tag:blogger.com,1999:blog-7847857311904881032.post8841645238054935500..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: රමණී නෝනා මහත්තයා ගේ ආගන්තුක සත්කාරය - A few quick recepies from Ramani Ratnayakeකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger76125tag:blogger.com,1999:blog-7847857311904881032.post-37381031711163988692011-12-24T00:01:51.998+05:302011-12-24T00:01:51.998+05:30අයියෝ කතන්දර අයියා "කලේ පැන් නැත" නෙමෙයි...අයියෝ කතන්දර අයියා "කලේ පැන් නැත" නෙමෙයි බන්, "කලේ පැන් ඇත - නැවුම් රහ නැත"

මොකද මන්දා ලිඳට වූයේ!බට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74104155787252808282011-12-23T23:59:35.371+05:302011-12-23T23:59:35.371+05:30This comment has been removed by the author.බට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18930202157582818952011-12-23T23:53:08.527+05:302011-12-23T23:53:08.527+05:30This comment has been removed by the author.බට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44810011426944895322011-12-23T23:50:05.473+05:302011-12-23T23:50:05.473+05:30අයියෝ කතන්දර අයියා, "කලේ පැන් නැත" නෙමෙය...අයියෝ කතන්දර අයියා, "කලේ පැන් නැත" නෙමෙයි. "කලේ පැන් ඇත - නැවුම් රහ නැත"බට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21739555509475908902011-12-16T18:07:36.145+05:302011-12-16T18:07:36.145+05:30කියලා වෑඩක් නෑ කෑම ටික...පට්ට රස ඈති..කියලා වෑඩක් නෑ කෑම ටික...පට්ට රස ඈති..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11068639375724264482011-12-01T07:49:45.466+05:302011-12-01T07:49:45.466+05:30අනේ මචෝ උදේම බලපු පෝස්ට් එක.. කෑම.. කෙල එකයි කටේ.....අනේ මචෝ උදේම බලපු පෝස්ට් එක.. කෑම.. කෙල එකයි කටේ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30568591412929972011-11-30T02:08:26.763+05:302011-11-30T02:08:26.763+05:30කතන්දර . . .
කජු බිසන්න ඕනෙයි කියනව නේද ෆ්ලේවර් එක...කතන්දර . . .
කජු බිසන්න ඕනෙයි කියනව නේද ෆ්ලේවර් එක වැටෙන්න????

@නදී:
AWW යනව කියන්නෙ එහෙම යනවට . . . ඒකත් හොඳ විදියක් ගෙදරකට ගොඩ වෙන්න.duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79281299229946203462011-11-30T01:59:08.791+05:302011-11-30T01:59:08.791+05:30කොහේ උයන්නද කාමරේ ෆයර් එලාම් එක වැදුනොත් ගෙදර තමා....කොහේ උයන්නද කාමරේ ෆයර් එලාම් එක වැදුනොත් ගෙදර තමා.....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-42622817187571874922011-11-29T18:19:11.496+05:302011-11-29T18:19:11.496+05:30@ සොසී
මත්තල ඉඳන් අකුරැහැට දුර කොහොමෙයි?@ සොසී
මත්තල ඉඳන් අකුරැහැට දුර කොහොමෙයි?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84794551525392404652011-11-29T18:14:17.901+05:302011-11-29T18:14:17.901+05:30ඔවු !!! ඒ අහ තමයි.ඔවු !!! ඒ අහ තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41004292017762112502011-11-29T18:12:53.303+05:302011-11-29T18:12:53.303+05:30@ සොසී
අපොය් එන්නම් කෝ මාතර අහ ලඟදීම.
ඔය කියන්නේ අ...@ සොසී
අපොය් එන්නම් කෝ මාතර අහ ලඟදීම.
ඔය කියන්නේ අර ආශ්චර්යේ කෙලවර ඉඳලා හැතැප්ම 28 ක් දුරින් තියෙන ගම නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39747275651749642182011-11-29T18:11:18.181+05:302011-11-29T18:11:18.181+05:30@ මරුමුස්
හිත ඇත්නම් පත කුඩාද?
උයන්න ඉගෙන ගන්න එක ...@ මරුමුස්
හිත ඇත්නම් පත කුඩාද?
උයන්න ඉගෙන ගන්න එක මහ ලොකු දෙයක් නෙමේ.
තනිවී සිටින කාලේ තමයි මාත් අල්ලා ගත්තේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82631440482566107252011-11-29T18:04:37.939+05:302011-11-29T18:04:37.939+05:30මිරිස් දාලා. නමුත් ඉතාම ස්වල්ප වශයෙන් වගේ.
ඇයි බැ...මිරිස් දාලා. නමුත් ඉතාම ස්වල්ප වශයෙන් වගේ.

ඇයි බැරි. මිරිස් සැර , පාට බැලුවම මට නම් දැනෙනවා. එන්න කෝ මාතර ඉහින් කනින් දුම් දාන විදිහට තමයි ඒ අහා ආවොත් කන්න වෙන්නෙ ඔයැයිට. හරිය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51680761809565977732011-11-29T18:03:15.807+05:302011-11-29T18:03:15.807+05:30බහුතරයගේ යහපතට කියමින් සුළුතරය වන අප, එනම් ඔහේ අහු...බහුතරයගේ යහපතට කියමින් සුළුතරය වන අප, එනම් ඔහේ අහුවෙන මොනවයින් හරි බඩ පුරවගන්න විදෙස් වාසීන්, හිතාමතාම අමාරුවේ දමන මෙවන් පොස්ට් වර්ජනය කලයුතුයි.
ලංකාවේ තනියම බෝඩිම් වල කල් මරණ යහළුවන් ද එකතුකරගෙන මහා උද්ඝෝෂණයක් සංවිධානය කළයුතුව ඇත.
මිට වඩා ලියුවොත් තියෙන මලට &%^$£^*&((&) ඔක්කොම ලියවීමට ඉඩ ඇති බැවින් නවතිමි.$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2270099946408942062011-11-29T18:01:21.495+05:302011-11-29T18:01:21.495+05:30@ සොසී
මාළු උයන එක විදියද තියෙන්නේ?
මේකට මිරිස් දා...@ සොසී
මාළු උයන එක විදියද තියෙන්නේ?
මේකට මිරිස් දාලා. පාටෙන් කියන්න පුළුවනි යෑ ඒක.
රෙසිපිය කියවලා බලන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16835758422568375742011-11-29T17:59:34.556+05:302011-11-29T17:59:34.556+05:30@ Ano Nov 29, 3:31 PM
ස්තුතියි.
එහෙනං බ්ලොග් එකක්...@ Ano Nov 29, 3:31 PM
ස්තුතියි.
එහෙනං බ්ලොග් එකක් පටන් අරගෙන ඇවිත් අපිටත් කියන්න කෝ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13890797982327801662011-11-29T17:58:38.695+05:302011-11-29T17:58:38.695+05:30@ ට්‍රැෆික් ඇනෝ
ලුනු දාන්නෙත් පස්සේ. ඔය වාක්‍යය එක...@ ට්‍රැෆික් ඇනෝ
ලුනු දාන්නෙත් පස්සේ. ඔය වාක්‍යය එකතු කළෙත් පස්සේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29099623553069310362011-11-29T17:57:39.205+05:302011-11-29T17:57:39.205+05:30@ රාජ්
පොඩ්ඩක් හෝව්!
මේ සේරම දුන්නේ රමණී මැඩම්.@ රාජ්
පොඩ්ඩක් හෝව්!
මේ සේරම දුන්නේ රමණී මැඩම්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-27347412706409026462011-11-29T17:56:46.608+05:302011-11-29T17:56:46.608+05:30@ චමිල
ඔය නිකං දවසක ෆොටෝ.
පාටියක් දවසක එන්නකෝ ඇල්...@ චමිල
ඔය නිකං දවසක ෆොටෝ.
පාටියක් දවසක එන්නකෝ ඇල්බම් එකක්ම පෙන්නන්නම්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1453487613702588822011-11-29T17:55:57.051+05:302011-11-29T17:55:57.051+05:30@ පැණි දොඩම්
රෑට විතරද බත් මාලුපිණී කන්න පුළුවන්? ...@ පැණි දොඩම්
රෑට විතරද බත් මාලුපිණී කන්න පුළුවන්? අපි නං තුන් වේලටම බත්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58282285885958895272011-11-29T17:51:33.773+05:302011-11-29T17:51:33.773+05:30ඔය අහා කෑම වලට මිරිස් දාන්නෙම නැතෙයි. මාළු ටික නික...ඔය අහා කෑම වලට මිරිස් දාන්නෙම නැතෙයි. මාළු ටික නිකම් තම්බල වගෙයි. කතන්දරට මිරිස් අගුණෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17744248706236628042011-11-29T15:31:00.662+05:302011-11-29T15:31:00.662+05:30digatama liyanna k.k. mamath blog 1k patan ganna g...digatama liyanna k.k. mamath blog 1k patan ganna gdk asawen inne. :) man kathandara ge mulu blog 1ma kiyewwa! maxxa!! danata nam ano nangiyek widiyatai comment karanne. idiriyata magema blog 1kin munagehennamko. jaya!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18958353088581424812011-11-29T09:58:20.341+05:302011-11-29T09:58:20.341+05:30(ට්‍රැෆික්)
ඔය රෙසිපීස් වල තියන වැදගත්ම කෑල්ල තමයි...(ට්‍රැෆික්)
ඔය රෙසිපීස් වල තියන වැදගත්ම කෑල්ල තමයි, "අවශ්‍ය පමණට ලුණු දමන්න" කියන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82502931888403533822011-11-29T09:10:01.803+05:302011-11-29T09:10:01.803+05:30මෙච්චර උදව්කරන රත්නායක මහත්තයටනේ කකා.......මෙච්චර උදව්කරන රත්නායක මහත්තයටනේ කකා.......රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-32786628067884208072011-11-28T19:31:19.224+05:302011-11-28T19:31:19.224+05:30ඔන්න ඔය වෙලාවට තමයි තදවෙන්නෙ ඈ...
කෑම වල පොටෝ දානව...ඔන්න ඔය වෙලාවට තමයි තදවෙන්නෙ ඈ...
කෑම වල පොටෝ දානවා කියල ඔහොමත් දානවදChamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.com