tag:blogger.com,1999:blog-7847857311904881032.post7741549304021131639..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: කයි-කතන්දර : දේශපාලන විද්‍යා තලකැරලි වෙළදාමකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-7847857311904881032.post-47621072192892566212010-03-18T17:30:31.773+05:302010-03-18T17:30:31.773+05:30The problem lies with the higher education policy ...The problem lies with the higher education policy as it does not cater the present job market.
In this scenario student should use his own judgment,

'the pessimist complains about the wind,the optimist expects it to change, the REALIST adjust the sails'-Willum Arthurමයියාhttps://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-58236787159296986552010-03-17T15:55:03.029+05:302010-03-17T15:55:03.029+05:30@ ටැබූ
අනේ ටැබූ, ස්ථිර රුකියාවක් තියෙන එකේ තියෙන ස...@ ටැබූ
අනේ ටැබූ, ස්ථිර රුකියාවක් තියෙන එකේ තියෙන සැනසීම මට නං හොඳයි. කොන්ත්‍රාත්තු කරන කාළෙ තමා ඒ වග තේරුනේ.

අනික, අපි නොදන්න විස්ස විජ්ජාල ලැච්චරස් ලගෙ ජොබ් එක.

දවසක් අල්ලල ලියන්න ඕනැ විස්ස විජ්ජාල ගැන කතන්දර තුන හතරක් ම!

- ක.කා. හෙවත් ක.සූ. හෙවත් ක.වා. හෙවත් ක.රා. හෙවත් කයි-කතන්දරකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69839986113342568732010-03-17T15:24:35.141+05:302010-03-17T15:24:35.141+05:30රජයේ රැකියාවක් ලබා ගන්නවාට වඩා තල කැරළි විකුණන එක ...රජයේ රැකියාවක් ලබා ගන්නවාට වඩා තල කැරළි විකුණන එක හොඳය. මේ විහිළුවක් නොවේ. ස්වයං රැකියාවක යෙදෙන්නකුට තමන් මහ ලොක්කන්ය සිතා ඉන්නා එවුන්ගේ ගෙම්බර් බලන්නට ඕනෑ නැත. හැකියාව ඇත්නම් අනුන්ට කඩේ නොගොසින් දියුණුවන්නට අවස්ථා ඇත. තල විකුණන්නා වාසනාවන්තයෙකි. කවියාගේ අනුකම්පාව හිමිවිය යුත්තේ අප වන් රජයේ රැකියා කරන්නන්ටය. (මා තල කැරළි නොවිකුණන හේතුව එවැනි කරුමාන්තයක් වත් ඉගෙන ගන්නට බැරිවීමය.)Anonymousnoreply@blogger.com