tag:blogger.com,1999:blog-7847857311904881032.post7880855436247106085..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: පොලිසිය එනු දැක දුවපු කොල්ලා - නැවත කියවීමකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-7847857311904881032.post-41442076301348616962011-07-10T00:34:40.695+05:302011-07-10T00:34:40.695+05:30mama nam epadilath nea.a nisama commnt nomeathamama nam epadilath nea.a nisama commnt nomeatha$ithum (dznt boy)https://www.blogger.com/profile/08654150322936670524noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-124151933706711292011-06-16T17:06:51.064+05:302011-06-16T17:06:51.064+05:30මම ඒ දවස්වල පොඩියි ....
ඒත් වෙච්ච දේවල් මතකයි .......මම ඒ දවස්වල පොඩියි ....
ඒත් වෙච්ච දේවල් මතකයි ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-45033342141965237922011-06-06T16:59:22.165+05:302011-06-06T16:59:22.165+05:30මකරා,
අපේ නංගිලාටත් කේස්. එහෙත් නිවුස් වල ඔය නිවුස...මකරා,
අපේ නංගිලාටත් කේස්. එහෙත් නිවුස් වල ඔය නිවුස් එක ගිහිල්ලා තිබුනාBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48542331822137860572011-06-06T13:58:37.646+05:302011-06-06T13:58:37.646+05:30කකා මේක මගේ බ්ලොග් එකේ සුජීව දාපු කොමෙන්ටුවකට පිලි...කකා මේක මගේ බ්ලොග් එකේ සුජීව දාපු කොමෙන්ටුවකට පිලිතුරක් . . මේ ලිපියට මගෙන් ලැබෙන්න ඕන කොමෙන්ටුව ත් මේකමයි කියලා හිතුනු නිසා ගෙඩි පිටින් කොපි කරලා දාන්නම් . .

@sujeewa!
"පොලිස් කාරයෙකුට තුවාල උනාම හෝ මිය ගියාම ඔවුන් හැසිරෙන්නේ පිස්සු බල්ලන් වගේ"

ඔය තත්වය පොලිසිය ආමි එක නේවි එක ඔක්කෝටම පොදුයි.

හේතුව අපේ සිස්ටම් එකේ තියෙන ලිහිල.

මතකයිනේ ස්ලිට් එකේ කොල්ලෝ කොල්ලෝ අතරේ ගිය වලියක් දුරදිග ගිහින් පොලිසියේ ලොක්කෙක්ගේ පුතෙක් නිපුණ රාමණායක සිසුවව තාත්තගේ බැටෑලියන් එකේ සහයෝගෙන් උස්සලා පොලිස් කාරයගේ බිරිඳ නිපුණගේ ඔලුව උඩ නැගලා "උඹට මගේ බර තේරෙනවද . . අපේ පුතාලා වගේ අය එක්ක හැප්පෙන්න එනවද මින් පස්සේ" වගේ ජාති කියලා ඒ කොල්ලට දුන්නු වදය?

අන්තිමේදි අර පොලිස් ලොක්ක නිපුණ ලව්වා බලෙන් ඒ කොල්ලා පාතාලේ සාමාජිකයෙක් කියලා ලියව ගන්න ගිහින් ඒ කොල්ලගේ අම්මලටත් පොඩි දේශපාලන කනෙක්ෂන් එකක් තිබුනු නිසා යන්තම් අන්තිම මොහොතේ කොල්ලව බේර ගත්තු හැටි . .

කොහොම හරි අර පොලිස් ලොක්කට ලැබුනු දඬුවම මොකද්ද . . ඒ කාලේ පත්තර වල තිබුනු හැටියට පොලිස් මූලස්තානයට මාරුවීමක් (සමහරවිට උසස්වීමක් වෙන්නත් පුලුවන්)

මේ වගේ දේවල් පොලිසිය කරන්නේ ඇයි . .

අනිවාර්යෙන් දන්නවා මොන චාටර් වඩේ කලත් කිසි අවුලක් නෑ වැඩිම වුනොත් වෙන තැනකට මාරුවීමක් දෙයි කියලා.

මේ වගේ සිද්ධිය දුරදිග ගිහින් ආන්ඩුවට බාල්දියක් වැටුනොත් විතරක් උන් ටික කාලෙක්ට හිරේ දාලා තියයි පස්සේ පොලියත් එක්කම ලැබෙයි කියලා.

මොකද පොලිසිය කරපු වැරැද්දත් පොලිසියට ඒ වැරැද්ද කරන්න බලය සහ පූර්වාදර්ෂය දුන්නු ආන්ඩුවත් නිවරදි කරල "ඔක්කෝම කුනු බේරුවල බොක්කට" කිව්ව වගේ ජෙප්පන්ගේ පැත්තට වැරැද්ද හරෝලා මහජන මතය වෙනස් කරන්න පුලුවන් බව ආන්ඩුවත් දන්නවා. (මේ ආන්ඩුව කියන එක පවතින SLFP එකත් කලින් තිබූ UNP එකත් ඉස්සරට එන්න තියෙන ඕන මළජරා පක්ශයක් කියන එකත් අදාලයි)

පොලිසිය මේ වගේ මැර රැලක් වගේ හැසිරෙන එක සහ ආන්ඩුව (අර කියපු ජාති තුනෙන් කෝක හරි) ඒ වගේ අයව රැක ගන්න එක ජෙප්පෝ පිටින් දාලා අත පිහිද ගන්නවද . .

නැත්තම් මේ වගේ දේවල් ඉස්සරහට වෙන්න දෙන්න එපා කියලා (පක්ෂ පාට පැත්තක දාලා) හැමෝම එකතුවෙලා ඒවට විරුද්ධ වෙමුද . . ?

තීරණය අපේ අතේදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59558456948791113752011-06-05T20:18:35.513+05:302011-06-05T20:18:35.513+05:30මැරුණු කොල්ල ගැන කණගාටුයි. කොල්ලා මැරුණට පස්සෙ මින...මැරුණු කොල්ල ගැන කණගාටුයි. කොල්ලා මැරුණට පස්සෙ මිනියට සලකපු විදිහයි ආමි එක දම්මල මිනිය බලහත්කාරයෙන් පැහැරගත්ත එක ගැන ඊටත් කණගාටුයි. රට ගැන ලැජ්ජයි. ආමි එක දම්මල මිනිය පැහැරගත්ත කතාව මෙහේ ( සිංගප්පූරුවෙ ) ප්රවෘත්ති වලටත් කිවුවා.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8351075468561979932011-06-05T20:14:35.546+05:302011-06-05T20:14:35.546+05:30[[උද්ඝෝෂණ කරන්න අයිතියක් තිබිය යුතුයි. ඒවයේ කළබළ ඇ...[[උද්ඝෝෂණ කරන්න අයිතියක් තිබිය යුතුයි. ඒවයේ කළබළ ඇතිවුනොත් මැඩ පවත්වන්න නේ කඳුළු ගැස්, වතුර කැනන් තියෙන්නේ. ඇයි රබර් බුලට්.]]

පැහැදිලිව ම.

[[මෙතන වෙලා තියෙන්නේ සංගීත සන්දර්ශණයකින් පස්සේ මේ ගමේ උන්ව අර ගමේ උන් කඩු අරං ගිහින් කපනව වගේ වැඩක්]]

මෑතකදී පොලිසියේ හැසිරීම දැක්කම වැඩි වෙනසක් නැහැ. අර පොලිස් කාරයෙක් මැරු නිසා සමුල ඝාතනය කල කොල්ල කල්ලිය ඔබට අමතකද? මංකොල්ල කාරයින් අල්ලලා ගෙනත් දෙන්න කියලා අපට කියන පොලිසිය එදා නම් ඒ කලේ හිටි මැස්සෙකුටවත් පැන පිටින් යන්න දුන්නේ නැහැ.

මේ කතාවේ පස්සේ තියෙන ඒක සාධකයක් තමයි ප්‍රහාරයෙන් පොලිස් ලොක්කෙකුට තුවාල වීම. මා මේක හයි ලයිට් නොකළේ ඒ පාර ගෝටා ට එල්ල කරන බොහෝ දෙනාගේ චෝදනාව වහන්න හදනවා වගේ චෝදනා එන නිසා. ඇත්තෙන්ම ප්‍රහාරයට වගකිවයුත්තා කවුද කියා මට හොයා ගන්න බැහැ. උඩ පොරක් වෙන්නත් පුළුවන් පහළ පොරක් වෙන්නත් පුළුවන්.

[[දෙබර වදයක් ගැනත් මුලින් කතාවක් තිබුන නේද?]]

ඒ කතාව තවම තියෙනවා. රජය හා පක්ෂග්රාහී මාද්‍ය කියන්නේ මේ පිරිස දෙබර වාදය ඉලක්ක කර පොලිසියට අකර්ම්නන්ය කිරිමෙන් පොලිස් පෝස්ට් ඒක අල්ලන්න ආවා කියලා. ඇත්ත නැත්ත දන්නේ නැහැ. මට එක පැත්තක් වත් විශ්වාස නැහැ. උද්ඝෝෂණය කලේ ජෙප්පන්ගේ සමාගම් අන්තරයක් නේ. විවි අන්තරේ පෙළපාලිවල අරන් යන බැනර් ගහන්නේ දෙකයි දෙකේ පොලු වල බව ඔබ දන්නවා නේද?

[[මොනව වුනත් තව කොල්ලෙක් මලා! N++]]

ඔව. අහිංසකයෙක්. ජෙප්පෙක් වත් නොවේ.

කෙඩරයින් ගැන මා එතරම් දුක වන්නේ නැහැ කතන්දර. ඔබතුමා කියන විදිහට මගේ මානව ගුණ දහම් පිරිහිලා ද දන්නේ නැහැ. හැබැයි කෙඩරයින් සුදානමින් ඉන්නේ මොකක් හරි මරාලයක් අටවන්න නේ.

මැරුණු කොල්ල ගැන කනගාටුයි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18368827981758880832011-06-05T19:36:31.644+05:302011-06-05T19:36:31.644+05:30@ Sujeewa, Indika
උද්ඝෝෂණ කරන්න අයිතියක් තිබිය යුත...@ Sujeewa, Indika
උද්ඝෝෂණ කරන්න අයිතියක් තිබිය යුතුයි. ඒවයේ කළබළ ඇතිවුනොත් මැඩ පවත්වන්න නේ කඳුළු ගැස්, වතුර කැනන් තියෙන්නේ. ඇයි රබර් බුලට්.

මෙතන වෙලා තියෙන්නේ සංගීත සන්දර්ශණයකින් පස්සේ මේ ගමේ උන්ව අර ගමේ උන් කඩු අරං ගිහින් කපනව වගේ වැඩක්.

දෙබර වදයක් ගැනත් මුලින් කතාවක් තිබුන නේද?

මොනව වුනත් තව කොල්ලෙක් මලා! N++කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22927803673431473792011-06-05T19:31:24.291+05:302011-06-05T19:31:24.291+05:30ඉන්දික;
පොලිස් කාරයින් පිස්සු බල්ලන් වගේ ෆැක්ටරි ...ඉන්දික;

පොලිස් කාරයින් පිස්සු බල්ලන් වගේ ෆැක්ටරි අස්සේ යමින් වෙඩි තිබ්බ බව සියලුම මාධ්‍ය විසින් වාර්තා කරලා තිබ්බ. ඒක නිසා තමයි මේ සියල්ල වන්න ඇත්තේ. හැබැයි උද්ඝෝෂකයින් කලහකාරී ලෙසට හැසිරුනේ නැහැ කියල කියන්න අපට අමාරුයි. දැනට පෙනෙන තරමින්.

කලහකාරී උද්ඝෝෂණයකට උනත් වෙඩි තියන්න පොලිසියට අයිතියක් නැහැ. පස්සෙන් පන්න පන්න වෙඩි තියලා ඊට පස්සේ තුවාල කරුවන් ගෙන යන්න දීලාත් නැහැ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-49200412756055162252011-06-05T19:11:07.038+05:302011-06-05T19:11:07.038+05:30@ All
අද නැවත කියවූ මේ කතන්දරය, නැවත කියවීමක් නිසා...@ All
අද නැවත කියවූ මේ කතන්දරය, නැවත කියවීමක් නිසාදෝ, බ්ලොග් රීඩර්ස් වල යාවත්කාලීන වී නොමැති බව සැලවී ඇත.

කතන්දර බ්ලොගයට වැඩියෙන්ම ට්‍රැෆික් එන්නේ රීඩර්ස් හරහා කෙලින් ම බව රහසක් නොවේ.

පුරුද්දට මෙන් මෙහි පැමිණ අතහස් දැක්වූ සැමට ස්තුතියි.

හෙට සිට ඇරඹෙන්නේ කතන්දරකාරයා ගේ කාර් එක ගැන මෙගා සීරිස් එකයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55468492773582234982011-06-05T19:01:27.018+05:302011-06-05T19:01:27.018+05:30සාමාන්‍යයෙන් ඇත්ත කියන්න බය වෙන්න ඕනෙ නෑ. ඒ වුනාට ...සාමාන්‍යයෙන් ඇත්ත කියන්න බය වෙන්න ඕනෙ නෑ. ඒ වුනාට ලංකාවෙදිනම් ඇත්ත කියන්න බය වෙන්න ඕනෙ. හොඳ වෙලාවට කකා තුන් වේලම කකා පිට රට ඉන්නෙChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89436488204835313172011-06-05T17:21:26.389+05:302011-06-05T17:21:26.389+05:30පෝස්ට් එක සහ කොමෙන්ට්ස් ඔක්කොම කියෙව්ව....හිතට එන ...පෝස්ට් එක සහ කොමෙන්ට්ස් ඔක්කොම කියෙව්ව....හිතට එන දේවල් ......ඔක්කොම ලියන්න ගියොත්.......මට හිතා ගැන බැහැ, කොහෙන් පටන් ගන්නද කියලවත්, හැත්තෑ එකේ, අසූ තුනේ , ඒ වගේම අසූ ගණන් වල අග, භීෂණය කියන එක හරියටම දැක්ක. දරුවන්ගෙ අපේ අනාගතය ගැන හිතල දැන් ඉන්න පලාතට පදිංචියට ආව. මට එහෙම කරන්න අවස්තාව ලැබුන, එහෙම බැරි වුන කට්ටියට, එහෙම කරන්න පුළුවන් තරම් උදව් කලා.කොහොමත් හිත සනස ගන්න නං කවදාවත් පුළුවන් වුනේ නැහැ.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19194470236426008542011-06-05T15:23:23.111+05:302011-06-05T15:23:23.111+05:30පොලිසිය කඩන් ගියාද නැද් කියල අමුතුවෙන් හොයල බලන්න ...පොලිසිය කඩන් ගියාද නැද් කියල අමුතුවෙන් හොයල බලන්න දෙයක් නෑ, මේ තීන්නෙ රජ්‍ය විරෝධී ඊ නිව්ස් එකේ බඩුත් එක්කම දාල. කටුනායක හංදියෙ තීන පොලිසිය තිබ්බ වෙඩි කලාප අංක එකේ තීන ස්මාර්ට් ෂර්ට් ආයතනය ඇතුලෙ තීන මැෂිමක් හරහ යන්න එක්කො මුන් බංකර් බ්ලාස්ටර් ගහන්න ඕනි, නැත්තං ඇතුලටම ඇවිත් වෙඩි තියන්න ඕනි. තමංගෙ ආරක්ෂාවට මොන මඟුලටද ෆැක්ටරිය අස්සට ගිහින් වෙඩි තිබ්බෙ?

http://www.lankaenews.com/Sinhala/news.php?id=17329ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72477022723102911702011-06-05T13:00:06.828+05:302011-06-05T13:00:06.828+05:30එස් එම් එස් ලිස්ට් එකෙන් පේන හැටියටයි ලිව්වේ. වීඩි...එස් එම් එස් ලිස්ට් එකෙන් පේන හැටියටයි ලිව්වේ. වීඩියෝව හා සංවාදය වන්නේ 29. කොල්ලා වෙඩි කන්නෙත් පනත ඉවත් කරන බව කියන්නෙත් 30. මට දැන් හරියටම කිව නොහැකියි මේකේ පිළිවෙල මොකද එස් එම් එස් එවන්නා ද විශ්වාස කල නොහැකි නිසා. එස් එම් එස් ලිස්ට් එක අනුව නම් වෙඩි කන්නේ පනත් හකුලා ගැනීමේ නිවේදනයටත් පස්සේ.

කොහොම උනත් තව ප්‍රශ්නයක් තමයි පොලිසිය කඩා ගෙන ගිය කතාව ඇත්තද කියන එක. මේ තරම් හාරා බලන්න වෙන්නේ මේ ඔක්කොම පොලිටිසයිස් කර ගෙන නිසා.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8749991537106141882011-06-05T11:06:44.587+05:302011-06-05T11:06:44.587+05:30ඔය වීඩියෝව මං W3Lanka එකේ දැක්කේ මැයි 29 දා ය.
පන...ඔය වීඩියෝව මං W3Lanka එකේ දැක්කේ මැයි 29 දා ය.

පනත අකුලා ගත්තේ කොල්ලා ට වෙඩි පහරින් පසු රෝහලේ දින ගණනක් ගත කර මිය ගිය පසු 2 June දා ය. //

ඔයා පිට රට ඉදල හිතන දේම මාත් මෙහේ ඉදල හිතන්නේ ,මට මොනාද මඟ ඇරුනෙ කියලා.

කතන්දර ඔයාගේ මේ පොස්ට් එක මගේ බ්ලොග් රොල් එකේ පෙන්නන් නැහැ නේ. මම මේ බස් එකේ දාපු ලින්ක් එක දිගේ ආවේ...

අප්ඩේට් වෙලා උඩට ඇවිත් නැහැ..හ්ම්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58187289819849858872011-06-05T05:00:43.266+05:302011-06-05T05:00:43.266+05:30කතන්දර ඔබ තත්වය වරදවා තේරුම් නොගන්න. රොෂේන් ගේ මරණ...කතන්දර ඔබ තත්වය වරදවා තේරුම් නොගන්න. රොෂේන් ගේ මරණය ගැන සංවේදී නොවනවා නොවේ. එහෙත් මරණ ලක්ෂ ගණනක් දිහා උපේක්ෂාවෙන් බල හිටින්නට අප පුරුදු වෙලා. විකාර ව්‍යාපාර නිසා මියගියේ රොෂේන් විතරක් නොවේ. උතුරේ දකුණේ දහස් ගණනක්. අන්තිම යුද්ධේ කොටින් ඉස්සරහට එව්වේ පොඩි ළමයින්. වැඩිපුර මලේ ඔවුන්. සිය කැමැත්තෙනුත් නොවේ. මේ සියල්ල සංවේදී කාරනා. ඒත් තනිකර වෙන් කර දකින්න බැරි ඒවා.

මං පොඩි ලිස්ට් එකක් දැම්මේ පොලිසියෙන් කිසි හේතුවක් නැතුව මරා දැම්ම මිනිසුන් ගැන. රොෂේන් මේ අතර එකෙක් පමණයි අඩු ගානේ ඔහු මලේ උද්ඝෝෂණයක, ඔය වයස. මා ඒ කොල්ලෙක් පාරේ ජොග් කරන්න ගිහින් මලා මාස ගානකට කලින්. තවමත් හිතන විදිහට රොෂේන් අනුන්ගේ දේශපාලන උවමනාවක් කරන්න ගිහින් උද්ධච්ච කමින් ඉහවහා ගිය ආණ්ඩුවක පිස්සු බල්ලන් වගේ පොලිසියකින් වෙඩි කා මල බවයි [දුවද්දී]. කාටද මා වරද පටවන්න ඕනා?

විප්ලව කාරයින් කියන්නේ අපි [ජනතාව] නැගිටින්නේ නැහැ කියලයි, හැබැයි අපිට නැගිටින්න එපා වෙලා තියෙන්නේ "නැගිටීම" කියන එක උන්ගේ කුප්ප වැඩ වලට මිස් යුස් කරන නිසා. උදාහරණයක් බලන්න. කැම්පස් ළමයින් හමුදා කෑම්ප් වල ලීඩර්ෂිප් ට්‍රේනින් යවන එක මහා විකාරයක්. ඒත් සිද්ධිය අස්සෙන් ජෙප්පන් ඉඳගෙන කෑ ගහන්නේ ඇයි? සංවිධානෙට මානව සම්පත් සපයන එකට ඕකෙන් කෙල වෙයි කියල. අනික රැග දෙන විදිහට මේ කාලේ [විශේෂයින් දේශපාලනික ව මෝටිවෙටඩ් රැග] ඔය පුහුණුව පොඩි දෙයක්. ඉතින් අපි කොයි පැත්ත ගන්නද?

වල් හරකෙක් වගේ එකෙක් උසස් අධ්‍යාපන ඇමති කළා කියලා අපට විරුද්ධ වෙන්න බැහැ මොකද ඊටත් වඩා වල් හරකුන් විසින් වීවී පද්ධතිය හොල්ලගෙන ඉන්නේ. මේ හරක වත් අර හරකුන් එළවනකම් අපි බලන් ඉන්නේ. අවසාන ප්‍රතිපලය ලොකු වින්නැහියක් වෙන්නත් බැරි නැහැ.

රටට යහපතක් වෙනවා දකින්න අපි කැමතියි. මේ ආණ්ඩුව පිලි පැනල බොහෝ කල්. හැබැයි විකල්පයක් නැතුව අපිට කරන්න දෙයක් නැහැ. විකල්පයක් ඇත්නම් ඒ පැත්ත ගන්න අපට තවමත් පුළුවන්. ඔය ජිල්මාට් කතා බොරු විහිළු.

හැබැයි මේකට විකල්පය මාක්ස්වාදය හෝ ජාතිකවාදය නොවේ. එක එකාගේ වාද පස්සේ යන්න බහුතරයක් මිනිස්සු අකමැතියි.

ටැබු ද කොහෙද කිව්වා වරක් රාජපක්ෂගේ ලොකුම හතුරා ඔහු බව. මට කියන්න තියෙන්නේ ඔහුගේ ලොකුම මිතුරන් වත්මන් විපක්ෂ කට්ටිය බවයි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15737831340547772662011-06-05T04:30:29.347+05:302011-06-05T04:30:29.347+05:30@ Sujeewa Kokawala
ඔව් සුජීව, දේශපාලකයින් ගැන නං ක...@ Sujeewa Kokawala
ඔව් සුජීව, දේශපාලකයින් ගැන නං කතා කරලා වැඩක් නෑ.

ඔය කවුරුත් ඉල්ලන්නේ "මුං රට කාගෙන කාගෙන ගිහින් නවත්තන තැන ඉඳලා අපිට කාගෙන කාගෙන යන්න බලය දෙන්න" කියලායි.

මේ කතාව මං ඇහුවේ 1994 මැතිවරණයේ දී යි.
http://kathandara.blogspot.com/2010/11/blog-post_04.html

ඒ ප්රකාශනය සදාකාලිකයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-72620968653255134982011-06-05T04:16:32.516+05:302011-06-05T04:16:32.516+05:30@කතන්දර;
[[පනත අකුලා ගත්තේ කොල්ලා ට වෙඩි පහරින් ප...@කතන්දර;

[[පනත අකුලා ගත්තේ කොල්ලා ට වෙඩි පහරින් පසු රෝහලේ දින ගණනක් ගත කර මිය ගිය පසු 2 June දා ය. ]]

මුලින්ම පනත හකුලා ගත් බවට එස්එම්එස් [අද දෙරණ] ලැබුනේ ඔය උද්ඝෝෂණයට කලින් දා රැයේ. ඒකත් මුලින් කිව්වේ කලාපේ අය විතරක් අයින් කල බව. ඒත් එක්කම කිව්වා පනත අත් හිටුවන බව. ඊට පස්සේ දැන් දහ පාරක් විතර ආණ්ඩුවේ එක එකා පනත හකුලා ගත් බව කියන්නට පටන් ගෙන ඇත. [ඔය මොනවා කිව්වත් ඕක ආයිත් තව ටික කලකින් වෙනස් මුහුණුවරකින් මතුවන බව අමතක නොකරන්න]

[[අහෝ සුජීව!ඔබ කවුද?රජයේ මාධ්‍ය ප්රකාශකයෙක්ද?]]

ලංකා ඊ නිව්ස් වලින් විතරක් යැපෙන කොටත් ඒ කට්ටියට යන කල රජයේ මාධ්‍ය ප්‍රකාශකයින්ට යන කලේ අනික් පැත්තයි.

මා කිව්වේ සිද්ධ වෙච්ච දේ අප ඇසු දුටු ලෙසට. කෙලින්ම කතා කළහොත් මා ඔය විශ්‍රාම සැලසුමට පක්ෂ අයෙකු නොවේ. ඕකෙන් තේරුමක් වන්නට ලක්ෂ ගණන පඩි ගන්න ඕනේ. එකත විශ්වාස කරන්න අමාරුයි.

හැබැයි එහෙම කියා මේ දවස්වල වෙඩි කාපු ඌරන් වගේ රාජපක්ෂ ගෙන් පලි ගන්නට මුළු රටම උනත් බිල්ලට දෙන්නට දඟලන ජෙප්පන්ගේ තත්වයට ඇද වැටීම අංක එකේ කඩේ යාමකි.

රාජපක්ෂ ලාගේ කුණු කන්දල් සුද්ද කරන්නට මට කිසිම කැක්කුමක් නැත. ප්රශ්නය වනුයේ විකල්ප කණ්ඩායම් ඊටත් පහත තත්වයෙන් හිඳිමයි. නිකම් ඉම්පල්ස් රියක්ෂන් එකට ජස්මින් සුවඳ ඉව කලාට ඒ පැත්තෙන් එන්නේ කක්කුස්සි ගඳයි. පාරේ මිය යන්නේ ඔවුන්ගේ දර්ශනය ගැන කිසිම තේරුමක් නැති අහිංසකයින් ය.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56758748011156073312011-06-05T03:38:28.078+05:302011-06-05T03:38:28.078+05:30රොෂෙන් ඝාතනයේ වගකීම ආරක්ෂක ලේකම් භාරගත යුතුයි!
පෙත...රොෂෙන් ඝාතනයේ වගකීම ආරක්ෂක ලේකම් භාරගත යුතුයි!
පෙත්සමට එකතුවන්න !
http://www.facebook.com/pages/%E0%B6%BB%E0%B7%9C%E0%B7%82%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A-%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8-%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A-%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD-%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92/15867646086538199වෙනි වඳුරාhttps://www.blogger.com/profile/18268877820157106182noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34915691097735476062011-06-05T03:37:39.053+05:302011-06-05T03:37:39.053+05:30@ Sujeewa Kokawala
/* රජය මේ විශ්‍රාම වැටුප සැලසු...@ Sujeewa Kokawala

/* රජය මේ විශ්‍රාම වැටුප සැලසුම ඉවත් කලේ මේ සංවාදයෙන් පස්සේ මිස උද්ඝෝෂණය නිසා නොවේ.

අහෝ සුජීව!

ඔබ කවුද?

රජයේ මාධ්‍ය ප්රකාශකයෙක්ද?

ඔය වීඩියෝව මං W3Lanka එකේ දැක්කේ මැයි 29 දා ය.

පනත අකුලා ගත්තේ කොල්ලා ට වෙඩි පහරින් පසු රෝහලේ දින ගණනක් ගත කර මිය ගිය පසු 2 June දා ය.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-1351872867046794162011-06-05T02:27:57.980+05:302011-06-05T02:27:57.980+05:30බ්ලොග් බරගානක විප්ලවීය ආචාරය පුදන්නේ සටන දින්නට පස...බ්ලොග් බරගානක විප්ලවීය ආචාරය පුදන්නේ සටන දින්නට පසු එක දේශපාලන කල්ලියක පටු අරමුණු වෙනුවෙන් නිකම් මැරුම් කෑ අසරනයෙකුටයි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-47715207802636498782011-06-05T02:22:43.436+05:302011-06-05T02:22:43.436+05:3090ට කලින් මඩකලපුවේත්, 90දි මාතරත්, 2005-2009 උතුරු...90ට කලින් මඩකලපුවේත්, 90දි මාතරත්, 2005-2009 උතුරු නැගෙනහිරත්, 2011 කටුනායකත් සිද්ධ වුන හැම ක්‍රියාවකම දෙපැත්තක් ඇති බව මතක් කර දෙන්න කැමතියි. මේ කිසිම සිද්ධියක් වැහි නැති හෙනයක් හෝ ගින්නක් නැතිව නැගී දුමක් නොවේ. මේ සියලු සිද්ධීන් අවිචාරමත් පසු තලයක නිර්මාණය වූ ඒවාය.

ඒ වගේම මේ කාලය 2011 සිද්ධිය නිර්මාණය කිරීමට දායක වූ ශ්‍රී ලංකා පොලිසිය වාර්තා පිට වාර්තා තබමින් සිටින අවධියකි. ඔවුන්ට වරදින තරමට ඔවුන් ශ්‍රී ලංකාවේ ත්රස්තවාදීන් වෙනුවට ඒ ජොබ් එක කරනවා දැයි සිතෙන තරම්.

- වසරකට පමණ පෙර සිය හිතවතියකට කරදර කළා යයි කොල්ලන් දෙදෙනෙකු මෝල්ගස් වලින් තලා මරා දැමුහ
- ඉන් ටික දිනකින් පොලිස් රියකට [හා කෝච්චියට] ගල් ගැසූ මානසික ආබාධිතයෙකු පොලිසියේ පොලු පාර කා මැරෙනවාට හොඳයි කියා දියේ ගිලි මළේය.
- බේරුවලදී කව් බෝයි රඟ දක්වන්නට ගොස් අහිංසක පොඩි එකෙක් කොලටරල් කර දැමුහ
- ඊයේ පෙරේදා උසාවියක සිට පැනයන නිරායුධ සිරකරුවෙකු අල්ලන්නට මිනිසුන් යනෙන මහපාරට වෙඩි තියා ජොගින් ගිය කොලුවෙකු ඝාතනය කරන ලදී.

මේ ලිව්වේ පොලිස් මැදිරි තුල "සිය දිවි නසා ගන්න" අහිංසකයින් තොගයක් අත්හරිමිනි.

පොලිසියේ නුගුණ ලිව්වේ ආණ්ඩුව බේරා ගන්න නොවේ. ආණ්ඩුවේ කොයි තැනින් ආ නියෝගයක් මත මේ වෙඩි තැබීම කළා ද යන්න මට තවම ප්‍රහේලිකාවක්. පොලිස්පති අස් වීම ෆේස් සේවින් එකක් විතරයි. මාධ්‍ය කියන එකකින් වත් මේ ගැන හරි තොරතුරක් ගන්න බැහැ. සිද්ධියත් සමග පොලිසියට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වුනේ වෙඩි තියන්න කලින් ද නැත්නම් පස්සේ ද කියලා හොයා ගන්නත් බැහැ. හැබැයි විශ්‍රාම වැටුප අහෝසියි කිව්වටත් පස්සේ කරන්න ගත්තු උද්ඝෝෂණයක් මේක.

වැට පැන ගිය උද්ඝෝෂණ වලට බලය යෙදීම වරදක් නොවෙයි එහෙත් ලයිව් උන්ඩ වලට කලින් වෙනත් විධි වලින් මිනිසුන් විසුරුවා හරිය යුතුයි නේද?

පොලිසියෙන් කරන නරුම වැඩ වලටත්, පාලකයින්ගේ උද්ධච්ච හැසිරීම් වලටත්, විරුද්ධ වෙනවා වගේම පටු දේශපාලන වාසි ගන්න පාරේ කරන කලබල වලටත්, විෂමතා කිහිපයක් නිසා ලේ කුලප්පු කරගෙන ආයුධ ගන්න ත්‍රස්තවාදයටත් [උතුරු /දකුණු] මා විරුද්ධයි. මේ සියලු පාර්ශ්ව එක ගානට මෝඩ බවත් වනචාරි බවත් තමයි මට කියන්න තියෙන්නේ. එක අතකට වනචාරි දෙපැත්තක් අතර ගැටුමකින් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?

ඔය අහිංසක කොල්ලා මරා ගත්ත මහා ලොකු සටනට වඩා මෙන්න මේ කට්ටිය වගේ සංවාදයෙන් වැඩ ගොඩ දා ගන්නවා නම් කොච්චර දෙයක් ද? රජය මේ විශ්‍රාම වැටුප සැලසුම ඉවත් කලේ මේ සංවාදයෙන් පස්සේ මිස උද්ඝෝෂණය නිසා නොවේ..Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78993650767102719442011-06-04T23:48:58.595+05:302011-06-04T23:48:58.595+05:30අපි හැමෝම එකම දම් වැලක පුරුක් නේද,,,එක තැනකින් අදි...අපි හැමෝම එකම දම් වැලක පුරුක් නේද,,,එක තැනකින් අදිනකොට හැම පුරුකක්ම අනිත් එක තෙරපලා ඉදිරියට ඇදෙනවා...පුරුක් එකින් එක තෙරපිලා ටිකෙන් ටික ගෙවිලා යනවා..සමහර පුරුක් කැඩිලාම යනවා...
ඒත් දම්වැල අදින එකා හැම දාමත් දිනුම්....ඌ ගැන කතා නොකර දම්වැලේ පුරුක් ගැන විතරක් කතා කරලා වැඩක් නැහැ කතන්දර...ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9057070627817795052011-06-04T22:47:59.135+05:302011-06-04T22:47:59.135+05:30මටත් ඔය කාලේ හොදට මකතයි. අපි ඕන්නං දෙක වසරෙ විතර ඉ...මටත් ඔය කාලේ හොදට මකතයි. අපි ඕන්නං දෙක වසරෙ විතර ඉන්න ඇති. "කෙහෙල්කොටුවේ චුටි මහත්තයාගේ අබුද්දස්ස කාලේ" කියලා ඔය කාලේ ගැන පෝස්ට් ටිකක් දාන්න ගිහිං මමත් අතඇරලා දැම්මා පරණ දේවල් ඇදලා හිත් නරක් කරගන්නෙ මොකටද කියලා.

මමත් මේ ලෝකෙ වැඩියෙන්ම බය පොලිස්කාරයින්ට.

ඒ කාලේ ආපු පොලිස් කට්ටියක් අපේ තාත්තාට තැපැල් කන්තෝරුවේ වැඩ කර කර ඉද්දි ඔලුවට පිස්තෝලෙ තියලා මොනාද ඇහැව්වා. හැබැයි ඒදා වෙඩි තිබ්බෙ නැ අද වගේ......Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70843643002267339382011-06-04T21:38:31.163+05:302011-06-04T21:38:31.163+05:30ඔහේගේ ප්රාර්ථනාවම තමයි මටත් තියෙන්නේ.. මේක මෙතනින...ඔහේගේ ප්රාර්ථනාවම තමයි මටත් තියෙන්නේ.. මේක මෙතනින් ඉවර වෙන්නේ නෑ. ගෝත්‍රික ගති පහව යනකන්, සමාජය සිවිලයිස් වෙනකන්. චැනල් ෆෝ එක බොරුවක් උනත්. මෙහේ චැනල් වලින් හිතා ගන්න පුළුවන් එහේ උනේ මොනවද කියල...

ආයෙත් ලේම ඉල්ලන වවුලො කෑ ගහනව හරි සද්දෙට...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30230873521558688012011-06-04T21:00:47.220+05:302011-06-04T21:00:47.220+05:30සිදු නොවිය යුතුව තිබූ සිද්ධියක්..සිදු නොවිය යුතුව තිබූ සිද්ධියක්..රොබින්https://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.com