Sunday 30 December 2012

ලව් ජූස් සුදු පාටද? - What colour is love juice?


ලව් ජූස් සුදු පාටද? නැත්තම් මොන පාටද?

සුදු පාට ලව් ජූස් නැත්තේ ඇයි? ඇයි, මක්කා වෙලාද?

ඔය සේරම ප්‍රශ්න මට ආවේ මෙන්න මේ සින්දුව අහන වෙලාවෙයි.

ගායනය- සමන් ජයනාත් ජිනදාස

අනුරාගිනී, නොබලන්න මා දෙස
මා හද දැවෙයි ඔය රාග ගිනි මැද
ආලය නැසෙයි අනුරාග හද ළඟ
අනුරාගිනී, නොබලන්න මා දෙස

අනුරාගිනී, ළැම නීල දිය විල
මන මෝහිනී, තුනු පූර්ණ රණ හස
මා කළඹවයි හද විල ම බොර කර
ඒ බොර දියේ සුදු ආල දිය නැත
අනුරාගිනී, නොබලන්න මා දෙස

අනුරාගිනී, යස තාල සිහිනිඟ
අති ශෝභණී, පුළුලුකුළ රිය ශක
මා කළඹවයි සමවැදුණු දම් බිඳ
කැළඹුණු හදේ මුදු ආල දම් නැත
අනුරාගිනී, නොබලන්න මා දෙස

අනුරාගිනී, නොබලන්න මා දෙස
මා හද දැවෙයි ඔය රාග ගිනි මැද
ආලය නැසෙයි අනුරාග හද ළඟ
අනුරාගිනී, නොබලන්න මා දෙස
නොබලන්න මා දෙස

මෙතනින් අහන්න:


මෙතනින් බා ගන්න.
http://www.divshare.com/download/22610117-a2c

ඒ සින්දුවේ "ආල දිය" කියා දෙයක් ගැන කියවෙනවා.

මෙහෙම යෙදුමක් මං මීට කලින් අහලාම තිබුණේ නෑ. "ආල දිය" කියන වචන දෙකේ අර්තය දෙන ලඟම ඉංගිරිසි වචන තමයි ලව් ජූස්.

ඉතිං මේ සින්දුවේ කියවෙන විදියට ලව් ජූස් සුදු පාටයි ලු. හැබැයි රාගය නමැති බොර දිය අතර මේ සුදු පාට ලව් ජූස් එක නැහැයි ලු.

මෙන්න පොඩි ඉංගිරිසි කතන්දරයක්.
http://www.digital-kaos.co.uk/forums/f6/love-juice-adult-214582/

-කතන්දරකාරයා

ප/ලි:
මෙය සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවකි.

37 comments:

  1. කකාත් අල්ල ගත්තේ මාර වචනයක්නේ. අඩේ මේ පද ලිව්ව එකා කව්ද බං ඒකත් දැම්මනම් මරු. කොහොමත් හොඳ පද පෙළක්.

    ReplyDelete
  2. ඉස්කෝලේ යන කාලේ ඉදන් මම හිතන් හිටියේ ලව් ජූස් සුදු පාටමයි කියලා.

    ReplyDelete
    Replies
    1. මච0 ලව් ජූස් සුදු පාටයි නෙමෙයි ලා සුදු පාටයි.

      Delete
  3. අර බෙග් මාස්ටර් පෙම් ගිතෙල් කියලා කියන්නෙත් ඒවටමද?

    ReplyDelete
  4. ඉතින්, අයෙක් කියනවා නම් ලව් ජූස් යනු ගීත රචකයකු විසින් සුදු පාට කළ හැකි දෙයක්ය කියා, ලව් ජූස් සුදු පාට නැත්නම් ආදරයේ සතුට සියල්ලන්ටම ලබා දෙන්නට නොහැකි යැයි කියා, එවැන්නා අනුන්ගේ පෞද්ගලිකත්වයට හිරිකිතයක් නැතිව අත දමන්නට බලලෝභී ගීත රචකයින්ට උදව් කරන්නෙකි.

    ReplyDelete
  5. ලව් ජූස් සුදුපාට තමයි. සුදුපාට අඩු නම් ඒක මඳ සරු භාවයේ ලක්ෂණයක්.

    කකා අයියාටත්, කහා අක්කාටත්, කදු දුව හා කපු පුතා ඇතුළු පවුලේ සැමටත් නිදුක් නීරෝගී සුවපත් නව වසරක් ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
    Replies
    1. මද සරු භාවය ඇති උනත් ඩිම්බ මනා මේරීමකට විභව ශක්තිය (Potential Energy) බලපායි

      ශරීරයේ ඉන්ද්‍රියයන් සහ සෛල වල ආවේණික විභව ශක්තිය, (Potential Energy) එහි ක්‍රියාකාරකම් වලදී වැය වන ශක්තිය Kinetic Energy ලෙස ක්‍රියා කරයි. මෙම විභව ශක්තිය ආහාරයෙන් අපට ලැබෙන ශක්තිය ලෙස සෛල සහ ඉන්ද්‍රියයන් වලට ලැබේ.

      එබැවින් සන්සර්ගය ඉහල විභවයක (high potential) එනම් ගසක් වැනි උස් ස්ථානයක සිදුකර සන්සේචනය සිදුවන තෙක් දින දෙකක් වත් එහිම රැදී සිටිමෙන් මද සරු බව නිසා ඇතිවිය හැකි ව්‍යාකූල තා මගහරවා ගත හැක..

      Delete
    2. @ AnonymousDecember 30, 2012 10:05 AM
      http://en.wikipedia.org/wiki/Vaginal_lubrication
      ලව් ජූස් සුදුපාට වීම මද සරුබවේ ලක්ෂණයක් නොවේ... මද සරු බව බොහෝ විට ඇති වීමට හේතු වන්නේ ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ පමණක් දැකිය හැකි සංකල්පය වන ”ඌෂ්ණය” "Ushnam" .

      ඉතාම වැදගත් කාරණය වන්නේ මේ ඌෂ්ණය යනුවෙන් හඳුන්වන්නේ උෂ්ණත්වයවත්, Temperature තාපයවත් Heat නොවන බවයි.

      ඩිම්බ මුලුමනින්ම ක්‍රියා කරන්නේ නිවුටන්ගේ තුන්වන මූලධර්මය සහ ශක්ති සන්ස්තිති නියමයන් වලට අදාලවයි...

      තවද ඩිම්බ මේරීම සහ ක්වොන්ටම් පිසික්ස් අතර ඉතා කිට්ටු සබදතාවක් තිබෙන බව මා වසර ගනනාවක් ලද අත්දැකීම් වලින් තේරුම්ගෙන තිබෙනවා...

      මෙම අත්දැකීම් අතරට මා වසර ගනනාවක් එලදෙනුන් අභිජනනය කරමින් ගතකල කාලයද ඇතුලත්...

      Delete

  6. ප්‍රාග්ධනය, ප්‍රාග්ධන..!!, ප්‍රාග්ධනය....!!??, ප්‍රාග්ධනය...???, ප්‍රාග්ධනය.......##$$%%?????? අක්ක මට පිටු එක්දහස් ගණනක පොතක් දීලත් ප්‍රාග්ධනය කියනේ මොකක්ද කියල තාම තේරුම් ගන්න බැනේ බන්.දැන් බලපන් ලංකාවේ ලව් ජුස් ගැටලුවම උදාහරණයට ගත්තොත් ගනු සහ පිරිමි පාර්ශව අතර කුමන හෝ හැමිනිමක් තිබෙන විට ලව් ජුස් ඳහා පාරිභෝගික ඉල්ලුමක් ඇත. එවිට එම ඉල්ලුම සඳහා සඳහාඇමරිකාවෙ ලව් ජුස් කර්මාන්තශාලාවක හදනලව් ජුස් සඳහා ඉල්ලුමක් ඇතිවේ එවිට ප්‍රාග්ධනය එහි ආයෝජනය වෙයි. ලංකාවේ ඉල්ලුම නිසා මෙම ලව් ජුස් වල ශ්‍රම වටිනාකමට වඩා වැඩි මිලකට එය ලංකාවට විකිණිය හැකිය. .අයියියෝ ........ප්‍රාග්ධනය, ප්‍රාග්ධන..!!, ප්‍රාග්ධනය....!!??, ප්‍රාග්ධනය...???, ප්‍රාග්ධනය.......##$$%%??????මට ඔලුව තෝන්තු වෙලවගේබන්. රාමචන්ද්‍ර උබ කොහිද? මගේ අසහනයට බෙහෙත උබේ බ්ලොගේ' බන්.

    ReplyDelete
  7. ලව් ජූස් සෑදූ තරුණයා ඊළඟට කුමක් කළ යුතුදැයි කකා අපෙන් අසයි. ඔහු කවුරුද? ඔහු සැබෑ බ්ලොග් සමාජයක පොළවේ පය ගසා සිටින සැබෑ මිනිසෙක්ද? එවැනි මිනිසුන්ගේ සංකේතයක්ද? නැත. ඔහු කකා මනෝවිකාරයකි. ඔහු කළ යුතු දේ කකා අපෙන් ඇසිය යුතු නැත. කකා ඕනෑ දෙයක් ඔහුට කරගැනීමේ නිදහස ඔහුට තිබේ.

    ReplyDelete
  8. ලව් ජූස් සුදු පාටද? - What colour is love juice?

    මේ ප්‍රශ්නය මතු වෙන්නෙ කකා හමුදා පුහුණුවක් ලබලා නැති නිසා. මා යටතේ පුහුණු වෙච්චි හමුදා භටයින් හැම දෙනාටම මම මේ ප්‍රශ්නෙට උත්තරේ උගන්නලා තමයි ඇරියේ.

    ReplyDelete
    Replies
    1. hat is your name & unit

      Delete
    2. sorry,
      What is your name & unit?

      Delete
    3. Name; Captain Fakeer. Unit; Fuck & Die Regiment

      Delete
  9. එල්ටීටීය විනාශ වූ පසු දැන් ලව් ජූස් උතුරේ සිට දකුනට බාධා රහිතව ගලායමින් පවතී. දෙමල තරුනියන්ට ආදරය කරන ලෙසට ගෝලීය බලවතුන්ගේ පාර්ශවයෙන් සිංහල තරුනයන්ට තෙරපීමක් ඇත. එවැන්නක් සිදුනොකලහොත් පවතින ලිංගික පීඩනය පුපුරා ගොස් නැවත රටේ සාමය බිද වැටිය හැකි බවට ගනන් බැලීමක් ඔවුන්ට පවතී. ලව් ජූස් හා ආදරය කිරීම යනාදිය පිලිබද තෙරපුම ආන්ඩුවට එනුයේ එහි ප්‍රතිඵලයක් ලෙසය. දෙමල තරුනියන් සමග සම්මුතියකට යන ලෙස ගෝලීය බලවතුන් බල කරන්නේ ලව් ජූස් නිශ්පාදනයේ ඊනියා උවමනාවක් මත නොව රට තුල ගෝලීය ප්‍රාග්ධනයේ ගලායාම කල්පවතින ලෙස තහවුරු කල හැකි එකම මාර්ගය එවැනි ප්‍රතිසංස්කරනයක් බවට ඔවුන් තක්සේරු කර ඇති බැවිනි.

    ReplyDelete
  10. අනේ මමනං දන්නේ නෑ! ඉන්නකෝ හොයලා බලනකම්!

    ReplyDelete
  11. ලවු ජූස් පැමිණීමට ඇගිල්ල දැමීම අනිවාර්ය‍ය අවශ්‍යතාවක් යැයි සිතන්නෝ 19වන සියවස මැද භාගය වනතෙක් යුරෝපයේ පවා සිටි බැවු අද කාන්තා විමුක්තිය ගැන කොලඹ සිට හඩ නගන බොහෝ දෙනාට අමතකය...

    විවිධ නීති දමමින් අයිතීන් අහිමි කරන සාම්ප්‍රදායික නීති රීතින් ශිෂ්ඨාචාර ලෝකයේ ආලෝපනය කලද සිතුවිලි පාලනය කල නොහැකි බැවින් ලව් ජූස් ඔහේ ගලා යයි....

    එහි පැහැය ගැන නන් දොඩවන පිරිස් එහි ප්‍රාර්ම්භය, පැවැත්ම සහ ද්‍රවශීලතාව ගැන නිසි අධ්‍යනයක් නොකරන්නේ ඒක පුද්ගල අයිතීන් පිලිඹද ඇගයීමක් නැති සමාජයක සිටය....

    මෙම සාඛච්චාව වොෂින්ටනයේ කෙරුනා නම් මෙයට වඩා ඵලදායී වන්නේ එබැවිනි.......

    ReplyDelete
  12. මෙම සටහන කකාගේ මීට පෙර කළේ පැන් නැත ලිපියේ මගේ සටහනකට කොමෙන්ට් කල මුග්ධ ඇනෝවරයෙකුට මගේ පිළිතුරයි. ඔහුගේ මෙම ප්‍රතිචාරය මා දුටුවේ ඊ මේල් මාර්ගයෙනි. පිළිතුරක් ලබාදීමට උත්සාහකරන විට කක අළුත් පෝස්ටුවක් දමා හමාරය. ඒ අතරතුර මේ ඇනෝ හාදයා ඔහුගේ කොමෙන්ටුව මගේ බ්ලොග් සටහනට කොමෙන්ටුවක් වශයෙන් පේස්ට් කර තිබිණි. නමුත් ඔහු කකාගේ බ්ලොග් සටහන තුළ මගේ බ්ලොග් සටහන් ගැන වැරදි අර්ථකතනයක් දී තිබූ නිසා ඔහු වෙනුවෙන් කකාගේ බ්ලොගය තුළම පිළිතුරු දීමට සිතුවෙමි.

    ------මගේ පිළිතුර -----
    මා නීචයෙක් යැයි හදුන්වමින් කොමෙන්ට් කරන ලද ඔබට ස්තූතියි. නමුත් මගේ පෝස්ටුවල ඇතැම් කොටස් උපුටා දක්වමින් ඔඅබ කියන්නට උත්සාහ කරන්නේ කුමක්ද?
    ඉහත සටහන් ඔස්සේ මෙ බ්ලොග් සටහන් කියවූ වෙනත් අයට ගම්‍යමාන නොවූ කාරණාවන් ඔබට පමණක් පැහැදිලිව පෙනෙන්නේ ඔබට අප වැනි නීචයන්ට නොමැති සුවිශේෂී වටහා ගැනීමේ නුවණක් පවතින නිසා විය යුතුය.

    මතක තබාගන්න, ඔබම කියාඇති පරිදි ඔබගේ වටිනා කාලය නොයොදවා මේ සටහන් කියවා ඇත්තේ අහම්බෙනි .අහඹු කියවිමකින් ,එම ලිපිවල සමස්ථාර්තයන් මතුකර ගන්නේ කෙසේද?

    බලන්න ඔබ උපුටා දක්වා ඇති කොටස් //පහත් කුලයක් වශයෙන් සැලකුණු //
    මෙම කොටසේ ඇති වරද කුමක්ද ? සමාජ විද්‍යා විශයය ක්ෂේත්‍රයෙහි කුලය හා පංතිය යන්න තීරණාත්මක සාධක දෙකකි.සමාජ ස්තරායණය යනු සමාජයේ උස් මිටිකම් සංවිධානය වී ඇති රටාව හෙඅවත් ක්‍රමයයි.මාක්ස්, මැක්ස් වේබර්, විල්ෆ්රිඩෝ පරේටෝ වැනි සමාජ විදයාඥයන් මේ සමාජ ස්තාරයණය පිළිබදව අදහස් පළකර තිබේ, ලංකාවේ සමාජ ස්තරායණ සාධක වන්නේ
    1 ..පුමිතිරි බව
    2. වයස
    3. කුලය
    4. ජනවාර්ගිකත්වය
    5.පන්තිය
    යන ඒවායි. සමාජ විද්‍යා විශයය පිළිබදව යාන්තමින් හෝ වැටහීමක් ඇති අයෙකුට නම් මේ කාරණා පිළිබදව සාකච්චාකිරීම වටහා ගත හැකිය, නමුත් මා වැනි නීචයන්ගේ බ්ලොග් කියවීමට කාලය වැය නොකරන ඔබ වැනි අති පණ්ඩිතයන්ට ඒ කාරණාවන් අවබෝධ නොවීම පුදුමයක් නොවේ.

    ලංකාවේ කුලය යන සාධකය පිළිබදව සාකච්ජා කරන ම නීචයෙක් නම් මෙම කාරණා ලංකාවේ විශ්ව විද්‍යාලවල අධ්‍යනය කිරීමට මග පෙනවන ආචාර්‍ය මහාචාර්‍ය වරුන් මෙන්ම ශිෂ්‍යයන් ද ඒ ගොඩට අයත් විය යුතුය,
    පණ්ඩිතයාණෙනි කියවන්න -
    -ජයදේව උයන්ගොඩ //ගේ ඇතුළේ මැද මිදුලේ //කුලය, සාධාරණත්වය සහ සමානාත්වය පිළිබදව ශ්‍රී ලංකාවේ දේශපාලන කතිකාව/ ප්‍රවාද/ අප්‍රේල් දෙසැම්බර්/ 2000

    ""සිංහල හා දෙමළ යන සමාජ නිර්මිතයන් දෙක තුළ සමාජ අසමානාත්වයේ අත්‍යන්ත ප්‍රකාශයන් ප්‍රායෝගිකවම පවතින බව පෙනෙන්නෙ පශ්චාත් යටත් විජිත රාජ්‍ය හා පශ්චාත් යටත් විජිත ධනවාදය හා නීතියේ ආධිපත්‍ය අනුගමනය කරන ලිබරල් ආණ්ඩු තන්ත්‍රයක් යටතේ පවා යළි යළිත් මතුවන කුල සම්බන්ධතා තුළය.එහෙත් ලංකාවේ අත්දැකීම්වල ඇති එක් සුවිශේෂීතාවයක් නම් ප්‍රගතිය සම්බන්ධයෙන් අප රට තුළ වරින් වර මතුවන දේශපාලන න්‍යාය පත්‍රයක් තුළ කුල ක්‍රමය පදනම් කොටගත් සමාජ අසමානතාවය සමාජමය කොන්කිරීම යන ප්‍රශ්න විව්තෘව සාකච්ජා නොකිරීමය"

    ජයදෙව උයන්ගොඩ මේ කියන්නේ ඔබ කියනා ආකාරයෙන් දෙළුම් කනවා සේ මේ ගැටළුව විසදන්නට නොහැකි බවයි.

    තව කියවන්න-
    දේශපාලනයේ කුලය හා පවුල //වික්ටර් අයිවන්
    ""උපසම්පදාව ගොවිගම කුලයේ භික්ෂූන්ට පමණක් ලබාදෙන ප්‍රතිපත්තිවලට එරෙහිව නැගී සිටි වෙනත් කුලවලට අයත් භික්ෂූහු පවා තමන්ට උපසම්පදාව ලබාගත හැකි විකල්ප නිකාය ක්‍රමයක් ඇතිකරගැනීමෙන් තෘප්තිමත් වූවා මිසෙක ඊට එරෙහිව සටන් කරන්නට නොගියහ"

    මේකද මහත්තයෝ ඔබ කියනා දෙළුම් කන ක්‍රමය?

    අන්තර්ජාලයේ ලියන්නට හැකිවූවාට. තම පුද්ගල අන්න්‍යතාවය සගවාගෙන කටයුතු කිරීමේ හැකියාව ලැබූවාට ,පුහු අහංකාරයකින් හිස උදුම්මාගෙන උන්නාට නොදන්නා කාරණා ගැන ද්වේශ සහගත ලෙස තප්පුලන්නට එපා යැයි බොහෝම් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබ වැනි අයෙකු සමගින් තර්ක කිරීමට මටද කාලවේලාවක් නොමැති වුවත් ඔබ ප්‍රකාශකර්න්නට උත්සාහ කරන නිරර්ථක අරුත් සුන් අදහස් වල නිරුවත් බව හෙළිකිරීමට මෙසේ ලියන්නට සිදුවිය.

    ReplyDelete
    Replies
    1. අනුන්ගෙ කතා වලට හොට දාන එක කැත වැඩක් උනත් මේ ටික කියන්නම ඕනි... ඔය රැවුල වවගෙන ඉන්න අනෙත් හරක් වගේමයි මහත්තයෝ ඔයත්..... ගුටිකන මූනක් තියාගෙන ගොන්කතා කියකිය තපුල්ලනවා...

      Delete
    2. ඉතින් අපට පාන්ද ඕයි?

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. This comment has been removed by the author

      Delete
    5. වික්ටර් අයිවන්

      මූ මොකෙක්ද බන්? උඹ වගේම පගර නැට්ටෙක් නේද?

      Delete
    6. @AnonymousDecember 30, 2012 1:24 PM
      කැත වැඩක් කිය කියා ඒ කැත වැඩේම කොරන උඹත් ගොන් වස්සෙක් නෙ බන් ...

      Delete
    7. මේකෙ කමෙන්ට් කරන අපි ඔක්කෝම ගොන් වස්සො තමයි බං.

      Delete
  13. කකාගේ බ්ලොග් එක උදේ පාන්දර බැලීම ඇඟේ ලේ පිරිසිදු කරන ක්‍රියාවකි. ව්‍යායාම කරනවාට වඩ හොඳය.

    ReplyDelete
    Replies
    1. උදේ පාන්දර බලන්න හොදනම් මොකද බන් රෑට ඇවිත් කොමෙන්ට් දාන්නේ?

      Delete
    2. මේක තමයි මචන් අපට තියන එක අවුලක්. ලෝකේ තියෙන්නේ ලංකාව විතරක් නොවේ. හැම තැනම එක වෙලාවක් නැහැ. උඹ රෑට කියවනකොට, තව කෙනෙක් උදේ කියවනවා ( වැටෙන වෙලාව් නොවේ ප්‍රශ්නය). උඹල මොනවා කියුවත් ඔය බලන්න බැරිය කියන කකා ගේ "කුණු" කතන්දර ලෝකේ හැමතැනම සිංහල කියවන්න හැකි, සිංහල බ්ලොග් කියවන බොහෝ දෙනෙක් බලනවා.

      Delete
  14. //මා කළඹවයි හද විල ම බොර කර
    ඒ බොර දියේ සුදු ආල දිය නැත//

    රාගයෙන් කැළඹී බොර වුන මා හද විල් ජලයෙහි.. 'ශුද්ධ වූ' ආලය නැමති ජලය මුසුවී නොමැත....

    ෆන් එක අල කලාද මන්දා....

    ඉංගිරිස් කතාවෙහි අවුලක් තිබේ....
    love - 15
    love - 30
    love - 40
    මිසක්... love-deuce කියා ටැනිස් වලදී එකට කියවෙන්නේ නැත....

    ReplyDelete
  15. I think all of you guys mixed up " PRE CUM " and "CUM"
    I've seen sinhala translation in blogs for this word.

    ReplyDelete
  16. පාට කෙසේවෙතත් ලවු ජූස් එකේන් යෝගට් හදන්ට නම් ඇහැකි! ලැක්ටික් අම්ලය තියෙනවලුනේ..

    ReplyDelete
    Replies
    1. උඹ හදාගෙන කාපන්..

      Delete
  17. මේ ගීතය රචකයා තනු නිර්මාණ කරුවා හා ගායකයා ගේ අතින් අනුරාගිනි සමූහ දූෂණයකට ලක් වීමට සුළු මොහොතකට පෙර ලියවුණකි.

    [[ඒ බොර දියේ සුදු ආල දිය නැත]]

    ReplyDelete
  18. මට නම් පෙනෙන්නේ කකා එක්කෝ හිතාමතාම නැතිනම් හදිසිය නිසා ගීතයේ වචන යෙදීම වැරදියට වටහාගෙන වගේ. ඒ කියන්නෙ තිසරගේ කමෙන්ට් එකෙන් කියන අදහස නිවැරදියි. කොහොම වුනත් ඒ “වැරදීම” පුළුල් සංවාදයකට සහ රසවත් කමෙන්ට්ස් වැලකට වස්තු විෂයයක් වී ‍තිබෙනවා.
    අවර්ණ වූ ජලය සාමාන්‍ය භාවිතයේදී සුදුපාට දෙයක් ලෙස සැළකෙන නිසා ලව් ජූස් සුදු පාට කියා කාට හෝ හිතන්නත් පුළුවනි.

    මටනම් මේ ඇනෝලාගේ දියුණුව ගැන ඇති වෙන්නෙ ආඩම්බරයක්.

    ReplyDelete
  19. කාලය කකා ඉන්නැතුව ලව් ජූස් එකක් හදන් බොන්ඩ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.