Monday 31 December 2012

දූරියන් චොකලට් කාලා තියෙනවාද? - Durian Chocolates, oh, yum!


පේරාදෙනියේ සිටි අවසන් වසරේ එක් දිනයක මම විශ්ව විද්‍යාලයට නුදුරින් විසූ මිතුරෙකු ගේ නිවසින් දිවා ආහාරය ගත්තෙමි.

අප බත් කෑමෙන් පසුව මේසයට ආවේ පිඟානක් පුරා වරකා මදුළු මෙන් දිස්වූ නමුත් ඊට වඩා ප්‍රමාණයෙන් විශාල කහ පැහැති පලතුරකි.

"මේවා දූරියන්. කාලා තියෙනවාද?" මා මිතුරා පැවසීය.

"දැකලා තියෙනවා. අහලා තියෙනවා රහයි කියලා. හැබැයි කවදාකවත් කාලා නං නෑ!" මම කීවෙමි.

"කාලා බලපං මචං, මාර රහයි!"

"කෝ බලමු!" මම එක් දූරියන් මදුලක් අතින් ගෙන කටට ලං කළෙමි.

අමුතුම ආකාරයේ ගඳක් මගේ නැහැය සිසාරා ගියේය.

එයින් කලබල නොවූ මම දූරියන් මදුලෙන් කොටසක් මුව තුලට ඔබා හැපුවෙමි.

"ඕක්!"

ඒ මාගේ ක්‍ෂණික ප්‍රතිචාරය විය.

මම වහා දූරියන් කැබැල්ල මුව තුලින් ගෙන අසල වූ කුණු බක්කියට දැමූවෙමි. අතේ තිබූ දූරියන් මදුලේ ඉතුරු කොටසටත් අත් වූයේ ඒ ඉරණමයි.

මා මිතුරා මට සරදම් සිනාවක් පාමින් දූරියන් ගෙඩියේ ඉතුරු කොටසට සතොසේ වැඩ සටහන දුන්නේය.

"මූ කොහොම මේ මල ජහදරාව කනවද මන්දා?" එදා මගේ හිතේ ඇතිවුණු සිතුවිල්ල එලෙස විය.

ඉන්පසු වසර කිහිපයක් යනතුරුම විටින් විට දුරියන් දුටුවද ඒ දෙස ඇස ඇර බැලුවේ මා නම් නොවේ!

එහෙත් මින් දශකයයකට පමණ පෙර දිනක ඒ සියල්ල වෙනස් විය. එදා වදෙන් පොරෙන් දූරියන් මදුලකින් ඉතා කුඩා කොටසක් පිහියකින් කපා (එලෙස කෙරුවේ මුලු දූරියන් මදුලම නාස්ති නොවනු පිණිසය.) කෑ මම, ඉන් දූරියන් රසයට කොතරම් ඇදී ගියාද කියනවා නම්, දැන් දූරියන් ගෙඩියක් ලඟින් මා ඉවතට ඇද ගැනීම අසීරු කාර්යයකි.

මේ සියල්ල මට සිහිවූයේ සති දෙකකට පෙර මා ලද එක්තරා ත්‍යාගයක් නිසාය.

ඒ දූරියන් චෙකලට් පෙට්ටියකි.

පසුගිය දිනයක රාජකාරියේ කොටසක් ලෙස සම්මන්ත්‍රණයකට සහභාගී වෙන්නට මැලේසියාව බලා ගිය කතන්දර හාමිනේ අපාසු එන විට මා වෙනුවෙන් ගෙනවිත් තිබූ එක් ත්‍යාගයක් වූයේ මෙකී දූරියන් චොකලට් පොට්ටියකි.

මේ තුල තිබෙන කුඩා බිම්මල් හැඩයේ චොකලට්ටු ඇතුලේ සැබෑ දූරියන් පලතුරු කොටසක් ඇතුලත්ය.



දූරියන් සහ චොකලට් මිශ්‍ර වූ විට ලැබෙන්නේ අපූරු රසයකි.

දැන් මෙන්න මගෙන් ගුටි කන ප්‍රකාශ දෙකක්.

1. දූරියන් කා රස විඳීමේ වාසනාව ලැබීමට පින් කර තිබිය යුතුය.

2. දූරියන් නො කෑ යම් කටක් වෙත් ද, එය පව් කළ කටක් යැයි සිතමි.

-කතන්දරකාරයා

ප/ලි:
දූරියන් චොකලට් ලැබුණද, ගිය වසරේ මෙන් "අරවා" නම් නොලැබුණු බව කණගාටුවෙන් යුතුව සඳහන් කරමි.

95 comments:

  1. දූරියන් මඳ සරු භාවයට අපූරු ඖෂධයකි. මඳ සරු භාවයට දූරියන් කන්න කියා භාස්කරාචා‍යර්‍යන් විසින් රචිත සිද්ධාන්ත ශිරෝමණී ග්‍රන්ථයේ පවා සඳහන්වී තිබේ. මන්ද එය උෂ්ණ (ushnam) නැති පළතුරක් නිසාය.

    කකා අයියාට කහා අක්කා දූරියන් චොකලට් ගෙනැවිත් දුන්නේත් ඒ අරමුණින්ද මන්දා?

    ReplyDelete
    Replies
    1. මා එළදෙනුන් අභිජනනය කරමින් ගතකල මාගේ රැකියාවේ මුල් කාලයේ දූරියන් යොදාගෙන පරික්ෂන කිහිපයක්ම සිදු කලා... මද සරු භාවයට මා දැන් ලබාදෙන ප්‍රතිකාර බොහොමයකට පදනම් වූයේ එම පරීක්ෂනයි......

      මී හරකුන්ගේ සිරුර ඉතා උශ්ණ අධිකයි...

      ඉතාම වැදගත් කාරණය වන්නේ මේ ඌෂ්ණය යනුවෙන් හඳුන්වන්නේ උෂ්ණත්වයවත්, Temperature තාපයවත් Heat නොවන බවයි...

      ආයුර්වේදයේ සදහන් උශ්ණම් යන සන්කල්පය නිසා සිදුවන ශුක්‍රාණු හානියට දූරියන් වලින් බෙහෙත් කල හැකි බව මා සොයා ගත්තේ මීහරක් වසර ගනනාවක් ආයුර්වෙද ප්‍රතිකර්ම වලට ලක්කර ඔවුන් හා සාකච්චා කිරීමෙනුයි...

      Delete
    2. මට පෙනෙන්නේ කකාගේ ශරීරයත් ඌෂ්ණයි වගේ. සීතල කරන්න තමයි ඔය කතන්දර හාමිනේ එක එක දෙවල් ගෙනැවිත් දෙන්නේ. නැත්නම් ඌෂ්ණ වැඩිවෙලා මළ කරදරයක්නේ.

      Delete
    3. හරක් මස් කෑම නිසා තමයි උශ්ණම් වැඩි වෙලා තියෙන්නේ....

      දූරියන් සොයා යන අයට පුරාතනයේ ලැබුනේ උපන්නේ කොතැනක ද අනුව දූරියන් කෑමට අවස්ථාවක් හිමි අහිමි වීමයි.

      මානුෂික අයිතිවාසිකම් මොනවා දැයි කතාබහත් සමඟින් දූරියන් කෑමට අයිතිය මිනිස් සනුහරේ සෑම සාමාජිකයෙකුටම ඇතිබව ලොව බහුතරයක් පිළිගත්හ.

      දූරියන් කෑම අහිමි කරන සාම්ප්‍රදායික නීති රීතින් ශිෂ්ඨාචාර ලෝකයේ ආලෝපනය විය.

      අද දූරියන් කන්නට ලන්කාවේ උපදින්නට අවශ්‍ය නොවේ. හරක් මස් කන පර-කතන්දර කාරයාටත් එය කන්නට හැකිය...

      සාම්ප්‍රදායික අහිමිය නීති වලින් කටු ගෑවෙද්දී, දූරියන් යනු නොමිලේ ලැබිය යුත්තක් යැයි කියමින් අනුන්ගේ පසුම්බියට අත දමන්නට පසුබට නොවෙන අය, බහුතරය කොල්ල කා මැදපංතියට නොමිලේ දූරියන් හිමිකරගන්නට නීති පනත් ගෙනෙන්නට උත්සුක වූහ.

      Delete
  2. දූරියන් කෑ යම් කටක් වෙත් ද, එය පව් කළ කටක් යැයි සිතමි. :D

    ReplyDelete
    Replies
    1. ඔහොම ඉස්සර කියුව එක්කෙනෙක් තමයි කතී.... තරුණ කාලෙ ඔහොම කියුවට මහත්තයා වයසට යද්දී ඔය දරුවත් ඔව්වා උස්සාගෙන යයි...

      Delete
    2. ඔව් නංගී, පුරාතනයේ මෙන්ම වර්තමානයේ ද දූරියන් සොයන්නට කැමැත්තක් තිබි කකාලාට හා පොකුලාට උපන් තැන නොබලා දූරියන් බෙදූ/බෙදන අය සොයාගත හැකියි.

      Delete
    3. "මම හිතන විදියට නම්, දූරියන් කන අය ගැන කාන්තාවක් විසින් මතය පල කිරීම කරන එකමත් අශීලාචාර වැඩක්.
      දූරියන් කන මනස තුල තිබෙන ෆැන්ටසිය ගැන අභියෝග කරන්න, දූරියන් කන අය ගේ ශිෂ්ටාචාරය විනාශ කරමින් ඉන්න කාන්තාවන් අතර ඉන්න කෙනෙකුට කිසිම අයිතියක් නැහැ.

      දූරියන් කන අයගෙ ස්වයන් නීර්න අයිතිය පිලිගන්න කෙනෙකුට උනත් එහෙම කරන්න කිසිම අයිතියක් නැහැ. ඔවුන් තුල ඇතැයි කියන කුලවාද හෝ ඕනෑම වාදයක් ගැන අභියෝග කරන්න කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ.

      Delete
    4. මාන්නාධික කාන්තාවන් තම සැමියන්ට දූරියන් කැවීමේ අරමුනින් තම වහලුන් ගස් බඩගෑවු බව වර්ථමානයේ බ්ලොග් කියවන්නන් නොදනී.....

      නිදි යහනේ සුවය පතා තම සැමියන්ට බලෙන් දූරියන් කැවූ ඔවුහූ, සොර සැමියන් සොයා නොගියහ......

      එහෙත් අද දූරියන් පිලිකෙව් කරන තරුණ කාන්තාවන් නිදි යහනේ නැත සරනේ කියමින් සොර සැමියන් සොය යයි...

      Delete
    5. ඒ ඇයි පොඩ්ඩි ඒ ? වගකීමෙන්ද ඔය කියන්නේ ?

      Delete
  3. උඩම පින්තූරයේ උපත්පාලන කොපුවක් දිස් වේ.

    ReplyDelete
    Replies
    1. නාකි විසේ - ගෙටත් උසේ!

      Delete
  4. මම දුරියන් කාලම නැහැ මට ඒ සුවද ඇලජික්

    ReplyDelete
    Replies
    1. දූරියන් නොකෑ කට හුඹස් කට

      Delete
  5. මම මේ දවස් වල කාම්බෝජෙ නයි එකතුකරමිනුයි සිටින්නෙ..... යන්න කලින්ම ඕන් පොඩි නයෙක් ඇරියා....

    27 ගිහින් ආවාම නයි මල්ල දිග අරිනවා අරිනවාමයි....

    මෙහෙ මොක්කුද නයි... කාම්බෝජෙනෙ ඉන්නෙ නයි....

    ReplyDelete
    Replies
    1. ඔව් 27 වෙනිදායින් පසු අපිට බලා ගන්න පුලුවන් මේ වගේ නයි...

      කාම්බෝජෙ තානාපති මගෙ අහවලාව හම්බවෙලා එකට කෑම කෑවෙ.... පොල්පොට් ගෙ වද පුන්චි අම්මගෙ ලොකු පුතා තමයි අපිට මග පෙන්වන්න හිටියෙ....

      පාට පාට නයි හිටපු අමුතුම ලෝකයක් ඒක....

      අපේ අහවලාගෙ කිරි සුදු කාර් එකට රින්ගුවා නයෙක් හම්මේ මෙන්න දිග.....................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

      Delete
    2. ඉන්නකෝ මන් නීති වේදියෙක්ට මේ ටික පෙන්නනවා ..
      save කරලා මන් ඔක්කොම ටික තියන් ඉන්නේ...

      Delete
    3. අන්න හොඳයි නංගී. මගේ හමුදාවේ කොල්ලෝ ටිකට කියලා මේ ඇනෝලාට ගේමක් සෙට් කරන්න මමත් ඉන්නේ.

      Delete
    4. මමයි සුදු අප්පුහාමියි එකතුවෙලා එවනවා ඩ්‍රෝන් එකකින් මිසයිල් එකක් මුලු ඇනෝ හැත්තම හැදිගෑවෙන්න...

      Delete
    5. 27 වෙනිදා මම ආවාම, ජෝතියට කියලා වස් කවියක් ලියවගෙන, රෙජිමේන්තුවෙ භටයො ටික ඔක්කොම ගෙන්නගෙන, ඇමරිකන් ආධාරත් ඇතිව මගෙ අහවලාගේ උපදේශකත්වය යටතෙ, මාරයට කියලා හොද වෙලාවක් බලාගෙන පාරට බැහැලා කියනවා වස් කවි ඔක්කොම ඇනෝලා චුත වෙන්න... හරිද..

      ඊට පස්සෙ මම දිග අරිනවා මුලු මල්ලම.... කාම්බෝජෙන් ගෙනාපු නයි මල්ල....

      Delete
    6. බලන්නකෝ අයියේ මේ අය.ඔච්චර අමාරුනම් ඉතින් මෙතනට
      වෙලා ඇනෝ කොට කොට ඉන්නැතුව තමුන්ලත් යනවකෝ ඒ
      තැන් වලට.

      දෙපාරක් හිතන්න දෙයක් නැහැ අයියේ මට ඔයාගේ රෙජෙමෙතුවේ
      සහය ඕනේ.හොද පින්තූර පොස්ටුවක් හැමෝටම බලාගන්නත් එක්ක
      මන් දානවා ඊට පස්සේ...

      Delete
    7. මම පොල්පොට් ගැන කියවලා බොලාට වැඩේ දෙන්නම්....

      Delete
    8. දැන් නම් එච්චර දේවල් කර කර ඉන්න වෙලා නැහැ
      අයියේ.කරන දෙයක් කරන්න විගහට.ඉස්සර කතා කරේ
      නිකන් ඒ උනාට ඕනේ වෙලාවක රෙජිමේන්තුවක් උනත්
      ගෙන්න පුළුවන් ගානට නේද?

      Delete
  6. ඉතින්, අයෙක් කියන්නට හැකියි අපොයි දුරියන් හැමෝටම නැහැනෙ කියා.

    ලෝකයේ බිලියන 6 කට වසර විස්සකට පෙර දී සෙල් ෆෝන් ද තිබුනේ නැත. ආණ්ඩු මැදිහත් නොවෙනවා නම්, ඇමෙරිකාවේ මෙන් සෙල් ෆෝන් කොම්පැණි වලින් සේවාවට ගිවිසුම අත්සන් කරද්දී කැමති සෙල් ෆෝනයක් නොමිලේ ලබා ගැනීම ඕනෑම රටක තරඟකාරී වෙළඳපොලක දී දකින්නට ලැබෙනවා නිසැකය.

    දුරියන් නැති එහෙත් ස්මාට් සෙල් ෆෝන් පහසුකම් ලැබිය හැකි ලොව බිලියන 6 ට දැනුම යනු ඇඟිල්ල අසලට ගෙනැවිත් දෙන, තම උත්සාහය හා ඕනෑකම අනුව වඩවා ගන්නක් වීමට බාධක ලෙසින් පවතින්නේ ලෝක ආණ්ඩු සහ ඒ ආණ්ඩුවේ අයට ඉල්ලා අස්වෙන්න එවිට තමන්ගෙ ආණ්ඩුවට කළ හැකි යැයි උදාර චේතනා ගැන පාරට්ටු බාන ජොස්ප් ස්ටාලින්ලා පමණි.

    ReplyDelete
  7. MOO 2013 DEETH PISSU KELINNAI HADANNE

    ReplyDelete
  8. උඩම පින්තූරය අරගෙන තියෙන බැක් ග්‍රවුන්ඩ් එක නම් මරු.
    වෙලාවකට හිතෙනවා කතන්දර බ්ලොගයයි දූරියනුයි අතරේ මොකක් හරි සමානකමක් තියෙනවද කියලා.

    ReplyDelete
    Replies
    1. කකාගේ බ්ලොග් එක ඉඳිකට්ටේ සිට සෞර ග්‍රහ මණ්ඩලය දක්වා ඕනෑම දෙයකට උපමා කළ හැකිය. මෙන්න උදාහරණ.

      1. කකාගේ බ්ලොග් එක අම්බලමක් වගේ: ඕනැ කෙනෙකුට යන්න එන්න පුළුවන්. දොරක් හේම නැහැ.
      2. කකාගේ බ්ලොග් එක පොදු වැසිකිළියක් වගේ: ඇවිල්ල කක්ක කරල චූ කරලා යන්න පුළුවන්. හැබැයි හෝදලා යනව නම තමයි හොඳ.
      3. කකාගේ බ්ලොග් එක සුපර් මාකට් එකක් වගේ: ඕනෑ ජාතියක බඩු තියෙනවා
      4. කකාගේ බ්ලොග් එක සත්තු වත්ත වගේ: ඔක්කෝම සත්තු එතැන!
      5. කකාගේ බ්ලොග් එක රාජකීය විද්‍යාලය වගේ: අනෙක් බ්ලොග් නිකං මතුගම සෙන්ට්‍රල්, හොරොව්පතාන මහා විද්‍යාලය වගේ
      6. කකාගේ බ්ලොග් එක ආනන්දෙ වගේ: නමට හරි සිංහල බෞද්ධයි!
      7. කකාගේ බ්ලොග් එක මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව වගේ: Everything at a mess!
      8. කකාගේ බ්ලොග් එක රනිල් වික්‍රමසිංහගේ විපක්ෂය වගේ: කොච්චර චොර වුණත් ඇදගෙන යනවා!
      9. කකාගේ බ්ලොග් එක පරණ පාර්ලිමේන්තුව වගේ: මහළුයි.
      10. කකාගේ බ්ලොග් එක අළුත් පාරිලිමේන්තුව වගේ: කතා කරන දේවල් වලින් වැඩි හරියක් හිස් වචන
      11. කකාගේ බ්ලොග් එක සුමනා ගෝමස් වගේ: තාමත් නැඟලා යනවා
      12. කකාගේ බ්ලොග් එක Google වගේ: මගෙ අප්පච්චියේ, හිට්ස් ගාන!
      13. කකාගේ බ්ලොග් එක සම්පත් අත්තටගේ වගේ: හොඳ ටිප්ස් දෙනවා
      14. කකාගේ බ්ලොග් එක ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය වගේ: අවුල් ජාලයක්!
      15. කකාගේ බ්ලොග් එක ආදරය/ජීවිතය වගේ: සංකීර්ණයි
      16. කකාගේ බ්ලොග් එක පොතක් වගේ: අකුරු වලින් පිරිලා
      17. කකාගේ බ්ලොග් එක කළයක් වගේ: හිස්
      18. කකාගේ බ්ලොග් එක ජාතක පොත වගේ: දිගයි
      19. කකාගේ බ්ලොග් එක ඕස්ට්‍රේලියාව වගේ: අළුතින් බ්ලොග්ලෝකයේ පදිංචි වෙන්න එන අයට අත දෙනවා
      20. කකාගේ බ්ලොග් එක කතන්දර හාමිනේ වගේ: අපට දූරියන් චොකලට් අරගෙන එනවා

      ... මෙන්න මේ විදියට කකාගේ බ්ලොග් එක තුළ සමස්ත විශ්වයම දැකිය හැකියි.

      Delete
    2. මට හිතෙන්නේ කකාගේ බ්ලොග් එක නිමිති කරගෙන භාවනා කරලා, කමටහන් වඩලා රහත් වෙන්න වුණත් ඇහැකි.

      Delete
    3. @ Anonymous December 31, 2012 12:53 PM

      කකා නයි අරින්නෙ නෑ.....
      ඕස්ට්‍රේලියාවෙ මේමයි.. තොපිගෙ රටේ මේමයි... ඕස්ට්‍රේලියාව තමයි උතුම්ම කියලා බුරන්නෙ නෑ...
      කොමෙන්ට් දාන්න එවුන්ට තග දාන්නෙ නෑ....
      පොර ටෝක්... ලොකු ටෝක් නෑ....
      විරුද්ධ මතවාද ඉවසනවා...
      කාට වත් කඩේ යන්නෙ නෑ....
      බ්ලොග් ලියලා සල්ලි හම්බ කරන්නෙ නෑ...
      බ්ලොග් හරහා ණය ගන්නෙත් නෑ දෙන්නෙත් නෑ.....
      අර ලෙඩේට බෙහෙත් දෙනවා, උශ්ණම් අඩු කරනවා කිය කිය කූඨ ව්‍යාපාර බ්ලොග් හරහා කරන්නෙත් නෑ... ඒවට අත හිත දෙන්නෙත් නෑ....
      තමන් හැමවිට හරියි කියලා හිතාගෙන රෙජිමේන්තු ඌස්නෙ ගහහෙන රෙදි උස්සන් නටන්නෙ නෑ....
      තමන්ගෙ මල අඩඇඩියාව බ්ලොග් එක හරහා ලෝකෙට කියන්න යන්නෙ නෑ....
      බ්ලොග් එක හරහා ලින්ගික වාසි ලබා ගන්න උත්සාහ කරන්නෙ නෑ....
      ඔය රදල පැලැන්තියෙ අප්පො ලා... කුමාරිහාමිලා වගේ වලව් මහන්තත්තෙ තියාගෙන පොස්ට් දාන්නෙ නෑ....

      ඇයි මේවා ගැන කතා නොකරන්නේ?

      Delete
    4. 21. කකාගේ බ්ලොග් එක දූරියන් වගේ : ගඳයි මෙලෝ රහක් නෑ.

      Delete
    5. උඹ නම් දූරියන් කාපු එකෙක් නෙවෙයි...

      Delete
    6. @AnonymousDecember 31, 2012 1:45 PM,

      ඒකනෙ බ්ලොග් අවකාශෙ ඉන්න අනෙක් හුන්නස්ගිරියලාට හුන්නස්ගිරි මහගෙලාට වඩා අපි කකාට කැමැති!

      කකා අපට - අපි කකාට!

      Delete
    7. @AnonymousDecember 31, 2012 1:45 PM,

      එළම තමඊ. කකා අපිට අපි කාකට. කාකට ජයවේවා.

      Delete
    8. සහතික ඇත්ත. සරල බ්ලොග් කලාවට ජය වේ'වා.

      Delete
    9. සරල බ්ලොග්කරුවාට සියළු දේශපාලනය අපුල ය. අනවශ්‍යය. සියළු බ්ලොග්කරුවන්ට එක හා සමාන ලෙසින් ඔවුන්ගේ බ්ලොග් ලිවීමේ අයිතීන් ආරක්ෂා කර දීම පමණක් ආණ්ඩුවේ කාර්ය භාරය වෙද්දී ආණ්ඩුව ඉතා කුඩා වූ එදිනෙදා ජීවිතයට අඩු බලපෑමකින් යුතු වූවකි. එවිට රෑ දොළහට පළ කෙරෙන කතන්දර ගේ බ්ලොග් පෝස්ට් සොයන්නට අවශ්‍ය නැත. රටේ ලොක්කෝ ගත් තීරණ වලින් සරල බ්ලොග් ලියන නිසා නිසා අනාගතය කෙසේ වේදැයි බලා ඉන්නට අනවශ්‍යයය.

      Delete
    10. කකාට සුබ 2013 වේවා, ඇනෝ බ්ලොක් නොවේවා!!!

      Delete
    11. කකාට සුබ 2013 වේවා, කකා කන බොන හැටිගැන පොස්ට් නොවැටේවා!!!!

      Delete
  9. Smell like HELL...
    Taste Like Heaven.....

    ReplyDelete
    Replies
    1. සිංහල බැරුව වගේ මහන්තතතකමට ඉංග්‍රීසියෙන් කමෙන්ට් කරන අයද, රොබට් මැල්තස් වැන්නුවන් සේම හැමදාම මගේ punching bag එක වෙනු ඇත.

      Delete
    2. අනේ හු#තේ මහන්තත්තේ

      Delete
    3. මේ ඉන්නෙ හොරුන්ට කඩේ යන තවත් බ්ලොග් කාරයෙක්... මූ කතා කරන්නෙ මහ සුදන වගේ... හැබැයි හොරුන්ව මාකට් කරනවා.....

      Delete
    4. මේ ඉන්නෙ හොරුන්ට කඩේ යන තවත් බ්ලොග් කාරයෙක්... මූ කතා කරන්නෙ මහ සුදන වගේ... හැබැයි හොරුන්ව මාකට් කරනවා.....

      Delete
    5. හිංගලෙන් එහෙම එකක් නෑ මහත්තයෝ.. දූරියන් හිංගල කෑමක් නෙමෙයි. තොපි දූරියන් කටුම අනිලා මැරියන්..... හෙහ් හෙහ්....

      Delete
    6. හරි එතකොට හොරුන්ට කඩේ යන එක...

      Delete
    7. /තොපි දූරියන් කටුම අනිලා මැරියන්...../

      ඉස්සර මේ වගේ තුට්ටු දෙකේ, අපේ ගමේ සියාතු මාමා බී ගත්තාම වත් නොකියන පඩත්තල කතා කීවේ ඇනෝලාය. දැන් ඒවා කියන්නේ ටයි කෝට් දාගෙන එන, සමාජයේ වැදගත් ලෙස පෙනී සිටීමට උත්සාහ දරණ ප්‍රොෆයිලාය. මෙය ඇනෝලාගේ ගුණාත්මක වර්ධනයත් ප්‍රොෆයිලාගේ ගුණාත්මක පිරිහීමත් දක්වන හොඳම සාක්ෂියකි.

      Delete
    8. හෙග්.. හෙග්... සින්හල කෑම කියන්නෙ මොනවද ගොයියො.... කොච්චර බොරුවට කෑගැහැව්වත් සින්හල බවුද්ද චින්තනයෙන් පිට හිතන්න බෑ නේද?....

      දූරියන් ලන්කාවෙ වගා කරෙ ඔයාගෙ අප්පොච්චිද?

      Delete
    9. කෝ මේ මාතලන් ගොයියා... කෝ මේ ප්‍රශ්න වලට උත්තර? මම නැවතත් අහනවා හොරුන්ට කඩේ යන එක හරිද?

      Delete
  10. මටත් වුනේ ඔය ටිකමයි. මුලින් කන්න බැරි වෙලා කාලාන්තරයක් ඉඳල පටන් ගත්ත නේද.

    ReplyDelete
  11. දූරියන් කියන්නේත් අර මොකක්දඑක වගේ තමයි.
    පලමුවරට පරිභෝජනය කරන්න්ට එක මොහොතකින් එතෙක් තිබ්බ ගඳ, සුවඳක් බවට හැරවෙනවා.

    ReplyDelete
  12. බලමුකෝ චොකලට් එක්ක කාල වෙලාවක...
    තෑන්ක්ස් කකා ..

    ReplyDelete
  13. මන් නම් හිතන්නේ ඊට වඩා රහයි ඇනෝ කොමන්ට්.හිනා කාලා මැරෙනවා අෆ්ෆා :).

    ReplyDelete
  14. අපේ කකා - අපට හොඳා

    මීට කළ ගුණ දන්නා ඇනෝලා

    ReplyDelete
  15. පෝස්ටුව වගේද කොමෙන්ට්.

    ReplyDelete
  16. Ada post ekata comments 50% dala thiyenne, Kakkami.

    ReplyDelete
    Replies
    1. pala yanna.... උඹ දන්න රෙද්ද....නිකන් ඉරිසියාවට බොරු කෙලින්න එපා බන්...

      Delete
  17. යකුනේ මේ ඇනොලා ඉන්නේ කකාගේ බ්ලොගේ විතරදෝ ,පුදුම ඇනොලා ගොඩක්නේ

    ReplyDelete
    Replies
    1. දුම්මල දුම අඩංගු වාතය හා සාමාන්‍ය වාතය අතර මාධ්‍ය වෙනසක් ඇත.දුම්මල මුසුවූ වාතය තුල ශබ්ද තරංග වේගවත්ය.දුම්මල දුම වාතය තුල විසරනය වෙමින් ශබ්ද තරංග වැඩි දුරක් ගමන් කරවයි.

      මේ සොයා ගැනීමට අපි ඔහෙට 2012 නොබෙල් සම්මානෙ දෙනවා....

      Delete
    2. නොබෙල් සාම සම්මානේද? මේක ලේසියි අනෙක්වනම් ටිකක් අමාරුවෙයි.

      Delete
    3. @AnonymousDecember 31, 2012 10:19 PM
      මගේ පෝස්ට් එක කියවල කියල තේරුම් ගත්තා.බොහොම ස්තූතියි.පුහුල් හොරා කරෙන් දැනේ කිව්ව වගේ කමෙන්ට් වලින් මිනිහව අදුන ගන්න පුළුවන්.

      Delete
    4. @AnonymousDecember 31, 2012 10:19 PM
      //දුම්මල දුම අඩංගු වාතය හා සාමාන්‍ය වාතය අතර මාධ්‍ය වෙනසක් ඇත.දුම්මල මුසුවූ වාතය තුල ශබ්ද තරංග වේගවත්ය.දුම්මල දුම වාතය තුල විසරනය වෙමින් ශබ්ද තරංග වැඩි දුරක් ගමන් කරවයි.//

      මේක ශබ්ද තරංග වලට විතරක් නෙවෙයි තව තව දේවල් වලටත් හරි.සැකයක් තියෙනවනම් පුකට දුම්මල ටිකක් ගහල හොද පඩයක් ඇරල බලහං....

      Delete
    5. /මේක ශබ්ද තරංග වලට විතරක් නෙවෙයි තව තව දේවල් වලටත් හරි.සැකයක් තියෙනවනම් පුකට දුම්මල ටිකක් ගහල හොද පඩයක් ඇරල බලහං..../

      ඉස්සර මේ වගේ තුට්ටු දෙකේ, අපේ ගමේ සියාතු මාමා බී ගත්තාම වත් නොකියන පඩත්තල කතා කීවේ ඇනෝලාය. දැන් ඒවා කියන්නේ ටයි කෝට් දාගෙන එන, සමාජයේ වැදගත් ලෙස පෙනී සිටීමට උත්සාහ දරණ ප්‍රොෆයිලාය. මෙය ඇනෝලාගේ ගුණාත්මක වර්ධනයත් ප්‍රොෆයිලාගේ ගුණාත්මක පිරිහීමත් දක්වන හොඳම සාක්ෂියකි.

      Delete
    6. වස් කවියේ ප්‍රධාන ගණ පිහිටුවීම “සූර්ය“ නම්වූ අයහපත් ගණය සමඟ “බූමි“ නම්වූ යහපත් ගණය මුසුකොට ගුරුළු හා නාග ප්‍රතිවිරුද්ධ යෝනි අතර ඝට්ටනය සිදුකොට විනාශය ඇති කරන පරිදි ලියූ දරුණුම ආකාරයේ වස් කවියක් මම මේ මට මළ පන්නන ඇනෝලාට ලියමි.

      Delete
    7. වෛරය ද්වේශය බෞද්ධයන් තුලින් ඉවත් විය යුතු බවත් ඉහත කමන්ට් එක ලියූ ජෝතියාට නොවැටහුනි.

      Delete
    8. @ jhothisha lanka

      In general, the speed of sound c is given by the Newton-Laplace equation:

      where

      c = root (K/p)
      K is a coefficient of stiffness, the bulk modulus (or the modulus of bulk elasticity for gases),
      "P" is the density
      Thus the speed of sound increases with the stiffness (the resistance of an elastic body to deformation by an applied force) of the material, and decreases with the density.
      Further,
      C(ideal) = root (gama* K. T./M)

      At standard temperature and pressure, the density of carbon dioxide is around 1.98 kg/m3, about 1.5 times that of air.

      දුම්මල දහනයේ මූලික අතුරු පලය කාබන්ඩයොක්සයිඩ් වායුවයි... ඝනත්වය වැඩි වායුවකින් ශබ්දය ගමන් කරද්දී එහි ප්‍රවේගය අඩුවන බව මුලින්ම ඔප්පු කරේ අයිසැක් නිව්ටන් විසින්.....

      ඔබට නොබෙල් සම්මානය දීමට මා යෝජනා කරේ මෙම නියමයට පටහැනි වූ ඉහත නියමය ඔබේ බ්ලොගය හරහා මාධ්‍ය වෙත ප්‍රකාෂ කිරීමත් සමගයි.....

      මෙම නියමය ජෝතිශ්‍යයේ එන මූලික සිද්ධාන්තයක් දැයි මා දන්නේ නෑ....

      නමුත් ඔබලා ප්‍රකාශ කරන අනෙක් බොරු අනාවැකි මෙන් විද්‍යාත්මක සත්‍යන්ද බොරු කරන්න හදන්න එපා.....

      Delete
    9. ප. ලි.
      සමහරවිට මෙම වස් කවිය කියූ ඔබේ පියාගේ මුඛයේ පැවති සුවිශේෂී වූ ගුණයක් නිසා දුම්මල දහනයේ අතුරු පල පරයමින් අවට වාතයේ ඝනත්වය අඩුවූවා විය හැකියි....

      අනාගතේ වෙන දේවල් හිතල කිව්වට විද්‍යාත්මක දේවල් එහෙම කියන්න යන්න එපා මචන්.... නිවුටන් ලා... අයින්ස්ටයින් ලා... වලවල් වලින් නැගිටලා ඒවි....

      Delete
    10. හුහ්. කවුද උන්ට බය? උන් වලවල් වලින් නැඟිටලා ආවොත් උන්ටත් මම වස් කවි කියනවා ආයෙත් වලටම යන්න.

      Delete
    11. වස් කවිය කීමෙන් වසර 60කට පමන පසු ජෝති නම් වූ වස් කවිය කියන්නාගේ පුතා අයිසැක් නිව්ටන් ට අභියෝගයක් වෙමින් නව විද්‍යාත්මක න්‍යායක් ඉදිරිපත් කල අතර... එයින් ලෝ පතල විය....

      Delete
    12. මම නම් ඇත්ත වශයෙන්ම ජොතිගෙන් බලාපොරොත්තු වුනේ මීට වඩා ඇනලයිස් කරපු කොමෙන්ටුවක්....
      නිකන් කුජ මහ දසාවේ රවි අතුරු දසාව ගෙවමින් සිටි ගුනේ ගේ මුවින් පිටවූ ඒ වදන් වලින් දුම්මල දුමාරයෙන් පිරුන ඒ වාතයේ ඝනත්වය ක්‍රමයෙන් අඩුවිය......

      Delete
    13. @ jhothisha lanka December 31, 2012 11:28 PM

      //මගේ පෝස්ට් එක කියවල කියල තේරුම් ගත්තා.බොහොම ස්තූතියි.පුහුල් හොරා කරෙන් දැනේ කිව්ව වගේ කමෙන්ට් වලින් මිනිහව අදුන ගන්න පුළුවන්.//

      අල්ල ගත්තද හොරාව? මොකද කරන්න හිතාන ඉන්නෙ? වස් කවියක් කියමුද?

      Delete
    14. /මේක ශබ්ද තරංග වලට විතරක් නෙවෙයි තව තව දේවල් වලටත් හරි.සැකයක් තියෙනවනම් පුකට දුම්මල ටිකක් ගහල හොද පඩයක් ඇරල බලහං..../

      මේ කියමන කියන පුද්ගලයා අවමන් කර ගන්නේ තමන්ට පමණක් නොවේ. තමා මෙලොවට බිහි කර හදා වඩා හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට පාසල් යැවූ තම මෑණියන්ගේ හා පියාණන්ගේද, අවංකව තම ශිෂ්‍යයාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට උත්සාහ දැරූ ගුරුවරුන්ගේද මුහුණට ගැසූ කෙළ පිඬක් බඳුය මේ ප්‍රකාශය. ඔහු ඇත්ත නොදනියි. එසේ දන්න කෙනකුටත් අවමන් කරයි. අහෝ! මෝඩයා නොදැන කරන වරදක තරම!

      Delete
    15. @AnonymousJanuary 1, 2013 8:55 AM
      ඇත්ත.ශබ්දයේ වේගය ඝනත්වය වැඩි වායු මාධ්‍යය තුල අඩුවන බව උඹ කියන කතාව හරි.නමුත් දුම්මල දහන ඵලයේ හා සාමාන්‍ය වාතයේ ඇති උෂ්නත්ව හා පීඩන වෙනස සැලකූ විට ideal gas Low
      c = √(γRT/M) සමීකරණයේ සම්මත තත්ත්වයේ ඇති සාමාන්‍ය වාතය හා ඉහල උෂ්නත්ව කාබන් ඩයොක්සයිඩ් වායු තත්ත්ව සැලකූ විට (γRT) පදයේ වැඩි වීම M වල වැඩි වීමට වඩා වැඩියි නේද?

      R is the universal gas constant 8314.32 J/K-kmol and M is the molecular weight in kg
      T is the absolute temperature in K

      මම මුලින් හිතුවේ උඹ ටැබූ හරි කතන්දර කියල.ඒත් උඹ වෙනින් එකෙක්.උඹගෙන් ඈත් වෙලා ඉන්න එක මගේ ඇඟට ගුණයි.මොනා වුනත් උඹල වගේ උන් බ්ලොග් අවකාශේ ඉන්න ඕන.ඹන්න මම සුදු කොඩියක් දාල යටත් උනා හරියැ.

      Delete
    16. අනේ බං උඹ දන්න universal gas constant. පඩයක් ඇරල ගඳද බලපං.

      Delete
    17. සුදු කොඩි නෙවෙයි නිල් කොඩියක් එල්ලපන් බෝ ගහක.... උඹට සෙනසුරු අපලෙද කොහෙද......

      Delete
    18. මොවුන් තමා ඇත්තටම අනුකාරක වාදීන්. කරපු ප්‍රධාන වරද ගැන පසු තැවීමක් හෝ කනගාටුවක් නැහැ. නමුත් බටහිර ඇඳුම් හැඳ, මහත්වරුන් ලෙස සමාජයේ පෙනී සිටිනවා. ඒ අතරම බටහිරින් නයට ගත් වචන ස්වල්පයක් දමා, පත අට එකට හිඳුවා, දුම්මල ගසා, ගුප්ත ඉගැන්වීම් ප්‍රචාරයට වෙහෙසෙනවා. තමන්ගේ වරද ගැන කනගාටුවක් නොමැතිව, අනුන්ගේ කොමෙන්ටු මෙම බ්ලොගයේ අයිතිකාරයා මත බලෙන් පටවා මොවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

      Delete
    19. පැහැදිළිවම, මොහු කවදාවත් හමුදා පුහුණුවක් නොලැබූ අයකු බවයි පෙනෙන්නේ. මගේ රෙජිමේන්තුවේ හමුදා භටයින්ට නම් මා මේ සියල්ල කියා දුන්නා.

      Delete
    20. ඔව් මල්ලී, මෙය එක ලෝක පාසැලක් විය යුතු නැත. තමන් කැමති ලෙස දුම්මල ගහද්දී නිදහස් ලෝකයේ දී ලැබෙන බහුතර කැමැත්ත කෙසේදැයි සොයා බලන්නට නම් අනුන්ගේ පොකැට්ටු වලට බහින්නේ නැතිව තමන්ගේ පොකැට්ටු වල ඇති මුදල් හා තමන්ගේ කාලය වැය කර දුම්මල ගැසීමේ උත්සාහයක් කර බැලිය යුතුයි!!!!!!

      Delete
    21. @ jothi
      වරද පිළිගැනීමේ ඔබේ මහාත්මා ගුණය මම මුලින්ම අගය කරනවා. එය ඔබ උසස් යුද හමුදා පුහුණුව තුලින් ලද ගුණයක් කියා හිතනවා.

      Delete
    22. බුදු අම්මෝ 2013 කකාටනම් ගජ වාසියි වගේ...
      අනෙ අප්පේ ඉතින් අපේ ජෝතියටනම් හෙණ අපලයි වගේ.... නරකද ජෝති කේන්දරේ බලව ගත්තොත්......

      Delete
    23. ඇනෝලා ඔක්කොටම උසස් හමුදා පුහුනුව දිය යුතු බවයි මගේ අදහස.....

      Delete
    24. ඔන්න “වස් කවි“ ගැන තව එකක් දැම්මා
      වස් කවි 2

      Delete
    25. හොර ජෝතිය මූට ලැජ්ජාවක් නැති හැටි.

      Delete
    26. ඇනෝල ටික ජෝතියට බනින්නේ හරියට ඌ උඹලට වස් කවි කිව්ව වගේනේ.මටනං උගේ කේන්දර බ්ලොග් එක නිකංම නිකං බයිල කඩයක් විතරයි.ඌ උගේ බ්ලොග් එක ලියාගෙන ඉදීවි.ජෝතිය වෙනින් සයිට් එකක ප්‍රොෆයිල් එකෙන් D අකුරක් ලිව්වත් ඇනෝල වෙනින් දෙයක් ඇදල අරගෙන ඇර ගන්න යනවනේ...

      Delete
    27. වෙරි ගුඩ් ඔන්න ඔහොම එන්න ජෝති... ඔයා ඔය තියරිය අල්ල ගත්තෙ කකාගෙන් නේද?
      කලින්ම ගිනි පුක් ගාය හදා ගන්නෙ නැතුව නිව්ටන් ගැන ඔයා ලියල තියන ලින්ක් එක දැම්මනම් මෙච්චර බැනුම් අහන්නෙ නෑ නෙ..... එහෙනම් හිට්ස් ටිකකුත් මරා ගන්න තිබ්බා... අදාල නැති උනත් කමක් නෑ ලින්ක් එකක් දැම්ම නම්....
      Anonymous December 31, 2012 10:19 PM

      Delete
    28. එතකොට මේ තියෙන්නේ ජෝතිය ඉල්ලගෙන කාල සින්ඩියෙන් ගැලවිච්ච වෙලාවෙ නාහෙන් අඩපු හැටි.

      http://lankajhothisha.blogspot.com/2011/08/blog-post_24.html

      Delete
  18. සාපේක්ෂතාවයට දූරියන් හොද උදාහරනයක්. කන එවුන් නොකන එවුන්ට බැනල වැඩකුත් නෑ. නොකන උන් කන එවුන්ට බැනල වැඩකුත් නෑ.
    කකා කියන විදියට පින ගැන පුරස්නයකුත් ඇති.
    පහුගිය පෝස්ට් බැලුවම තේරෙන දෙයක් තමා ඇනෝල වැඩිපුර කොමෙන්ට්ස් දාපු බ්ලොග් වලට කකා රිප්ලයි නොකිරීම. මේ කකා ඇනෝ වර්ජනයට කරන උත්සහයක්ද? නැත්නම් නුදුරෙම ඇනෝ තහනමක් එන බවට අනතුරු ඇගවීමක්ද? එහෙමත් නැත්තම් ඇනෝල නිසා කොමෙන්ට්ස් කිරීමෙන් වැලකී සිටින ප්‍රොෆයිල්කාරයන්ට කකාගෙ හොද හිත පෙන්නීමක්ද?
    කකෝ, මේ බ්ලොගෙ කරන්නෙ නිකන් කතන්දර ටිකක් කියල ආතල් එකක් ගැනීමටනන් ඇනෝ බ්ලොක් කරන්ඩ. එක එකාගෙ මෝඩ අතල් කුඩුකිරීමෙ බලාපොරොත්තුවක් අපිටත් නැත. ප්‍රොෆයිල් කරුවන්ද හෝගා පතෝල වගෙ කොමෙන්ට්ස් ටිකක්ද දමනු ඇත.
    අන්තිමට කියන්ඩ තියෙන්නෙ ඉහත කුමක් වුවත් ඉතින් අපිට පාන්ද?

    ReplyDelete
  19. ඉහත ඇනොට මාත් යමක් එකතු කරන්න කැමතියි. සිංහල බ්ලොග් අවකාශයේ කොමෙන්ටු කරුවන්ගේ පරිනාමයත් කකාගේ බ්ලොගයෙන් බලා ගන්න පුළුවන් එක්තරා දෙයක්. සමහරු කියනවා වගේ, ඉස්සර තමයි හොඳ කමෙන්ටු දමන බ්ලොග් කියවන්නන් හිටියේ දැන් නැහැ කියන එක ප්‍රලාපයක්. වෙලා තියෙන්නේ, පෙරට වඩා කොමෙන්ටු කරුවන්ගේ අදහස් වල ගුණාත්මක වර්ධයන් මේ කාලය තුල සිදු වෙලා තියනවා කියන එකයි කියලා, ටිකක් විස්තර හොයන කෙනෙකුට බලා ගන්න පුළුවන්. හැම බ්ලොග් කරුවාම, වැට කඩොලු වලින් තොර ව කොමෙන්ටු සඳහා, අවසර දීලා නැහැ. ගොඩක් වෙලාවට ලිබරල් හා ප්‍රජාතන්ත්‍ර වාදය ගැන හඬ නගන හා ලංකා ආංඩුවේ ඒකාධිපතිවාදය ගැන ලියන තැන්වල. කකා දැන් කිසිම කොමෙන්ට් එකකට පිළිතුරු දෙන්නේ නැහැනේ. අනික බොහෝ බොහෝ කොමෙන්ටු, කකාගේ පොස්ට් එකට අදාළ දේ නොවේනේ. ඉතින් පිළිතුරු දෙන්නේ කොහොමද? දැන් මේ ඇනෝ කොමෙන්ටුවට ඉහත ප්‍රෝෆයිල කරුවා කියල තියෙන දේ බලන්න. ටයි කෝට් දාගෙන හිටියත් ගමේ, අමුඩේ ගහගෙන කසිප්පු කාලක් ගහන මිනිහෙක් වත් කතා නොකරන විදිහටනේ, අපගේ ජනප්‍රියම සිංහල බ්ලොගයේ ලියන්නේ? එය කකාගේ වරදක්ද? ඇත්තටම කොමෙන්ටු දාන්න දීල තියන නිදහස නොවේ ප්‍රශ්නය. එය හරියට භාවිතා කිරීමට නොදන්නා කම. එය ඔබ එන්නේ ඇනෝ කෙනෙක් විදිහටද නැත්නම් ප්‍රෝෆයිලයක් මගින්ද කියන එක සමග අදාළ නැහැ. අපේ රටේ ප්‍රජාතන්ත්‍ර වාදයටත් වෙලා තියෙන්නේ මේ සන්ගෙදියම නේද?

    ReplyDelete
    Replies
    1. අපේ රටේ තියෙන්නේ ප්‍රජාචන්ත්‍රවාදයක් මිස ප්‍රජාතන්ත්‍රවාදයක් නොවේ.

      Delete
  20. කතන්දර බ්ලොගය රසවත් කරන කකාට හා කකාගේ ඇනෝ සියල්ලන්ටම සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  21. ඇනෝ ඇණ වෙයි

    ReplyDelete
  22. අදින් පසු පෝස්ට් නොකියවා කමෙන්ට් පමණක් කියවීමට තීරණය කරමි.

    ReplyDelete
    Replies
    1. ඉතින් අපිට පාන්ද?

      Delete
    2. කොහොමත් පෝස්ට් එකේ කියවන්න කියලා මහ ලොකු දෙයක් නෑ.
      ඇනෝලා නැත්නම් පෝස්ට් එකෙනුත් වැඩක් නෑ.

      -හුරතල් ඇනී-

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.