Wednesday 16 October 2013

භීෂණයේ මල් පෝච්චි අතර සැඟව ගිය දයාබර මාරේ - No place for Mr Sensitive in this cruel world?


අපේ තාත්තා මං පුංචි කාලේ ඉඳලාම මට මතක සැර පරුෂ පුද්ගලයෙක් විදියටයි. මටයි මල්ලිලා දෙන්නටයි ගෙදරදී වැඩිය කෑ ගහන්න දුන්නේවත් නෑ. නිතරම නොවුණත් ඉඳහිට හෝ අපි ගුටි කාලාත් තියෙනවා.

ඔහොම අවුරුදු ගාණක් ගතවෙලා අපි පොරවල් වුණාට පස්සේ කාලේ එක දවසක් මං දැක්කා අපේ තාත්තා අඬනවා. ඒ ලොකු කේස් එකකට නොවෙයි, මේ ටෙලිවිෂන් එකේ ගිය කතාවක් බලමින් ඉන්න අතරේ. කතාවේ සංවේදී කෑල්ලකට තාත්තාට දුක හිතිලා!

ඒ දවස්වල මං අසාධාරණය දැකලා කේන්තියෙන් පිපිරුණාට, දුක දැනිලා අඬලා නෑ.

පස්සේ ටික ටික තත්වය වෙනස් වුණා. මට මතකයි පිරවී කියන ඉන්දියානු චිත්‍රපටිය, පුරහඳ කළුවර වගේ එකක්, බලන කොට මට කඳුළු ආපු හැටි. ඒ තාත්තා කෙනෙක් පුතෙක් ගැණ දුක් වෙන හැටි දැකලයි!

දැන් නම් තත්වය ඊටත් වඩා දරුණුයි. හිත සංවේදී වුණාම ඇහැට කඳුළු එනවා. ඇඬෙනවා. විශේෂයෙන්ම දෙමව්පියෝ ගැන සඳහන්වෙන කතන්දර අහන කොට, චිත්‍රපටි බලනකොට. ඒ එක්කම දරුවෝ ගැන, යුද්ධවලින් මිය යන අය ගැන විස්තර ආරංචි වෙන කොට තමයි මේ සිදුවීම වැඩියෙන්ම වෙන්නේ.

හිතේ කේන්තිය, වේදනවා හිරකරගෙන ඉන්නවාට වඩා දුක් වී කඳුලක් හෙලා ඒ පීඩනය මුදා හැරීම මානසික සෞඛ්‍යයට වගේම ශාරීරික සෞඛ්‍යටත් හොඳ බව මා අසා තියෙනවා.

ඔය සේරම මතක් වුනේ මෙන්න මේ හින්දායි.

තිලක සිත කියන බ්ලොග් එක කියවලා තියෙනවාද?

මේ බ්ලොග් එක ගැන දැන් සතියකට දෙකකට කලින් කවුදෝ මට කියා තිබුණාට නිදහසේ කියවන්න ලැබුණේ ඊයේයි.

තිලකසිරි ඒකනායක ලියන ඒ බ්ලොග් එකේ පලවෙලා තියෙන "දයාබර මාරේ!" කියන කතාව කියවන විට මගේ දෙනෙත් තෙත් වුණා.

හරිම සංවේදී කතාවක්. සමහර විට ලංකාවේ ලක්‍ෂ ගණනාවක මේ වගේ කතන්දර අතරේ මේක තවත් එක් කතන්දරයක් පමණයි, සරල අත්දැකීමක් පමණයි කියලා කෙනෙකුට පේන්නත් පුළුවන්. ඒත් ඒ කතාව ලියා තිබුණු විලාශය අපූරුයි. හරියට අපේ ම අත්දැකීමක් ඒ මොහොතේම අත්විඳිනවා වගෙයි මට නම් දැණුනේ. සමහර විට ඒ පරිසරය මටත් හුරුපුරුදු එකක් නිසා සංවේදීබව වැඩි වෙන්නත් ඇති.

තිලකසිරි ලියා පලකර තියෙන "භීෂණයේ මල් පෝච්චි" කියන කෙටිකතාවත් ඉතා හොඳ නිර්මාණයක්. හරියටම ලියනගේ අමරකීර්ති ලියූ "අර මිහිරි සීනු නාදය" කියන කෙටිකතාව කියවීමෙන් මා ලැබූ කම්පනයට ඉතා සමීප හැඟීමක් තමයි මට මේ නිර්මාණය කියවීමෙන් ලැබුණේ.

තිලක සිත බ්ලොගයේ තියෙන අනිත් කතා විසි ගණන අතරත් ඉතා සංවේදී මෙන්ම හොඳ වින්දනයක් ගෙන දෙන කතා විශාල ප්‍රමාණයක් තියෙනවා. බාබර් උන්නැහේ ගේ කතාව, ගුරු තරුව, යවුල ගස සත්‍ය අත්දැකීම් මත තිලකසිරි ලියූ මා සිත් ගත් තවත් කතා කීපයක්.

වෘත්තියෙන් මැවිසුරුවෙක් වුණාට තිලකසිරි කාලයක් පත්තරේකත් වැඩ කළාය කියා මා ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු ලෙස ලියා තිබුණා. මං හිතන්නේ විදුසරේ විය යුතුයි.

මේ බ්ලොග්කරුවා ගේ සිතේ තවත් මේ වැනි කතා රාශියක්ම සිරවී තියෙන බව පැහැදිලියි. ඒ සියල්ල අනාගතයේ දී කියවීමටයි මා හිතාගෙන ඉන්නේ.

මෙන්න තිලක සිත බ්ලොගයට පාර නැවතත්.
http://thilakasitha.blogspot.com/

-කතන්දරකාරයා

(image: http://www.wellbeing.com.au/article/features/mind-health/Are-You-a-Sensitive-Person_797)

100 comments:

  1. ඒකත් එහෙමද
    ගොංම ගොං කෙන්ජි@Japan

    ReplyDelete
    Replies
    1. මදෑ, අද මම එක වෙන්න උදේම ඇහැරුණා.

      Delete
    2. මා වෙනුවෙන් එක දැමීම ගැන,
      ගොංම ගොං ඇනොට,Kenji @Japan වන මාගේ ස්තුතිය.

      Delete
    3. කෙන්ජි ඇට ජපෑන්

      Delete
    4. හුටා "ට" යන්න අල් කරන්න බැරිවෙලා. කෙන්ජි ඇට් ජපෑන්.

      Delete
    5. දැම්මාම පෝස්ට් එකක් තකතිරු
      පිස්සු ඇනෝලා ටිකක් ඇවිත් කමෙන්ට් කරනා
      මට මගේ නොවන මගේම බ්ලොග් කටුවක් තිබුණා

      - කකා

      Delete
    6. කකා ඇනෝ කමෙන්ටුත් දානවද ?

      Delete
  2. චිත්‍රපටි, නාට්‍ය ගැන කියදදී පාට පංචාලි වාගේ ඉතා පැරැණි චිත්‍රපටි බැලීමේදී පවා මටද කඳුලු උනා තිබෙනවා. වෙන දෙයක් කියන්න කළින් අහවල් රචනය කියවලා ඉමු.

    ReplyDelete
    Replies
    1. පාතර් පංචලී නෙමෙයිද බං..?

      Delete
    2. නොදන්නා පුකවල් ගැන කතාකිරීම මගේ ජම්ම ගතියනේ මහත්තයෝ.

      Delete
    3. බොක්කෙ පොර වලට වරදින විට නිවැරදි කිරීම මගෙ ගතියනේ....

      Delete
    4. කකා ගැන දුක හිතේ.

      Delete
    5. @Ka KlayaOctober 16, 2013 at 7:52 AM
      කරුණාකරල අපිට පව් නොදී යනවද

      Delete
    6. ඔයාගේ පවට දුක දෙන්න බෑනේ ඇනෝ

      Delete
  3. මටත් සංවේදී දෙයක් ඇසූ/කියවූ/දුටු විට තනි ඇසට කදුළු එනව :( .

    ReplyDelete
  4. පුරහඳ කළුවර නම් ඇසට කඳුළු නගන්න් සමත් චිත්රපටියික් මා කාලෙකින් බලපු. ජෝ අබේ වික්‍රමගේ විශිෂ්ටතම රංගනය මා සිතන පරිදි.

    ReplyDelete
    Replies
    1. නලල රැලි කරන් බලන් ඉන්න එක විශිෂ්ඨ නම් ඉතින් අපේ සීයත් නළුවෙක්.....

      Delete
  5. මට නම් තරහා ගියාම ඇඬෙනවා. කවුරු හරි තරහා උණාම, බැන්නම ඒත් එහෙමයි.:)
    අර ලින්ක් එකට ගිහින් බලන්නම්.

    ReplyDelete
    Replies
    1. මෙන්න වැඩක්, ඉතින් අපට පාන්ද

      Delete
  6. තිලක සිත සොයා දුන්නාට තුති !

    ReplyDelete
  7. නිවාඩුව ගොස් කියවනව.
    මග පෙන්නුවාට තුති.

    ReplyDelete
  8. The atrocities in the war and 89' insurrection de-sensitized us to a large degree I think.
    I shed tears watching "Hachiko" but it was not for a human!

    ReplyDelete
  9. ගැහැණු කෙනෙකුගෙ කදුළු වලට වඩා පිරිමි කෙනෙකුගෙ කදුළු දැකීම හරිම සංවේදීයි...

    ReplyDelete
  10. ka Kalaya (http://www.blogger.com/profile/07329757397586503354)

    සහා

    ka Klaya ( http://www.blogger.com/profile/07758334261662220089)

    යනුවෙන් එකම පින්තූරය සහිත ප්‍රොෆයිල් කමෙන්ට් කරුවන් දෙදෙනෙකු සිටින බව පාඨක ඔබ මතක තබා ගන්න.
    එකෙකු බමුණන් ඇසුරු කල ගිරවා වැනිය. අනෙකා සොරුන් අතට පත් වූ ගිරවා වැනිය.
    මේ නිසා අනෙකුත් පාඨක ඔබ ප්‍රවේශම් වන්න.

    -කකා සුරැකීමේ කාතික සංවිධානයේ අනතුරු ඇඟවීමක්-

    --------------------------------------------------------------------------------
    ඕස්ට්‍රේලියාවේ නීති වෙනස් වී නැත.... ඔබ සරණාගතයෙකු ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූවත් ඔබව පැපුවා නිව්ගිනියාවේ පදිංචි කරවනු ඇත... ඕස්ට්‍රේලියාවේ රැකියා අවස්ථා නෑ... ඇන්දෙන්න එපා...

    (මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.)

    ReplyDelete
    Replies
    1. කකා ගැන දුක හිතේ.

      Delete
    2. \\\එකෙකු බමුණන් ඇසුරු කල ගිරවා වැනිය. අනෙකා සොරුන් අතට පත් වූ ගිරවා වැනිය.\\\

      :)

      Delete
    3. මැදි විය ඉක්මවූවෙක්මි. තවමත් සිතින් තරුණයෙක්මි. .....................................

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. \\\එකෙකු බමුණන් ඇසුරු කල ගිරවා වැනිය. අනෙකා සොරුන් අතට පත් වූ ගිරවා වැනිය.\\\ එතකොට තෝ මොකෙක්ද?

      Delete
  11. තිලකසිරි ඒකනායකගේ බ්ලොග් එක විශිෂ්ටයි. හැබැයි ඔහුව කවදාවත් BUZZ රේඩියෝ එකෙන් නම් ඉන්ටර්විව් කරන එකක නැහැ. මොකද BUZZ රේඩියෝ එකේ ඉන්ටර්විව් කරන හොරු දිහා බැලුවාම මේ වගේ මනුස්සයෙක් එතැනට යනවාය කියන්නේ අපහාසයක්. අර ලේක් හවුස් එකේ නාකි මනමාලයා තමයි මෑතකදීම ඉන්ටර්විව් කරලා තියෙන්නේ. කකා ඕකට නොගිය එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. මෙවර රං ගොනා සහ බ්ලැක් බොනා සමග පොරමඩලාව සජීවී විකාශය තුලින් ඔබ හමුවට එන්නේ කවුද?

      මෙම ලෙහෙසි පහසු ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු සපයා ඔබත් මීමුරේ වටිනා සවාරියක් දිනා ගන්න.....

      ප.ලි. අභීත එදිරිසිංහට අහුවෙන්න එපා.... ඔහු ලග රැකියා අවස්ථා නෑ..... ණය දෙන්න එපා... ආයෙත් ලැබෙන්නේ නෑ..... මීමුරේ යනවා නම් කියන්න එපා සතුටින් එන්න ලැබෙන්නේ නෑ.....

      Delete
    2. මචං මේ අභීතගෙ බ්ලොග් එක නෙවෙයි කකාගෙ බ්ලොග් එක. යනවද පව් නොදී දැන්වත්?

      Delete
  12. ඒ කියන්නේ කතන්දරේගේ අප්පටත් තියෙනවා TV එකේ සංවේදී ඒවට අඬන ගොන් ආතල් එක නේද ....? අප්පගෙන් පුතාට දායාද යන එකට මොනවා කරන්නද..!

    : යුධ සිහි වටන සහ යුධ අවි අතර වෙනස නොදන්නා හරක් සඳහා පමණයි ! Pilots and bunkers.

    ReplyDelete
    Replies
    1. TV ලංකාවෙ පටන් ගත්ත කාලෙ බලපු එකක් ගැන කකා කියල ඇත්තෙ.
      දැන් වගේ නෙමේනෙ ඒ කාලෙ කතා.
      දැන් තියෙන්නෙ නැට්ට කෙලින් වෙන බුරි/ගල්/තන විතරක් පේන නාට්ටිය නොවැ.
      මොකද උඹ ලගකදී ඉදල ගේමම ඉල්ලන්නෙ.

      Delete
    2. @ SilentSahanOctober 16, 2013 at 10:59 AM , Thanks for the link. Although I didn't read much of that post I got sinhalajanakatha.blogspot.com from there. It's quite good.

      Delete
    3. @SilentSahan
      අනුන්ගේ දුක දැක සංවේදීවීම සැබෑ මිනිස් ගතියක්. ඒක ගොන් කමක් ලෙස පේන්නේ ඔබට පමණයි ද මන්දා!

      ඒ ඇයි කියා කියා දෙන්නටත් මට පුළුවනි.

      නමුත් එසේ කිරීම හෝ ඔබේ මේ කැත ගති හෝ අහයපත් මනස ඔබේ පියාගෙන් ආවාය කියා ඔහුට අපහාස කරන්නට හෝ මා පෙළඹෙන්නේ නෑ.

      Delete
    4. @ කකා

      මමත් දැක්කනේ බොරු පොටෝ වලට අඬපු හැටියි , පණ පිටින් ගිණි තියාගෙන මැරුණ කෙනෙක් විහිළුවට පත් කර කර ඔබ ගත්ත පහත් වින්දනයේ තරමයි...ඇත්ත සිද්දි වෙනුවෙන් හැමදාම මම පෙනී හිටියා... ඔබ පෙනී ඉන්නේ පුහු ආටෝප වැඩ වලට විතරයි.. අන්න ඒකයි වෙනස කකා ඔබෙත් මගේත්...


      \\\ඒ ඇයි කියා කියා දෙන්නටත් මට පුළුවනි.\\\

      මටත් පුළුවන් කකා...මාත් එහෙම කරන්නේ නැහැ.. හැබැයි අවශ්‍ය නම් ඕනෑම විටක මම කරනවා.. මම ඒ ඒ පුද්ගලයට ඒ ඒ විදිහටයි සළකන්නේ.. මේ කතා කරලා තියෙන්නේ ඔබට ගැළපෙන විදිහට කතන්දර ...තවත් කෙනෙක් ඉන්නවා ඉතාලියේ ඉන්න ..එයාටත් ළඟදීම මම කියලා දෙනවා...

      @ කෙන්ජි අයියේ .

      මට මේ දෙබිඩි මිනිස්සු දැක්කම කතා කරන්න හිතෙනවා..

      @ ප්‍රා

      ස්තූතියි පැමිණීම ගැන.. සාමාන්‍ය සරළ පෝස්ටුත් මගේ බ්ලොගයේ ඇතුළත් ... ඉඩක් ඇති විටක අනිත් ලිපිත් උඩින් පල්ලෙන් හෝ බලන්න ...........

      Delete
    5. @SilentSahan
      සංවේදී කඳුළක තේරුම වටහා ගන්න බැරි ඔබ වැනි අයෙකු ඔබේ අර්ථයෙන් ගොං ආතල් දෙන මෙවැනි තැනකට දිනකට කීප වතාවක් එන්නේ ඇයි?

      Delete
    6. \\\ඔබේ අර්ථයෙන් ගොං ආතල් දෙන මෙවැනි තැනකට දිනකට කීප වතාවක් එන්නේ ඇයි?\\\\

      මේක පුදුම කතාවක්නේ කකා... " අනේ මට බැහැ ..ඔයාලා හරි නරකයි . මම යනවා යන්න. " කියලා යන්නද ඔබ කියන්නේ ඉස්සර ඉස්කෝලේ යන කාලේ මැච් පැරදුනාම තරහ වෙලා යනවා වගේ.....?

      හිතවත් කතන්දර ,

      ඔබේ සංවේදීතාවයේ තරම මම හොඳටම දැක්කා. ඔබ සංවේදී වන්නේ තිර මත , පිටු මත ඇති දෑ ගැන පමණයි. මා එසේ නොවෙමි. ඒ බව ඔබත් දකින්න ඇති. ඉතින් අපි අපේ හොඳ හිත් තියාගෙන ඉමු... මේ විදිහට අදහස් පල වීම හුදෙක් ද්වේශ සහගත අරමුණින් කළා යැයි නොසිතන්න. ඕනෑම විටක මගේ බ්ලොගයට එන්න , අදහස් කියන්න ... මාත් එනවා ඔබේ බ්ලොගයට ....

      ස්තූතියි..

      Delete
    7. ඔබත් මා මෙන්ම වලියට බර නැති බව පේනවා.

      හොඳයි. ඔබ ආවාට කමක් නෑ. හැබැයි අමන, අසංවේදී කතා නම් නොකියා ඉන්නට කරුණාකර වග බලා ගන්න.

      Delete
    8. \\\\ හැබැයි අමන, අසංවේදී කතා නම් නොකියා ඉන්නට කරුණාකර වග බලා ගන්න.\\\\

      ඔබද "සත්‍ය ලෙස අමන" , "සත්‍ය ලෙස අසංවේදී" කතා නොකියා ඉන්න උත්සාහ කරන්න. . . ( ඔබේ හිත දන්නවනේ මම මේ කියන හරුපේ මොකක්දැයි කියා.ඒ ඇති )

      Delete
    9. kk and Silent Sahan,
      The degree of සංවේදී or අසංවේදී depends on the person and also different persons show their සංවේදීවීම differently.
      You two seem to be quite සංවේදී to each other's comments. LOL !!

      Delete
    10. @ ප්‍රා

      \\\You two seem to be quite සංවේදී to each other's comments. LOL !! \\\\

      සිරාම කතාව...

      +++++++++++++++++++++++


      අප දෙදෙන සෑහෙන පරිස්සමෙන් යුතුවයි මග තොටේදී දුටුවද හැසිරෙන්නේ.. හිටපු ගමන් ලඟින් යනවා...මේ ලඟදි " අරූගේ අඩවිය " තුළදීත් දැනට මසකට පමණ පෙර " W3 " තුළදීද අප දෙදෙන ඉහත ආකාරයෙන් ලංව ගමන් ගත්තා..ඒ සෑම විටකම ඉතා වැදගත් ලෙස හැසිරීමට අප දෙදෙන වගබලාගත්තා.


      @ කකා

      ඔව් කියපන් මචන්..

      Delete
    11. Silent Sahan, Who writes sinhalajanakatha.blogspot??

      Delete
    12. @ ප්‍රා

      මම හරියටම දන්නේ නැහැ එය කරන්නේ කව්රුන්දැයි කියා..කමෙන්ටු වලට පිළිතුරු ලැබී තිබුණේ " admin " නම් වූ ගිණුමකින්.. මා සිතන විදිහට කමෙන්ටුවක් මගින් ඔහුව සම්බන්ධ කරගත හැකි වනු ඇත ( ඔබට අවශ්‍ය නම් ) .

      Delete
    13. KK, Do you prefer Silent Sahan to live up to the first part of his name? :-))

      Delete
    14. Silent Sahan. ස්තූතියි..
      Yes, I will try to get in touch with "admin" when I have time. I'm very interested in some of the articles in sinhalajanakatha
      BTW, I do hope KK and you will continue your battle (it kills boredom of some of the comments here). Will try to contribute by "Ketaweema" :-))

      Delete
    15. දැන් ඔය සහන් කියන්නේ කකාගෙ සංවේදිතාවය අමු බොරුවක් කියලද? එහෙම නම් ඒක බරපතළ චෝදනාවක්. මොකද කකා සංවේදී නැහැ කියලා කිහිපදෙනෙක්ම දැනටමත් හලලා නිසා. හිරේ දැම්මා වගේ තමයි. හැලුවා කියන්නේ ලෙහෙසි නෑ. හිට්ස් ටික ඩෝං ගාලා වැටෙනවා. අරුණි නෝනාට හෙම යන එන මං නැතිවෙලා දැන් ඉන්නෙ එහෙම හැලිලා.

      Delete
    16. /හොඳයි. ඔබ ආවාට කමක් නෑ. හැබැයි අමන, අසංවේදී කතා නම් නොකියා ඉන්නට කරුණාකර වග බලා ගන්න./

      ඔන්න කකා ඇනෝලා වන අපි නම් අමන අසංවේදී කතා කියන්නේ නෑ. එක්කෝ කියන්නේ මෝඩ කතා. නැත්නම් පිස්සු කතා විතරමයි.

      Delete
    17. @ SilentSahan මේ ඉතාලියේ ඉන්න කෙනා මා සම්බන්දව නම් මට ඔයා ගැන බොහෝ දුකයි.
      ඔයා හරි පව් අනේ... -:)

      Delete
    18. @ ලාස්ට් ඇනෝ 6:32 PM

      :)

      Delete
    19. sahan namathi manasika rogiyata anukampa karamu!

      Delete
    20. ඔබේ කමෙන්ටුව ද්වේශ සහගත බව පෙනේ ..

      Delete
  13. තිලක සිත මමත් නොවරදවාම කියවන බ්ලොගක්,ඒත් මේ බ්ලොග් එක ගැන ප්‍රචාරය බොහොම මදි.
    ඔහුගේ හෘදයාංගම අත්දැකීම් සියලු දෙනාම කියවිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. වැඩක් නැහැ හැලපයියේ. දැන් මුන් මේ ජරා බ්ලොග් ලියලා පාඨකයින්ගේ රසඥතාවය මොට කරලා තියෙන්නේ. හොඳ බ්ලොග් එකක් ලිව්වත් කියවන්න කෙනෙක් නැහැ.

      Delete
  14. කියවලා බලන්ඩ ඕන....

    ReplyDelete
  15. Schindler's List (1993)
    ඇඬෙනම film එකක්
    http://www.imdb.com/title/tt0108052/?ref_=sr_4
    http://www.baiscopelk.com/?p=2923

    ReplyDelete
  16. පුරුද්දක් විදියට මා ඔබේ බ්ලොගෙන් ලින්ක් වලට යන කෙනෙක්. මේ සටහන ඔස්සේ උදේ හතට කියවන්න ගත්ත ඒ බ්ලොගය කියවා හමාර කලේ දැන් ටිකකට කලින්. ඔහුගේ බ්ලොග කියවා මතක පාරේ රවුම් ගහන්න මටත් සිදු වුනා. ඔබ කීවා වගේ බොහෝ කතා සංවේදියි. ඒත් එක්කම දෙපාරක තුන් පාරක් එකම කතාව කියෙව්වා.
    ඔහු අමනාපයක් නැතිව ඇතිනේ මා ඔහුව අඹගහයටට ඇඩ් කලා.

    ReplyDelete
    Replies
    1. තවත් කෙනෙක් ඉන්නවා ඉතාලියේ ඉන්න ..එයාටත් ළඟදීම මම කියලා දෙනවා...

      Delete
    2. @ ඇනෝ

      ++++++++++++++++++++++++

      Delete
    3. http://kathandara.blogspot.com/2013/10/no-place-for-mr-sensitive-in-this-cruel.html?showComment=1381914774777#c2941583787325862058

      Delete
    4. මේ ඉතාලියේ ඉන්න කෙනා මා සම්බන්දව නම් මට ඔයා ගැන බොහෝ දුකයි.
      ඔයා හරි පව් අනේ... -:)

      Delete
  17. Replies
    1. මම පරණ ලිපියකට කමෙන්ට් එකක් දැම්මහම ඒවා මොඩරේට් වෙන්ඩයි මේ කමෙන්ට් එක ඔටෝ පබ්ලිශ් වෙන්ඩයි හේතුව මොකද්ද කකා.... ඔන්න මම බීලා නෙමේ ඉන්නේ !

      Delete
    2. මයි කාර්, මයි පැට්‍රෝල්!

      ඔබ මොන පරණ ලිපියටද කමෙන්ටුවක් දැම්මේ?

      Delete
    3. මයි කාර්, මයි පැට්‍රෝල්!
      ඒත් කාර් එක දුවන්නේ අන්තර් ජාලේ නම් ඒක ඇක්සලරේට් කරන්නේ බ්‍රේක් ගසන්නේ අපි.

      Delete
  18. කකා......මීට කාලයකට පෙර අටම්පහුර විසින් තිලකෙගේ හිත එලියට ගත්තා. අද ඔබ විසින් එය සිදුකලා. තිලකගේ බ්ලොග මම හඳුන්වන්නේ පුදුම නිවුනු හැඟීමකින් ලියන බ්ලොගක් විදිහටයි. ඒක කියවනකොට අපිත් නිවෙනවා. හැංගිලා හිටිය තිලකෙව එලියට ගත්ත අටම්ටත්...තවත් ටිකක් විවෘත කරපු කකාටත් ස්තූතියි.


    මේ ෆිල්ම් එක බලන්න. බොහොම හොඳ එකක්. ශබානා අශ්මිගේ පලවෙනි ෆිල්ම් එක. ANKUR....by Shyam Benegal

    ReplyDelete
    Replies
    1. අනේ අපිත් හරීරීරීරීරීරීරීයට නිවිල.ඇල්වතුරත් නිවලයි බොන්නේ.-හෙළරුවන් (ඇන්ඩ් කොම්පැණි)
      :-)

      Delete
  19. ස්තූතියි ලබා දුන්න ආරංචියට.මමත් ගොඩක් ආස කෙටි කතා කියවන්න. "අරූ" ඒ ගැන කියලා විස්තරයෙනුත් ඉක්මනින්ම ඒ පැත්තේ යන්න කියලා හිත බල කරනවා. බලලම ඉතුරු ටික කමෙන්ට් කරන්නම්.. :D

    ReplyDelete
  20. හොඳ, රසවත් දේවල් ගොඩකට ලින්ක් එකක් විදියටත් කශූ කරන මේ දේ ප්‍රශංසනීයයි..

    ReplyDelete
  21. අරූ කිව්වා වාගේ හැංගිලා වාගේ බ්ලොග් එකක් ලිය ලියා හිටි මන් එලියට අරන් මෙන්න බලපල්ලා කියලා මුලින්ම මාව එලියට ඇද්දේ අටම් . ඉන් පස්සේ කතන්දර. මේ කරපු දේ මට ලොකු තල්ලුවක්, දහිරියක් වගේම අබියෝගයක්. නොකඩවා ලියන්නත් වඩා හොඳ දේ ලියන්නත් වෙනවා කියන එක තමයි ඒ අබියෝගය. මා පමණක් නොව ලියන්නට වෙර දරන බොහෝ පිරිසක් දිරිමත් කරමින් ඔබ කරන සේවය පසසමි. කාලාන්තරයක් තිස්සේ දුක් විඳ දිනා ගත් ඔබේ සුවිශාල රසික කැලට මා හඳුන්වා දුන් කතන්දර ඔබට ස්තුතියි.

    ReplyDelete
  22. කකා මේ වගේ සරල පෝස්ට් එකක් දැම්මාම අපි පහුවෙනිදටත් කතන්දරයක් බලා පොරොත්තු වෙනවා..... දවස් දෙකක් බලන්න වාද කරන්න ඇති දෙයක් මේ පොස්ට් එකේ නෑ.......

    පොඩ්ඩක් මොළේ කල්පනා කරලා වැඩ කරන්න.... හෙට පෝය... මොන රෙද්ද දැම්මත් බලන්න වෙන්නෙ නෑ..... මම හිතුවා අද පෝස්ට් එකක් දායි කියලා.... කම්මැලි ඌරෙක් වගේ වැඩ කරන්න එපා.....

    ReplyDelete
    Replies
    1. කකාට කම්මැලි ඌරෙක් කියලා අපහාස කරන්න එපා. කකා කම්මැලි ඌරෙක් නෙමේ හොට කපපු පැස්බරෙක් !
      ඔන්න අං දිග ගෝණා කිව්වා නං තව කමන් නෑ කිව්වෑකි...

      Delete
    2. කම්මැලි ඌරෙක් නිදි . දැන් නැගිටලා ඇවිත් අං දිග ගෝණා වගේ මොනවා හරි කියයි....

      Delete
  23. කකා... ලියන්න මොකුත් නැත්නම්...
    අපි තෝසෙ කෑ හැටි....
    අපි වඩේ කාපු පලවෙනි දවස....
    මම මුලින්ම පීසා කාපු දා...

    වගේ පෝස්ට් එකක් වත් දාන්න..... කට්ටිය එයි හෝ ගාලා.....

    ReplyDelete
    Replies
    1. කකා ගැන දුක සිතේ.

      Delete
  24. ඔය බ්ලොගේ කියෙව්ව. ඔය හාදය තමුන්ගෙ කසාද දවසෙ පරක්කු වෙච්ච කතාව දැක්කද?

    ReplyDelete
    Replies
    1. හරි රාජ් කියන්න බලන්න මෙවර රං ගොනා සහ බ්ලැක් බොනා සමග පොරමඩලාව සජීවී විකාශය තුලින් ඔබ හමුවට එන්නේ කවුද?

      Delete
    2. මොන මඬලාවක් ගැනද කියන්නෙ? මම නං දන්නෙ හසන්ත මහත්තයගෙයි සූරි අංකල්ගෙයි දොර මඬලාව.

      Delete
    3. ඇයි ඔයා දන්නෙ නැද්ද ඉරිදා රෑ 8.30ට ලංකාවෙ ප්‍රසිද්ධම රේඩියෝ චැනල් එකේ යන නූතන හොරු පිම්බීමේ කලාව...... පොරමඩලාව සජීවී විකාශය.....

      Delete
    4. අභීතගෙ ප්‍රෝගෑම් එකට ඉන්දික දාපු කොමෙන්ට් එක මෙතන දාන්නම්... ඒකෙන් හිතාහන්න පුළුවන් පොරමඩලාවෙ තරම......

      //අභීත මෙතනදි කියන්න උත්සාහ කරනව මිනිහ අනුන්ගෙන් ණය අරන් ඒව නොදී හිටිය නෙමෙයි, ඒ අය අභීත ගාවට ඉන්වෙස්ට් කරන්න ඇවිත් ඉන් පස්සෙ ඉන්වෙස්ට්මන්ට් එක අවුල් උනාම මඩ ගහනව කියල. මම පැහැදිලිවම පෙන්නල තියෙනව සාක්කි ඇතුව අභීත මට කතා කරල ලක්ෂ පහක ණයක් ඉල්ලල මම ඒකෙන් එකයි හැත්තාවක් විතරක් දුන්න බව සහ අහීත ඒ ණය නොගෙව ඉතා කපටි විදියට බොරු බෑන්ක් ස්ලිප් පෙන්නමින්, "සල්ලි බැන්කුවට දාල තියෙන්නෙ ඒත් මොකක් හරි අවුලක්" වගේ බොරු කියමින්, එහෙම නැතිනම් "මගේ චෙක් එක රිටර්න් වෙලා" යැයි කිසිදිනක නොලියූ චෙක් අංක ඉදිරිපත් කරමින්, සල්ලි එක්ක එකෙක් එවුව ඌට පාර හොයා ගන්න බැරි වෙලා, වගේ විසාල බොරු කියමින් මාව අපහසුතාවයට පත් කරමින් වංචා කල බව.

      ඒ උනාට මෙයා මෙතන කටේ තොලේ නොගෑවී කියන බොරු ඇහුවම හිනා...!

      අනික මේ සාකච්ඡාවෙදි වැප්ට උන අසාධාරනයක් ගැන කියල කියනව "අපි ඒ ගැන අන්තිමට කතා කරමු" කියල. මේ අන්තිමට කතා කරමු කියන්නෙ වැප්ටත් තියපු ණය පොල්ලක් ගැන. එතකොට නිවේදකය අහන්නෙ නෑ ඇයි අපි දැන් ඒ ගැන කතා නොකරන්නෙ කියල. එහෙම අහන්න බැරි මොකද නිවේදකය සහ අභීත අතරෙ පොදු එකඟතාවක් තියෙනව "අපහසුතාවයකට පත් නොකිරීමෙ".

      ඒ නිසා සාක්කි ඇතුව ණය අරන් පොළු තිබ්බ බව කියපු මගේ පොසෙට් එකේ දාල තිබ්බ මම වගේම අභීතගෙන් පොළු කාපු අනික් උන් ගැන කතා නොකරනව විතරක් නෙමෙයි අභීත කියන්නෙ දක්ෂ ව්‍යාපාරිකයෙක් කියන දේ ඉස්මතු කරවන්නත් උත්සාහ ගන්නව.

      අද කාලෙ දේශපාලනයටත් සම්භන්ද සහ අභීතගෙ සමීප පුද්ගලික මිතුරෙක් වෙච්චි නිවෙදකයගෙන් දුකාට, දුකාගෙ මස්සිනාගෙ යාළුවට, දුමියට තියපු පොළු වගෙම අර සහන රන්වල කේස් එක, චන්දිම ලියනගේට තියපු පොල්ල, අද එකට බස් රේඩියෝ කරන ඕනයගෙ ණය ගැන, ඔබා මාමට වංචා කරන ගිහින් කුළී කාරෙක නැතිවෙන්න ගිය හැටි, ණය පොළු නිසා රිමාන්ඩ් එකේ උන්න හැටි, මිලියන ගනන් ඉන්වෙස්ට් කරන්න ඉන්න මිනිහගෙ මීමුරේ ප්‍රොග්‍රෑම් එකක් ලක්ස දෙකක් නැතුව සති ගානක් පරක්කු උනේ මොකද කියන එක , එකට කාපු මිනිහගෙ ගෑණිටත් ඇනෝ ඇවිත් මඩ ගහපු එක වගේ දේ විතරක් නෙමෙයි බ්ලොග් රචිකාවියො කාමර වලට දක්කපුව එහෙම උනත් අහයි කියල බලාපොරොත්තු වෙන්නෙ කොහොමද?

      අන්තිමට කියන්න තියෙන්නෙ "හොරු සමඟ හෙළුවෙන්" ඇසුවෙමි කියල විතරයි.//

      Delete
    5. රස විදින්න දෙයක් නෑ... අයියා මාළු නටනවා හොද්දේ මාළු නටනවා..... හොරු සමග හෙළුවෙන්.....

      Delete
    6. කකා, ඔයාගේ කොමෙන්ට් වාරනය නොකරන ප්‍රතිපත්තිය අපි ඉතාම අගය කරනවා. ඒත්... මේ "අභිත- ඉන්දික නය" කතාව නම් අපිට දෑන් අප්පිරියාසන්නයි.... කරුනකරලා අපි ගෑන හිතලා වත් මේ නය ටොපික් එක බ්ලොක් කරන්න පුලුවන්ද?

      Delete
  25. කක්කා චූ පඩ රාලේ....
    කොමෙන්ට් නැත උඹෙ බ්ලොග් මරාලේ...

    ReplyDelete
    Replies
    1. කොමන්ට් නැතත් කකාගේ බොග කටුවේ
      කොමන්ට් නොකර ඉවසා හිටිය හැකිද බොල රාළේ
      තොටත් මටත් එක දවසක් සැලසිල්ලේ.............

      හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය - 2009

      Delete
    2. ඉවසනු බැරිය රාළේ...
      දකින විට මේ බ්ලොග් මරාලේ..

      Delete
    3. ඉවසා සිටින් රාලේ.......
      මාත් මේ ගොඩ වැදුනා අද දවසේ
      සැප - දුක, යස - අයස නැත පෙරමෙන් හැමදාමත්.
      මරාලයක් උනත් බොගක්ක්නේ බං අන්තර්ජාලේ......

      Delete
    4. ආ....කා උබත් ආවනම් අද බොග යටට
      බමුණගේ ගිරවද, සොරාගේ ගිරවද කියලා කියපිය.
      විලි බිය නැති උන් එක්ක කොමන්ට් කොටලා.
      මට නැත පුරුද්දක් පෙර කවදාවත්.

      Delete
    5. උදෙන්ම නැගිටලා බ්ලොග බැලූ විට...
      පරණ එකම ඇත බ්ලොගේ පුරා...
      කම්මැලි කමට මොනා කරන්නද කියලා....
      දුවැවිත් කියයි වැඩ වැඩ වැඩ කියලා....

      Delete
    6. දවසේ වැඩ ඉවර උන හැටියේ
      මතකෙට ආව කකා පෙරසේ
      උන්නත් මලා මෙන් හැම දවසේ
      කාලය කන්න උනත් මරු බං මේක.

      මම කා බමුණගේ කුලයේ.
      නැත මා අළුගෝසු කුලයේ.
      උන්නේ පෙර කළ මා ඇනෝ විලසේ
      බය නැතුව වරෙන් මා හා පෙරසේ

      Delete
    7. ලට්ට හුට පට පට - ලට්ට හුට පට පට පටෝ ....

      එහෙනම් වරේන් වහින් උරෝ නැතිව
      ඒක නෙමේ මම මේ අහන්න හිටියේ....
      හවසට තේ බීලද ඉන්නේ උබලා දෙන්නා....
      මම යංඥං ගොහින් එන්ඥං රෑට තේ බීලා.

      සුභ දවසක් තොපි දෙදෙනාටත්, මටත් කාකාටත්....

      Delete
    8. ගිහින් වරෙන් රෑට තේ බීලා
      බොන්නනම් එපා කෂියා කවදාවත්
      වර වර බැන දි දි කකාට හැමදාම
      සොඩා නැතත් බයිට් ඇත කකාගේ බොග ඇතුලේ.

      උදේට කම්මැලි ඇනොත් උඔත් පල දැන් තේ බොන්න.
      තිබුණත් ජොබ් කටුවේ වැඩ වැඩ පිරිලා
      අද දවසේ කොරපු වැඩ ඇති බං හොඳටෝම
      මාත් මේ යන්න හැදුවේ තේ නොබී දැන් ගෙදර

      වහිනවා බං රජරටට මාස් වැසි ෂූ ෂූ ගාලා
      සුබ සන්ද්‍යාව ආවා මල් වැහි එක්ක.
      සුභ දවසක් කීවත් උඹ අද එකෙන්ම.
      සුභ අනාගතේ හීනේ නම් නැත කාටත්.

      Delete
  26. @ All
    කියවු, ප්‍රතිචාර කළ සියළු දෙනාටම ස්තුතියි.
    *කකා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. වැරදියිනේ මචං ඔහොම නෙමේ නේ.
      මෙන්න මෙහෙමයි..

      @ All
      හරිම බිසී කාළයක් !

      වැඩ ! වැඩ ! වැඩ !

      -----------------------------------------
      ප.ලි. - අකුරු කිහිපයක අවුලක් නිසා ඉහත කමෙන්ටුව ඩිලීට් කරන ලදී.

      Delete
  27. 'තිලක සිත' ට, පාර කියුවාට ස්තූතිය්

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.