tag:blogger.com,1999:blog-7847857311904881032.post6505881139476267029..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: සරච්චන්ද්‍ර ගෙන් කාලෝ ෆොන්සේකා ඇසූ ප්‍රශ්නයක් ගැන ජයලත් මනෝරත්න මෙසේ කියයි (සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා) Sunday Special Extraකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-7847857311904881032.post-49837725110467889742012-08-07T19:08:06.544+05:302012-08-07T19:08:06.544+05:30ඔක්කොමත් හරි.. මේ කමෙන්ටුවත් හරි..ඔක්කොමත් හරි.. මේ කමෙන්ටුවත් හරි..බෝල මයිනාhttps://www.blogger.com/profile/03034493682351635296noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-27575051237664906902011-05-15T16:45:57.656+05:302011-05-15T16:45:57.656+05:30කතන්දරේගෙ කතාව කියෙව්වම කමෙන්ටුවක් නොදාම බැහැ. එකක...කතන්දරේගෙ කතාව කියෙව්වම කමෙන්ටුවක් නොදාම බැහැ. එකක් ජය ශ්‍රී සිංහයට රඟන කොට, සිංහසීවලී හැටියට මම රඟ පෑ නිසාත්, ජය ශ්‍රී දැන් ආපහු ලංකාවට පැමිණි බව මට සරච්චන්ද්‍ර මැතිනිය ඊයෙ පෙරේදා දවසක දුර කතනයෙන් කියපු නිසාත්. මගේ බ්ලොග් එකේ නොදා අතුරු කතාවක් ලියන්න හිතුණා.
මහාචාර්ය සරච්චන්ද්‍ර තුමා අවසාන දවස් කිහිපය කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ගත කරන කාලෙදි වෙච්ච දෙයක් හැටියටයි, කියැවෙන්නෙ. අපිට කතාව කිව්වෙ නම් බුද්ධදාස ගලප්පත්ති කියන කවියා.
ලලිතා මැතිනිය එතුමා ලඟ ඉන්නව. දුවල දෙන්නයි පුතයි වරින් වර එනවා, රෝහලට. ඉතින් ලොකු දුව ඇවිත්, මුර කරන නිලධාරියාගෙන් අහල තියෙනව, " මාමෙ, අපෙ තාත්තට ගොඩක් අන්තිමයි. මම ඉක්මනට ගිහින් බලල එන්නද?" කියල.
" මොකද්ද, ඔය ලමයගෙ නම?"
" කිසා ගෝතමී, මාමෙ"
" හා, හා....ඉක්මනට ගිහින් එන්න, එහෙනම්"
ටිකකට පස්සෙ දෙවෙනි දුව ආව.
ඇයත් අර විදිහටම අහුව. පෙරැත්ත කරන කොට එයා ගෙනුත් ඇහුවා, " ඔය දරුවගෙ නම මොකද්ද කියල"
" යශෝදරා" කියල ඇය කිව්වා.
තව ටිකකින් ආවෙ බාලම පුතා. දැන් සේරම ඇතුළෙ ඉඳල ඇමතුම් දෙනව මල්ලිටත් එන්න කියලා.
මල්ලිත් මුර මාම ළඟට කිට්ටු කළා.
" මාමෙ, තාත්තට හොඳටම අන්තිමයි. අක්කල දෙන්න ගියා. මමත් යන්නද" කියල අහුවා.
"ඔය ළමයගෙ නම මොකද්ද?" මුර මාමා අහපි.
" දීපංකර?
" එත කොට ඔය ලෙඩ වෙල ඉන්නෙ ගෞතම බුදුහාමුදුරුවොද? "
මුර මාමගෙ ප්‍රශ්නෙ දීපංකර මල්ලිට නම් වැටහුණේ නැහැ.ramlani dissanayakehttp://pdissanayake.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-9254969017701244532011-05-15T15:39:33.974+05:302011-05-15T15:39:33.974+05:30අහම්බෙන් මෙතනට ආපු JC Ahangama මහත්තයාගේ වයස අවුරු...අහම්බෙන් මෙතනට ආපු JC Ahangama මහත්තයාගේ වයස අවුරුදු 300කටත් වැඩියි කියල ඔය ගොල්ල දන්නවද?

"මම ලංකාවෙන් පිටවෙලා ශතක 3ක් වෙනවා"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2814824632878540182011-05-04T21:37:04.044+05:302011-05-04T21:37:04.044+05:30මම මෙතනට ආවේ අහම්බෙන්.
සිංහබාහු සිංදුව කියවන ගමන්...මම මෙතනට ආවේ අහම්බෙන්.

සිංහබාහු සිංදුව කියවන ගමන් අවුරුදු 50කට පෙර වලේ සෙල්ලම් බලන්න ගියා මතක් වුනා. මම එතකොට තරුණ කොල්ලෙක් මිස පේරාදෙණි සිසුවෙක් නොවෙයි.

මම ගිය ඉස්කෝලේ සිංදු ඉගැන්නුවේ අයිලීන් සරත්චන්ද්‍ර කියන ලංසි නෝනයි. ඒ මහාචාර්යතුමාගේ පළවෙනි බිරිඳ. මම විසි ගණනනේදී යාළුවෙකුගේ මල්ලී කෙනෙක් හම්බ වුනා පේරාදෙණි මල් වත්තේදී. එයා එක්ක ඇවිද අවිද හිටපු ලස්සන ගෑනු ළමයාව මත අඳුන්වලා දුන්නා මහාචාර්යවරයාගේ බිරිඳ කියලා!

මේ තරුණයා පැරිසියේ සොර්බෝන් විශ්වවිද්‍යාලයට ගියා. ඒ දවස්වල මහාචාර්ය තුමා ප්‍රංශයේ ලංකා තනාපතිධුරය් දැරුවා.

මම ලංකාවෙන් පිටවෙලා ශතක 3ක් වෙනවා. මට හරි සන්තෝසයක් ආවා අදත් ඉන්නවා ඒ කාලේ පණ නංවන්න හදපු, අද ඉංග්‍රීසියට යටවීගෙන යන, සිංහල සංස්කෘතිය ගැන කතා කරන අය ඉන්න වග දැකලා.JC Ahangamahttps://www.blogger.com/profile/02580322277974230027noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28564009540590758192011-05-03T19:03:41.031+05:302011-05-03T19:03:41.031+05:30දැං ජයලත් මහත්තයා ෙමාකද කිවුෙව ෙම් ගැන? ඔහු ෙමානවහ...දැං ජයලත් මහත්තයා ෙමාකද කිවුෙව ෙම් ගැන? ඔහු ෙමානවහරි කිවුවද අැත්තටම? නැති නම් ඒකත් name dropping ඒකක් විතරද?Sampath Sri Sitinamaluwahttps://www.blogger.com/profile/00994329373080633060noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-28794881276606575612011-05-02T17:04:41.962+05:302011-05-02T17:04:41.962+05:30මමත් ගියා පොඩි දවස්වල සිංහභාහු බලන්න.හැබැයි ගියා ක...මමත් ගියා පොඩි දවස්වල සිංහභාහු බලන්න.හැබැයි ගියා කියල විතරයි මතකදුෂාන්https://www.blogger.com/profile/17587039745418333302noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-84376030252670999532011-05-02T15:39:14.017+05:302011-05-02T15:39:14.017+05:30@ඕනයා,
බිංදු ට හිටියේ ජයශ්‍රී තමා.. සිංදුට හිටියෙ ...@ඕනයා,
බිංදු ට හිටියේ ජයශ්‍රී තමා.. සිංදුට හිටියෙ මනෝ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-66354165356794914012011-05-02T15:34:06.539+05:302011-05-02T15:34:06.539+05:30ලොජික් නොතේරෙන සිංහයාගෙන් පැවතෙනවනං ඉතිං ආයෙ අහන්න...ලොජික් නොතේරෙන සිංහයාගෙන් පැවතෙනවනං ඉතිං ආයෙ අහන්න දෙයක් යැ කස්ටියට මෙලෝ දෙයක් නොතේරෙන එක. අනික දැනගත්තානං ආයෙ මොන එකකටද පැනල යනකං බලාන උන්නෙ. නවත්තන්න තිබුනනෙව. ඒහෙම කල්පනා කලාම සිංහය සුවිසයිඩ් කරගෙන පුතාටත් ආන්න්තරාය පාපකර්මයක් පිට පටවල. ඒ ඒ කාලෙ කන්ස්පිරසි වෙන්ඩැ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67167272618270159132011-05-01T22:07:42.633+05:302011-05-01T22:07:42.633+05:30මම නම් කවදාකවත් කාත් එක්ක කතා කරකර හිටියත් නේම් ඩ්...මම නම් කවදාකවත් කාත් එක්ක කතා කරකර හිටියත් නේම් ඩ්‍රොපින් දාන්නේ නෑ . ඒ මොක්ද කියනවානම් මට දාන්න නේම් ඩ්‍රොපින් නැති නිසා . මම දන්න එකම සුප්රසිසිද්ධ පුද්ගලයා තමා .මගේ බොසා .! එයා ගැන ඩ්‍රොපින් දාන්න ගියොතින් මම ඩ්‍රොප් වෙන එක විතරමයි වෙන්නේ

කතන්දර බ්ලොග් එක කියවීමෙන් මම ඉගන ගත්ත දෙයක් තමා. පාඨක අවධානය දිනාගන්න දිග පෝස්ට් එකක්ම උවමනා නැති වග .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-70808764694262657192011-05-01T20:56:23.626+05:302011-05-01T20:56:23.626+05:30මරු අය්යේමරු අය්යේsameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-59398394314206732942011-05-01T20:32:03.193+05:302011-05-01T20:32:03.193+05:30කොහොම නමුත්, චානුකගේ "සිහි සටහන්" වලට ගි...කොහොම නමුත්, චානුකගේ "සිහි සටහන්" වලට ගියේ මේ පෝස්ට් එක හින්දයි. ස්තූතියිD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-85636273744056678712011-05-01T19:23:44.782+05:302011-05-01T19:23:44.782+05:30@ D.G.M බස්සා
බැන්කි මූන් සමග හෝ D.G.M බස්සා සමග...@ D.G.M බස්සා

බැන්කි මූන් සමග හෝ D.G.M බස්සා සමග මට අවුලක් නැත! බැන්කි මූන් සමග ලංකාවේ සමහරුන්ට නම් අවුලක් ඇති බව මේ දිනවල පෙනේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52400464792394962032011-05-01T19:09:28.868+05:302011-05-01T19:09:28.868+05:30කකා බැන්කි-මුන් ට වගේම බස්සොන්ටත් අකමැති පාටයි. ඇ...කකා බැන්කි-මුන් ට වගේම බස්සොන්ටත් අකමැති පාටයි. ඇයි ඒ?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-48690595150951475102011-05-01T18:49:54.826+05:302011-05-01T18:49:54.826+05:30@ D.G.M. බස්සා
බකමූණා කියන්නේ අද ලංකාවේ කෙට එළදෙන...@ D.G.M. බස්සා

බකමූණා කියන්නේ අද ලංකාවේ කෙට එළදෙන්නු උම්බෑ කිය කිය පස්සේ පන්න බැන්කි-මුන් ට මිස ඔහේට නොවේ. බයි, බායි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87240898758288680982011-05-01T18:48:04.922+05:302011-05-01T18:48:04.922+05:30@ඕනයා
සින්දු බින්දු නං මං බලා නැත.@ඕනයා

සින්දු බින්දු නං මං බලා නැත.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-43908740373037734802011-05-01T18:47:31.740+05:302011-05-01T18:47:31.740+05:30@ Podi K
මං නං හිතනවාට වඩා සොඳුරු විනෝදබර ලෝකෙකයි...@ Podi K

මං නං හිතනවාට වඩා සොඳුරු විනෝදබර ලෝකෙකයි ජීවත් වෙන්නේ. පොඩි කුමාරි නං සැකෙන්ම වගේ තමයි නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3265682589179249032011-05-01T17:49:32.020+05:302011-05-01T17:49:32.020+05:30කව්ද, කව්ද බොල බකමූණන්ට බනිනන්නෙ? කවුරු උනත් කමක් ...කව්ද, කව්ද බොල බකමූණන්ට බනිනන්නෙ? කවුරු උනත් කමක් නෑ, කොටනව ඔලුව හිල් වෙන්නම.

එහෙම කිව්වට, ආයිබෝං:

මං සිංහයාට බයයි නංගියේ!D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-83566825099638710022011-05-01T17:37:27.864+05:302011-05-01T17:37:27.864+05:30ජයශ්‍රී චන්ද්‍රජිත් ම නේද "සිංදු බිංදු" ...ජයශ්‍රී චන්ද්‍රජිත් ම නේද "සිංදු බිංදු" ටෙලියෙ බිංදු ට ඉන්නෙ ????duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-19940306483286448612011-05-01T17:35:14.658+05:302011-05-01T17:35:14.658+05:30ජයශ්‍රී චන්ද්‍රජිත් ම නේද "සිංදු බිංදු" ...ජයශ්‍රී චන්ද්‍රජිත් ම නේද "සිංදු බිංදු" ටෙලියෙ බිංදු ට ඉන්නෙ ????duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-88392786551653672512011-05-01T14:31:00.476+05:302011-05-01T14:31:00.476+05:30//කවුද කියලා තිබුණා සිංහ වංශේ කෂ්ටිය දැන් කෙට එලදෙ...//කවුද කියලා තිබුණා සිංහ වංශේ කෂ්ටිය දැන් කෙට එලදෙන්නු වගේ දුවන්නන් වාලේ දුවනවාය කියලා.//

මේක දැනගත්තා විතරයි ඔන්න පොඩ්ඩිට තවත් සැකයක් පහල උනා. අපොයි සිංහයෙක්ගේ සින්දුවක් අහන්ට ගිහින් උනු දේ...Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-17695813258782383362011-05-01T14:17:58.202+05:302011-05-01T14:17:58.202+05:30@ දුමී
සන්තෝෂයි, සන්තෝෂයි.
ඒ ගැන කතාන්දර ලියලා දා...@ දුමී
සන්තෝෂයි, සන්තෝෂයි.

ඒ ගැන කතාන්දර ලියලා දාන් න කෝ බ්ලොග් එකේ.

මං නං ඔය කවුරුවත් පුද්ගලිකව අඳුනන්නේ නෑ. ඒකනේ ඔය එහෙං මෙහෙං අහුලලා කතා දාන්නේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7227449961730941842011-05-01T14:15:40.902+05:302011-05-01T14:15:40.902+05:30@ කරුමක්කාරයා
හැමදාම නෑ, හැම තැනම නෑ!@ කරුමක්කාරයා

හැමදාම නෑ, හැම තැනම නෑ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-27694558473765688572011-05-01T14:14:54.336+05:302011-05-01T14:14:54.336+05:30@ Podi K
කවුද කියලා තිබුණා සිංහ වංශේ කෂ්ටිය දැන...@ Podi K

කවුද කියලා තිබුණා සිංහ වංශේ කෂ්ටිය දැන් කෙට එලදෙන්නු වගේ දුවන්නන් වාලේ දුවනවාය කියලා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87776318728539808582011-05-01T14:12:54.857+05:302011-05-01T14:12:54.857+05:30@ තිස්ස
අපෝ නෑ, අපිට කොයින්ද එහෙම කලාකාරයින් ගේ අල...@ තිස්ස
අපෝ නෑ, අපිට කොයින්ද එහෙම කලාකාරයින් ගේ අල්ලපු ගෙදර ඉන්න පිනක්?
මං පොරව දැකලා තියෙන්නේ නාට්‍යය වලින් විතරයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35284688279196811582011-05-01T14:11:53.687+05:302011-05-01T14:11:53.687+05:30@සොඳුරු සිත
ටයිනි කතන්දර අඩුව පුරවන්න මෙන්න ඔබට මග...@සොඳුරු සිත
ටයිනි කතන්දර අඩුව පුරවන්න මෙන්න ඔබට මගෙන් ආරාධනා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com