tag:blogger.com,1999:blog-7847857311904881032.post8588128925062840475..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: කයි කතන්දර - කවි පොතක කතන්දරයක්කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7847857311904881032.post-12210900494404663632012-08-20T19:54:40.673+05:302012-08-20T19:54:40.673+05:30මම මේ පරණ කෑලි අවුස්සනව. කකා, ඇයි පෙම්ගී බ්ලොගේ ගැ...මම මේ පරණ කෑලි අවුස්සනව. කකා, ඇයි පෙම්ගී බ්ලොගේ ගැන කතන්දර බ්ලොගේ සඳහනක්වත් නැත්තෙ?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57580959477851858222011-03-27T20:34:16.688+05:302011-03-27T20:34:16.688+05:30රසික සූරියආරච්චි වගේම ක.කා. ත් නියමෙට පොත දාන්න දන...රසික සූරියආරච්චි වගේම ක.කා. ත් නියමෙට පොත දාන්න දන්නව නේද?

අපි නොදන්න ර.සු.

:D

ප.ලි.

ඔය පොත කොහෙද ගන්න තියෙන්නෙ. පෝස්ට් එක පරක්කු වෙලා දැක්ක නිසා අහන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81595858671372061322010-03-21T20:02:33.739+05:302010-03-21T20:02:33.739+05:30අනේ කසූ ගහ දන්න අපට කොල කඩා පානව නේද ? අපි අහුවෙයි...අනේ කසූ ගහ දන්න අපට කොල කඩා පානව නේද ? අපි අහුවෙයි ඕවට.තරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77063300569556048892010-03-17T13:41:39.255+05:302010-03-17T13:41:39.255+05:30මමත් විදර්ශන ප්රකාශකයින්ගෙ හුඟක් පොත් කියවන (කියව...මමත් විදර්ශන ප්රකාශකයින්ගෙ හුඟක් පොත් කියවන (කියවපූ) කෙනෙක්...හොඳ තෝරාගැනීමක් ඇතිව පොත් පල කරන ප්රකාශන ආයතනයක් එතන...
කතන්දරකාරයට ස්තූතීයි මේ කවි පොත ගැන කිව්වට..දවසක ඒක කියවන්නම ඕනෙ කියල හිතුනා..නදීshanihttps://www.blogger.com/profile/06842309503989810574noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83591165707498219072010-03-17T08:58:31.157+05:302010-03-17T08:58:31.157+05:30මගෙ ලඟත් තියෙනවා ඔය පොත. ලස්සන කවි. අපේ රූපිකා නෑන...මගෙ ලඟත් තියෙනවා ඔය පොත. ලස්සන කවි. අපේ රූපිකා නෑනා ඔය කවියෝ හතර දෙනා ගැන විස්තර දන්නවා. එයා තමා අපිට රසික ගේ කවි ඊ-මේල් කළේ. පස්සෙ රසික අපිට කවි ගොඩක් එව්වා. දැන් නම් ටික දවසකින් ආරංචියක් නෑ. හැබැයි සුවෙන් ඉන්න බවට හොඳටම විස්වාසයි. අපිට බූන්දියෙ වෙබ් අඩවි ලිපිනය එව්වෙත් රසික. ඒ නිසා ගොඩ දෙනෙක් අඳුන ගත්තා. ප්රියමිතුරන් හඳුන්වා දීමට රසික සමතෙක්. රසික පැටළුනු කවි වාද ගණනක් තියෙනවා කියලා රූපිකා නෑනා කිව්වා. එව්වා අපිටත් කියවන්න ලැබේවිද මන්දා..?හෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3498639078683728912010-03-17T07:13:59.171+05:302010-03-17T07:13:59.171+05:30මාත් විටින් විට ඔය පොත පෙරළලා බලනවා. :Pමාත් විටින් විට ඔය පොත පෙරළලා බලනවා. :PRachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85001708748216491602010-03-16T20:34:18.956+05:302010-03-16T20:34:18.956+05:30කතන්දරකාරයා, ඔයා වගේම රසික සුරිආරච්චිත් හොද කවියෙ...කතන්දරකාරයා, ඔයා වගේම රසික සුරිආරච්චිත් හොද කවියෙක් වගේ නේද? රසික සූරිආරච්චිට කියන්න කවද හරි ආයේ පොතක් එහෙම කරනවනං මං ගානේ පිටකවරෙ හදලා දෙන්ඥං කියලා එයා කැමතිනං!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9836315774581022812010-03-16T17:43:04.271+05:302010-03-16T17:43:04.271+05:30මම නම් "රසික සූරියආරච්චි" කියන කයි-කතන්ද...මම නම් "රසික සූරියආරච්චි" කියන කයි-කතන්දරකාරයාට වගේම පත්තරකාරයටත් ගොඩක් කැමතියි.

එක දවසක් හම්බ වෙලා කථා කරන්නත් ලැබුනනෙ.ඒ වගේම "රසික සූරියආරච්චිට" දීපු කවි පොතකුත් බිම තිබිල මට හම්බ වුනානෙ...:)charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66283870808253113452010-03-16T14:14:26.204+05:302010-03-16T14:14:26.204+05:30"රචකයා රසික සූරියආරච්චි. මං වඩාත්ම කැමති කවිය..."රචකයා රසික සූරියආරච්චි. මං වඩාත්ම කැමති කවියෙක් කියල කියන්න පුළුවන් කිසි පැකිලීමක් නැතුව!"

ha ha ha . . ela ela . . oya mamath kamati kaviyek . . .. bohoma watina kaviyek . . . dan mama hithanne pora oya kavi liyana wade atahala . . kathandara liyanawa kiyala aaranchiyak tiyenawa . .. . ane manda attada kiyala . . .. hik hik . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com