Tuesday 25 December 2012

කතන්දරකාරයා නිවාඩුව අතරතුර ගත් ඡායාරූප කිහිපයක් - Can this storyteller become a photographer?


මේ ලඟදී දවසක මට ෆේස් බුකියේ පණිවිඩයක් එවූ එක් කතන්දර බ්ලොගයේ පාඨකයෙක් මට සුබ පතා ඔහුත් ඡායාරූප බ්ලොගයක් කරන බව දන්වා තිබුණා.

එහි තිබූ අනගි කලාත්මක ඡායාරූප දුටු මටත් මේ දිනවල නිවාඩු කාලයේ විවේක සුවයෙන් ගත කරන අතර ඡායාරූපකරණයට පිවිසෙන්න හිතුණා.

මෙන්න එයින් කීපයක්.

1. තණ මත පා


2. දැව මත පා


3. වැලි මත පා


4. වැලි මිස පා?


5. වැලි පිරි පා


6. මගේ සිරි-පා



මෙන්න තරිඳු අමුණුගම ගේ බ්ලොගයට පාර.

http://u4j10.wordpress.com/

තරිඳු ගේ ඡායාරූපවලින් මා කැමතිම ඡායාරූපය නම් - මහ වැස්සක පෙර නිමිති ගීතය සිහිවෙන "මමත් ඔහොම ගිය හැටි මතකයි මට හොඳ හැටි මතකයි" ඡායාරූපයයි. ඔබත් එයට කැමතිද කියා ගොසින් බලන්න.

-කතන්දරකාරයා

ප/ලි:
සැමට ප්‍රීතිමත් නිවාඩු සමයක් පතමි!




38 comments:

  1. හි හි.. ඒ ෆොටෝ එක ඒ ළමයි දෙන්නගේ අම්මලා තාත්තලා එහෙම බැරි වෙලා හරි දැක්කොත් ( එහෙම වෙන්න තියෙන ඉඩ අඩුයි තමයි) ෂුවර් එකට ඒ සින්දුව තමයි කියන්න වෙන්නේ.. හි හි

    ReplyDelete
    Replies
    1. ලොකු ලූණූ ග්‍රෑම් 500 කුයි, පරිප්පු 250කුයි, සීනි තේකොල ටිකකුයි හාල් සේරුවකුයි බැග්වලට අරං යන ඒ දෙන්නා පෙම් යුවලක් නොවෙයි අලුත බැඳපු ජෝඩුවක් කියායි මට නම් පේන්නේ!

      Delete
    2. iyoo kaka gihin poddak rest karannako,,boru liyala ape welawath nasti nokara :)

      Delete
    3. Mama hitanneth me bendapu joduwak kiyala :-)

      Delete
  2. සිරිපා නම් මරු ඇ

    ReplyDelete
  3. MONAWADA ME WIKARA DANNAM MOOTA PISSU.

    ReplyDelete
    Replies
    1. DEAR UNCLE
      හිතවත් අංකල්,
      පසුගිය සහ මසක පමණ කාලයක් තිස්සේ නිරතුරු මේ කතන්දර බ්ලොගයට ගොඩ වැදී කැපිටක් අකුරෙන් මගේ දුක සැප සොය බැලූ ඔබට එළැඹෙන 2013 වසරේදීද එසේ කරන්නට අවශ්‍ය ශාරිරීක සහ මානසික ශක්තිය ලැබේවා යැයි පතමි.
      THANK YOU.
      KATHANDARAKARAYA

      Delete
  4. නත්තල් ප්‍රශ්න පත්තරය:

    1. සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රකටම පාද ඇත්තේ කාටද?
    2. සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රකටම උඩු රැවුළ ඇත්තේ කාටද?
    3. සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රකටම තට්ටය ඇත්තේ කාටද?
    4. සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රකටම නාසය ඇත්තේ කාටද?
    5. සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රකටම පුක ඇත්තේ කාටද?

    පිළිතුරු සැපැයීමේදී හේතු දක්වන්න.

    පිළිතුරු කලින් ලීක් වී ඇතැයි සොයා ගත්තොත් සියල්ලන්ටම ලකුණු දෙනු ලැබේ.

    ReplyDelete
    Replies
    1. ඔය සියල්ලම ඇත්තේ ඇනෝවරුන්ට ම ය!

      Delete
  5. Innocent freak..!!! Good one lad..keep it up..

    ReplyDelete
  6. කකාගේ පාද නැමැදීමේ ගාථාව

    තෙවර්ෂකං බ්ලොග් මංගලං කරත්වා
    වනසංච අපේ වටිනා කාලං
    ඇනෝ පාසුකං කෙමෙන්ට්ඨුත්ථකං
    කකා ශ්‍රී පාදං සිරසා නමාමි

    අර්ථය: තුන් වර්ෂයක් තිස්සේ, අපේ වටිනා කාලය කා දමමින් බ්ලොග් එක නැමැති මඟුලක් කරන්නාවූද, ඇනෝ කමෙන්ට් දැමීමට පහසුකම් සලසා ඇත්තා වූද කකාගේ ශ්‍රී පාදය හිස නමා වඳිමි.

    ReplyDelete
    Replies
    1. මරු!
      එහෙනං දිවා ගුහාවට වඳින ගාථාවත් ලැහැත්ති කරලා තියාගන්න.

      Delete
    2. නෝනා ගහයි බං, ඒකෙ පින්තූර දාන්නෙ එපා මෙතන

      Delete
  7. සුදු කකුල්...
    අතක් වගේද කකුලක් නේ..දෑ

    ReplyDelete
  8. කතන්දර නිවාඩුවට වැල්ලේ ඇවිදලා වගේ. තව ලස්සන ෆොටෝ ටිකක් දාන්ට. :-)

    ReplyDelete
  9. වැල්ලේ රීලා ගත්ත ෆොටෝ එකත් දාපන්. එච්චරයි අඩු .

    ReplyDelete
  10. කකා මහත්තයාගේ චායාරුප වල ලොකු කතාවක් තියනවා වගෙයි මට නම් පේන්නේ!

    ReplyDelete
  11. ෆොටෝ නං හරිම මෙව්වයි කකා....

    ReplyDelete
    Replies
    1. මෙව්වයි නේන්නං, මෙව්වා හැත්තෑවයි!

      Delete
  12. Thank you for nice thoughts and sharing my blog Kathandara :-)

    ReplyDelete
  13. කොමෙන්ට් ටික නම් මරු

    ReplyDelete
  14. Thanks for sharing a nice blog..

    ReplyDelete
  15. @ All
    සිඋ්‍ර දෙනාටම ස්තුතියි!

    දිගටම ෆොටෝ ඇල්ලීමට සහ පල කිරීමට සිතා ගත්තෙමි!

    ReplyDelete
  16. Kathandara Karaya27 December 2012 at 13:23

    This comment has been removed by a blog administrator.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.