
බෙටර් ලේට් දෑන් නෙවර් (better late than never) කියා කව්දෝ පණ්ඩිතයෙක් කියල තියෙනවනේ.
ඉතිං මටත් හිතුන මැරතන් එක පටන් අරං පැය දෙක හමාරක්, තුනක් විතර ගිහිල්ල තිබුණත් ඔන්න ඔහෙ කතන්දරයක් දෙකක්වත් ලියල දාන්න.
වෙනද සුපුරුදු කාමරේ, කොම්පියුටරේ, පරිසරය නැතිඑක ලොකු අඩුවක්. ඒත් බලමු මොනව හරි යමක් කරගන්න පුළුවන්වේවිද කියල.
කතන්දරකාරයා
අම්මෝ ඈවිල්ල. යන්තම් ඈති දැන් ලියමු නේද?
ReplyDeleteහරි හරි හතේ අමාරුවෙන් කියල දන්නව.හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට නේ කතන්දර.. පරක්කු වෙලා හරි ඔයා ආවනේ ...
ReplyDeleteනියමයි.. නියමයි.. ඔහොම යං..
ReplyDelete:)