Saturday 31 March 2012

ව්‍යායාම කිරීමෙන් ගෑණුන් ට ලිංගික සුරතාන්ත තෘප්තිය ලැබේ! - Exercise orgasm for women!


ඔය අමුතු ටැලිවිෂොං චැනල්වල තියෙන අමුතු ආකාරයේ දිගම දිග ඇඩ්වර්ටීස්මන්ට්වලින් බඩ බස්සගන්න උදව්වෙනවාය කියලා මාකට් කරන ඇක්සයිස් ගැජට්-බැජට් දැකලා තියෙනවා නේද?

ඉඩ ලැබුණු ලැබුණු විදියට ඇවිදිනවා මිස මං නං කවදාකවත් ඔය මැෂින්වලින් ඇක්සයිස් කරලා නෑ. මැෂින්වලට කෙසේ වෙතත් ඔය මැෂින් ඇතුව හෝ නැතුව හෝ ව්‍යායාම කරන ගෑණු ගැණ නං මගේ හිතේ කොනක පොඩි බයක් තිබුණා.

ගිය සතියේ දවසක පත්තරයක් බලමින් ඉන්න වෙලාවේ ඇහැ ගැටුණු එක ප්‍රවෘත්තියක් නිසා ඒ මගේ බයට යම්කිසි පදනමක් තියෙනවාය කියලයි දැන් මට හිතෙන්නේ.

අද කතන්දර දැනුම් සාගරේ සීරීස් එක යටතේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවක් විදියට මේ ලියන්න යන්නේ ඒ නිවුස් අයිටම් එකේ විස්තරයයි.

මෙන්න මං බලපු පත්තර කෑල්ල.



වැඩි විස්තර මෙතනින් බලන්න.
http://www.dailymail.co.uk/health/article-2117220/Captains-chair-The-exercises-likely-YOU-orgasm.html

දැන් මෙන්න ඒ නිවුස් අයිටම් එකේ සරල සිංහල පරිවර්තනයක්.

"ව්‍යායාම කරන අතරතුරේ දී නිරුත්සාහයෙන්ම ලිංගික සුරතාන්ත තෘප්තිය ලබන කාන්තාවන් ගැන කෙරෙන අධ්‍යයනයක් සඳහා සති පහක් ඇතුලත එවැනි අත්දැකීම් ලබා ඇති කාන්තාවන් 370 දෙනෙක්ම විස්තර දී තිබේ. එයින් පෙනෙනුයේ මෙය බහුලව සිදුවෙන සංසිද්ධියක් බවයි.

මේ අධ්‍යයනට ලක්කරන ලද සිදුවීම් අතරින් 50%කටම බලපා තිබූ ප්‍රධාන හේතුකාරකය වූයේ බඩ ආශ්‍රිත ව්‍යායාමය. බර ඉසිලීම සහ යෝගී ව්‍යායාම ඊලඟට විය. ගස් නැගීම, කඹ දිගේ ණැගීම, සයිකල් පැදීම සහ එකතැන කැරකෙන ව්‍යායාමයන් ද මේ ආකාරයෙන් නිරුත්සාහයෙන් ලිංගික සුරතාන්තය කාන්තාවන්ට ලබාදුන් අනෙකුත් ප්‍රධාන ව්‍යායාම අතර වෙයි.

මේ අධ්‍යයනය බාරව කටයුතු කරන ඉන්ඩියානා විශ්ව විද්‍යාලයේ ඩෙබී හර්බෙනික් සොයා ගෙන ඇති ආකාරයට, වයස අවුරුදු 18 සහ 63 අතර සිටි මේ කාන්තාවන්ගෙන් අඩක්ම මේ ලිංගික සුරතාන්තය දහවරකට වඩා අත්විඳ තිබේ.

ව්‍යයාමයක් ලෙස ඇවිදීම ලිංගික සුරාන්තය ලැබීමට හේතුකාරයක් වී ඇත්තේ වාර්තාගත සිද්ධීන්වලින් 10%ක දී පමණි. නමුත් දිවීම නම් මේ කාන්තාවන් 13.3% කට ව්‍යායාමයෙන් ලැබෙන සුවයට වඩා වැඩි යමක් දී ඇති බව පෙනේ."

සිංහලෙන් කියනවා නං මෙහෙමයි.

ඇක්සයිස් කරන සමහර කාන්තාවන්ට ඒකෙන් ලිංගික තෘප්තියක් ලැබෙනවාලු. බඩ ආශ්‍රිත ව්‍යායාම කරන කොටයි මේක වැඩිපුරම දැනෙනවාය කියන්නේ. යෝගා ව්‍යායාමත් නරකම නෑ වගේ.

අනේ පව් පිරිමි! අපිට කොයින්ද ඒ සැප?

-කතන්දරකාරයා

ප/ලි:
වෙන මොනවා කියන්නද? මට මතක් වෙන්නේම මෙන්න මේ සින්දුවයි.
http://kathandara.blogspot.com.au/2011/11/calling-all-men-get-up-stand-up.html

(image: http://www.shutterstock.com/pic-82952449/stock-photo-group-of-young-women-in-the-gym-centre.html)

41 comments:

  1. kawadawath nathuwa ada mama eka da ???

    ReplyDelete
    Replies
    1. Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි ගැහැණු ව්‍යායාම කරනවා බලලා සුරාන්තයට පත්වෙන පිරිමිත් ඕනේ තරම් ඇති

      Delete
    2. ‍ඩෙපා ඈ .............. හැබැයි ලොල් .........

      Delete
  2. මෙහෙමයි කසු.. ඕකෙ වෙනමම අර්ථකතනයක් තියෙනවා.. මගේ යාලුවෙන් හිටිය පොර GYM එකක instructor කෙනෙක්. පොර මට කිව්වේ නම් ඒකට exercise කරන්න එන කාන්තා පාර්ශවයෙන් වැඩි හරියක් එතන ඉන්න instructors ල සහ exercise කරන්න එන පිරිමි එක්ක සම්බන්ධ කම් ඇතිකරගන්නව කියල. මම ඒ කතාව generalise කරන්න යන්නේ නැහැ. ඒ වුනාට exercise කිරීම තුලින් ලිංගික තෘප්තියක් කෙසේ වෙතත් ලිංගික පිබිදීමක් (arousal) වෙන්න පුළුවන් කියලයි මට නම් හිතෙන්නේ..

    ReplyDelete
  3. කතෝ ඔය වචනේ සුරතාන්තය නේද.. යූ කේ වල එහෙම උනාට මෙහේ නම් ජිම් එකට ගියාම මාව නම් ලිංගිකව උත්තේජනය වෙනවා. මේකේ සත්‍යයක් ඇති. සමහර අමුතු හැඟීම් ඇතිවන කොට බඩට මොකක්ද වෙනවා. බටර්ෆ්ලයි ඉන් ස්ටමක් ඇවිත් තියෙන්නෙත් මේකෙන් වෙන්න ඇති. අපි බොක්කෙන් ආදරේ කරනවා කියලා කියන්නෙත් ඒ නිසා වෙන්න ඇති. මට මතක්යි බඩේ තිබෙනෙ ශක්තියක් ගැන දේශනයකට ගියා. දන්නවනේ ඉතින් මට දැන් ඒ ශක්තියේ නම මටක නෑ. කතා ඒ ගැනත් ලියන්නකෝ..

    ReplyDelete
    Replies
    1. “ බඩේ සමණල්ලු පියාඹන වා“ ඒ කතාව නම් සහතික ඇත්ත.

      Delete
    2. සුරතාන්තය.. සුරාන්තය... මමත් ඔය වචන දෙකම අහල තියෙනවා... පොත් වලත් ඔය වචන දෙකම තියෙනව හරි මොකද්ද කියලනං දන්නෙ නෑ

      Delete
    3. හරි වචනය සුරතාන්තය (සූරතාවයේ අන්තය) මේක පිරිමි දෘෂ්ටියකින් ලියවිච්ච වචනයක්.

      Delete
    4. It is සුරතාන්තය. Corrected. Thanks guys.

      Delete
  4. හික්ස්!... එතකොට මේ සුරතාන්තයට අවශ්‍ය සයිකොලොජිකල් උත්තේජනය ලැබෙන්නෙ කාගෙන්ද, මොකෙන්ද, කොහෙන්ද?

    ReplyDelete
  5. හත්වලාමයි!!! ගෑණුන්ට ගිය කලක්...
    හැබෑටම අපිට නැති වෙයිද අත පය වෙහෙසන්නෙ නැති ෂෝට් කට් එකක්?

    ReplyDelete
  6. අපොයි. මෙෙහම ගියොත් ගෑනු රෑටත් ජිම් එකේම නවතියිද මන්ද?

    ReplyDelete
  7. ජිම් එකකින් මෙකට මුදල් ගෙව්වද මන්දා........

    ReplyDelete
  8. දැන් කාන්තාවෝ හොරෙන් වියායාම කරන්න ගනීවිද මන්දා ?

    ReplyDelete
    Replies
    1. මෙහේ ගැල්ලමයි දැනටමත් ඒක කොරොනවා බන්. උදෙන්ම ස්වාමියාවයි, ළමයින්වයි පිටත් කොරවලා ඔය වයසට වඩා පාට අඩු ගැල්ලමයි ( අමිමලා) හරි..හරියට දුවනවා ඇරොබික් කොරන්නයි, එස්ස සයිස් කොරන්නයි බන්...!!! හික්ස්

      Delete
  9. කකා ජිම් එකක් පැත්තෙවත් ගියාද?

    ReplyDelete
  10. එක තමය ඔය මැසින් උණු කැවුම් වගේ විකිනෙන්නේ.. අපිට ඉතින් **** මැසිම තමා.. හික්..

    ReplyDelete
  11. ඇවිල්ලා බලන්න එපැයි ලංකාවේ ජිම් වල හැටි... අපි උත්තේජනය වෙන්නේ බලාගෙන ඉඳලා... ඇස් දෙකෙන්...

    ReplyDelete
  12. අන්න දැක්කද... ?? ගෑණු ඔය එක එක ක්‍රම වලිං ඕක හොයාගෙන පිරිමි අපිට බනිනවා හැමවෙලාවෙම " පිබිදිලා " කියල

    පිරිමින්ගෙ පිබිදීමනං ගෑනුන්ගෙ මොකද්ද කියල මමත් ලිවුව මේක ගැන මෙහෙම...

    http://mamaiarui.blogspot.com/2012/03/blog-post_31.html?showComment=1333207740426#c7488970803975277899

    ReplyDelete
  13. මමත් හිටිගමං යටිබඩට ව්‍යායාම කරනව . . . පොඩි සොමියක් තියනව තමයි

    ReplyDelete
    Replies
    1. දැල්ල නිකන්ම පොඩි වෙනවද?

      Delete
  14. දැනගත්තු එක හොදයි අපේ එක්කෙනා ඔය GYM යන්න,exercise කරන්න හෙම ලේස්ති වුනොත් හෙම බලා ගන්නම්කො මේක අපිට තියෙන චාන්ස් එක නැතිවෙන වැඩක්නේ. කතා මේක හොයල දුන්න මිසක් මේ හොරාටම පිබිදෙන එක ගැන එක ගෑල්ලමයෙක්වත් පොස්ටුවකින් කිව්වෙ නැහැනේ.

    ReplyDelete
  15. මෙ ලිපියට ලැබුන ගෑනු ලමයින්ගෙ ප්‍රතිචාර බැලුවම , වැඩෙ ඇත්ත වගෙ පෙනවා ඒකනෙ ඔය සද්දෙ වහලා ඉන්නෙ

    ReplyDelete
  16. ඒක තමයි එහෙනම් සුදු නෝනලා අම්බානක ව්‍යායාම කරලා ඇඟවල් ගානට තියාගෙන ඉන්න එකේ රහස..... ;)

    ReplyDelete
  17. පිරිමින්ටත් තියෙනවා බටෆ්ලයි කියලා එක්සයිස් එකක් ...ඒක කරාම අනිවා සුරා එනවා...මේක යෝගී ව්‍යායාමයක්....

    ReplyDelete
  18. තමන්ගෙ මනුස්සයත් එක්ක කටයුත්ත කිරීම හැර අනිත් ඕනැම වැඩකින් සුරතාන්තයට පත්වෙන්න එයාලට පුළුවන් මං හිතන්නෙ. පිරිමින්ටනං ඔය ගැජට් බැජට් මොනවත් ඕනැ නෑනෙ, අත තියෙන නිසා.
    ඔතන ඇත්ත කතාව මේකයි.
    හැම දෙයක්ම ලබාගන්න මහන්සි වෙන්න ඕනැ. සුරතාන්තයත් එහෙමයි.
    (මනුස්සයා මහන්සි වෙලා සුරතාන්තය ලබාදෙයි කියල උඩ බලාගෙන ඉන්නකොට ඒක ලැබෙන්නෙ නෑ.)

    ReplyDelete
  19. 1/4/2012 hee heh heeeeee

    ReplyDelete
  20. මේ පෝස්ට් එක දාලා තියෙන්නේ අද අප්‍රේල් 1 දා නිසා වෙන්ට ඇතිනේ?

    ReplyDelete
  21. ඔය හොලිවුඩ් කට්ටිය හැමදාම බැලුවොත් ජිම් යන්නේ ඔක නිසා වෙන්න ඇති..

    ReplyDelete
  22. //අනේ පව් පිරිමි! අපිට කොයින්ද ඒ සැප?//
    එහෙම කියන්න එපා. ගෑනු එක්සර්සයිස් කොරන හැටි බලාගෙන හිටපුවහම සුරතාන්තයට වඩා දේවල් ලබාගන්න පුළුවන්.

    ReplyDelete
  23. යකෝ ජිම් එකට යන්නේ සෙක්ස් කරන්නවත් ආතල් ගන්නවත් නෙවෙයි. මිනිස් සිරුරට ව්‍යායාම ඔනා නිසා එහෙම කියලා ගැනියෙක් ජිම් එකට යන්නේ ආතල් එකට කියලා හිතන එක වගේ පොල් බුරු කමක් තවත් නැ ...

    ReplyDelete
  24. වස්තු දෙකක් එකට ඇත්ල්ලෙද්දි ඇතිවන ඝර්ෂණය නිසා එලෙස සිදු විය හැක..

    උදා- ගල් දෙකක් එකට ඇතිල්ලීම..

    ReplyDelete
  25. පැක නෙවෙයි සුරතාන්ත කියන්නෙ මොකද්ද?

    ReplyDelete
  26. මේක නම් අප්‍රියෙල් පලමුවෙනිද ගෑනු ළමයින් නොමග යවන්න කරපු දෙයක්.........

    ReplyDelete
  27. පීක්සු කතා, හෙහ් හෙහ් හේ...

    ReplyDelete
  28. මේක කියෙවුවොත් අපේ හාමිනේ මගේ බ්ලොග් එකත් වහන්න කියාවි..

    ReplyDelete
  29. ඒක නම් ඇත්ත ජයියො.....මගෙ එකාට මමම කියල දෙනව එක්ස්සයිස් ටිකක්.

    ReplyDelete
  30. අපිට නම් ඉතින් බඩ සම්බන්ධ ව්‍යායාම් කලාට සුරාන්ත ලැබෙන්නේ නෑ.. ඒ උනාට අත සම්බන්ධ එව්වට නම් ලැබෙනවා..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.