tag:blogger.com,1999:blog-7847857311904881032.post7774892079190872935..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: රතු කොරොල්ලා කාර් එකක් විකිණීමට තිබේ! - A Red Corolla Car 4 Saleකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-7847857311904881032.post-9805648373875019152011-07-01T11:43:02.514+05:302011-07-01T11:43:02.514+05:30@සඳරු:
ඔය සංසිද්දියට අපි කියන්නෙ "ටර්බෝ චාජරේ...@සඳරු:
ඔය සංසිද්දියට අපි කියන්නෙ "ටර්බෝ චාජරේ අරිනව" කියල.
සීයට වාඩිවෙලා ඉඳල තියෙන්නෙ ඉස්සරහ පේලියෙ මැද ජම්පරේ . . . ඒකයි ශොට් එක වැදිල තියෙන්නෙ . . . . ප්‍රොෆෙශනල් කරත්ත රයිඩර් කෙනෙක් වගේ බෝං ලීයෙ වාඩි වෙලා ගියා නං අවුලක් නෑ . . . . ගොම පාර සීයගෙ කන ලඟිං ගිහිං බක්කියෙ ආතල් එකේ ඉන්න පැසෙන්ජර්ස්ලට වදින්නෙ . . . .

ප.ලි.
ඇස්ලේටරේ පාගනවාය කීවෙ . . . කිරිජ්ජපල්ල කෙවිටෙං කිති කවන එකට වෙන්ටැ ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39976001283592016782011-06-28T23:38:11.373+05:302011-06-28T23:38:11.373+05:30@ඕනයා = අපේ සීයට කරත්තයක් තිබ්බා.. ගොනාට අජීරනයක් ...@ඕනයා = අපේ සීයට කරත්තයක් තිබ්බා.. ගොනාට අජීරනයක් තිබ්බා . සීයා ගියර් එක දාලා ක්ලච් එක අත ඇරලා ඇකසලරේටරේ පෑගුවා විතරයි බක්කියි පිරෙන්න ගොම ..

ඔන්න මචෝ හයිබ්‍රිඩ් කරත්තවල අතුරු ඵල !හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65575238361149380292011-06-28T20:02:13.216+05:302011-06-28T20:02:13.216+05:30@ BCKurera
@ Ano
@ All
සියළු දෙනටම ස්තුතියි.
මොග ...@ BCKurera
@ Ano
@ All

සියළු දෙනටම ස්තුතියි.
මොග එකේ ඊලඟ එපිසෝඩ් එක, මිස්ටර් පෙරේරා හමුවූ හැටි, හෙට බලන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35916501171509351402011-06-28T17:04:03.124+05:302011-06-28T17:04:03.124+05:30සඳරු . . . . ගොං කරත්තෙ කියන්නෙත් හයිබ්‍රිඩ් එකක් ...සඳරු . . . . ගොං කරත්තෙ කියන්නෙත් හයිබ්‍රිඩ් එකක් තමා . . . . ගොනා ඇදං යද්දි ඩැයිවර්ට පුලුවංනෙ තල්ලු කරන්නduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-22505203741061032492011-06-28T16:25:06.458+05:302011-06-28T16:25:06.458+05:30Machan Nissan March eka Patrol karanne nam na. 6KM...Machan Nissan March eka Patrol karanne nam na. 6KM per liter withara karanne. danna kenek ta wath ganda denda epa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69511742011256756892011-06-28T07:01:32.097+05:302011-06-28T07:01:32.097+05:30Mr. Perera විතරද? Mrs නැද්ද?Mr. Perera විතරද? Mrs නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21539849699886795412011-06-28T01:54:50.535+05:302011-06-28T01:54:50.535+05:30@ දුමී
@ හිස් අහස
පොඩ්ඩක් ඉන්නකෝ බදදා ඊලඟ කොටස එනක...@ දුමී
@ හිස් අහස
පොඩ්ඩක් ඉන්නකෝ බදදා ඊලඟ කොටස එනකං. මිස්ටර් පෙරේරා හින්දා සේරම ගොඩ යයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86056146675969220762011-06-28T01:53:15.548+05:302011-06-28T01:53:15.548+05:30@ Buratheno
තැක්කියු කිව්වා!@ Buratheno
තැක්කියු කිව්වා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57454763077361467062011-06-27T21:40:50.695+05:302011-06-27T21:40:50.695+05:30කාර් බාර් ගැන ඉතින් මම යන්තමවත් දෙයක් දන්නේ නෑ . ම...කාර් බාර් ගැන ඉතින් මම යන්තමවත් දෙයක් දන්නේ නෑ . මම ඉතින් දන්නේ මගේ බොසා ගාව තියන හයිබ්‍රිඩ් කාර් එක ගැන විතරයි . අපරාදේ තෙල් ගැන හිතනවා නම් කකා අයියට තිබුනේ හයිබ්‍රිඩ් එකක් ගන්න .

දැන් අහන්න එපා ඒ කාලේ කොයිද බං ඒවා කියලා . කොහොම හරි ගන්න තිබ්බා .

පෙරේරා කියන්නේ කාර් සේල් එකක හිමි කරුවෙක් වෙන්න ඇති .එයා කතන්දරට නොමිලේ වාහනයක් දෙනවා .ඒක නේද ඉස්ටෝරිය ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19908262711510875222011-06-27T21:35:14.204+05:302011-06-27T21:35:14.204+05:30කසු ෂුවර් එකටම හොඳ ගාණකට කුරුල්ලා දෙන්න ඇති. ලංකාව...කසු ෂුවර් එකටම හොඳ ගාණකට කුරුල්ලා දෙන්න ඇති. ලංකාවෙ පරණ වෙන්න පරණ වෙන්න තමයි වාහන වල වැලිව් එක වැඩි වෙන්නෙ. අනික මම කට කහන්නැහේ කියන්නම්, කසු මේක විකුණන්න ඇඩ් එක දාන්න ඇත්තෙ, මින්ට් කන්ඩිෂන්, ලේඩි ඩ්‍රිවන් නෝ ඇක්සිඩන්ට් කියලා වෙන්නැති.....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-8936643466091858772011-06-27T21:22:23.165+05:302011-06-27T21:22:23.165+05:30ලොවෙත් නෑ වෙච්ච වැරැද්ද නම්...
කොහෙද ඉතින් මම කාර...ලොවෙත් නෑ වෙච්ච වැරැද්ද නම්...
කොහෙද ඉතින් මම කාර් එකට ගහන්නේ පෙට්‍රල් නේ.. එතින් පුරුද්දටයි ලියවුනේ.. ඔකට ඉතින් කට්ටිය ඔච්චර කියවන්න ඔනෙයි... :Pසුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56267790134388388562011-06-27T21:05:44.376+05:302011-06-27T21:05:44.376+05:30chak katandara meka wikunanna puluwanda?onna oka m...chak katandara meka wikunanna puluwanda?onna oka mata denna man gannam oka yakada walata dan yakadath higa kaleAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-18838893935882278632011-06-27T19:18:03.449+05:302011-06-27T19:18:03.449+05:30@ දේවා ගේ අඩවිය
අපෝ නෑ. හැබැයි මෙයත් පෙරේරා, නෑයෝ ...@ දේවා ගේ අඩවිය
අපෝ නෑ. හැබැයි මෙයත් පෙරේරා, නෑයෝ නෙමේ මගේ හිතේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-86285674648822718322011-06-27T19:17:16.762+05:302011-06-27T19:17:16.762+05:30@ මකුළුවා
බදාදා ට දානවා මිස්ටර් පෙරේරා හමුවීම!@ මකුළුවා
බදාදා ට දානවා මිස්ටර් පෙරේරා හමුවීම!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-516370589353484862011-06-27T19:15:58.593+05:302011-06-27T19:15:58.593+05:30@ Observer
ඒ කාලේ GPO කියන්නේ ගහපං පොල්ලෙන් ඔළුවට ...@ Observer
ඒ කාලේ GPO කියන්නේ ගහපං පොල්ලෙන් ඔළුවට නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6404666138282580332011-06-27T19:14:42.278+05:302011-06-27T19:14:42.278+05:30@ ඕනයා
ඇයි හාමිනේ ට කියලා නාහෙටම ලණුව දාගත්තනං හරි...@ ඕනයා
ඇයි හාමිනේ ට කියලා නාහෙටම ලණුව දාගත්තනං හරිනේ ඕනයා මලයා කර ගත්තා වගේම.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38785333761101187722011-06-27T19:13:12.674+05:302011-06-27T19:13:12.674+05:30@ Ano 2
Thanks for that.@ Ano 2

Thanks for that.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69145819291947776692011-06-27T19:12:34.260+05:302011-06-27T19:12:34.260+05:30@ සුපර් මාරියෝ
අන්න ඔහේට මං නැතුවට හැමෝම බැස්ටිය ද...@ සුපර් මාරියෝ
අන්න ඔහේට මං නැතුවට හැමෝම බැස්ටිය දීල ගිහිල්ලාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15683379696367204992011-06-27T19:11:50.132+05:302011-06-27T19:11:50.132+05:30@ කිඩෝ
කිඩෝ කාලේ වත් මං ඔය රෝද දෙකේ තුනේ බාල වැඩ ක...@ කිඩෝ
කිඩෝ කාලේ වත් මං ඔය රෝද දෙකේ තුනේ බාල වැඩ කලේ නෑ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65092447523155954322011-06-27T19:11:04.679+05:302011-06-27T19:11:04.679+05:30@ බුද්ධික
ඒවා වගේ ද මගේ කොරොල්ලා ඒක, මේක E80 එකක්...@ බුද්ධික
ඒවා වගේ ද මගේ කොරොල්ලා ඒක, මේක E80 එකක්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3576172087605917632011-06-27T19:10:07.837+05:302011-06-27T19:10:07.837+05:30@ Observer
ඇයි සමහර වාහන වල හෝන් එක විතරයි සද්ද නැ...@ Observer
ඇයි සමහර වාහන වල හෝන් එක විතරයි සද්ද නැත්තේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81227520659933858232011-06-27T19:09:56.664+05:302011-06-27T19:09:56.664+05:30කතන්දරේ මේ කියන්නේ මම වැඩ කරන් බ්‍රාන්ච් (බැංකුවේ ...කතන්දරේ මේ කියන්නේ මම වැඩ කරන් බ්‍රාන්ච් (බැංකුවේ ) එකේ ඉන්න පෙරේරා ගැන එහෙම නෙමේ නේද??? අ
අනේ ඒ මැන් ට නම් අහුවෙන්න එපා...
මුලින් හොද වෙලා පස්සේ නරක් වෙයි....දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52500023515710939892011-06-27T19:06:20.946+05:302011-06-27T19:06:20.946+05:30@ සරත් ලංකාප්‍රිය
බය වෙන්න දෙයක් නෑ. මිස්ටර් පෙරේර...@ සරත් ලංකාප්‍රිය
බය වෙන්න දෙයක් නෑ. මිස්ටර් පෙරේරා ඉන්වානේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-29052802810835546812011-06-27T19:05:37.270+05:302011-06-27T19:05:37.270+05:30@ ඇනෝ 1
මේ දවස්වලත් මගේ පාවිච්චිය ටොයොටා එකක් ම තම...@ ඇනෝ 1
මේ දවස්වලත් මගේ පාවිච්චිය ටොයොටා එකක් ම තමා. හැබැයි කැම්රි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43048369568024116212011-06-27T19:04:23.191+05:302011-06-27T19:04:23.191+05:30@ Bindi
ඉස්සර දවසක් අපේ මිදුලෙත් සුදු පාට කුරුල්ලෙ...@ Bindi
ඉස්සර දවසක් අපේ මිදුලෙත් සුදු පාට කුරුල්ලෙක් නං හිටියා. ඒ සුදු රෙදි හොරෙක්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com