Sunday 3 October 2010

සරච්චන්ද්‍ර ගේ මනමේ වේදිකා නාට්‍යය ඔන්ලයින් අහන්න


මං දෙපාරකට කියපු මනමේ කුමාරි ගේ කන්‍යාභාවය ගැන කතන්දරේ මතකයි නේද?

මෙන්න මුල් කොටස.

මෙන්න අවසාන කොටස.

කාට හරි ඕනි නං එදිරිවීර සරච්චන්ද්‍ර ගේ මනමේ නාට්‍යයේ අහන්න, ඒ සේරම සවුන්ඩ් ට්‍රැක්ස් තියෙනවා sinhalajukebox එකේ.

මෙන්න කෙලින්ම ලින්ක් එකක්.

http://www.sinhalajukebox.org/cgi-bin/songs.cgi?searchstring=maname+part&action=Search&compose=1&ignorecase=1

කතන්දරකාරයා

ප/ලි
කතන්දර හාමිනේ, කොළු, කෙලී සහ මගේ පුංචි අම්මා ද සමග මාලඹේ පැත්තේ සතියක විතර ට්‍රිප් එකක් යන නිසා කතන්දර පල කිරීම ට බාධා පැමිණීමට ඉඩ ඇත.

මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් මෝඩම් සරණං ගච්ඡාමී!

9 comments:

  1. ආව් කතන්දර ගමරට බලනවා වගෙයි......

    ReplyDelete
  2. ලින්ක් එකට ස්තූතියි...
    කතන්දර නැති එකට නම් අපි තරහයි.... හරිය

    ReplyDelete
  3. ලින්ක් වලට නම් බොහොම පිං අයියෙ,, කාලෙකට ඉස්සර තමයි සරත්චන්ද්‍ර මහත්තයාගෙ නාට්‍ය බැලුවෙ,,,

    ඉතින් සතියකට මොකටද ඔච්චර දුර ට්‍රිප් එකක් යන්නෙ, යන එකේ ඉන්ට එපාය මාසයක් වත්ම

    ReplyDelete
  4. අපි බලන් ඉන්නව එනකම්

    ReplyDelete
  5. මේ ඉසදිය කතන්දර දෙකම කියෙව්වා.

    තුති තුති. අනේ ඈත්තට මේ හං කෑල්ල ගැන කොයිතරං නං කතන්දර ලියවිලා ඈද්ද? ඒ ගැන හාං කවිසියක්වත් නැති මනමෙ නාඩගම බල බලත් මේකමනෙ ඉතින් කල්පනාව....

    නෑ වැරැද්දක් කිව්වම නොවෙයි. ඒත් කවුරු හරි දන්නවද මේ ඉසදිය බැලිල්ලේ චාරිත්තරේ අනේ අපොයි කියලා ඉස්සරම ඉස්සරින් ලියවිලා කියවිලා හෝ ගෑවිලා වත් තියෙන සිංහල පොත මොකක්ද කියලා?

    -ලොකු

    ReplyDelete
  6. මෙන්න තවත් ප/ලි යක්:

    කතන්දරකාරයා, සිය හාමිනේ. කොළු, කෙලී සහ ඔහුගේ පුංචි අම්මා සමග මාලඹේ බලා මෝටර් ර් චාරිකාවක් තව පැයකින් පමණ ඇරඹීමට නියමිතය.

    අඟහරුවාදා ට පලකරන්නට කතන්දරයක් සැට් කොර ඇත. සිකුරාදා ද තවත් කතන්දරයක් බලාපොරොත්තු වන්න.

    සියළු දෙනාටම හැපි කතන්දර වේවා යැයි පතමි!

    ReplyDelete
  7. maalambe thiynnne dandenong walata chuttak udin bava mata sithe.

    ReplyDelete
  8. ප/ලි ට පිළිතුරු
    අඟහරුවාදාට සැට් කෙරූ කතන්දරය තවම නම් පළ වූයේ නැත. ඉන්නා තැනකින් මොබයිල් බ්‍රෝඩ් බෑන්ඩය මගින් මුහුණු පොතට ගොඩවූවා නම් අපිට සුභ පතන්නට හැකිය,,,,,( එසේ වූවානම් එසේම වේවා කියා කිව හැකි නොවැ )

    ReplyDelete
  9. ප/ප/ප/ලි:

    දිනය වැරදුනා. බදාදා උදේ හයට අළුත් කතන්දරය පල කරමි!

    මොබයිල් බ්‍රෝඩ් බෑන්ඩ් ඊයේ රෑ වැඩ කලේ නැත. කවරේජ් නොතිබුණි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.