ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday 18 March 2012
ඇඟ පුරාම මයිල් නං ගෑල්ළමයි කරේ! - What women want!
ඔළුවේ කෙස් යන්නේ පිරිමි හෝමෝනය වෙන ටෙස්ටෙස්ටොරාන් පමණට වඩා වැඩි වුණාම බව දන්නවානේ? එහෙම අයට ඊස්ටජන් කියන ගෑනු හෝමෝනය ඉන්ජෙක්ෂන් කරගෙන ඕනෑ නං කෙස් වවා ගන්න පුළුවනි ලු.
ඊස්ටජන් ඇඟ පුරාම තියෙන සුන්දර කාන්තාවෝ වැහි වලාකුළු වගේ කෙස් කළඹින් යුක්තව ඔය ඉන්නේ පාර තොටේ, ටෙලිවිෂන් තිරයේ බැබලී බැබලී.
ඒත් මං හිතන්නේ නෑ කොච්චර තට්ටේ පෑදුණත් පිරිමියෙක් කැමතිවෙයි කියලා ඊස්ටජන් ඉන්ජෙක්ෂන් ගහගන්න.
ඔලුවේ කෙස් ගැන කේස් එක එහෙම වුණාට, පපුවේ මයිල් නං සැලකෙන්නේ පුරුෂ භාවයේ සංකේතයක් හැටියටයි.
විශේෂයෙන් ම කාන්තා පාඨකයින් ටාර්ගට් කරගෙන ලියවුණු මිල්ස් ඇන්ඩ් බූන් වර්ගයේ මල් කතා කියන නවකතාවල පිරිමියෙකුගේ පපුවට තුරුළු වෙලා රෝම කූප අතරින් ඇඟිලි තුඩු යවමින් පිරිමදින්නට පෙරුම් පුරණ ගෑල්ළමයි ගැන එමට සඳහන් වෙනවලු.
ඒ පපුවේ මයිල් නේ!
මං මේ ලඟදී කියෙව්ව ප්‍රවෘත්තියකට අනුව එක්තරා මැක්සිකන්කාරයෙක් ඉන්නවාලු මුළු ඇඟපත පුරාම මයිල් තියෙන.
ඒ කියන්නේ පොරගේ:
මූණේ මයිල්
පපුවේ මයිල්
පිටේ මයිල්
බඩේ මයිල්
අතේ මයිල්
කකුලේ මයිල්.
සර්වලෝක පූට්ටුව ඇතුළු පංචායුධ සැට් එකෙත් මයිල් ඇති!
මේ ගැන කියවපු වෙලාවෙම මට හිතුනා මේ ප්‍රවෘත්තිය කතන්දර දැනුම් සාගරේට එකතු කරන්න. දැන් සති කීපයක ඉඳලා කරනවා වාගේ මෙන්න ඒ විස්තරේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකක් විදියට.
වලහෙක් වගේ ඇඟේ මයිල් තියෙන නිසා ඉංගිරිසි ක්‍රමයට වෘක මිනිහා හෙවත් Wolfman කියන නමින් හැඳින්වෙන මේ පොර ගේ නම ඩැනී රාමෝස් ගෝමස්.
මෙන්න මං කියවපු ප්‍රවෘත්තිය.
http://www.dailymail.co.uk/news/article-2109971/Danny-Ramos-Gomez-Wolfman-rare-condition-says-change-it.html
ගෝමස්ට මේ මයිල් කේස් එක එන්නේ හයිපර්ට්‍රිකෝසිස් කියන ලෙඩේ හින්දයි. පොර කියන විදියට ගමේ උං නං නම් පට බැඳලා හිනාවුණාට, ගෑල්ළමයි කට්ටිය නං මේ මයිල්වලට හරිම ප්‍රිය මනාපලු.
අඩු ගානේ මූණේ මයිල් ටිකවත් ගාලා දාන්න ගෝමස් ගේ අදහසක් නෑ.
මොකද දන්නවද?
බලන්න මේ ප්‍රවෘත්තිය.
පොර දැන් ලොස් ඇන්ජලීස්වලට ඇවිල්ලා. මේ වෙනකොට පොරට ගෑල්ළමයි 35 දෙනෙක් විතර ඉඳලා තියෙනවා.
"ඒ හැමෝම කැමති මගේ රෝම අත ගාන්නයි. මුළු ඇඟේම රෝම තියෙන එක පිරිමි බවේ සළකුණක් විදියටයි ඔවුන් සලකන්නේ!" ගෝමස් කියනවා.
-කතන්දරකාරයා
ප/ලි:
මගේ පපුවේ ෆොටෝ එකකුත් දාන්න හදලා සිප් එකක් පේන නිසා නිකං හිටියා.
(image: http://www.dailymail.co.uk/news/article-2109971/Danny-Ramos-Gomez-Wolfman-rare-condition-says-change-it.html)
Subscribe to:
Post Comments (Atom)
අන්න ධනාත්මක චින්තනය
ReplyDeleteබලාගෙන දනාත්මක වැඩි වෙලා බබ්බු හම්බ වෙයි..
Deleteඅද මන් එකනේ
ReplyDeleteනැහැ නේ, ඔයාට උඩින් අන්න බින්දි කියලා කවුද එක්කෙනෙක් කමෙන්ට් කරලා.. :p
Deleteඑයාට උඩින් කරලා තියෙන්නේ කමෙන්ට් විතරයි නේද ?
Delete// මගේ පපුවේ ෆොටෝ එකකුත් දාන්න හදලා............. //
ReplyDeleteබලාගෙන, ඔබාට වගේ පැන්ෂන් යන්න කියයිද දන්නෑ.. :)
මේක දැක්කම ඔබාගෙ කතාව මතක්වුනේ කමෙන්ටුව නිසා !
Deleteහනේ ඔහේට ඇල්සයිමර් නෑ නේ..
Deleteඔබා යයි පැන්සොන්ම
Deleteහික්ස්... පපුවේ ෆොටෝ එකක් දැම්මනම් එහෙම... අයියටත්... ගෑණූ ලමයි..!!!!
ReplyDeleteපු__ ෆොටෝ එකක් දැම්මනම්
Deleteක කා මාමේ, මගේ පපුවේ ෆොටෝ කෑල්ලකුත් දාන්නද? මගේ පපුවෙත් මයිල් පුරෝලා තියනවා
ReplyDeleteතොගේ පු_ ෆොටෝවක් දාපන්..
Deleteහලේ... එතනත් එහෙම තමා ඇනෝ මාමේ... මයිල් ගොඩාරියක් තියනවා
Deleteහපොයි...මූනෙ තියෙන මයිල් ගොඩ.... :S
ReplyDeleteමුණේ විතරද?
Deleteඒකට මෙහේ එක මයික් ගහක් දැක්කත් ඇති කෙල්ලො කබරය දදා දුවන්නේ
ReplyDeleteබොගේ මයිල් ගස් උන්ට පෙන්නේ සුප්පුවෙන් කිරි බොන කොට.. සුප්පුව හෝදගෙන යමන්
Deleteඅපොයි දැක්කම එපා වෙනවනෙ..ඊඊ...ඇත්තටම මෙයාට ගෑණු ලමයි කැමති ඇයි දන්නැහැ..
ReplyDeleteඔයා දන්නෙම නැහැ. බබා..
Deleteමං හිතා හිටියෙ ක. ශු. තට්ටෙ ගාල කියල, කව්ද දන්නෙ කොන්ඩෙ හැලිල කියල
ReplyDeleteඔහෙට මොකුත් කියන්නේ නෑ ඕන්
Deleteකෙල්ලෝ මයිල් වලට කැමතියි කියන්නේ කොහෙද අඩේ ඒ රටට යන්න තිබ්බනම් මරුනේ ලංකාවේ කෙල්ලොන්ට මයිල් තියා රැවුල් ගහක්වත් පෙන්නන්න බෑනේ
ReplyDeleteබොලා මොකටද පෙන්නන්න ගියේ..
Deleteහේ හේ]
ReplyDeleteහු හු හුXX
Deleteෂෙහ්!!! මරු අප්පා....අපේ බැච් එකෙත් අක්කා කෙනෙක් ඉන්නවා මයිල් වලට ආස.ඒකිට මගෙ අත පේන්න බෑ..අතගානවා මොකද මගෙ අතේ සෑහෙන්න මයිල් නෙ...හොද වෙලාවට තාම අත විතරයි දැකලා තියෙන්නෙ
ReplyDeleteබැච් එකෙත් “අයියල-අක්කලා” ඉන්නවද?
Deleteඅනේ පල මෝඩ රජෝ මෝඩ ආතල් ගන්නේ නැතිව
Deleteමේ ඒක නෙමෙයි....!!! උඹේ පුකේ මයිල්ද?
Deleteඅඩවි රජා නෙමෙයි උඹ මෝඩ රජා,
Deleteදැන් සතුටුද?
Deleteලොකු පිනක් කරගෙන වගේ මං...වැඩ නැතුව වේලි වේලි ඉන්න එකෙක් ෆෝම් කරලා
ඊයා.... මට නම් දැක්කත් අප්පිරියා හිතෙනවා මේ මූණ....
ReplyDeleteඉනෙන් පහල විතරක් බලන්න..
Deleteහැබැයි, තට්ටෙත් කෙල්ලෝ දකින්නේ හෙන සෙක්සි විදියටලු නේද ක.කා ?
ReplyDeleteඔවු ඔවු..
Deleteපින්තූරෙ දැක්කහම ජුමන්ජි මතක් වුනා. එතකොට කාටද අර කම්මලේදි ෂර්ට් එකේ බොත්තම් ගලවගන ඉන්නව දැකල තුXX කිව්වෙ අපෝ නිකං හෙණ ගහපු අපාය වගේනෙ කියල?
ReplyDeleteතුXX , ඒ මොන වෙෂ්ෂ්
Deleteමම පත්තරේ තියෙනවා දැක්කා ඉන්දියාවෙ මූණ පුරා මයිල් තියෙන ගෑණු ලමයි ටිකක් ගැන.
ReplyDeleteනියරෙ ඔහොම නම් කුඹුරෙ කොහොම ඇද්ද.
ඒ නියරවල් නැති කුඹුරු බං..
Deleteසිප් එක වැහෙන්ඩ වවා ගන්ඩ මයිල් , එතකොට ඒකත් ගොඩ...
ReplyDeleteඑත කොට ඔහේ එහෙමයි කොරන්නේ.. හෙක් හෙක්.. හොඳා හොඳා...
Deleteහොඳ වෙලාවට ලංකාවේ ගෑනු කැමති මයිල් නැති කොල්ලන්ට . . . . නැති නම් ඉතිං එක ගහක ඉඳන් අනෙක් ගහට රුපියල් 9ක බස් එකේ දුරක් යන්න තියෙන දුරින් තියෙන පපුවේ මයිල් ගස් ටිකත් වවා ගන්න පෝර දාන්න වෙනවා ..
ReplyDeleteපල බං යන්න. මෝල් ගහ තියෙනකන් බය වෙන්න එපා..
Deleteමොන පිස්සුද !
ReplyDeleteබලපන් දැන් නිවියා ප්‍රොඩක්ට් රේන්ජ් එක. බාගයක්ම තියෙන්නෙ මිනිස්සුන්ගෙ ඇඟ සුමුඳු සුසිනිඳු කොරන්න. දැන් ට්‍රෙන්ඩ් එක යන්නේ අනිත් පැත්තට. බොරු නම් බලපන් අලුත් පෝර්න් කැටගරි වල තත්වය.
තෝ දන්නා ඉටි ගෙඩිය
Deleteඒ වලහෙක් වගේ පිරිමියෙක්ට කවුද කැමති වෙන්නෙ ඊයා.
ReplyDeleteමේ මොනා කියනවද ? මයිල් ගාලා ගන්න බැරියැ.
Deleteඊඊඊඊඊඊඊඊඊෂ්ෂ්ෂ්ෂ්ෂ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්..............
ReplyDeleteමයිල් වලට ආසාව වැඩිවෙච්ච පාර ඊඊඊඊඊඊඊඊඊෂ්ෂ්ෂ්ෂ්ෂ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් ගාල‘ගියා’ නේද?
Deleteඅන්න එහෙම එකක් වෙලා තමා ...
Deleteසිනාසී මිය යමි. මගේ පපුවේ මයිල් නෑ. කොයි වේලේත් පපුව උණු වෙනවනේ. මයිල් හැලෙනවා..
ReplyDeleteසිනාසී මිය යමි. මගේ පපුවේ මයිල් නෑ. කොයි වේලේත් පපුව උණු වෙනවනේ. මයිල් හැලෙනවා..
ReplyDeleteඔය කියන විදියට බොගේ අහවල් එකත් හැලිලා ඇති. නිතර දෙවේලේ උණු වෙච්ච ගමන්නේ..
Deleteඅර කිව්වත් වගේ කෙල්ලෝ ආසයි නේන්නම්.
ReplyDeleteකෙල්ලෝ ආසයි අහවල් එකට
Deleteඅතපය වෙහෙසලා වැඩ කරන උදවියට හෙනට මයිල් එනවාය කියලා මම අහලා තියේ . .තව කතාවක කියැවෙනවා පපුවේ මවිල් තියන එකා හෙන නපුරුයි කියලත් අහලා තියේ .
ReplyDeleteමයිලක දුරක් කියන්නේ එතකොට ...?
Deleteහැතම්මක් ද ? අයි ඩෝන්ට් නෝ හරියටම
Deleteකෙල්ලෝ ආස වුනාට අපෝ මයිල් පිරුණාම වලහෙක් වගේ සික් චාටර්නේ.
ReplyDeleteමම පිරිමි. පපුවේ මයිල් හරි අඩුයි. කුක්කු දෙක වටේට දිග(6") මයිල් තියෙනවා.පපුවේ හරි මැදත් මිලක් තියෙනවා.. මොකෝ ඒ...
ReplyDeleteපපුවේ හරි මැද තියෙන්නේ මිලක් නොවේ මයිලක් .. හික් හික්..
Deleteගෑනුන්ටනං මොකෝ... උන් මයිල් අදිනකොට රිදෙන්නෙ අපිටනෙ... ඔය කොහේ තියෙන මයිලුත් එහෙමයි....
ReplyDeleteඇයි හත්වලාමේ උන්ට අදින්න එකක් නැතිවද බෝගේ මයිල් අදින්නේ..
Deleteමගෙ පපුවෙ නැහැ නොවැ.. ඒත් කෙල්ලෝ..??
ReplyDeleteබොට ඉන්නේ කෙල්ලෝ නෙමෙයි, ලෝල්ලෝ
Deleteඔය පොටෝ එකේ ඉන්න කෙනාව මම දැක්ක මෙහෙ ටී වී ෂෝ එකක....අනේ මන්ද මට නම් වලහෙක් වගේ.......
ReplyDeleteමෙහෙම මයිල් වැවෙන ගැහැණු ළමයෙක්ගේ කතාවක් මන් ලගදී කියෙව්වා.
ReplyDeleteමෙහෙම මයිල් වැවෙනවා කිව්වේ කොහොමද ? කොතනද ?
Deleteමෙතන ප්‍රතිචාර දාපු අය (ක.කා. ද ඇතුළුව) බලන්න ඕන චිත්‍රපටියක් එහෙනම්- Fur
ReplyDeleteඇමෙරිකානු චායාරූප ශිල්පිනියෙක් වූ Diane Airbus ගැන හදපු එකක්. Nicole Kidman ප්‍රධාන චරිතය.
මයිල් වලට තියෙන ඉල්ලුම ගැන දැනගන්න පුළුවන්.
http://en.wikipedia.org/wiki/Fur_(film)
මයිල් නැති ඇනෝ කෙනෙක් දිගට හරහට මයිල් හිටෝල
ReplyDeleteමට හිනා යනවා ඕයි...
Deleteanonam wenama athal ekak aran ...
DeleteYou said it, Onaya..
ReplyDeleteමම කෙල්ලෙක් එක්ක සෙට් වෙලා හිටියා, ඒකිගෙ කිහිලි දෙකෙයි, කකුල් දෙක පුරාමයි මයිල් පිරිලා.[හු*** ඇතුලුව] මම ඉතින් ගේමක් ගහන්න සෙට් වෙලා මේකිගෙ කිහිල්ල ඉම්බා, මාර ගඳයි බං. මට එපා............. උනා. ඒ උනාට පොරක් ගහල ආවේ. ආයිත් කිහිල්ල නම් ඉම්බෙ නැහැ. මේක උනේ පලවෙනිම දවසෙ ආයිත් මම ගියෙ නැහැ ඒකිව හම්බ වෙන්න.
ReplyDeleteනම දාන්න ලැජ්ජයි, ඒකයි ඇනෝ ආවේ....[උඹලා මාව දන්නවා]
තොට හඩු කිහිල්ලක් ඉඹින්නනම් ලැජ්ජා නැහැ..
Deleteනෑ නෑ..කකාගේ ෆොටෝ එක දැම්මේ නැත්තේ කකා හාමිනේ මේ බ්ලොග් එක බලන නිසානේ..හී..
ReplyDeleteවසල හමාරයිනේ එහෙනං...
පොස්ට් එක හොඳායි....
ReplyDeleteඇනෝගේ රස කථා ටික නම් හොඳාආආආආආආආයි.....
ක.කා ගෙ කතාවට වැඩිය කමෙන්ටු ටික නම් මරු. :-පී ලේ ටික පිරිසිදු උනා උදේ පාන්දර.
ReplyDeleteකකාගේ ජොබ් එකට තව පොරක් සෙට් වෙලා වගේ :D
ReplyDeleteශිහ්......ලන්කාවෙ කෙල්ලො මයිල් තියන උන්ට ආස නෑනෙ....මගෙත් මයිල් පිරිල ඇඟේ
ReplyDelete