tag:blogger.com,1999:blog-7847857311904881032.post8929877334625788594..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: හීල් බත්, අළුත් බත් සහ රමණී මෙතඩ්කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-7847857311904881032.post-66152775217043508392011-10-10T11:43:33.450+05:302011-10-10T11:43:33.450+05:30පුදුම මෙතඩ් එකක් තමයි.පුදුම මෙතඩ් එකක් තමයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69244901655775902362010-05-18T18:26:04.512+05:302010-05-18T18:26:04.512+05:30සියළුම ප්රතිචාර වලට මගේ ස්තුතිය.
උණු බත් කන්ට කව...සියළුම ප්රතිචාර වලට මගේ ස්තුතිය.

උණු බත් කන්ට කවුද ළමයිනේ අකමැති?

හැබැයි සිංහල අපි පැය දෙකක් උයලා විනාඩි දහයෙන් කනවා. ඉතාලිය වගේ රටවල මිනිස්සු විනාඩි දහයෙන් උයලා පැය දෙකක් තිස්සේ කනවා!!!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9239437220690856712010-05-16T13:38:13.733+05:302010-05-16T13:38:13.733+05:30තුන් වේලම උයන්න මෙහේ වෙලා නැති නිසා උයල ෆ්රිජ් එක...තුන් වේලම උයන්න මෙහේ වෙලා නැති නිසා උයල ෆ්රිජ් එකේ දාල රත් කරන් කනවා. අපෝ පවක් ඒක නම්. මට නම් උනු ( අලුත් ) බත් එකක් සම්බෝලත් එක්ක කෑවත් රස්යි,පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61029819332785235792010-05-15T17:09:25.916+05:302010-05-15T17:09:25.916+05:30@ gamini,
අපිත් ඕකම කරනව. හබැයි කියන්නෙ "යලි ...@ gamini,
අපිත් ඕකම කරනව. හබැයි කියන්නෙ "යලි උපදී" පාරක් දානව කියල තමයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34922306590830660652010-05-15T13:15:02.200+05:302010-05-15T13:15:02.200+05:30ඇත්තටම මටත් ඔය පරන කෑම පෙන්නන්න බෑ... ඔය රමනී මෙතඩ...ඇත්තටම මටත් ඔය පරන කෑම පෙන්නන්න බෑ... ඔය රමනී මෙතඩ් එක ගැන මම මීට කලින් අපේ ගෙදර බලධාරීන්ව දැනුවත් කරල තියනව ... ඒත් නමක් නැතිවදැලි පිහියhttps://www.blogger.com/profile/10170952938389427377noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84939344831833093022010-05-15T11:17:46.237+05:302010-05-15T11:17:46.237+05:30මේකට මොන මෙතඩ් කියන්නද මංද . අපේ මායිය නංකරන්නේ දව...මේකට මොන මෙතඩ් කියන්නද මංද . අපේ මායිය නංකරන්නේ දවස් ගානකට පරිප්පූ, පොල්සම්බල් වගේ දේවල් හදලා අයිස් පෙට්ටියේ තියලා ඕන උනාම Micro wawe කරන එකයි.serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70255140083950671112010-05-15T08:42:34.787+05:302010-05-15T08:42:34.787+05:30මටත් පරණ කෑම පෙන්නන්න බෑ....
ෆ්රෙශ් කෑමමයි කන්න ...මටත් පරණ කෑම පෙන්නන්න බෑ....

ෆ්රෙශ් කෑමමයි කන්න හිත....

පින නැති නිසා පරණ ඒවම කනවා....... (හෙහ් හෙහ්....)මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48463467804270732612010-05-14T22:11:15.698+05:302010-05-14T22:11:15.698+05:30මේ වගේ ලංකාවෙ කෑම ගැන කතා වෙනකොට ඉවසන්නෙ කොහොමද අප...මේ වගේ ලංකාවෙ කෑම ගැන කතා වෙනකොට ඉවසන්නෙ කොහොමද අප්පා.......
ඔය පින්තූරෙට දාල තියෙන බත් පිඟාන දිහා බැලුවත් කෙළ ගිලෙනව.
බැරිද මටත් ඔය ලඟ පාත හොඳ කඩේකින් චිකන් කෑම ෆුල් එකක් මේල් කරන්න.
ඒ බැරිනං පරිප්පුයි කරවල බැදුමයි බතුයි උනත් කමක් නෑ........මතක මංපෙතhttps://www.blogger.com/profile/07657063010578460227noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36839160353729609172010-05-14T21:50:36.266+05:302010-05-14T21:50:36.266+05:30@taboo
LIFO - Stack
FIFO - queue
මුලින්ම අපි ඉග...@taboo

LIFO - Stack
FIFO - queue

මුලින්ම අපි ඉගන ගත්ත එකක් :-)තරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74077521451193920622010-05-14T21:03:59.509+05:302010-05-14T21:03:59.509+05:30ඔය මෙතඩ්ස් දෙකට පරිගණක විද්යාවෙ යෙදුම් දෙකකුත් ති...ඔය මෙතඩ්ස් දෙකට පරිගණක විද්යාවෙ යෙදුම් දෙකකුත් තියෙනව නේද?

කතන්දර කාරයාගෙ ක්රමය: FIFO හෙවත් First In First Out

රමණිගෙ ක්රමය: LIFO හෙවත් Last in First OutAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84704264027941966682010-05-14T20:08:01.030+05:302010-05-14T20:08:01.030+05:30කතන්දරට මහත් වෙන්න ඕනි නම්... හීල් බත් සතියයක් එක ...කතන්දරට මහත් වෙන්න ඕනි නම්... හීල් බත් සතියයක් එක දිගට කාල බලන්නකෝ. හැබැයි ඉතින් පරණ පානුත් හොඳ ඔසුවක් ලු මහත් විමට...
මට නම් පාන් ම්හ්.. රතු බතුයි , සම්බෝලයි, පරිප්පුයි, මාලු ඈඹුල් තියලුයි තියේ නම් තුන් වේලම කනව...
චූ කතා එපා෴ ඒව හරි ගඳයි....

තාත්තට දෙන්නේ කැඳ ජාතිද? ලුණු කැඳ වලට වඩා කිරි කැඳ හරි රසයි....ගුණයි..

ඉතින් හෙටත් එන්න ඕනි නිසා දෙන් මම ගියා

මම
වත්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32654793939089132952010-05-14T19:41:06.403+05:302010-05-14T19:41:06.403+05:30http://blog.anuradhapurazone.info/ maka podak bala...http://blog.anuradhapurazone.info/ maka podak balanvdaAnonymousnoreply@blogger.com