Sunday 18 March 2012

ඇඟ පුරාම මයිල් නං ගෑල්ළමයි කරේ! - What women want!


ඔළුවේ කෙස් යන්නේ පිරිමි හෝමෝනය වෙන ටෙස්ටෙස්ටොරාන් පමණට වඩා වැඩි වුණාම බව දන්නවානේ? එහෙම අයට ඊස්ටජන් කියන ගෑනු හෝමෝනය ඉන්ජෙක්ෂන් කරගෙන ඕනෑ නං කෙස් වවා ගන්න පුළුවනි ලු.

ඊස්ටජන් ඇඟ පුරාම තියෙන සුන්දර කාන්තාවෝ වැහි වලාකුළු වගේ කෙස් කළඹින් යුක්තව ඔය ඉන්නේ පාර තොටේ, ටෙලිවිෂන් තිරයේ බැබලී බැබලී.

ඒත් මං හිතන්නේ නෑ කොච්චර තට්ටේ පෑදුණත් පිරිමියෙක් කැමතිවෙයි කියලා ඊස්ටජන් ඉන්ජෙක්ෂන් ගහගන්න.

ඔලුවේ කෙස් ගැන කේස් එක එහෙම වුණාට, පපුවේ මයිල් නං සැලකෙන්නේ පුරුෂ භාවයේ සංකේතයක් හැටියටයි.

විශේෂයෙන් ම කාන්තා පාඨකයින් ටාර්ගට් කරගෙන ලියවුණු මිල්ස් ඇන්ඩ් බූන් වර්ගයේ මල් කතා කියන නවකතාවල පිරිමියෙකුගේ පපුවට තුරුළු වෙලා රෝම කූප අතරින් ඇඟිලි තුඩු යවමින් පිරිමදින්නට පෙරුම් පුරණ ගෑල්ළමයි ගැන එමට සඳහන් වෙනවලු.

ඒ පපුවේ මයිල් නේ!

මං මේ ලඟදී කියෙව්ව ප්‍රවෘත්තියකට අනුව එක්තරා මැක්සිකන්කාරයෙක් ඉන්නවාලු මුළු ඇඟපත පුරාම මයිල් තියෙන.

ඒ කියන්නේ පොරගේ:
මූණේ මයිල්
පපුවේ මයිල්
පිටේ මයිල්
බඩේ මයිල්
අතේ මයිල්
කකුලේ මයිල්.

සර්වලෝක පූට්ටුව ඇතුළු පංචායුධ සැට් එකෙත් මයිල් ඇති!

මේ ගැන කියවපු වෙලාවෙම මට හිතුනා මේ ප්‍රවෘත්තිය කතන්දර දැනුම් සාගරේට එකතු කරන්න. දැන් සති කීපයක ඉඳලා කරනවා වාගේ මෙන්න ඒ විස්තරේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකක් විදියට.

වලහෙක් වගේ ඇඟේ මයිල් තියෙන නිසා ඉංගිරිසි ක්‍රමයට වෘක මිනිහා හෙවත් Wolfman කියන නමින් හැඳින්වෙන මේ පොර ගේ නම ඩැනී රාමෝස් ගෝමස්.

මෙන්න මං කියවපු ප්‍රවෘත්තිය.



http://www.dailymail.co.uk/news/article-2109971/Danny-Ramos-Gomez-Wolfman-rare-condition-says-change-it.html

ගෝමස්ට මේ මයිල් කේස් එක එන්නේ හයිපර්ට්‍රිකෝසිස් කියන ලෙඩේ හින්දයි. පොර කියන විදියට ගමේ උං නං නම් පට බැඳලා හිනාවුණාට, ගෑල්ළමයි කට්ටිය නං මේ මයිල්වලට හරිම ප්‍රිය මනාපලු.

අඩු ගානේ මූණේ මයිල් ටිකවත් ගාලා දාන්න ගෝමස් ගේ අදහසක් නෑ.

මොකද දන්නවද?

බලන්න මේ ප්‍රවෘත්තිය.



පොර දැන් ලොස් ඇන්ජලීස්වලට ඇවිල්ලා. මේ වෙනකොට පොරට ගෑල්ළමයි 35 දෙනෙක් විතර ඉඳලා තියෙනවා.

"ඒ හැමෝම කැමති මගේ රෝම අත ගාන්නයි. මුළු ඇඟේම රෝම තියෙන එක පිරිමි බවේ සළකුණක් විදියටයි ඔවුන් සලකන්නේ!" ගෝමස් කියනවා.

-කතන්දරකාරයා

ප/ලි:
මගේ පපුවේ ෆොටෝ එකකුත් දාන්න හදලා සිප් එකක් පේන නිසා නිකං හිටියා.

(image: http://www.dailymail.co.uk/news/article-2109971/Danny-Ramos-Gomez-Wolfman-rare-condition-says-change-it.html)

81 comments:

  1. අන්න ධනාත්මක චින්තනය

    ReplyDelete
    Replies
    1. බලාගෙන දනාත්මක වැඩි වෙලා බබ්බු හම්බ වෙයි..

      Delete
  2. අද මන් එකනේ

    ReplyDelete
    Replies
    1. නැහැ නේ, ඔයාට උඩින් අන්න බින්දි කියලා කවුද එක්කෙනෙක් කමෙන්ට් කරලා.. :p

      Delete
    2. එයාට උඩින් කරලා තියෙන්නේ කමෙන්ට් විතරයි නේද ?

      Delete
  3. // මගේ පපුවේ ෆොටෝ එකකුත් දාන්න හදලා............. //

    බලාගෙන, ඔබාට වගේ පැන්ෂන් යන්න කියයිද දන්නෑ.. :)

    ReplyDelete
    Replies
    1. මේක දැක්කම ඔබාගෙ කතාව මතක්වුනේ කමෙන්ටුව නිසා !

      Delete
    2. හනේ ඔහේට ඇල්සයිමර් නෑ නේ..

      Delete
    3. ඔබා යයි පැන්සොන්ම

      Delete
  4. හික්ස්... පපුවේ ෆොටෝ එකක් දැම්මනම් එහෙම... අයියටත්... ගෑණූ ලමයි..!!!!

    ReplyDelete
    Replies
    1. පු__ ෆොටෝ එකක් දැම්මනම්

      Delete
  5. ක කා මාමේ, මගේ පපුවේ ෆොටෝ කෑල්ලකුත් දාන්නද? මගේ පපුවෙත් මයිල් පුරෝලා තියනවා

    ReplyDelete
    Replies
    1. තොගේ පු_ ෆොටෝවක් දාපන්..

      Delete
    2. හලේ... එතනත් එහෙම තමා ඇනෝ මාමේ... මයිල් ගොඩාරියක් තියනවා

      Delete
  6. හපොයි...මූනෙ තියෙන මයිල් ගොඩ.... :S

    ReplyDelete
    Replies
    1. මුණේ විතරද?

      Delete
  7. ඒකට මෙහේ එක මයික් ගහක් දැක්කත් ඇති කෙල්ලො කබරය දදා දුවන්නේ

    ReplyDelete
    Replies
    1. බොගේ මයිල් ගස් උන්ට පෙන්නේ සුප්පුවෙන් කිරි බොන කොට.. සුප්පුව හෝදගෙන යමන්

      Delete
  8. අපොයි දැක්කම එපා වෙනවනෙ..ඊඊ...ඇත්තටම මෙයාට ගෑණු ලමයි කැමති ඇයි දන්නැහැ..

    ReplyDelete
    Replies
    1. ඔයා දන්නෙම නැහැ. බබා..

      Delete
  9. මං හිතා හිටියෙ ක. ශු. තට්ටෙ ගාල කියල, කව්ද දන්නෙ කොන්ඩෙ හැලිල කියල

    ReplyDelete
    Replies
    1. ඔහෙට මොකුත් කියන්නේ නෑ ඕන්

      Delete
  10. කෙල්ලෝ මයිල් වලට කැමතියි කියන්නේ කොහෙද අඩේ ඒ රටට යන්න තිබ්බනම් මරුනේ ලංකාවේ කෙල්ලොන්ට මයිල් තියා රැවුල් ගහක්වත් පෙන්නන්න බෑනේ

    ReplyDelete
    Replies
    1. බොලා මොකටද පෙන්නන්න ගියේ..

      Delete
  11. ෂෙහ්!!! මරු අප්පා....අපේ බැච් එකෙත් අක්කා කෙනෙක් ඉන්නවා මයිල් වලට ආස.ඒකිට මගෙ අත පේන්න බෑ..අතගානවා මොකද මගෙ අතේ සෑහෙන්න මයිල් නෙ...හොද වෙලාවට තාම අත විතරයි දැකලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. බැච් එකෙත් “අයියල-අක්කලා” ඉන්නවද?

      Delete
    2. අනේ පල මෝඩ රජෝ මෝඩ ආතල් ගන්නේ නැතිව

      Delete
    3. මේ ඒක නෙමෙයි....!!! උඹේ පුකේ මයිල්ද?

      Delete
    4. අඩවි රජා නෙමෙයි උඹ මෝඩ රජා,

      Delete
    5. දැන් සතුටුද?
      ලොකු පිනක් කරගෙන වගේ මං...වැඩ නැතුව වේලි වේලි ඉන්න එකෙක් ෆෝම් කරලා

      Delete
  12. ඊයා.... මට නම් දැක්කත් අප්පිරියා හිතෙනවා මේ මූණ....

    ReplyDelete
    Replies
    1. ඉනෙන් පහල විතරක් බලන්න..

      Delete
  13. හැබැයි, තට්ටෙත් කෙල්ලෝ දකින්නේ හෙන සෙක්සි විදියටලු නේද ක.කා ?

    ReplyDelete
  14. පින්තූරෙ දැක්කහම ජුමන්ජි මතක් වුනා. එතකොට කාටද අර කම්මලේදි ෂර්ට් එකේ බොත්තම් ගලවගන ඉන්නව දැකල තුXX කිව්වෙ අපෝ නිකං හෙණ ගහපු අපාය වගේනෙ කියල?

    ReplyDelete
    Replies
    1. තුXX , ඒ මොන වෙෂ්ෂ්

      Delete
  15. මම පත්තරේ තියෙනවා දැක්කා ඉන්දියාවෙ මූණ පුරා මයිල් තියෙන ගෑණු ලමයි ටිකක් ගැන.
    නියරෙ ඔහොම නම් කුඹුරෙ කොහොම ඇද්ද.

    ReplyDelete
    Replies
    1. ඒ නියරවල් නැති කුඹුරු බං..

      Delete
  16. සිප් එක වැහෙන්ඩ වවා ගන්ඩ මයිල් , එතකොට ඒකත් ගොඩ...

    ReplyDelete
    Replies
    1. එත කොට ඔහේ එහෙමයි කොරන්නේ.. හෙක් හෙක්.. හොඳා හොඳා...

      Delete
  17. හොඳ වෙලාවට ලංකාවේ ගෑනු කැමති මයිල් නැති කොල්ලන්ට . . . . නැති නම් ඉතිං එක ගහක ඉඳන් අනෙක් ගහට රුපියල් 9ක බස් එකේ දුරක් යන්න තියෙන දුරින් තියෙන පපුවේ මයිල් ගස් ටිකත් වවා ගන්න පෝර දාන්න වෙනවා ..

    ReplyDelete
    Replies
    1. පල බං යන්න. මෝල් ගහ තියෙනකන් බය වෙන්න එපා..

      Delete
  18. මොන පිස්සුද !

    බලපන් දැන් නිවියා ප්‍රොඩක්ට් රේන්ජ් එක. බාගයක්ම තියෙන්නෙ මිනිස්සුන්ගෙ ඇඟ සුමුඳු සුසිනිඳු කොරන්න. දැන් ට්‍රෙන්ඩ් එක යන්නේ අනිත් පැත්තට. බොරු නම් බලපන් අලුත් පෝර්න් කැටගරි වල තත්වය.

    ReplyDelete
    Replies
    1. තෝ දන්නා ඉටි ගෙඩිය

      Delete
  19. ඒ වලහෙක් වගේ පිරිමියෙක්ට කවුද කැමති වෙන්නෙ ඊයා.

    ReplyDelete
    Replies
    1. මේ මොනා කියනවද ? මයිල් ගාලා ගන්න බැරියැ.

      Delete
  20. ඊඊඊඊඊඊඊඊඊෂ්ෂ්ෂ්ෂ්ෂ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්..............

    ReplyDelete
    Replies
    1. මයිල් වලට ආසාව වැඩි‍වෙච්ච පාර ඊඊඊඊඊඊඊඊඊෂ්ෂ්ෂ්ෂ්ෂ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් ගාල‘ගියා’ නේද?

      Delete
    2. අන්න එහෙම එකක් වෙලා තමා ...

      Delete
  21. සිනාසී මිය යමි. මගේ පපුවේ මයිල් නෑ. කොයි වේලේත් පපුව උණු වෙනවනේ. මයිල් හැලෙනවා..

    ReplyDelete
  22. සිනාසී මිය යමි. මගේ පපුවේ මයිල් නෑ. කොයි වේලේත් පපුව උණු වෙනවනේ. මයිල් හැලෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔය කියන විදියට බොගේ අහවල් එකත් හැලිලා ඇති. නිතර දෙවේලේ උණු වෙච්ච ගමන්නේ..

      Delete
  23. අර කිව්වත් වගේ කෙල්ලෝ ආසයි නේන්නම්.

    ReplyDelete
    Replies
    1. කෙල්ලෝ ආසයි අහවල් එකට

      Delete
  24. අතපය වෙහෙසලා වැඩ කරන උදවියට හෙනට මයිල් එනවාය කියලා මම අහලා තියේ . .තව කතාවක කියැවෙනවා පපුවේ මවිල් තියන එකා හෙන නපුරුයි කියලත් අහලා තියේ .

    ReplyDelete
    Replies
    1. මයිලක දුරක් කියන්නේ එතකොට ...?

      Delete
    2. හැතම්මක් ද ? අයි ඩෝන්ට් නෝ හරියටම

      Delete
  25. කෙල්ලෝ ආස වුනාට අපෝ මයිල් පිරුණාම වලහෙක් වගේ සික් චාටර්නේ.

    ReplyDelete
  26. මම පිරිමි. පපුවේ මයිල් හරි අඩුයි. කුක්කු දෙක වටේට දිග(6") මයිල් තියෙනවා.පපුවේ හරි මැදත් මිලක් තියෙනවා.. මොකෝ ඒ...

    ReplyDelete
    Replies
    1. පපුවේ හරි මැද තියෙන්නේ මිලක් නොවේ මයිලක් .. හික් හික්..

      Delete
  27. ගෑනුන්ටනං මොකෝ... උන් මයිල් අදිනකොට රිදෙන්නෙ අපිටනෙ... ඔය කොහේ තියෙන මයිලුත් එහෙමයි....

    ReplyDelete
    Replies
    1. ඇයි හත්වලාමේ උන්ට අදින්න එකක් නැතිවද බෝගේ මයිල් අදින්නේ..

      Delete
  28. මගෙ පපුවෙ නැහැ නොවැ.. ඒත් කෙල්ලෝ..??

    ReplyDelete
    Replies
    1. බොට ඉන්නේ කෙල්ලෝ නෙමෙයි, ලෝල්ලෝ

      Delete
  29. ඔය පොටෝ එකේ ඉන්න කෙනාව මම දැක්ක මෙහෙ ටී වී ෂෝ එකක....අනේ මන්ද මට නම් වලහෙක් වගේ.......

    ReplyDelete
  30. වසිලිස්සා18 March 2012 at 22:37

    මෙහෙම මයිල් වැවෙන ගැහැණු ළමයෙක්ගේ කතාවක් මන් ලගදී කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. මෙහෙම මයිල් වැවෙනවා කිව්වේ කොහොමද ? කොතනද ?

      Delete
  31. මෙතන ප්‍රතිචාර දාපු අය (ක.කා. ද ඇතුළුව) බලන්න ඕන චිත්‍රපටියක් එහෙනම්- Fur

    ඇමෙරිකානු චායාරූප ශිල්පිනියෙක් වූ Diane Airbus ගැන හදපු එකක්. Nicole Kidman ප්‍රධාන චරිතය.

    මයිල් වලට තියෙන ඉල්ලුම ගැන දැනගන්න පුළුවන්.

    http://en.wikipedia.org/wiki/Fur_(film)

    ReplyDelete
  32. මයිල් නැති ඇනෝ කෙනෙක් දිගට හරහට මයිල් හිටෝල

    ReplyDelete
    Replies
    1. මට හිනා යනවා ඕයි...

      Delete
  33. මම කෙල්ලෙක් එක්ක සෙට් වෙලා හිටියා, ඒකිගෙ කිහිලි දෙකෙයි, කකුල් දෙක පුරාමයි මයිල් පිරිලා.[හු*** ඇතුලුව] මම ඉතින් ගේමක් ගහන්න සෙට් වෙලා මේකිගෙ කිහිල්ල ඉම්බා, මාර ගඳයි බං. මට එපා............. උනා. ඒ උනාට පොරක් ගහල ආවේ. ආයිත් කිහිල්ල නම් ඉම්බෙ නැහැ. මේක උනේ පලවෙනිම දවසෙ ආයිත් මම ගියෙ නැහැ ඒකිව හම්බ වෙන්න.

    නම දාන්න ලැජ්ජයි, ඒකයි ඇනෝ ආවේ....[උඹලා මාව දන්නවා]

    ReplyDelete
    Replies
    1. තොට හඩු කිහිල්ලක් ඉඹින්නනම් ලැජ්ජා නැහැ..

      Delete
  34. නෑ නෑ..කකාගේ ෆොටෝ එක දැම්මේ නැත්තේ කකා හාමිනේ මේ බ්ලොග් එක බලන නිසානේ..හී..
    වසල හමාරයිනේ එහෙනං...

    ReplyDelete
  35. පොස්ට් එක හොඳායි....
    ඇනෝගේ රස කථා ටික නම් හොඳාආආආආආආආයි.....

    ReplyDelete
  36. ක.කා ගෙ කතාවට වැඩිය කමෙන්ටු ටික නම් මරු. :-පී ලේ ටික පිරිසිදු උනා උදේ පාන්දර.

    ReplyDelete
  37. කකාගේ ජොබ් එකට තව පොරක් සෙට් වෙලා වගේ :D

    ReplyDelete
  38. ශිහ්......ලන්කාවෙ කෙල්ලො මයිල් තියන උන්ට ආස නෑනෙ....මගෙත් මයිල් පිරිල ඇඟේ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.