Tuesday 11 June 2013

ඉතාලියේ දී මා දුටු ඉසරුමුණි පෙම් යුවල - An Italian Affair

(පාරිභෝගික අවවාදය - ජුංඩක් විතර නරක ෆොටෝ එකක් ඇත!)

ඉසුරුමුණි පෙම් යුවල ගැන ඉතිං අපි කවුරුත් දන්නවා නේ. අර චිත්‍රාල් සෝමපාල ගේ දෙමව්පියෝ සින්දුවක් හෙමත් සින්දුවකිනුත් කියන්නේ විස්මිත ගල්වඩුවාණෙනි ඔබ හට අප ණය ගැති නොවෙදෝ කියලා.

අපි දන්නේ නැත්තේ එච්චර ලස්සන ඒ මියුරල් එකද මොකක් ද එක ගලේ කොටපු ගල්වඩු කලාකරුවාගේ නමයි.

මට නං ඔය ඉසුරුමුණි පෙම් යුවල ගැන තාමත් විසඳුනේ නැති ප්‍රශ්න දෙක තුනක් තියෙනවා.
  • ඇයි ඔය කපල් එකට අපි පෙම් යුවල කියන්නේ?
  • ඇයි ඒ ගොල්ලෝ කසාද බැඳලා නැද්ද?
  • කොහොමද අපි ඒක දන්නේ?
  • මොකද කසාද බැඳපු එවුන් තුරුල් වෙලා ඉන්නේ නැත්ද?
  • කසාද බැඳපු එවුන්ට තුරුලු වෙලා ඉන්න හොඳ නැද්ද?
  • අනික පෙම් යුවලක් නම් ඔය වගේ කැලේ පැත්තකට ගියාම සිරස් තලයක ඉඳීවිද?

අපි අහලා තියෙන විදියට ඉසුරුමුණිය පෙම්යුවල ක්‍රිස්තු වර්ෂ හයවෙනි සියවසේ විතර හැදුණු එකක්. ඉතිහාස කතාවලට අනුව මේ පෙම් යුවල සාලිය-අශෝක මාලා කියලත් කියනවා.

ඉසුරුමුණි පෙම් යුවල මට සිහි වුනේ පහුගිය අප්‍රියෙල් මාසේ ඉතාලියේ පොඩි ටුවර් එකක් ගිය වෙලෙයි.

ඉතාලියේ අගනුවර වෙන රෝම නගරයේ ඉඳලා පොඩි දුරකින් තියෙන ඔස්ටියා ඇන්ටිකා කියන පුරාණ නගරයේ දී මං දැක්කා මේ ඉසුරුමුණි පෙම් යුවල වගේ ම කපල් එකක්.

දැන් නටඹුන් වෙලා තියෙන මේ ඔස්ටියා ඇන්ටිකා නගරය ජනාවාස වෙලා තිබිලා තියෙන්නේ ක්‍රිස්තු පුර්ව හයවෙනි සියවස තරම් ඈත කාලයකයි.

පස්සේ නගරය බංකොලොත් වෙලා, ඒ අතර ගඟ පිටාර ගැලීම වගේ කේස් හින්දා නගරයම මඩෙන් වැහිලා ගිහින්. ඒ හින්දා තාමත් ඒ පරණ බිල්ඩින්වල නටඹුන් ඉතුරු වෙලා තියෙනවා.

ඉතිං මෙන්න මං දැක්ක ඔස්ටියා-ඇන්ටිකා වේ පෙම් යුවල.

ඔය තියෙන්නේ මං ගත්තු ෆොටෝ එකේ උඩ කොටස විතරයි හොඳේ.

දැන් මෙන්න බලන්න මුළු ෆොටෝ එකම.

බැලු බැල්මට පේනවා නේ, මේකේ පොඩි කෑල්ලක් දෙකක් අඩුයි. ශතවර්ෂ ගණනාවකට පස්සේ ඔච්චර හරි ඉතුරු වෙලා තියෙන එකම මදැයි.

-කතන්දරකාරයා

ප/ලි:
මේ ඉතාලියා ලවර්ස් කපල් එකේ නටඹුන් වෙච්ච පිළිමය දැක්ක ගමන් මට තේරුණා ලංකාවේ විතරක් නොවෙයි ඉතාලියේත් ගල් වඩුවෝ ඉඳලා තියෙන බව.


(image: http://www.amazinglanka.com/anuradhapura/isurumuniya/isurumuniya.php)

101 comments:

  1. මෙයා ‍ටුවර් ගැන ලියන කොට අරයා බුද්ධාගම ගැන ලියනවා...
    අරයා ‍ටුවර් ගැන ලියන කොට මෙයා බුද්ධගම ගැන ලියනවා...
    මචං කාකා උඹලා අතර මොකක් හරි ගේමක් යනවද?

    අර ප්‍රශ්ණ වලට නං කියන්න තියෙන්නේ කාසාද බැදපු එවුන් තුරුලු වෙලා ඉන්නවා...හැබැයි තුරුලු වෙලා ඉන්නේ තමුන්ගේ බැදපු එකාට නෙවෙයි....ලංකාවෙ හැටි එහෙම තමයි...

    බලං ගියාම ලංකාවේ එවුන් හොදයි..අරුන් අර ගැනීකේ යට කැල්ලම ගල් කරලා නේද?

    ReplyDelete
    Replies
    1. මේ පිළිමය මං හිතන්නේ සහශ්‍රකයකටත් වඩා පොලොවේ යටවෙලා තිබුණු එකක්. ඒකයි කෑලි අඩු!

      Delete
  2. එහේ කිරි ගල් වඩුවෝ
    මෙහේ කළු ගල් වඩුවෝ

    ඒ උනාට ඉසුරුමුණියෙ දෙන්නා කොටලා තියෙන්නේ අමුතුම ගලක. සමහර විට ඒක ගෙනාවෙත් ඔය පැත්තෙන්ද දන්නෙ නෑ... හැබයි ඉතින් රෝස තිරුවානත් තියෙන එකේ. ඔය වගේ ගල් තියෙන පැති ඇති අපි නොදන්නවට. ගලේ කොටන එකත් බොහොම ආතල් කළා කටයුත්තක් තමයි ඉතින්...

    ReplyDelete
    Replies
    1. උඹ ආතෙල් එකට ගෙලේ කොටලා තියෙනවද බං.

      Delete
    2. කොටලා තමයි දැන් ඔය තැලිලා එහෙ මෙහෙ දුවන්නේ !

      Delete
    3. ගල්වඩුවන්ට දැන් පර්මිට් තියෙනවා නේද රත්නපුර පැත්තේ?

      Delete
  3. අනේ කකා මේ කැටයම් දෙකම ඔබ දෙනෙතින් දැකලා තියනවනේ. බලන්නකෝ අපේ කැටයමේ ඇති මටසිලුටු බව. ශරීරය පුරා සියුම් රේඛා එහි අන්තර්ගතයි. ඉතාලි එක එහෙමද? ඔබ අහන ප්‍රශ්නවලට අපට උත්තර දෙන්න අමාරු වුවත් එය ඉතිහාසඥයන් කළ යුතු දෙයක්. ඒත් සසඳන්න මේ නිර්මාණ දෙකේ විශිෂ්ටත්වය. ලාංකිය විශිෂ්ටත්වය අවතක්සේරු කරන්න නම් එපා.

    ReplyDelete
    Replies
    1. බලන්න මත්තල ගුවන්තොටුපල, හම්බන්තොට වරාය, නෙළුම් පොකුණ, මිහින් එයාර්, චන්ද්‍රිකා, දියවන්නාව තවනම් කීයක් දේවල් තියෙනවද.
      ලාංකිය විශිෂ්ටත්වය අවතක්සේරු කරන්න නම් එපා.

      Delete
    2. නලීන්,
      මේ එක ඉතාලි පිලිමයෙන් සියල්ල තීරණය කරන්න එපා. මේක මං දැම්මේ එහි සමානකම ගැන හිතලායි.

      ඉතාලියේ සිටි මිකලාංජිලෝ ගේ රෆායෙල් ගේ බෙලිනි ගේ වැඩ කිඩ ගැන ඔබ අසා නැද්ද?

      Delete
    3. මා සඳහන් කළේ මේ පිළිම දෙක ගැන සසදමින් පමණයි. තවත් අග්‍රගණ්‍ය නිර්මාන කීපයක්ම දැක තිබෙනවා. ඒවගේම අහලත් තියනවා. මෙන්න මේ නිර්මාණය මා දැක්කේ හයිඩ්‍රාබාද් කෞතුකාගාරයේදී. මේ රෙබෙකා දිහා පැය ගානක් බලන් ඉන්න හැකියි.මේ නිර්මාණයේ දුහුල් රෙද්ද ඒ විදියටම කැටයම් කර ඇති අපුරුව කියයන්න වචන නෑ. මෙන්න ලිංකුව http://www.thehindu.com/news/cities/Hyderabad/at-click-of-mouse-the-veiled-rebecca-pops-up/article4253558.ece

      Delete
  4. ඉසුරු මුණියේ විතරක් නෙමේනේ ඉතාලියේත් ගල් වැඩකාරයෝ ඉදලා තියෙන පාටයි,
    ඔය ඉසුරුමුණිය පෙම් යුවල කියන්නේ සාලිය අශෝක මාලා කියලා තමයි ජනප්‍රවාදයේ එන්නේ. මේ දෙන්නා නිතර කාටත් හොරා මුණ ගැහුනු රන්මසු උයනේදී ඒක දැකපු විරුද්ධ වාදීන් සාලියට සහ ගැමුණු රජුට අපහාසයක් කරන්න හිතාගෙන මේක නිර්මාණය කරලා රන්මසු උයනේ තබලා ගියා කියලා තමයි පැවසෙන්නේ,
    එහෙත් එහි නිර්මාණි කම ගැන සතුටුවූ රජතුමා එය සුරක්ෂිතව රන්මසු උයනට යාබද ඉසුරුමුණියේ පොකුණෙහි ගල් බැම්මේ සවි කලාලු...

    ReplyDelete
    Replies
    1. විරුද්ධවාදීන් අපහාස කරන්න ගත්ත ක්‍රමේත් නියමයි. රජතුමා ඒකේ නිර්මාණ වටිනාකම දැක්ක එකත් නියමයි.මේ කාලේ ඔය වගේ සීන් එකක් උනොත්...?

      Delete
    2. විරුද්ධවාදීන් අපහාස කරන්න ගත්ත ක්‍රමේත් නියමයි. රජතුමා ඒකේ නිර්මාණ වටිනාකම දැක්ක එකත් නියමයි. මේ කාලේ ඔය වගේ සීන් එකක් උනොත්...?

      Delete
    3. මොකක්ද මේකේ තියෙන අපහාසය?
      සමහර විට රූප දෙකේ මුද්‍රා අනුව ඒ කාලෙට ගැලපෙන යටි අරුත් තියෙන්න ඇති.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. අපහසේ සාලිය කුමාරයා කාටත් හොරෙන් සැඩොල් කුලයේ කෙල්ලක් සමග සම්භන්ධකම් පවත්වනවා කියලා රජවාසලටත් අනෙක් රට වැසියන්ටත් ප්‍රසිද්ධ කිරීමේ අරමුණින් සාලිය කුමරුගේ බාප්පා සහ බාප්පලාගේ පුතුන් විසින් ගල් වඩුවන් දමා නිර්මාණය කර ප්‍රසිද්ධ ස්ථානයක හැමෝටම දකින්න තබා යෑම .
      කෑලෑ පත්තරයක වැඩි දියුණු කිරීමක් වගේ එකක් .

      Delete
  5. පේනවනේ හැගීම් එන කොටස් තනි ඇහැට ඇඬේන්න එඩිට් කරලා තියෙන හැටි සුද්දොත්..දැන් වත් තේරෙනවද මේවගේ බරපතලකම කකා ...?

    ReplyDelete
    Replies
    1. ඉතාලියේති පසු කාලෙක ඔය වගේ වික්ටෝරියානු වැඩ වෙලා තියෙනවා. සිස්ටීන් චැපල් එකේ චිත්‍රවලටත් රෙදි අන්දවලා තියෙනවා. පිළිමවල රසඟස කොල අතුවලින් වහලා!

      මේක නං කැඩෙන්න ඇති. නහයත් කැඩිලා නේ.

      Delete
  6. MEKE PUKAWAL PENENAWANE.

    ReplyDelete
    Replies
    1. පුකවල් නැත්තං ඉගෙනිමකුත් නෑ...

      Delete
    2. ඇයි පුකේද මොළේ

      Delete
    3. කැපිටල් අංකල් එක්ස්-රේ දාලා ද බලන්නේ?

      Delete
    4. කැපිටල් අංකල් හික්මිලා!

      Delete
  7. ලව් කරන කොට කොල්ලන්ගෙ රෙදි ගැලවෙන වෙලාවල් තියෙනවා ...මේ ඒ වගේ වෙලාවක නෙලපු එකක් වෙන්න ඇති මයෙ හිතේ....මීයවත් ඉතුරු උන එක මදැයි....රෙදි නැතුවට....

    ReplyDelete
    Replies
    1. ඒක කැඩිලා හෝ කඩලා, ටෙස්ටිකල් විතරයි ඉතුරු යාන්තම්!

      Delete
  8. මේ කොළුවට නෂ්ඨකාමෙ තිබිල වගේ.අපේ වෙදමහත්තයගෙ මී මුත්තෙක්වත් අඳුනං උන්නනං!

    ReplyDelete
    Replies
    1. මෙය රෝගයක් නොවේ.

      අදාල අංගය කැඩිලා හෝ කඩලා, ටෙස්ටිකල් විතරයි ඉතුරු යාන්තම්!

      Delete
  9. //අපි අහලා තියෙන විදියට ඉසුරුමුණිය පෙම්යුවල ක්‍රිස්තු වර්ෂ හයවෙනි සියවසේ විතර හැදුණු එකක්. //

    දැන් එතකොට අර නඩුකාරයාගේ තියරිය අනුව කාන්තාවන් ඒ කාලේ උඩු කයට ඇදුමක් නැතිව ඉන්න ඇත්තේ ඒ කාලේ කොල්ලන්ට බලන්න නැත්නම් අතගාපන් කියල වෙන්ටැති...

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ උක්කුං වඩුවෝ

      දැන් කාලේ ගල් වඩුවෝ!

      Delete
  10. අම්මේ කකා ඉතාලියෙ කොච්චර ගල් වඩ්ඩො ඉන්නවද? කොටින්ම පාරකට බැස්සොත් ගල් වඩ්ඩො ඒ මේ අතේ......

    කකා යුරෝපා සංචාරයේ තවත් විස්තර ලියන්න

    ReplyDelete
    Replies
    1. මං දීර්ඝ ගමන් විස්තර ලියන්න නං අදහසක් නෑ ශශී. ඔයා ලියන්නකෝ වෙනිසියා, ෆිරෙන්සියා පැති ගැණ අර ස්විස් ගමන ගැන ලිව්වා වගේ.

      Delete
    2. අනිවා අනිවා කථන්දර බොස් ..... හිමීට හිමීට ලියන්නම්

      Delete
  11. කිරිගරුඬ වල කැටයම් කිරීම සිය ගුණයකින් ලෙහෙසියි ගල් වලට වඩා ..
    කලාත්මක අතින් දෙකම විශිෂ්ටයි. තාක්ෂනය අතින් නම් ඉන්දීය නිර්මාණ කරුවා ඉදිරියෙන් සිටිනවා.

    (ඉන්දීය කියල කිව්වේ වැරදීමකින් නෙමෙයි. ලංකාවේ ස්වදේශික බයියලට පුළුවන් කම තිබ්බේ සහ තාමත් තියෙන්නේ මැටි වලින් බලි අඹන්න පමණයි )

    ReplyDelete
    Replies
    1. ඉසුරුමුණි ඒ පැතලි ගලක ආගල ලීලය පෑ
      විශ්මිත ගල් කරුවානෙණි ඔබ හට
      අප ණය ගැති නොවෙදෝ............//

      නෑ යකෝ අපි ණය චීනෙට, ඇමරිකාවට, ඉන්දියාවට...................

      Delete
    2. Wismitha Gal waduwaneni.

      Delete
    3. මේ දිනවල ලංකාවේ හදන පිළිම කර්මාන්ත වල කලා ශිල්පියෝ එන්නේ ඉන්දියාවෙන් නේද?

      ලංකාවේ පරම්පරාවෙන් ආපු ශිල්ප ක්‍රම නැති වෙලා ගියත් ඉන්දියාවේ දිගටම පැවතෙනවා!

      මහසෝන් - ලංකාවේ වැඩි ගල් පිළිමද, බොල් පිළිමද?

      Delete
  12. ඉතාලි කැටයම් කාරයට ඔස්ටියා නැතිව වෙන එකෙක් ඉදලම නැද්ද මන්ද.
    ඉතාලි පිරිමින්ට කරපු අපහාසාත්මක නිමැයුමක්.
    ඔස්ටියා ගෙ රූපය ගැලපෙන්නෙ ජපන් පිරිමින්ට.

    ReplyDelete
    Replies
    1. ඉවාන් පවුලූශා බේරා ගැනීම සඳහා මේ බාධකය අටවන්න
      ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

      Delete
    2. මේක රෝමයේ ඉතාමත්ම පැරණි නිර්මාණයක්.

      පසු කාලෙක මිකලාංජිලෝලා රුෆායෙල්ලා නෙලපු පිළිම ගැන අහලා නැද්ද?

      Delete
  13. ඉසුරුමුණි යුවල ප්‍රසිද්ධ කැටයමක් නොවුනානම් මේ වෙනකොට කාගේ හරි ලොක්කෙක්ගේ ගෙදර

    ReplyDelete
    Replies
    1. ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

      Delete
    2. දැන් කාලේ ලොක්කකන් ගේ ගෙවල්වල මොනවා තියෙනවාද අපි දන්නවායැ?

      Delete
  14. ඕක නම් අනිවා අපෙන් ගහපු කොප්ප්ක්

    ReplyDelete
    Replies
    1. ඔව් ටයිම් මැෂිමකින් අතයෙන් අනාගතයට ඇවිත් තමයි කොප්පෙ ගහලා තියෙන්නේ!

      Delete
  15. අඩේ ඉතාලියෙත් මෙහේ වාගේම ගල්කාරයෝ ඉදලා තියෙනවා නෙහ්. නියම මුර්තියක් !
    අද මම 1 ද මන්දා ?

    ReplyDelete
    Replies
    1. හිත සුවපත් වේවා !!!

      Delete
    2. ගල් කොතැනද, ගල්වඩුවෝ එතැනය!

      Delete
  16. පෙම් යුවළ ගැන කකා ගේ නිදහස් දැක්ම මාරයි. මේ තොරතුර ගැන අපිව දැනුවත් කිරීම අගය කරනවා. මොකද, ගොඩක් අය කියනවා නේ ක්‍රි. පූ. යුග වල යුරෝපය ශිෂ්ඨ නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ සමාජ අධ්‍යයනය ෆේල් අය!
      එ ගොල්ලෝ සීගිරිය ගැන දන්නේත් නෑ.

      Delete
  17. එහෙනම් එහෙත් මේ වාගෙ කලා කාරයො ඉඳල තියෙනවා නේ කාකා.

    ReplyDelete
  18. ඒ කාලෙට සාපේක්ෂව අද කාලේ කෙල්ලෝ කොල්ලෝ ආදරේ කරන විදිහ ගොඩක් සංවරයි කියලා හිතෙනවා. ඒ කාලේ රෙදි නැතුවනේ ආදරේ කරන්නේ. විලි ලැජ්ජාවේ පණ යනවා.

    -හුරතල් ඇනී-

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ හැටි බලන්නකෝ. අර පල්ලහා පින්තූර කටුවේ ඉන්න එකාගේ චූට්ටයි නේද?

      Delete
    2. කැත කතා කියන්න එපා අනේ.

      -හුරතල් ඇනී-

      Delete
    3. ඔහුට නෂ්ටකාමේ නැත්නම් කෙල්ලෙක් එක්ක ඉන්නකොට ඔහොම තියෙනවද ජුන්ඩා

      Delete
    4. මං ෆොටෝ එක යටින් ලිව්වා වගේ මේ පිලිමේ කෑලි කැඩිලා, නැත්තම් කඩලා.

      බලන්න දෙන්නා ගේ ම නහයේ අගත් කැඩිලා මුංකං වෙලා තියෙන හැටි.

      නහයත් කැඩෙන එකේ අහවල් එක බේරෙයිද?

      Delete
    5. අනික ඉතින් මේ මූර්තිය බලන්න එන කෙල්ලන්ගෙන් අහවල් එක බේරගන්න පුලුවන් උනොත් තමා පුදුමේ.
      මේක බලන්න එන කෙල්ලෝ අල්ලලාම ගෙවිලා ගිහින්.

      Delete
  19. කකා මේ ටිකේ හොට් වෙලා කියලත් වෙලාවකට හිතෙනවා.
    ඇත්තටම කකා මේ වෙනසට හේතුව මොකද්ද ? කකාට Ex-Girl Friend කෙනෙක්වත් සෙට් උනාද මන්දා. කමන් නෑ බටහිර රටවල් වල ඕවා සාමාන්‍ය දේවල් නෙ.

    ReplyDelete
    Replies
    1. මිඩ් ලයිෆ් ක්‍රයිසිස් කාලෙට ඕව සාමාන්‍ය දේවල් ළමයෝ !
      ඇයි ලංකාවේ නෑ කියලද හිතන් ඉන්නේ ?
      LOL

      Delete
    2. මං දවල්ට කුල්, රෑට හොට්!

      මිඩ් ලයිෆ් කියන්නේ ආපු දුරම යන්නත් තියෙනවා කියන එකයි!

      Delete
    3. ඉහලින් තියෙන කමෙන්ට් එක කතන්දර හාමිනේ දකිත්වා !

      Delete
    4. කකාට ජීවත් වෙන්න තව ඒ හැටි කාලයක් නෑ. වැඩිම උනොත් තව අවුරුදු තුන හතරක් ඉදියි. ඊට පස්සේ කූරියා ගහයි !

      Delete
    5. @ Anonymous June 12, 2013 at 3:57 PM

      එතකොට Ex-GF ගේ හබියා දකින්න එපා ද?

      Delete
    6. Anonymous June 12, 2013 at 4:10 PM
      /* කකාට ජීවත් වෙන්න තව ඒ හැටි කාලයක් නෑ. වැඩිම උනොත් තව අවුරුදු තුන හතරක් ඉදියි. ඊට පස්සේ කූරියා ගහයි !
      */

      ඔබ හරියටම හරි, එය මතක් කල එක ගැන ස්තුතියි.

      දැන් අවුරුදු හතකට කලින් මාව තව අවුරුදු දහයකට ගැරන්ටි කලා. තව තුනයි තියෙන්නේ ඒ කාලය ඉවර වෙන්න. හතරක් හිටියොත් ඒක බෝනස් එකක්!

      ඊට කලින් කතන්දර ටික ලියලා ඉවරයක් කරන්න ඕනෑ.

      Delete
  20. "බොදුබල තොට" නවකතාවට මොකද උනේ? ඒ පෝස්ට් එක අයින් කරලා

    ReplyDelete
    Replies
    1. මදෑ, මාත් නවකතාවක සුලු හෝ චරිතයක් වෙන්න හිටියා!

      Delete
  21. මේ පින්තූරය දැක්කහම මට මතක් උනේ ඉන්දියාවේ තියෙනවයි කියන කාම සූත්‍ර දේවාලය !
    ඒ මූර්ති එක්ක බලනකොට මේ පෙම් යුවල හොඳයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මාත් ඒ ගැන අහලා තියෙනවා. දවසක යන්න ඕනෑ දැක බලා ගන්න.

      Delete
    2. අම්මා පල්ල දීග දෙන වයසේ කෙල්ලෙක් ඉන්න තාත්තා කෙනෙක් කියන කතාද මේ !
      නාකි විසේ ගෙටත් උසේ කිව්වාලු.

      Delete
    3. @ Anonymous June 12, 2013 at 3:56 PM

      පන්සිල්වත් නොගත්නා මට අටසිල් ගන්නද කියන්නේ?
      http://kathandara.blogspot.com/2013/05/trotting-against-herd.html

      Delete
    4. @ඇනෝ at 3:56PM ;
      තාම ඉගන ගන්න ඒ දරුව දිග යන්න තව කොච්චර කල් තියෙනවද බං.
      මගෙ දුවට වඩා චුට්ටයි වැඩිමල්.

      Delete
  22. අද ලිපිය නම් මරු කකා. නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. මේ ලිපිය නම් දැනුම සාගරයක්. දිගටම මේ වගේ ලිපි ලියන්න කකා. අපි අනිවාර්යෙන්ම කියවන්න එනවා.
    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. සුබ වේවා
      හිඟමනට වැටේවා !

      Delete
    2. මේ කමෙන්ටුව බුක් මාක් කරලා තියාගන්නම්.

      මා හිතවත් ඇනෝවෙක් ඉන්නවා මේ වගේ කමෙන්ටු එකතු කරන.

      Delete
    3. කමන් නෑ.
      කැමැත්තක් කරන්න කකා.

      Delete
    4. අන්න, කකා උඔටත් මට හිතුන දේම හිතිලා.

      Delete
  23. කකා, පහුගිය ටිකේ ලංකාවේ ධීවර ජනතාව මුහුණ පෑ කුණාටු තත්වය ගැන ඔබේ අදහස කුමක්ද ?
    කාලගුණ දෙපාර්තුමේන්තුවේ නොසැලකිලිමත්කම නිසා මිනිස් ජීවිත විශාල සංක්‍යාවක් නැති වූ බව ඔබ පිලිගන්නවා ද ?

    ReplyDelete
    Replies
    1. මොනවද අනේ මේ කියන්නේ?

      තමන් ලබා උපන් ආයුෂ ගෙවුනාම යන්න වෙනවා. ඕකට කාලගුණේ ගාවගන්න ඕනියෑ?

      Delete
    2. නොදකින් විතරක්. කියුව කතාව.

      Delete
    3. ඇයි මොකක්ද ප්‍රශ්නේ?

      ඔහේ හිතාගෙන ඉන්නේ අරං ආපු ආයුෂ ඉවර වුනාට පස්සේත් මේ බ්ලොග්වල කරක් ගහ ගහ ඉන්නද?

      Delete
  24. මේ වගේ පජාත පෝස්ට් එකකට අපි දාන්න ඕන කමෙන්ට් මොනවද කියලා කවුරුහරි කියලා දෙන්න පුලුවන් ද ?

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙහෙම දාන්න.

      "මේ වගේ පජාත පෝස්ට් එකකට අපි දාන්න ඕන කමෙන්ට් මොනවද කියලා කවුරුහරි කියලා දෙන්න පුලුවන් ද ?"

      Delete
    2. ඔන්න දැම්මා
      මේ වගේ පජාත පෝස්ට් එකකට අපි දාන්න ඕන කමෙන්ට් මොනවද කියලා කවුරුහරි කියලා දෙන්න පුලුවන් ද ?

      Delete
    3. මෙන්න මෙහෙම දාන්න.

      "මේ වගේ පජාත පෝස්ට් එකකට අපි දාන්න ඕන කමෙන්ට් මොනවද කියලා කවුරුහරි කියලා දෙන්න පුලුවන් ද ?"

      Delete
    4. ඔන්න නැවත දැම්මා
      මේ වගේ පජාත පෝස්ට් එකකට අපි දාන්න ඕන කමෙන්ට් මොනවද කියලා කවුරුහරි කියලා දෙන්න පුලුවන් ද ?

      Delete
    5. "මේ වගේ පජාත පෝස්ට් එකකට අපි දාන්න ඕන කමෙන්ට් මොනවද කියලා කවුරුහරි කියලා දෙන්න පුලුවන් ද ?"

      Delete
  25. Do you notice that the Italian couple is fully occupied with each other whereas the SL pair is looking at the audience? Is it due to exhibitionism or fear of voyeurism? Both still rampant in SL!

    ReplyDelete
    Replies
    1. කමොන් මෑන්, දිස් ඉස් ආෆ්ටර් දේ හැව් මේඩ් ලව්, නොට් බිෆෝ ඕ ඩෙෆිනිට්ට්ලි නොටි ඩියුරින්.

      කාන්ට් යූ සි දැට් ෆ්‍රොම් දෙයර් ස්මර්ක්ස්?

      Delete
    2. Yeah. Now that you mention it the guy has "i did it " kinda expression. What's the girl trying to say with the hand gesture? Not thumbs up surely, ready for more may be?

      Delete
  26. Do you notice that the Italian couple is fully occupied with each other whereas the SL pair is looking at the audience? Is it due to exhibitionism or fear of voyeurism? Both still rampant in SL!

    ReplyDelete
    Replies
    1. ඉතාලියානු කපල් එක මේ ෆෝ ප්ලේ වේලාවයි.

      ඒ වෙලාවට කොහොමටත් ඇස් පොඩ්ඩක් පියවෙනවා නේ. ඉතිං අවට බලන්නේ කොහොමද?

      Delete
  27. Do you notice that the Italian couple is fully oppupied with each other whereas the SL pair is looking at the audience? Is it due to exhibitionism or fear of voyeurism? Both still rampant in SL!

    ReplyDelete
    Replies
    1. පීප් ෂෝ, ලයිව් ෂෝ ගැන අසා නැද්ද? ඒවා තියෙන්නේ ලංකාවේ (විතර) ද?

      Delete
    2. Hey my comment was LOL type. Or may be TIC (tongue in cheek). Actually, we have voyeurism but not proper professional exhibitionism of the type we are talking about. A pity eh?

      Delete
  28. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 79
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 16
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 14
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 30
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 19

    ReplyDelete
    Replies
    1. මෙතනට අදාල පරදදි හෝතෝර්න් ඉෆෙක්ට් එක කියන්නේ - යම් සිදුවීමක් ගැන පරීක්‍ෂණයක් හෝ නිරීක්‍ෂණයක් කරන විට එය නිසාම එම සිදුවීමේ වෙනසක් වීම.

      ඒ කියන්නේ ඔබ සංගණනය කර අගයන් දාන කමෙන්ටුව නිසාම ඒ සංගණනයේ අගයන් වෙනස් වෙනවා!

      Delete
    2. මොකද්ද කකා ඒ හරුපේ ?
      Observer effect හරි Wave function එක collapse වෙන එක හරි ගැනද ඔය කිව්වේ ?
      කොහොමින් හරි සංගණන ඇනෝ ගේ කොමෙන්ටු නිසා කතන්දර ඔක්කොම කොලැප්ස් වෙලා කොමෙන්ටු ටික විතරක් ඉතුරු උනොත් ඒ ප්‍රමාණවත්.

      Delete
    3. මා සංගණන ඇනෝට දුන් ප්‍රතිචාරය ඊයේ වූ කතා බහකට අදාල එකක්.

      Delete
    4. මොන දෙයින් උනත් ඉගෙනීමක් ලැබෙන්නේ.
      ඊයේ වෙනකන් මම හෝතෝර්න් ඉෆෙක්ට් එක ගැන දැනගෙන හිටියේ නෑ. දැන් ටිකක් දන්නවා. පුලුවන් නම් පොඩි ලින්ක් එකක් දෙකක් දෙන්න පුලුවන් නම් වැඩිදුරට යමක් තේරුම් ගන්න පුලුවන්.
      බොහොම ස්තුතියි කකා.

      සංගණන ඇනෝ

      Delete
  29. අර පොඩි කෙනාගේ ලිංගික අවයවය ගොඩක් පොඩියි..ඒ කාලෙ ඒ සයිස් එකට තිබෙන්න ඇති..දැන් පරිණාමනය වෙලා නෙව..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.