Thursday 19 June 2014

කඹේ පාගපු ගොනා ගැන කතන්දරයක් - Silly me!


අපේ මතකයේ යට හැංඟිලා තියෙන එච්චර වැදගත්කමක් නැති දේවල් සමහර වෙලාවට එකපාරටම උඩට එනවා නේද?

සමහරවිට එහෙම වෙන්නේ මොකක් හරි දෙයකින් ඒ මතකය නැවත උත්තේජනයවීම හින්දා වෙන්න ඇති, එහෙම නැත්තං ඒක නිකම්ම නිකං අහඹු සිදුවීමක් වෙන්නත් පුළුවන්.

අද කියන්න යන මේ කතන්දරේට සම්බන්ධ සිද්ධිය හදිසියේම මගේ මතකයට ආවේ ඇත්තටම ඇයි කියලා මට තාම හිතාගන්නට බෑ.

අර මං කලින් දවසක ලියපු කූණිස්සෙකුගේ මතකය වගේ නොවිසඳුණු කේස් එකක් මේකත්.

මේකයි කතන්දරේ.

මං අටේ පන්තියේ ඉන්න කාලේ අපි හිටියේ කුලියට ගත්තු ගෙයකයි. මං මේ කියන කාලේ කලින් ගමේ ඉස්කෝලෙට යනකොට වගේම ඉස්කෝලෙට ගියේ පයින් ඇවිගෙන.

අපේ කුලී ගෙදර තිබුණේ අක්කරයක් විතර විශාල, පොල්, කොස්, කජු වගේ ගස්වලින් පිරුණු, වත්තකයි. කුලී ගෙදර අයිතිකාර ලෑන්ඩ්ලෝඩ්ලා ගේ ගෙදරත් තිබුණේ මේ වත්තේමයි. මේ කාලේ මේ ගෙදර එළදෙනෙකුත් හිටියා. අපි කාලයක් උදේට එළකිරි බිව්වාත් මතකයි.

ගෙවල් දෙකටම වතුර ගන්න තිබුණා ලොකු ලිඳක්. මේ ලිඳ බඹ හය හතක් ගැඹුරයි. හොඳට වතුර තිබුණා. බොලොක්කයක් හරහා දිග කඹයක් දාලා, ඒකේ පණිට්ටුවක් බැඳලා තමයි වතුර ගත්තේ.

මං කලින් කිව්වා වගේ මේ වත්තේ කොස් ගස් තිබුණා, එකක් දෙකක් නොවෙයි, හය හතක්ම. කොස් වාරෙට අපිට බඩකට පුරා කොස් තම්බලා, පොලොස් පැහි හදලා කන්න ලැබුණා ඒ නිසා.

ඒ විතරක් නොවෙයි, ඇයි, වැල සහ වරකා?

හැබැයි මේ කොස් වාරෙදී ඒ සම්බන්ධයෙන් එකම එක ප්‍රශ්ණයක් තිබුණා.

වෙන අයට නොවෙයි මට!

ඒක තමය, අපේ හෙවල් අයිතිකාරයෝ සමහර දවස්වලට කොස් ගස්වල උඩ ඉඳලා වැල හරි වරකා හරි ගෙඩි කඩලා බිමට බාන්න ඕනෑ වුණාම ඒකට අර වතුර ගන්න ලිඳේ තියෙන කඹය ගලවලා ගන්න එක!

මට මේ වැඩේ ඇල්ලුවේම නෑ, සෞඛ්‍යමය හේතු නිසා.

අනිත් කාරණය තමයි, වැල, වරකා ගෙඩි බාගෙන ඊට පස්සේ කඹේ ගහේම තියලා යන එක.

සමහර දවස්වලට අපේ ඇන්ටිගේ ජා-ඇල මොලේ වැඩසටහනට අනුව මං ගෙදරට වතුර ගේන්න ලිඳ ලඟට ගියාම ලිඳේ කඹේ නෑ.

කඹේ තාම කොස් ගහේ!

මෙහෙම එක දවසක් මං බලන කොට කඹේ කොස් ගහෙත් නොවෙයි, ගහ යට බිම!

ඒ කාලේ මං පොඩි එකා වුණාට, මට අර පුෂ්ප විකසිත වීමද මොකක්ද මන්දා වුණා!

මං අයිතිකාරයින් ගේ ගෙදර පැත්ත බලන කොට මෙන්න ඉන්නවා අයිතිකාරයාගේ ලොකු දුව ගෙදර එලියේ. අපි එයාට අක්කා කියලයි කිව්වේ, හැබැයි එයා අපේ අම්මාට කිව්වේ අක්කා කියලයි. (ප/ලි- මේ කියන්නේ අයිතිකාරයා ගේ දුව මට වඩා දෙගුණයක් විතර වයසයි කියන එකයි).

"ඇයි මේ ලිඳේ කඹේ බිම දාලා?" මං කැ ගහලා ඇහැව්වා. "මේ අපි බොන වතුර ගන්න ලිඳට දාන කඹේ නේ. මේකේ ජරාව ගෑවෙනවා නේද? ෂිහ් විතරක්!"

"ඕකට කෑ ගහන්න ඕනැද කතන්දර කුමාර, කඹේ ගිහින් ලිඳේ බොලොක්කෙට දාගත්තාම ඉවරයි නේ!" මට උත්තර ලැබුණා.

"මං කියන්නේ මේ වැඩවලට වෙන කඹයක් ගන්න ඕනෑ නේද කියලයි. අනික ඇයි මෙහෙම කඹේ බිම දාන්නේ, මෙතන කුණු අදහ ජරාව, ගොම තියෙන්නත් පුළුවන්. අනික අපි යන එනකොට මේ බිම තියෙන කඹ අපිට පෑගෙන්නත් පුළුවන්."

"මෙන්න මේ වගේ!"

මං අර බිම තිබුණු කඹේ හොඳට කකුල් දෙකෙන්ම පාගලා පෙන්නුවා.

"ඔන්න, කතන්දර කුමාර, ඔන්න මටත් කේන්ති යනවා!" ගෙවල් අයිතිකාර පවුලේ දුව කෑ ගහගෙන මං හිටිය පැත්තට ආවා.

මං බය වෙච්ච පාර දුවලා ගිහින් ගෙට රිංගුවා.

පස්සේ අපේ අම්මයි, ගෙවල් අයිතිකාරයොයි ප්‍රශ්ණේ විසඳා ගන්න ඇති.

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතාවේ නැති සැඟවුණු අරුත් හොයන්න යන්න එපා. එහෙම කිසිවක් මෙතන නැහැ!

(image: http://www.cherrymortgages.com/sustainable_zero_carbon_housing/water_wells_sustainable_production_drinking_heating_human_life_support.htm)

111 comments:

  1. හෙක්...හෙක්... අනේ මන්ද කතන්දර කුමාර....... උදේ පාන්දරම.....?????????

    ReplyDelete
    Replies
    1. “යක්ෂයා විසින් සියලු ආගම් නිපදවන ලද්දේ මිනිස් වර්ගයාගෙන් දෙවියන් වසං කිරීමටය”. (“All Religions were invented by the Devil to conceal God from Mankind.”)

      Delete
    2. ඒ කියන්නෙ දෙයියන්ට වඩා යකා පොරක්ද?

      Delete
    3. @ Kenji
      කතන්දර කුමාර කියන්නේ පොඩි කාලේ චරිතයයි. මේ කාලේ මගේ වයස අවුරුදු 13 යි.

      Delete
  2. කතන්දර කුමාර වලිය අවුලවලා ශේප් උනා නේද?

    ReplyDelete
    Replies
    1. හරියට අලුත්ගම කේස් එක වගේ...:D

      Delete
    2. මං පොඩි ළමයෙක්. මේ කාලේ මගේ වයස අවුරුදු 13 යි.

      Delete
  3. එක හුස්මට කියවගෙන ගියා.
    අදත් දැනුම් සම්බාරයක්.
    තැන්ක් යූ කකා

    ReplyDelete
    Replies
    1. අපේ ජනාධිපතිතුමන්ගේ කතාවක් ඇහුවා වගේම නේද? ඒකත් මාර දැනුම් සම්භාරයක්නෙ.

      Delete
    2. මම දැනුම දෙන්නට ම උපන්නෙක් මි!

      Delete
  4. Mokakda halo meke thiyana danum smbare, Meka opa doopayak ne.

    ReplyDelete
    Replies
    1. මෙය මගේම කතන්දරකි! ඕපාදූපයක් නොවේ!

      Delete
  5. කෙල්ලෙකුට බය වෙච්ච කොල්ලෙක්ගේ කතාවක්...:)

    ReplyDelete
    Replies
    1. මට වයස 13 කාලේ මට ඔය කියන ඊට වඩා දෙගුණයක් විතර වයස අක්කාව පේන්නේ කෙල්ලෙක් විදියට නොවෙයි, වැඩිහිටියෙක් විදියටයි!

      Delete
  6. ඉන්ඩ හිටින්න තැනක් නැතිව අනුන්ගේ තැනක රිංගගෙන දාන පාට් බලහල්ලකෝ. දැනුත් ඉතිං කරන්නේ අනුන්ගේ රටක රිංගගෙන කෝචෝක් කර කර ඉන්න එකනේ.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ මුස්ලිම්වරුන් ගැනද, නැත්තං අපේ කකා ගැනද. එහෙමත් නැත්තං දෙගොල්ලොම ගැනද?

      Delete
    2. ඔය සිංහලයො කියන්නෙත් ඉන්න හිටින්න තැනක් නැතුව මෙහේ ආපු අයි ආර් සී කාරයො ටිකක් නේද?

      Delete
    3. වටරැක විජිතගේ ඇටදෙක කුඩු කුඩු..

      මුස්ලිම් ත්‍රස්‌තවාදය එරහිව සටන් වැදීම හොදයි. හැබැයි ඒක කරන්න ඕනි විදියක් තියෙනවා.

      මුලින්ම මුස්ලිම් ත්‍රස්‌තවාදය විරුද්ධ ක්‍රිස්තියානි,කතෝලික,බෞද්ධ,හින්දු,අනෙකුත් ආගම්වල උදවිය වගේම ආගම් අදහන්නේ නැති අය එක්කාසු වෙන්න ඕනි. ඊට පස්සෙයි මුස්ලිම් ත්‍රස්‌තවාදය දැනෙන්න පිළිතුරු දීලා උන්ව සමුල ඝාතනය කරලා ලෝකය පිරිසිදු කරලා දාන්න ඕනි.

      මගේ හීනයක් තමයි කවදා හරි එවැනි සංවිධානයක් බිහි වෙනවා දැකීම. නොර්වේ රටේ කලින් වතාවක මෙවැනි දෙයක් සිදුඋනා. එම රටේ පිහිටුවා තිබෙන මුස්ලිම් ත්‍රස්‌තවාදය විරුද්ධ සංවිධානය විසින් අන්තර්ජාලයට එක්කර ඇති ලියකිවිලි වල ශ්‍රී ලංකාව ගැනත් සදහන්. ඔවුන් කියා තිබෙනවා ලංකාවෙනුත් මුස්ලිම් ත්‍රස්‌තවාදය අතුගා දැමිය යුතු බව.

      Delete
    4. මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ජාතික බල සේනාවේ නායක වටරැක විජිත හිමියන් අත් පා බැඳ දමා පානදුර හිරණ පාලම අසලට ගෙනවිත් දමා තිබියදී සොයාගෙන තිබෙනවා. පානදුර රෝහලේ මූලික ප්‍රතිකාර වලින් පසුව වටරැක විජිත හිමියන් මින් මද වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලට මාරු කර යැවු බවයි වාර්තා වන්නේ.

      එසේම ඒ හිමියන් මත් ගතියෙන් සිටින අතර,එමනිසා මෙතෙක් කට උත්තරයක් ලියා ගැනීමට පොලීසියට නොහැකි වි තිබෙනවා. කෙසේවෙතත් විජිත හිමියන්ගේ ජනනේන්ද්‍රියේ බ්ලේඩ් පහර කිහිපයක් ඇති අතර,එය සුන්නත් කර ඇති බවක් දිස්වන බවයි ජාතික රෝහල් ආරංචි මාර්ග කියා පාන්නේ.


      ලංකාදීප වාර්තාව මෙතනින් බලන්න

      Delete
    5. සිංහලයෝ හැදුණේ විවිධ කාලවල විවිථ ප්‍රදේශවලින් ලංකාවට ආපු අයගෙනුයි.

      මුලින් ඒ විිියට ආ අය තමන් ලෑන්ඩ් කරපු කාලය සහ තැන අනුව ඒ ඒ විදියට අනුගත වුණා.

      පසුව ආ අය වෙනම ආගම්, ජන කොටස්, කුල ඒකක විදියට තාමත් ඉන්නවා.

      Delete
    6. කකාත් බොරුව ඇත්ත කරනවා.

      //සිංහලයෝ හැදුණේ විවිධ කාලවල විවිථ ප්‍රදේශවලින් ලංකාවට ආපු අයගෙනුයි.// - පිටින් ඇවිල්ල සිංහල වෙච්ච අය ගොතපු කතාවක්. ඉස්සර මමත් මේ ගොන් කතාව විශ්වාස කලා. මේකත් හරියට ඔස්ට්‍රේලියාවට ආව සුද්දො ඇබොරිජීන්ස්ලත් එංගලන්තෙන් ආව කියනවා වගෙයි. දෙගොල්ලගෙ වෙනස ඔයා හොඳට දන්නවා නේ ද? ඒ වගේම සිංහල කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් ඉන්දියාවෙන් ආපු උරුම කරපින්නගෙන ඉන්නෙ එංගලන්තෙන් ගිය සුද්දො වගෙයි.

      කමක් නෑ. වර්ඝපූර්ණිකාවේ අඩුව පුරවන්න. සමහරුන්ට ඇත්ත අරහං නෙ.

      Delete
  7. කතාව තේරුණා. කොහොමත් අම්මයි, ගෙවල් අයිතිකාරයොයි තමා ප්‍රශ්ණේ විසඳා ගන්න ඕනේ.
    මේක නම් කියවන කොට අවුල් අනේ, "අපේ කුලී ගෙදර තිබුණේ අක්කරයක් විතර විශාල පොල්, කොස්, කජු වගේ ගස්වලින් පිරුණු වත්තකයි". අක්කරයක් විතර විශාල පොල්, කොස්, කජු දෙමුහුන්ද? GM ද? "අපේ කුලී ගෙදර තිබුණේ පොල්, කොස්, කජු වගේ ගස්වලින් පිරුණු අක්කරයක් විතර විශාල වත්තකයි" වුනොත් නේද හොඳ?

    ReplyDelete
    Replies
    1. ++++++++++++ රයිගම්

      Delete
    2. කොමා දෙකක් දමා එම දෝශය නිවරදි කළා, ස්තුතියි!

      Corrected as: අපේ කුලී ගෙදර තිබුණේ අක්කරයක් විතර විශාල, පොල්, කොස්, කජු වගේ ගස්වලින් පිරුණු, වත්තකයි.

      Delete
  8. පලි කෑල්ල තමයි හොඳම ටික..!!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්තටමයි ලිව්වේ, ඒ කියලා වෙනසක් නෑ වගේ!

      Delete
  9. කකා, අදනං උදේ ඉදන් වහිනවා. අරක්කු ටිකක් බොන්න කියාපු දවස. මම මේ කලින්ම ඔෆිස් එකට ආවා. ඊට පස්සේ හාෆ්ඩේ එකක් දාලා දවල්ට ඔෆ් වෙලා අරක්කු බෝතලයකුත් අරං ගෙදර ගිහිං වැඩ පටන් ගන්නවා.

    උදේම නැගිට්ට හින්දා දැන් නං බඩගිනියි. පල්ලෑහට ගිහිල්ලා පරිප්පු සහ සම්බෝල එක්ක උණු උණු පාන් භාගයක් කාලා, ප්ලේන්ටි එකකුත් ගහලා, ගෝලිප් එකකුත් බිලා එන්නකෝ. අපේ රාජ්ලත් තව ටිකකින් මේ පැත්තේ එයිනේ.

    ReplyDelete
    Replies
    1. ඇනොගේ ඩේ ප්ලෑනර් එකඟ නං මරේ මරු.

      Delete
    2. හලෝ හැලපෙ, මම තව ඩිංගකින් ඔෆ් වෙලා යන්න සුදානම. ගෙදර ගිහිං ඇඟපත රත් කරගෙන එන්නං. කෝ අපේ රාජ්. ගෝලිප් එකක් බොන්න වත් කතා කරන්න බැරිඋනා. රාජ් තරහා වෙලාද මන්දා.

      හැලපෙ මොකෝ කරන්නේ අද? අරක්කු ටිකක් බොන්නේ නැද්ද?

      Delete
    3. මාත් එන්නද?

      Delete
    4. පෝස්ටුවක් දාන්න හදන්නෙ.

      Delete
    5. දැම්මම අමාරුයි ඇනෝ මං ඔෆිස් එකේ.සතියෙ අන්තිම දවසනෙ වැඩ වැඩියි.ගෙදර ගිහිං එහෙම හවසට පොඩ්ඩක් අනුමත වෙනව.රාජ් දාපු පෝස්ට් එක මං දැක්කා මට අනේ අපොයි කියල හිතුණා ඒවටත් පෝස්ටු කියනව නං අපි ලියන්නෙ පෝස්ට් රාජයො නොවැ අප්පා.

      Delete
    6. පෝස්ටුව කිව්වෙ දැන් උඩම තියන එක. ඊට පස්සෙ කාලයකට කලින් පටන්ගෙන තිබුන මගුලක් පබ්ලිෂ් වෙලා මල කෙලියයි!

      Delete
    7. රාජ්,බ්ලොග් රෝලේ ආපු එකේ මුකුත් තිබුනේ නැති හින්දා මකලා කියල හිතුවේ..

      Delete
  10. කුමාර කතන්දර ශූරින් කුඩා කාලයේදි පවා කඹය ඉතා පිරිසිදුව අවශ්‍ය කාරණයටම පමණක් භාවිතා කිරීමට අදිටන් කරගත් අයෙක්..

    ReplyDelete
    Replies
    1. අර නූතන ජන කවිය හොදයි ඈ..

      Delete
    2. ඒ නුතන ජනකවි වසර දෙකක් විතර පරණ ඒවා. මෙන්න මුළු කවි පන්තියම.

      http://kathandara.blogspot.com.au/2012/05/wesak-thoughts.html

      Delete
  11. අර ගෙවල් අයිතිකාරයා, සුදු, උස මහත, උඩ රැවුල එහෙම තියෙන පිරිමි කම පිරුණු. රෙද්ද බැනියම අඳින, ගිරුවාපත්තුව පැත්තේ කෙනෙක්ද කියලා අපිට කිව්වේ නෑ නේ..

    ReplyDelete
    Replies
    1. ඔය කියන මෑන්ස්ට දූල නෑනෙ (ගෙදර)

      Delete
    2. පිටින් පිරිමිකම පෙරුණාට ඌ තරම් නපුංසකයෙක් මම නම් තවත් දැකලා නෑ. කටින් සද්දෙ දැම්මාට හැම එකාටම ගූ බයයි. කවදාවත්කෙළින් තීරණයක් ගන්න බෑ. අමු සෙවලයෙක්.

      Delete
    3. අපෝ නෑ, මාතලන්, මේක මගේ ළමා කාලේ කළ මෝඩ වැඩක් ගැණ කතාවක් විතරයි!

      Delete
  12. හුටා....
    ඔයාට තිබ්බනෙ ඉතිං වැඩිය කෑ ගහන්නෙ නැතිව අළුත් කඹයක් ගේනන
    හතකොට ප්‍රස්න නෑනෙ

    ReplyDelete
    Replies
    1. මට කඹ ගේනන සල්ලි කොහෙන්ද?
      කොහෙමටත් තාත්තායි, ගෙවල් අයිතිකාරයයායි මාරුවෙන් මාරුවට තමයි කඹ දැම්මේ ලිඳට!

      Delete
  13. ප.ලි. මාරේ මරු.....
    ආ..අනික කකා ටයිටල් එක ඉංග්‍රිසීයෙන් දාලා නෑ! මම මේ දැක්කමයි..

    ReplyDelete
    Replies
    1. මචන් උබව හුඟ දවසකින් පහුගිය ටිකේ මොකද උනේ ?

      Delete
    2. කකා කලබල වෙලා බං මිලියන දෙක ගන්න... හැක්

      Delete
    3. මං නම් ඉතිං කොහෙවත් ගියේ නෑ මැලේ,
      ඒ මොන මිලියන දෙකද _?

      Delete
    4. ඇත්ටම මට ඉංගිරිසි ටයිටලේ අමතක වෙලා නේද?
      එකක් දාන්නම්!
      ස්තුතියි.

      Delete
  14. චෑ චෑ කකා වැරදියි. ඇයි කෑගහන්නෙ. අසල්වැසියන් එක්ක සමඟියෙන් ඉන්න ඕන නෙව. මොනව කලත් ඉවසාගෙන ඉන්න ඕන අසල්වාසීකමේ නාමයෙන්

    ReplyDelete
    Replies
    1. අසල්වැසි බ්ලොග්කාරයින් එක්ක නැතුව නැති බ්ලොග්කාරයො එක්ක තමයි වලියක් වුනත් දාගන්න ඕනැ, නේද රාජ්? අර උඹ ටැබුවා එක්ක දා ගත්තු වලිය වගේ.

      Delete
    2. මට නං මේ රාජ්-ටැබූ වලි කතාව අණ්ඩර දෙමලයක්!

      Delete
  15. ප.ලි. ය කියවලා ආයෙ කතන්දරේ කියවත්දි නම් තේරුණේ සැඟවුනු අරුතක් තියෙනවා කියලා.

    ReplyDelete
  16. නැතිවූ දේපළ හා ජීවිත යළි ලබා දෙනවා; දැන් චූ කරල බුදියගන්න

    (පචකීර්ති පලිහවඩන හා නෝමෑන් වර්ණකුලසූරිය විසිනි.)

    අලුත්ගමදී කවුදෝ අඟහරු ලෝකයෙන් ආ නොදන්නා මැරයන් පිරිසක් විසින් මාර සමගියෙන් සිටි සිංහල හා මුස්ලිම් ජනතාව දෙපිරිසටම මාර විදියට පහරදී ජීවිත හා දේපළ හානි සිදු කිරීම ගැන තමන් මාර ලෙස කණගාටු වන බවත්, මැදමුලන වලව්ව විකුණලා හරි නැතිවූ දේපළ තමන්ගේ පෞද්ගලික වියදමින් යළි ලබා දෙන බවත් ජනාධිපතිතුමා ඊයේ බේරුවලදී මුස්ලිම් හා බෞද්ධ ජන නායකයින් අමතමින් පැවසීය.

    ඒ සමඟම එම මැරයින් අඟහරු ලෝකයෙන් ආවාද, බ්‍රහස්පති ලෝකයෙන් ආවාද සිකුරු ලෝකයෙන් ආවාද නවනන්දනී පිල්ලේ මහත්මිය එව්වාද අර හැමදාම අපට විරුද්ධව කුමන්ත්‍රණ කරන බටහිර කුමන්ත්‍රණ කාරයින් විසින් එව්වාද නොසළකා ඔවුන්ට හැකි උපරිම දඬුවම් ලබා දෙන බවත් එතුමා ප්‍රකාශ කළේය. නැති වූ ජීවිත සියල්ලද යළි ලබා දෙන බවට එතුමා පොරොන්දු විය. එසේම නවනන්දනී පිල්ලේගේ ලංකාවට එරෙහි පරීක්ෂක කණ්ඩායම ලංකාවට ඒම වලකා ඇති හෙයින් ඉදිරියේදී කිසිම කලබලයක් ඇති වන්නට ඉඩක් නැති බවත් දැන් සියල්ල හරි බැවින් සිංහල මුස්ලිම් දෙපිරිසටම මෙගා ටෙලි නාටිටියක් බලා චූ කරලා නිදා ගත හැකි බවත් එතුමා නොබියව ප්‍රකාශ කළේය.

    අලුත්ගම සිද්ධීන් වලට වගකිව යුතු වැරදිකරුවන් අල්ලා ගැනීම පිණිස පොලිස් කණ්ඩායම් දහයක් හා ඇල්පිටියේ බස් නැවතුම්පළේදී සරසවි ශිෂ්‍යාවක් ඝාතනය කළ කොමාන්ඩෝ භටයකු නොවන ආමිකාරයා අල්ලාගත් සුනඛයාද යොදවා ඇති බවත්, ඒක හරි නොගියොත් මහාචාර්ය නලින් ද සිල්වා මහතා හා ප්‍රියන්ති සේනානායක මහත්මිය මාර්ගයෙන් නාථ හා විපස්සක දෙවියන්ගේ උදව් ලබා ගැනීම ගැනත් කල්පනා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. මේ අතර අලුත්ගම සිද්ධීන් ගැන් විමර්ශණයක් කරන අපේ කාලයේ ආරක්ෂක ප්‍රවෘත්ති වාර්තාකරු පචකීර්ති වර්ණකුලසූරිය මහතා මේ සිද්ධියට දෙමළ කොටි ඩයස්පෝරාවේ (Tamil koti Diaspora) සම්බන්ධයක් (relationship) ඇද්ද කියා සැක (doubt) පහළ කරයි.

    අලුත්ගම සිංහල මුස්ලිම් ජනතාවට සෙත් පතා අති පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලබඩ අත්තේ ඥානසාර ස්වාමීන්ද්‍රයන්ගේ ප්‍රධානත්වයෙන් හා සිංහල රාවය හා ජාතික හෙළ උරුමය ආගමික සංවිධාන වල සහභාගිත්වයෙන් නුදුරු අනාගතයේදීම සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් එයින් පසු සියළු අපල උපද්‍රව දුරුවී අලුත්ගම සිංහල මුස්ලිම් වැසියන්ට ශාන්තිය උදාවීම ගැන කිසිම සැකයක් නැති බවත් ජනාධිපතිතුමන් ප්‍රකාශ කළ බව අද 'දිනමිණ' පුවත්පත වාර්තා කරයි. මේ නිසා චූ කරලා නිදා ගැනීමට පොඩ්ඩක් වත් බිය විය යුතු නැති බව බොලීවියාවේ මැදහත් දේශපාලන නිරීක්ෂකයින්ගේ මතය වී තිබේ.

    http://anonymousaya.blogspot.com/2014/06/blog-post_2327.html

    ReplyDelete
    Replies
    1. වටරැක විජිතගේ ඇටදෙක කුඩු කුඩු..

      මුස්ලිම් ත්‍රස්‌තවාදය එරහිව සටන් වැදීම හොදයි. හැබැයි ඒක කරන්න ඕනි විදියක් තියෙනවා.

      මුලින්ම මුස්ලිම් ත්‍රස්‌තවාදය විරුද්ධ ක්‍රිස්තියානි,කතෝලික,බෞද්ධ,හින්දු,අනෙකුත් ආගම්වල උදවිය වගේම ආගම් අදහන්නේ නැති අය එක්කාසු වෙන්න ඕනි. ඊට පස්සෙයි මුස්ලිම් ත්‍රස්‌තවාදය දැනෙන්න පිළිතුරු දීලා උන්ව සමුල ඝාතනය කරලා ලෝකය පිරිසිදු කරලා දාන්න ඕනි.

      මගේ හීනයක් තමයි කවදා හරි එවැනි සංවිධානයක් බිහි වෙනවා දැකීම. නොර්වේ රටේ කලින් වතාවක මෙවැනි දෙයක් සිදුඋනා. එම රටේ පිහිටුවා තිබෙන මුස්ලිම් ත්‍රස්‌තවාදය විරුද්ධ සංවිධානය විසින් අන්තර්ජාලයට එක්කර ඇති ලියකිවිලි වල ශ්‍රී ලංකාව ගැනත් සදහන්. ඔවුන් කියා තිබෙනවා ලංකාවෙනුත් මුස්ලිම් ත්‍රස්‌තවාදය අතුගා දැමිය යුතු බව.

      Delete
    2. “යක්ෂයා විසින් සියලු ආගම් නිපදවන ලද්දේ මිනිස් වර්ගයාගෙන් දෙවියන් වසං කිරීමටය”. (“All Religions were invented by the Devil to conceal God from Mankind.”)

      Delete
    3. ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්‍රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.

      ඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.

      අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.

      ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
      මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.

      ( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )

      Delete
  17. සැගවුන අරැතක් ඇති කියලමයි හිතෙන්න්. හරි ඒක අතඇරලා දාමුකෝ.
    මමත් ඉන්නේ කුලියට වෙිලාවට කුලිය දුන්නත් ඇගිලි ගහන එක තමයි කලා ඉන්න බැරි.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ඔබේ යුතුකම කුලිය නිසි වේලාවට ගෙවීම සහ ඔවුන්ගේ දේපල ආරක්‍ෂා සහිතව බලා ගැනීම.

      මටත් කුලියට ඉන්න කාලේ ඇල්ලුවේ නෑ, මං වෙලාවට බැංකුවෙන් සල්ලි දාන්න ස්ටෑන්ඩින් ඕඩර් එකක් දාන්නම් කියලා කිව්වත්, අයිතිකාරයා පොර ගේ ගෙදරට ගෙනිහින් දුන්නේ නැත්තං පහුවදා ම ගෙදරටම එන එක.

      Delete
  18. /අපේ මතකයේ යට හැංඟිලා තියෙන එච්චර වැදගත්කමක් නැති දේවල් සමහර වෙලාවට එකපාරටම උඩට එනවා නේද? /

    අන්න මටත් ඕක උනා ඔය ළිඳ දැකපු ගමන්. ඕක තියෙන්නෙ ගාල්ලෙ කොටුවෙ පෞද්ගලික කෞතුකාගාරයක. ඔය ළිඳේ එච්චර වතුර නැහැ. හැබැයි මාළු ගොඩක් ඉන්නවා. බලපුවාම ළිඳක් නෙවෙයි පොකුණක්.

    ReplyDelete
    Replies
    1. මොනවද මතකයට ආවේ?

      නාපු නෑමක් ද?
      කාපු කෑමක් ද?
      බීපු බීමක් ද?
      නටපු නැටුමක් ද?

      Delete
  19. දුවල ගිහිං ගෙට රිංගුව කියන්න එපා... ආරක්ෂාකාරීව පසුබැස්ස කියල කිව්වනං හරි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බය වුණා. මොකද කරපු ගොං වැඩේ තේරුණා නේ!

      Delete
  20. කකා....................

    තාම කාන්තාවක් සද්දේ දාගෙන එද්දි ඇතුළට රිංගන ගතිය තියෙනවාද? එහෙනම් ඉතින් ගොඩම තමයි. මොකද කකා ඒක තමයි සාර්ථක පවුල් ජීවිතයකට අනිවාර්යම අංගය. ඒක තියෙන තාක් කල් පවුල් ප්‍රශ්ණ ඇතිවෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. මේ ලඟදී තමන්ගේ 50 විවාහ සංවත්සරය සමරන ජෝඩුවක මනුස්සයාගෙන් සාර්ථක යුග දිවියේ රහස ඇහැව්වාම කිව්වේ කීකරුකම කියායි.

      Delete
  21. වතුර ගන්න ලිඳට දාන්නේ බාල්දිය වෙච්චි කොට එක ගැට ගහලා තියෙන කබේට මෝකටද අප්පා රණ්ඩු කරන්න ගියේ ?

    ReplyDelete
    Replies
    1. කඹේ කොටසක් ලිඳ ඇතුලට යනවා. ඒ නැති වුණත් වැස්සට කඹේ හේදිලා ලිඳට වැටෙනවානේ.

      Delete
  22. @කකා, වටරැක විජිත කාරයට බොදු බෙලෙන් නෙළලා ඔන්න. කකා මෙහේ හිටිය නම් කකාටත් නෙළනවා. ඇනෝ කමෙන්ට් දාන්නෙ කවුද දැන ගත්තා නම් අපටත් නෙළනවා. රටට මොකද්ද මේ වෙන්නෙ කකා? මේක තලේබාන් දේශයද?

    ReplyDelete
    Replies
    1. වටරැක විජිතගේ ඇටදෙක කුඩු කුඩු..

      මුස්ලිම් ත්‍රස්‌තවාදය එරහිව සටන් වැදීම හොදයි. හැබැයි ඒක කරන්න ඕනි විදියක් තියෙනවා.

      මුලින්ම මුස්ලිම් ත්‍රස්‌තවාදය විරුද්ධ ක්‍රිස්තියානි,කතෝලික,බෞද්ධ,හින්දු,අනෙකුත් ආගම්වල උදවිය වගේම ආගම් අදහන්නේ නැති අය එක්කාසු වෙන්න ඕනි. ඊට පස්සෙයි මුස්ලිම් ත්‍රස්‌තවාදය දැනෙන්න පිළිතුරු දීලා උන්ව සමුල ඝාතනය කරලා ලෝකය පිරිසිදු කරලා දාන්න ඕනි.

      මගේ හීනයක් තමයි කවදා හරි එවැනි සංවිධානයක් බිහි වෙනවා දැකීම. නොර්වේ රටේ කලින් වතාවක මෙවැනි දෙයක් සිදුඋනා. එම රටේ පිහිටුවා තිබෙන මුස්ලිම් ත්‍රස්‌තවාදය විරුද්ධ සංවිධානය විසින් අන්තර්ජාලයට එක්කර ඇති ලියකිවිලි වල ශ්‍රී ලංකාව ගැනත් සදහන්. ඔවුන් කියා තිබෙනවා ලංකාවෙනුත් මුස්ලිම් ත්‍රස්‌තවාදය අතුගා දැමිය යුතු බව.

      Delete
    2. වටරැක විජිතට විතරක් නෙවෙයි කිසිම බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට වෘෂණ වලින් පලක් නැත. නිකම් ටෙස්ටෙස්ටෝන් හදා කෙලෙස් වැඩි කරනවා පමණකි. මහණ වෙන අවස්ථාවේදීම ඕක කපා දැම්මා නම් කාටත් ලෙහෙසිය.

      Delete
    3. ලොලේ ලොල්...
      සමහර ඇනෝලටනම් ඕක කලින්ම සිද්ධ වෙලා කියලයි හිතෙන්නේ.

      Delete
    4. ඇයි ඔතනටම ප්‍රහාරය දෙන්නේ?

      පාර්ලිමේන්තුවේදීත් හෙල උරුමය සාදුලාගේ ටෙස්ටිකල් ඇල්ලුවා නේද සිරිලංකාකාරයෝ?

      Delete
  23. කකා පාගපු කඹේමද ඊට පස්සේ ලිඳට දැම්මේ?

    ReplyDelete
    Replies
    1. නොදනිමි, වෙන්නැති.

      හෝදලා දාන්න විදියකුත් නෑ නේ, කඹේ නැතුව වතුර කොයින්ද?

      Delete
  24. //ගෙවල් අයිතිකාර පවුලේ දුව කෑ ගහගෙන මං හිටිය පැත්තට ආවා. මං බය වෙච්ච පාර දුවලා ගිහින් ගෙට රිංගුවා.//

    කාන්තා පාර්ශවයට බය ගතිය දැන් අඩුයිද?

    ReplyDelete
  25. කකා,
    ජා-ඇළ ඇන්ටිගේ ලින්ක් එක වැරදියි.
    http://kathandara.blogspot.com/2013/03/one-dollar-goes-long-way.html

    ReplyDelete
    Replies
    1. නිවරදි කළා, ස්තුතියි!

      Delete
  26. ඉතින් ඊට පස්සේ අලුත් කඹයක් ගත්තද ?

    ReplyDelete
    Replies
    1. තාත්තයි, අයිතිකාරයයි මාරුවෙන් මාරුවට තමයි ලිඳට කඹ දැම්මේ!

      Delete
  27. 2M කකා..

    මගේ උණුසුම් සුභ පැතුම්. දැං අර මේ අවුරුද්දේ 2 පන්නගන්න බැරි වෙයි කියල අඩපු ඇනෝ යාළුවෝ ටික මක්කයි කියන්න්...

    ReplyDelete
    Replies
    1. 2M දැනුයි තෙරුනේ.........

      Delete
    2. ස්තුතියි!

      දන්නවාද, 2M කෙසේ වෙතත් 3M නම් හොඳට ඇලෙනවා!

      Delete
  28. 2,000,000 පහු කිරිම ගැන සුභ පැතුම් ....

    ReplyDelete
    Replies
    1. අහා මගෙත් සුභපැතුම්! බොන්න ඕන කේස් එකක් කකා. කෝ අර ඇනෝ මිත්‍රයා, දැනුයි බොන්න ඕන.

      Delete
    2. හලෝ රාජ්, මම මේ කලින් ගෙදර ආවා. බෝතලයකුත් අරං ආවේ.මම මේ උදේ ඉදලා බැලුවා රාජ් කොහෙද කියලා.
      ඔන්න බලන්නකෝ, මම අද උදේ කලින්ම ඔෆිස් එකට ගිහිං හාෆ්ඩේ එකකුත් දැම්මේ ගෙදර ගිහිං බෝතලයක් ගහලා හාන්සි වෙන්නන් කියලා. මොකද අද උදේ වැස්සනේ.

      ඒ අස්සේ අපේ කකා හිට්ස් මිලියන දෙකකුත් ගහලා. දැන් නං මම බෝතලෙම රාජ්. මට හරිම සතුටුයි. සතුට උහුලගන්න බැහැ. පොඩ්ඩක් ඉන්න. බෝතලේ කඩාගෙන,වීදුරුවක් අරං, අයිස් කැටටිකකුත් අරං,ගෝලිප් එකක් පත්තු කරන එන්නං.

      Delete
    3. රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළාක් සේ ලංකාව ගිනි ගනිද්දී රාජ් සහ සමාගම අරක්කු බොති.

      Delete
    4. Anonymous19 June 2014 12:56
      ඉන්න ට‍ිකේ ඉඳිමු සුදෝ ජොලිය දමාලා

      Delete
    5. ඉන්න ට‍ිකේ ඉඳිමු සුදෝ ජොලිය දමාලා
      http://kathandara.blogspot.com/2010/07/blog-post_28.html

      Delete
    6. සුභ පැතුමට ස්තුතියි!

      Delete
  29. ඉතින් අලුත් කඹයක් ලැබුනද? :)

    ReplyDelete
    Replies
    1. ලැබුණා, ඒකෙන් කොටස් තමයි අද ඔබත් ඇතුළු දාහක් දෙනා කෑවේ!

      Delete
  30. ගැටලුව ලැන්ඩ්ලෝඩ් හා අම්මලා බේරගන තියනවනේ... ඒ වගේම ඒ කඹේ ගෙනියපු එකට කකා විරොධතාවක් දැක්වුව එක ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. එදත් සූරයා, අදත් සූරයා

      Delete
  31. ඔන්න බලන්න කකා ජීවිතේ හැටි.

    අරෙහෙ වටරැක විජිතගේ 'දෙක' නැතිවෙලාලු.

    මෙහේ කකාට (මිලියන්) 'දෙක'ක් හම්බවෙලාලු.

    එකම දවසේ!

    කොහොමද වැඩේ?

    අපූරුයි නේද?

    සංසාරේ! සංසාරේ!!

    ReplyDelete
  32. එහෙම බෑනේ කකා වලිය ඇවිලුවට පස්සේ ඒක ෂේප් කරන්ඩත් යන්ඩ ඕනේ.ඒක තමයි සිරාම ප්ලෑන

    ReplyDelete
    Replies
    1. මං එදා පොඩි ළමයෙක්!
      කොමෙටත් වලියට බර නෑ.

      Delete
  33. හපොයි කකා ! ගෙවල් අයිති කෙනාගෙ දුවත් එක්ක ලව් එකක් හදාගත්තානං සාමකාමීව ප්‍රශ්නෙ විසඳාගන්න තිබ්බ. දෙමාපියෝ එන්න ඕනෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ, එයා මට වඩා දෙගුණයක් විතර වයසයි කියායි මට මතක!

      Delete
  34. ලඳ ගැඹුරුයි - කඹේ කොටයි කකා !!! ඕ යේස්

    ReplyDelete
    Replies
    1. ලඳ PM? ගෙවල් අයිතිකාර පවුලේ දුව ?
      එතකොට KK දිව්වෙ ඒකාලෙ දිග මදි නිසාද?

      Delete
    2. ප්‍රා ජේ .. මට හිතෙන්නෙත් එහෙමයි .. ඔන්න දැං වගේ නං දුවන එකක් නෑ.. ඒ කාලේ කකා පොඩි පැටියනේ :D

      Delete
    3. ලිඳ ගැන ලඳ සමග වලිය!

      Delete
  35. කඹේ අතර අරගෙන බෙල්ලේ වැල දා ගන්නවා වගේ පොඩි acting පාරක් දුන්නනම් හරිනේ!

    ReplyDelete
    Replies
    1. කොහොමාද තාම ලංකාවේද, නැත්තං සියැටල් ද?

      Delete
    2. තාම සියරටේ.. හෙට උදේට සියටෙල් රටේ

      Delete
  36. හැමදාම උදේට එළකිරි බීල සෙම් අමාරු ආවේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හැමදාම නෑනේ, වසු පැටියා ලොකුවෙන කං විතරයි නේ අපි උගේ කිරි කොටස හොරා ගන්නේ!

      Delete
  37. වලියක් දාලා කකා හැංගිලා.. ඔය සැගවුන් කතා අපි හොයන්න යන්නේ නෑනේ.. ඒ හන්දා ඒ ගැන වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. වලි කොතැනද, අප එතැන නැත!

      Delete
  38. 2,001,243 ට සුභ පැතුම්..

    ජය වේවා!!!

    ReplyDelete
  39. මදෑ කකාගෙ ලණු වලිය. . . ලින් හවුලේ පාවිච්චි කරනකොට ඔය ව්ගේ ලෙඩ අනන්ත්යි. .

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.