tag:blogger.com,1999:blog-7847857311904881032.post5390365162917073034..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: බ්ලොග් ලෝකාර්ධයේ ඇතිවෙන වලි, වලියෙන් වලි සහ වලි පිට වලි! - A baila from Kathandarakarayaකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger130125tag:blogger.com,1999:blog-7847857311904881032.post-56905668145301147902014-07-28T12:50:16.090+05:302014-07-28T12:50:16.090+05:30(y)(y)දෙනෙත් හරින්න !http://denethharinna.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-87635568595548326892014-05-07T22:07:44.769+05:302014-05-07T22:07:44.769+05:30ලංකාවට ගිය කකාට මොකද උනේ ..
කවුද මේකට වග කියන්නෙ ...ලංකාවට ගිය කකාට මොකද උනේ ..
කවුද මේකට වග කියන්නෙ ..

සෝඩා මහාචාරියා ...
කේන්දර කුකුළා ...
පත්තරේ නරියා ...
අවිචාරවත් පෙන්සොන්තුමා ...
තරු මැසිම ...
කොච්චරක්ද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-36708947638718595912014-05-07T12:35:33.638+05:302014-05-07T12:35:33.638+05:30ඉක්කා වැටුනද ඈ ඉක්කා වැටුනද ඈ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-80311515161722017952014-05-06T18:53:58.055+05:302014-05-06T18:53:58.055+05:30like,like,like....................like,like,like....................jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-69512870550840032032014-05-05T15:20:02.618+05:302014-05-05T15:20:02.618+05:30වලිනං මොනවද කකා. මෙව්වයි බඩු. බලන්ටකෝ කකාවත් අදුරන...වලිනං මොනවද කකා. මෙව්වයි බඩු. බලන්ටකෝ කකාවත් අදුරනවද කියලා මෙයාව

http://pappagecartoon.blogspot.com/Anonymoushttps://www.blogger.com/profile/01528969133406330535noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-65712050394875848882014-05-03T17:52:00.927+05:302014-05-03T17:52:00.927+05:30නෝ කකා
නෝ සිනා
කොයි කකා
මේ යකා
මල යකා නෝ කකා
නෝ සිනා
කොයි කකා
මේ යකා
මල යකා Anonymoushttps://www.blogger.com/profile/03075421341926279039noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-68549532456520370832014-05-03T15:35:05.436+05:302014-05-03T15:35:05.436+05:30ඔබේ පොත ගැන අගනා විවරනයක් මෙතැන ඇත.http://samakaya...ඔබේ පොත ගැන අගනා විවරනයක් මෙතැන ඇත.http://samakayawate.blogspot.com/2014/05/ananada-college-colombo.htmlsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78955888362359680382014-05-03T09:59:28.898+05:302014-05-03T09:59:28.898+05:30මමත් ටික කාලෙකට පස්සේ බලන්න ආව මමත් ටික කාලෙකට පස්සේ බලන්න ආව Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-61485182800193181682014-05-02T21:24:53.370+05:302014-05-02T21:24:53.370+05:30visible after approval, means
bugger is still livi...visible after approval, means
bugger is still livingAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-2812398050488993272014-05-02T21:23:13.481+05:302014-05-02T21:23:13.481+05:30what has happened to kaka,
poor stupid buggerwhat has happened to kaka,
poor stupid buggerAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-40983191439322884042014-05-01T16:25:56.660+05:302014-05-01T16:25:56.660+05:30වනිතා ඔයා ඔය පාවිච්චි කරන වචනේ හරිම වැරදි,පිරිමියා...වනිතා ඔයා ඔය පාවිච්චි කරන වචනේ හරිම වැරදි,පිරිමියා කියන්නේ අපේ හතුරෙක් නෙමේ අපේ ජීවිතවලට කිට්ටුම කෙනා.අපි දෙගොල්ලෝ අතර සටනක් නැහැ තියෙන්නේ ආදරණීය බැඳීමක් විතරයි, ඇයි ඔයා මේ විදියට හැම බ්ලොග් එකකම මෙහෙම පිරිමින්ට බනින්නේ. පිරිමියා කියන්නේ තමන්ගේ කසාද මිනිහට විතරක් නෙමේ, තමන්ගේ මල්ලි, අයියා, මාමා, බාප්පා, තාත්තා,සීයා විදියට අපේ මුළු ජිවිත කාළය පුරාම අපිත් එක්ක සමගාමීව ජිවත් වෙන චරිතයක්. ඔයාට ඒ ගැන පැහැදිළි කරන්න තරම් මෝරපු කෙනෙක් නෙමේ මම, ඒත් ඔයාට පුලුවන්නම් Allen සහ Barbara pease දෙන්න රටවල් 30 ගානක ගිහින් පර්යේෂණ කරලා ලියපු Why men don't have a clue & women always need more shoes කියන වටිනා පොත හොයන් කියවන්න. ඒක සිංහල භාෂාවෙන් තියෙනවා. "ගැහැණුන්ට වඩා පිරිමි වෙනස් ඇයි කියලා" මා එක්ක කේන්ති ගන්න එපා. මිනිස්සුන්ට වයිර කරන්න සහ තලාපෙලන්න නිතරම හිතන්න එපා, සතුටින් සැහැල්ලුවෙන් ජිවත් වෙන්න, මේ පොත මං දැන් කියවන නිසා කියන්නේ, ඔයාට ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබේවි, Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-64187282180623286652014-04-30T15:08:43.101+05:302014-04-30T15:08:43.101+05:30කෝ කකා කතා?කෝ කකා කතා?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77574765544142566102014-04-30T11:24:16.326+05:302014-04-30T11:24:16.326+05:30kakata mak welada
kooriya gahaladakakata mak welada
kooriya gahaladaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-78000638987674610582014-04-29T19:53:31.029+05:302014-04-29T19:53:31.029+05:30කෝ කාකා ඔයා තාම ලංකාවෙද? පෝස්ට් එකක් ලියන්නේ නැත්ද...කෝ කාකා ඔයා තාම ලංකාවෙද? පෝස්ට් එකක් ලියන්නේ නැත්ද . අපි බලන් ඉන්නවෝ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-15016479677958090372014-04-27T18:31:54.352+05:302014-04-27T18:31:54.352+05:30ලේසියෙන් ඉවර වෙන්නේ නැති හැමදාම තියෙන සටනකුත් තියෙ...ලේසියෙන් ඉවර වෙන්නේ නැති හැමදාම තියෙන සටනකුත් තියෙනවා. ඒ තමයි ගෑනු හා පිරිමි අතර සටන.Anonymoushttps://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-56512629960363144732014-04-27T16:05:42.509+05:302014-04-27T16:05:42.509+05:30යකඩෝ කතන්දර 1000ක් ලිව්වා කිව්වම සෙල්ලමක්ද . . ආඩම...යකඩෝ කතන්දර 1000ක් ලිව්වා කිව්වම සෙල්ලමක්ද . . ආඩම්බරයි ඈ . .
බ්ලොග් ලෝකේ වලි ගැන නම් කියලා වැඩක් නෑ අප්පා . . අකුරු වලින් මරා ගන්න වෙලාවට කෑල්ලක් ගලෝල ගන්න වගේ මරා ගන්නවා .. හැබෑවට මුන ගැහුනාම අඩේ මූත් එක්ක නේද මම මරා ගත්තෙ කියලා හිතුනාම බදාගෙන ඉඹින්න හිතෙනවා . . ඒක මාර ආතල් හැඟීමක් අප්පා . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-34665827789294853042014-04-24T20:13:40.636+05:302014-04-24T20:13:40.636+05:30ඕන් හුග කාලෙකින් ආවා මේ පැත්තේ.. :D ඕන් හුග කාලෙකින් ආවා මේ පැත්තේ.. :D pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-39956324958800134712014-04-24T09:22:56.434+05:302014-04-24T09:22:56.434+05:30කකා ... සයිවර් සිහින බක්මහ උළෙලේ විජට්ටුව මයිනස් ...කකා ... සයිවර් සිහින බක්මහ උළෙලේ විජට්ටුව මයිනස් යන්න අරං. උගත් මැසිමදුරුවෙක් වෙච්චි කකා හොඳටෝම දන්නවා නෙව අතීතෙට ටයිම් ට්රැවල් කරන එකේ අමාරුව. හදිස්සියේ වත් කකා ගිහිල්ල සියා කොල්ල කාලේ මුල්ලිච්ච් උනොත් හෙම උන්දැ විස්සෝපෙටම සරමේ පිහදාගන්න වග මට ඉත්තේරුවෙන්ම කියතැකි. දැන් වත් ඔය මල උලව්ව ගලෝල විහික්ක කරලා දාන්න. ;) Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-5850532324893995992014-04-22T13:52:48.792+05:302014-04-22T13:52:48.792+05:30කකා... මොනව හරි ලියන්නකො මෙයා... අපිට හරිම පාළුයි....කකා... මොනව හරි ලියන්නකො මෙයා... අපිට හරිම පාළුයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-75134273065458673892014-04-22T07:27:55.654+05:302014-04-22T07:27:55.654+05:30The wannabee Sinhala Play Boy character. LOL :P
...The wannabee Sinhala Play Boy character. LOL :P

From Malaysia as Japan :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7180621100856163952014-04-21T21:34:12.561+05:302014-04-21T21:34:12.561+05:30අපි අවුරුදු උත්සවේට ගිය අතෙර් මෙතැන බයිල ගහල...
...අපි අවුරුදු උත්සවේට ගිය අතෙර් මෙතැන බයිල ගහල...

සුපිරියි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33680356655044235652014-04-21T15:59:11.741+05:302014-04-21T15:59:11.741+05:30එළ..... අපි අරෙහේ සෙට් වෙන කොට මෙයාලා මෙහේ සෙට් වෙ...එළ..... අපි අරෙහේ සෙට් වෙන කොට මෙයාලා මෙහේ සෙට් වෙලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-33877029229237649922014-04-21T10:28:44.004+05:302014-04-21T10:28:44.004+05:30Blogoshalfsphere = BlogoshemisphereBlogoshalfsphere = BlogoshemispherePra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91499734378558774822014-04-21T06:47:01.605+05:302014-04-21T06:47:01.605+05:30පට්ට වාද බයිලා ටික පට්ට වාද බයිලා ටික ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91458464073770296832014-04-20T19:24:25.037+05:302014-04-20T19:24:25.037+05:30ආරාධනෙ පිලි අරගෙන කියුවට බයිලා
එක එක දාල දෙන්නම් ත...ආරාධනෙ පිලි අරගෙන කියුවට බයිලා
එක එක දාල දෙන්නම් තෙලිදිය මීරා
මම එක එක දාල දෙන්නම් තෙලිදිය මීරා
ආරාධනෙ පිලි අරගෙන කියුවට බයිලා

බයිල කියපු සෑමදෙනාට බොහොමත් ස්තූතියි
ඒව බලල රස කරාපු සෑමටත් ස්තූතියි
ඒව බලල තලුමරාපු සෑමටත් ස්තූතියි
බයිල ගොතපු සෑමදෙනාට බොහොමත් ස්තූතියිThelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.com