tag:blogger.com,1999:blog-7847857311904881032.post7671795491150997237..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: සුද්දො අපෙන් කොපි කරපු සින්දු මෙන්න අහන්න - From English to Sinhala or Sinhala to English?කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-7847857311904881032.post-64913711862487179452016-02-04T12:59:35.763+05:302016-02-04T12:59:35.763+05:30දවසක් දා රෑ වසන්ත සැනකෙළියේ
https://www.youtube.co...දවසක් දා රෑ වසන්ත සැනකෙළියේ
https://www.youtube.com/watch?v=dEuWedvQcgo
then he kissed me
https://www.youtube.com/watch?v=cE_jOD2FxvsAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30073283339525137422015-10-17T11:00:52.695+05:302015-10-17T11:00:52.695+05:30Check this for more of these kind of songsl. This ...Check this for more of these kind of songsl. This is my blog..http://rakee677.blogspot.com/ Rakitha Settinayakehttps://www.blogger.com/profile/12829357706129521618noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33645053494420678472013-09-14T22:52:57.805+05:302013-09-14T22:52:57.805+05:30ඔව්. අනාගතයේ හෝ මේ කොපි කිරීම නිම වේවා! ලක්මාල් බල...ඔව්. අනාගතයේ හෝ මේ කොපි කිරීම නිම වේවා! ලක්මාල් බලපිටිය මේක ගෙඩි පිටින්ම කොපි කර ඇත්තේ මේ අඩවියෙන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41071696859794124592013-01-06T15:46:52.038+05:302013-01-06T15:46:52.038+05:30මරු ලිපියක්, එළකිරි සින්දු ටික :D
ප.ලි. :- කොමෙන්...මරු ලිපියක්, එළකිරි සින්දු ටික :D

ප.ලි. :- කොමෙන්ට් කරපු මේ සමහරුන්ගේ 'sarcasm'ද මෝඩකමද කියල මට තේරෙන්නේ නෑනේ....tha-Zykohttps://www.blogger.com/profile/00138533685141732615noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-55095563045520732602012-10-24T17:38:24.183+05:302012-10-24T17:38:24.183+05:30මෙහි සඳහන් කර ඇති The Chordettes විසින් ගායනා කරනු...මෙහි සඳහන් කර ඇති The Chordettes විසින් ගායනා කරනු ලබන Never on Sunday යන ගීතයත් ග්‍රීක චිත්‍රපට ගීයක් වන Melina Mercouri විසින් ගායනා කළ Τα Παιδιά του Πειραιά (Ta Paidia Tou Piraia) හි කොපියකි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69242034114441830172012-10-24T08:30:06.904+05:302012-10-24T08:30:06.904+05:30එල්විස් ප්‍රෙස්ලි ගායනා කරන Wooden Heart නමැති ගීත...එල්විස් ප්‍රෙස්ලි ගායනා කරන Wooden Heart නමැති ගීතය පැරණි ජර්මන් ජන ගීයක් වන Muss-i-denn හි කොපියකි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-27371257082769224702012-07-26T17:49:40.599+05:302012-07-26T17:49:40.599+05:30බලපල්ලකො ඒකෙත් හැටි, පර සුද්දන්ට ගීතයක් හදන්නත් හෙ...බලපල්ලකො ඒකෙත් හැටි, පර සුද්දන්ට ගීතයක් හදන්නත් හෙළයින්ගේ ගීත කොපි නොකර බෑ වගේආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-4384329037292422392011-12-17T16:37:14.254+05:302011-12-17T16:37:14.254+05:30මේ තියෙන්නේ මගේ බොලොගය මෙතැන අපේ උදවිය අනුකරණය කරප...මේ තියෙන්නේ මගේ බොලොගය මෙතැන අපේ උදවිය අනුකරණය කරපු ගීත 755 ක ඔරිමජිනල් ගීත ගැන තොරතුරු තියෙනවා
http://lakmalbalapitiya.blogspot.com/2011/07/original-versons-of-sinhala-songs.html
මේ තත්ත්වය අනාගතයේදී හෝ නිමාවෙවා................!!!ලක්මාල් බලපිටිය - LaKmAl BaLaPiTiYahttps://www.blogger.com/profile/05308292613634946558noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6965663414951404242011-08-24T11:43:09.106+05:302011-08-24T11:43:09.106+05:30sitha sanasuma denna soya geethaye mul geethaya mo...sitha sanasuma denna soya geethaye mul geethaya mokakda kiyala mata hoyala denna plzniroshan dhammikahttps://www.blogger.com/profile/00339598551563786203noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30581431498299398292011-08-22T21:09:28.990+05:302011-08-22T21:09:28.990+05:30@උදිත;
තනුව කොපි කලාට අවුලක් නැහැ. ඔබේ නිර්මානාත්...@උදිත;

තනුව කොපි කලාට අවුලක් නැහැ. ඔබේ නිර්මානාත්මක හැකියාව ගැන මා පුදුම වුනා. ඉතාමත් හර්දයාංගම ගීතයක්.

ආයිත් වැඩක් කලත් දැනුම දෙන්න. හැකියාව මිය යන්න දෙන්න එපා.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28783025797782609932011-08-22T20:57:38.162+05:302011-08-22T20:57:38.162+05:30කතන්දර මේ සංවාදය දිගට අරන් යන්න බැරිද? තව තවත් සින...කතන්දර මේ සංවාදය දිගට අරන් යන්න බැරිද? තව තවත් සින්දු මතුවෙනවා. මේ පෝස්ට් එක යටපත් නොකරන ක්‍රමවේදයක් තියේද?

ජිප්සීස් ල මේ වැඩේ කොරේ බිස්නස් ඒකට.

බැඳලා බැඳලා මම දැන් බැඳලා

ආදරේ ඔබ මා හට ඇතිද කියා

මං දන්නා තරමට "සිත සැනසුම දෙන්න සොයා" ගීතයටත් "කොපියක්" තියේ.

කොටින්ම පොරවල් ඒ කාලේ එන ජනප්‍රිය ඉංග්‍රීසි සින්දුවට එහෙම්ම සිංහල එකක් ගහනවා. හොර බොරු වංචා නැහැ එළිපිටම.

සුනිල්ගේ "යෙහෙළිය" කොරිනුත් වැඩේ ඇරියේ නැහැ ඔන්න.

මීට ටිකක් එළියෙන් තියෙන සිද්ධියක් ගීත පරිවර්තනය කිරීම: "කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ" Long time ago in Bethlehem [Mary's boy child - Boney M] කියන ගීයේ පරිවර්තනයක් වන අතර where are you going my pretty maid ගීය කොහෙද යන්නේ රුක්මනී ලෙස පරිවර්තනය කර ඇත [අපි කලිනුත් කතා වුනා].

එතකොට ඇන්ටන් පප්පගේ "සීගිරි ගිරිසිකරය" මෙන්න මේ සින්දුවේ පාෂල් කොපියක් ද?

කට්ටිය කතාව පවත්වා ගෙන යන්න.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79993585741097775882011-08-22T20:09:56.814+05:302011-08-22T20:09:56.814+05:30මම ටිකක් විතර පරක්කුයි වගේ.....
මෙන්න මේ සින්දුවත...මම ටිකක් විතර පරක්කුයි වගේ.....

මෙන්න මේ සින්දුවත් බල්ලනකෝ,

නීලා වික්‍රමසිංහ කියන දවසක්දා ඒ වසන්ත සැණකෙළියේ

මෙන්න බීච් බෝයිස්ලා නීලගෙන් කොපි කරපු Then I Kissed Her සින්දුව....දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-76516232958353696042011-08-22T19:07:28.910+05:302011-08-22T19:07:28.910+05:30අර පෙම් ලෝකේ පුරා එකේ ඉංගිරිසි එක මම සොය සොයා හිටි...අර පෙම් ලෝකේ පුරා එකේ ඉංගිරිසි එක මම සොය සොයා හිටියේ මහත්තයෝ නම නොදන්නා නිසා... ඒකට බොහොම තුති...නනා මොස්කූරිත් ඒකෙම ජර්මන් වර්ශන් එකක් කියනවා නේද...?

"ඔබ දකින්නට කාලෙකට මම" කියන්නේ මොරිස් දහනායක...

මේක අපූරු පෝස්ට් එක...!
ජය...!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39018239300179675042011-08-22T06:18:55.054+05:302011-08-22T06:18:55.054+05:30බය් ද රිවර්ස් ඔෆ් බැබිලන්, කොඩි ගහ යට, ඉස්සර ඉඳලම ...බය් ද රිවර්ස් ඔෆ් බැබිලන්, කොඩි ගහ යට, ඉස්සර ඉඳලම ආසාවෙන් අහපු සින්දු.
"කොඩි ගහ යට" හතර දෙනාම සුරයෝ චිත්‍රපටයේ ගාමිණී, විජය, ජෝ සහ දැන් මතක නැති නළුවෙක් නටමින් කියනවා මතකය්.

ක. ශු. ආචාර්ය මිණිවන් පී. තිලකරත්නගේ පොත් දෙකක් හම්බ වෙලා කියෙව්ව. "කන්දෙන් ලන්දට" සහ "උසාවි සාවිය"Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-89147096066475264422011-08-22T02:04:26.342+05:302011-08-22T02:04:26.342+05:30ඕකනේ මං කිව්වේ ස්ව තන්ත්ර සින්දු හිගයි කියලා. මට ...ඕකනේ මං කිව්වේ ස්ව තන්ත්ර සින්දු හිගයි කියලා. මට මතක වෙන්නේ දෙන්නයි. රන්වල [දේශීය ජන ගී කොපි කර ඇත], හා කේමදාස. දෙවැන්නා වුනත් කොපි කරන්න ඇති, ඒත් බුවා කරන ස්කේල් එකේ අපිට අහු වෙන්නේ නැහැ.

ඔය රූකා ගේ පට්ට ටියුන් මධ්‍යම යුරෝපයෙන් ගත්තුවා ලු. අමරේ මාමා ගේ නිම්හිම් හෙවීමත් ජර්මනියෙන් කොපි කල බව අසා ඇත. එක පට්ට වෝල්ට්ස් ටියුන් එකක්. දන්නා අය ඉන්නවනම් ගනින්න වන් ටූ ත්‍රී. ආ කේ සුජීවා කෙල්ලගේ වැඩේම ආසියානු ආශ්චර්ය [චීනය] දිහාවෙන් කොපි කරන එක නේද?

සුනාමියක තේරුම දෙන සේකර ලියු [දන්නා තරමින්] ඇල්විටිගල ටියුන් කල අමරේගේ "සිනිදු සුදු මුතු තලාවේ" ගීතය ස්වතන්ත්රද?

ස්වම ස්ව තන්ත්ර හොයන එක වඩාත් අමාරුයි වගේ.

ස්තුතියි සින්දු වලට. නෙට් එකෙන් බ්රේක් එකක් ගන්න හැදුවා විතරයි මෙන්න කට්ටිය ඇවිස්සෙන ටොපික් වලට බැහැලා.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33553074993602646552011-08-22T00:13:54.956+05:302011-08-22T00:13:54.956+05:30ගී තනු කොපි කිරීම ගැන වචනයක් දෙකක් කියන්න ඕනෑ. මං ...ගී තනු කොපි කිරීම ගැන වචනයක් දෙකක් කියන්න ඕනෑ. මං කුඩා කාලයේ වැඩිහිටි ඥාති සහෝදරයෙක් එක්ක වාදයකට පැටළුනා. මගේ තර්කය වුනේ, ලස්සන සිංදු (සිංහල) ඔක්කොම හින්දි කොපි කියන එක. අයියා කිව්වා එහෙම නෑ මෙහෙම මෙහෙම ගායකයො ඉන්නවා කියල. ඒ දවස්වල මමත් රසවින්දනය අතින් දුර්වලයි, කුඩා කාලෙ නිසා වෙන්නැති. අමරදේව මාස්ටර්ගෙ සිංදු එහෙම කම්මැලි සිංදු හැටියටයි දැනුනෙ. ජෝති, ඇන්ජලින්, සුජාතා නැගල ගිය කාලෙනෙ.
කොහොම වුනත්, ජෝතිලා එහෙම හින්දි තනු කොපි කරපු බව ප්‍රසිද්ධ කාරණයක්. ඒ වුනාට වික්ටර්ලා එහෙම තත්වෙක හිටියෙ නෑ. "කළාතුරකින් අපිත් කොපි සිංදු කියල තියෙනවා" කියල මං දන්න තරමට වික්ටර්ලා කියලත් නෑ.
"පිදුරු සෙවි කළ පැල්පතේ" කියන සිංදුවට මං ආසයි. ඒත් ඒක ස්වතන්ත්‍ර නිර්මාණයක්ලු. මගේ කුඩා කාලෙ තර්කය කැඩිල. "පෙම්බර මධු මගේ" සිංදුවත් මං ආස සින්දුවක්. තර්කය කැඩිලා නෑ.
ඒත් දැනටත් බොහොමයක් පැරණි හින්දි කොපි වලට මං ආසයි. (අලුත් ඒව බොහොමයක් මට අල්ලන්නෙ නෑ)

ඒ වගේම අද පෝස්ට් එකේ තියෙන සමහර සිංහල සිංදු වලටත් මං ආසයි. බටහිර තනු වලින් ලස්සනට කොපිය ගහල තියෙනවා.

ගී තනු කොපි කිරීමේ දක්ෂකම වෙන්නෙ වචන ගැලපීමෙ අඩුවක් නැතුව ඒක කරන එක. හින්දි තනු කොපි කරන්න දක්ෂතමයා මං හිතන්නෙ කරුණාරත්න අබේසේකර ශූරීන්. ඒ වගේම, අංගුලිමාල චිත්රපටියෙ බුද්ධං සරණං ගච්ඡාමි ගීතයනම් තනුව විතරක් නොවෙයි අදහසත් කොපි කරපු ගීතයක්. (ඒක හඬ කවපු චිත්‍රපටියක්).

විශ්ව මාධ්‍යයක් වූ සංගීතයෙදී තනුවත් කොපි කිරීම නරක දෙයක් කියල මං හිතන්නෙ නෑ. ඒත්, මං ගායනා කරන්නෙ ස්වතන්ත්‍ර නිර්මාණ විතරයි කියාගෙන කොපි ගහන එකනං හරි මදි.

අනිත් එක, බෙංගාලි තනු කොපි කරල හෝ ඒවායෙන් ආභාෂය අරගෙන ගායනා කරපු සිංහල ගීත තියෙනවා.

හැබැයි එකම රාගයෙන් හදන වලට එකම තනුව වැටෙන එක ඉතාම අහඹු සිද්ධියක්. ඒක වෙන්නම බෑ වගේ මං හිතන්නෙ.

ලෝකෙ සිහිනයක් වගේය ලෝකෙ...(මොහිදීන් බෙග්)සිදුවට ටිකක් සමානයි නේද ගීත දේවි ශ්‍රී සරසවි..... (මේක ජනක් ජනක් ෆායල් බජී චිත්රපටියෙ නෛසෙ නෛසො මහිමිලාවො සිංදුවේ තනුව)සිංදුව.

තවත් එකක්.
"මෙරා ජීවන් කොරා කාගස් ඔරහි හෝ ගයේ" කියන සිංදුවෙන් නෙවෙයි "සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා" කොපි කරල තියෙන්නෙ.
-ට්‍රැෆික් ඇනෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68752681228462336742011-08-21T23:45:41.394+05:302011-08-21T23:45:41.394+05:30නියම කතන්දරය! දැනගෙන හටියේ නැති කොපි(කොපි කිව්වට ව...නියම කතන්දරය! දැනගෙන හටියේ නැති කොපි(කොපි කිව්වට වුනාට මම ඒවට විරුද්ධ නෑ!) කීපයකුත් දැනගත්තා. මේක දැක්කම මට මීටර්වුනා මේ ක්ලැරන්ස්ගේ “හිරු සඳු මැකිලා“, ඊටපසසෙ “රන්ටිකිරි සිනා“, තව “මීදුම් ගලා කන්දේ“ අනේ මන්දා ලිස්ට් එක දිගට දිගට යනවා :Dදසුන් සමීර වීරසිංහhttps://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-13727044443103043222011-08-21T18:31:38.617+05:302011-08-21T18:31:38.617+05:30@ All
සියළු දෙනාටම ස්තුතියි.
හෙට සිට නැවතත් සුපු...@ All
සියළු දෙනාටම ස්තුතියි.

හෙට සිට නැවතත් සුපුරුදු "කතන්දර" බලාපොරොත්තු වන්න.

සැපෙනි, සැපවේවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-171944148598092812011-08-21T18:14:09.213+05:302011-08-21T18:14:09.213+05:30මාර කොපි කැට්ස්ලනෙ අලෝ ශුද්දොමාර කොපි කැට්ස්ලනෙ අලෝ ශුද්දොහිම කුමාරිhttp://himakumari.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61323442865771312072011-08-21T17:34:43.247+05:302011-08-21T17:34:43.247+05:30කවුද බොලේ ඇලිස් ඉංගිරිසි එක මෙන්න
http://www.yout...කවුද බොලේ ඇලිස් ඉංගිරිසි එක මෙන්න

http://www.youtube.com/watch?v=CsrfovOPcjk

මම සංගීතය ගැන වැඩිය දන්නෙ නෑ. එකම රාගයෙන් සිංදු දෙකක් හැදුවොත් ඒවයෙ ස්වර එකම වගේ වෙනව නේද ?Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21226182848770278852011-08-21T16:56:27.370+05:302011-08-21T16:56:27.370+05:30සපතේරු උන්නැහේ,
එල්විස් ප්‍රෙස්ලි ගේ සින්දුව අපි ව...සපතේරු උන්නැහේ,
එල්විස් ප්‍රෙස්ලි ගේ සින්දුව අපි විතරක් නෙවෙයි, ඉන්දියාවේ ලොකු අයියලත් කොපි කරලා තියෙනවා.
අහන්න කෝ http://www.youtube.com/watch?v=jN5lLXMYiYM
බලාගෙන ගිහාම කවුරුත් එකයි..$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61718509220929630332011-08-21T14:47:50.251+05:302011-08-21T14:47:50.251+05:30කාලෙකට පස්සේ කතන්දර බ්ලොග් එකේ හොඳට හිතට වැදුනු පෝ...කාලෙකට පස්සේ කතන්දර බ්ලොග් එකේ හොඳට හිතට වැදුනු පෝස්ට් එකක්....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2381603022483293602011-08-21T14:11:06.289+05:302011-08-21T14:11:06.289+05:30මෙහෙම බැලුවම අපේ කට්ටිය මාර කොපි කිං ලනෙ..
කොමෙන්...මෙහෙම බැලුවම අපේ කට්ටිය මාර කොපි කිං ලනෙ..

කොමෙන්ටුවක් නොව , පෝස්ට් එකක් නොව වෙනම බ්ලොග් එකක් ලියන්නට තරම් සිංහල ගීත අතර මෙවැනි ගීත තිබේ..

මගෙනුත් දෙකක්...

සුදු පාට මීදුම් ගලාලා - එච්. ආර් ජෝතිපාල
Marguerita - Elvis Presley

නදී ගංගා තරණයේ - චිත්‍රාල් සෝමපාල
Many Rivers to Cross- Jimmy Cliff

සින්දු ක්ලික් කරල අහල බලන්න...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-81703179224150431812011-08-21T13:38:29.137+05:302011-08-21T13:38:29.137+05:30@ඇනෝ,
හරිම ලස්සන ගීතයක්. විරහ ගීතයක් නේද.නෙතට කදුල...@ඇනෝ,
හරිම ලස්සන ගීතයක්. විරහ ගීතයක් නේද.නෙතට කදුලක් එක් කලා එය ගායනා කරන විජය කුමාරණයන්ද සිහිපත් වූ නිසා.
ඉතින් හැමදාම ඇනෝ ලෙසින්මද ඉන්න හදන්නේ.. එදා පෙම්බර මදු ගැනත් කීවෙ ඔබ නේද? බොහොම ස්තුතියි....Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84549503337190602862011-08-21T12:59:01.380+05:302011-08-21T12:59:01.380+05:30පාථ රැයකදි මුහුදු වෙරළේ සින්දුව Jamaica Farewell එ...පාථ රැයකදි මුහුදු වෙරළේ සින්දුව Jamaica Farewell එකේ කොපියක්.
www.mediafire.com/?jvry1rtlba10g35

මෙතන  තව එක එක වර්ගයේ කොපි තියනවා
http://www.elakiri.com/forum/showthread.php?t=1142161Anonymousnoreply@blogger.com