
දැන් සතියකට දෙකකට ඉස්සර පත්තර කඩමාල්ලක දැක්ක පොඩි නිවුස් කෑල්ලක් දැකලා මට මුලින් හිනා ගියා. හැබැයි පස්සේ දුක හිතුණා.
මේකයි කතාව.
පහුගිය දවස්වල ඇමරිකා එක්සත් ජනපදයේ තිබුණු ජනාධිපතිවරණයේ දී තමන් ගේ මිනිහා ඡන්දේ නොදුන්නාය කියලා තද වෙච්ච වයිෆර් පරාණයක්, අර අහිංසකයාව කාර් එකට යට කරලා මරන්න හදලා.
පොරව මාරාන්තික අනතුරු සහිතව රෝහල්ගත කරලා.
මේක බොරුවක් නෙමෙයි. මේ බලන්න පත්තර කෑල්ල.

මෙන්න වැඩි විස්තර.
http://www.dailymail.co.uk/news/article-2235205/Husband-run-wife-Holly-Solomon-voting-permanently-disfigured.html
හොලී සොලමන් ට මේ තද වෙලා තියෙන්නේ තමන් ඡන්දේ දුන්නු රොම්නිකාරයාව පරද්දවලා ඔබාමා මාමා දිනපු නිසා ලු.
යා දෙක නොරත රත, සමග පෑහීමක් නැත කියලා කවුදෝ කියලා තියෙන්නේ මේ හින්දයි.
මං කලින් දවසක කියපු මේ කතන්දරෙත් ඕන්නං ආපහු බලන්න.
http://kathandara.blogspot.com/2012/04/politics-and-marriage.html
ලංකාවෙත් මෙහෙම කේස් තියෙනවා!?
-කතන්දරකාරයා
(image: http://www.dailymail.co.uk/news/article-2235205/Husband-run-wife-Holly-Solomon-voting-permanently-disfigured.html)
අද මම එක
ReplyDeleteඇයි ජිනා මැඩම්ගෙ ලෝයර් මහත්තයාගෙ නෝනත් අනිත් පැත්තෙ නොවැ.
ReplyDeleteහැබැයි මෙහෙනම් කොරන්නෙ කපටිකමට. නෝනා දිනුවොත් මහත්තයා ගොඩ. මහත්තයා දිනුවොත් ගමේ ගෑණු ඔක්කොම ගොඩ.
ප්‍රවෘත්තියේ නම දාලා තියෙන හන්දා හොඳයි. නැත්නම් කවුරු හරි හිතන්න පුළුවන් මේ අපේ අරුණි ශපිරෝ නෝනාය කියලා. එයාටත් මෙහෙම කඩි කුලප්පුවක් තමයි තිබුණේ රොම්නිකාරයා දිනවන්න.
ReplyDeleteඅම්මෝ මෙහෙමත් ගෑනු ! ඒ ගෑනිට මෙච්චර කල් කන්න අඳින්න දුන්නේ රොමිනිකාරයාද දන් නෑ.
ReplyDeleteළමයෝ, දියුණු රටවල ගෑණු මිනිස්සුන්ගෙන් කන්න අඳින්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමන්ටම රැකියා තියෙනවා. දැන් කකා ගෙන්ම අහලා බලන්නකෝ වැඩි පඩියක් හම්බ වෙන්නේ එයාටද හාමිනේටද කියලා. මට නම් හිතෙන්නේ කකා බ්ලොග් ලියමින් ඉන්නා අතරේ එයාටත් කන්න දෙන්නේ හාමිනේ කියලයි.
Deleteඒකනෙ ඒ රටවල් වල පිරිමි ගෑණුන්ට ඔච්චර බය
Deleteමුගෙ කතන්දරත් හරියට දැන් සෝම අක්කගෙ ගූ වාහිනිය වගේ....
ReplyDeleteඅපොයි දෙය්යනේ ..
ReplyDeleteANO 9.53 A.M. HARIYATA HARI. KALIN POST EKE COMMENTS WALTA MEKA WACHANAYAK WATH PITA KALE NEHE. GOLUWA WAGE HITIYA.
ReplyDeleteබ්ලොග් අවකාශයෙ වසර ගනනාවක අත්දැකීම් යොදාගෙන නරකද කතන්දර ගූ වාහිනියෙ වගේ "දවසේ වැරැද්ද" කියලා පොඩියට මොකක් හරි ලියුවොතින්...
ReplyDeleteහිට්ස් ටිකකුත් මරාගන්න පුලුවන් වෙයි..
හපොයි...
ReplyDeleteඅනේ ඉතින් මෙහේ නැට්ට පිටින් අලිත් මැරෙන්නේ...
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
මේවා කියවලා ලංකාවේ ගෑනුත් පටන් ගනියිද දන්නේ නැහැ.
ReplyDeleteසැහෙන්න පරිස්සම් වෙන්න වෙනවා.
ReplyDeleteitz ol gods faith,
ReplyDeletemewata hina yanne mukayen nowa wenath thanakini.
ReplyDelete