tag:blogger.com,1999:blog-7847857311904881032.post930768095515847598..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ඔහේලා පොත් කන්නේ උයලා ද? මලවලා ද? සම්බෝල හදලා ද? නැත්තං අච්චාරු දාලා ද? - In defence of the September Book fairකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-7847857311904881032.post-28708795778934609562013-09-20T13:19:35.803+05:302013-09-20T13:19:35.803+05:30ඉස්සර පොත් ප්‍රදර්ශනේට ගියා මට පොත් ගන්න
ඊට පස්සෙ ...ඉස්සර පොත් ප්‍රදර්ශනේට ගියා මට පොත් ගන්න
ඊට පස්සෙ ප්‍රදර්ශනේට ගියා මටයි හාමිනේටයි දෙන්නටම පොත් ගන්න
මේ වතාවෙ ප්‍රදර්ශනේට ගියා දුවට පොත් ගන්න

ජීවිතේ . . . ජීවිතේ . . .

ඔය අතරෙම

ඉස්සර පොත් ප්‍රදර්ශනේට ගිහිං අනුන්ගෙ කෙල්ලො දිහා බැලුව
ඊට පස්සෙ ප්‍රදර්ශනේට මගෙම කියල කෙල්ලෙක් එක්කං ගියා
මේ වතාවෙ ප්‍රදර්ශනේට ගිහින් අපි දෙන්නගෙම කෙල්ල පස්සෙ දුව දුවා හිටිය

ජීවිතේ හැටි තමයි
duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3634634741916137372013-09-20T12:32:17.321+05:302013-09-20T12:32:17.321+05:30//මට සල්ලි හොයන්න බැහැ අන්තර්ජාලයෙන්.. නමුත් ඒකත් ...//මට සල්ලි හොයන්න බැහැ අන්තර්ජාලයෙන්.. නමුත් ඒකත් ඉස්සරහට පුලුවන් වෙයි..කියල හිතනවා//
අන්තර්ජාලයෙන් සාර්තකව සල්ලි හොයන ක්‍රම තියනව :D එහෙම හොයපු සහ හොයන අයත් ඉන්නවduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60588486821689858442013-09-19T02:38:53.028+05:302013-09-19T02:38:53.028+05:30ඒකීය පුද්ගලයා පොත් ප්‍රදර්ශනයට යන්නේ කැමැත්තෙන් නම...ඒකීය පුද්ගලයා පොත් ප්‍රදර්ශනයට යන්නේ කැමැත්තෙන් නම්, පොත් ගන්නේත් ඒකීය පුද්ගලයා හරිහම්බකරගත් ධනයෙන් නම්, ඌ පොත් මලවලා කෑවත්, ඒකෙන් පුක පිහිදෑවත් ක.කා ට ඇති (පුකේ) අමාරුව කිම?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34255934922896253582013-09-19T01:22:37.061+05:302013-09-19T01:22:37.061+05:30වනගත ළමෝ කියෙව්වා පොඩි කාලෙ...... ඒකෙන් පස්සෙ සෝමප...වනගත ළමෝ කියෙව්වා පොඩි කාලෙ...... ඒකෙන් පස්සෙ සෝමපුර වීරයෝ , තුන් යහළු වික්‍රමය, නිධන් දූපත ඔය වගේ වීර ක්‍රියා
ඊට පස්සෙ ටොම් සෝයර් , හක්ල්බරිගේ හපන්කම්....
ශා ඔන්න පොත් ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56274036607774445182013-09-18T23:58:41.969+05:302013-09-18T23:58:41.969+05:30ලොල් .ලොල් .Thilanga Sajanhttps://www.blogger.com/profile/11372514978519169723noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13801100241350668552013-09-18T23:25:45.127+05:302013-09-18T23:25:45.127+05:30අපෙන් සාහිත්‍ය කන්නද කියලා ඇහුවට, මිනිහානම් හොඳට ක...අපෙන් සාහිත්‍ය කන්නද කියලා ඇහුවට, මිනිහානම් හොඳට කියවපු කෙනෙක් කියලා අහලා තියෙනවා. ඒ ඉංග්‍රීසි සාහිත්‍ය වෙන්නැති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48402638057857245862013-09-18T23:12:38.358+05:302013-09-18T23:12:38.358+05:30රාජ්ගේ කටේ මසුරන් දාන්න ඕනේ.රාජ්ගේ කටේ මසුරන් දාන්න ඕනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81022418883516877392013-09-18T22:30:12.340+05:302013-09-18T22:30:12.340+05:30Please read " Anande Thamayi Iskole" tha...Please read " Anande Thamayi Iskole" that is the best book ever in human history. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74032143733376115722013-09-18T22:07:15.544+05:302013-09-18T22:07:15.544+05:30i actually dont have money to spend on books so i ...i actually dont have money to spend on books so i down load and read e books,well the sinhala books the ones which made me really think was the ones written by ajith thilakasena,,,, and english one's even tho i havent read the julias ceasar fully, i went thru the speeches made by mark antony and brutas on the day of ceasors funeral and that was the best peiece of literature i hve ever read other than les misrableAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25254825631944549452013-09-18T21:45:48.509+05:302013-09-18T21:45:48.509+05:30මමත් ප්‍රාදේශීය සභා පුස්ථකාලය අවසන් කරල, නගරසභා පු...මමත් ප්‍රාදේශීය සභා පුස්ථකාලය අවසන් කරල, නගරසභා පුස්ථාලයෙත් බාගයක් විතර අවසන් කළ පාඨකයෙක්.“වන ගත ළමෝ පොතෙන් කොටසක් 5 වසර සිංහල පෙල පොතේ “ගහක් උඩ රැයක්“ නමින් තිබුණා.ඒක කියවපු දවසේ ඉදන් මට අවශ්‍ය වුණා සම්පූර්ණ පොත ම හොයාගෙන කියවන්න.කොහොම හරි ඒ දවස් වලම ඒ ආසාව ඉටු කරගත්තා.ඒ විතරක් නොවෙයි දොන් පීටර් පියතුමා ලියපු ළමා පොත් සේරම වගේ හොයාගෙන කියෙව්වා.හැම වසරකම සිංහල පෙල පොත් වල සාහිත්‍ය කෘති වලින් උපුටා ගත් පාඩම් ඇත්නම් නම් ඒ මුල් කෘතිය සොයාගෙන කියවනවා.ඉහත අන්ඩර්රයිටර් වගේ මමත් අද වුණත් කෑම කන ගමනුත් පොත් පත්තර කියවන එක පුරුද්දක්.හැකියාවක් තිබෙනව නම් සෑම වසරකම කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගන්නවා.ඒ අතර තුර අනෙක් මාස වලත් පොත් ගන්නවා.විශේෂයෙන් කියන්න ඕනි මරදාන දයාවංශ ජයකොඩි සමාගමේ පොත් හලට වසරේ මොන දවසක ගියත් ඔවුන්ගේ ප්රකාශනයක්ට වට්ටම් ලැබෙනවා.ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33912394608064330352013-09-18T21:26:49.415+05:302013-09-18T21:26:49.415+05:30//ඔබගේ මේ අහිංසක උත්සාහය තැන තැන පබ්ලිශ් කරමින් යම...//ඔබගේ මේ අහිංසක උත්සාහය තැන තැන පබ්ලිශ් කරමින් යම් මෝඩයෙක් ආතල් එකක් ගන්නා බව පෙනේ. ඔවුන් සදහාද දඩුවමක් අවශ්‍යනම් කරුණාකර නොපමාව මා ඔබගේ බ්ලොග් සටහන හරහා මා සම්බන්ධ කරගන්න.//

තෙද බල ඇති කඳ සුරිඳුනි,අනේ එයාව අතාරින්න.....jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-71912797901990811632013-09-18T20:45:25.697+05:302013-09-18T20:45:25.697+05:30අර බාලිකාවෙ නම Newstead හොඳේ...අර බාලිකාවෙ නම Newstead හොඳේ...Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3546946355784452042013-09-18T20:44:19.315+05:302013-09-18T20:44:19.315+05:30මගෙ කියවිල්ල කොහොමද කියනවනම් (පොත් හොඳේ) මට පොතක් ...මගෙ කියවිල්ල කොහොමද කියනවනම් (පොත් හොඳේ) මට පොතක් හරි පත්තරයක් හරි පෙරල ගන්නෙ නැතිව බත් කන්නත් බෑ....අදටත් ඒක එහෙමමයි...වෙඩින් එහෙකට හරි ට්‍රේනින්/ෆෝරම් එකකදි වගේ පොත් පත්තර බල බල කන්න බැරි තැනකදි විතරයි පොත් පත්තර නැතිව කෑම කන්නෙ....ඔෆිස් එකේදි උනත් මම කන්න යන වෙලාවට කියව කියව ඉන්න අය උනත් මට පත්තරේ දෙනව...

මීගමුවෙ බාලිකාවෙ ලොකු පුස්තකාලෙ තිබුනු පරිවර්තන, යොවුන්, පර්යේෂණ, ප්‍රබන්ධ, වනගත, ඉතිහාස වාගෙ මම කැමතිම පොත් ඔක්කොම එක මාසෙන් කියවල ඉවර කලා... පාසල් පුස්තකාලයෙ,නාගරික පුස්තකාලයෙ කියවන්න පොතක් ඉතුරු උනේ නෑ...නවකතා නම් වැඩිය කියවන්නෙ නෑ...වැඩියෙන්ම කියවන්නෙ පරිවර්තන....මම ගත්ත පොත් එක එකා අරන් ගිහින්...මම කාටවත්ම දුන්නෙ නැත්තෙ "බැස්කර්විල් දඩ බල්ලා" කියන පොත විතරයි...Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16843637601135206652013-09-18T19:58:37.809+05:302013-09-18T19:58:37.809+05:30කොහොමද මේ අං දිග ගෝණාගෙ ආඩම්බර... මූ තාම එක රිප්ලය...කොහොමද මේ අං දිග ගෝණාගෙ ආඩම්බර... මූ තාම එක රිප්ලයි එකක් දාලා නෑ.... අද සෙන්ටිමීටරේ ඩෙසි මීටරේ වෙලා වෙරිමතේ බුදි ඇති....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45457466392403745182013-09-18T19:27:28.387+05:302013-09-18T19:27:28.387+05:30මම පොතක් ගැහුවොත් විකුනගන්න පුලුවන් වෙන්නෙ පිටපත් ...මම පොතක් ගැහුවොත් විකුනගන්න පුලුවන් වෙන්නෙ පිටපත් පන්සීයයි. නමුත් ඒ කතාවම බ්ලොග් එකේ දැම්මොත් මාසයක් දෙකක් ගියාම හිට්ස් නවසියක් දාහක් එනවා..
මගේ අරමුණ මගේ අදහස් සහ නිර්මාණ එලිදක්වන්න නම් මේ ස්පේස් එක හොදටම ඇති..
මට සල්ලි හොයන්න බැහැ අන්තර්ජාලයෙන්.. නමුත් ඒකත් ඉස්සරහට පුලුවන් වෙයි..කියල හිතනවා..

Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77162607368106819132013-09-18T18:06:08.789+05:302013-09-18T18:06:08.789+05:30කියවීම ගැන තියෙන ආසාවට මගේ තාත්තට තමයි මගේ ගෞරවය හ...කියවීම ගැන තියෙන ආසාවට මගේ තාත්තට තමයි මගේ ගෞරවය හිමිවෙන්න ඕනෙ. පොඩි කාලේ හපනා, විජය පත්තරෙන් තමයි මම කියවන්න පුරුදුවුනේ. ආතර් සි ක්ලාක් මහත්මයාගේ ගොඩක් පොත් ඒ කාලේ සල්ලිවලට ගත්තා. කියවලා ඉවරවෙලා කාලයක් ගියාට පස්සේ පුස්තකාලයට පරිත්‍යාගයක් විදිහට දුන්න. දැන් නම් කියවන්නෙ පුස්තකාලෙන්.පොත් ග්නන වියදම් කරන්න අමාරුයි. ඉඳල හිටල ගත්තොත් මිසක. බැංකුපොත තමා ආසම පොත.රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73025488621638160862013-09-18T17:53:40.354+05:302013-09-18T17:53:40.354+05:30පොත් විකනෙන්නේ නෑ කියන කතාව බොරුවක් කතන්දර.. අද ඉන...පොත් විකනෙන්නේ නෑ කියන කතාව බොරුවක් කතන්දර.. අද ඉන්න ප්‍රසිද්ධ පොත් ප්‍රකාශකයෙකුගේ එක් පොතක් අවම පිටපත් 2500ක් විකිණෙනවා. ඒ සිල්ලරට නොවේ සදා ලැබෙන ඇනවුම්වලට පමණක් දීමෙන්.(පුස්තකාල පාසල් හා වෙනත් ආයතනවලට සැපයීමෙන්) ඒත් කතුවරයාට කියන්නේ පොත් 1000යි ගැහුවේ කියලා. මෙන්න මේ ප්‍රෝඩාව තමා වෙන්නේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49308244798718481832013-09-18T17:49:35.272+05:302013-09-18T17:49:35.272+05:30තනි පීල්ලේ රේල්ලුව තමා මට නම් ඒකේ නැගලම ගිය කතාව ර...තනි පීල්ලේ රේල්ලුව තමා මට නම් ඒකේ නැගලම ගිය කතාව රාලේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28326684170120288252013-09-18T16:57:36.710+05:302013-09-18T16:57:36.710+05:30අහවලා :
උබට එහෙනම් ජොකා අස්සෙත් බලන්ඩ වෙයි. කකා, ...අහවලා :
උබට එහෙනම් ජොකා අස්සෙත් බලන්ඩ වෙයි. කකා, ජොකා අස්සෙත් පොත් හංගගෙන මාට්ටු වෙච්ච එකෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53239503550391603242013-09-18T16:24:16.943+05:302013-09-18T16:24:16.943+05:30ලංකාවට ගිය වෙලේ අරං ආපු පොත් ටික කියවල ඉවරයි,දැන් ...ලංකාවට ගිය වෙලේ අරං ආපු පොත් ටික කියවල ඉවරයි,දැන් ඉන්නව විරෝපට්ටන් ගහගෙන හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23134334744515815972013-09-18T16:19:19.421+05:302013-09-18T16:19:19.421+05:30අද කකාගේ සුපුරුදු කොමෙන්ටුව තව සුළු වේලාවකින් බලාප...අද කකාගේ සුපුරුදු කොමෙන්ටුව තව සුළු වේලාවකින් බලාපොරොත්තු වන්න.....

" වැඩ වැඩ වැඩ....
හරිම බිසි කාලයක්"

සෑම දෙනාටම ස්තූතියි....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-20230052675124322052013-09-18T16:02:31.776+05:302013-09-18T16:02:31.776+05:30මම මේදවස් වල කියවනවා "සරාවක් නදිය දිගේ "...මම මේදවස් වල කියවනවා "සරාවක් නදිය දිගේ " පොතනම් ලස්සනයි ..... එ කිව්වේ ලස්සනට ලියල තියෙනවා....... ඒ කියල තියෙන මැලේසියාව හරි ලස්සනයි මේ අපි ඉන්න මැලේසියාවට වඩා S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51551638521905523002013-09-18T15:42:38.288+05:302013-09-18T15:42:38.288+05:30BMICH එකෙන් පොත් ගන්නවා වගේද බන් නැවෙන් ගන්න එක......BMICH එකෙන් පොත් ගන්නවා වගේද බන් නැවෙන් ගන්න එක... ඔය හිපාඩු හිගන්නො වගේ නෙවෙයි නැවෙන් පොත් ගන්නෙ ලොකු දොස්තර ඉංජිනේරු පවුල් වල අය.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-26696401461002355172013-09-18T15:36:14.360+05:302013-09-18T15:36:14.360+05:30මාත් හිතනවා කකා, රැල්ලට හරි පොත් ගන්න එක නරක දෙයක්...මාත් හිතනවා කකා, රැල්ලට හරි පොත් ගන්න එක නරක දෙයක් නොවේ කියා. මොකද වෙන කෙනෙක් හරි කියවන්න ඉඩ තියන නිසා. මිනිසුන්ට සාහිත්‍යය කන්නද කියුවට, මීයන්ට නම් දත් ටික හරිගස්ස ගන්න මේ පොත් උපකාර කරනවා. raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23206636295470698682013-09-18T15:18:59.446+05:302013-09-18T15:18:59.446+05:30අපි නම් නැවෙන් පොත් ගත්තු නිසා අයෙ පොත් ගන්න සල්ලි...අපි නම් නැවෙන් පොත් ගත්තු නිසා අයෙ පොත් ගන්න සල්ලි නැ... :(Anonymousnoreply@blogger.com