tag:blogger.com,1999:blog-7847857311904881032.post8571984054991950642..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: නූතන ජන කවි - කැමති නං කියවන්න, එපා නං (ඒත්) කියවන්න! :: Modern folk poems-To read even if you dont want toකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-7847857311904881032.post-76506013260534879922012-09-07T21:03:43.632+05:302012-09-07T21:03:43.632+05:30නියමයි අයියෙ නියමයි ඔබෙ ටිකිරි මොළේ
කවියයි අ...නියමයි අයියෙ නියමයි ඔබෙ ටිකිරි මොළේ
කවියයි අපට හිමි උරුමය තවම හෙළේAnonymoushttps://www.blogger.com/profile/01336871639536939351noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28804847524497425702011-12-08T13:38:33.315+05:302011-12-08T13:38:33.315+05:30උන්නත් මලත් දෙකටම දාහම වෙය් නම්
උන්නත් එකය් මලත් එ...උන්නත් මලත් දෙකටම දාහම වෙය් නම්
උන්නත් එකය් මලත් එකය් මට එහෙනම්
කවි ලිව්වට ඔහෙලා ගැන මට නෑ කම්
කුණුහරුපෙකට වැඩි රහ දෙන කවි ලියපන්mamomanimonoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-25410120861330807852011-05-18T18:24:29.646+05:302011-05-18T18:24:29.646+05:30@ Dhayal Bathee
දයල් බත් කව් දුටිම් කිව් බස් හඟිම...@ Dhayal Bathee

දයල් බත් කව් දුටිම් කිව් බස් හඟිම්
බෝ කව් ලියු එයින් යල් නොලියම්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6001908884125438982011-05-18T05:01:31.367+05:302011-05-18T05:01:31.367+05:30අහසේ මුදුන් වේය මුදු වෙසක් සඳ
කවි සිත් පීදේය වැද ස...අහසේ මුදුන් වේය මුදු වෙසක් සඳ
කවි සිත් පීදේය වැද සුදු රැස් කන්ද
ගෙයි දොර කතන්දර වැසුවේ මන්ද
පොඩි තට්ටුවකින් කවි දොර ඇරගන්ද?

මාවිල් සොරොව්වයි යුද්ධය කනපිට හැරැව්වේ
පුදුමාතලන් වෙරලයි උන්හට මරු කැඳෙව්වේ
සිනා නොවෙන් පිස්සු හැදෙන සඳ නිසයි නොවෙයි මෙය ලියැව්වේ
මල උන්ය හෙල රාජධානිය යලි මාගමටම පැටෙව්වේ

ලක් දෙශපලු ප්රශ්න විසඳන ක්රම සහ විදි බෝ තිබේ
සංඝ,වෙද ගොවි කම්කරු කෑගැසිලිවලට බෙන්ෂ් කාර් එතෙර සවාරි ලැබේ
ජේ වී පී තොන්ඩමන් චම්පික වැනි අයට දැන් පාර්ලිමේන්තු අසුන් තිබේ
ඉන් එහා යන්නන් හට උණ්ඩයයි දිවිය ලෝකෙට වරම් ලැබේ

බලය බෙදීමත් පොඩි එකාව රවටනව මෙනී
ටොපියක් පෙන්වා ලඟටම ගෙන්වා ගනී
ලඟට ආවිට සඟවා සාක්කුවේ රුවා ගනී
ඉල්ලා ඇඬූවිට මරාදමයි බෙල්ල මිරිකමිනීDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3337493221928420792011-05-17T15:59:27.703+05:302011-05-17T15:59:27.703+05:30@ All
මෙත, කරුණාව, අවිහිංසා ගුණ කදිම
ලොවටම දෙසූ මු...@ All
මෙත, කරුණාව, අවිහිංසා ගුණ කදිම
ලොවටම දෙසූ මුනි ලෝ දිනු දිනේ මෙම
මගෙ කවි බලා පෙන්වා හිත මිතුරු කම
අදහස් ලියු සැමටම තුති පුදමි මම

මෝහ ලෝභ අනුවණ කම් දුරුවේවා
සාමය සමාදානය රට පැතිරේවා
ජීවිතයක වටිනාකම වැටහේවා
එක කිරිබතක් කන දිනයක් එළැඹේවාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-54699741700704986422011-05-17T12:57:32.201+05:302011-05-17T12:57:32.201+05:30@ගිම්හානි;
වැඩිපුර මත් දෙකක් දාලා දෙවෙනි පෙලේ
තාල...@ගිම්හානි;

වැඩිපුර මත් දෙකක් දාලා දෙවෙනි පෙලේ
තාලෙට කියෙව්වොත් එය අහු වේවි බොලේSujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-92189367218411017852011-05-17T12:15:13.970+05:302011-05-17T12:15:13.970+05:30හැබෑම දක්ෂයින් නොවැ මේකෙ ඉන්ේ..මාන් try එකක් දෙන්න...හැබෑම දක්ෂයින් නොවැ මේකෙ ඉන්ේ..මාන් try එකක් දෙන්න ඕන.

කොනරම් දක්ෂයින් සිටියන් ඉභල පෙලේ....
ගිම්හානි නොවෙද අන්තිම පිට ඉවර කලේ...Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-27536974804563160522011-05-17T10:01:26.553+05:302011-05-17T10:01:26.553+05:30තිස් වසරක සාපය නිමවුණු දවසේ
කිර...තිස් වසරක සාපය නිමවුණු දවසේ
කිරිබත් කන්න සිතනා එක ඉඳ සුවසේ
වරදක් වන්නේ කොහොමෙයි නිදහස් දවසේ
අයියගේ කතාවට නැහැ මගෙ සන්තෝසේ

පන්තාලියේ කිඹුලන් දකිනා අයියා
සම්බෝලේ සූකරයන් දකිනා ගොයියා
තේ කෝප්පේ කුණාටුවක් පේන නියා
වෙහෙර ගිලින්නෙක් දැකිනවා නොවෙද ඔයාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28189648191275725822011-05-17T09:55:55.309+05:302011-05-17T09:55:55.309+05:30මේවනොවැ කවි!මේවනොවැ කවි!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40051300286347234722011-05-16T23:41:16.242+05:302011-05-16T23:41:16.242+05:30එල කිරි කවි ටික ...කතා අයියා ඔයා එදා මගේ කවියේ අඩු...එල කිරි කවි ටික ...කතා අයියා ඔයා එදා මගේ කවියේ අඩු පාඩුව හදපු දවසේ මම දැනගත්තා කතන්දරගේ කවිවල ගැම්ම !. සුපර්හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84012234089551856882011-05-16T23:39:04.989+05:302011-05-16T23:39:04.989+05:30යුද්ධය කරන්නෝ යුද්ධයෙ තතු දනිති
සද්දය දමන්නෝ ඒ ගැන...යුද්ධය කරන්නෝ යුද්ධයෙ තතු දනිති
සද්දය දමන්නෝ ඒ ගැන තකන් නැති
සිද්ධිය නොදැන අවිචාරෙන් මග නටති
හන්දිය පුරා කිරිබත් මල පහ කරති

අකාලයේ මළ රණ විරු ගුණ බෝ මා
ප්රචාරයට හඬලන්නට ගත් සේ මා
විකාරයට සැණකෙළියෙන් කෙලි පෑමා
නො කාලයේ හැටි වළකන්නේ කෝමා

එනමුදු හතර පදයේ රැඳී කාරණය
පුදුමාතලන් මළ කොටි ගැන ගායනය
නොකළේ නම් එදා උන් රැල ඝාතනය
තවමත් උන්ඩයයි දෙන්නේ තීරණය

"මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී"
හෙටටත් වසුරු ලූ හිස් මතු වනු නියතී
ජාතිය අනුව වෙන් කල බිම උන් පතතී
ආයිත් වරක් ඒකට උන් මිනි මරති

"යුද්දෙට අරන් ගිය කඩු මුවහත ඇතුව"
හෙටටත් තිබිය යුතු මුවහත අඩු නැතුව
නැවතත් මතු වුනොත් මේ මහ අවනඩුව
ජිවිත රකින්නට අවැසිය ඒ කඩුව

යුද්ධෙන් අසරණ ව අවතැන් වූ අයට
දියයුතු සියලු ඉඩ යලි පන එන ලෙසට
එය මත තබා පෙර වාඩුව ගෙන අතට
ගිනි අවුලන්ට ඉඩ දිය යුතු දෝ හෙටට

ලියනා හැම විටම නිදහස් බමරු ගැන
පුදුමාතලන් වල මියැදුණු කඳුළු ගැන
යලි යලි උලුප්පන වෛරයෙ පුලිඟු පැන
පිබිදෙන උන්ගෙ සිත නොවෙදෝ අඟුරු වන

ජාතිය අනුව වෙසෙසින් සිරි නොම විඳින
ප්රීතිය මිසක ජාතිය ගැන නොම තකන
එකමත් එක රටක් ගැන පමණක් සිතන
දවසක් ගැන ලියමු මේ බිම මල් පිපෙනSujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82786825891481940962011-05-16T21:30:05.736+05:302011-05-16T21:30:05.736+05:30හැබෑට අර අන්තිම පදේ උවමනාවෙන්ම මාරු කරලා දාලද කියල...හැබෑට අර අන්තිම පදේ උවමනාවෙන්ම මාරු කරලා දාලද කියලත් හිතෙනවාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65714329758265434462011-05-16T21:20:32.232+05:302011-05-16T21:20:32.232+05:30කවි ටික නම් පට්ටයි ඈ . . . මරේ මරු . .කවි ටික නම් පට්ටයි ඈ . . . මරේ මරු . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19922692300666198122011-05-16T21:11:19.144+05:302011-05-16T21:11:19.144+05:30පෙරලුන ඔරුව තවමත් ඒ විදියම ය
පුහුලට නොවෙයි ...පෙරලුන ඔරුව තවමත් ඒ විදියම ය
පුහුලට නොවෙයි බඩටත් අත තැබුවා ය
වෙහෙර නොවෙයි සාශනයම කනවා ය
කිරිබත් කාපු උන් දැන් වස බොනවා ය

එළකිරි කවි ටික බොලං.........මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74455924281093800832011-05-16T18:42:19.493+05:302011-05-16T18:42:19.493+05:30හොඳට තාල එලිසම ඇතිව ලියල තියෙන කවි පෙළක් . .හොඳට තාල එලිසම ඇතිව ලියල තියෙන කවි පෙළක් . .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12419289619182678872011-05-16T18:28:45.189+05:302011-05-16T18:28:45.189+05:30අන්තිම පදේ අවුලක්ද මංදා :(අන්තිම පදේ අවුලක්ද මංදා :(හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40773573297379775462011-05-16T17:24:19.335+05:302011-05-16T17:24:19.335+05:30නූතන ජන කවි ගොතන්න වෙලාව මදි නිසා, මම ටිකක් විතර උ...නූතන ජන කවි ගොතන්න වෙලාව මදි නිසා, මම ටිකක් විතර උපහාසය තියන පුංචි සංවාදයක් කියන්නම් ජන කවියෙ තියෙන......

ලෙඩා;
පෙර කාලේ අකුසල් මගෙ ඉතිරිව තව තිබිලා
රෑ කාලේ තදින් පැවති වැස්සට මම තෙමිලා
සුණුසාලේ බතුත් සමඟ කොස්ඇටහොඳි කාලා
වෙද රාලේ ඉන්ට බැරිය බඩේ ගාය හැදිලා

වෙදමහතා;
පෙර කාලේ අකුසල් නොව කටේ තියන අවුලා
දැන් කාලේ මහළු අයට ඔහොම අහර දුබලා
ජයපාලේ ඇටත් සමඟ අරලුත් ගෙන කිරලා
ලෙඩ රාලේ බීපන් දෙකොණෙන්ම යන්න ගහලා....

දන්නව නෙව ජාපාල බිවම වෙන සැන්තැසිය........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64639448621515326782011-05-16T15:38:19.645+05:302011-05-16T15:38:19.645+05:30සිරා කවි ටික නොවෑ............. ඇඩේනවා...........සිරා කවි ටික නොවෑ............. ඇඩේනවා...........අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29175236040312159372011-05-16T14:56:53.042+05:302011-05-16T14:56:53.042+05:30ඔහෙප්පලයන්.... මසුරං කවි ටිකනෙව.ඔහෙප්පලයන්.... මසුරං කවි ටිකනෙව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-31275507986165471752011-05-16T13:17:49.566+05:302011-05-16T13:17:49.566+05:30ඒක හැබෑව ඒ කාලෙට වඩා දැන් තමයි වටින්නේ ඕO.....
කතන...ඒක හැබෑව ඒ කාලෙට වඩා දැන් තමයි වටින්නේ ඕO.....
කතන්දර මග හැරිච්චත් සේරෝම කියවලම උන්න පලමුවෙන්ම.....හීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65683490169392042252011-05-16T12:20:50.679+05:302011-05-16T12:20:50.679+05:30කතන්දර වලට අතුරු කතන්දරයක්
එකෝමත් එක රටක කොටියෙක්...කතන්දර වලට අතුරු කතන්දරයක්

එකෝමත් එක රටක කොටියෙක් හිටියලු, මේ කොටියා හැමදාම අසල ගමකට ගිහින් ගමේ හරක් පට්ටියෙන් හරකෙක්ව මරාගෙන කනවලු.. මෙහෙම දවස් ගෙවෙන අතරේ එක දවසක් මේ කොටියට අහුවුනේ පුංචි හරක් පැටියෙක්. ඉතිං කොටියා කල්පනා කරාලු මේ හරක් පැටියව අද මරාගෙන නොකා ලොකුවෙන්න ඉඩ ඇරලා පස්සේ මරාගෙන කනවා කියලා. එහෙම හිතලා කන විතරක් කඩාගෙන පොඩි සළකුණකුත් තිබ්බාලු පස්සේදි හඳුනාගන්න පහසුවෙන්න.

දැන් කාලය ගෙවිලා ගිහින් අර හරක් පැටියා හොදට පෘෂ්ටිමත්ව හැදිලා..ඉන්න අතරේ කොටියා කල්පනා කලාලු දැන් කාලය හරි.... මේ කාලයක් බලාගෙන හිටපු හරකාව කන්න කියලා. එහෙම හිතලා මඟ රැකගෙන ඉදලා හරකා එනකොට එකපාරටම හරකගේ බෙල්ලටම පැනලා තියෙනවා මරාගන්න.

නමුත් මේ වෙනකොට හරකා හොද නාම්බා නිසාත් කොටියා වයසට ගොස් සිටි නිසාත් කුරුමානම හරිගියත් මෙල්ල කරගන්න බැරි වුන නිසා කොටියවත් කරේ තියාගෙන හරකා කන් දෙක හොල්ල හොල්ලා කැළයට දුවනවලු..
එතකොට කොටියා මෙහෙම කියනවාලු

"පොඩි කොට නොකෑ කොට
ලොකු කොට කන්න වූ කොට
මා අත වරද කොට
ගස්ස ගස්සා නාදු කන් කොට"

කොටියත් අපිට හිතන්න යමක් ඉතුරු කරලා ගිහිල්ලා......

අළුත් ජනකවි කියවන අයටhttp://wihagageethaya.blogspot.com/2011/04/blog-post_17.html#links මෙතනින් කියවන්න පුළුවන්.විහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79588676437663822622011-05-16T10:31:52.286+05:302011-05-16T10:31:52.286+05:30ලොල්ය... ලයික්... :D :Dලොල්ය... ලයික්... :D :Dpavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91122375897511266712011-05-16T10:23:54.485+05:302011-05-16T10:23:54.485+05:30අග්ගල ගිලපු යකු වෙහෙරත් ගිලීවි ද?අග්ගල ගිලපු යකු වෙහෙරත් ගිලීවි ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-37455467628611776832011-05-16T09:18:49.155+05:302011-05-16T09:18:49.155+05:30මට නම් කවි ගැන කිසිදු අදහසක් නැත.මට නම් කවි ගැන කිසිදු අදහසක් නැත.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75586826110943608192011-05-16T08:50:06.444+05:302011-05-16T08:50:06.444+05:30ලියූ සැනින් දාන්නේ නැතිව මෙපමණ කලක් ළඟ තියන් හිටි ...ලියූ සැනින් දාන්නේ නැතිව මෙපමණ කලක් ළඟ තියන් හිටි එකනම් ලොකු දෙයක්. දැන් තමා මේ කවි වලට වටිනාකමක් ලැබෙමින් පවතින්නේ....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com