tag:blogger.com,1999:blog-7847857311904881032.post8375619925675786817..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: වයි-ෆයි ලැප්ටොප් නිසා ශුක්රානු මැරෙන්න පුළුවනි - ඔබේ පරම්පරාව රැකගන්න : Wi-Fi Laptops nuke Sperms?කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-7847857311904881032.post-38396403158521591532012-03-10T11:06:32.255+05:302012-03-10T11:06:32.255+05:30According to your article, radiation just kills go...According to your article, radiation just kills goods. Not the factory itself. So once the dead are ejaculated completely, newbies will form.

So it should have minimal effect.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9934439200577070392012-02-01T17:43:19.593+05:302012-02-01T17:43:19.593+05:30ගැමියගෙ පෝස්ට් එකක් කියවද්දි දැකල මේ පැත්තෙ ආවෙ මම...ගැමියගෙ පෝස්ට් එකක් කියවද්දි දැකල මේ පැත්තෙ ආවෙ මම මේ වැඩේ කරන නිසා, මල කෙලියයි අපි නම් වැඩක් ගත්තෙම නෑ. චූටි කදුලු බින්දුවක් ඇහැට ආවත් එකක.....Shaggyhttps://www.blogger.com/profile/13181596241047006270noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52683046213230376992012-01-20T23:13:07.867+05:302012-01-20T23:13:07.867+05:30ඇයි දෙයියනේ දැන් එතකොට Lap එකක් පාවිච්චි කරන්නත් බ...ඇයි දෙයියනේ දැන් එතකොට Lap එකක් පාවිච්චි කරන්නත් බැරි වෙන පොටක් පෑදෙන්නද යන්නේ???Anuruddhahttps://www.blogger.com/profile/09644941090437676574noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57832162135812546332012-01-13T12:31:06.414+05:302012-01-13T12:31:06.414+05:30http://www.elakiri.com/forum/showthread.php?t=1306...http://www.elakiri.com/forum/showthread.php?t=1306131Lalithnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40561471829442347022012-01-13T03:30:06.210+05:302012-01-13T03:30:06.210+05:30මොන දෙයියන්ට කියන්නද...මේ දැනුත් උකුලේ උඩ වයි පයි ...මොන දෙයියන්ට කියන්නද...මේ දැනුත් උකුලේ උඩ වයි පයි එක ඔන් එකේ.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43597030271110000162012-01-12T21:31:08.764+05:302012-01-12T21:31:08.764+05:30හපොයි... මෙහෙම ගියොත් ඉස්සරහ පරම්පරාවක් නැති වෙයි ...හපොයි... මෙහෙම ගියොත් ඉස්සරහ පරම්පරාවක් නැති වෙයි වගේ... එහෙම නැත්තං ඔක්කොම විකෘති පැටව් බිහි වෙයි...

ප.ලි. මම නං කැමති ඔරිජිනල් කතන්දරටය...Ashieeehttps://www.blogger.com/profile/03784836684474919843noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58265354685720752222012-01-12T19:07:20.587+05:302012-01-12T19:07:20.587+05:30සුපිරියි ඈ!සුපිරියි ඈ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64649821890284366332012-01-12T18:09:06.199+05:302012-01-12T18:09:06.199+05:30ටෙම්ප්ලේට් එක වෙනස් වෙලාවත්ද?
@සුළඟිල්ල | pinkie
...ටෙම්ප්ලේට් එක වෙනස් වෙලාවත්ද?

@සුළඟිල්ල | pinkie
මේක වාසෙක්තමි මං හිතන්නෙ. නෝ රිකවරි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66290727584051245462012-01-12T17:51:33.819+05:302012-01-12T17:51:33.819+05:30කොමෙන්ට් කොටසේ අකුරු කුඩා කිරීම පිලිබඳ මගේ බලවත් ව...කොමෙන්ට් කොටසේ අකුරු කුඩා කිරීම පිලිබඳ මගේ බලවත් විරෝධය...$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85971745737745128922012-01-12T17:49:36.358+05:302012-01-12T17:49:36.358+05:30දින කිහිපයකට පෙර ගෙදර Wi-Fi කලෙමි. දුරු රට සිට ගෙද...දින කිහිපයකට පෙර ගෙදර Wi-Fi කලෙමි. දුරු රට සිට ගෙදර සිරින බිරිඳ දුව සහ පුතා සමග ස්කයිපයෙන් කතාකිරීම දැන් වඩා පහසු වී ඇත. තවදුරටත් පරම්පරාවක් සැදීමට මගේ නම් අදහසක් නැත්තේය. ඉන්න පැටවු දෙන්නා හොඳටම ඇතිය. ලැප තියෙන්නේ මෙසේ උඩය. ලැප හොලවන්න වත් එපා යයි පුතාට තරයේ අවවාද කලෙමි. එමනිසා කසු කියන ජාතියේ අර්බුදයක් පුතාට ඇති නොවේ යයි මම සිතමි.
ඒ වගත් මෙසේම.....$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48188446811198928032012-01-12T17:28:32.607+05:302012-01-12T17:28:32.607+05:30දැන් මේ වයි ෆයි නිසා මීයො විතරද මැරෙන්නෙ? පූසන්ට ක...දැන් මේ වයි ෆයි නිසා මීයො විතරද මැරෙන්නෙ? පූසන්ට කිසිම හානියක් වෙනවයි කියල කවුරුත් හොයන් නැද්ද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70563214454432482902012-01-12T17:13:52.098+05:302012-01-12T17:13:52.098+05:30අලේ ඔය ප්රශ්න ඔක්කොටම මගේ පිළිතුර ඔව් කියන එකනෙ.ග...අලේ ඔය ප්රශ්න ඔක්කොටම මගේ පිළිතුර ඔව් කියන එකනෙ.ගෙදර හිටියොත් නම් දවසෙම උකුල උඩ තමා ලැප් එක (මගේ අහවල් එකත් මැරිලද දන්නෙ නෑ යයි සිතමින්) අදම මොකෙක් හරි අල්ලන් චැක් කොරල බලන්න ඕනි :O..........සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18589331329336053492012-01-12T16:59:39.289+05:302012-01-12T16:59:39.289+05:30උපත් පාලනයට හොද විසදුමක්... :)උපත් පාලනයට හොද විසදුමක්... :)pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15291067564453655982012-01-12T08:49:23.485+05:302012-01-12T08:49:23.485+05:30අපිට ලැපුත් නැත, වයි ෆයි ත් නැත.අපිට ලැපුත් නැත, වයි ෆයි ත් නැත.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6784866441644614212012-01-12T02:03:13.530+05:302012-01-12T02:03:13.530+05:30කාමරෙන් එළියේ වයි ෆයි රවුටරයක් සවි කර ඇතත්, ලැපේ ව...කාමරෙන් එළියේ වයි ෆයි රවුටරයක් සවි කර ඇතත්, ලැපේ වයි ෆයි නිවා දමා වයරයක් මගින් ලැපට අන්තර්ජාලය ගත්තේ මේක දැනගන්න ගොඩක් කලින්
ඒ සමහර වෙලාවට වයි ෆයි සිග්නල් අඩුවෙන නිසා
දැන් බලාගෙන යද්දී ඒක මගේම හොඳට වෙච්ච දෙයක් වගේ :)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28024390382282781512012-01-12T01:45:57.032+05:302012-01-12T01:45:57.032+05:30//විද්යුත්චුම්භක විකිරණය නිසා ශුක්රාණු විනාශ වෙන...//විද්යුත්චුම්භක විකිරණය නිසා ශුක්රාණු විනාශ වෙන්න ඉඩ තියෙනවාය//

ඇත්ත ඇත්ත . . . චුම්බ කිත උනොත් . . . ශුක්රාණු වලට බරපතල විදියට බලපානව

ප.ලි.
ඕකට "වයි-ෆයි" කියලම නම දැම්මෙ . . . පිරිමින්ට විතරක් බලපෑම ඇතිවෙන නිසාවෙන්ටැ ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-74903265067243476382012-01-12T01:28:27.762+05:302012-01-12T01:28:27.762+05:30අපි නං ඔන්න ලැප් එක ඩෙස්ක් එක උඩ තියන් තමා වැඩ කරන...අපි නං ඔන්න ලැප් එක ඩෙස්ක් එක උඩ තියන් තමා වැඩ කරන්නෙ.

@පොඩ්ඩි

ඔන්න ඔයා හිතන්න කිව්වනෙ. දැන් වැඩේ හරිනේ?. :D :DMUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2833144669640791722012-01-12T00:12:55.703+05:302012-01-12T00:12:55.703+05:30"අන්තර්ජාලය ඇසුරෙණි" කියා [සමහරු කියන්නේ..."අන්තර්ජාලය ඇසුරෙණි" කියා [සමහරු කියන්නේ අන්තර්ජාලය ඇසුරිනි කියලා] දැම්ම නම් නරකද? මේවා කෙලින්ම ලංකාවේ පත්තර වලටම ලියන්න.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-44302685128743808192012-01-11T20:58:04.221+05:302012-01-11T20:58:04.221+05:30ඔබ තාම අවිවාහකයෙක් ද? නැත
නැතිනම් තවමත් දරුවන්...ඔබ තාම අවිවාහකයෙක් ද? නැත

නැතිනම් තවමත් දරුවන් නොමැති තරුණ සැමියෙක්ද? නැත

ඔබ ලැප්ටොප් වර්ගයේ පරිගනකයක් නිතරම උකුල උඩ තියාගෙන පාවිච්චි කරනවාද? ලැපක් පාවිච්චි කොලාට උකුල උඩ නෙමේ.

ඒ පරිගනකයට අන්තර්ජාල පහසුකම් ලබාගන්නේ වයි-ෆයි සම්බන්ධයක් හරහාද? නැතObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2828230684300754132012-01-11T20:34:35.171+05:302012-01-11T20:34:35.171+05:30good onegood oneAlfafoxhttps://www.blogger.com/profile/03866456275289965039noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-27983806354522585642012-01-11T20:32:27.220+05:302012-01-11T20:32:27.220+05:30ප/ප/ලි එක සිරා.. ඒත් අපිට බලන්න බ්ලොග් එකේ දාන එක ...ප/ප/ලි එක සිරා.. ඒත් අපිට බලන්න බ්ලොග් එකේ දාන එක වටිනවා කකා අයියා...

මේ ලගදි වෙන බ්ලොග් එකක කකා අයියගේ කමෙන්ට් එකක් දැක්කා.. කලින් දවස්වල කකාගේ බ්ලොග බලපු අය දැන් එන්නේ නැහැ කියලා. මට හිතුනේ මටම කියපු එකක්දෝ කියලා (එහෙමද ඇත්තටම??)

සෑමාගේ බ්ලොගට කකාව දාගන්ට ඕනි.. :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69450599937380478342012-01-11T19:16:19.628+05:302012-01-11T19:16:19.628+05:30@Ano January 11, 2012 6:09 PM
එක්ස්පෙරිමන්ට් එකක් ...@Ano January 11, 2012 6:09 PM
එක්ස්පෙරිමන්ට් එකක් කරන්නකො ඉතින්.
උවමනා දේවල්- ඕනැ කරන්නෙ ගෑල් ලමයි දෙන්නෙකුයි, ඉන්ජෙක්ෂන් සිරින්ජර් එකකුයි, ලැප් එකයි, කොට්ටෙයි, පොලිතීන් කෑලි (සිලි සිලි බෑග් වුනත් හොඳයි) දෙකයි.
කරන ආකාරය - ......................Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-73261575875360817462012-01-11T18:09:47.744+05:302012-01-11T18:09:47.744+05:30උකුල උඩ කොට්ටයක් තියල,ඒක උඩ ලැප් එක තියාගෙන පාවිච්...උකුල උඩ කොට්ටයක් තියල,ඒක උඩ ලැප් එක තියාගෙන පාවිච්චි කරාම අවුලක් නැතිවෙයිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6325745494159561892012-01-11T17:51:56.041+05:302012-01-11T17:51:56.041+05:30මම නම් පුළුවන් තරම් ලැප වෙන මොකක් හරි උද තියාගෙන ත...මම නම් පුළුවන් තරම් ලැප වෙන මොකක් හරි උද තියාගෙන තමයි කොටන්නේ..ඒ නිසා බයක් වෙන්න දෙයක් නෑනේ??ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75560149180834869982012-01-11T17:10:57.616+05:302012-01-11T17:10:57.616+05:30වයි-ෆයි වලට බය වුනු කාලේ ගියා....
http://www.face...වයි-ෆයි වලට බය වුනු කාලේ ගියා....

http://www.facebook.com/photo.php?fbid=339725939379297&set=a.169579949727231.37365.100000256806646&type=3&theaterBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.com