Followers

Saturday, January 23, 2010

නොදන්න දෙමලේ


අසනීප බව තව අඩු නැත. කාන්සියට බ්ලොග් බලමින් සිටියදී, අරුණී ෂපිරෝ ගේ අඩවියේ තිබූ කමෙන්ට් එකක් දැක පරණ කතාවක් සිහිවිය.

මෙන්න ගෙඩිය පිටින්. අර්ථ දැක්වීම ඔහෙලාම කරගන්න.

මා විශ්ව විද්‍යාලයේ ඉන්නා කාලයේ සිසුන් දෙදෙනෙකු අතර වූ දෙබසකි.

විජේ: අඩෝ, රනුක, උඹ ආනන්දෙන් කැම්පස් ආවයි කියල උඹට තියෙන ඔය හීනමානෙ නැති කර ගනිං.

රනුක: මචං, මං ආනන්දෙ ඉගෙන ගත්ත කියල මට තියෙනව නං තියෙන්න ඕනැ හීනමානයක් යැ අධිමානයක් නෙ. මට නං ඔය දෙකම නෑ. උඹ ගැන නං මට මොකුත් කියන්න බෑ.

කතන්දරකාරයා

3 අදහස්:

  1. he heee...
    ela buweknea ara palweni dial eka
    u univesity t gihinneee....

    ReplyDelete
  2. මොකක්ද අනේ මේ දෙමලෙ... :D

    ReplyDelete
  3. හික්ස්..නොදන්න දේවල් කතා කරන්න ගියාම වෙන දේ :-D

    ReplyDelete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).