tag:blogger.com,1999:blog-7847857311904881032.post6111375330107915782..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: මැරෙන එකත් පණ යන වැඩක්! කතන්දරකාරයා ගේ සෑබෑ අත්දැකීමක් ඇසුරෙනි - Near death experience of Kathandarakarayaකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-7847857311904881032.post-102070037800175372013-08-12T09:52:44.510+05:302013-08-12T09:52:44.510+05:30හැබෑට අගෙයි.. මැරෙන මොහොතේ හැම හිතක්ම එක විදියට යන...හැබෑට අගෙයි.. මැරෙන මොහොතේ හැම හිතක්ම එක විදියට යනවා රහතුන්ගේ ඇර..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12943851406677230002013-03-02T08:02:33.595+05:302013-03-02T08:02:33.595+05:30Adios, Amigo! ඔබට සුභ රාත්රියක්!
Adios, Amigo! ඔබට සුභ රාත්රියක්!
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-16741058226851825322012-07-13T09:02:15.226+05:302012-07-13T09:02:15.226+05:30++++++ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-41351962782989346152011-05-23T16:46:45.238+05:302011-05-23T16:46:45.238+05:30මලාට පස්සෙත් නර්ස්ල මුනගැහෙනවද. මට නං බෑ මැරෙන්න. ...මලාට පස්සෙත් නර්ස්ල මුනගැහෙනවද. මට නං බෑ මැරෙන්න. ඇයි වදේ ගෙදර ඉන්න එක මදිවටද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-12812123892713870922011-05-22T00:29:50.116+05:302011-05-22T00:29:50.116+05:30ලොල්ය.. මිනිස්සු ඉපදෙනකොටම අරන් එන්නෙ ඔක තමා.. ඔය...ලොල්ය.. මිනිස්සු ඉපදෙනකොටම අරන් එන්නෙ ඔක තමා.. ඔයා මැරෙන්ඩ.. මංනෙ කියන්නෙ.. හැබැයි අර රත්ත මැරුන වගේ.. :Ppavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39631609804358032302011-05-21T20:47:01.876+05:302011-05-21T20:47:01.876+05:30@ All
සියළු දෙනාටම
මේ පොස්ට් එකේ ටයිටල් එකේ තියෙ...@ All

සියළු දෙනාටම

මේ පොස්ට් එකේ ටයිටල් එකේ තියෙනවා වගේ මේ මගේ අත් දැකීමක් ඇසුරෙන් ලියූ කතන්දරයක්.

ආපහු සිහිය එනකොට මං හිතන් හිටියේ මං ඉන්නේ වෙන හොස්පිටල් එකක කියලායි. මේ දේවල් මගේ හිතේ ඇතුලේ මැවුණු දේවල් තමයි. ඇත්තටම මාව හෙලිකොප්ටර් එකක ගෙනිච්චේ නෑ කවුරුවත්.

මේ සිද්දිය වෙලා ඇන් අවුරුදු පහක් වෙනවා.

මං අන්තිමට කියල තියෙනව වගේ ලියන්නට කතන්දර 150+ තියෙද්දී දැන්ම යන්න අදහසක් නෑ.

හෙට සන්ඩේ ඉස්පැෂල් ඇක්ස්ට්රා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-21583205880616150202011-05-21T15:37:18.659+05:302011-05-21T15:37:18.659+05:30සංසාරේ මහත්තයෝ මේක කොයි කාලෙදෑ වුනේ..???
මරණය ගැන ...සංසාරේ මහත්තයෝ මේක කොයි කාලෙදෑ වුනේ..???
මරණය ගැන සිතා ජීවත් වීම නම් හොඳය...
ඒත් මේ වාගේ කරන්ට බැරි වුණු දේ මතක් කර කර දාන්ට එපා අප්පා... විසේසයෙන් අර පුතා ගැන ලියාපු එව්වා වාගේ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61269930044460726792011-05-21T11:41:10.408+05:302011-05-21T11:41:10.408+05:30ඒක නං අැත්ත. මරෙන්න වෙලාව ආවම අපි යන්න ඕන..........ඒක නං අැත්ත. මරෙන්න වෙලාව ආවම අපි යන්න ඕන..........ලකියාhttps://www.blogger.com/profile/16830233477789752875noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-30364568880028878932011-05-21T09:58:39.790+05:302011-05-21T09:58:39.790+05:30වෙලාවට කතන්දර අයියාව ආපහු එවලා තියෙන්නේ.නැත්නම් අප...වෙලාවට කතන්දර අයියාව ආපහු එවලා තියෙන්නේ.නැත්නම් අපි කතන්දර කියවලත් හමාරයි.ඒ වගේම දිලුම් සොහොයුරාට මතු ආත්ම බවයේදිවත් මෙවන් අකල් මරනයකට පත්නොවේවායි ප්රාර්ථනා කරමි.රන්දික කුලතුංගhttps://www.blogger.com/profile/15564067000545539798noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-35294608788920199592011-05-21T09:17:54.871+05:302011-05-21T09:17:54.871+05:30හිතන තරම් ලේසියෙන් මැරැණට පස්සෙ හොද තැන්වල යන්න බෑ...හිතන තරම් ලේසියෙන් මැරැණට පස්සෙ හොද තැන්වල යන්න බෑ...මැරෙන හුගක් අය පෙරේතයො වෙනවා..මල යක්කු වෙනවා....කව්රැ හරි කෙනෙක් සිල් පද කඩනවායම් එයා එලි මැදින් යන්නෙ අදුරට තමයි....janakahttps://www.blogger.com/profile/10518124097760985277noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-23392180603478332852011-05-21T08:38:10.649+05:302011-05-21T08:38:10.649+05:30අහ් අන්තිමටික දාල නැත්තේ එතකොට සිහිය එන්න ඇති........අහ් අන්තිමටික දාල නැත්තේ එතකොට සිහිය එන්න ඇති............... පට්ට සිද්දිය නොවෑ.................. පරිස්සමින් ඉන්න හොදේ අපිට තව කටා ගොඩාක් අහන්න ඕනේ....... දිර්ගායුෂ........!!!අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-38627638444954478692011-05-21T06:32:34.126+05:302011-05-21T06:32:34.126+05:30මටත් මේ වගේ ආසන්න මරණාසන්න අත්දැකීඑමක් තියෙනවා. හැ...මටත් මේ වගේ ආසන්න මරණාසන්න අත්දැකීඑමක් තියෙනවා. හැබැයි ඒ අත්දැකීමෙ සම්පූර්ණ විස්තරේ දැනට අතිශයින්ම පෞද්ගලිකයි.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34811029265139918442011-05-20T22:46:11.386+05:302011-05-20T22:46:11.386+05:30කවදා හරි දවසක මේ සේරම දාලා යන්න වෙන බව හිතේ තියාගෙ...කවදා හරි දවසක මේ සේරම දාලා යන්න වෙන බව හිතේ තියාගෙන දුක් වෙන්නේ බය වෙන්නේ නැතුව අර කීවත් වගේ ජොලියෙන් හිටියනම් හරි ..

මම නම් මලොත් මැරෙන්නේ අලියෙක් ගහලා ! අද නූලෙන් බේරුනාහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36262258208480736992011-05-20T17:44:51.883+05:302011-05-20T17:44:51.883+05:30දිලුම් දිසානායක මහත්මයා සමග මා කෙලින්ම සාකච්ඡා කොට...දිලුම් දිසානායක මහත්මයා සමග මා කෙලින්ම සාකච්ඡා කොට නැත. නමුත් කුමුදු ලාල් සින්තු මහත්මයා සමග මම බ්ලොග් එකේ ලියන දේට වඩා අදහස් හුවමාරු කොට ඇත්තෙමි. කුමුදු මහත්මයාට මරණය පිලිබඳ හෝඩුවාවක් මට හිතෙන අන්දමට දැනුනා විය හැක (කියවන්න http://sgunatunga.blogspot.com/2010/07/blog-post_29.html)මගේ අදහසේ හැටියට මරණය යනු මහ විශාල දෙයක් නොවේ. කොටස් වශයෙන්, ඒ අතර සුලු විරාමයක් සහිතව, ධාරාවක් මෙන් පෙනෙන විඤ්ඤානය කොටස් පහකින් නැවතී ඉතිරි කොටස් දෙක සහ ඉන් පසුව එන කොටස් වෙන තැනක ලැගුම් ගැනීමයි. බෞද්ධ නිගනමයේ හැටියට නිවන් දකින තෙක් මෙය අඛන්ඩව සිදු වෙයි. සියල්ල් සිදු වන්නේ තම්න්ගේ කුසල් අකුසල් වල හැටියටයි.සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11172808409293284092011-05-20T16:38:05.008+05:302011-05-20T16:38:05.008+05:30ලියල මදිවට , තව පින්තුරත් දාලා. මම නම් මේ පෝස්ට් එ...ලියල මදිවට , තව පින්තුරත් දාලා. මම නම් මේ පෝස්ට් එකට කැමති නැහැ.

මිනිස්සු උඵදිනව , මැරෙනවා , ඒක ඇත්ත තමයි. ඒත් අකාලයේ මියැදීම තරම් ශෝකජනක දෙයක් නැහැ.

මම නම් ප්රාර්ථනා කරන්නේ, මම මේ දැන් මැරුණත් , මම ආදරය කරන අය මට පේන්න අකාලයේ මියැදෙන්න එපා කියලයි....

ඉලන්දාරියා මැරිලා නැහැ.... අන්තරාජාලයේ හැම තැනම ඉලංදාරිය තාමත් ඉන්නව....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-82308255504049303152011-05-20T15:57:41.467+05:302011-05-20T15:57:41.467+05:30චිරාත් කලයක් ඉන්න වාසනාව, නිරෝගි කම ලැබේවා!චිරාත් කලයක් ඉන්න වාසනාව, නිරෝගි කම ලැබේවා!හීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-11487076796606704072011-05-20T14:59:45.159+05:302011-05-20T14:59:45.159+05:30'මං හෙලිකොප්ටරෙන් බැහැල පයින්ම ඇවිදගෙන යනවා ඉස...'මං හෙලිකොප්ටරෙන් බැහැල පයින්ම ඇවිදගෙන යනවා ඉස්සරහට. කිසිම දෙයක් පේන්නේ නැති තරමට ආලෝකය හැම තැනම.

මං දොරක් ඇරගෙන ඇතුලත ගියා. නර්ස් කෙනෙක් වාඩිවෙලා ඉන්නව. මොනවද කෙරෙන්න ඕනෑ? එයා මගෙන් අහනව.'

ඉතින් ඒ කියාගෙන ආපු කතාව ඔයා ඉවර කරල නෑනෙ.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-24305532985456460082011-05-20T13:06:17.988+05:302011-05-20T13:06:17.988+05:30කසු, මම ඉතාමත් ලඟින් ඇසුරු කරපු අයියා කෙනෙකුත් ඔය ...කසු, මම ඉතාමත් ලඟින් ඇසුරු කරපු අයියා කෙනෙකුත් ඔය විදිහටම මරණාසන්න අත්දැකීමක් ලැබුවා. ඒක ගොඩක් දිග කතන්දරයක් සහ පෙර කරනා ලද කර්මයන් ඇස් පනාපිටම ක්රියාත්මක වෙච්ච සිද්ධියක්. ඒ කතාව මම මගේ බ්ලොග් එකේ දාන්නෙ නෑ කියලා හිතාගෙන හිටියත් ඒ කතාවත් කට්ටියට කියලා දැම්මොතින් හොඳයි කියලා මට හිතෙනවා.

මම හරි දුකා හරි ඒ කතාව අපි දෙන්නාගේ බ්ලොග් දෙකෙන් එකක දමාවි. මට හිතෙන්නෙ ඒ කතාව වඩාත් ගැලපෙන්නෙ දුකාගේ බ්ලොග් එකට කියලයි.....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2756807064497448072011-05-20T12:18:34.697+05:302011-05-20T12:18:34.697+05:30එලොව ගිහින් මෙලොව ඇවිත්..
හැබෑට ඔයාට හැදුන ලෙඩේ මො...එලොව ගිහින් මෙලොව ඇවිත්..
හැබෑට ඔයාට හැදුන ලෙඩේ මොකක්ද..එකපාරට..

අර පෝසත් අයට හැදෙන ලෙඩ වලින් එකක්ද??
pressure, sugar, cholesterol???Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-10901918516659188362011-05-20T12:12:47.551+05:302011-05-20T12:12:47.551+05:30ඉන්න ටිකේ ඉඳිමු ක.කා. ජොලිය දමාලා!
අමාරුවෙන් හරි ...ඉන්න ටිකේ ඉඳිමු ක.කා. ජොලිය දමාලා!

අමාරුවෙන් හරි ඉගෙන ගන්න ඔනා දෙයක් ....
පොඩි උන්ටත් උගන්වන්න ඔනා....රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-6141177966897033212011-05-20T11:57:19.575+05:302011-05-20T11:57:19.575+05:30ඔහෙත් මාර බඩුවක්නේ.. නවතින්නෙ නැතුව ආපු එකනම් ඉතා ...ඔහෙත් මාර බඩුවක්නේ.. නවතින්නෙ නැතුව ආපු එකනම් ඉතා හොඳා, අපිවගේ එකෙක් ගියානම් නවතිනවමයි, මොකද අර සුරංගනාවියො බලන්න. අර නර්ස් මම හිතන්නේ එයින් කෙනෙක්. ඔහේ එයාට රැවටුනේ නැති උනාට අපිනම් ෂුවර් නවතිනව..

ඉලංදාරියගෙ නික්ම යාම ගැන එළම ලිපියයි මේ..... මම හිතන්නෙ මාරය මේ කාරනයෙදි.. මාර පරාජය ලැබූ වගයි.. මෙන්න මම මාරයට දාපු කොමෙන්ට් එක..

උඹ නරුමයෙක් නෙමේ. සමාජයට ඕන ක්රමයට නොව උඹට ඕන ක්රමයට ජීවත් වෙයන්. ලබන ආත්මයක් ගැන මම නම් විශ්වාස කොරන්නෙ නැති ඔවැනි සිද්දි වලදි පොඩි ගැස්මක් ඇති උනත් දරාගන්න බැරි දුකක් ඇතිවන්නේ නෑ. තව තවත් ජීවිතේ අවබෝධ කර ගනින්, එතකොට නොසැලෙන මනසින් ඉන්න පුලුවන්. මම ඕමාර් කයියාම් ගේ දර්ශනය 100 ගානට ඇදහුවත්. මමත් සංවේදී පුදිගලයෙක්. අන්තිම හරියෙදි මට තේරෙන්නෙ දුකට වැඩියෙ, අනුන් උඹ ගැන මොකක් හිතයිද කියන බය.. ඒකට බේත තමා. තන් හිසට තම අතමය සෙවනැල්ල.. හෙහ් හෙහ් සැර වැඩිද මංදා. දෙහි ටිකක් දාලා ගනින් කොලුවො....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15890683403564116012011-05-20T10:22:10.196+05:302011-05-20T10:22:10.196+05:30අපේ තාත්තා හිතන්නෙ මේවා ඔය වගේ කතා අහල අහල මැවෙන ද...අපේ තාත්තා හිතන්නෙ මේවා ඔය වගේ කතා අහල අහල මැවෙන දේවල් කියලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-79645654998551880872011-05-20T09:49:31.934+05:302011-05-20T09:49:31.934+05:30අපිට යන්න දවස ආවම යන්නම වෙනවා. ඒ දවසේ හිත හදන් යන්...අපිට යන්න දවස ආවම යන්නම වෙනවා. ඒ දවසේ හිත හදන් යන්න පුළුවන් වෙන්නේ කරන කියන දේ අනුව තමා. ඔව් දිලුම් ඒ ආලෝකමත් තැනට යන්න ඇති.
කතන්දරට මම එදා කීවා වගේම අදත් කියන්නේ නිදුක් නිරෝගීව චිරාත් කාලයක් වැජඹෙන්න ලැබේවා කියායි..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-3166499908895078982011-05-20T09:31:07.725+05:302011-05-20T09:31:07.725+05:30ඉන්න ටිකේ ඉඳිමු ක.කා. ජොලිය දමාලා!"ඉන්න ටිකේ ඉඳිමු ක.කා. ජොලිය දමාලා!"Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77445118288801725932011-05-20T09:28:02.663+05:302011-05-20T09:28:02.663+05:30විවාහ වෙලා ළමයි ඉන්නකොට නිදහසේ පාර පනින්නත් බයයි. ...විවාහ වෙලා ළමයි ඉන්නකොට නිදහසේ පාර පනින්නත් බයයි. මේ වගේ අකල් මරණ තවත් නොවේවා කියල ප්රාර්ථනා කරනවා මිසක් වෙන මොනවා කරන්නද . හදවත කියන පුංචි මැෂිම නතර වුන මොහොතට සේරම ඉවරයි.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com