Wednesday 22 May 2013

අද මං ස්ට්‍රයික් - මෙන්න මගේ ඉල්ලීම් : I am on strike today and here are my demands!


අද (මැයි 21 අඟහරුවාදා) මං ස්ට්‍රයික් කරන්න තීරණය කළා.

ඒ නිසා හෙට (මැයි 22 බදාදා ට) කලින් ප්ලෑන් කරගෙන හිටපු විදියට ඒරොප්පේ කතන්දරයක් පල කෙරෙන්නේ නෑ.

හැබැයි මගේ ස්ට්‍රයික් එකේ මූලික ඉල්ලීම විදුලි පරිභෝජන ගාස්තු සඳහා සහනාධාරයක් දීලා විදුලි ගාස්තු අඩු කරන්න කියන එක නම් නෙමෙයි.

සහනාධාරයක් ලබා දී විදුලි බිල අඩු කරනු!

මගේ ඉල්ලීම් මෙන්න මේවායි.

1. විදුලි බල උත්පාදන වියදම අඩු කරනු!
2. විදුලි බලය බෙදා හැරීමේ වියදම අඩු කරනු!


මේ ඉල්ලීම් මා ඉදිරිපත් කරන්නේ ලංකා විදුලි බල මංඩලයේ ඉන්නා විදුලි මැවිසුරුවන්ට යි!

-කතන්දරකාරයා

ප/ලි:
බ්‍රහස්පතින්දා සිකුරාදා නැවත හමුවෙමු!

(image: http://megaman.wikia.com/wiki/Electric_Shock)

63 comments:

  1. කකා කිව්ව ගමන් දැන් අඩු කරයි.

    ReplyDelete
    Replies
    1. කකා නෙමේ, කෙන්ජි කිව්වා නම් බයටම අඩු කරයි.

      Delete
    2. කෙනජි කියහං බං අඩු කළේ නැත්නම් අහවල් එක කරනවා කියලා.

      Delete
    3. මම නම් යමක් කියන්න තියෙනවනම් කෙලින්ම කෝල් කරන්නෙ අයිය මහින්දට.මොකද අනිත් පොන්නයන්ට තනතුරු තිබුනට හැන්ද අයිය ලග නිසා.

      Delete
    4. කකා , පොන්නයා කියන්නේ කුනුහරුපයක්ද කියලා පැහැදිලි කිරීමක් කරන්න.

      ලේකම්,
      කකා සුරැකීමේ සංවිධානය

      Delete
    5. නොදකින් ලේකම්, තොපි වගේ උන්ද මේ සුරකීමේ සංවිධානයේ ඉන්නේ.

      Delete
  2. සධාරණ ඉල්ලිම් දෙකක් වගේම ප්‍රශ්ණෙට උත්තරයක්...හැවැයි ව්දුලි ඉංජිනේරුවන්ටම වඩා දේශාපාලකයා අතෙත් වැඩ කෑල්ලක් තියෙනවා..ඒත් විදුලි ඉංජිනේරු යුනියන් එක ප්ර්බල යුනින්යන් එකක්....

    ඒ වගේම කකා ගේ අසාර්ථක වැඩ වර්ජනයක් ;)

    ReplyDelete
    Replies
    1. ප්‍රභල යුනියන් එකේ හිටපු ප්‍රභලයෙකුගෙන් ඇහැව්වා නිෂ්පාදන මිල වැඩි එක ගැන. තාම උත්තර නෑ.

      Delete
  3. ඉතින් අපිට පාන්ද ?

    ReplyDelete
  4. මගේ පූර්ණ සහයෝගය :)

    ReplyDelete
  5. එපා කකා මේ තියෙන විදිහ හොඳයි.ඔය අලුත් ඉල්ලීම් ටිකත් ඉෂ්ඨ කරන්න ගියොත් මීටත් වඩා විදුලි බිල නගියි.

    තව අමාත්‍යංශ 4 ක් වත් හදන්න වේවි ඔය ටික කරන්න නම්.

    ReplyDelete
    Replies
    1. මගේ ඉල්ලීම මංඩලේ ඉංජිනේරුවන්ටයි.

      Delete
    2. මේ වාගේ මෙලෝ රහක් නැති කතාවක් එජාපයේ එකෙකුත් කියලා තිබුනා.

      Delete
    3. 1. විදුලි බල උත්පාදන වියදම අඩු කරනු!
      2. විදුලි බලය බෙදා හැරීමේ වියදම අඩු කරනු!

      හැම දේම දේශපාලනය මත සිද්ධ වෙද්දී මණ්ඩලේ එන්ජිනේරුවන්ට කරන්න කියලා දෙයක් නැහැ ඔය සම්බන්දව කකා . විදුළි බිල වැඩි කරපු එක හොඳයි කියලම පෙළපාලි ගියපු ජනතාවක් ඉන්නේ ලංකාවේ . තව මොනවද ඉතින් .:(

      @ ඇනෝ
      :D

      Delete
  6. කකාගේ වැඩ වර්ජනයට ජය වේවා !! කකාට... ජය වේවා !
    මම අද 1 ද ?

    ReplyDelete
  7. from 6:00 a.m to 9:00 a.m -
    No Comments !
    How poor is this blogger !

    ReplyDelete
    Replies
    1. MOkekda ban uba? balapan comment times tika. detun parakma thappulanawa dekka.

      Delete
  8. අපේ ඕවා සුදානම් කරන කට්ටියට ඔයාට තරම් මොලේ නෑ කකා. මොකක් හරි කරන්න ඕනේ කමට කරනවා.

    ReplyDelete
    Replies
    1. ඩොස් වලින් හදපු ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා විදුලි බිල අවම කරන... ඒක විෂුවල් වලිනුත් හදන්න පුලුවන්....

      Delete
    2. සූදීකට DOS ගේම හදන්න මොලේ තිබුණා වාගෙමයි කකාට විදුලි බිල ගැනත් මොළේ පැදිලා තියෙන්නේ. නේද මං කියන්නේ?
      (කකා මේ කොමන්ටුවත් දාන්නේ නැති වෙයි. ඔන්න දාපල්ලා කකා වීරයා, කකා උගතා, කකා හපනා කියලා. සුරුස් ගාලා ඒවා දායි)
      විදුල් බිල අඩු කරගන්න ඉල්ලන්න කලින් කාකා, අදහස් වාරණය ගැන හිතමු.

      Delete
  9. ඔබේ ස්ට්‍රයික් එක මගේ පුකයි...
    your strike is my ass....

    ReplyDelete
  10. From 6:00 a.m. to 10:00 a.m.
    No Comments !!
    oh... poor blog and bankrupted blogger !

    ReplyDelete
  11. කකාට මල් මිටක් !

    විදුලි මැවිසුරුවෙක් (මංඩලයේ නොවන)

    ReplyDelete
  12. from 6:00 a.m. to 11:00 a.m.
    No comments !
    please give him ano comments !

    ReplyDelete
  13. කකා පාරෙ ගෙවල් යනවා දැකලා තියෙනවද.... මැජික් නේ...

    ReplyDelete
  14. ඇයි දේශපාලන පත්වීම් වලින් මණ්ඩලය පුරවන එක,වැඩි මිලට පුද්ගලික අංශයෙන් විදුලිය මිලට ගැනීම.

    ReplyDelete
    Replies
    1. ඒවා ඕවර්හෙඩ්වලට එකතු වීම තමයි එක ප්‍රශ්නයක්.

      Delete
  15. from 6:00 a.m. to 1:00 p.m
    No Comments !
    Oh poor thing.... :(
    Very Sad !

    ReplyDelete
    Replies
    1. we don't have any thing to comment on this shit...

      Delete
  16. කෝ යකෝ අපේ කමෙන්ට්ස් ??

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ යකෝ

      Delete
  17. කකා පහුගිය තිස් අවුරුද්දෙම ජීවත් වුණේ එක්ටැම් ගේකද?? :D

    ReplyDelete
    Replies
    1. අපි අහමු මංඩලේ ඉංජන්ගෙන්.

      Delete
  18. සදාකාලික සහනාධාර මත යැපෙන ජනතාවක් සිටින රටක් දියුණුවේව්ද කකා. සහනාධාර දිය යුත්තේ නිෂ්පාදන ක්‍රියාවලියක නියුක්ත වන්නන්ටයි..

    ReplyDelete
    Replies
    1. මොනවද ලංකාවෙ තිබෙන නිෂ්පාදන නලින්?
      ලංකාවෙන් අරාබිකරයට ගෑනු යැවීමද?

      Delete
    2. ඒ නැතිකම තමයි මාත් කියන්නේ කෙන්ජි.

      Delete
    3. සහනාධාර දිය යුත්තේ ආදායම අඩු අයටයි. නමුත් ඒ සඳහා ප්‍රතිපාදන ලබාගත යුතු වෙන්නේත් මහජනතාවගෙන්ම තමයි.

      බඩුවක මිල අඩු කළ යුත්තේ නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්‍ෂම කර ඵලදායිකත්වය වැඩි කිරීමෙනුයි. නිෂ්පාදන පිරිවැය අඩු කිරීමෙනුයි, එසේ නැතුව සහනාධාර මගින් නොවේ.

      Delete
    4. රට කරන්න බැරිවෙනකොට මොකා උනත් අවසානේ පත්වෙන තැන සහනාධාර මත යැපෙන ජනතාව හින්දා කිසිවක් කරගන්න බෑ.

      Delete
  19. කකාගෙ වර්ජනෙත් රනිල්ගෙ එක වගේ තමයි. රනිල් ස්ට්‍රයික් නෝන වැඩ. කක ස්ට්‍රයික්, කමෙන්ට්ස් පබ්ලිෂ්ඩ්...හිකිස්

    ReplyDelete
    Replies
    1. ඒකත් මරු උපමාවක් තමයි හික්ස්..

      Delete
    2. මෛත්‍රී ගැන කතාව බොරුවක් බව ලංකා-ඊ-නිවුස් එකේ පළවී ඇත.

      කොහොටත් මා ස්ට්‍රයික් කෙරුවේ ඊයේයි. අද සුපුරුදු පරිදි වැඩ හෙට කතන්දරය සඳහා.

      Delete
    3. සහනාධාර අපා කියපු රනිලත් බිල තමා අඩු කරපිය කීනවා. මෝඩ චූන් තමා.

      Delete
    4. කකා මා ස්ථිරවම කියනවා ඇය එදින කැලණිය විශ්වවිද්‍යාලයේ තම රාජකාරි කළා. ඉතාමත් හොදින් සොයා බැලුවා ඒ ගැන

      Delete
    5. @Naleen Dilruksha,

      උඹල වගේ කඩේ යන කොල්ලො ඉන්නකන් මරා ට අවුරුදු.

      Delete
    6. මොකද නලීන් ඇනෝ කොමෙන්ට් වැහුවෙ... අලුත් කොමෙන්ට් සිස්ටම් එක පට්ට චා... ඕන් අපි ආයෙත් කොමෙන්ට් කරන්නෙ නෑ

      Delete
    7. වැහුවේ නෑ මචෝ මං අතින් වැරදි ටික් එකක් එබිලා පොඩි වෙනසක් වෙලා තිබුණා එය දුටු වහාම යළි නිවැරදි කළා. වරදවා හිතන්න එපා.. ආයිමත් වරෙල්ලා..

      Delete
    8. AnonymousMay 23, 2013 at 10:08 AM @ මගේ රැකියාවට ඔබ කියන්නේ කඩේ යාම නම්.. කරුණාකර බලන්න 88-94 වසරවල ලංකාදීප හා 2001-2002 වසරවල දිනමිණ පත්තර ඒ වකවානුවල මා කඩේ ගොස් ඇත්තේ කාටද කියලා.

      Delete
    9. අනේ නලී, එක එක කාලවලට වාසි ලැබෙයි කියලා කඩේ යන එක පුරුද්දක්ද. අප්පා මෙහෙමත් මාධ්‍ය කෙරුවාවක්. හරියට නිකන් අර වික්ටර් අයි+වන් වගේ.
      අයි+වන් වගේ කීවාට කොලරය උස්සා ගන්න එපා හොදේ. මම කියන්නේ කඩේ යාම පැත්තෙන් විතරයි.
      හැබැයි ඇනෝ වැහුවත් Profile එකෙන් හරි අපි ඒ පැත්තේ එනවා.
      අපිත් ආසයි ආසියාවේ ආශ්චර්ය කියන සිහිනය බලන්න රෑට නොකා බුදියගන්න.

      Delete
    10. යමෙකුගේ රැකියාව කඩේ යාම ලෙස හැදින්වුයේ ඔබයි ඇනෝ. එකිනෙකාගෙන් වාසි ගත්තානං අද මං මෙතැන නොවේ..

      Delete
    11. හෙලෝ කෙන්ජි .....මොකද ඇනෝ

      Delete
    12. http://www.divaina.com/2013/05/24/news12.html

      වර්ජනය පැවැති දින රාජකාරියට ගියේ නෑ
      - මෛත්‍රී වික්‍රමසිංහ කියයි

      වැඩවර්ජනය ක්‍රියාත්මක වූ පසුගිය 21 වැනිදා තමා කැලණිය විශ්වවිද්‍යාලයේ කිසිදු දේශන හෝ රාජකාරි කටයුත්තකට සහභාගි නොවූ බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කියා සිටී.

      තමා එදින රාජකාරි කටයුතුවලට පැමිණි බව කියමින් පිරිසක්‌ ජනමාධ්‍ය මගින් දේශපාලන දිරිගැන්වීමක්‌ සිදු කර ගැනීමට තමන් යොදාගෙන ඇතැයිද ඇය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වෙත ලිඛිතව දන්වා ඇත.

      http://www.divaina.com/2013/05/24/news12.html

      Delete
    13. ඇයගේ එම නිවේදනයේ පිටපතක් මට ද එවා ඇත. එහෙත් මා ස්ථිරවම පවසනවා එදින ඇය කැළණි සරසවියේ ඇගේ රාජකාරි කාර්යාලයේ රැදෙමින් රාජකාරි කටයුතු කළ බව.. එයට සාක්ෂි ද කීපයක්ම ආචාර්ය මහාචාර්යවරැද සපයයි.
      එදින ෆුටා මගින් සංවිධානය කළ පිංටින් ව්‍යපාරයට ද ඇය එක්ව නැත.

      Delete
  20. පාන් කෑල්ලක් හප හප බලන් ඉමු ඕවා කරනකම්!

    ReplyDelete
    Replies
    1. කොහොමහරි බිල අඩු උනොත් වර්ජන නොකර ආණ්ඩුවට සහය දක්වපු අපෙත් බිල අඩු කරපං නේද.

      Delete
    2. ඔව් ඇනෝ, මුං අනුන්ගෙ පහනින් එළිය බලන්නෝ. කථාවට ගියපුවාමනම් මහා ලොකු පඬියෝ.

      Delete
  21. හරි බලමු! ඒ මිනිස්සු කකා දන්නවද කියලා.....

    ReplyDelete
  22. ආ විදුලි බිල වැඩි වෙලාද ? මටනම් මතක නෑ

    ReplyDelete
  23. කෝ බන් කකා පොර ටෝක දුන්නට අද පෝස්ට් නෑනෙ....

    ReplyDelete
  24. මගේ වෙසක් සුබ පැතුම
    අකුසල සිතුවිලි දුරුවී සිත කුසලින් සැනසෙන සුබ පින්බර වෙසක් මංගල්ලයක් වේවා !


    -හුරතල් ඇනී-

    ReplyDelete
    Replies
    1. මගේ වෙසක් සුබ පැතුම
      ඇනෝලගේ තාවකාලික ආතල් වලින් කකාට සදාකාලික හිට්ස් ලැබී සතුට ලඟා වේවා ! සැපත උදා වේවා !!

      වෙනත් ඇනෝවෙක්.

      Delete
  25. කකා... අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ගැන පොර ටෝක දුන්නට හිටු තියලා කොමෙන්ට් මකනවා නේද?
    ඕවා බලු වැඩ....
    මතක තියාගනින් උඹ වේලි වේලි ඉන්නකොට ඇනෝලා තමයි උඹ එක්ක හිටියෙ.... උඹ එක එක ගුබ්බෑයම් වල රින්ගලා චාවෙන කොට උඹ වෙනුවෙන් හිටියෙ අපි......
    ඔය මහලොකුවට ගහගෙන ඉන්න හිට් කවුන්ටරේ, කොමෙන්ට් ගාන වැඩි කරේ අපි..

    මුල මතක නැති ද්‍රෝහියා.....

    ReplyDelete
  26. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 46
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 9
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 14
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 6
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 17

    ReplyDelete
  27. සිකුරාදා නැවත හමුවෙමු!
    කකා අපි කිසිදා හමු නොවුනා නම්...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.