattttttttttttttttttttttttthhhhhhhhhhhhhhhhhhhhhhhhhaaaaaaaaaaaaaaaaaaaannnnnnnnnnnnnnnnnnddddddddddddddddddaaaaaaaaaaaaaaaaaaaaaaaarrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrraaaaaaaaaaaaaaaaaaaaaaaaaakkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkaaaaaaaaaaaaaaaaaaaaaaarrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrraaaaaaaaaaaaaaaaaaaaaaaayyyyyyyyyyyyyyyyyyyyyyyyaaaaaaaaaaaaaaaaaaaaaa

    ReplyDelete
  47. KAKA ANO WES GENA KUNUHARUPA DANAWADA?

    ReplyDelete
  48. ඉහත ;;;;;;;;;;;;;;;;;;;;;;;;;; ආදී ලෙස කොමෙන්ට් එබුවේ constructive criticism ලෙස බව සැලකිය යුතු මනා ය .... එම කොමෙන්ටු වලත් සෑම්, උඩගෙදර ආදීන් ගේ කොමෙන්ටු වලත් වෙනසක් නොපෙනේ ... එසේනම් පුර හද තියරිය ඔවුන්ටත් අදාලය ... වෙනස ඇත්තේ ඔවුන්ට හැමදාම පුරහද පායා තිබීම පමණි ..... පහළින්ම ඇති අසැබි කොමෙන්ටුව ට මගේ සම්බන්දයක් නැත

    ReplyDelete
  49. sAm (සෑම්)July 29, 2012 10:08 AM
    මීට පස්සෙ මම වුනත් ඔබ තුමාගෙ කතන්දර කියවලා කමෙන්ට් නොකර ඉන්නයි කල්පනාව. මොකද පහුගිය කමෙන්ට් එකේදිත් මට ඇරල තිබ්බා ඇනෝ කෙනෙක්.. (ඇනෝ ඩිසේබල් නැති තැන අවජාතකයින්ට රජ මගුල්...)

    -------------------
    ඔය කියන්නේ ඔහේ අර උඩින් දාල තියෙන කොමෙන්ට් වගේ එව්වා ගැන වෙන්ටෑ

    ReplyDelete
  50. ඇනෝ ගැන කියනවා නම් කියන්න තියෙන්නේ මෙතන ප්රෝෆිල් හදාගෙන කොමෙන්ට් දාන එවුන් ගැන හිතාගෙන ඉන්නේ උන් නියම කොන්දක් තියෙන හොද මහත්තුරු කියල ... නමුත් අනාගන්නකන් තේරෙන්නේ නෑ උන් ඔක්කොටොම හපන් කියල .... පේනවනේ අභීතයා....

    ReplyDelete
  51. this is better
    https://www.facebook.com/photo.php?fbid=10151164745433793&set=p.10151164745433793

    ReplyDelete
  52. මොනව වුනත් උඩ දාල තියෙන වගේ පරන සි0දු වල රසය අදත් නොනැසී පවතිනවා, නැත්ද මම අහන්නේ..?

    පළවෙනි පාරට මේ පැත්තෙ ආවේ. ජය වේවා..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.