Wednesday 12 August 2009

කතන්දර බ්ලොග් එකට මාසයයි! මට ජයවේවා!!

කතන්දර බ්ලොග් එක පටන් අරන් මාසයක් ගියා දන්නෙම නැතුව. හිට්ස් තුන්දහකට කිට්ටු වෙන්න ආවා. කමෙන්ට්ස් ලැබුණා. ජොලිම වැඩේ මං දන්න අයත් කතන්දර කාරයා මං කියලා හිතාගන්න බැරුව මට කමෙන්ට්ස් එවන එකයි.

මෙන්න මුල් මාසය ඇතුලත දාපු කතන්දර ලයිස්තුව.

1. කාලෝ ට සීට් එක දුන්න දා
2. සුද්දට පාර කියපු හැටි
3. සීලවතී සිල් අරගෙන
4. සුසන්ත සිස්සස්සෙස යනවද
5. සුදා ල ගෙ කඩේ ප්‍රේමේ
6. පන්සල් යන්න සරොං අඳින්න ඕනැද?
7. ඔන්න සිංහල තලිබාන් ලා ඇවිත්
8. ලව් ලෙටර් එකක කතාවක්
9. අංකල් ල ගෙ කතා
10. ප්‍රීතියි! ප්‍රීතියි!! ප්‍රීතියි!!! මගේ බ්ලොග් එක උස්සලා
11. අංකල් නම්බර් ටූ සහ අංකල් නම්බර් ත්‍රී

කතන්දර කියවපු, කමෙන්ට්ස් එවපු, ඊ මේල් එවපු සියළු දෙනාටම ස්තුතියි.

කලින් දවසක කිව්ව වගේ දැන් මං ඔක්තෝබර් අග වෙනකං සතියකට දෙක ගානෙ දාන්න කතන්දර ලියලයි තියෙන්නෙ.

මේ පිටුව බුක් මාක් කර ගත්තොත් නරකද?

කතන්දර කාරයා

5 comments:

  1. ELA..ELA..MACHOO!
    JAYA WEWA..honda blog ekak
    Ape paththeth enna..coments tiyanna..onna oyawa link karaganna awasarath denna

    http://ekewattuwa.blogspot.com/

    thankz

    ReplyDelete
  2. ජයම වේවා මාසෙකට ඔය තරම් නම් මාස නවයකට කොහොම වේයිද නේද

    ReplyDelete
  3. ජයම වේවා මාසෙකට ඔය තරම් නම් මාස නවයකට කොහොම වේයිද නේද

    ReplyDelete
  4. කථාවක් දැම්මොත් මම අනිවා කියවනවා..! ‍ජයවේවා..! අහේනියක් නැතුව දිගටම කතන්දර ලියවේවා...!!!

    ReplyDelete
  5. Can we coment on your photo

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.