tag:blogger.com,1999:blog-7847857311904881032.post9006749403052311181..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ඊරියක් සේ ඇඬුවෙමි (දුබල සිත් ඇත්තෝ මෙය නොබලත්වා!) - Eliyakanda Torture Campකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger263125tag:blogger.com,1999:blog-7847857311904881032.post-44645898264218999412020-06-10T18:54:39.246+05:302020-06-10T18:54:39.246+05:30මේ ලිපි නැවත හොයාගන්න පුලුවන්ද?මේ ලිපි නැවත හොයාගන්න පුලුවන්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8453801339332395762019-08-26T14:54:48.200+05:302019-08-26T14:54:48.200+05:30LTTE kaleth oya wagema siddi wenna athida?
LTTE kaleth oya wagema siddi wenna athida?
Anonymoushttps://www.blogger.com/profile/11107293099764304197noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85265944160901907572019-08-26T14:48:53.001+05:302019-08-26T14:48:53.001+05:30oya 1973 ne
oya 1973 ne
Anonymoushttps://www.blogger.com/profile/11107293099764304197noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25857856109186988782018-12-16T23:11:45.885+05:302018-12-16T23:11:45.885+05:30ammapa machan...ammapa machan...Anonymoushttps://www.blogger.com/profile/07361290080955815357noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48744077278870558852017-08-28T19:35:01.851+05:302017-08-28T19:35:01.851+05:30pdf or PDF links වැඩ කරන්නේ නැහැ. pdf or PDF links වැඩ කරන්නේ නැහැ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73203983581814381232017-08-28T19:26:45.364+05:302017-08-28T19:26:45.364+05:30මීට අමතරව 71/89 කැරැලි ගැන ලියවුණු ප්‍රබන්ධ නොවන ප...මීට අමතරව 71/89 කැරැලි ගැන ලියවුණු ප්‍රබන්ධ නොවන පොත් මොනවාද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25250642179974532862015-08-09T17:37:05.931+05:302015-08-09T17:37:05.931+05:30අර පාටලී චම්පිකගේ රෙද්ද වැඩ නැ ......පොන්නයෝ අර පාටලී චම්පිකගේ රෙද්ද වැඩ නැ ......පොන්නයෝ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-14543714515223347032014-05-26T12:18:05.047+05:302014-05-26T12:18:05.047+05:30Oya pothe thiyena siyalla atta. Mama Wadduwa , Pan...Oya pothe thiyena siyalla atta. Mama Wadduwa , Panadura wadakagaara wala hitiya. Ewayeth oya widiyatama una. Athma Police hamuda niladareen minisunta gahuwe api sathekutawath gahanne nathi widiyata. E aya ada ada usas niladareen wela innawa.
ohoma thama loke hati. balaya thyena eka eka raka ganna danna sellam danawaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86415369936578261532013-01-07T17:33:59.059+05:302013-01-07T17:33:59.059+05:30Read this story:
http://kathandara.blogspot.com.au...Read this story:
http://kathandara.blogspot.com.au/2010/06/blog-post_21.html

...see the quotation in red font at the end.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47244408182773393022013-01-07T16:42:22.514+05:302013-01-07T16:42:22.514+05:30Thanks a lot for the clue. I was able to purchase ...Thanks a lot for the clue. I was able to purchase & read it yesterday. What a shocking story! If our own Sinhalese soldiers were capable of doing such things against Sinhalese youths I can't even imagine the level of cruelty they have unleashed against tamils!

/PramodAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23339035443117556692012-07-20T05:35:00.928+05:302012-07-20T05:35:00.928+05:30The interrogator of the Eliyakanda Torture Chamber...The interrogator of the Eliyakanda Torture Chamber (K.Point)

Rohitha Munasinge’s book titled Eliyakanda wada kandawura (Killing Point) gives a firsthand accounts of  torturing methods that were administered during 1988- 1989 in the South of Sri Lanka. Inmates were constantly subjected to physical torture humiliation and many witnessed the killings of their friends. Those who escaped or were released from the K Point still suffer from numerous psychological ailments.

Private xx2 worked as an interrogator at the K point during the 88/89 insurrection period. He used to physically beat the inmates, used to burn them with lighted cigarettes, pushed the genitals of the victims  inside the drawer of a table, closed the drawer causing them enormous pain , and sometimes conducted executions.

He worked in the point for about a year and half then transferred to an Army camp in the North.

From 1992- 1993 his mental health started fading. He could hear the voices of his victims, their shouting in pain. Private xx2 had intense rage and as a result of repeated physical abuse, his wife and children left him. Several times, he tried to commit suicide. In 2002, he was diagnosed with PTSD after a series of psychological assessments and detailed clinical interviews.

Private xx2 had intrusions, nightmares, phobias, ideas of reference, hallucinations and various other trauma related symptoms. He was severely abusing alcohol in order to forget the events that occurred at the K point.

His recollections of the K point concurred with many descriptions given in the book Eliyakanda wada kandawura by Rohitha Munasinge. When Private xx2 was asked the color of the double cab vehicle in which they disposed dead bodies he gave the correct answer. This vehicle was vividly described in the book by the author.

Please see the link
http://groundviews.org/2010/04/15/psychological-effects-of-torture/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-50227474404481746262012-06-06T14:22:44.725+05:302012-06-06T14:22:44.725+05:30Here is the link to full story by Sachith:
http:/...Here is the link to full story by Sachith:

http://wasanthayata-aradhanawak.blogspot.com.au/2012/05/blog-post_26.html

in his blog.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39267734640846912512012-06-06T13:34:49.262+05:302012-06-06T13:34:49.262+05:30තේජි
වධකාගාර හැම තැනම තිබුණා. ඔයාට තියෙන්නේ හොඳ කැ...තේජි
වධකාගාර හැම තැනම තිබුණා. ඔයාට තියෙන්නේ හොඳ කැමරාවකින් ඒ චිත්රවල ෆොටෝ අරගෙන වෙබ් එකට දාන එකයි. අපේ ඉතිහාසයේ ඒ කොටසත් අනික් බිතු සිතුවම් වගේම වැදගත්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15653608822064628402012-06-06T13:01:12.409+05:302012-06-06T13:01:12.409+05:30තවත් දෙයක් .
කථාව නං ඇත්තද දන්නේ නෑ
ඒත් අපේ යුනියේ...තවත් දෙයක් .
කථාව නං ඇත්තද දන්නේ නෑ
ඒත් අපේ යුනියේ(ජපුරේ) හොස්ටල් එකක ත් ඔය කාලේ වද දෙන හැටි ඇදපු පරන චිත්‍ර ගොඩක් තියෙනවා
කට්ටිය කියන විදියට ඒක ඉස්සර වදකාගාරයක් ලු
හැබැයි ඇත්තද දන්නේ නෑතේජිhttps://www.blogger.com/profile/01848206168912191053noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28958915958933440912012-06-06T12:56:13.049+05:302012-06-06T12:56:13.049+05:30පෝස්ට් 1 දැක්කේ අද
ඊරියෙක් වගේ නොඇඩුවත් ඇහැට කදුලක...පෝස්ට් 1 දැක්කේ අද
ඊරියෙක් වගේ නොඇඩුවත් ඇහැට කදුලක් ගෙනාව පොතක්
ඔය තරම් ම කියවන්න අමාරු නොවුනත් තව මම කියවපු පොතක් තියෙනවා ඒකේ තියෙන්නේ ඇබිලිපිටිය් මනම්පේරි කියන අවුරුදු කුමාරිගේ කථාව
තවත් පොතක් හිට්ලර් ගේ වද කදවුරැ ගැන තියෙන මරණයේ දොරටුව
ඔබතුමා කියවලා නැත්නම් හොයාගෙන කියවන්න වටින පොතක් ඔය 2වෙනි පොතතේජිhttps://www.blogger.com/profile/01848206168912191053noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-90214215003859207902012-06-02T14:03:45.649+05:302012-06-02T14:03:45.649+05:30@කතන්දර
ගූගල් කාරයා මගේ කමෙන්ටුවටත් කෙලවලා වග...@කතන්දර
ගූගල් කාරයා මගේ කමෙන්ටුවටත් කෙලවලා වගේ කමක් නෑ ඒකේ වැදගත් දෙයක් නෑ.ඕන් මතක විදියට ආපහු දානවා.
එළියකන්දේ නේවාසිකාගාරයේ හිර ගෙයක් වගේ කුඩා කාමරයක් නම් අපි ඉන්නකොටත් තිබුනා.ඒත් රැදවියන් හැම තැනම දාලා තියෙනවා.අපි ඇදන් දාගෙන නිදාගන්නේ ඒ තැන්වල.අපි හැමෝම ඒ බව දැනන් හිටියා.නේවාසිකාගාරයට ගත්ත මුල් දවස්වල ඕකේ අද්භූත දේවල් වෙලා තියෙනවා කියලා ඉස්සර හිටපු අය කියලා තියෙනවා.ඒත් අපිට නම් ආසාවට දකින්න අහන්න දෙයක් ලැබිලා නෑ.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63312451918358221042012-05-30T15:29:50.726+05:302012-05-30T15:29:50.726+05:30අපේ ඉස්සරහ ගෙදර කැපුවත් කොළ මට්ටමේ යූඇන්පී ගෙදර කො...අපේ ඉස්සරහ ගෙදර කැපුවත් කොළ මට්ටමේ යූඇන්පී ගෙදර කොල්ලෝ දෙන්නා අල්ලගෙන ගිහින් දවස් දෙකකින් අපහු අත ඇරියා. ඒ කාලයේ ප්‍රමිතියක් තිබ්බේ නෑ. අතට අහු වෙච්ච එකා අරන් යනවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81101971293149992452012-05-29T19:05:16.208+05:302012-05-29T19:05:16.208+05:30මා ටයිප් කල දීර්ඝ පිළිතුර ඩිලීට් වුනා. කෙටියෙන් කි...මා ටයිප් කල දීර්ඝ පිළිතුර ඩිලීට් වුනා. කෙටියෙන් කිව්වොත් "මා කුමන රටක පදිංචියට යා යුතුද ?" යන හැඟීම මගේ හිතට ආවා. ඊළඟට මගේ දෙමව්පියන්ට කථා කරන්න හිතා ගත්තා. මා ඔවුන්ට කෙතරම් ණය ගැතිදැයි හිතා ගැනීමට අපහසුයි. අප කොතරම් භීතියකින් එකල ගත කරන්න්ට ඇද්ද යන්න එයින්ම වටහා ගන්න පුළුවං. වරදක් නොකල අප එතරම් භ්‍රාන්ත වී කාලය ගත කලේ ටයරයේ යන්න වරදක් කර තිබීම අත්‍ය අවශ්‍ය සාධකයක් නොවන වග දැන සිටි නිසාවෙනි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49939651670816153532012-05-28T16:08:46.063+05:302012-05-28T16:08:46.063+05:30ඔය හොස්ටල් එකේ තමයි අපි හිටියේ...ඔය හොස්ටල් එකේ තමයි අපි හිටියේ...සිරකරුවාhttps://www.blogger.com/profile/04770834202707293198noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36378460670586602882012-05-28T14:23:33.435+05:302012-05-28T14:23:33.435+05:30මයාඩා කියන්නේ අප්‍රිකාවේ ළමෙක් ගැන ලියවුනු කතාවක ස...මයාඩා කියන්නේ අප්‍රිකාවේ ළමෙක් ගැන ලියවුනු කතාවක සිංහල පරිවර්තනයක්ද මට යන්තම් මතකයි garbage king වගේ පොතක් තිබුනා මයාඩා වගේ නමකින්ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83225935985565645822012-05-27T22:27:38.531+05:302012-05-27T22:27:38.531+05:30ඔය වධකාගාරයේ හිර කුඩුවක් ඒ විදියටම තවම තියෙනවා.අපි...ඔය වධකාගාරයේ හිර කුඩුවක් ඒ විදියටම තවම තියෙනවා.අපි හොස්ටල් ඉන්න කාලේ ඒකේ ගොඩගහල තිබුනේ පරණ කැඩිච්ච පුටු වගේ දේවල්.ඕක ඇතුලට ඉස්සර කට්ටිය තනියෙන් යන්නත් බයයි වගේ.ඒත් මුලු හොස්ටල් එකේම තිබුනු බිල්ඩින් වධකාගාරයට අයත් වෙලා තිබුනේ.සමහර රැදවියන්ව ඝාතනය කරපු ස්ථාන වල තමයි අපි නවාතැන් අරන් හිටියේ.ඕක නේවාසිකාගාරයට ගත්ත මුල්ම දවස්වල නම් අදෝනා වගේ අද්භූත ශබ්ද ඇහිලා තියෙනවා කියලා කියනවා.අපිට නම් ආසාවට මුකුත් ඇහිලත් නෑ දැක්කෙත් නෑjhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58380081057333916692012-05-27T22:26:26.415+05:302012-05-27T22:26:26.415+05:30ඔය වධකාගාරයේ හිර කුඩුවක් ඒ විදියටම තවම තියෙනවා.අපි...ඔය වධකාගාරයේ හිර කුඩුවක් ඒ විදියටම තවම තියෙනවා.අපි හොස්ටල් ඉන්න කාලේ ඒකේ ගොඩගහල තිබුනේ පරණ කැඩිච්ච පුටු වගේ දේවල්.ඕක ඇතුලට ඉස්සර කට්ටිය තනියෙන් යන්නත් බයයි වගේ.ඒත් මුලු හොස්ටල් එකේම තිබුනු බිල්ඩින් වධකාගාරයට අයත් වෙලා තිබුනේ.සමහර රැදවියන්ව ඝාතනය කරපු ස්ථාන වල තමයි අපි නවාතැන් අරන් හිටියේ.ඕක නේවාසිකාගාරයට ගත්ත මුල්ම දවස්වල නම් අදෝනා වගේ අද්භූත ශබ්ද ඇහිලා තියෙනවා කියලා කියනවා.අපිට නම් ආසාවට මුකුත් ඇහිලත් නෑ දැක්කෙත් නෑjhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83158957420209563772012-05-27T11:59:44.816+05:302012-05-27T11:59:44.816+05:30දිග කමන්ට්ස් තියනවා කමන්ට්ස් ටික නම් කියෙව්වේ නැහැ...දිග කමන්ට්ස් තියනවා කමන්ට්ස් ටික නම් කියෙව්වේ නැහැ..

මම ඔය පොත කියෙව්වේ මට මතක හැටියට 8වසරෙදි විතර වෙන එහ් කියන්නේ 2005-2006 විතර.

මට ඕකේ තාම මතකේ තියෙන්නේ වැසිකිලි යන්න දෙන හැටි...

ඇත්තටම කවුරුත් කියවන්න ඕන කතාවක්..

ඔය වධකාගාරේ තියෙන්නේ අපේ ගෙදර ගාව ඉදන් වැඩි ඈතක නෙමෙයි(කිලෝමිටරයකට අඩු ඇති මයි හිතේ)

සංවේදී සිත් ඇත්තේ කියවන්න එපා කිව්වට

කවුරුත් පාහේ කියවිය යුතු පොතක් කියලයි මම හිතන්නේ

මට ආපහු කියවන්න ආස හිතුණා කකා දාලා තියන පොස්ට් එක දැක්කමලිලංක රවිනාත්https://www.blogger.com/profile/10198071629501909304noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-53251732070686467932012-05-27T08:24:34.602+05:302012-05-27T08:24:34.602+05:30කතන්දර:
වැදගත් යමක් එකතු නොවුණත් මේ සටහන මෙතන ලියන...කතන්දර:
වැදගත් යමක් එකතු නොවුණත් මේ සටහන මෙතන ලියන්න හිත කියනවා.

හැත්තෑ එකේ මම අපොස සා.පෙ. පන්තියේ. අපේ තාත්තා දේශපාලනයට, ඒ කාලේ බලයේ හිටපු ශ්‍රී.ල.නි.ප. දේශපාලනයට ඇප කැපවී වැඩ කළ කෙනෙක්. මේ හේතුව නිසා අපේ පැතිවල 71 කැරැල්ල මර්ධනය කල ආකාරය ගැන යම් දුරකට අහන්න දකින්න මට ලැබුණා. මේ වධදීම් මේ විදිහෙන් සංවිධානාත්මකව නොවුණත් මේ තරමටම කුරිරු ලෙස එදාත් කෙරුණා. එක් කෙනෙක් ලියලා තිබුණා දෙමල ජීවිත සිංහල ජීවිත වලින් 0.025 තරම් වටිනා බව. ඇත්තෙන්ම සිංහල දෙමළ නොවෙයි වෙනස. අපි සහ උන්. පාලක සහ පාලිත. පුළුවන්කාර සහ නුපුළුවන්කාර...

71 අපේ තාත්තා සමුපකාර සංගමයක තනතුරක් දැරුවා. සමුපකාරයේ වෑන් එකක් පොලිසියේ වැඩට ගත්තා. ඩ්‍රයිවර් අපේ හිතවත් කෙනෙක්. මේ මනුස්සයා ඇවිත් අඬනවා මම දැක තියෙනවා. රෑට කුලියාපිටිය පැත්තේ ගෙවල් වලට ගිහින් බලෙන් පටවාගෙන ඇවිත් කොල්ලෝ කෙල්ලෝ මරණ හැටි කිය කියා. ඒ මරණ ලැයිස්තු දේශපාලනික මිස රහස් පොලිසියෙන් හදාපු ඒවා නොවෙයි.

කැරැල්ලේ උණුහුම නිවීගෙන යන කාලේ රට මැද කුරුණෑගල පැත්තේ ඉඳලා කැලෑ කුඹුරු අස්සෙන් පැනලා ආපු තරුණයින් දෙන්නෙක් කුඹුරු යායක හැංගිලා ඉඳිද්දී ගමේ මිනිස්සුන්ට අහුවුණා. කොහොමින් කොහොමින් හරි අන්තිමේ මේ දෙන්නාව වෙන්නප්පුවේ පොලිසියට භාර දුන්නා. මට දකින්න නොලැබුනත් පංතියේ ළමයින් කියූ විදිහට ඇති පදම නෙලලා පොලිසිය ඉස්සරහා ජම්බු ගහේ කකුල් වලින් එල්ලලා මේ දෙන්නාව ප්‍රදර්ශනය කලා. අපේ පැතිවල පංති පවත්වා තිබුණත් පෝස්ටර් ගැහිලා තිබුණත් අරගලයක් කෙරුණේ නැහැ. ඒත් මේ ප්‍රදර්ශණය කලේ කොල්ලන්ට කෙල්ලන්ට පාඩමක් උගන්වන්නයි. මේක මම දන්නා තරමින් තනිකරම දේශපාලන තීරණයක්.

දවස් දෙකකට පස්සේ වෙන්නප්පුවේ වැල්ලට ගෙනියලා වෙඩි තියලා මරලා පිච්චුවා. ප්‍රසිද්ධියේ සිදු කළ මිනී මැරුමක්. පොලිසියෙන් දේශපාලන අවසර නියෝග ඇතිව. මෙවැනි නඩු නැති මරණ 71 දීත් සැලකිය යුතු ප්‍රමාණයක් සිදුවන්නට ඇති බවට සැකයක් නැහැ. එදා මේ සිදුවුනේ මම දකිනා විදිහට එදා රට පාලනය සඳහා පොලිසිය හමුදාව යොදවා කෙරුණු ක්රියාවලියේම වැඩි දියුණු කිරීමක්. පොලිසියට ගෙනියනවා කියන්නේ එදා වුණත්, මිරිස් ගෝනියේ දමා ගැහීම, ලාච්චු සාත්තුව වැනි සත්කාර වීම සාමාන්‍ය දෙයක්. මේ සත්කාර ලැබුණේ සමාජයේ පහලය සලකන වැඩකරන මිනිස්සුන්ට මිස යමක් කමක්, දැන උගත් කමක් ඇති මිනිස්සුන්ට නොවෙයි. මේ මිනිස්සු පහත්. මේ මිනිස්සුන්ට තේරෙන භාෂාව ඒකයි. නැතුව මේක කරන්න බෑ. මේ බයිල තර්ක සදාකාලිකව අපි අහපු අහන තර්ක.

මගේ මතකයේ හැටියට උතුරේ මර්ධනය ඇරඹුණේ හැත්තෑ හතටත් කලින්. නාවික හමුදාවේ මගේ යාළුවෙක් කිව්වා හවස හයෙන් පස්සේ එක දෙමල කොල්ලෙකුටවත් පාරට බහින්න තහනම් බව ඔවුන් රාජකාරි කරපු පළාත් වල. මේ නීති ක්‍රියාත්මක වුනේ ඔළුව අතගාලා නොවෙයි. අසූ ගණන් වෙද්දී උතුර තිබුණේ හමුදා පාලනයක. අසූතුනේ ප්‍රහාරයට ලක් වූ දහතුන් දෙනා උතුරට ගියේ මානුෂික මෙහෙයුමක් සඳහාද?

සිය පාලන බලය ආරක්ෂා කර ගැනීමේ උවමනාව ඇති අයට ඒ අභිමතාර්ථයට එරෙහි විය හැකියයි සිතෙන ඕනෑම කෙනෙකුව, තාත්තා අම්මා මාමා දුව පුතා මාමා නැන්දා පවා 0.025 මිනිසුන් ගාණට පහත් කිරීම සුළු දෙයක් බව පෙන්වන සාධක ඕනෑ තරම් බණ කතාවල ඉතිහාස කතා වල මෙන්ම දැන් මේ කියවෙන අපේම යුගයේ කතාවලත් පැහැදිලිව හමුවෙනවා අපට. මිනිසුන්ට මිනිසුන් ලෙස සැලකීමේ වැදගත්කම කිසි දිනක අවම කර සිතන්නට අපි පෙළඹුණොත් අපිත් මෙවැනි වධකයින් වීමේ ආරම්භය එතනයි.

සුමිත්, ඔබ උත්තර දීපු එක සාධකයක් ව නැගී සිටපු එක ගැන ආඩම්බරයි. ඔබ ‘ජීවිතේ බේරුණු එක ගැන සතුටු වීමෙන්‘ විතරක් සෑහීමකට පත්වූ පුද්ගලයෙක් නොවීම ගැන මගේ ප්‍රණාමය. මෙවැනි දේ ලෝකයේ සිදුවන්නේ මිනිසුන්ගේ මලේච්ඡ ගතිගුණ වලට වඩා බොරුවෙන් වංචාවෙන් මුළු ලෝකයම මුලා කිරීමට කිහිප දෙනෙකුට ඇති හැකියාව නිසායි මම හිතනවා.

තුති

ලොකුරන්සිරිමල් (ලොකු)https://www.blogger.com/profile/01526073887914893918noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18849172352037746952012-05-26T21:54:24.207+05:302012-05-26T21:54:24.207+05:30කියන්නට වචන නැත... මේ කාලකන්නි දෙශපාලනය නිසා අප රට...කියන්නට වචන නැත... මේ කාලකන්නි දෙශපාලනය නිසා අප රටේ මිනිසුන් තවමත් දුක් විදිති... රටට සිංහල දෙමල කොල්ලෝ බුරුතු පිටින් නැතිකල යුද්දයේ ආරම්ඹක මුල් ගල තිබ්බේද දෙශපාලනයයි.... මෙතරම් දෙවල් කල දෙශපාලන පක්ෂ වල උන් අද මානව නිදහස ගැන කතා කරන්නේ රෙදි ඇදගෙන වීම පුදුමයකි...වෙඩික්කාරයාhttps://www.blogger.com/profile/05525333612435958046noreply@blogger.com