
අද තවත් හොඳ දෙයක් වුනු දවසක්. තවත් කියල කිව්වෙ, සතියක් ඉස්පිරිතාලෙ හිටිය තාත්තාව අද ගෙනාපු එක අද දවසේ වෙච්ච හොඳම සිදුවීම නිසයි.
ගෙදරට ඇවිත් ටික වෙලාවකින් ආව ෆෝන් කෝල් එකක්. සසික ගෙන්.
තව පැයක් යන කොට සසික ආව අපේ ගෙදර ලඟට. ඒ ආවෙ, මගේ SBU ටී ෂර්ට් තුන දීල යන්නයි.
මෙන්න මගේ ඒක පුද්ගල ෆැෂන් පැරේඩ් එකේ ෆොටෝ කීපයක්.



නිල ලාංඡනය එක්ක යුනිෆෝම් එකක් වගේ වෙන මේ ටී ෂර්ට් එක ඇඳගෙන ගෙදර ඉඳන් අද බ්ලොග් ලියන එකම කෙනා කතන්දරකාරයා වෙන්න ඕනැ.
කතන්දරකාරයා
ලියාපං මචෝ දිගටම..
ReplyDeleteටී ශර්ට් එකත් ලස්සනයි..
හ්ම් හ්ම් ............ අපිට කොහෙද ඉතින් ඕව... වතුර ගහන අයටත් tshirt දුන්නනම් මොකද ?
ReplyDeleteටී ෂර්ටි නොලැබුනත් ඔබ ලියන දේවල් හොදටම ඇති අයියෙ
ReplyDeleteමම දැන් ටික කාලයක ඉදල බ්ලොග් කියවනව .. ඒත් කොහොම හරි මේ කතන්දර බ්ලොග මට මග හැරුන
මේවගේ අදහස් ඔබට එන්නෙ කොහොමද ? ඒ රහස මට කියන්න යව්වනයා .... ;)
(රහස ඔය ලස්සන ටී ෂර්ටි එක වත්ද )
රන්දිකගෙ කොමෙන්ට් එක හරි ලස්සනයි. ටී එක එළ.....
ReplyDeleteමේ t shirt එක කොහොමද ගන්නේ අයියේ ? ඒ වගේම දවස් ගානකට පස්සේ මේ පැත්තේ ආවේ. දැන් තාත්තට කොහොමද ?
ReplyDelete