Wednesday 14 May 2014

"මං ලියන්නේ මට ඕනෑ දේවල්, ඇයි උඹ ලියන්නේ කාට ඕනෑ දේවල් ද?" - Writing for fun!


මං අතීත-අනතීත පොඩි සිදුවීම් දෙකක් අල්ලලා කතන්දරයක් ලියාගෙන ගියත් ඒක ටිකක් දිග වෙච්ච හින්දා පස්සේ හිතුනා කෙටියෙන් මගේ පොයින්ට් එක විතරක් ලියන්න.

මෙන්න අතීත සිද්ධිය

මේ කතන්දර බ්ලොග් ලියන්න කලින් මං මගේ පාසල් ජීවිතයේ විවිධ සිදුවීම් ගැන කතන්දර කීපයක් ලියලා තිබුණා. සඟරාවක් කරන පොරක් මට ලිපියක් ලියන්න කියලා ආරාධනාවක් කළ වෙලේ මං ඒවායින් දෙක තුනක් දුන්නා. පොරත් ඒවා පළ කළා.

නමුත් පොර කියන්නේ මං ලියන්න ඕනෑ ඒ වගේ කතන්දර හරි කවි හරි වෙනත් නිර්මාණ හරි නොවෙයි ලු. ඒ වෙනුවට විස්ස විජ්ජාලේ දී ඉගෙන ගත්තු ඉංජිනේරු විජ්ජා ගැන ලිපි ලියන්නලු!

මං පොරට කිව්වා "මං ඒවා ලියනවා, හැබැයි ඒ ලියන ඒවා අදාල ජර්නල්වලට යවනවා හෝ ශිෂ්‍ය අත්පොත් විදියට ප්‍රකාශනය කරනවා මිසක් මේ වගේ පවුලේ සඟරාවලට දාන්න අදහසක් නම් නෑ!" කියලා.

මං මගේ සී.වී. එකෙන් පබ්ලිකේෂන් ලිස්ට් එක කොපි පේස්ට් කරලා ඊ-මේල් එකකුත් ඇරියා. පොරට ඒකට තදවෙන්නත් ඇති!

මෙතන තිබුණු උත්ප්‍රාසය මේකයි.

මේ කියන පොර සිංහල විශේෂ උපාධියක් කරපු එකෙක්. ඉතිං, පොරට කිසි අප්සෙට් එකක් නැතුව, කතන්දර, කවි, වෙනත් නිර්මාණ කරන්න පුළුවන්, පළ කරන්න පුළුවන්.

හැබැයි මං ඉංජිනියරිං කරපු නිසා මට ඒවා තහනං!

චෝයි නේද?

මෙන්න වර්තමාන සිද්ධිය

මගේ හිතවතෙක් ඉන්නවා, පොර සභාපතිකමක් කරන සංගමයකින් නිවුස් ලෙටර් එකක් කරනවා, නිකං මාස තුන හතරකට පරක් අවාරෙට පොල් වැටෙනවා වගේ.

පොර පහුගිය සති අන්තයේ මං කෝල් කරපු වෙලාවේ මගෙන් ඉල්ලුවා ඉංජිනේරු අධ්‍යාපනය ගැන ලිපියක් ලියන්නයි කියලා ඔය කියන නිවුස් ලෙටර් එකට දාන්න.

මං පොරට දුන්නු උත්තරේ කෙටියෙන් මෙන්න මෙහෙමයි.

1. "මචං උඹට ඕනැ ලිපි උඹ ම ලියා ගනිං, මං ලියන්නේ මට ඕනෑ දේවල් විතරයි."

2. "උඹට ඇයි හිතුණේ උඹට ඕනෑ දේවල් මට කියලා ලියවා ගන්න පුළුවන් කියලා?"

3. "ඇරත් මචං, මං මීට කලින් පාරක උඹලා සුවනියර් එකක් කරද්දී ඉංජිනේරු අධ්‍යාපනය ගැන මගේ අත්දැකීම් ගැන ලියපු ආර්ටිකල් එක උඹ පළ කෙරුවේ නෑ නේ? ඉතිං ආයේ ඉල්ලන්නේ මොන වෙඩිමකට ද?"

ඔතන දී මං සඳහන් කරපු, මං මීට අවුරුදු තුනකට විතර කලින් ලියපු, ඔය ලිපිය පළ නොවීම ගැන මට ඒ දවස්වල ලැබුණු ප්‍රතිචාරය වුනේ මෙන්න මේකයි.

"අපෝ මචං ඒක පළ කළා නං අපිට ගුටි කන්න තමයි වෙන්නේ!"

මං වහාම හැරෙන තැපෑලෙන් මෙන්න මෙහෙම ඇහැව්වා.
මචං මොකක්ද ඒ කතාවේ තේරුම?
කවුද උඹට ගහන්නේ?
ඇයි එහෙම ගහන්නේ?
මං ලියපු ලිපියකට උඹට ගහන්නේ ඇයි?
කාට වුනත් ලිපියක ලියන අදහසක් නිසා ගුටි කන්න වෙන්නේ ඇයි?
උඹලා ඇයි මේ තරම් දින වෙලා?
තාම නෑ මට ඒ ප්‍රශ්ණවලට උත්තර ලැබුණේ!

මං හිතන්නේ කවුරු මොන මොන උදාහරණවලට ගත්තත් මඩ ගොඩක කාලයක් තිස්සේ ඉන්න කොට මොන අරවින්දය වුනත් මඩ ගඳ ගහන්න පටන් ගන්නවා. එහෙව් එකේ අපි වගේ නිදිකුම්බා මල් ගැන කුමන කතාද?

-කතන්දරකාරයා

(image: http://www.freewordcentre.com/blog/2012/10/100-hours-of-solitude/)

68 comments:

  1. ඉතින් කකාට කියන්න තිබුනෙ "ඕනෙ පුකක් ලියාගනින්" කියල කකාගෙ පුක ගැන ලියපු සීරීස් එකම යවන්න.

    ReplyDelete
    Replies
    1. කකාගේ පුකේ පින්තුරෙකුත් අරං යවන්න තිබ්බේ.

      (පුක යනු කුනුහරුපයක් නොවේ- කකා)

      Delete
    2. එක සැරයක් ඇනෝනිමස් ආතල් කාරයා කකාගේ පුකේ ෆොටෝ එකක් දැම්මා නේද? කෝ ඒක?

      Delete
    3. මාතර ගිහිං කකාගේ තට්ටේ පැලුනයි කිව්වේ. දැන් ඒක සනීපද කකා?

      Delete
  2. "ඉංජිනේරු අධ්‍යාපනය ගැන මගේ අත්දැකීම් "නිවුස් ලේටර් ඒක කරන එකා ගුටි කන්න තරම් මොනාද කකා ලියුවෙ?
    ලිපිය දාන්න බ්ලොග් ඒකේ....

    ReplyDelete
    Replies
    1. එය වෙනත් බ්ලොගයක කොටස් වශයෙන් පළ කර ඇත. ඉංගිරිසියෙන් ලියූ ලිපියකි.

      Delete
    2. හප්පොච්චියේ කකා ඉංගිරිසුත් දන්නවද?

      Delete
    3. කකාගේ ඉංගී‍්‍රසි ටිකක් අවුල්. ඒත් ඒක ගණන් ගන්න එපා. ආනන්දේට පැරෂුට් එකේ ඇවිත් පේරා ගිය එකෙක්ගේ ඉංග්‍රීසිවගේ තමයි කකාගේ ඉංග්‍රීසිත්.

      Delete
  3. /මං හිතන්නේ කවුරු මොන මොන උදාහරණවලට ගත්තත් මඩ ගොඩක කාලයක් තිස්සේ ඉන්න කොට මොන අරවින්දය වුනත් මඩ ගඳ ගහන්න පටන් ගන්නවා. /

    මේක නම් සම්පූර්ණ ඇත්ත කකා. දැන් බලන්න අපේ මාරයා අයියා. මේ එක්කෝ බුදු වෙන්න නැත්නම් සක්විති රජ වෙන්න පෙරුම් පුරාගෙන උපන්න මහා පින් කඳක් නේද? (සමාජ අසාධාරණයට ලක්වීම නිසා අද මුරකරුවෙක් ජ්‍යෝතිෂවේදියෙක් වශයෙන් වැඩ කරන්න වුණත්) මේ බෝ පැළයක් වගේ හිටපු මාරයා අයියා අද බලන්න කකා වගේ අසත්පුරුෂයෝ ආශ්‍රය කරපු නිසා ඔළුවේ ඉඳන් මඩ නාගෙන ඉන්න හැටි. සංසාරේ හැටි නේද කකා?

    ReplyDelete
    Replies
    1. හැබැටම ඔය හාදයා ගුවන් හමුදාවේ හිටියයි කියන්නේ ඇත්තද?

      Delete
    2. තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.

      යකෝ කකාට තමන් කැමැති දේවල් ලියන්න පුළුවන්. අපට තමයි ඔක්කොම වාරණ. මරු ප්‍රොජාතන්ත්‍රවාදේ.

      Delete
  4. WOW, WOW, MAMA LIYANNE MATA OONE DEWAL. PUKA GENA, JOKKU, GENA, CHOO GENA , PADA GENA, JEE GENA, OWAGE DEWAL THAMA MAGE SUBJECTS

    ReplyDelete
    Replies
    1. @ කැපිටල් දෝස්ත්,

      මචෝ, උඹ අදවත් අපේ කාකා ජීට මෛත්‍රී කරන්නේ නැද්ද බං.........?

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. අද වෙසක් දවසේ නිවන් ගියා වගේ කැපිටල් ඇනෝ අංකල් දැක්කම. දන්සල් 10 කිං කෑවට වැඩිය සතුටුයි :P

      Delete
    3. I DO NOT HATE HIM. i AM JUST REMINDING ABOUT WHAT HE HAS WRITTEN BEFORE.

      Delete
    4. @මා.පි භයියා,

      අච්චා! අච්චා!! මම ජී විතරක් නෙමෙයි අපේ මල්ලි ජීත් මේ "කැපිටල් දෝස්ත්ගේ" ෆෑන් කෙනෙක්!!!!

      මාත් ආසයි දවසක එතුමාව ඇස් දෙකෙන්ම දකින්න!!!!

      @ කැපිටල් දෝස්ත්,

      අනිවා!!!!!! අපි නොදන්නවායැ අපෙ කැපිටල් මචන් බොක්ක පිරිසිදු මනුස්පයා බව!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  5. මේකයි කකා හේතුව. කකා ලියන මෙලෝ රහක් නැති කයි පද වලට කකා ඇරෙන්න වෙන මොකෙක් වත් කැමති නෑ. ඉතිං ඒ මෙලෝ රහක් නැති කක්කි ගොඩවල් මේ කක්කි බ්ලොග් එකේම පලකරගෙන පාඩුවේ ඉන්න කකා. ඒ කයිපද මේ බ්ලොග් එකේ දැම්මට කමක් නෑ කිව්වේ මොකද,කවුරුත් එව්වා බලන්නේ නැති හින්දා. හැමෝම මේ බ්ලොග් එකට එන්නේ කකාගේ මෙලෝ රහක් නැති මෝඩ කතා,කයිපද බලන්න නෙමෙයි. අපේ කොමෙන්ට් බලන්න. ඒ හින්දා මේ බ්ලොග් එකේ කකා දාන පොස්ට් කොච්චර නීරස උනත් කමක් නෑ.

    ඒක නෙමේ කකා, වෙසක් කුඩුවක් හැදුවද? මම නං බෝතලයක් ගහලා හාන්සි වෙන්න සුදානම්. හවස් වෙලා කොල්ලුපිටියේ ගල් පල්ලිය ගාව මහතුන් අයියගේ දන්සලත් වැදලා, මහතුන් අයියගේ මල්ලිගේ දන්සලත් වැදගෙන එන්න සුදානම.

    ටටා බායි කකා. (කෝ අපේ රාජ්. රාජ්ගේ අදහසත් මේතැන දැම්මම තමයි සම්පුර්ණ වෙන්නේ)

    ReplyDelete
    Replies
    1. මොකක්ද මචං ගහපු බෝතලේ. අද පොට් වහලනේ. පෙරේදා ගෙනාපු බ්ලැක් ලේබල් බෝතලේ භාගයක් ඉතිරිවෙලා තිබිලා මම මේ ඒකත් ගහලා හරක් මස් එක්ක බත් ටිකක් කළා නිදාගන්න මාත් හිතං ඉන්නේ.

      Delete
    2. ‍පෝයදා බිව්වම පවු සිද්ද‍වෙනව ළමයි‍නේ. අ‍නෙක වියදමත් වැඩියි.

      Delete
  6. කකා .. තරහකට නෙමෙයි සිරාවට අහන්නේ..
    ඇයි කකා ජීවිතේ ඔය තරං කම්ප්ලිකේට් කරගන්නේ ??
    ලියපං මචං ආටිකල් එකක්
    බෑ .
    ඇයි ?
    උඹට කලින් දුන්න එක දැම්මද ? නෑ නේ ?? නොගැලපෙන තැනක් තියනවද ? කියපං .පුලුවං දෙයක් කරල දෙන්නං මචං..

    මොනවද කකා මේ කැත්තට පොල්ල වගේ නීතියට ජීවත් වෙන්න හදන්නෙ ඔච්චර පොඩි දේවල් පවා ලොකුවට අරං ඈ ??

    අපේ අදහස් එකවගේ වෙන්න ඔන්න නෑ .. එකඟයි.

    එව්ත් ඉතිං ඔහොමත් පුලුවනෑ අප්පා !!

    ReplyDelete
    Replies
    1. @ පත්තර මල්ලී භයියා,

      ඒකනේ අප්පා!!! ජුන්ඩක් විතර ෆ්ලෙක්සිබල් උනාම කොයි වැඩෙත් සිම්පල්!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. ෆ්ලෑශරේ ගැහුව වගේ පෙනිලා යනවා උඹ

      මොකෝ බං වෙන්නෙ හිටපු හිටපු ගමං :D

      Delete
    3. @ පත්තර මල්ලී භයියා,

      කාවා ජී නැතුව පාලුයි අයියණ්ඩි.........! ඒකයි මන් මේ පුලුවන් තරම් වහං වෙලා ඉන්නේ!!!!!!

      ප්‍රියයන්ගෙන් වෙන්වීම නම් බොක්කටම දැනෙන දුකක් තමයි අයියේ!!!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    4. කකාට මලබද්දේ. ඒකයි මේ හොස්ස ලඟින් මැස්ස යන්න බැරි. මම කිව්වා බේත් ටිකක් ගන්න කියල. කෝ අහනවයි !
      :)

      Delete
    5. @ පත්තර මල්ලි 14 May 2014 08:57

      කතන්දරයේ ඔය 1,2 සහ 3 කියා අංක දමා ලියා ඇත්තේ දිගු සංවාදයක සංක්‍ෂිප්තයයි. මා ඒ බව පැහැදිලිවම කියා තියෙනවා දෙතැනක.

      මේ බලන්න.

      a. "මං අතීත-අනතීත පොඩි සිදුවීම් දෙකක් අල්ලලා කතන්දරයක් ලියාගෙන ගියත් ඒක ටිකක් දිග වෙච්ච හින්දා පස්සේ හිතුනා කෙටියෙන් මගේ පොයින්ට් එක විතරක් ලියන්න."

      b. "මං පොරට දුන්නු උත්තරේ කෙටියෙන් මෙන්න මෙහෙමයි."

      ඒ උපුටා ගැනීම්වලින් පෙනෙන පරිදි මේක කැත්තට පොල්ල වගේ වුණු දෙයක් නොවෙයි. ඔය පැය බාගෙක විතර සංවාදයක සාරාංශයයි.

      Delete
    6. පත්තර මල්ලි කියන එක හරි. තමන් තමයි සියල්ල දන්නේ, තමන්ගේ මතය තමයි හරි කියන අදහසේ කකා ඉන්නේ.මටත් මේක වැටහිලා තිබුනේ. මගේ නිරීක්ෂණ අනුව කකාට තිබෙනවා යම්කසි මානසික රෝගයක්. මේ කාරණේ කිව්වේ කකාට අපහාසයක් කිරීමේ අදහසින් නොවේ. ඒත් මට එහෙම වැටහිලා තිබෙනවා,කකා ලියන දේවල් දැක්කම.

      Delete
    7. හි හි කාටද අනේ මානසික ලෙඩ නැත්තේ.

      Delete
    8. //@ පත්තර මල්ලී භයියා,//

      හීඊඊඊඊඊඊඊඊඊ....

      Delete
    9. ඔය "භයියා" කියන්න පොඩ්ඩිලගෙ පැත්තෙ ඉන්න බයියොන්ට නොවෙයි.
      හූඌඌඌඌඌඌඌඌඌඌඌ

      Delete
    10. ඕ යේස් කකා .. කිසි අවුලක් නෑ .බොහොම ස්තූතියි උත්තරේට.. ලංකාවෙනං ඔහොම බෑ කකා කොයි වෙලේ කුදලං යයිද දන්නෙ නෑ.

      Delete
    11. සොහොනේ.. කකා ඔය අපිව බය කරන්න හදන්නෙ. අපි හබුං කන් නැතිවෙයි කියලා.. :D
      ඔමා . ඕ යේස් මට තිබේ යයි හැඟේ
      පොඩ්ඩි මිස්.. :D

      Delete
    12. He he ekane malliya api ekatama hambenne

      Delete
    13. පත්තර භායි , මට පුදුම කකාගේ ගෙදර මිනිස්සු මේ නීතිත් එක්ක මොන පීඩනයකින් ඉන්නවද කියල ... හපොයි !
      මට නං මේ ඉන්න අපාය හොඳයි කකාගේ ගෙදර ඉන්න වෙනවට වඩා :)

      Delete
    14. @ Anonymous14 May 2014 09:54
      ඇයි ඇනෝ මටත් ඔය ලෙඩේ තියෙනවා නේ.
      මුල්ලේරියාවේ ඉන්න ඕන දෙන්නෙක් අපි දෙන්න
      යුනිකෝඩ් වල කරුමෙට එකෙක් බ්ලොග් ලියනවා
      අනික කොමෙන්ට් දානවා
      :)

      Delete
    15. සොහොනේ
      කකා ඔය පීඩන ගෙදරට නැ..
      ඒව දැම්මොත් දොයියන්න වෙන්නෙ කාර් පාක් එකේ..
      අහිංසක අපිට නෙවැ මේ චන්ඩිකං සේරම :D

      Delete
  7. මේ කොහොමද අනේ මේක පේන්නේත් නැතුව මෙච්චර කමෙන්ට් වැටිලා තියෙන්නේ? :D :D

    ReplyDelete
    Replies
    1. මේකයි කකා හේතුව.

      හැමෝම මේ බ්ලොග් එකට එන්නේ කකාගේ මෙලෝ රහක් නැති මෝඩ කතා,කයිපද බලන්න නෙමෙයි. අපේ කොමෙන්ට් දාන්න/ බලන්න. ඒ හින්දා මේ බ්ලොග් එකේ කකා දාන පොස්ට් කොච්චර නීරස උනත් අවුලක් නෑ. කොමෙන්ට් වැටෙනවා හිටු ගාලා.

      එහින්දා තමයි ඊයේ පොස්ට් එකක් දාපු අජිත් පැරකුම් මෙන්න මෙහෙම කියලා තිබ්බේ.

      'ඒ අතරවාරයේ බ්ලොග්වල කමෙන්ට් දමන්නේ අර මුලින් කී වැඩේට අනන්‍යතාවක් හදා ගැනීම සඳහා ය. අපි මේ කමෙන්ට් ගැන තකන්නේ නැත. අප බලන්නේ ලිපිය කියවන පිරිස ගැන ය. ඇතැම් බ්ලොග්වල මෙන් කමෙන්ට්වලින් ශිල්ප දමා ගැනීමේ උවමනාවක් අපට නැත.'

      Delete
  8. එක එකාට ඕන දේවල් ලියන්න පුළුවන් ගානක් හම්බ වෙනවනම්. ඒත් ඉතින් ඒකට කකාගේ ගාන වැඩි යි නෙවෑ... අපි නම් ඊට අඩු ගානකට කරනවා. මනී ෆෝ නතින්ග් අන්ඩ් චෙක්ස් ෆෝ ෆ්‍රී.....

    ReplyDelete
    Replies
    1. ඔයාය කීයක් හරි දුන්නාම ඕනැ දෙයක් ලියන බව අපි දන්නවා. ඔයා හෙණ විපක්ෂ කාරයා වගේ ඉන්න ගමන් මහ රජාට කඩේ යන්නේ ඒකනේ.

      Delete
    2. අනික ඔයාගේ ලියවිලි තම්බිගේ තොප්පිය වගේ. ඕන පැත්තකට හරි. උඩින් කියපු එකට සම්පුර්ණ වෙනස් එකක් යටින් කියන්නේ. එක්කෝ එක ප්‍රතිපත්තියක් තියා ගනින්.නැත්තන් දැන් වයස හින්දා අමතක වෙන ලෙඩේට බෙහෙත් ටිකක් ගනිං.

      Delete
  9. බලාගෙන යන කොට පට්ට කතාවක්නේ

    සත්‍යය බුදු දහම මොකද්ද?

    ReplyDelete
    Replies
    1. යකෝ තොගේ ඔය මගුල අරගෙන චුත වෙයන්කෝ. හැම තැනටම එබෙන්න එන්නේ

      Delete
    2. ඇත්තම මුන්ගෙ නැටි හැලිල්ල කිසිම චාරෙකට නැති එකක්. කොටිම්ම ඔය මගුල හලන්නෙ තැනක් නොතැනක් හොඳක් නරකක් නොබල කියල හොඳටම ඔප්පු කරල පෙන්නනව මෙන්න මෙතනදි.


      Delete
    3. @ නෙතින් එහා දෝස්ත්,

      මචෝ, මම ජී නම් උඹට සපෝර්ට් කරලා කමෙන්ට් පාරක් දාලා යන්න තමයි ආවේ!

      නමුත්, අර ඉන්දික සහබ්ගේ ලින්ක් එකට ගිහින් බැලුවාම තමයි උඹේ බැක්ලින්ක්ස් දැමිල්ලේ රඟේ තේරුණේ!!!

      උඹ හිතලාම නොකරන්න ඇති........!!!!!!

      මොනවා වුණත්, මේ වැඩේදි තව සෑහෙන්න පරිස්සම් වෙයන්!!!!!

      @ ඇනෝ ජී,

      හෝව්! හෝව්!! තෝ ඌට මෛත්‍රී කරනවාද! නැත්තන් කර්වන්නද!!!!!!

      @අපූර්වී දීදී,

      අක්කණ්ඩිටත් කාගේ හරි ඇදයක් පේන්න බෑනේ, එනවා පනාව එලියේ දාගෙන.....!!!!!

      මස්සි ජී මෙව්වා ගැන හොයන්නැද්ද අප්පා!!!!!

      හික්z!!!!!

      @ ඉන්දික සහබ්,

      එකඟයි!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1

      Delete
    4. @කතන්දර පිල්ලිය... +++++++++++++++++++++++++++++++++++++

      Delete
    5. @ මාමා ජී,

      බොහොත් ෂුක්‍රියා මාමා ජී..........!!!!!!!!


      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    6. ප්
      Pilli munno meya link eka dana hamathanama anola bainawa. Ithin e daka daka aayema eya link danawa hina yanwane appa ,

      Delete
    7. මාත් මගේ බ්ලොග් එකේ ලින්ක් එක දාගෙන දාගෙන යන්ඩ ඕනැ :D

      Delete
    8. @ අපූර්වි දීදී,

      හම්මා!!!! එහෙම සීන් එකකුත් තියෙනවා ද???

      මොනා වුණත් ෆෝරම් එකක් ප්‍රමෝට් කරන්න ඔහොම කරලා මදි.........!!!!! තව සෑහෙන්න වියදම් කරන්න ඕනේ!!!! පහක් දහයක් හොල්ලන්න පුලුවන් නම් කල්ල මරේ!!!!!! ඔය එලකිරි එක එහෙම පොපියුලර් කරන්න ඇඩ්මින් GTRZ සෑහෙන්න කට්ටක් කාලා තියෙනවා ඒ දවස්වල!!!

      @ පත්තර මල්ලී භයියා,

      අරේවා!!!! අයියණ්ඩි බොගස්පොට් එකකුත් පටන් ගත්තා ද?

      ලින්ක් එකත් දැම්මා නං!!!!!

      අපේ කාවා ජී හිටියා නම් සෑහෙන්න සතුටු වෙයි!!!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    9. @ පත්තරේ,
      හිට් මීටරේ කැරකෙනව මදිද?? ගෙදර ෆෑන් එකටත් වැඩිය ස්පීඩ්නේ....

      Delete
    10. පිල්ලියා, මොනාද මේ කතා. හැබැයි එක පෝස්ට් එකක්වත් නෑ. අමු හෙලුවෙං වේලි වේලි තියනවා :D

      විදානෙ.. අම්මට සිරිවෙන හිට්ස් තොගයක් බං. පොල් ටිකක් ගාගෙන හිට්ස් එක්ක ඊයෙ රෑට කෑව.අද උදෙත් කෑව .තව ඉතුරුයි බං :D

      Delete
    11. ඔය නලින් දිල්රුක්ෂ, ගූ රජා එහෙමත් ඉස්සර ඔය වගේ තමා හතර අතේ නැටි එල්ලගෙන ගියේ.

      Delete
  10. //මං ලියන්නේ මට ඕනෑ දේවල්//

    සහලෝල ඇත්ත...
    අපි මොකටද වෙන එවුන්ට ඕන විදියට ලියන්නේ..

    ReplyDelete
  11. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ..............

    ReplyDelete
    Replies
    1. මොකද කෙන්ජයියේ බකමූණු වොයිස් දාගන........

      Delete
    2. නෑ නැ නලින් අයියා..කෙන්ජි මාමා CBR freblade එකක් ගෙනල්ලා පොඩි ෂූටිං පාරක් යනවා.ඒකෙ බීට් එක ඔය.. තාම හැන්ඩියනේ :D

      Delete
  12. අපි නං ලියන්නේ වෙන එවුන්ට ඕන විදියට. නැත්තං කවුද අපට කන්න දෙන්නේ........

    ReplyDelete
    Replies
    1. හුකෑස්
      මෙන්න නලියා ++++++++++++++++++++++

      ඇත්ත කියන්න කොන්දක් තිබුන එකට !!

      Delete
  13. තමන්දේ පොතකහෝ බ්ලොග් එකක නම් තමන් කැමති දේ ලිවිය හැකියි.. නමුත් යම් කිසි කෙනෙක් ගේ ඉල්ලීමක්කින් අනුන්ගේ තැනක ලියන විට එ් ගැන ටිකක් හිතන්න වෙනවා නේද?

    ReplyDelete
  14. එතකොට සමහර අය ඇමරිකාවට ඕනැ විදිහටත් තවත් සමහර අය මහින්දට ඕනැ විදිහටත් ලියන්නෙ ඇයි?

    ReplyDelete
  15. කකා හරි. එක එකාට ඕන දේවල් ‍නෙ‍වේ අපි ලියන්න ඕන අපිට ඕන ‍දේවල්. බ'ලොග්වල තියන වාසිය ඕක තමයි

    ReplyDelete
  16. මඩට බහින අය වැඩිනෙ.නෙළුම් නෙලන්න කියලා බැහැල මඩ නානවා.අන්තිමට මඩ දෝරෙ ගියහම නෙළුම්වලත් මඩ තැවරෙනවා.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.