tag:blogger.com,1999:blog-7847857311904881032.post8782643247345257227..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: කතන්දරකාරයා ස්පීඩ් කර අහුවෙයි - Kathandarakaraya caught speedingකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-7847857311904881032.post-62544130424470799852011-06-27T11:34:55.498+05:302011-06-27T11:34:55.498+05:30ඔය ලේසර් ගන් එකද මොකක්ද සමහරක් බප්පලා කෑඩුනු ඒවත් ...ඔය ලේසර් ගන් එකද මොකක්ද සමහරක් බප්පලා කෑඩුනු ඒවත් පෙන්නනවා ගානක් ගන්න ඕන උනහම,අපේ රටේ රියදුරන්ගේ හොද කම තමයි ඉතින් 65හේ ඉස්පිඩ් ලිමිට් එක 45ට අඩු කොරලා තියන්නේඔටෝ නුවන්තhttps://www.blogger.com/profile/10966909625757231281noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51654308416321783572011-06-16T20:04:29.429+05:302011-06-16T20:04:29.429+05:30@All
බුදු අම්මෝ දඩ කොල කාපු අය ඉන්න තරං.
සියළු දෙ...@All
බුදු අම්මෝ දඩ කොල කාපු අය ඉන්න තරං.

සියළු දෙනාටම ස්තුතියි.

මං මීට පස්සෙත් දඩ කාලා තියෙනවා දෙපාරක්. ඒවා මෙච්චර දුර දිග ගිය කේස් නෙමේ.

මේ පළමු දඩේ තමයි කේස් වෙලා උසාවි ගිහිල්ලා කූඩුවෙත් වැටෙන්න හේතුව වුනේ.

ඒ විස්තර සහිතව මෙගා සීරිස් එකේ ඊලඟ කොටසින් හෙට උදේ හමුවෙමු!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73202502135241533942011-06-16T16:49:33.709+05:302011-06-16T16:49:33.709+05:30දඩ කොලයක් ලියා ගන්න එක නම් අවුලක් නැහැ ......
උන්ග...දඩ කොලයක් ලියා ගන්න එක නම් අවුලක් නැහැ ......
උන්ගෙ පඩත්තර කතා අහන්න ගියාම මරාගෙන මැරෙන්න හිතෙනවා ..පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49714969765027410392011-06-16T16:17:22.371+05:302011-06-16T16:17:22.371+05:30@ ශ්‍රී
ඔය තනි පොලිස් කාරයෙක්ට දඩයක් ලියන්න බෑ කි...@ ශ්‍රී

ඔය තනි පොලිස් කාරයෙක්ට දඩයක් ලියන්න බෑ කියල මාත් දැනගෙන උන්නෙ. ඒක හන්දම එක දවසක් මාව නැවැත්තුවම මම කිව්ව "ඔයාට දඩයක් ලියන්න බෑ: කියල

ඉතිං බුවා පොඩ්ඩක් විතර අප්සෙට් වෙලා ඇහැව්ව ඒ මොකෝ කියල

මාත් ඉතිං චන්ඩිය වගේ කිව්ව "ඔයා ඉන්නෙ තනියම, එහෙම තනියන ඉන්න කොට දඩ ලියන්න බෑ" කියල
ඒ පාර බුවා කියාපි "හා තමුසෙට තවත් කෙනෙක්ද ඉන්නෙ ඕනෙ, එහෙම නං ඔහොම පොඩ්ඩක් ඉන්නේව කියල් ඊට එහා පැත්තෙ රාජකාරී කොරපු පොලිස් කාරයෙකුත් ගෙන්නගන ලිව්ව නෙවද මට පත දඩ කොලයක්.

ආයෙ එපා කියන්නෙයි !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64170175713687675552011-06-16T15:49:39.279+05:302011-06-16T15:49:39.279+05:30පහුගිය කාලෙ සරත් එන් සිල්වා නඩුකාරතුමා තීන්දුවක් ද...පහුගිය කාලෙ සරත් එන් සිල්වා නඩුකාරතුමා තීන්දුවක් දීලා ඔය හයි ස්පීඩ් අල්ලන කරුමෙ නතර කරල තිබුන මං හිතන්නෙ.
ඔය නීතිය, තිබිලත් බැරි නැතුවත් බැරි නීතියක්.
අනිත් එක, අල්ලන්න අවශ්‍ය අය (මං කියන්නෙ හයි ස්පීඩ් එකට අමතරව අපරික්ෂාකාරී විදිහට පාර පුරා සෙල්ලම් දදා අනෙක් අයට කරදරයක් විදිහට වාහන පදවන අය) සමහර විට අහු වෙන්නෙ නැතුව පැනල යනවා.ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64300356968522583692011-06-16T13:14:29.480+05:302011-06-16T13:14:29.480+05:30බුදු අම්මෝ...තැපැල් කන්තෝරුවට ගියාම බලා ගත හැකි නේ...බුදු අම්මෝ...තැපැල් කන්තෝරුවට ගියාම බලා ගත හැකි නේ දඩ කොල පෝලිම. මට වෙලාවකට හිතෙනවා..කවුරුත් ස්පීඩ් නෙකෙලොත්...ආන්ඩුවට..කෝ සල්ලි කියලා.

එහෙව් එකේ ඇයිද දන්නෑ නේ..හයි ස්පීඩ් අල්ලන්නේ...- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4372903365868034292011-06-16T11:38:18.162+05:302011-06-16T11:38:18.162+05:30ගාන වැරදිලනෙ! විසි එක දාහක් නෙමෙයි දෙලක්ෂ දහ දාහක්...ගාන වැරදිලනෙ! විසි එක දාහක් නෙමෙයි දෙලක්ෂ දහ දාහක් වෙනවනෙ තුන් පාරක් අහු උනොත්. බිංදුවක් හැලිල!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73891897100881437212011-06-16T09:53:24.366+05:302011-06-16T09:53:24.366+05:30තව කතාවක් මතක් වුණා. මං ඔය පාර අයිනේ වාහනේ නවත්තලා...තව කතාවක් මතක් වුණා. මං ඔය පාර අයිනේ වාහනේ නවත්තලා දඩ කාපු දවසේ මගේ මිත්‍රයෙක් හම්බ වුණා. මිනිහා වැඩ කළේ පොලීසියේ. පොලීසියෙ කිව්වට පොලිස් මූලස්ථානයේ ලිපිකරුවෙක්. ඉතිං මං මිනිහගෙන් ඇහුවා මේකට මොකක් හරි උදව්වක් කරන්න බැරිද කියලා. මිනිහා ගත් කටටම කියාපි: දඩකොලෙයි සල්ලියි දුන්නොත් ගෙවලා දාන්න ට්‍රයි එකක් දෙන්නම් කියලා...හිකිස්..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58709881622647813972011-06-16T09:49:03.540+05:302011-06-16T09:49:03.540+05:30මගේ "දඩ" ඉතිහාසය නම් මීට අවුරුදු 12 කට ව...මගේ "දඩ" ඉතිහාසය නම් මීට අවුරුදු 12 කට විතර ඈතට දුවන එකක්. එක පාරක් Hi speed. ඉරි කපලා 3 පාරක් විතර. එක පාරක් ලයිසොම පැහැදිලි නැති හින්දත් ලිව්වා ඕං. ආ... තව පාරක් පාර අයිනේ නතර කරලත් ලිව්වනේ.. ලංකාවේ තනි ඉර ගහලා තියෙන්නේ කඩ ඉර ගහන්න ඕනි තැන් වලමනේ...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67174459651418446322011-06-16T01:21:59.961+05:302011-06-16T01:21:59.961+05:30man nam ananthai apramanai eth kola2k gewala ethi,...man nam ananthai apramanai eth kola2k gewala ethi, 100 kola dekak wena wenam sakku2dagenama thamai man parata van 1danne, saralai pahasui, ikman...!!amilahttps://www.blogger.com/profile/16410636285390261308noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79348147511596316492011-06-16T00:23:53.050+05:302011-06-16T00:23:53.050+05:30අපෝ තාම නම් දඩ කාලා නෑ. කන්නත් වෙන්න එපා.අපෝ තාම නම් දඩ කාලා නෑ. කන්නත් වෙන්න එපා.චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33258480451559865512011-06-15T21:22:01.895+05:302011-06-15T21:22:01.895+05:30දඩ ගැන කතාවක් මතක් වුනා ලගදිම ලියන්නම්කෝ.දඩ ගැන කතාවක් මතක් වුනා ලගදිම ලියන්නම්කෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86089019215090663782011-06-15T18:38:09.333+05:302011-06-15T18:38:09.333+05:30" කොරොල්ලාව කුරැල්ලෙක් කරන්න ගිය රියදුරැ නීති..." කොරොල්ලාව කුරැල්ලෙක් කරන්න ගිය රියදුරැ නීතියේ රැහැනට හසුවෙයි.. "

රියදුරැ සුප්‍රකට බ්ලොග් තරැවක් වන කසු බව හෙලිවෙයි...........

කියලා ඒ කාලේ පත්තර වල හෙඩිමේ ගියාලු.

වේගයෙන් යාම කෙසේ වෙතත්, මාර්ග නීති, වේග සීමාවන් හා රියදුරැ බලපත්‍ර නිකුත් කිරීම පිලිබඳ සම්ප්‍රදායන් වහාම වෙනස් විය යුතු බවයි මගේ හැඟීම.රොබින්https://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25906373323352769352011-06-15T18:29:20.235+05:302011-06-15T18:29:20.235+05:30මමනම් දෙයියනේ කියල තාම දඩ කොලයක් නම් අරන් නෑ.
තු....මමනම් දෙයියනේ කියල තාම දඩ කොලයක් නම් අරන් නෑ.
තු.. තු.. තු.. තරහ ගන්න එපා බ්ලොග් එකේ කෙල ගැහුවට. මගේ කටෙන් මටම කෙලවගන්න ඕනේ නෑනේ ඒකයි.
නියපොත්තෙන් කඩන්න තියනදේ, ඒ වෙලාවේ කොරේ නැත්නම් පොරවෙන් කපලවත් ගොඩ දාගන්න බැරි වෙනවා කියන්නේ ඔන්න ඔය වගේ දේවල් වලට කියලයි මගේ සිගිති මොලේට වැටහෙන්නේ. ඒක එහෙම නොවුනත් මම පුදුම වෙන්නේ නෑ. මොකද මගේ සිගිති මොලේට වැරදුන එකම වෙලාව මේක නෙමේනේ... හිකි හිකි.ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87983667969749010342011-06-15T18:19:27.716+05:302011-06-15T18:19:27.716+05:30මේක කියවන කොට මටත් කතා දෙක තුනක්ම මතක් උනා. මම &qu...මේක කියවන කොට මටත් කතා දෙක තුනක්ම මතක් උනා. මම "NIBM" ඉගෙන ගන්න කාලෙයි, ආපහු ඉන්ස්ට්‍රක්ටර් බෝඩ් එකෙයි වැඩකරපු අවුරුදු 3 ටම පැද්දෙ අපේ බාප්පාගේ මෝටර් සයිකලේ. මෝටර් සයිකලේට ලයිසන් තිබුනට මට මෝටර් සයිකල් පදින්න ලයිසන් තිබුනේ නෑ. දවසක් ටිකක් රෑ වෙනකං වැඩ කරපු දවසක මට වඩා සීනියර් එකෙක්ව බස්සන්න මම නාරහේන්පිටට ගියා මොකද ඌට ත්‍රීවීලර් එකේ ගාණ ඉතුරු කරලා දෙන්න. අතුරු පාරවල් වල ගිහින් පාරට දැම්ම හැටියෙම ඇල්ලුවා "සුදු ඉරි අප්පුලා". අල්ලුවේ මොකද ටේල් ලයිට් එක පත්තු වෙන්නෙ නෑ කියලා.

හුටා දැන් ලයිසම ඉල්ලුවහම ඒකත් නෑ. මම කිව්ව "අයියෝ රාලහාමි ඊයේ කාර් එකේ ගමනක් ගියා එතකොට ලයිසන් එක කාර් එකේ කැබි හෝල් එකට දා ගත්තා, ගන්න අමතක උනා" කියලා. ඒ පාර සුදු ඉරි අප්පු කිවා "මහත්තයා එහෙනම් ලයිසම අරගෙන පොලීසියට පෙන්නන්න, කියලා ටේල් ලයිට් එක නැති එකට දඩ කොලේ දුන්නා". දඩ කොලේ බැලුවහම ඒකෙ දාල තියෙන ඇඩ්රස් එක කියවන්න බෑ. ඒක නිසා මමත් ඕක අල්ලා දාල හිටියා. මෙන්න බොලේ මාසෙකට විතර පස්සෙ ඔය එන්නෙ සිතාසි....! නාරහේන්පිට උසාවියේ පෙනී හිටින්න කියලා.

ඔන්න ඊට පස්සෙ උසාවියේ පෙනී හිටින්න ගිහිල්ල දඩේ ගෙවපු එක තමයි "කට කහන කතාව"

ඔන්න ඊට පස්සෙ උසාවියේ පෙනී හිටින්න ගිහිල්ල දඩේ ගෙවපු එක තමයි "කට කහන කතාව"

හොඳම ආදර්ශේ තියෙන්නෙ, අර මම උදව්වක් විදිහට කියලා බස්සන්න ගිය එකා අන්තිමට මට බනිනවා "යකෝ, බලපන් උඹ හින්දා මටත් මාර චාටර් එක" කියලා. ඔන්න අපේ යාළුවො අපිට කෙලෙහි ගුණ දක්වපු හැටි.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33755481417479777972011-06-15T15:21:25.926+05:302011-06-15T15:21:25.926+05:30හෑ.... ඇයි අනේ? ගිය වේගෙ දැනගන්න ඔය වාහනේ ක්රමයක...හෑ.... ඇයි අනේ? ගිය වේගෙ දැනගන්න ඔය වාහනේ ක්‍රමයක් තිබුනෙම නැද්ද? , මම කිව්වෙ අර ස්පීඩෝ මීටරයක් වගේ එකක්?හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86194750483982922482011-06-15T14:32:36.522+05:302011-06-15T14:32:36.522+05:30@ All
ළමායි...!!!
වැරදි වැටහීමක් ඇති කරගන්න එපා.
...@ All
ළමායි...!!!

වැරදි වැටහීමක් ඇති කරගන්න එපා.

හයි ස්පීඩ් යාම හොඳ දෙයක් හෝ වීර ක්‍රියාවක් නෙමේ.

ඇත්තටම ඒ කාලේ ඔය පාරේ ස්පීඩ් ලිමිට්ස් ගහල තිබුනේ නෑ. ඒවා තිබුනේ ලොරිවල මඩ්ගාඩ් එකෙයි, ආර්.ඇම්.වී එකේ පොතෙයි විතරයි.

මට ජොලියක් ගියේ සුමාන පහකට කලින් තනියම කාර් එකේ ගිය මුල්ම පාර පෙජරොයියෙකු ගෙන් කිස් එකක් කාපු මට, සති තුනකට කලින් හාමිනේව හොස්පිටිතාලේ ට ගෙනියන්න බයෙන් හිටපු මට, පැ.කි.මී 64 ට යන්න පුළුවන් කියල දැනගත්ත නිසයි.

Safe driving all.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34143729156872790692011-06-15T14:03:00.363+05:302011-06-15T14:03:00.363+05:30මං හනිමූං එක ගිහිල්ල එනකොට ඇල්ලුවනෙ මේ පරයො අම්බලන...මං හනිමූං එක ගිහිල්ල එනකොට ඇල්ලුවනෙ මේ පරයො අම්බලන්තොටදි. රාළහාමියටම දඩේ ගෙවන්න කියල පන්සීයක් අත්ට දීල ආව.

මෙහෙ හයිස්පීඩ් ගෙවන්න වෙන්නෙ අවුරුද්දකට සැරයක් වාහනේ රෙජිස්ට්‍රේෂන් අලුත් කරන්න ගියාමනෙ. එතකොට පළවෙනි එකට ඩිනාර් 50, දෙකක් තිබ්බොත් ඒකට 150, තුනක් තිබ්බොත් දවස් දෙකක් හිරෙ සහ 500 ඔක්කොම 700යි ( රු 21000 විතර ) තුනට වැඩි නම් දඩ සමඟ නෝ ලය්සන් හය මාසෙකට.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72510609199465952382011-06-15T13:55:54.789+05:302011-06-15T13:55:54.789+05:30හැක් හැක්... බලාහල්ලකො ඒකෙත් හැටි... උසාවිත් ගියා ...හැක් හැක්... බලාහල්ලකො ඒකෙත් හැටි... උසාවිත් ගියා එහෙනම් කාර් එකේ.. :D :D :D :ඬ්pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21082627579011310952011-06-15T13:55:14.568+05:302011-06-15T13:55:14.568+05:30ඕක ඔයිට වඩා සිම්පල් විදිහට කරගන්න තිබ්බ. අර කලින් ...ඕක ඔයිට වඩා සිම්පල් විදිහට කරගන්න තිබ්බ. අර කලින් කතාවෙ හම්බුන ඒ.එස්.පී කතන්දරගේ නෑදෑයෙක් කිව්ව නං ඒ වෙලාවෙම ලයිසන් එක අරගෙන යන්න තිබ්බ.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-60722928106377455982011-06-15T12:58:31.743+05:302011-06-15T12:58:31.743+05:30දැනුත් ඉතින් ඔය තත්වෙම තමයි... හයිස්පීඩ් අහුඋනොත් ...දැනුත් ඉතින් ඔය තත්වෙම තමයි... හයිස්පීඩ් අහුඋනොත් කරන්න තියන හොදම වැඩේ දඩකොලේ ලියල ඒක ගිහිල්ල රාලහාමිම ගෙවන්න කියල රැදාහක් විතර දීල එන එක .. නැත්නම් ඔය සෙතේම තමයි

වෙලාවට දැන් ඔය පාරෙ හයිස්පීඩ් අල්ලන්නෙ නෑ.. නැත්නම් මම හැමදාම උසාවියෙRandika Sedarahttps://www.blogger.com/profile/18070663617039002955noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84689124521031265512011-06-15T11:41:53.321+05:302011-06-15T11:41:53.321+05:30කාල තියනවද පෑලියගොඩ පොලීසියෙ දඩ (දැනට අවුරුදු තුනක...කාල තියනවද පෑලියගොඩ පොලීසියෙ දඩ (දැනට අවුරුදු තුනකට විතර කලින් සිස්ටම් එක වෙනස් කලා, මම කියන්නෙ ඊට කලිං). . . ???? ආන්න දඩ . . . . මෙහෙමයි පිලිවෙල . . .
-වත්තල හරියෙදි පොලීසියට මාට්ටු වෙලා ටැම්පරිය ලියාගෙන
-ට්‍රැෆික් බ්‍රාන්ච් එකට තට්ටු හතරක් නැගල
-පෝලිමේ විනාඩි විස්සක් විතර හිටගෙන ඉඳල
-කොලේ මේසෙ ඉන්න රාලහාමිට දික්කලාම
-රාලහාමි කියනව මේ නුවර පාරෙ දඩ . . . මීගමු පාරෙ දඩ අනිත් පෝලිමේ කියල
-අනිත් පෝලිමේ මුල ඉඳල තව විනාඩි විස්සක්වත් ඉඳල කොලේ ලියාගෙන
-තට්ටු හතරක් බැහැල
-ලඟම තියන වත්තල තැපැල් කන්තෝරුවට ඇවිල්ල
-පෝලිමේ පැය බාගයක් වත් ඉඳල, දඩේ ගෙවල . . .
-ආපහු ටට්ටු හතරක් නැගල . . . .බැහැල . . .
කොහොමද චාටරේ . . . ????
හැබැයි මිහිඳු මාවතේ නං එහෙම නෑ . . . දඩ ගෙවන්න තැපැල් කන්තෝරුවක් පොලීසියෙම තියනවduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1175830736271390052011-06-15T11:21:20.551+05:302011-06-15T11:21:20.551+05:30මීට සති තුනකට කලින් මහරගම පිලියන්දල පාරේ මාව පොලෝස...මීට සති තුනකට කලින් මහරගම පිලියන්දල පාරේ මාව පොලෝසියෙන් ඇල්ලුවේ ඉරි කපලා ඉස්සර කරලයි... ඉර ඉවර වුණාට පස්සෙ ඉස්සර කළේ කිව්වම රාලහාමි කියපි ඉර දිගටම තියෙනවා මහත්තයා මේ හරියේ පොඩ්ඩක් මැකිලා තියෙන්නේ කියලා...

එතන වාද කරනවට වැඩිය යන ගමනට පරක්කු නිසා දඩ කොලේ ලියාගෙන එන්න හදද්දී වාහනෙන් බැහැලා ආපු යාලුවෙකුට ඕනේ වුණා මේක ගොඩින් බේරගන්න... එතන වුණ සංවාදය මෙන්න මේ වගේ...

ගිහාන් : රාලහාමි දැන් මේකට ලියන්නද යන්නේ...
රාලහාමි : ලියන්නේ නැතුව බැහැනේ මහත්තයා...
ගිහාන් : අපි මේ හදිසි වැඩකට යන ගමන්...
රාලහාමි : ප්‍රශ්නයක් නෑ මහත්තයලා ගිහිල්ලා හදිසි වැඩ සේරම කරගෙන ඉවරවෙලා මේක හෙමීට ගෙවන්න...සති දෙකක් තියෙනවා...
ගිහාන් : එහෙම නෙමෙයි රාලහාමි නැද්ද මොකුත් වෙන විදියක්...
රාලහාමි : වෙන විදියක් කිව්වේ මහත්තයෝ..?
ගිහාන් : නෑ මේ නැද්ද මේක ගොඩින් බේර ගන්න ක්‍රමයක්...
රාලහාමි : ඒ ක්‍රම තිබුණේ ඉස්සර මහත්තයෝ...
ගිහාන් : එහෙම නෙමෙයි... මේ මහත්තයා රට ඉඳලා ඇවිල්ලා තියෙන්නේ...ඕන තරම් සල්ලි තියෙනවා...
රාලහාමි : එහෙනම් ඉතින් කිසි අවුලක් නෑනේ මහත්තයා...රුපියල් පන්සීයනේ ගෙවන්න තියෙන්නේ...

තව කතා කරානම් කළිසම ගලවගත්ත මූ යට ඇඳුමත් ගලවගන්න නිසා නිසා බලෙන්ම වගේ දඩකොලේ ලියාගෙන මූවත් ඇදගෙන මම එන්න ආවා...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75956358001181496522011-06-15T11:19:24.349+05:302011-06-15T11:19:24.349+05:30@ හිස් අහස,
ලයිට් ගහලා?බලාගෙන හොඳේ. හපොයි දවසක් ම...@ හිස් අහස,
ලයිට් ගහලා?බලාගෙන හොඳේ. හපොයි දවසක් මමයි මහත්තයායි වාද්දුව හරියෙදි වාහන වලින් අපිට ලයිට් ගැහුවා. අපිත් ඉතිං හෙමින් ගියා. පොලිස් අයියලා දෙන්නෙක් පාර අයිනේ ඉන්නවාත් දැක්කා. ඊට පස්සෙ අපිත් අනිත් අයට ලයිට් ගැහුවා, හොඳ නෑනෙ කියලා. මීටර් සීයක් යන්න උනේ නෑ ලයිට් ගහනකොටම හැංගිලා හිටපු තව පොලිස් අයියලා දෙන්නෙක් පැනපි පාරට. අනිත් ටික කියන්න ඕනෙ නැහැනෙ , නේද? :Dහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72014858283273416732011-06-15T11:09:03.472+05:302011-06-15T11:09:03.472+05:30දඩ ගෙවීමට අමතක වීම සාමාන්‍ය මිනිස් ගතියකි.
රාළහාමි...දඩ ගෙවීමට අමතක වීම සාමාන්‍ය මිනිස් ගතියකි.
රාළහාමිම දඩ ගෙවන්න කියලා අතට කීයක් හරි දීම පහසුම ක්‍රමයයි.ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.com