ඊයේ සැප්තැම්බර් මස පළමුවෙනිදා බස් රේඩියෝ කතාබස් වැඩ සටහන තුලින් ප්‍රචාරය වුණු කතන්දරකාරයා ගේ සම්මුඛ සාකච්ඡාව මෙතනින් අහන්න.
http://blog.buzzradio.lk/2011/09/buzz.html
සාකච්ඡාව මෙහෙයවන්නේ ජනප්‍රිය නිවේදක වැප් නිශාන්ත.
-කතන්දරකාරයා
ප/ලි
හෙට නැවතත් කයි-කතන්දරයක්. ඉන් පසු ඉරිදා ට සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල්. සඳුදාට සුපුරුදු කතන්දර. ජයවේවා!