tag:blogger.com,1999:blog-7847857311904881032.post9150541201261652031..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: අඩෝ මරක්කලයා! - Hey you seafarer! කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger135125tag:blogger.com,1999:blog-7847857311904881032.post-34927193443835366622014-06-23T09:05:27.819+05:302014-06-23T09:05:27.819+05:30මෙන්න මේ සිදුවීම් පිළිබඳව රාවය පුවත් පතේ පලවූ ලිපි...මෙන්න මේ සිදුවීම් පිළිබඳව රාවය පුවත් පතේ පලවූ ලිපිය.
http://ravaya.lk/කළු ජූනිය/

එය වාලුකා සිතුවිලි බ්ලොයේ නැවත පළ කර ඇත.
http://otukatha.blogspot.com/2014/06/blog-post_22.html
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54968317188940958382014-06-23T08:39:49.805+05:302014-06-23T08:39:49.805+05:30This comment has been removed by the author.Mayurahttps://www.blogger.com/profile/09791912721071749839noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56317308690983561082014-06-22T10:39:27.993+05:302014-06-22T10:39:27.993+05:30ඔබ කියන දෙයට 100% එකඟයි.ඔබ කියන දෙයට 100% එකඟයි.තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73492896079341802002014-06-20T15:52:45.470+05:302014-06-20T15:52:45.470+05:30Mun ithin dakinne ape waraddane Anit ewa dakkat no...Mun ithin dakinne ape waraddane Anit ewa dakkat nodakka wage innawaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82228322878042762142014-06-20T13:59:28.238+05:302014-06-20T13:59:28.238+05:30හෙමිහිට කියවන්න… අන්තගාමී නොවී සටහන් තබන්න… සියල්ල...හෙමිහිට කියවන්න… අන්තගාමී නොවී සටහන් තබන්න… සියල්ල සිදුවී හමාරය. අහිමි වූ ජීවිත හා දේපල ගැන කණගාටු වනු විනා කුමක් කරන්නද? එහෙත් මේ අවාසනාවන්ත සිදුවීමේ සැබෑ ආරම්භකයෝ කවුරුන්දැයි සොයා රජය නිල නිවේදනයක් කිරීම අත්‍යවශ්‍ය බව දැනේ. බීබීසී ඇතුළු විදෙස් මාධ්‍ය දිගට හරහට නිවේදනය කරන්නේ මහජාති සිංහලයන් ගේ පහරදීම් නිසා සුළු ජාති මුස්ලිම් ජනතාව පීඩාවට පත්වූ බව හා සිංහල ප්රහාරයන් නිසා මුස්ලිම් 3 දෙනෙකු මිය ගිය බවයි.
සැබෑ ලෙසම සටන ඇරඹුවේ මුස්ලිම් තරුණයන් බව විඩියෝ වල පැහැදිලිව පෙනේ. ඥාණසාර හිමිගේ මැර හමුදාව ලෙස නම් කරන තරුණ හා වයසක කාන්තාවන් පිරිසක් හා පිරිමි පිරිසක් උද්යෝග පාඨ කියමින් මහ මග නිරායුධව සාමකාමීව යන අයුරැ විඩියෝවේ පැහැදිලිව පෙනේ. කැමරා දුරකතනය අසලින්ම අත් කිහිපයක් එල්ල කරන්නේ ගල් මුල් බව පැහැදිලිය. මුස්ලිම් වැඩිහිටියෙකු වහා පාරට පැන කඩවල රැස්ව සිටින මුස්ලිම් ජනයාට වැද වැද ඉල්ලන්නේ බොදු සිංහල පිරිසට ගහන්න එපා කියාය. ගල් පාරවල් ඉවසන්නට බැරිතැන සිංහල පිරිස හිස් ලූ ලූ අත දුවන සැටිත් තරුණ පිරිසක් ප්‍රතිප්‍රහාර දෙන අයුරුත් පෙනේ. සැබැවින්ම ජාතිවාදී ගැටුම ඇරඹුවේ කවුද? මේ තොරතුරු වහාම ලොවට නිකුත් කළ යුතු වේ.
2. මුස්ලිම් මරණ සිදුවූයේ රාත්‍රී කාලයේ වෙඩි වැදීමෙන් බව බීබීසී වාර්තාකරුම පවසයි. ඇදිරි නීතිය පවතින කාලය තුළ මුස්ලිම් බලකොටුවක් වූ ධර්ගා නගරය මැදට ආයුධ සන්නද්ධව පැමිණෙන මෝඩයා කවුද? අල්කයිඩා හා තලේබාන් සම්බන්ධතා ශ්‍රී ලංකාව තුළ තිබෙන බවට ඉන්ටර්පෝල් පවා ප්‍රකාශ කර තිබියදී මැදියම් රැයේ ආයුධ සන්නද්ධව සැරිසරන්නට ගත් උත්සාහයක දී ආරක්ෂක අංශ මගින් වෙඩි වැදුනා වන්නට බැරිද? මුස්ලිම් මියගිය අයට වෙඩි වැදුනේ කොතැනදීද, කීයටද? කුමන හේතුවක් නිසාද? යන්නෙහි නිවැරදි තොරතුරු මාධ්‍ය වලට දැනුවත් නොකරන්නේ සිංහලයන් මිලේච්ඡ මිනීමරුවන් හා මුස්ලිම් අන්තවාදීන් බබාලා ලෙස ලොවට දැනගන්නට හරින්නද? පාලකයන් උඩ බලාගෙන කෙළ ගසා ගන්නේ ඇයි? ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම් අහිංසක ජනතාව මැද වෙසෙන අන්තවාදී ත්රස්තයන් හදුනාගන්නට ක්‍රමවේදයක් නැද්ද? ඇතැම් භික්ෂූන් ද මේ වෙලාවේ සිංහල බොදුනුවන් වැරැදි කළ බවට ප්‍රකාශ කරන්නේ තව තවත් වරදාන බලාපොරොත්තුවෙන් ද? සිංහල ලේ ගලාගිය තැන් කැමරාගත කොට මුස්ලිම් ජනතාව මරාදැමූ තැන් යැයි පෙන්වන බීබීසී යට හොදම වාර්තාකරණය ලෙස රයිගම් සම්මානයක් වත් දෙමුද? මේ ගැටළු වලට පිළිතුරු නොදෙන්නේ ඇයි. අවසානයේ සිංහලයන් මිලේච්ඡයන් ලෙසද, මුස්ලිම් අන්තවාදීන් බබාලා ලෙසද ඉතිහාසයේ ලියැවෙනු ඇත.
උපුටා ගත්තේ ප්‍රවීණ මාධ්‍යවේදී ශ්‍රී නිමල් පත්මකුමාර මහතාගෙනි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67560699166419615312014-06-20T13:21:37.851+05:302014-06-20T13:21:37.851+05:30තිසර,
කකා හොඳ මදි කියල ද කිව්වෙ? මම ඇත්ත බොරු කර...තිසර,

කකා හොඳ මදි කියල ද කිව්වෙ? මම ඇත්ත බොරු කරන්න යන්නෙ නෑනෙ.

වර්ඝපූර්ණිකාව කල අයගෙ ඔළුව ටිකක් අවුල් වෙලා තියෙනවා දැක්කා. සිංහල උන්ට හිනා වුන ප්‍රභාකරනුත් වැලිගම ගිහිල්ල නෙ.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42152228561997236602014-06-20T09:55:23.627+05:302014-06-20T09:55:23.627+05:30මුද්දරයෙ දක්වා ඇති කුන්හාලි මරික්කාර් කෙනෙක් ලංකාව...මුද්දරයෙ දක්වා ඇති කුන්හාලි මරික්කාර් කෙනෙක් ලංකාවේ මායාදුන්නේ සමග එකතුව පෘතුගීසින්ට විරුද්ධව සටන් කළා නේද ?
පසුව ඔහුව පාවා දුන්නා මට මතක පරිදි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22409416383518118462014-06-20T09:39:51.475+05:302014-06-20T09:39:51.475+05:30තුප්පහි කියන්නෙ මා දන්නා විදිහට interpreter.තුප්පහි කියන්නෙ මා දන්නා විදිහට interpreter.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20450762013384002962014-06-20T09:34:38.085+05:302014-06-20T09:34:38.085+05:30ප්‍රාචීන කියන්නේ පෙරදිග(භාෂා) කියන එකයිප්රාචීන කියන්නේ පෙරදිග(භාෂා) කියන එකයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4014585787000950842014-06-19T11:14:06.514+05:302014-06-19T11:14:06.514+05:30“යක්ෂයා විසින් සියලු ආගම් නිපදවන ලද්දේ මිනිස් වර්ග...“යක්ෂයා විසින් සියලු ආගම් නිපදවන ලද්දේ මිනිස් වර්ගයාගෙන් දෙවියන් වසං කිරීමටය”. (“All Religions were invented by the Devil to conceal God from Mankind.”)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36495138328813908592014-06-19T06:20:07.735+05:302014-06-19T06:20:07.735+05:30අභීත එදිරිසිංහ අභීත එදිරිසිංහ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81588243667948010112014-06-19T06:15:26.507+05:302014-06-19T06:15:26.507+05:30ගූ හතයි. ගූ හතයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82798412942087364452014-06-19T05:16:44.008+05:302014-06-19T05:16:44.008+05:30ප්‍රියන්ත, අර වර්ගපූර්ණිකාව දැන් කවුරුවත් ලියන්නෙ ...ප්‍රියන්ත, අර වර්ගපූර්ණිකාව දැන් කවුරුවත් ලියන්නෙ නෑ... ඔබතුමාට පුළුවන් ඒක ආයෙත් පටන්ගන්න....තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3844012471527937632014-06-19T00:52:47.684+05:302014-06-19T00:52:47.684+05:30රටවල් වලට ආගමක් තියෙන්න විදිහක් නෑ. ආගමක් තියෙන්න ...රටවල් වලට ආගමක් තියෙන්න විදිහක් නෑ. ආගමක් තියෙන්න පුළුවන් මනුස්සයෙකුට විතරයි. මේ රට බෞද්ධ රටක් කියල හිතාගෙන ඉන්න එක තමයි ලොකුම කරුමය.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79856692957951940192014-06-18T22:41:57.993+05:302014-06-18T22:41:57.993+05:30the fights started over a Muslim beating a monk,,,...the fights started over a Muslim beating a monk,,,,,, so i wonder what Sinhalese people did when Sinhalese local government body chairman killed a monk few months back in panadura,,,,,,should Sinhalese kill themselves for such crimes.... is it only wrong when Muslims do that,,, and what did we as Sinhalese do when aranthalawe killings,,, dimbulagala hamduruwo killing took place,,,,,, did we kill all our neighboring Tamils......
why don't we have the understanding that those crimes happen cz of the nature of human beings, if we were Muslims i couldn't understand,Muslims mostly ( i said mostly ) do not have the thinking capacity of a Buddhist as their religion and upbringing does not teach them such things, but we having the knowledge and wisdom of Buddha why do we have to behave like those uncivilized barbarians of Afghanistan,Iraq and Saudi,.........if you think Muslims as a race are trying to overtake us try to do the same to them. but not by killing them, by forgiving them for being who they are , and by helping your own race, i have a question if a Muslim guy abuses a Sinhalese child we are going to burn down all the Muslim owned businesses, what do we do when a Sinhalese child is being abused by a Sinhalese man.. im too drunk to get my thoughts together,,, but guess i do make sense Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18807844912127684832014-06-18T22:06:52.766+05:302014-06-18T22:06:52.766+05:30"මේ ශාසනයෙහිම උපදින හිස් පුද්ගලයන් මගින් සද්ධ..."මේ ශාසනයෙහිම උපදින හිස් පුද්ගලයන් මගින් සද්ධර්මය විනාශයට පත්ව අතුරුදහන් වෙයි.""

- සද්ධම්ම පතිරූපක සූත්‍රය

http://www.accesstoinsight.org/tipitaka/sn/sn16/sn16.013.than.html
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12669931959292806952014-06-18T20:12:54.383+05:302014-06-18T20:12:54.383+05:30හරියට හරි.. මමත් ඔය හම්බයා කියන්නේ ඇයි කියල අප්පච්...හරියට හරි.. මමත් ඔය හම්බයා කියන්නේ ඇයි කියල අප්පච්චිගෙන් ඇහුවම කිව්වෙත් ඔය බෝට්ටු කතාවක් තමා... අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42411518258772185242014-06-18T18:42:12.430+05:302014-06-18T18:42:12.430+05:30බොහොම ස්තුතියි කකා නොදැන සිටි දෙයක්.බොහොම ස්තුතියි කකා නොදැන සිටි දෙයක්.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80427067508796001592014-06-18T18:41:28.600+05:302014-06-18T18:41:28.600+05:30'හිරූට' ඌණ පූරනයක් මෙතනට යොමුවීම අත්වැරැද්...'හිරූට' ඌණ පූරනයක් මෙතනට යොමුවීම අත්වැරැද්දක්ය.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9568137967513480412014-06-18T18:38:26.680+05:302014-06-18T18:38:26.680+05:30හිරු.......ඔය ඉලව්ව තමයි හැමදාම වුනේ. 71...89...දේ...හිරු.......ඔය ඉලව්ව තමයි හැමදාම වුනේ. 71...89...දේශීය වශයෙනුත්...අද අරාබිය හා ආශ්රිත යුද්ධයන්හීත් තත්වය ඕකමයි. මා දකිනා බ්‍රිතාන්‍ය තලෙබානුවන් ආදරය ප්‍රේමය අසා නැත. මුග්ධ න්යායවාදීන්වී හමාරය. මේවා ඉතා දැණුවත් ලෙස ලෝකයට කියා දිය යුතුය. වෙන නම් කියන්න දෙයක් නැත. ජාතිය ජාතිය ලෙසත් කුලය හෝ පෙලපත තුල මේවාට විසඳුම් නැත. සිරියාවේ අලවයිත් යන අය අයිති අසාඩ් පාලනය එය රැක ගැනීම සඳහා ගෙනයන ම්ලෙච්ඡ ඝාතනයන් බලන්න. වරක් රාවය කතෘ වික්ටර් අයිවන් නැමති අවස්තාවාදියා කලේත් කුළ පෙලපත් නාමය අවුස්සා, තවත් බෙදීමක් ඇති කිරීමය. මේවා කියන්න වෙන්නේ තවමත් නොදියුනු මානසිකත්වයක් ඇති. ඒත් ඒ කටුවේම රිංගා සිටිනා ගොළුබෙල්ලන්ට වීම අභාග්‍යයකි.
Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42934585803473632502014-06-18T17:07:42.989+05:302014-06-18T17:07:42.989+05:30කකා,
The word Marakkar is usually derived from th...කකා,

The word Marakkar is usually derived from the Arabic ‘Markab’, a boat. (http://en.wikipedia.org/wiki/Marakkar)

මරක්කාර් කියන එකයි මරක්කල වුනේ.

//මූසලයා යන්නෙන් මුස්ලිම් යන නම හැදුණාය කියා කියන්නේ ඔබ සහ ඔබ පමණද? එසේ නම් ඔබට නූතන අහුබුදු වෙන්නත් පුළුවනි!// - මම නම් දොස්තර කියන එකට දෝ සතර කියන්නෙ නැහැ. මම ලංකාවෙ අහුබුදුලා ගෙ කතාවල් කියවල නැහැ. මූසල කියන සිංහල වචනෙ තේරුම සොයා ගන්න. ඊට පස්සෙ මූසල ජාතිකයන්ගෙ හැසිරීම හඳුනා ගෙන සිංහලයන් ඒ හැසිරීම දකින හැටි බලන්න. මගේ විදිය තුල, වචන දකින්නෙ අරුත තුලින් මිස ශබ්ද රටාවෙන් නොවෙයි. පැරණි සිංහල වචන ගොඩක් අරාබි භාෂාවල තියෙනවා. අද විවිධ භාෂා කතා කරන අය අරගෙන, කාලය දිගේ ආපස්සට යන්න. අන්තිමට භාෂාව සරල ශබ්ද කිහිපයකට සීමා වෙනවා. අපේ හැඩ රුව අනුව ගොරිල්ලන් නගන හඬට සම වෙනවා. මේ විදිය හරියට කලොත් ලෝකෙ තියෙන සියලු භාෂා වල මුල් භාෂාව සිංහල බව දකින්න පුළුවන්. මම කියන ඒවා අහුබුදුලා දන්නවා ද?

භාෂාවල ආවේනික රටා තියෙනවා.එක භාෂාවක වචන ශබ්ද කරන ආකාරය වෙනත් බසකට ගියාම වෙනස් වෙනවා. මරක්කල කියන සිංහල වචනය දෙමළෙන් Maraicar (மரைக்காயர்) ලෙසත් අරාබි බසින් Markab ලෙසත් වුනොත් ඒ ඒ බසේ ඇති රටාවට ගැලපෙනවා.

//පවුලේ සිව්වැන්නා මූසලයෙක් කියා කියන්නේ ඇයි? මොන පදනමක් මතද?// උපදින දරුවන් එකිනෙකාට වෙනස් වෙන රටාවක් තියෙනවා. ඒක මිනිස් උපතක අඟපසඟ වගෙ, අපේ තේරීමකට එහා යන නියතයක්. පළමු වැනියා සිංහල හැසිරීමත්, දෙවැනියා දෙමළ හැසිරීමත්, තෙවැන්නා හින්දු හැසිරීමත් පෙන්වනවා. සත්වයන් අතරත් මේ බෙදීම තියෙනවා. ඒක සහජ (උපත එක්ක) එන දෙයක්. මේවා මූලාශ්‍ර වලින් නොව, අප අතර ඉන්න මිනිසුන් හැසිරෙන විදි තුලින් තහවුරු කර ගත හැකියි.

හතර වෙනියාගෙ හැසිරීම මූසලයා කියන වචනයෙන් අරුත් දෙනවා. මම මූසලයා කියන වචනයේ අරුතෙන් කොටසක් ඉංග්‍රීසියට හරවලා ඒක මුස්ලිම් ජාතිකයෙකුට දීලා ඒ තුලින් තමන්ගෙ ජාතිය නිරූපණය වෙනවද කියලත් අහල තියෙනවා. ඔහු එකඟ වුනා.

//රාජ පවුලේ සිව්වැන්නා කවුද කියා ඔබ දන්නවාද?// මලා නේද? මහ පවුලෙ 4 වෙනියා රහසෙ ජීවත් වෙනවා. ඒකට හේතු තියෙනවා.

//බ්ලොගය අන් අයගේ අවධානයට යොමුවෙතැයි සිතනවා.// - ඒක ලියන්නෙ නොකියා රහස් ලෙස තියා ගැනීම වැරදි නිසයි. ඉතාම සුළුවෙන් දෙන්නෙ නොදී බැරි නිසා. ඒක බැලීම ගැන වුවමනාවක් නැහැ. (වෙලාවක කතා කරන්නම්.)Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2466906924420860842014-06-18T16:53:17.422+05:302014-06-18T16:53:17.422+05:30අනේ මහත්තයෝ ජාති වාදය කියල ඒකක් ඔය වගේ රටවල අැ...අනේ මහත්තයෝ ජාති වාදය කියල ඒකක් ඔය වගේ රටවල අැති වෙන්න විදියක් නෑනෙ.............. සුද්දන්ට බෙදා වෙන් කරන්න ඔ්නෙ රටවල් වල විතරයි ඔක තියෙන්නෙ......................Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88830519938264889022014-06-18T15:28:17.256+05:302014-06-18T15:28:17.256+05:30//බෞද්ධ බලවේග වලට කඩේ යනවා යනවාමයි!!! //
නානසාර වෙ...//බෞද්ධ බලවේග වලට කඩේ යනවා යනවාමයි!!! //
නානසාර වෙනුවෙන් නම් යන්න වෙන්නෙ තැබෑරුමටPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13262151339895692292014-06-18T15:08:09.363+05:302014-06-18T15:08:09.363+05:30හැබැයි ඉතින් එකෙන් වෙන්නේ කට කතා වලට තටු ලැබෙන එකය...හැබැයි ඉතින් එකෙන් වෙන්නේ කට කතා වලට තටු ලැබෙන එකයි නලින් අයියේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30603214946833146872014-06-18T13:22:18.432+05:302014-06-18T13:22:18.432+05:30ප්‍රියන්ත
හම්බන් සහ මරක්ල නම් ගැන මා අසා තිබුණු ක...ප්‍රියන්ත

හම්බන් සහ මරක්ල නම් ගැන මා අසා තිබුණු කරුණු තහවුරු කර ගැනීමට මා කියවූ විකිපීඩියා සහ කරාව කුලයේ වෙබ් අඩවියට සබැඳි මගේ ලිපිය ඇතුලේ අඩංගු කර තියෙනවා.

ඔබ ගෙනැවිත් තියෙන මූසල යන සිංහල වචනයෙන් මුස්ලිම් යන නම හැදුණාය කියන තර්කය මට සිහි කෙරුවේ අරිසෙන් අහුබුදු විසින් හෙලෝ කියා දුරකතනයෙන් අමතන විට කතා කරන්නේ රාවණා කාලේ දුරකතනවලින් කතා කරන විට අනිත් පැත්තේ ඉන්නේ ෙෑලයෙක්දැයි දැනගන්නට කල විමසුමක් අනුව යැයි කල තර්කයත්, ඔහුම අප්‍රිකාව සහ වෙනත් නම් සෑහෙන ප්රඟාණයකට දුන් සිංහල සම්බන්ධතායි.

මූසලයා යන්නෙන් මුස්ලිම් යන නම හැදුණාය කියා කියන්නේ ඔබ සහ ඔබ පමණද? එසේ නම් ඔබට නූතන අහුබුදු වෙන්නත් පුළුවනි!

පවුලේ සිව්වැන්නා මූසලයෙක් කියා කියන්නේ ඇයි? මොන පදනමක් මතද? රාජ පවුලේ සිව්වැන්නා කවුද කියා ඔබ දන්නවාද?

අපේ මේ අදහස් හුවමාරුව නිසා ඔබේ බ්ලොගය අන් අයගේ අවධානයට යොමුවෙතැයි සිතනවා.

ස්තුතියි.

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com