Followers

Wednesday, September 23, 2009

කතන්දර බ්ලොග් එක ආයෙත් සන්නසේ ගිහිං - ප්‍රීතියි! ප්‍රීතියි!! ප්‍රීතියි!!!

මගේ බ්ලොග් එක උස්සලා කියල මං කතන්දර පෝස්ට් එකක් දැම්මා මතකයි නේද?

අමතක අය මෙතන බලන්න. http://kathandara.blogspot.com/2009/08/blog-post_07.html

එදා මට හරි ජොලි දවසක්. සන්නස කියන්නේ අන්තර්ජාලෙ පුරා උත්තර ගෝලයේ ඉඳල දක්‍ෂිණ ගෝලය දක්වාමත් විශාල පිරිසක් බලන පත්තරයක්.

මට එදා ආවෙ එක ප්‍රශ්ණයයි. ඒ,මගේ මූදෙන් ගෙම්බෙක් කතාව අගෝස්තු සන්නසේ 34 පිටුවේ දැම්ම එක වන්-ඕෆ් එකක් වෙයිද නැත්තං සන්නස කාරයා දිගටම මගේ කතන්දර දායිද කියන එකයි.

සැප්තැම්බර් සන්නසේත් මගේ කතන්දරයක් දාලා.

මේ පාර දාලා තියෙන්නේ මං මුළ දවස් වල ම ලියපු අර සුද්දට පාර කියපු හැටි කතාවයි.

මෙන්න මෙතන බලන්න: http://www.sannasa.net/34.pdf

සන්නස හෝම් පේජ් එක: http://www.sannasa.net/

සන්නස පෙර පිටපත්: http://sannasa.sinhalajukebox.org/

සන්නස කාරයා ට ජයවේවා!

කතන්දර කාරයා
p/s: You can now see me in Facebook. Search for Kathandara and add me, please.

1 අදහස්:

  1. සතුටුයි කතන්දර කාරයෝ . . .

    මගේ උනුසුම් සුභ පැතුම් . . . !

    ජය වේවා . .. !

    ReplyDelete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).