Tuesday 17 June 2014

අඩෝ මරක්කලයා! - Hey you seafarer!


අවිහිංසාව, මෛත්‍රිය, කරුණාව වැනි අතිශය මානුශික සංකල්ප අනුව තම ජීවිතය හැඩගසා ගන්නට අපට හොඳින් උදව්කර ගත හැකි බුද්ධ ධර්මයට නිගා දෙන ගණින්නාන්සේලා පිරිසක ගේ උසි ගැන්වීම් සහ එයට වක්‍රාකාරව උල්පන්දම් දෙන ඇතැම් දේශපාලුවන් ගේ ක්‍රියාදාමය නිසා රටම නැවතත් අගාධයට වැටෙන්නට යන මේ මොහොතේ, එකී එක් ගණයෙකු ගේ අධෝ මුඛයෙන් පිටවූ වදන් වැලක් මට අන්තර්ජාලය හරහා අසන්නට ලැබුණි.

එහිදී ඔහු කීප විටක්ම පැවසු වචනයක් වූයේ "මරක්කලයින්" යන්නයි.

"මරක්කලයින්" යන්නද "හම්බයින්" යන වචනයද සාමානයෙන් මුස්ලිම් ජාතිකයින් යැයි හැඳින්වෙන ඉස්ලාම් ආගම අදහන ජන කොටසට එක්තරා ආකාරයකට නිග්‍රහ කිරීම සඳහා වර්තමානයේ දී භාවිතා වෙන බව අපි දනිමු.

එසේ වුවද, අප සමහරුන් සමහර විට නොදන්නා කරුණක් නම්, මේ "මරක්කලයින්" හම්බ "හම්බයින්" යන වචන වලට මුල්වී ඇත්තේ මුහුදු තරණය සඳහා යොදා ගන්නා ලද බෝට්ටු වර්ග දෙකක් බවයි.

මා අසා ඇති පරිදි මෑත ඉතිහාසය දක්වාම විදේශීය වෙළෙන්දන් ලංකාවට පැමිණ ඇත්තේ "සම්පන්" නමින් හැඳින්වුණු මේ කුඩා බෝට්ටුවලිනි. අද අප හම්බන්තොට නමින් හඳුන්වන්නේ ඒ සම්පන් බෝට්ටු ගොඩට ලඟා වූ "සම්පන්තොටයි".

ඒ සම්පන් බෝට්ටු වැනිම වූ වෙනත් මුහුදු යාත්‍රා වර්ගයක් හැඳින්වී ඇත්තේ "මරක්කාර්" යන නමිනි. අරාබි සම්භවයක් ඇති මරක්කාර් බෝට්ටු කේරලයේ සහ තමිල්නාඩු ප්‍රදේශවල භාවිතා වී ඇති බව කියවේ. ඉහල ඡායාරූපයේ දැක්වෙන්නේ ඒ ආකාරයේ මරක්කාරයකි.

ඒ සමගම මේ ආකාරයේ මුහුදු තරණය සඳහා යොදාගත් යාත්‍රාවල කප්පිත්තන් හැඳින්වී ඇත්තේ ද "මරක්කාර්" යන නමිනි.

මඩොල්දූව නවකතාවේ කතානායක උපාලි ගිනිවැල්ලේ, කාමේසු මිච්ඡාචාරා ඉස්කෝලේ මහතාගේ නිවසින් පැන ගොස් වෙරලේ නවතා තිබූ බෝට්ටුවක නිදා සිටි අතරතුර, ඒ බෝට්ටුව ගැඹුරු මුහුඳට ගිය අවස්ථාව මතකද? මට යාන්තමට මෙන් මතක ඇති පරිදි ඒ බෝට්ටුවේ නායකයා හැඳින්වූයේ මරක්කලහේ යන නමිනි.

එපමණක් නොවේ.

මරක්කල යන නම අම්බලන්ගොඩ යනාදී දකුණු දිග ප්‍රදේශවල වෙසෙන පවුල් ගණනාවකම පෙළපත් නාමය ද වේ.

මරක්කල යනුවෙන් යෙදෙන වාසගම් හෙවත් පෙළපත් නාමයන් කිහිපයක් මෙසේය.

මහ මරක්කලගේ,
අරස මරක්කලගේ,
ආන්ද්‍ර මරක්කලගේ,
කොඩි මරක්කලගේ,
ලොකු මරක්කලගේ,
මරක්කල හෙන්නඩිගේ
සන්ද්‍රා මරක්කලගේ.

මේ කියන මරක්කල ලා සිංහලයෝ ය, ඉන් බහුතරයක් බෞද්ධයෝය. කතෝලිකයින් ද ඉන්නවා විය හැක. ඒ මිස ඔව්හූ මා දන්නා තරමින් මුස්ලිම් ජාතිකයෝ නොවෙති.

එසේ වෙතත් වර්තමානයේ දී මේ මරක්කල යන වචනයට ලැබී ඇති පටු අර්ථකතනය සහ එහි නිග්‍රහශීලි භාවිතය නිසා මේ මරක්කල වාසගම ඇති අයගෙන් කොටසක් හෝ තම සැබෑ පෙළපත් නම භාවිතයෙන් ඉවත් කර දමා ඇති බව පෙනේ. සමහරු තම මරක්කල යන නම භාවිතා කරන්නේ මුලකුරක්, එනම් ඉනීෂියල් එකක්, ලෙස පමණි.

උදාහරණයක් ලෙස, මහ මරක්කලගේ සුනිල් ශාන්ත යන්න එම්. එම්. සුනිල් ශාන්ත යනුවෙන් ලියවේ. ඒ එය ඔවුන්ගේ කැමැත්තයි.

මේ මරක්කල යන පෙලපත් නාමය ගැන නොදන්නා සමහරු එය ඉංගිරිසියෙන් ලියා තිබෙනු දැක ටපලාගෙන එය මාරැක්කගේ ලෙස කියවනවාද මා දැක ඇත. යම් ස්වේච්ඡා කටයුත්තක් සඳහා අප නම් ලයිස්තුවක් සාදමින් සිටි මොහොතක මගේ තවත් හිතවතෙක්, මුල් හිතවතා ගේ නම එහි සඳහන් කළේ සුනිල් ශාන්ත මාරැක්කලගේ වශයෙනි!

මේ කතාව මට සිහිපත් විමට නිමිත්ත වූ, පෙර කී ගණින්නාන්සේ මරක්කලයින් කියා බැණ අඬ ගසන දරශණ දකිනා විට මේ මරක්කල වාසගම ඇති සිංහල පිරිස් කුමක් සිතනවාදැයි නොදනිමි.

-කතන්දරකාරයා

සැ/යු:
අධෝ මුඛය යනු කිසිසේත්ම කුණුහරුපයක් නොවේ!

(image: http://upload.wikimedia.org/wikipedia/commons/1/15/Stamp_Issued_by_Government_of_India.jpg)

135 comments:

  1. ඤාණසාර මෑතක ඉඳල "රාජකීය පන්ඩිත" වෙලා.
    රාජකීය පන්ඩිත වෙන්න මොනවද දන්නෙ නෑ සුදුකම්?
    පේපර්ස් පබ්ලිෂ් කරන්න ඕනෙද, තීසිස් එකක් ලියනවද, නැත්නම් මැරවින් වගේ හොරාටද

    ReplyDelete
    Replies
    1. ප්‍රාචීන කියන්නේ අන්ඩ ග්‍රැජුවේට්, පණ්ඩිත විභාගේ කියන්නේ පස්තාච්චි කුපාඩි උපාධියක් වගෙයි මට මතක.

      ඒවා තමයි පිරිවෙන් අධ්‍යාපනේ‍රන් ලැබෙන කොලිෆිකේෂන්ස්?

      Delete
    2. එක තමයි එහෙනම් ඔය දැන් උන්නහේ පණ්ඩිත ගේමක් දීලා තියෙන්නේ.

      Delete
    3. ඔය පට්ටම් ගැන ඔය ගොල්ලන්ට මාර තණ්හාවක් තියෙන්නෙ. අර සෝමෙයත් මහාචාර්ය පට්ටමකට ලෝභයෙන් හීතල රටකට ගිහිලා මළේ...

      Delete
    4. බෝම්බ 17 ක්‌ සමග දර්ගා නගරයේ දී
      ඇල්ලූ තිදෙනාගෙන් දෙදෙනකු රිමාන්ඩ්

      විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

      මහජන පීඩාවන් හා දේපළවලට හානි කිරීමට පෙට්‍රල් බෝම්බ 17 ක්‌ ළඟ තබාගෙන සිටි බව කියන අළුත්ගම දර්ගා නගරයේ පදිංචි තිදෙනකුව ඊයේ (17 දා) දහවල් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

      බම්බලපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක යූ. ඩී. ගුණතිලක මහතා ප්‍රමුඛ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ විසින් මේ තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

      සැකකරුවන් වූ මොහොමඩ් ලප්සාර්, අබ්දුල් නසාර් යන දෙදෙනා අද (18 දා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, මොහොමඩ් මුනින්දාස නමැත්තා රුපියල් ලක්‌ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය නියෝග කළේය.

      අළුත්ගම පොලිසියේ සැරයන්වරුන් වූ (14504) රාජකරුණා, (5871) විමලරත්න යන මහත්වරු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

      Delete
    5. සෑම ක්‍රියාවකටම ඒ හා සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් තිබේ. රාජ්‍ය අනුග්‍රහය සහිත සිංහල බෞද්ධ ත්‍රස්තවාදයට එරෙහිව පීඩිත මුස්ලිම්වරුන් මෙහම නොකළොත් ඒක තමා පුදුමය!

      Delete
    6. “යක්ෂයා විසින් සියලු ආගම් නිපදවන ලද්දේ මිනිස් වර්ගයාගෙන් දෙවියන් වසං කිරීමටය”. (“All Religions were invented by the Devil to conceal God from Mankind.”)

      Delete
    7. ප්‍රාචීන කියන්නේ පෙරදිග(භාෂා) කියන එකයි

      Delete
  2. වටිනා ලිපියකි.මුහුණුපොතේ ෂෙයා කිරීමට තරහ අවසර

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ විකිපිඩියාවට සහ කරාව වෙබ් අඩවියට ලින්ක් ඇත. මෙය එකට කොපි පේස්ට් කළොත් ඒ සබැඳි නැතිව යාවි.

      එනිසා ලින්ක් එක ෂෙයා කරන්න. [http://kathandara.blogspot.com/2014/06/hey-you-seafarer.html]

      Delete
  3. ADHO MUKHYA NOKIYA KELINMA PUKA KIYANNA THIBBE.

    THAMBI KIWWOTH MOKADA? THAMBI MUDIYANSELAGE KIYALATH HITIYANEDA?

    ReplyDelete
    Replies
    1. තම්බි කියන්නේ දෙමලෙන් මල්ලිට නේ. මං හිතන්නේ ඒ අනුව ආ නමක් ඒක.

      Delete
  4. ANYWAY GOOD ARTICLE.

    ReplyDelete
  5. @ කාකා ජී,

    ඇත්තම කිව්වොත් මම ජීට තාමත් ඔය කියන වීඩියෝව නරඹන්න ලැබුනේ නැහැ!

    ඒ වගේම, බොදු බල සේනාව, සිංහල රාවය, රාවණා බලය (සහ ඇතැම්විට හෙල උරුමය.) කරන කියන දේවල් එක්ක 100%ක් එකඟ වෙන්න කොහෙත්ම බෑ තමයි!!!

    නමුත් කාකා ජී, පොදුවේ ගත්තහම මේ බෞද්ධ සංවිධාන වලට අනුග්‍රහය/ අනුබලය දෙන සිංහල මිනිස්සු වගේම, "මේ දේවල් වැරදියි!" කියන, ඒ උදවියගේ ක්‍රියාකාරකම් හෙලා දකින, ඒ ගැන ප්‍රසිද්ධියේම විවේචනය කරන සිංහල අයත් ඉන්නවා (ඔබතුමා, මාතලන් සහබ්, මාමා ජී වගේ.)!!!!!
    (දේශපාලන වාසි තකා හෝ අපේ ඇතැම් මන්ත්‍රීවරුත් ඒ බවක් අඟවනවා!)

    නිතර දෙවේලේ අන්තර්ජාලයත් එක්ක ගනුදෙනු කරන, සමාජයත් එක්ක ගැටෙන කෙනෙක් විදිහට කාකා ජීත් අනිවාර්යයෙන්ම දන්නවා "තව්හිද් ජමාද්" ඇතැම් ඉස්ලාම් සංවිධාන බුදු දහම විකෘති කර්මින් පොත්පත්, සඟරා, සීඩී තැටි වගේ දේවල් බෙදා හරින බව...!

    නමුත් ඊට විරුද්ධව කතා කරන්න ඔය එක හම්බ පකයෙක්ටවත් (පක=ඵලයා කටක් ඇරියද?? (නැතිතැන මිලියන් ටෝක්ස් දීලා, ඥානසාර හාමුදුරුවෝ දැක්ක තැනන රෙද්දේ පහවෙන අසාද් සූකරයාත් මෙතනදි ෆුල් සයිලන්ට්!)

    අගර්, මේ තත්වේ මෙහෙම තියෙන තාක්කල් මේ පිල්ලියා පට්ටම අන්තවාදියෙක් විදිහට ඔය කිය්න බෞද්ධ බලවේග වලට කඩේ යනවා යනවාමයි!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. "බෞද්ධ බලවේග වලට කඩේ යනවා යනවාමයි!!! "
      ගිහින් ගිහින් ආයෙත් කලු ජූලියක සම්මාදම්කරුවෙක් වීමේ මහා පිංකමට දායක වී කෙලවර අමාමහ නිවන් සුව අත් වේවා, සාදු සාදු

      Delete
    2. මචං, මම ඔය කියන පොත් පත් සඟරා වගේ දේවල් දැකල නැහැ... එහෙම දැක්කෙ නැහැ කියල ඒවගේ දේවල් වෙන්නෙ නැහැ කියන්නෙත් නැහැ... ඒ වගේ වැරදි තොරතුරු මිනිස්සු අතරේ ප්‍රචාරය කරනව නම්, ඒ පිළිබඳව ගන්න පුලුවන් නීතිමය ක්‍රියාමාර්ග තියෙනවා...
      හැමෝම කරන්නෙ තමන් අදහන ආගම/දහම ප්‍රචාරය කරන්න හදන එක...
      ඒත්, ඔය වගේ මිනිස්සුන්ට අඩංතේට්ටං කරල බුදු දහම ආරක්ශා කරගන්න පුලුවන්ද?

      Delete
    3. @ කතන්දර පිල්ලිය

      ඔබ නොමග යමින් සිටින බව පෙනේ. කතාව බුද්ධාගම ආරක්ෂා කිරීම ගැන වුවද වැඩ තලේබාන් ආකාරයේය.

      නමුත් ඔබ තාම ළමයෙකු නිසා මහා විනාශයකට නොගොස් බේරෙන්නට ඉඩකඩ තිබේ.

      ධම්මපදය කියවා ජීවිතය ඒ අනුව නිවරදි මගට අරගන්න. ඒ සදහා නානසාර නුකායෙන් නොව සිල්වත් සාදුලා ගෙන් උපදෙස් ගන්න.

      සිත පහන් වේවා!

      Delete
    4. KP ...... පිස්සු වැඩ නොකර හිටහං .....ඉදගෙන ........

      Delete
    5. //නමුත් ඔබ තාම ළමයෙකු නිසා මහා විනාශයකට නොගොස් බේරෙන්නට ඉඩකඩ තිබේ.//

      මේක තමයි නානසාරල, උලමල මුල ඉඳන්ම ක‌ෙළ්... කකාට පුළුවන් නං අවු 14-18 සිංහල මුස්ලිම් ළමයි ටිකකගෙන් මේ ගැන මොකද හිතන්නෙ කියල අහන්න... ඔය කේපී කියපු එකම තමයි උන් කියන්නෙත්...

      Delete
    6. Mun ithin dakinne ape waraddane Anit ewa dakkat nodakka wage innawa

      Delete
  6. "බෞද්ධ බලවේග වලට කඩේ යනවා යනවාමයි!!! "
    ගිහින් ගිහින් ආයෙත් කලු ජූලියක සම්මාදම්කරුවෙක් වීමේ මහා පිංකමට දායක වී කෙලවර අමාමහ නිවන් සුව අත් වේවා, සාදු සාදු

    ReplyDelete
    Replies
    1. සාදු! සාදු!! සාදු!!!

      Delete
    2. //බෞද්ධ බලවේග වලට කඩේ යනවා යනවාමයි!!! //
      නානසාර වෙනුවෙන් නම් යන්න වෙන්නෙ තැබෑරුමට

      Delete
  7. ක්‍රෙඩිට් එක යන්න ඕනැ ඥානසාර උන්නාන්සෙට විතරද පින්වතුනි?

    භාග්‍යවත් පින්වතුනි, පෙරේදා අපේ වීරෝධාර සිංහලබෞද්ධ උපාසක ඇත්තන්ගේ ක්‍රියාකලාපය නිසා හම්බයො දෙන්නෙක් මළා. අසූවක් රෝහල් ගත වුණා. හම්බ කඩ විස්සක්ම ෆ්ලැට්. (මේ ඇත්තො පන්සිල් හෙම අරගෙන බොහෝම සංවරශීලී විදිහට මේ මහා පුණ්‍ය ක්‍රියාවට සහභාගි වෙච්චි හැටි දැක්කම මගේ ඇඟේ මයිල් කෙළින් උණා හසන්ත...) දැන් ඔය ඇත්තන්ම කල්පනා කරලා බලන්න, මේක නේද ආශ්චර්යය කියන්නෙ? ඔය ඇත්තන්නම හිතලා බලන්න 1990 ගණන් වල ඉඳලාම අපට කර ගන්න ඕනැ වුණේ මේක නේද, පින්වතුනි? හැබැයි පින්වතුනි මේ මහා පුණ්‍ය ක්‍රියාවේ සම්පූණ ක්‍රෙඩිට් එක අපේ රාජකීය පණ්ඩිත අති පූජ්‍ය ඥාණසාර හිමියන්ට ලබා දෙන එකට නම් අපට එකඟ වෙන්න බෑ. දැන් ඔය ඇත්තන්ම කල්පනා කරලා බලන්න (මම මේ කියනවට නෙවෙයි) 1990 ඉඳලා විතරම හම්බ වෛරය පැතිරුවේ කවුද? අර අෂරොෆ් ලොක්කගෙන් ගේම ඉල්ලලා පුක බිම ඇනගත්තෙ කවුද පින්වතුනි? අපේ තන්ගොඩවිලේ සෝමදාස අන්කල් නේද? දැන් ඔය ඇත්තන්ම කල්පනා කරලා බලන්නකෝ මේ හම්බයො දෙන්නා මරලා නටපු නාඩගමේ ක්‍රෙඩිට් එක මුලින්ම යන්න ඕනැ කාටද කියලා. අපේ තන්ගොඩවිලේ සෝමදාස අන්කල්ට නේද? මේ වෙලාවේ අපි අපේ තන්ගොඩවිලේ සෝමදාස අන්කල් අමතක කරන එක හරිද පින්වතුනි? ඔය ඇත්තන්ම කල්පනා කරලා බලන්නකෝ.

    ReplyDelete
    Replies
    1. සෝමා ගේ අනුගාමිකයෝ ඉන්නේ ඌරු මී පක්‍ෂයේ නේද?
      නානසාරලා ඊට වඩා අන්තවාදීන්!

      Delete
    2. @කකා, ඌරු මී පක්ෂයේ මධුමාධව අරවින්ද තුමාත් ඥානසාර තුමා සමඟ එදා අලුත්ගමට වැඩිය බවත් කතාවක් පැවැත්වූ බවත් ඔබ නොදන්නවා ඇතැයි සිතමි.

      Delete
    3. කතාවක් නං දැක්කේ නෑ, ඇස් මහින්ද හාමුදුරුවන් ගේ කවියක් මරනවා නම් දැක්කා.

      මං දැනගෙන හිටියේ නෑ පොර ඌරු මී පක්‍ෂයේ කියා. ඒකද කොණ්ඩේ බූ ගාලා තියෙන්නේ?

      Delete
    4. ඌරු මී පක්ෂයෙන් පහුගිය පළාත් සභා මැතිවරණයේදී ගම්පහට තරග කර පරාද විය. කලින් හාමිනේ නිල්මිණි තෙන්නකෝන් මෙයා ගැන කිව්වේ එයා ගහපු නැති තැනක් ඇඟේ නෑ කියලාය.

      Delete
    5. පෙර හිස තට්ටෙ ඇත්තෝ කට්ටයෝ ලූ
      පසු පස තට්ටෙ ඇත්තෝ මොට්ටයෝ ලූ
      බූ ගා දැමූ කල මුළු හිස අගේ ලූ
      තට්ටෙන් දෙන සොමිය සුර සැප වගේ ලූ

      http://kathandara.blogspot.com/2010/07/blog-post.html

      Delete
    6. මධු මාධව අරවින්දත් කකාගෙ ඉස්කෝලේ ආනන්දේම තමයි. හැබැයි කකාට වැඩිය අවුරුදු දහයක් වත් බාල ඇති. නිල්මිණි නම් කකාගේ වයසේ වගේ. එතකොට ඒක අක්කා-මල්ලී ටයිප් එකේ කසාදයක්.

      Delete
    7. //ඒකද කොණ්ඩේ බූ ගාලා තියෙන්නේ?//

      නයිට් ක්ලබ් වලින් එලියට දාද්දි කොන්ඩෙන් ඇදං ඇවිත් එලියට දාද්දි රිදෙන නිසා මම හිතන්නෙ

      Delete
    8. ඔය මධුමාධව සිංහල ජාතිවාදය ඔළුව උඩ තියාගෙන බෙරිහන් දුන්නට, දැන් ඉන්න බිරිඳ මුස්ලිම් සම්භවයක් තියෙන මැලේ ජනවර්ගයට අයත් "Samat"කියන වාසගම තියෙන කාන්තාවක්. ඒකෙන් මම අදහස් කරන්නෙ එහෙම කෙනෙක්ව විවාහ කරගත් එක වැරදියි කියන එක නෙවෙයි. මේ මනුස්සය ඒක වසන් කරගෙන ජාතිවාදය අවුස්ස අවුස්ස කෑගහන එකයි වැරදි.

      Delete
    9. එහෙම කියන එක වැරදියි. මොනව උනත් අපේ සිල්වත් බොද්ධ උපාසක, උපාසිකාවන් සුදු ඇදගෙන තමයි හම්බයෝ මරන්න ගිහින් තියෙන්නේ (වීරකම් වල වීඩියෝ එක දකින්න ඇතිනේ)

      Delete
  8. කකා, මේ පහලින් තියෙන කොමෙන්ට් එක මම වෙන සයිට් එකක දාපු එකක්. ඒත් ඒකට තව කොඅට්සක් ආයේ එකතු කරලා මෙතනත් දාන්නම්.

    මගේ මවගේ පියා ලංකාවේ අයෙක් නොවේ. එමනිසා මගේ දෙමාපියන් ආගම් දෙකක් අදහන්නේ. මම නං මොන ආගමක් වත් අදහන්නේ නෑ.

    ඒත් මට කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි ලංකාව හෝ ලෝකය ක්‍රිස්තියානි,හින්දු,බෞද්ධ ආදී මොන ආගමක් අදහන උදවියගෙන් හෝ ආගමක් අදහන්නේ නැති උදවියගෙන් සමන්විත උනාට කමක් නෑ. ලංකාවෙත් ප්‍රධාන ආගම හින්දු උනත් ක්‍රිස්තියානි උනත් ගැටලුවක් නෑ.

    හැබැයි මුස්ලිම් ජනතාවට නං මගේ කිසිම කැමැත්තක් නෑ. කොටින්ම කිව්වොත් ඉස්ලාම් කියන්නේ ආගමක් නෙමෙයි.ඒක තමයි ත්‍රස්තවාදය. මේ මුස්ලිම් ත්‍රස්‌තවාදය හින්දා බැටකන්නේ හින්දුන්,ක්‍රිස්තියානින්,බෞද්ධයන් මෙන්ම අනෙකුත් ආගම් අදහන උදවිය සහ ආගම් අදහන්නේ නැති අය.

    මේ මුස්ලිම් ත්‍රස්‌තවාදය යුරෝපයටත්, ආසියාවටත් අනෙකුත් රටවලටත් තර්ජනයක්. මගේ ප්‍රාර්ථනය නම් මේ මුස්ලිම් ත්‍රස්‌තවාදය ප්‍රතික්ෂේප කරන ඊශ්‍රායිලය වගේ රටවල් සමග එක්කාසු වී මෙය සමුල ඝාතනය කරන දිනක් උදාවේවා යන්නයි. ඇතැම් විට මේ සදහා නොසිතු විරු අන්දමේ හෝ මිලක් ගෙවීමට සිදුවෙයි.ඒත් මුස්ලිම් ත්‍රස්‌තවාදය කියන්නේ කොපමණ මිලක් හෝ ගෙවා පරාජය කලයුතු දෙයක්.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත, ඇනෝ පින්වත. ගෑස් චේම්බර් ටිකක් හදා ලංකාවේ සියළු මුස්ලිම් ජනතාව ඒවාට දක්කනතුරු මේ ප්‍රශ්නයේ විසඳීමක් නොවේ. හැබැයි කඩ වලට ගල් ගහලා ප්‍රශ්නය විසඳෙන්නේ නැත. මම බොදු බල සේනාවට විරුද්ධ ජාතිකවාදියෙක්මි.

      Delete
    2. @ Anonymous 17 June 2014 09:44

      /* මම නං මොන ආගමක් වත් අදහන්නේ නෑ. */

      අවිහිංසාව, මෛත්‍රිය, කරුණාව වැනි අතිශය මානුශික සංකල්ප අනුව තම ජීවිතය හැඩගසා ගන්නට ආගම් උවමනාම නෑ.

      ඔබ කළ යුත්තේ ක්‍රෝධය නිවා දමා සිත පහන් කර ගැනීමයි!

      Delete
  9. පට්ට හරක්....

    භාහිර බලවේග ඇඟිලි ගහනවලු... භාහිර බලවේගවලට ඇඟිලි ගහන්න දෙයක් නෑ.. ඇඟිලි ගහලා ගහලා බහු සුරතාන්තයටත් පත් කරලා ඉවරයි.. තව ඇඟිලි ගහන්න ගියොත් කෑල්ල මැරෙනවා..

    ReplyDelete
    Replies
    1. මොන හුන්නස්ගිරියක්ද කමෙන්ට් දදා කරන්නෙ? ලියපන්කො බං ඇස්ටි හැලෙන්න පෝස්ට් එකක්.

      Delete
    2. ඉවසන්න පින්වත!

      Delete
  10. මරක්කල සහ හම්බ යන නම් ලැබුණු හැටි අදයි දන ගත්තේ . ස්තුතියි ලිපියට .

    ReplyDelete
  11. http://en.wikipedia.org/wiki/Islamic_terrorism

    ReplyDelete
    Replies
    1. ලංකාව ගැන කිසිත් නෑ නේද?

      Delete
  12. දැන් කකා ලංකාවෙන් ගිහිං පිටරටකට වෙලා ඉන්නේ මෙහෙ තියෙන මොකක් හරි අඩුපාඩුවක් හින්දදනේ. ඉතිං ඔහෙට වෙලා ලංකාව ගැන හොයා හොයා ඉන්නේ නැතිව ඔච්චර කැක්කුමක් ලංකාව ගැන තියෙනවා නං කකාගේ කෙල්ලයි,කොල්ලයි,ගෑනිවයි අරං ලංකාවට එනවකො.

    මාත් යුරෝපය,ආසියාව,මැදපෙරදිග ඇතුළු රටවල් 25 කට විතර ගිහිං තියෙනවා. ඒවායේදී ලංකාවේ උදාවිය අනන්තවත් හමුවෙලා තියෙනව. හැබැයි කකා වගේ මෙහෙන් ගිහිං,අයෙ ලංකාව ගැන හොයා හොයා බොරුවට කිඹුල් කඳුළු හෙලන උදවිය ගැන නං කිසිම මනාපයක් නෑ.

    අර උඩින් ඇනෝ කෙනෙක් දාලා තියෙනවා වගේ මටත් කියන්න තියෙන්නේ ඉස්ලාම් ව්‍යාප්තිය කියන එක බෞද්ධයන්ට විතරක් නෙමෙයි අනිකුත් සියලුම ආගමිකයන්ට තර්ජනයක් කියන එකයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ පින්වත ඔබට බුදු සරණයි. ඔබේ මෑණියන්ටත් තිසරණ සරණයි.

      Delete
  13. මෙන්න බලනවකො වැඩක්.

    අභීත එදිරිසිංහ හොර තඩියා මෙදා පොටේ ආයෙත් ඉල්ලං කාලා. ඌ ගැන අදත් මව්බිම පත්තරේ දාලා.

    මව්බිම එකේ තියනවා අභීත එදිරිසිංහ මීමුරේ යන්න බොහෝ කාලයකට කලින්ලු එයලා මීමුරේ ගියේ කියලා. අයියෝ අභීත,නානවා කියලා මෙහෙමත් නානවද බං?

    මෙතනින් ගිහින් මව්බිම පත්තරේ අද දින පලවූ ලිපිය බලන්න.


    ReplyDelete
  14. ආරුළු බූරූළු නැතුව මූලික ප්‍රශ්නය ගැන කතා කරමු!

    ගණින්නාන්සෙ ‍කුපිත කරවන කතාවක් කරලා මොන්ටෙරෝ වගේ වාහනේක නැගලා ගියා. ප්‍රාදේශීය මිනිස්සු ටික මෙච්චරකල් තමන් එක්ක හිටපු අසල්වැසියන් එක්ක ගහ මරාගෙන අලාබ කරගත්තා. මෙච්චරකල් මිනිස්සුන්ට බලපාපු සහ තවමත් බලපාන ආන්ඩුවත් එක්ක ගහ මරාගත යුතු ප්‍රශ්න ටික යටපත් වුණා.

    ReplyDelete
    Replies
    1. අපි වෙනුවෙන් අපි නාට්‍යයේ තවත් ජනවිකාවක්!

      Delete
  15. ඒක ඇත්ත. සම්පන්තොට තමා හම්බන්තොට උනේ. ඒ වගේම අපේ ආච්චිත් ඇම් ඇච් කියල බෝම ආඩම්බරෙන් ඒ දවස් වල කියනව මං අහගෙන.. බලං ගියාම අපේ ආච්චිත් (අම්මගේ අම්මා) මරක්කලයෙක් නේ..

    ReplyDelete
    Replies
    1. විජයත් ආවේ නැවෙන්.

      සංඝමිත්තා ආවෙත් නැවෙන්.

      මහින්ද විතරයි ලු නේ උඩින් ආවේ!

      Delete
  16. 83 එකක් කොරලා 30 අවුරුද්දක් මර බයේ දුක් වින්දා. මේ හදන්නේ තවත් 60 වසරක් දසගුණයකින් වැඩි පරිප්පුවක් කන්නයි. මේවට ගෙවන්න වෙන්නේ අනාගත දරු පරපුර.

    ReplyDelete
    Replies
    1. ලියන්න කෝ දිණමිණේ ලිපියක් මේ ගැන!

      Delete
    2. මේ අලුත්ගම සිදුවීම ගැන නිවැරදි තොරතුරු එන්නේ නැති හැඩයි මාධ්‍ය වලට.හැබැයි නලින් අයියලා දන්නවා ඇති මොකක්ද එහේ තත්වය කියලා හරියටම.බැරිද අපි මේ ගැන දැනුවත් කරන්න.

      Delete
    3. නලින්ලා කෙසේ වෙතත් සිළුමිණ කර්තෘ තුමා නම් ඇවිළෙන ගින්නට පොඩ්ඩක් පෙට්‍රල් දාලා දුන්නා ගිය ඉරිදා හෙඩිමෙන්...

      Delete
    4. සැබෑ තොරතුරු දන්නවා. ඒත් තවත් ගින්නක් ඇවිලවීම නොවේ අපේ ප්‍රතිපත්තිය. තත්ත්වය බොහොම කනගාටුයි.මේ වන විටත්.

      Delete
    5. එතකොට ගිනි ඇවිළීමේ ප්‍රතිපත්තිය සිළුමිණේ විතරද?

      Delete
    6. හැබැයි ඉතින් එකෙන් වෙන්නේ කට කතා වලට තටු ලැබෙන එකයි නලින් අයියේ.

      Delete
  17. ලංකාව කියන්නෙ ප්‍රශ්න විසඳන රටක් නෙවෙයිනේ. ප්‍රශ්න හෝද හෝද මඩේ දාන රටක්. ඉතින් කවදාකවත් මේ ප්‍රශ්න වලට පිළිතුරක්නම් බලාපොරොත්තුවෙන්න බැරිවෙයි. බොරදියේ මාලු බාන සහ කැකුණ තලනකොට මඟුල් නටන හබන් කුකුලන්ට මේක තවත් හොඳ ස්වර්ණමය අවස්ථාවක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව දිය යටින් ගින්දර ගෙනියනවා.
      නානසාරලා දිය රෙද්දෙන් (අඳන කඩෙන්) බෙල්ල කපනවා.
      ජනතාව ඉඟුරු දී මිරිස් අූගෙන බලා ඉන්නවා.
      අනිත් අය කුමබලා මාළු කෑවා නම් විඳවාපං කියලා කියනවා!

      Delete
  18. කකා ..................

    මේ ලිපිය මෙතෙක් නොදැන සිටි නියම කතාවක් කියා දුන්නේය. වදින්න ඕනෑ සැම තැනට ම අඩුවක් නැතුව වැදී ඇතැයි සිතමි. අනර්ඝයි........... උත්කෘෂ්ඨයි...................... පට්ටයි...............

    ReplyDelete
    Replies
    1. පොදු අවකාශයේ නැති අමුතු දෙයක් මෙහි නැත.
      කෙසේ වෙතත් ඔබේ පැසසුමට ස්තුතියි.

      Delete
  19. දෙජාතිය අමෝරා ගත්
    තියුණු අවි සැණින පහතට
    හෙළන ලෙස සියළු දෙවියන්
    යදිනවද උමා

    අප වටා නැගෙන උවදුරු
    ඉවත්වී නොබෝ කලකින්
    පිච්ච මල් සුවඳ  විතරක්
    ඉතිරි වෙද උමා.… !!!!

    ReplyDelete
    Replies
    1. රාමලාන් සඳ බලන්න එන්න පාතිමා!

      Delete
    2. අඩේ පත්තරේ උඹනම් දැන් එන්න එන්නම විදග්ධ වෙනව බොල. මට ඉරිසියයි!!!

      Delete
    3. ඉරිසියාව අතහැරපල්ලා :D

      අපි දැන් ෂින්දුවෙන් වැඩ ..හැක්

      Delete
  20. අනේ කකා මේක කීවාම මතක් වුණේ මමත් දන්නා කට්ටියක් ඉන්නවා නොවැ "කොඩි මරක්කලගේ" වාසගම තියෙන සිංහල කට්ටියක්.

    ReplyDelete
    Replies
    1. ඒ අය ගෙනා කොඩි, ඒ පරම්පරාවල තාමත් තියෙනවා.

      http://karava.org/karava_flags

      විජය ගේ සිට කොයි තරම් පිරිසක් ලංකාවට ආවාද? ඒ සියළු පිරිස් එකතු වී තමයි සිංහල ජාතිය හැදුණේ. ඒකනේ සිංහලයෝ ඉන්දියාවේ නැත්තේ.

      පසු කාලීනව, බෝට්ටුවලින් මෙරරට ආ පිරිස් කදුණට ආවා නම් සිංහල වුණා, උතුරට ගියා නම් දෙමලට අනුගත වුණා.

      ඒ ආ අය ආගමක් අරං ආවානම් ඒවා පවත්වාගෙන ගියා, ආගමක් නැතුව ආවා නම් තියෙන ආගමකට අනුගත වුණා!

      විවිධ පලාත්වල විවිධ කුල තියෙන්නේත් තරමක් දුරට ඒ නිසයි.

      ඊටත් වඩා, මුහුදුබස විවිධ පලාත්වල භාෂාව තරමක් වෙනස් වීමටත් එක හේතුවක් විවිධ කාලවල, ඉන්දියාවේ විවිධ ජනපදවල සිට පැමිණීම.

      Delete
  21. Replies
    1. මා දමා ඇති විකිපීඩියා සහ කරාව.ඕර්ග් karava.org ලින්ක් කියවන්න.

      Delete
  22. සියලුම දේවල් අනිත්යයි.එහෙනම් බුද්ධාගමත් අනිත්යයි.බලාගෙන ඉන්න විතරයි තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. නෑ, නෑ, එහෙම නිකං ෂේප් න්‍යාය දාන්න එපා!
      පවෙන් වැලකෙන්න ඕනෑ, පින් කරන්න ඕනෑ, මෛත්‍ර්‍රි කරන්න ඕනෑ!!

      Delete
  23. හම්බන්තොට, මරක්කල ආදී වචන වල තේරුම දැන ගත්තෙම අදයි. ස්තූටියි කකා.

    අපේ උන්ට යුද්ධෙ නැතිව පාළුයි. ඒකයි මේ ඔක්කොටම මුල. (අපේ උන් = සිංහල වේවා, දමිළ වේවා, මුස්ලිම් වේවා, බර්ගර් වේවා ලාංකිකයන්ය.)

    ReplyDelete
    Replies
    1. "ස්තූටියි" හි හි හි

      Delete
    2. උඹ අල්ල ගත්තා නේද වචනයක්. :D

      ස්තූටියි = ස්තූතියි

      Delete
    3. මැලේ රාළට අප්සෙට්ද "මැලේ වේවා" කියා නොකී එකට?

      Delete
  24. අපේ ආච්චිල දෙන්නගෙන් එක්කෙනක් ටත් තිබුනා ඔය 'මරක්කල' කෑල්ලක් :)

    ReplyDelete
    Replies
    1. ආච්චීලාට විතරයි වහේ ඒ නම තියෙන්නේ!

      Delete
  25. /සඟවා කැත ජාතිවාදය ඇතුළ ළැම
    මරුවා ලෙසින් කරතිය වැදි බණ දෙසුම/

    කකා ප්‍රවීණ බ්ලොග්කරුවකු වන අපේ මාරයා අයියා හෙවත් චතුෂ තුෂර කුමාර වැදිබණ දෙසනවා කියා අපහාස කිරීම හෙළා දකිමි.

    ReplyDelete
    Replies
    1. නිකං සුරුට්ටු පත්තු කරන්නේ නැතුව ඉඳපං!

      Delete
  26. ගොඩක් දේවල් දැනගත්තු ලිපියක්. ක්‍රිකට් ටීම් එකේ ඉන්න දිල්ෂාන්ගේ නමත් මේ වගේ එකක්ද?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ, දිල්ෂාන් ගේ මුලින් නම තුවාන් මොහොමඩ් දිල්ෂාන්. එයා මැලේ. පසුව තිලකරත්න මුදියන්සේලා ගේ වුණා.

      එක ක්‍රිකට් කමෙන්ටේටර් කෙනෙකුට හිතිලා හෂාන් තිලකරත්න සහ දිල්ෂාන් තිලකරත්න සහෝදරයින් ය කියලා!

      Delete
  27. හම්බයන්ට ලියූ වස් කවියක්

    බොදුන් කපනට ගෙනෙන කඩුවෙන් තොපේ බෙල්ලම කැපීයන්
    බොදුන් දවනට ගෙනෙන ගින්නෙන් තොපේ සිරුරම දැවීයන්
    බොදුන් පෙළනට දරන අවියෙන් තොපේ ඇටකටු බිඳීයන්
    බොදුන් හඬවන තොපට හඬනට කඳුළු බිඳකුදු නොවීයන්

    තබන එක පියවරක් පාසා තොපේ සියොළඟ දැවීයන්
    කියන එක රොස්බසක් පාසා තොපේ මුව'ගුළු වැටීයන්
    කරන එක බලුවැඩක් පාසා බලු අහර වී මැරීයන්
    මගේ මවුබිම වනසනා තොප සිය දහස්වර මැරීයන්

    මරන්නට රිසි තොපේ හත්මුතු පරපුරම මරු වැදීයන්
    කපන්නට රිසි තොපේ අත් පා තොපේ දෑතින් කැපීයන්
    පෙළන්නට රිසි තොපේ සියොළඟ සුන් සහල් සේ බිඳීයන්
    දවන්නට රිසි තොපේ කඳබඩ තොපේ ගින්නෙන් දැවීයන්

    බොදුනු කඳුළැලි මල් මිටක් වී හඬනවුන් සිත් නිවේවා
    බොදුනු ගේ දොර සත්මහල් වී සියලු ඉසුරෙන් පිරේවා
    තැවුණු මතකය මකා නව දිවිමගට ආසිරි ලැබේවා
    බොදුනු දෙනුවර යළිදු දිනයෙක එක් රටක් වී දිලේවා

    (වීර සිංහල බෞද්ධයකු විසින් රචිතයි)

    ReplyDelete
    Replies
    1. බෝට්ටුවලටත් වස් කවි කියනවාද?

      Delete
    2. දැන් මේ වස් කවිය ප්‍රත්‍යාවර්තීලු. ඒ කියන්නෙ කියවන කියවන වාරයක් පාසා ලියාපු එකාට වස් වදිනවාලු. අනේ මං දන්නෙ නෑ ඕවා. මම කට් ඇන්ඩ් පේස්ට් කළා විතරයි.

      Delete
  28. මුස්ලිම් මිනිහෙක්ගේ තියෙන ලොකුම වැරැද්ද ඔහු මුස්ලිම් වීම
    උදාහරණයක් දක්වනවනම් ඉස්ලාම් නීතියට අනුව මුස්ලිම් රටක ඉන්න මිත්‍යා දෘශ්ටිකයන්ගෙන් බද්දක් අයකරගන් අවසර තියෙනවා නමුත් ගොඩක් වෙලාවට මුස්ලිම් රජවරු මේ නීතිය ක්‍රියාත්මක කරලා නෑ ඒකෙන් කියන්නේ ඒ පුද්ගලයෝ ඒකීය පුද්ගලයන් හැටියට හොඳයි කියන එක මිසක් ආගම හොඳයි කියන එක නෙමෙයි
    අනිත් අතට කලුතර සිද්ධයේදී ඥානසාර හාමුදුරුවන්ට බනින එක පල්ම පල් මෝඩ කමක් ඒකෙන් වෙන්නේ මුස්ලිම් වරුන්ට මැරකම් කරන්න ලයිසන් දීමක් වෙන කිසිම හොඳක් වෙන්නෙ නෑ එක්කො දෙපාර්ශවයම වැරදි හදාගත යුතුයි වගේ දෙයක් කියන්න නැත්නම් කට වහගෙන ඉන්න මං හිතන්නෙ ඔක සිංහලයගේ දූපත්වාදී ගොංකම (තමංගෙම උන්ට බැනීම) බලන්න හෙලඋරුමෙට සිංහලයෝ කොච්චර බනිනවද ඒ බනින්නේ තේරුමක් ඇතිවද නැත්නම් ද්වේශ සහගතවද
    ඥානසාර හාමුදුරුවෝ මුස්ලිම් වරු එක්ක හැප්පුනු විදිය අනුමතකරන්න බෑ කරන්න තියෙන්නේ ඒ මිනිස්සු එක්ක ඉන්නකොට මුස්ලිම් තාලෙටම මරිසිය දානඑකයි නැතුව පිස්සු බල්ලො වගේ බුරන එක නෙමෙයි
    අනවශ්‍ය ගැටුම් ඇතිකර නොගෙන මුස්ලිම් මිනිස්සුන්ට පුක දෙන්නෙත් නැතුව තමන්ගේ වර්ගයට වාසිවෙන විදියට ඉඳීමයි වැදගත්
    කොහොමත් උන් අපේ යාලුවෝනම් නෙමෙයි

    ReplyDelete
    Replies
    1. මනුස්සයෝ හාමුදුරුවරු ඉන්න ඕනෑ සාමය පතුරන්නයි, හරියට බුදු සාදු ශාඛ්‍ය කෝලිය සටන, චූලෝදය මහෝදර සටන වැලකුවා වගේ.

      මුං කරන්නේ කෝලාහල ඇතිකරන, උල්පන්දම් දෙන එක නේ!

      Delete
    2. ඒ දෙගොල්ලොම බුදුන් වැන්දා ඒ වගේම දෙගොලලම බුදුන්ගේ නෑයෝ
      කොහොම හරි දැන් ආන්ඩුවට කරන්න තියෙන්නේ ඔය සිද්ධිය පටන් ගන්න හේතුවුන ගැටුම ඇතිවුන තැන පාර පලල් කරලා දෙපැත්තට වැටවල් ගහලා සුදුසු පරිදි සෑදීම

      Delete
  29. අපේ අම්මගේ වසගමත් මහා මරක්කල පටබැඳිගේ ........ හොඳ වෙලාවට කාකා මේක මතක් කරේ මේ විදියට ගිහින් කවදා හරි මුස්ලිම් ය අපිට ගහද්දි අම්මගේ වාසගමවත් දාලා බේරෙන්න බලන්න ඕනා

    ReplyDelete
  30. මෙයත් එහෙමයි. ඥාණසාරගේ ගිහි නම මොකද්ද දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඥානසාරගේ ගිහි නම ඉන්දික උපශාන්ත

      Delete
    2. නෑ රසික සූරියආරච්චි

      Delete
    3. අභීත එදිරිසිංහ

      Delete
  31. මොකද මේ කතන්දරකාරයත් සිංහල වචන පට්ට ගහන්න පටන් ගත්තෙ? අපහාස කරනවා නම් නියම වචනය මූසලයා කියන සිංහල වචනයයි. ඒක තමයි පස්සෙ ඉංග්‍රීසින් මූසල්මෑන් කලේ. අද මුස්ලිම් වෙලා. ඒ වචනෙන් තමයි මස්ල්මෑන් හැදුනෙත්.

    මූසලයා කියන එකේ තේරුම දන්නවා ද? දරුවන් හතරක් හිටියා නම්, හතර වෙනි එකාගෙ හැසිරීමෙන් ඒ වචනෙ තේරුම් ගන්න පුළුවන්. හොරකම (වෙළඳාම), රීතියක් නීතියක් නැතිව බුදිය ගන්න එක, තිරිසන්කම වගේ දේ ඒකට ගෑවෙනවා.

    මොකද මේ හදිසියේ මූසල උරුමෙවත් පණ ගැහුව ද? මිනීමරුවන් හිරේ විළංඟුවේ දාන ලෝකේ, ඊටත් ම්ලේච්ඡ උන් නිදැල්ලෙ. එක භාගයක් මිනිස්කම නිවන බුද්ධිමතුන්. අනෙක් භාගෙ තිරිසන්කම බදා ගත් දේව භක්තිකයෝ. දෙගොල්ලගෙ ම මුල් වාසෙ දීපේ ඉස්සර තිබුනු මෙසපොටේමියාව. ඔය සිංහල කියන නමේ සිංහ කෑල්ල අයිති කෙනාගෙන් බේරිලා හැංඟිච්ච අයනෙ. ඔය කට්ටිය ඒ කාලෙ ලංකාවට ආව නම් ගල් ගහල මරන්නෙ. මීට අවුරුදු 60,000 කට පෙර, මූසල වැඩ කරන උන්ට ගල් ගහල මරණ එක පටන් ගත්තෙ ඔය සිංහයි. අදත් ඒක මූසලයන්ගෙ උරුමයයි. ඉතිහාසය නැවත නැවත වෙනවා ලු.

    ReplyDelete
    Replies
    1. ප්‍රියන්ත පියසේන,

      කරුණාකර ඔබේ ප්‍රලාපයට මූලාශ්‍ර පෙන්වන්න.

      මුස්ලිම් කියන්නේ (දෙවියන්ට) බාර වූ පුද්ගලයා කියන එකයි සාමාන්‍ය අදහස. මුස්ලිම් සහ ඉස්ලාම් යන වචන දෙකටම එකම අරාබියානු මූලයක් තියෙන්නේ.
      http://en.wikipedia.org/wiki/Muslim

      Delete
    2. කකා,

      //කරුණාකර ඔබේ ප්‍රලාපයට මූලාශ්‍ර පෙන්වන්න.// - ඊට කලින් ඔයාගෙ මරික්කාර් ප්‍රලාපයට මූලාශ්‍ර දෙන්න. ඒක අරාබි වචනයකට වඩා දෙමළ වෙච්ච අරාබි වචනයක්. අරාබි නම් වල මරික්කාර් නැහැ නේද? තමන් දීපු බාලාංශ මූලාශ්‍රයේ බැලුවා නම්, වඩා හොඳ ලිපියක් වෙන්න තිබුනා.

      මගේ මූලාශ්‍ර දෙන්න කලින් ඔය කාලෙ ඉතිහාසය දෙන, එක මූලාශ්‍රයක නම කියමු ද බලන්න? මේවා කිව්වෙ සැබෑ ඉතිහාසය සොයන අළුත් විදියකටයි. ඒක ගැන කතා කරන්න කලින් මේ පුරුකෙ තියෙන ඒවා තේරෙනවා ද බලන්න.

      http://sinha-ali.blogspot.com.au/2013/01/blog-post.html


      //මුස්ලිම් කියන්නේ (දෙවියන්ට) බාර වූ පුද්ගලයා කියන එකයි සාමාන්‍ය අදහස. මුස්ලිම් සහ ඉස්ලාම් යන වචන දෙකටම එකම අරාබියානු මූලයක් තියෙන්නේ.
      http://en.wikipedia.org/wiki/Muslim// - කුරාණය මීට වඩා ප්‍රබල මූලාශ්‍රයක්. හැබැයි මූසල්මාන් කියන වචනේ ඔය ආගම බිහිවෙන්න අවුරුදු දහස් ගණනකට පෙර පර්සියාවෙ භාවිතා කලාලු. ඕකත් හරියට සිංහල බෞද්ධ වගේ කතාවක්. මිනිසුන්, අනෙක් උන් මුලා කිරීමට රැවටීමට කියන දේවල් ගත්තම පුදුම වෙන්න දෙයක් නෑ. ගව මුත්‍ර වුනත් දිව්‍ය පානයක් ලෙස පිළිගන්න ලෝකෙ, අද බෞද්ධයන් (බුද්ධිමතුන්) කියන්නෙ මිනිස්කම නසන හිඟනකමෙන් යැපෙන අයට නෙ. දෙවියෝ කියන්නෙ ගෑණුන්ට ගල් ගහල මරන, තමන්ට විරුද්ධ උන්ගෙ බෙලි කපන්න කියන අය නෙ. දැන් ඔයත් මරික්කාර් ට අරුත් දුන්නෙ. සමහරු වචන වල අරුත තමන්ට ඕන ඕන හැටියට හරවන ගමන්, අනුන්ගෙන් මූලාශ්‍ර ඉල්ලීම අරුමයක් නොවෙයි. ඒක නූතන තර්කන ශාස්ත්‍රයේ කොටසක්. මූලාශ්‍ර තියෙනවා නම් ඇත්ත. හරිම සරල විදියක්. හැබැයි ඉතින් මූලාශ්‍රය ලියන්න ගත් මූලාශ්‍ර ඇහුවත් මුල් පිටපතට මූලාශ්‍ර නැහැ නේ ද?

      Delete
    3. ප්‍රියන්ත

      හම්බන් සහ මරක්ල නම් ගැන මා අසා තිබුණු කරුණු තහවුරු කර ගැනීමට මා කියවූ විකිපීඩියා සහ කරාව කුලයේ වෙබ් අඩවියට සබැඳි මගේ ලිපිය ඇතුලේ අඩංගු කර තියෙනවා.

      ඔබ ගෙනැවිත් තියෙන මූසල යන සිංහල වචනයෙන් මුස්ලිම් යන නම හැදුණාය කියන තර්කය මට සිහි කෙරුවේ අරිසෙන් අහුබුදු විසින් හෙලෝ කියා දුරකතනයෙන් අමතන විට කතා කරන්නේ රාවණා කාලේ දුරකතනවලින් කතා කරන විට අනිත් පැත්තේ ඉන්නේ ෙෑලයෙක්දැයි දැනගන්නට කල විමසුමක් අනුව යැයි කල තර්කයත්, ඔහුම අප්‍රිකාව සහ වෙනත් නම් සෑහෙන ප්‍රඟාණයකට දුන් සිංහල සම්බන්ධතායි.

      මූසලයා යන්නෙන් මුස්ලිම් යන නම හැදුණාය කියා කියන්නේ ඔබ සහ ඔබ පමණද? එසේ නම් ඔබට නූතන අහුබුදු වෙන්නත් පුළුවනි!

      පවුලේ සිව්වැන්නා මූසලයෙක් කියා කියන්නේ ඇයි? මොන පදනමක් මතද? රාජ පවුලේ සිව්වැන්නා කවුද කියා ඔබ දන්නවාද?

      අපේ මේ අදහස් හුවමාරුව නිසා ඔබේ බ්ලොගය අන් අයගේ අවධානයට යොමුවෙතැයි සිතනවා.

      ස්තුතියි.

      Delete
    4. කකා,

      The word Marakkar is usually derived from the Arabic ‘Markab’, a boat. (http://en.wikipedia.org/wiki/Marakkar)

      මරක්කාර් කියන එකයි මරක්කල වුනේ.

      //මූසලයා යන්නෙන් මුස්ලිම් යන නම හැදුණාය කියා කියන්නේ ඔබ සහ ඔබ පමණද? එසේ නම් ඔබට නූතන අහුබුදු වෙන්නත් පුළුවනි!// - මම නම් දොස්තර කියන එකට දෝ සතර කියන්නෙ නැහැ. මම ලංකාවෙ අහුබුදුලා ගෙ කතාවල් කියවල නැහැ. මූසල කියන සිංහල වචනෙ තේරුම සොයා ගන්න. ඊට පස්සෙ මූසල ජාතිකයන්ගෙ හැසිරීම හඳුනා ගෙන සිංහලයන් ඒ හැසිරීම දකින හැටි බලන්න. මගේ විදිය තුල, වචන දකින්නෙ අරුත තුලින් මිස ශබ්ද රටාවෙන් නොවෙයි. පැරණි සිංහල වචන ගොඩක් අරාබි භාෂාවල තියෙනවා. අද විවිධ භාෂා කතා කරන අය අරගෙන, කාලය දිගේ ආපස්සට යන්න. අන්තිමට භාෂාව සරල ශබ්ද කිහිපයකට සීමා වෙනවා. අපේ හැඩ රුව අනුව ගොරිල්ලන් නගන හඬට සම වෙනවා. මේ විදිය හරියට කලොත් ලෝකෙ තියෙන සියලු භාෂා වල මුල් භාෂාව සිංහල බව දකින්න පුළුවන්. මම කියන ඒවා අහුබුදුලා දන්නවා ද?

      භාෂාවල ආවේනික රටා තියෙනවා.එක භාෂාවක වචන ශබ්ද කරන ආකාරය වෙනත් බසකට ගියාම වෙනස් වෙනවා. මරක්කල කියන සිංහල වචනය දෙමළෙන් Maraicar (மரைக்காயர்) ලෙසත් අරාබි බසින් Markab ලෙසත් වුනොත් ඒ ඒ බසේ ඇති රටාවට ගැලපෙනවා.

      //පවුලේ සිව්වැන්නා මූසලයෙක් කියා කියන්නේ ඇයි? මොන පදනමක් මතද?// උපදින දරුවන් එකිනෙකාට වෙනස් වෙන රටාවක් තියෙනවා. ඒක මිනිස් උපතක අඟපසඟ වගෙ, අපේ තේරීමකට එහා යන නියතයක්. පළමු වැනියා සිංහල හැසිරීමත්, දෙවැනියා දෙමළ හැසිරීමත්, තෙවැන්නා හින්දු හැසිරීමත් පෙන්වනවා. සත්වයන් අතරත් මේ බෙදීම තියෙනවා. ඒක සහජ (උපත එක්ක) එන දෙයක්. මේවා මූලාශ්‍ර වලින් නොව, අප අතර ඉන්න මිනිසුන් හැසිරෙන විදි තුලින් තහවුරු කර ගත හැකියි.

      හතර වෙනියාගෙ හැසිරීම මූසලයා කියන වචනයෙන් අරුත් දෙනවා. මම මූසලයා කියන වචනයේ අරුතෙන් කොටසක් ඉංග්‍රීසියට හරවලා ඒක මුස්ලිම් ජාතිකයෙකුට දීලා ඒ තුලින් තමන්ගෙ ජාතිය නිරූපණය වෙනවද කියලත් අහල තියෙනවා. ඔහු එකඟ වුනා.

      //රාජ පවුලේ සිව්වැන්නා කවුද කියා ඔබ දන්නවාද?// මලා නේද? මහ පවුලෙ 4 වෙනියා රහසෙ ජීවත් වෙනවා. ඒකට හේතු තියෙනවා.

      //බ්ලොගය අන් අයගේ අවධානයට යොමුවෙතැයි සිතනවා.// - ඒක ලියන්නෙ නොකියා රහස් ලෙස තියා ගැනීම වැරදි නිසයි. ඉතාම සුළුවෙන් දෙන්නෙ නොදී බැරි නිසා. ඒක බැලීම ගැන වුවමනාවක් නැහැ. (වෙලාවක කතා කරන්නම්.)

      Delete
    5. ප්‍රියන්ත, අර වර්ගපූර්ණිකාව දැන් කවුරුවත් ලියන්නෙ නෑ... ඔබතුමාට පුළුවන් ඒක ආයෙත් පටන්ගන්න....

      Delete
    6. තිසර,

      කකා හොඳ මදි කියල ද කිව්වෙ? මම ඇත්ත බොරු කරන්න යන්නෙ නෑනෙ.

      වර්ඝපූර්ණිකාව කල අයගෙ ඔළුව ටිකක් අවුල් වෙලා තියෙනවා දැක්කා. සිංහල උන්ට හිනා වුන ප්‍රභාකරනුත් වැලිගම ගිහිල්ල නෙ.

      Delete
  32. නම් ගැන ඇහුවේ අදමයි.
    ජාතිවාදය කියන්නේ මේ වෙද්දි නීතියෙන් තහනම් කරපු දෙයක්. ලෙඩක්. අපි ජීවත් වෙන රටවල නම් තහනම් .
    ඒත් අවාසනාවකට අපේ රටේ එහෙම නෑ නේ.

    ReplyDelete
    Replies
    1. නීතිවලින්ම විතරක් ඕවා කරන්න බෑ!

      Delete
    2. ඔව්. නීතිවලට කලින් ආදරය කරන හැටි කියලා දෙනවානේ. ඒවට විරුද්ධ වෙන අයට මම කිව්වේ.

      Delete
    3. අනේ මහත්තයෝ ජාති වාදය කියල ඒකක් ඔය වගේ රටවල අැති වෙන්න විදියක් නෑනෙ.............. සුද්දන්ට බෙදා වෙන් කරන්න ඔ්නෙ රටවල් වල විතරයි ඔක තියෙන්නෙ......................

      Delete
  33. ඇන්ත්‍රැක්ස් වලට එරෙහිව සටන් කරන්න ගඩොල් බාගයි පෙට්රල් කෑනුයි අතට ගන්න මෝඩ රිළව්.

    කලකිරෙනවා.

    ගඩොල් බාග වලින් ඇන්ත්‍රැක්ස් මර්ධනය

    ReplyDelete
  34. අද මේ රටේ මේ වගේ බටහිර විද්‍යාව ඉගෙනගත්ත කලු සුද්දෙ ඉන්න නිසා තමා අද මේ රටට මෙහම වෙලා තියෙන්නෙ..මොකද දැනට බටහිර ඉංජිනේරැ උපාධිය කරන කෙනක් විදියට මන් දන්නවා අද විශ්වවිද්‍යාල වල සිංහල බවුද්ද සංස්කෘතියට හිමි තැන මොකක්ද කියලා.... අතීත සිංහල බවුද්ද සංස්කෘතියෙ තිබ්බ හර පද්ධතීන් කිසිම දෙයක් අද බටහිර විද්‍යාව ඉගෙනගන්න සිසුන් තුල නෑ...බටහිරට අා වඩන අාකාරය තමා හැමතැනම තියෙන්නේ.... ඒක ගොං වස්සෙක් අරහෙ ඉදන් කියනවා මේ රටේ සිංහලෙන් වගේම දෙමලෙනුත් ජාතික ගීය කියන්න ඹනෙලු......... මොන රටේද දන් නෑ ඒහෙම කරන්ෙන්............ තව මැටි පිරිසක් කියන කථාවක් තමයි මේක බහු සංස්කෘතික රටක්ලු....... ඒ්ක නිසා හැම සංස්කෘතියකටම සමාන තැන දෙන්න ඔ්නෙලු........ ලෝකෙ මොන රටක්වත් නෑ බොලව් තනි ජනවර්ගයක විතරක් මිනිස්සු ඉන්න.......ඒහෙම කියල ලෝකෙ කිසිම රටක් ඒ් ඉන්න හැම ජනවර්ගයකටම සමාන බලතල නෑ....... හැම රටක්ම ඒ් රටේ ශිෂ්ඨාජාරය නිර්මාණය කරපු සංස්කෘතිය තමයි ඒ් රටේ සංස්කෘතිය....... ඒ්කට ගරැ කරල ඒ් තුල තමාගේ අනන්්‍යතාවය තහවුරැ කරගන්නයි අනික් ජනවර්ග උත්සාහ කරන්න ඔ්ෙන....(මමත් සිංහල ජාතිකයකු නොවේ.... පියාගේ පියා චීනයෙන් සංක්රමණය වූවෙකි.... ඒහෙත් බවුද්ධයෙකි) මේ රටට ඉංග්රීසින් ඒන්න කලින් ඒ් තත්වය මේ රටෙි තිබ්බ..... ඒ්ත් ඉංග්රීසින් මේ රට යටත් කර ගත්තට පස්ෙස උන් මේ රටේ බලෙන් සිංහල දෙමල ප්රස්නයක් අැති කරා... උන්ගෙ පාලනයේ පහසුවට.......ඒක් පටන්ගත්ෙත 1933 කෝල්බෘෘක් ප්රතිසංස්කරණයෙන්.... රටේ ඒ් වෙනකොට 90 % කටත් වඩා හිටි සිංහල ජනතාවටත් 7% විතර හිටපු දෙමල ජනතාවටත් සමාන අයිතිවාසිකම් ලබා දීල තමයි උන් ඒ්ක පටන්ගත්නෙ.....ඒ් කරපු දේ දිගටම කරල උන් ගියාට පස්සෙ මේ රටේ දෙමල මිනිසුන්ට දීල තිබ්බ ව්‍යාජ වරප්රසාද නැති උනා සර්වජන ඡන්ද බලයත් ඒක්ක...... ඒ් තත්වය උග්ර වෙලා තමයි යුද්ධය අැති උනේ...... මොකද සුද්දො යනකොට අැ.ි කරල ගිය කලු සුද්දො සුද්දන්ට අාවන ඒක නැවැත්තුවේ නැති නිසා මේ රටට අවශ්‍ය ප්රතිසංස්කරණ අැති කලේ නෑ.............තාමත් තියෙන්නෙ ඒ් තත්වයම තමා.... මේ රට ක්රමක්රමයෙන් මරක්කලයන්ට යටත් වෙනව කියල මේ බටහිර උගතුන්ට පේන් නෑ.........

    ReplyDelete
    Replies
    1. වැදිබණ දෙසන්න කලින් පොඩ්ඩක් යුනිකෝඩ් වලින් ටයිප් කරන හැටි ඉගෙන ගත්තොත් හොඳ නැද්ද පින්වත?

      Delete
  35. මේ රටේ සුද්දො හදපු කාලෙ නීතියක් තියෙනවා අාන්ඩුකාරතුමාගේ අවසරය නැතුව බවුද්ද නොවන කිසිම සිද්ධස්තානයක් හදන්න බෑ කියලා..... ඒ්ත් අද ඒ්ක ක්රියාත්මක වෙන් නෑ.............ඒ්ක ක්රියාත්මක වෙනව තියා අපේම උන් කියනවා මේක හැමෝෙම කියලා.............ඒ්ක ඒහෙම නෙවෙයි බොලව් .... මේක සිංහල බවුද්ද රටක් ...... ඒහෙම කියන්න ඒකෙක්ටවත් කොන්ද පන නෑ.................. මහින්දයත් බාගයක් මරක්කලයෙක්......... මේ රටේ අද වෙනකොට අාර්ථිකය තියෙන්නෙ මුස්ලිම් මිනිස්සු අතේ.... අද වෙනකොට ඡන්ද වලට මේ රටේ කාලකන්නි දේසපාලකන් පත් කරන්න සල්ලි වියදම් කරන්නෙ උන්..... සිංහල මිනිස්සුන්ටයි මුස්ලිම් මිනිස්සුන්ටයි නිතිය ක්රියාත්මක වෙන්ෙන සමානව නෙවෙයි........ අලුත්ගමදි උනෙත් ඒ්කයි........ හාමුදුරැවන්ට ගැහුව වෙලාවෙ හරියට නිතිය ක්රියාත්මක කරානම් මේ ප්රස්නෙ ඒ්ම වෙන් නෑ......ඤාණසාර හාමුදුරැවො ඒ්ම අාවේගෙයන් කථා කරන ඒක පුදුමය්ක නෙවයි..මේ රටට වෙලා තියෙන දේ දැක්කාම ඒකාටද කලකිරෙන් නැත්තෙ ඒ්ම..... අනික ලංකා ඉතිහාසයේ හැමවෙලාවකම රටට ජාතියට හානියක් වෙන වෙලාවට හාමුදුරැවරැ සිල් රැක්ෙක නෑ........ සිංහලෙයා සිල් රැක්ෙක නැ.. ඒ්ක නිසයි අපිට මෙහෙම රටක් ඉතුරැ වෙලා තියෙන්නෙ.......

    ReplyDelete
    Replies
    1. වැදිබණ දෙසන්න කලින් පොඩ්ඩක් යුනිකෝඩ් වලින් ටයිප් කරන හැටි ඉගෙන ගත්තොත් හොඳ නැද්ද පින්වත?

      Delete
    2. සිංහලයා හරියට බිස්නස් කරන්න දන්නැති එකට මුස්ලිම් එවුන්ට බැනල වැඩක් නෑ යකෝ.

      Delete
    3. රටවල් වලට ආගමක් තියෙන්න විදිහක් නෑ. ආගමක් තියෙන්න පුළුවන් මනුස්සයෙකුට විතරයි. මේ රට බෞද්ධ ර‍ටක් කියල හිතාගෙන ඉන්න ‍එක තමයි ලොකුම කරුමය.

      Delete
  36. මහින්ද ලොක්කා ඊලග චන්දේ ගොඩ දාගන්න ශේප් එකේ ප්ලෑනක් අදින පාටක් පේන්න තියෙන්නේ.. උන්නාන්සේ රට සංචාරේ ඉවර කරලා ඇවිත් ජනාධිපති තුමාගේ මැදිහත් වීමෙන් අහවල් එක කලා කිවුවම ඔක්කොම සංසුන්..

    ReplyDelete
  37. ප්‍රයෝජනවත් ලිපියක්.
    තුප්පහි කියන වාසගමත් මේ වගේ එකක් නේද.

    ගලබොඩ අත්තේ නෝර්වේ පිල්ලියක්ද
    යුද්ධෙ කාලෙත් නෝර්වේ රටේ අත පෙවීම තිබුනා
    අපි නොදන්න බොහෝ දේ අප රට ගැන නෝර්වේ දන්නවා
    තෙල් සම්පත් හෝ වෙනයම් සාගර සම්පත් ගැනද මේ අත පෙවීම?
    ආයුද නිශ්පාදන සමාගම්වල හිමිකාරීත්වයක් තිබෙනවාද?
    එහෙම කියලා අපි නෝර්වේ තරහ කර ගන්න ඕන නෑ, නමුත් මේවා සොයා බැලිය යුතු දේ..
    අපේ ජාතීන් කොටෝල තිබ්බම කාටකාටත් උවමනා දේ කර ගන්න පුලුවන්.

    ගලබොඩාත්තේගේ භූමිකාව....ගැන මේ පිලිබඳවත් සිතාබලන්න

    සංඝයාට හා බෞද්ධාගමට තිබෙන ගරුත්වය නැති කිරීම
    සෝභිත පොදු අපේක්ශකයා ලෙස විත් ආණ්ඩු විරෝධී ඡන්ද ගැනීම වැලක්වීම, විශේෂයෙන් ආණ්ඩුවට නොලැබෙන මුස්ලිම් ඡන්ද සෝභිතට යාම වැලක්වීම

    ඉදිරියේදී ජාතීන් අතර සමගිය ආණ්ඩුවේ ජාතිවාදී පිළිවෙතට බාධාවක්, සමගිය නැතිවෙන තැනට වැඩ කටයුතු කිරීමයි අරමුණ.

    මා යුද්දයට එකඟ නැති වුවත් යුද්ධයෙදී විශාල කාර්‍යභාරයක් ඉටුකල විශේශ කාර්‍යභලකායේ හා intelligence යුනිට්වල යෝධයින් අතර මුස්ලිම් අයත් ප්‍රධාන බව මා අසා කියවා ඇත.
    සුද්දන්ගෙන් නිදහස දිනාගත්තෙත් එක්වීලයි.

    රටක එක කස්ටියක් ආගම ජාතිය පොරවගන්න ගියහම අනෙක් සුලු ජාතීනුත් තමන්ගෙ අනන්‍යතාවයන් සොයාගෙන යනවා.
    නලින්ද සිල්වා තුමාටත් අමරසේකරතුමාටත් සතුටු ඇති.

    ජීවත්වීමේ බර දරාගන්න බැරිව දඟලන මිනිස්සු ඉක්මනටම කුපිතකරන්න පුලුවන්. මිනිස්සු හිතන්නෙ අපි දුප්පත්වෙලා තියෙන්නෙ මේ මුස්ලිමුන් අපිව හූරගෙන කන නිසා කියල. 83 හිතුවෙ දෙමළ කඩකාරයා, සපත්තු මහන මිනිහා නිසා කියල. 83 කලු ජූලියේ ඒ අඳුරු දවසේ මා කොළඹ වි වි පලමු වසරෙ, ගිනිගන්නා කොළඹ හරහා ඇවිදගෙන පයින්මයි ගෙදර ගියේ. මිනිස්සු ටී වී, රෙදි රෝල් කරේ තියාගෙන ගියා. මහචාර්‍ය වැලන්ටයින් ජෝශප්ගෙ නාලන්ද ඉස්කෝලෙ හරිය තිබුනු ගේ ගිනි තියල, සර් ඇඳිවත පිටින් කැම්පස් එකට දුවල ඇවිල්ල තුබුන.
    විශම චක්‍රය නැවත කැරකෙන්න අරං.
    ඒකට නායකත්වය දෙන්නෙ නෝර්වේ සම්බන්ධකම් තිබෙන සිවුරුධාරීන්.
    මහ බණ්ඩට වෙඩිතිබ්බෙත් සිවුර දාගෙන

    ReplyDelete
    Replies
    1. තුප්පහි කියන්නෙ මා දන්නා විදිහට interpreter.

      Delete
  38. වාසගම් ටික විස්තර ඇතිව දැනගත්ත එක ලොකු දෙයක් ....thnx කකා........
    දීල තියන ලින්ක් වලටත් ගිහිල්ල බලන්න ඕන...

    ReplyDelete
  39. ඉස්සර ප්‍රසිද්ධ කිවිය මෙතැන ලීවාට කවුරුත් තරහ නොවේවා..

    තම්බි මරක්කල..
    ***නෙ ගලක් උඩ..

    ජාතිවාදය ඇවිස්සුවා නොව.. මරක්කල කී විගස මතක් වන්නේ ඒ කවියයි...

    ReplyDelete
  40. බෞද්ධයින් අතර මුස්ලිම් විරෝධී ජාතිවාදී හැඟීම් ඇති කිරීමේ පුරෝගාමියා බෞද්ධ භික්ෂුවක වූ ගංගොඩවිල සෝමය. ඔහු එය කළේ ඉතාම සුක්ෂ්ම ආකාරයෙනි. සමහරවිට තමන් මේ අවුලන ගිනිපුපුර අනාගතයේ මහා ගිනි ජාලාවක් වන බව ඔහු නොසිතන්නට ඇත. එහෙත් අද වෙමින් පවතින්නේ එයයි. ගංගොඩවිල සෝම අප අතර නැතිවුවද ඔහු ඇවිලවූ කාලකණ්නිත්වයේ ගින්න බුර බුරා ඇවිළෙමින් පවතී. මේ මහා ගින්න පසුගිය සති අන්තයේ අලුත්ගමදී බිලි හතරක් ගත්තේය. මේ අවසානයය සිතිය නොහැක. මේ සිද්ධීන් මේ රටේ පිරිසක් විසින් මහා වීරයකු සේ හුවා දක්වන ගංගොඩවිල සෝමගේ සෑබෑ භූමිකාව නැවත ප්‍රශ්න නොකරන්නේද?

    http://anonymousaya.blogspot.com/2014/06/blog-post_4249.html

    ReplyDelete
  41. "එකී එක් ගණයෙකු" මේක ගැනත් කියහංකෝ !

    ReplyDelete
  42. Bodu Bala Sena18 June 2014 at 11:11

    Adooo ikmanata niwan yanna hadanna epa

    ReplyDelete
  43. හිරු.......ඔය ඉලව්ව තමයි හැමදාම වුනේ. 71...89...දේශීය වශයෙනුත්...අද අරාබිය හා ආශ්‍රිත යුද්ධයන්හීත් තත්වය ඕකමයි. මා දකිනා බ්‍රිතාන්‍ය තලෙබානුවන් ආදරය ප්‍රේමය අසා නැත. මුග්ධ න්‍යායවාදීන්වී හමාරය. මේවා ඉතා දැණුවත් ලෙස ලෝකයට කියා දිය යුතුය. වෙන නම් කියන්න දෙයක් නැත. ජාතිය ජාතිය ලෙසත් කුලය හෝ පෙලපත තුල මේවාට විසඳුම් නැත. සිරියාවේ අලවයිත් යන අය අයිති අසාඩ් පාලනය එය රැක ගැනීම සඳහා ගෙනයන ම්ලෙච්ඡ ඝාතනයන් බලන්න. වරක් රාවය කතෘ වික්ටර් අයිවන් නැමති අවස්තාවාදියා කලේත් කුළ පෙලපත් නාමය අවුස්සා, තවත් බෙදීමක් ඇති කිරීමය. මේවා කියන්න වෙන්නේ තවමත් නොදියුනු මානසිකත්වයක් ඇති. ඒත් ඒ කටුවේම රිංගා සිටිනා ගොළුබෙල්ලන්ට වීම අභාග්‍යයකි.

    ReplyDelete
    Replies
    1. 'හිරූට' ඌණ පූරනයක් මෙතනට යොමුවීම අත්වැරැද්දක්ය.

      Delete
  44. බොහොම ස්තුතියි කකා නොදැන සිටි දෙයක්.

    ReplyDelete
  45. හරියට හරි.. මමත් ඔය හම්බයා කියන්නේ ඇයි කියල අප්පච්චිගෙන් ඇහුවම කිව්වෙත් ඔය බෝට්ටු කතාවක් තමා...

    ReplyDelete
  46. "මේ ශාසනයෙහිම උපදින හිස් පුද්ගලයන් මගින් සද්ධර්මය විනාශයට පත්ව අතුරුදහන් වෙයි.""

    - සද්ධම්ම පතිරූපක සූත්රය

    http://www.accesstoinsight.org/tipitaka/sn/sn16/sn16.013.than.html

    ReplyDelete
  47. the fights started over a Muslim beating a monk,,,,,, so i wonder what Sinhalese people did when Sinhalese local government body chairman killed a monk few months back in panadura,,,,,,should Sinhalese kill themselves for such crimes.... is it only wrong when Muslims do that,,, and what did we as Sinhalese do when aranthalawe killings,,, dimbulagala hamduruwo killing took place,,,,,, did we kill all our neighboring Tamils......
    why don't we have the understanding that those crimes happen cz of the nature of human beings, if we were Muslims i couldn't understand,Muslims mostly ( i said mostly ) do not have the thinking capacity of a Buddhist as their religion and upbringing does not teach them such things, but we having the knowledge and wisdom of Buddha why do we have to behave like those uncivilized barbarians of Afghanistan,Iraq and Saudi,.........if you think Muslims as a race are trying to overtake us try to do the same to them. but not by killing them, by forgiving them for being who they are , and by helping your own race, i have a question if a Muslim guy abuses a Sinhalese child we are going to burn down all the Muslim owned businesses, what do we do when a Sinhalese child is being abused by a Sinhalese man.. im too drunk to get my thoughts together,,, but guess i do make sense

    ReplyDelete
  48. මුද්දරයෙ දක්වා ඇති කුන්හාලි මරික්කාර් කෙනෙක් ලංකාවේ මායාදුන්නේ සමග එකතුව පෘතුගීසින්ට විරුද්‍ධව සටන් කළා නේද ?
    පසුව ඔහුව පාවා දුන්නා මට මතක පරිදි.

    ReplyDelete
  49. හෙමිහිට කියවන්න… අන්තගාමී නොවී සටහන් තබන්න… සියල්ල සිදුවී හමාරය. අහිමි වූ ජීවිත හා දේපල ගැන කණගාටු වනු විනා කුමක් කරන්නද? එහෙත් මේ අවාසනාවන්ත සිදුවීමේ සැබෑ ආරම්භකයෝ කවුරුන්දැයි සොයා රජය නිල නිවේදනයක් කිරීම අත්‍යවශ්‍ය බව දැනේ. බීබීසී ඇතුළු විදෙස් මාධ්‍ය දිගට හරහට නිවේදනය කරන්නේ මහජාති සිංහලයන් ගේ පහරදීම් නිසා සුළු ජාති මුස්ලිම් ජනතාව පීඩාවට පත්වූ බව හා සිංහල ප්‍රහාරයන් නිසා මුස්ලිම් 3 දෙනෙකු මිය ගිය බවයි.
    සැබෑ ලෙසම සටන ඇරඹුවේ මුස්ලිම් තරුණයන් බව විඩියෝ වල පැහැදිලිව පෙනේ. ඥාණසාර හිමිගේ මැර හමුදාව ලෙස නම් කරන තරුණ හා වයසක කාන්තාවන් පිරිසක් හා පිරිමි පිරිසක් උද්යෝග පාඨ කියමින් මහ මග නිරායුධව සාමකාමීව යන අයුරැ විඩියෝවේ පැහැදිලිව පෙනේ. කැමරා දුරකතනය අසලින්ම අත් කිහිපයක් එල්ල කරන්නේ ගල් මුල් බව පැහැදිලිය. මුස්ලිම් වැඩිහිටියෙකු වහා පාරට පැන කඩවල රැස්ව සිටින මුස්ලිම් ජනයාට වැද වැද ඉල්ලන්නේ බොදු සිංහල පිරිසට ගහන්න එපා කියාය. ගල් පාරවල් ඉවසන්නට බැරිතැන සිංහල පිරිස හිස් ලූ ලූ අත දුවන සැටිත් තරුණ පිරිසක් ප්‍රතිප්‍රහාර දෙන අයුරුත් පෙනේ. සැබැවින්ම ජාතිවාදී ගැටුම ඇරඹුවේ කවුද? මේ තොරතුරු වහාම ලොවට නිකුත් කළ යුතු වේ.
    2. මුස්ලිම් මරණ සිදුවූයේ රාත්‍රී කාලයේ වෙඩි වැදීමෙන් බව බීබීසී වාර්තාකරුම පවසයි. ඇදිරි නීතිය පවතින කාලය තුළ මුස්ලිම් බලකොටුවක් වූ ධර්ගා නගරය මැදට ආයුධ සන්නද්ධව පැමිණෙන මෝඩයා කවුද? අල්කයිඩා හා තලේබාන් සම්බන්ධතා ශ්‍රී ලංකාව තුළ තිබෙන බවට ඉන්ටර්පෝල් පවා ප්‍රකාශ කර තිබියදී මැදියම් රැයේ ආයුධ සන්නද්ධව සැරිසරන්නට ගත් උත්සාහයක දී ආරක්ෂක අංශ මගින් වෙඩි වැදුනා වන්නට බැරිද? මුස්ලිම් මියගිය අයට වෙඩි වැදුනේ කොතැනදීද, කීයටද? කුමන හේතුවක් නිසාද? යන්නෙහි නිවැරදි තොරතුරු මාධ්‍ය වලට දැනුවත් නොකරන්නේ සිංහලයන් මිලේච්ඡ මිනීමරුවන් හා මුස්ලිම් අන්තවාදීන් බබාලා ලෙස ලොවට දැනගන්නට හරින්නද? පාලකයන් උඩ බලාගෙන කෙළ ගසා ගන්නේ ඇයි? ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම් අහිංසක ජනතාව මැද වෙසෙන අන්තවාදී ත්‍රස්තයන් හදුනාගන්නට ක්‍රමවේදයක් නැද්ද? ඇතැම් භික්ෂූන් ද මේ වෙලාවේ සිංහල බොදුනුවන් වැරැදි කළ බවට ප්‍රකාශ කරන්නේ තව තවත් වරදාන බලාපොරොත්තුවෙන් ද? සිංහල ලේ ගලාගිය තැන් කැමරාගත කොට මුස්ලිම් ජනතාව මරාදැමූ තැන් යැයි පෙන්වන බීබීසී යට හොදම වාර්තාකරණය ලෙස රයිගම් සම්මානයක් වත් දෙමුද? මේ ගැටළු වලට පිළිතුරු නොදෙන්නේ ඇයි. අවසානයේ සිංහලයන් මිලේච්ඡයන් ලෙසද, මුස්ලිම් අන්තවාදීන් බබාලා ලෙසද ඉතිහාසයේ ලියැවෙනු ඇත.
    උපුටා ගත්තේ ප්‍රවීණ මාධ්‍යවේදී ශ්‍රී නිමල් පත්මකුමාර මහතාගෙනි.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දෙයට 100% එකඟයි.

      Delete
  50. This comment has been removed by the author.

    ReplyDelete
  51. මෙන්න මේ සිදුවීම් පිළිබඳව රාවය පුවත් පතේ පලවූ ලිපිය.
    http://ravaya.lk/කළු ජූනිය/

    එය වාලුකා සිතුවිලි බ්ලොයේ නැවත පළ කර ඇත.
    http://otukatha.blogspot.com/2014/06/blog-post_22.html

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.