Tuesday 27 October 2009

කතන්දර කාරයාඃ පරණ කතන්දර වලට අළුත් ලින්ක්ස් II



මං පරණ කතන්දර වලට අළුත් ලින්ක්ස් දාන්න පටන් ගත්තේ සාහිත්‍ය.එල්කේ (sahithya.lk) එකේ ලයිස්තුවට කතන්දර බ්ලොග් එක ඇතුලත් කරවා ගත් නිසා එහි සින්ඩිකේටරය ද, ඊ මේල් වලට ද එකතු වෙයි කියා සිතා, අළුතින් කතන්දර බලන්නට එන කෂ්ටියට පහසු වෙන්නයි.

කතන්දර බ්ලොග් එකට ලින්ක් එකක් sahithya.lk එකේ දකුණු පස ලයිස්තුවේ ඇතත් කතන්දර බ්ලොග් RSS ෆීඩ් එක නොලැබෙන හැඩයි.

කෙසේ වෙතත්, මෙන්න අගෝස්තු කතන්දර වලට ලින්ක්ස්.

1. ඔන්න සිංහල තලිබාන් ලා ඇවිත්!

2. ලව් ලෙටර් එකක කතාවක්

3. අංකල්ල ගෙ කතා

4. ප්‍රීතියි! ප්‍රීතියි!! ප්‍රීතියි!!! මගේ Blog එක උස්සලා

5. අංකල් නම්බර් ටූ සහ අංකල් නම්බර් ත්‍රී

6. අරක්කු ඕනා, කෝක් වානා

7. අරක්කු ඕනා, කෝක් වානා - ගිෆන් භාණ්ඩ

8. මීමැස්සියකඝෙන් කතන්දර කාරයාට ලිපියක්

9. ගෙදර එක්ක තරහ වුනා

10. තුන්වැන්නී නොහොත් සහායට ඩැනී ගෙන් කතන්දර කාරයාට ලිපියක්

11. ලෙඩුන් බැලීම - තුන්වැන්නී එවූ කතාව

12. ඉන්දියන් කාරයාට ලැබුණු බර්ත් ඩේ කාඩ් එක

කතන්දර කාරයා
මං Facebook එකේ ඉන්නවා. Add Me!

6 comments:

  1. දැං බලං ගියාම මගේ කතා කියවන්නත් කට්ටිය වැඩිපුර එන්නේ මෙතනින්...සොයල බැලුවම මගේ කතන්දරේ බලන්න එන ස්වල්පෙන් ගොඩක් අය යන්නෙත් මෙතෙන්ට.

    ඒ හින්දා අපි ‍අන්‍යොන්‍යා පරපොෂීත්වයෙන් සහජීවනයෙන් ඔහොම යමු.

    කතන්දරට ජය
    මටත් ජය

    පතමි!!

    ReplyDelete
  2. මට ඇහුණෙ ලිනක්ස් වගේ :P

    ReplyDelete
  3. @ හකාවතීඃ
    ඔව් වොව්! වැඩිපුරම ඩුබායි පැත්තෙන් තමා ඔය cross-stream තියෙන්නේ.

    @ ශාකුන්තලඃ
    මටත් කාලයක් තිබුණා හීනෙනුත් Java පෙනෙන. ඒ ගොනා වික්කා.

    ReplyDelete
  4. ජරා වැඩේ හොදේ මෙයා න යන්න හල් කරලනේ තිබිල තියෙන්නේ

    ReplyDelete
  5. මං ඉගෙන ගත්තා Xenix කියලා Linux විශේෂයක්.

    ඒ ඕ ගොල්ලො තව්තිසාවෙ ඉන්න කාලෙ.

    ReplyDelete
  6. හප්පට සිරි ඒ කියන්නේ කසූ 286,386 වල එහෙමත් වැඩ කරල ඇති. හැබයි අපි නං ඔය තවුතිසාව පැත්තෙ වල බැස්සෙ නෑ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.