tag:blogger.com,1999:blog-7847857311904881032.post5113613757952655039..comments2024-03-04T15:18:55.020+05:30Comments on කතන්දර: ඒකෝන් ගේ ලංකා ගමන සහ කතන්දරකාරයා ගේ දෙව් ලොව ගමන - Akon's trip to Sri Lanka and my trip to the heavenකතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7847857311904881032.post-45834048421297698062011-08-08T13:49:42.951+05:302011-08-08T13:49:42.951+05:30ඔය කලවාන පන්සලේ පොටෝ කෑල්ලක් එහෙම නැද්ද වැරදිලාවත්...ඔය කලවාන පන්සලේ පොටෝ කෑල්ලක් එහෙම නැද්ද වැරදිලාවත්? සර්ධාව වැඩි කරගන්න අහන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-67691689152154618392011-04-24T11:35:15.786+05:302011-04-24T11:35:15.786+05:30කතන්දර දිව්‍ය ලෝක ගිය කතන්දරය සහ කවි ටික හරිම ලස්ස...කතන්දර දිව්‍ය ලෝක ගිය කතන්දරය සහ කවි ටික හරිම ලස්සනයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-63501341693164394822010-03-27T10:59:25.070+05:302010-03-27T10:59:25.070+05:30අපිට ඉඩ තිබුනද එහේ යන්න ( දිව්‍ය ලොකේ )අපිට ඉඩ තිබුනද එහේ යන්න ( දිව්‍ය ලොකේ )අහිංසකිhttps://www.blogger.com/profile/18283583256328756119noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-77406627616239793232010-03-27T10:20:59.440+05:302010-03-27T10:20:59.440+05:30අර තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්නනේ කොහෙද? ඔයා ගිය ...අර තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්නනේ කොහෙද? ඔයා ගිය දිව්‍යලෝකෙ ජනගහනය ආ නෑ දෙවිගහනය කීයද? 2001 ට අනුව ගණනය කළ පරිදි හෝBandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91139867721754228152010-03-27T04:31:47.388+05:302010-03-27T04:31:47.388+05:30කසූ, දිව්‍ය ලෝකෙ රජ දෙයියාට කියන්නෙ සක්විති දෙයියා...කසූ, දිව්‍ය ලෝකෙ රජ දෙයියාට කියන්නෙ සක්විති දෙයියා කියලා නෙවෙයි ශක්‍ර දෙය්යා කියලා. දන්නවද ශක්‍ර දෙවිවරු 1000ක් ඉන්නවලු එක සක්වලකට එක ගානෙChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-51657838111819990982010-03-27T03:37:54.537+05:302010-03-27T03:37:54.537+05:30මේක ටිකක් දිග කතාවක්, කවියෙන් කියන්නේ අර තොරණක විස...මේක ටිකක් දිග කතාවක්, කවියෙන් කියන්නේ අර තොරණක විස්තරේ වගේ. සෙනසුරාදාට කියන්නං කෝ තවත් විස්තර.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91037807369294244072010-03-26T20:15:30.589+05:302010-03-26T20:15:30.589+05:30කසූ විස්තර කියන්න, බුද්ධි අඳීකසූ විස්තර කියන්න, බුද්ධි අඳීතරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-91084336910453447012010-03-26T19:06:30.606+05:302010-03-26T19:06:30.606+05:30මෙහෙම දෙයක් කරන්න තිබුනා! ඔයා කියනවා මං අදිනවා! හැ...මෙහෙම දෙයක් කරන්න තිබුනා! ඔයා කියනවා මං අදිනවා! හැබැයි ඔය දිව්‍යාංගනාවෝ අදින්න ගිහිං ''ඒකෝන්''ට වගේ මගේ වීසාත් කැන්සල් වෙයිද දන්නෙ නැහැනේ!!!!<br /><br />ඒක නිසා ඔයා කියන්න. අපි නැණ පමණිං අවබෝධ කරගෙන හිතේ ඈදගන්නං!! එතකොට තම තමන්ට ඕන හැටියට හිතාගන්නත් නිදහස තියෙනවනේ නේද?Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-52879025486072950112010-03-26T18:45:46.510+05:302010-03-26T18:45:46.510+05:30ඔය කාලෙ තිබුනෙ නෑනේ කැමරා, ෂාහ් අපරාදේ, අනික මට දැ...ඔය කාලෙ තිබුනෙ නෑනේ කැමරා, ෂාහ් අපරාදේ, අනික මට දැක්ක දේ චිත්‍රයක් විදියට අඳින්න පුළුවන් කමක්වත් නෑනෙ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-7963491829559242142010-03-26T18:14:29.457+05:302010-03-26T18:14:29.457+05:30එහෙනං ඒකත් අහමුකෝ? අපි හිතං ඉන්නවට වැඩිය වෙනස් ද ක...එහෙනං ඒකත් අහමුකෝ? අපි හිතං ඉන්නවට වැඩිය වෙනස් ද කියලා?<br />ඒක නෙමේ ඔයා යද්දි කැමරා කට්ටක් එහෙම අරං ගියේ නැද්ද?Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7847857311904881032.post-57739787428307862792010-03-26T17:18:41.430+05:302010-03-26T17:18:41.430+05:30maxxaa..... :Dmaxxaa..... :DGreyhttps://www.blogger.com/profile/05898354024963293953noreply@blogger.com